නාමල් උඩුගම සංවේදී වී දුවට ගැයූ ගීතය| "කුලගෙට යන රත්රන් දියණි … රන් හුයකින් දෑගිලි බන්දා… “

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 216

  • @NamalUdugama67
    @NamalUdugama67  3 місяці тому +89

    ගොඩාක් ස්තූතී මගෙ දුවට සුභ ප්‍රාර්තනා කරපු හැමෝටම...❤😍👍🙏

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn 3 місяці тому +68

    අම්මා වගේම ලස්සන කූඩුවක් හදන්න දුවේ

  • @pandulathilakaratne
    @pandulathilakaratne 2 місяці тому

    ෙස්්පාල මහතයා ෙග් අවසන් සහතිකය ජයම...ජය..ෙව්වා..ඔබ පැතු ෙලාව
    මම.පැතු.ාලාව
    අප පැතු ෙලාව
    ෙගාඩ නැගීමට
    හැම දාම අප කල ෙම ෙහ සමරමු සතුටින්...❤❤❤❤

  • @Ghostpubg46
    @Ghostpubg46 3 місяці тому +2

    පොඩි කාලෙත් හරිම ලස්සන දැනුත් හරිම සතුටින් දෙමව්පියන් වගේම ලස්සනට ජිවත් වෙන්න බුදු සරනයි

  • @mudithasanjeewani
    @mudithasanjeewani 3 місяці тому +22

    දුවෙක් ඉන්න දෙමාපියන්ට බොහොම අර්ථ වත් ගීතයක්. නාමල් ගේ හඩින් අහෙද්දී තවත් ලස්සනයි. මනාල යුවලට දෙමාපියන්වගේ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.

  • @shamalperera4875
    @shamalperera4875 3 місяці тому +17

    "ගල හොදනම් අඹරන කහ මක් වේද.."""දෙමාපියන් ආදර්ශමත් උනොත් දරුවෝ ත් යහපත්වේ..ඔබ දෙපලට සුබ පැතුම් ❤❤

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 3 місяці тому +8

    අම්මා, තාත්තා වගේම හොදට හැදුනු ලස්සන දරුවෝ. සුබ මංගලම් දියණිය

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 3 місяці тому +22

    අවංකවම සතුටු වෙන්න පුලුවන් දියණියක්.. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ! අනාගතය දිප්තිමත්වේවා !

  • @PadminiKanthilatha-x9m
    @PadminiKanthilatha-x9m 3 місяці тому +43

    හෙලුකොට නැති චාම් මගුල් ගෙයක්🎉🎉 🎉🎉🎉🎉🎉🎉😢

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 місяці тому +11

    ලස්සන 🌹🙏🌹 චාම් වෙඩින් එක මමදෑකපූ නාමල්රැවන්ති ඔබ දෙදෙනා වාගේම ලස්සන හැමටම ආදර්ශයක් වන එකමූතූ පවූල් දිවියට ඔබ දෙපලගෙ දියණියට අත්වේවා. . ජේසු සමිඳුන් ගේ පිහිට රැකවරණය ලැබේවා❤❤❤❤❤❤❤❤❤

  • @Diva-n5m
    @Diva-n5m 2 місяці тому

    දෝනී අම්මා තාත්තා වගේම වෙන්න ඒ සුන්දර නිහතමානීව ගෙවන චරිතය අද වෙනතුරු වෙනසක් නෑ ❤❤❤❤❤❤❤❤

  • @SharadhaMusicacademy
    @SharadhaMusicacademy 3 місяці тому +36

    ඇස් දෙකට කඳුළු ආව හරිම ලස්සනයි❤❤❤❤🎉🎉🎉🎉මටත් ඉන්නෙ දුවෙක්

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 3 місяці тому +10

    ඔබේ විවාහ ජීවිතය සවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...! 🙏🥰❤️🎉️🎊️

  • @DushanPirismusic
    @DushanPirismusic 3 місяці тому +35

    සුබ පැතුම් නාමල් උඩුගම මොන විදියෙ ගීතයකට උනත් කට හෙල්ලුවත් ඇති

  • @NamalUdugama67
    @NamalUdugama67  2 місяці тому

    Thanks all..😍

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 3 місяці тому +3

    නාමල් කියන්නෙම තාමත් සිහින කුමාරයෙක් දොණිත් ලස්සනයි❤❤❤❤❤නාමල් අයියා රුවන්ති අක්කි වගේම❤❤

