Hithuwakkara | Episode 02 14th November 2021

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 3 роки тому +294

    පලමුවෙනි පරිච්ඡේදය අතිසාර්තකයි හරිම ලස්සනයි කතාව
    කෙශාන් අයියාගේ ඇක්ටින් නම් සුපිරි 😍😍😍😍😍😍
    බලමුකෝ රුකීගේ අද වැඩ 😉😉😉😉😉😊😊😊

  • @keshufan5401
    @keshufan5401 3 роки тому +347

    කේෂාන් අයියා අම්මෝ අනේ ඔයා කොහොමද අනේ ඔහොම නිරායාසයෙන් රගපාන්නේ ❤️😍😍

  • @parindyawijenayaka2355
    @parindyawijenayaka2355 3 роки тому +195

    මාලනි ෆොන්සේකා , කේෂාන් ශශීන්ද්‍ර ඇතුළු සියලු රංගන ශිල්පීන් හා ශිලිපියන් හට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු! ❤

  • @maheshimadumali6994
    @maheshimadumali6994 3 роки тому +171

    රුකී පොතේ හිටපු මනකල්පිත කෙනාව ජීවමාන කරා කෙශාන්.ඉස්සරහටත් ගොඩක් ලස්සන වෙයි.😍😍😍😍

  • @nc5450
    @nc5450 3 роки тому +143

    කේශාන් අයියා නම් සැබෑම දක්ශයෙක් එයාගෙ ෆෑන් කෙනෙන් උන එකට ඇත්තටම සතුටුයි

  • @lionheartyouthclub3115
    @lionheartyouthclub3115 3 роки тому +18

    ගොඩක් ආස ලේඛකයෙක් යෞවන සමීන්ද්‍ර රත්නායක සර්.ලස්සන නවකතා ගොඩක් කියවල තියෙනව මම.

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 3 роки тому +68

    කේශාන් අයියාට ගැලපෙනම චරිතේ ලැබුනේ හිතුවක්කාර teledrama එකෙන්.රුකී හිතුවක්කාරයෙක්ම තමා✌🤗

  • @erangimunesinghe4683
    @erangimunesinghe4683 3 роки тому +156

    Background music එක පට්ට . හොඳටම දැනෙනවා. ඒක හරියට ආච්චි මුනුපුරටයි තමයි forcus වෙන්නෙ

  • @namelessstranger5012
    @namelessstranger5012 3 роки тому +138

    රුකීගෙ mischievous හිනාව 🙈 මොකක් හරි කුප්ප අදහසක් හිතට එද්දි කට කොනකින් යන හිනාව 😂❤️

  • @Deranataniwana
    @Deranataniwana 3 роки тому +281

    පලමුවෙනි පරිච්ඡේදය අතිසාර්තකයි හරිම ලස්සනයි කතාව ඉදිරියටත් ලස්සනවෙවි කතාව අනිවාර්යයෙන් නියමයි අවන්ත අයියා ❤️❤️❤️

  • @imalshapiyumini6994
    @imalshapiyumini6994 3 роки тому +264

    කෙශාන් අයියාගේ ඇක්ටින් නම් සුපිරි 😍😍😍😍😍😍
    බලමුකෝ රුකීගේ අද වැඩ 😉😉😉😉😉😊😊😊

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 3 роки тому +21

    දෙවෙනි ඉනිම අවන්ත හිතුවක්කාර රොකි දෙකම ඇක්ටින් ලස්සනයි ඔබ සහ ප්‍රවීණ රංගන වේදිනී මාලනිය නිසාම කථාව බලනවා බුදු සරණයි

  • @pandibbh6569
    @pandibbh6569 3 роки тому +210

    කේශාන් අයියේ ඔයාගේ acting නම් නියමයි❤️🔥
    දෙවෙනි ඉනිම -අවන්ත❤️
    හිතුවක්කාර -රුකී❤️
    චරිත දෙකම නියමයි🔥👌
    Good luck keshan aiye💖😍