  • @NiroshaDilrukshi-d3m
    @NiroshaDilrukshi-d3m 3 місяці тому +10

    හරිම ලස්සණයි දුවක් ඉන්න කෙනෙකුට ඇස්ට කදුලක් එන තරමටම සිංදුව හරිම සංවේදී යි හරිම සතුටුයි ආදරෙන් පවුල් ජීවිතය ගතකරන්න බුදු සරණයි ❤❤

  • @ChrishmilaDemel
    @ChrishmilaDemel 3 місяці тому +5

    හරිම ලස්සනයි නාමල් අයියේ සිංදුව ...රුවන්ති අක්කත් හරිම ලස්සනයි ...❤නංගිගේ මල්ලිගේ විවහා ජීවිතය ලස්සන වේවා කියලා සුභ පතනවා❤❤❤❤

  • @padmawati8896
    @padmawati8896 3 місяці тому +1

    සුබ මංගලම් සුදු දියණිය ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි සුබ ගමන් සුදු දෝණි මම සෞදි අරාබියේ සිට සුබ පැතුම් 🌹🌹🌹❤️❤️

  • @paeducation4716
    @paeducation4716 3 місяці тому +15

    මට මතක විදියට 1998 විතර Ruwanthi දුව ඉපදිලා මාසයකින් විතර කාන්තා පත්තරයක මුල්පිටුව ලස්සන කලා .දුව අත්දෙක මත තියගෙන හිටියා.කාලය ගියපු ඉක්මන.

  • @damithprasanga8910
    @damithprasanga8910 3 місяці тому +2

    බුදුසරණයි යුගදිවිය සතුටින් සාමයෙන් ආදරෙන් හැමදාටම ඉන්න වාසනාව ලැබේවා

  • @imeshani
    @imeshani 3 місяці тому +5

    අම්මෝ මෙ voice එක.....ආදරනීයයි....හරිම වැදගත් පවුලක්..ගෞරවනීය පවුලක්....ආදරෙයි ...හැමදාම....❤❤❤❤

  • @dilrukshisandamali-l2c
    @dilrukshisandamali-l2c 3 місяці тому

    Harima lassanai sinduwa ❤❤ suba mangalam hamadama sathutin adaren inna

  • @PRlyANGANi
    @PRlyANGANi 3 місяці тому

    ඔයාලට දෙවීයන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ජේසු පිහිටයි

  • @BuddikaGayan-y5b
    @BuddikaGayan-y5b 3 місяці тому +1

    හරිම ලස්සනයි සිංදුව.දුව රුවන්ති අක්කා තරුණ කාලේ වගේ හරිම ලස්සනයි චාම් සරල විදියට හැඩවෙලා.අනාගතයම සුබ වේවා සතුටින් ඉන්න ඕනේ බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inokahliyanage631
    @inokahliyanage631 3 місяці тому

    Suba pathum Namal ayiyage Duwata...❤ Lassana wedding ekak.

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 3 місяці тому +4

    ඇස්වලට කදුලු ආවා හරිම ලස්සනයි තෙරැවන් සරනයි දුවට සහ පුතා ට සුබ මංගලමි❤❤❤❤

  • @lehaninawodya2457
    @lehaninawodya2457 3 місяці тому +8

    ඈස්.දෙක.කලු ව.ආවා හරි ම ලස්සනයි සිංදුව මාමෙ ❤❤

  • @sajeevanirathnayaka6436
    @sajeevanirathnayaka6436 3 місяці тому +1

    සුබපැතුම් ලස්සනට ජිවත් වෙන්න බුදුසරණයි දුව ඔයාල දෙන්නට

  • @ChrishmilaDemel
    @ChrishmilaDemel 3 місяці тому +7

    රුවන්ති අක්කාව තාම මතකයේ තියෙනවා කුශානීගේ චරිතය 😊හරිම ලස්සනයි අක්කේ ...ඔයාලා සියලුම දෙනාට සතුටින් ඉන්නට ලැබේවා 😊😊❤

  • @metusinhga9481
    @metusinhga9481 3 місяці тому +2

    නියමයි සින්හල සිරිතට කල වෙඩින්ග් එකක්

  • @Dilru6666
    @Dilru6666 3 місяці тому +3

    හරිම ලස්සනයි , හරිම ආදරණීයයි , ඒ ගීතයට ඇස් වලට කඳුළු එනවා .. නාමල් උඩුගම family එක අපි හැමදාමත් ආදරය කරන ගෞරව කරන ආදරණීයම family එකක් ❤.. ආදරණීය දැහැමි දුව අම්මා වගේම ආදරයෙන් ගෞරවණියව යහපත් නැවුම් ජීවිතයක් ගත කරන්න සුභාසිංශන එක් කරනවා .. ඔබ දෙපලටම ජයෙන්ම ජය වේවා .. තෙරුවන් සරණයි 🙏💖🌹💖🌹💖🌹💖🌹🌹🌹🌹🌹🌹🌹

  • @oshanimaheshika1502
    @oshanimaheshika1502 3 місяці тому

    ජය වේවා ❤

  • @LovelyArmadillo-ys5zm
    @LovelyArmadillo-ys5zm 3 місяці тому +1

    තාත්තල වැඩියෙමිම ආදරේ දෝනිලටලු මමත් මගේ දෝනි කසාද බැදපු දවසකට මැරි මැරි ජිවත් වෙන්න වෙයි මතක් වෙනකොටත් මගෙ දෝනිගැන දුකයි

  • @creationteens1909
    @creationteens1909 3 місяці тому +9

    මේ දුව හම්බ උනේ ඩර්ඩන්ස් හොස්පිටල් එකේ .98අවුරුද්දේ මම එතකොට ඒ හොස්පිටල් එ කේ හිටියේ

  • @PunsaraIshini
    @PunsaraIshini 3 місяці тому +1

    ගොඩක් ලස්සනයි

  • @tharakaruweni3971
    @tharakaruweni3971 3 місяці тому +3

    ඇත්තටම මාරම ලස්සන කියන්න වචන නෑ ඒ තරමටම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AlahudeenAnsar
    @AlahudeenAnsar 3 місяці тому

    Mashaallah tabarakallah
    May allah expand your talents

  • @nandanipriyanka9340
    @nandanipriyanka9340 3 місяці тому

    අම්ම තාත්ත වගේම ලස්සන පව්ලක් හදාගන්න මැනික..අම්මගේ තාත්තගේ නම ඇහුනත් අපි මේ රටේම අය ගරු කරනව..ඒ වගේ ලස්සන පින්බර පව්ලක් හදාගන්න..තෙරුවන් සරනයි පුතේ

  • @inokavithanage3027
    @inokavithanage3027 3 місяці тому

    Namal wagema ruwanthi wagema duwath lasaanai ,,,suba pethum duwe budusaranai

  • @Galaxya05Galaxya05
    @Galaxya05Galaxya05 3 місяці тому +9

    ඇස් .දෙකට.කදුලු.එනවා.ඒ.සිංදු වට.අමිමා.වගේමයි.දූත්💕💕💕🇰🇼🇰🇼

  • @GeethikaMadushani-z7z
    @GeethikaMadushani-z7z 3 місяці тому

    Lassana pawulak.siyaluma denatama theruwan saranai.oyata subama suba wiwaha diwiyak gewannata ashirwada wewa akke

  • @Adggfw
    @Adggfw 3 місяці тому +2

    සුබ මංගලම් ජය මංගල ම්
    නව 💑 යුවතිපති දෙපළටම .හරි ම අර්ථවත් ගීතයක් .💝❤💐

  • @withcrafts6251
    @withcrafts6251 3 місяці тому

    හරිම ලස්සනයි .කියන්න වචන නැහැ .