  • @Chethi773
    @Chethi773 3 роки тому +128

    අද නම් රුකීට බාල්දියක් වැටෙන්න වගේ යන්නෙ.බලමුකො කෙල්ල අයිස්ක්‍රීම් පිහන විදිය🙈❤️

  • @rohithagamage4653
    @rohithagamage4653 3 роки тому +364

    කෙශාන්ගේ තියෙන talent එක ගැන විසතර කරන්න වචන නෑ

  • @AT-fq9yp
    @AT-fq9yp 3 роки тому +40

    Gayan production yawwana sameendra thilina boralessa හරිම කෙනාට ගැලපෙනම චරිතය දීලා. කෙශාන් රුකී ලස්සනට මවනවා ඇත්තටම හිත වෙන තැනකට යවන්න හිතන්නෙවත් නෑ

  • @imalshapiyumini6994
    @imalshapiyumini6994 3 роки тому +159

    දෙවනි ඉනිමෙ හැමදාම අවන්තව🥰 බලන්න බැරි උනාට සෙනසුරාදා ඉරිදා රුකීව🥰 බලන්න පුළුවන් 😁😁😁
    කෙශාන් අයියා ඔයා නම් නියමයි 🥰🥰🥰🥰😍😍

    • @imalshapiyumini6994
      @imalshapiyumini6994 3 роки тому +9

      @@awi1656 අපිත් එහෙම තමා අනේ 😊😊

    • @awi1656
      @awi1656 3 роки тому +8

      @@imalshapiyumini6994 sorry අවන්ත නෙවේ දෙවන්ත 😍

    • @imalshapiyumini6994
      @imalshapiyumini6994 3 роки тому +9

      ඔයත් දෙවන්ත ෆෑන් කෙනෙක්ද 😊😊

    • @rohithagamage4653
      @rohithagamage4653 3 роки тому +9

      ඔව් කෙශාන් කියන්නේ බුලට් එකක්❤️‍🔥❤️‍🔥

    • @sakunibashini9835
      @sakunibashini9835 3 роки тому +2

      😍😍

  • @dulsara489
    @dulsara489 3 роки тому +51

    කෙශාන් අයියා තරම් හොඳට රුකී පණ දෙන්න පුළුවන් කෙනෙක් තවත් නැතුව ඇති ❤️🔥 දෙවෙනි එපිසෝඩ් එකත් මරු ❤️✌🏼😍

  • @awi1656
    @awi1656 3 роки тому +140

    දුටු පළමු බැල්මෙන්ම සෙනෙහස අරන් මං ආවේ ඔඹව පතන් ❤️❤️❤️
    King KS ❤️‍🔥

  • @nishu5304
    @nishu5304 3 роки тому +136

    කෙශූ නියමයි හොදේ..👌👌හිතුවක්කාර රුකී...කෙල්ලන්ව පිස්සු වට්ටනවා..🔥🙈❤

  • @JustForFun-dk3ql
    @JustForFun-dk3ql 3 роки тому +17

    අනේ සින්දුවේ music එකේ ලස්සන .... හරිම ලයාන්විත music එකක්. සින්දුව කවදා එයිද මන්දා....

  • @nethmi7469
    @nethmi7469 3 роки тому +73

    "සල්ලිකාර ආච්චි අම්මගේ නාස්තිකාර මුණුබුරා රූකී " ලස්සනයි drama එක කෙශාන් අයියා නියමයි❤️‍🔥

  • @namelessstranger5012
    @namelessstranger5012 3 роки тому +68

    රුකියගෙ කුප්ප හිනාව 😂😂😂🙈 මොකක් හරි විනාසකාරී අදහසක් පහල වෙද්දි ඔය හිනාව දානවමයි 😂😂

  • @tharuuutharuu7502
    @tharuuutharuu7502 3 роки тому +71

    රුකී novel එක කියවද්දිම් හිතේ මැවුනෙ මේ වගේ දග කොල්ලෙක් තමා.කේශාන් අයියා නියමයි❤️😍😍😍

    • @rubychathurikamaddumage3237
      @rubychathurikamaddumage3237 3 роки тому +3

      එක නම්ම් අම්මපා ඇත්ත

    • @achilaromisenadeera3716
      @achilaromisenadeera3716 2 роки тому

      ඒ නවල් එක හොයාගන්න විදියක් නැද්ද

    • @tharuuutharuu7502
      @tharuuutharuu7502 2 роки тому +1

      @@achilaromisenadeera3716 library eken aran A/l karana kota kiyewwe.pdf ekak wage gnna nm ne.public library wala tiyenwa.

    • @achilaromisenadeera3716
      @achilaromisenadeera3716 2 роки тому

      @@tharuuutharuu7502 ඒත් දැන් සෑහෙන කල් නවල් එකක් නේද මේක. දැන් හොයාගන්න නැති වෙයිනේ. Pdf හෙව්වා මාත්, සෙට් උනේ නෑ

    • @tharuuutharuu7502
      @tharuuutharuu7502 2 роки тому +1

      @@achilaromisenadeera3716 ow eth yawuwana samindrage novel denna kiwoth library eken pennanwa.❤️pdf nm hoynna amaruii.pdf ekak hmbunoth mn mehema mg ekak daannam

  • @TK-qm3ft
    @TK-qm3ft 3 роки тому +82

    කෙශාන් අයියගෙ සහ කල්පනා අක්කගෙ Hamadama Oya Dasa Song Ekata අදට අවුරුදු තුනක් . අවුරුදු තුනක් ගිහිනුත් තාමත් ඒක අහනවා🙈❤️🔥
    Happy 3rd Year Anniversary and Congratulations keshan aiya, Kalpana akka❤️🔥

  • @WWV146
    @WWV146 3 роки тому +96

    කතාවේ quality එක තියාගෙන ඉක්මනට ඉවර කරන එකත් හොඳයි. නැත්නම් කතාව එක තැනම තියනකොට එපා වෙනවා. පොදු, ලොක්කි, හිතුවක්කාර 🔥🔥🔥

    • @rohithagamage4653
      @rohithagamage4653 3 роки тому +12

      හිතුවක්කාර නම් බලන්නෙම කෙශාන් නිසාමයි

  • @namelessstranger5012
    @namelessstranger5012 3 роки тому +89

    රුකී වෙලාවෙන් වෙලාට facial expressions වෙනස් කරන විදිහ. කොච්චර බැලුවත් පලවෙනි පාරට දකින wow එක එහෙමම එනවා 🔥

  • @findingproduction4376
    @findingproduction4376 3 роки тому +77

    ලස්සන කතාවක් ❤️❤️ සියලු කරදර දුරුවී සියලුදෙනා කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වේවා ❤️❤️❤️

  • @TK-qm3ft
    @TK-qm3ft 3 роки тому +151

    බලමු අද හිතුවක්කාරයා කරන හිතුවක්කාර වැඩ..😌😌😌❤️🔥

  • @Deranataniwana
    @Deranataniwana 3 роки тому +104

    හරිම ආසාවෙන් බලන්නේ නියමයි හිතුවක්කාර 😍❤️‍🔥

  • @rohithagamage4653
    @rohithagamage4653 3 роки тому +88

    රුකීට අද තවත් ආසා හිතුනා අප්පා 🙉🙉🙊🙊

  • @rck4471
    @rck4471 3 роки тому +55

    මේ drama එකට නම් ඇබ්බැහි වෙනවා. කෙශාන් කොහොමද ඔහොම ඇගට නොදැනෙන්න රගපාන්නේ ඔයා රුකී ඇතුලේ ජීවත් වෙනවා ඒ තරම් චරිතෙට සාධාරණයක් කරනවා නියමයි️‍🔥👌
    'හිතුවක්කාර' කැමතිම drama එකක් උනා 😊

  • @saumyamaliedilini4054
    @saumyamaliedilini4054 3 роки тому +19

    OMG... Keshan gives birth to Rukii. It's wonderful novel I have ever read. Now it converts as a drama. Wonderful combination of senior and junior generation. Once I was waiting for Mr.Yauwana sameendra's novel come into the television. Congratulations BTS and tribute to the greatest effort that you gave. Go ahead and best of luck...👏👏👏

  • @dilki6525
    @dilki6525 3 роки тому +151

    නිළි රැජින එක්ක රඟපාන්න වරම් ලද පළමු dream star කෙෂාන් අයියා ❤

  • @lasinduhashan5951
    @lasinduhashan5951 3 роки тому +103

    ගයාන් ප්‍රඩක්ෂන්ස් කරොත් ඉතින් සුපිරියක්ම තමයි .Thank you ගයාන් ප්‍රඩක්ෂන්ස් 😙😙😙

  • @dewikasarojani9767
    @dewikasarojani9767 3 роки тому +264

    රුකි කියන්නෙ යව්වන සමීන්ද්‍රගේ ලස්සනම නවකතාවක් ..නවල් එකෙ ඉන්න රුකීට කිසිම ආසාදරයක් නොකර කේශාන් අයියා රගපානවා ❤❤