  • @buddhikumarasinghe5776
    @buddhikumarasinghe5776 3 місяці тому +3

    අනේ හරිම ලස්සනයි.... සුබ පැතුම්.. ආදරණීය පවුලක් බුදුසරණයි....❤❤

  • @metusinhga9481
    @metusinhga9481 3 місяці тому +1

    😭😭😭😭😭😭

  • @gobicoolcool9110
    @gobicoolcool9110 3 місяці тому +9

    සීයළුම දෙනාට බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunpriyankara7655
    @kasunpriyankara7655 3 місяці тому

    Aththamai kadulakuth awa harima sanwedi gayanayath.❤❤❤❤suba mangallyak wewa jesu pihitai.❤❤❤❤❤❤❤❤❤👍

  • @madutarangani4018
    @madutarangani4018 3 місяці тому

    බුදුසරනයි දූවෙ ලස්සනයි ❤️❤️❤️❤️

  • @jagathnissanka2349
    @jagathnissanka2349 3 місяці тому +1

    Wish you a happy and prosperous life sister... We all your fathers fans wish you the best. ❤🎉🎉🎉

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 3 місяці тому +1

    හරිම ලස්සනයි. සුබ විවාහ දිවියක් වේවා! ❤️😍

  • @Ajee-tw3ls
    @Ajee-tw3ls 3 місяці тому +8

    සුපිරි සුපිරි නාමල් බොස්! ❤❤❤❤❤🎉🎉🎉🎉 මම පට්ට ආසම වොයිස් එකක්!❤❤❤ පවුලටම ජය වේවා🎉🎉🎉❤❤❤❤❤

  • @DushanthiLiyanaArachchi
    @DushanthiLiyanaArachchi 3 місяці тому +1

    Harima Lassanai .suba pathum Namal ayye

  • @MaduPiyathilaka
    @MaduPiyathilaka 3 місяці тому

    Congratulations oya dennta . Sathutin inna hamadama ❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 місяці тому +1

    ❤️🎻👏 ගොඩාක් ලස්සනයි ...සුබ පැතුම් ...

  • @barmakodikara703
    @barmakodikara703 3 місяці тому +2

    Ammai thaththi wage adarshamathwa lassana kurulu kuduwak hadanna duwe. Dennatama suba mangalam 💐💐❤️❤️💐💐

  • @nimethdevapura1097
    @nimethdevapura1097 3 місяці тому

    Suba mangalam doni❤

  • @shriyanikanthilatha7933
    @shriyanikanthilatha7933 3 місяці тому

    ❤❤❤good luck 🤞

  • @jasmineflower9411
    @jasmineflower9411 3 місяці тому +1

    Beautiful❤ May the noble triple gem bless you both 🙏

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 3 місяці тому +1

    Harima lassana sinduwak ewagema harima lassana wedinge ekak jesupihitay ❤❤❤❤🎉

  • @SenuthiWickramasinghe
    @SenuthiWickramasinghe 3 місяці тому

    happy dad all the best putha

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 3 місяці тому +4

    තෙරැවන් සරණයි සියලු දෙනාට❤❤

  • @bandulaabekon5063
    @bandulaabekon5063 3 місяці тому +2

    Eka Super .... Uncle ....
    God bless you ... ❤❤☺️☺️👍👍

  • @sagari8618
    @sagari8618 3 місяці тому +3

    අසම ගායකයෙක් ❤❤❤❤ ලස්සනයි

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu 3 місяці тому

    Budusaranay nangiyo dennatama

  • @nishanthisilva8365
    @nishanthisilva8365 3 місяці тому

    ගොඩක් ලස්සනයි සින්දුව

  • @SayuriAmaya
    @SayuriAmaya 3 місяці тому

    ලස්සනයි තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @kumarikasammani8577
    @kumarikasammani8577 3 місяці тому +1

    Harima lassansi namal ayye

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 3 місяці тому +1

    wenada dakina kalakaarayange aprasanna magul walata wadaa... hithath niweeyana charm (helu kota nethi) sebema hela siritha dakina pissu wikaara nethi usas sinhala bauddha wiwaaha mangalyayak.... lassana anaagathayak duwata saha e puthaata.... theruwan saranai..!!