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 3 роки тому +194

    අම්මෝ රුකී අදනම් පිස්සු හැදෙනවා මාරම ලස්සනයි 🔥❤
    wow කෙෂාන් superb acting 👍🔥❤

    • @rohithagamage4653
      @rohithagamage4653 3 роки тому +3

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @bhusanju5974
    @bhusanju5974 3 роки тому +37

    තොත්තුව දීලා අත අරින්න බැරි වෙන සීන් එකක් වගේ තියෙන්නේ.... උණ කාට ගනීද කියලා කල්පනා කරන මම.

  • @pskpiumi
    @pskpiumi 3 роки тому +42

    අම්මෝ රුකී කට උල් කරලා කෙල්ලට දාපු පැණි හිනාව.... ඔය හිනාවට ඉතින් කවුද අහුවෙන්නේ නැත්තේ... ඩෙඩ් 😊

  • @AT-fq9yp
    @AT-fq9yp 3 роки тому +129

    Keshan තමන් රඟපාන චරිතයට සම්පූර්ණ සාධාරණයක් කරනවා. කල්ප චරක අවන්ත රුකී මේ හැම චරිතයකටම එයා සාධාරණයක් කරනවා.

    • @hima3079
      @hima3079 3 роки тому +7

      එකෙන්ම

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 роки тому +4

      අනිවා

    • @shareenjunpa9500
      @shareenjunpa9500 3 роки тому +1

      Kalpa charaka inne moked🥺

    • @AT-fq9yp
      @AT-fq9yp 3 роки тому +2

      @@shareenjunpa9500 kalpa pipena mal drama 2013
      Charaka seema na aise film eke habaie aiyage voice na eyata roshan ranawana dub krnwa. Aiya ge acting podi welawaie eth superb

    • @shareenjunpa9500
      @shareenjunpa9500 3 роки тому

      @@AT-fq9yp aneew thanks dalaaa

  • @girls5554
    @girls5554 3 роки тому +23

    කෙශාන් මේ චරිතයට හොඳම කෙනා මොකද ඒ කටහඬ පෞර්ෂත්වය පෙනුම කෙශාන් ගෙ තියෙනවා. ඕන කෙල්ලෙක් ඒ පෙනුමට ආසයි මාලනී මැඩම්ට ගැලපෙන ගාම්භීර බව. මේවා දැක්කම දරා ගන්න බැරි අය මොනවා හරි අදාළ නැති දෙයක් කියලා යනවා.

  • @nethulibhagya8386
    @nethulibhagya8386 3 роки тому +35

    අම්මෝ රුකී නම් පිස්සුවක් 🙉 කෙශාන් අයියා සුපිරියට ඇක්ට් කරනවා...මාරම ලස්සනයි 😍

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 роки тому +38

    කොරෝනා නිසා අසරණ වුණු ජීවිත වලට සැනසීමක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු 👍👍👍👍👍

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 роки тому +37

    ඔන්න අදත් කතාව බලන්න පමා වෙලා හරි දුවන් ආවා අපේ රැකී නිසාම. අද නම් පොලිස් මාමා අපේ හිතුවක්කාරයට නාස් ලනුවක් දාන්න වගේ ලෑස්තිය.

  • @Deranataniwana
    @Deranataniwana 3 роки тому +151

    පොලිස් මාම මොකද බාල්දියක්වත් පෙරලන්නද බලන් ඉන්නේ 🤔🤔❤️❤️‍🔥

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 3 роки тому +28

    කේෂාන් කියන්නේ අපේ සුපිරි සම්මානනීය රංඟන ශිල්පි ගාමිණී ෆොන්සෙකාගේ ඩුප්ලිකේට් එක..👍👍❣️

  • @selena8253
    @selena8253 3 роки тому +112

    Keshan literally is the most underrated actor of the new generation! He has so much potential, I mean ofc! The fact that Malani Fonseka chose to act with him in the same teledrama proves it:) ... just look at the way he changes his facial expressions within milliseconds in the fight scene yesterday❤️ So Impressive🔥 And his act is so natural, that's what makes his acting that attractive. Infact, he's living "in it". And his amazing personality over everything!💕 So so proud of him!