  • @AnuraFdo-m4h
    @AnuraFdo-m4h 3 місяці тому

    අනෙ... හරි ලස්සනයි ❤️❤️

  • @nirmalajayasinghe241
    @nirmalajayasinghe241 2 місяці тому

    ❤❤❤❤

  • @SS-oc5er
    @SS-oc5er 3 місяці тому +1

    සුභ යුග දිවියක් වේවා දුවේ ❤❤❤

  • @sumudusandarekha5608
    @sumudusandarekha5608 3 місяці тому +1

    මේවගේ දෙමාපියන් ලැබීම වාසනාවක්

  • @nilukap.kumari325
    @nilukap.kumari325 3 місяці тому

    ❤❤❤❤❤

  • @maduwanthipitiwalaliyanage5959
    @maduwanthipitiwalaliyanage5959 3 місяці тому +1

    Lassanai Aiya song eka

  • @sagarikapunchihewa1911
    @sagarikapunchihewa1911 3 місяці тому +1

    Budusaranai.suba pathum. Amma duva hodata aga vahenna adala thibuna. Hamotama hari adarei.

  • @mahinsasadewmini7411
    @mahinsasadewmini7411 3 місяці тому +2

    හරිම ලස්සනයි ❤

  • @HansamaliNavodya-z6t
    @HansamaliNavodya-z6t 3 місяці тому

    ❤❤❤❤ Lassanai...

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 3 місяці тому

    Lassanai ❤❤❤Budu saranai Jesu pihtai sudu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @rusiru9584
    @rusiru9584 3 місяці тому +1

    ❤❤ sundarai namal aiye

  • @amasuraveera2218
    @amasuraveera2218 3 місяці тому

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️ ඔයාලට ජේසු පිහිටයි 🙏

  • @thushiperera2850
    @thushiperera2850 3 місяці тому

    Eya කොච්චර වාසනාවන්ත දුවෙක්ද සුබ පැතුම් 🌹🌹🌹🌹🌹god bless

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 3 місяці тому

    Lassanama sinduwat math aduwa..matat me wagema lassana duwek innawa..eyat kawadahari mawa dala yana dawasa matak una..❤

  • @LathaHewage
    @LathaHewage 3 місяці тому

    Wish you all the best your wedded life🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @SagarikaSadamali-n8i
    @SagarikaSadamali-n8i 3 місяці тому +1

    හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤❤❤❤❤

  • @D.m.disanayaka
    @D.m.disanayaka 3 місяці тому

    Jewithayama සුබ වේවා
    පුතේ අසිර්වද කරනවා
    ❤️❤️🌹🌹

  • @Ishuanji-nb1vb
    @Ishuanji-nb1vb 3 місяці тому

    Beautiful Song❤

  • @saramob9311
    @saramob9311 3 місяці тому

    ❤❤❤❤ සුභ මංගලම් පුතෙ ඔයාට

  • @ThusharaPriyankara-q2s
    @ThusharaPriyankara-q2s 3 місяці тому

    Suba Anagathayak

  • @miraniweeraman4899
    @miraniweeraman4899 3 місяці тому

    Congratulations to the nice couple.

  • @Asuntha-c4k
    @Asuntha-c4k 3 місяці тому

    Suba pathum duwe ❤ nice family Jesu. Pihitai 💐💐🙏🙏🙏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 місяці тому +1

    හරිම ලස්සනයි මම ආසම පව්ලක්

  • @MalanivijerathnaKodagoda-qx5xx
    @MalanivijerathnaKodagoda-qx5xx 3 місяці тому +1

    Gesu pihitai budu sarani

  • @prarthanadehiwathtage1672
    @prarthanadehiwathtage1672 3 місяці тому +1

    Harima lassanai ❤❤❤❤❤❤

  • @ChandanaPushpakumara-o8f
    @ChandanaPushpakumara-o8f 3 місяці тому

    ලස්සනයි ආදරෙයි man asama gaykaek ලස්සන katahada

  • @savinduperera1767
    @savinduperera1767 3 місяці тому +1

    Super 🎉

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha5737 3 місяці тому

    Namal ❤ I remember 90’s trend 😊

  • @munasinghemanel9373
    @munasinghemanel9373 3 місяці тому

    ඔබට සුබ මංගලම් දුවේ 🙏🙏❤❤❤❤🎤🎤

  • @nishangisenavirathna1481
    @nishangisenavirathna1481 3 місяці тому +1

    Harima lassanai bs

  • @sakunthalarajapakshe8363
    @sakunthalarajapakshe8363 3 місяці тому

    බුදුසරණයි