  • @risandisanaya8197
    @risandisanaya8197 3 роки тому +583

    කෙෂාන්ගෙ කටහඬටයි , රඟපෑමටයි කැමති අය කවුද... 🙂❤️

  • @keshufan5401
    @keshufan5401 3 роки тому +92

    අදට හැමදාම ඔය දෑස song එකට අවුරුදු 3ක් වෙනවා ❤️ කාටද මතක.

    • @rohithagamage4653
      @rohithagamage4653 3 роки тому +3

      අපිට මතකයි ❤️‍🔥❤️‍🔥

    • @keshufan5401
      @keshufan5401 3 роки тому +3

      @@rohithagamage4653 😍😍

    • @hasanjisipsela2715
      @hasanjisipsela2715 3 роки тому +6

      Apita mataki....ape dewantha

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 роки тому +3

      අපිට මතකයි අපේ දෙවන්ත ❤❤❤❤🔥🔥🔥

  • @keshani6605
    @keshani6605 3 роки тому +112

    Monwa unath aththama qwa රුකී කියන්නෙ කෙල්ලො පිස්සු වට්ටන කොල්ලෙක් ❤️❤️

    • @rohithagamage4653
      @rohithagamage4653 3 роки тому +18

      රුකී නෙවෙයි කෙශාන් කියන්නේ කෙල්ලෝ පිස්සු වට්ටන කොල්ලෙක්

  • @hima3079
    @hima3079 3 роки тому +34

    Honestly how can someone change facial expressions this beautifully 😍🔥

  • @rohithagamage4653
    @rohithagamage4653 3 роки тому +112

    කෙශාන් අයියා ඉන්න නිසා සතියම දුන්නත් මේකනම් බලන්න පුලුවන් ❤❤

  • @cheth3819
    @cheth3819 3 роки тому +38

    එකම විදියෙ කතා අතරෙ වෙනස් විදියක කතාවක් බලන්න ලැබුන එකට සතුටුයි

  • @SuperGirl-bk9ny
    @SuperGirl-bk9ny 3 роки тому +50

    අපේ කෙශාන් කොල්ලව බලන්න අදත් අාවා එහෙනං අාච්චි අම්මගෙයි මුණුබුරාගෙයි ලස්සන සීන් එකක් තියෙයිද අද😍😍

    • @awi1656
      @awi1656 3 роки тому +3

      ඔව් මම ආසම ඒ දෙන්නා එකට ඉන්න ටිකට 😊😍.

  • @Buddhi-n6c
    @Buddhi-n6c 3 роки тому +41

    කේශාන් අයියාගේ හිනාවට තමයි පිස්සු හැදෙන්නෙ😍😍

  • @chamuboy8287
    @chamuboy8287 3 роки тому +28

    දැන් මගේ ආසම නලුවාත් කේෂාන් වෙලා ❤️❤️😍 අම්මෝ මරු

  • @chamariwickramaratne7028
    @chamariwickramaratne7028 3 роки тому +22

    When Keshan said "එතකොට...මට ඔයාව අමතක කරන්න වෙනවනේ.." in his deep husky voice, I just remembered the day he said such "class එන්නේ...ඔයාව බලන්න.." to Dewmi.
    Much more than the words his voice and the way he expressed it, directly attack the hearts of both girls making them out of words.💘 💯👍👌And his slow smile, no words to say... just killing. 🔥🔥🔥
    Never know any other person/artist who could mutter so under the breath like him.
    Dear Keshan you are the only one blessed with it and more blessed to got work with our adorable One & Only "නිළි රැජින-මාලිනී"
    King AV you are on the way to "Rukee - The EMPEROR"👌👍
    Keep the good work up Keshan you have a long way to go. Good luck🌹❤

  • @cheth3819
    @cheth3819 3 роки тому +40

    කියන්න වචන නෑ මේක නම් සුපිරියක් ටිකක් වෙනස් විදියෙ කතාවක් වෙයි කියල හිතනව කේශාන් අයියා අවන්ත වගේම රුකීවත් අපිට දැනෙන්නම ඇක්ට් කරනවා

  • @SLMastery
    @SLMastery 3 роки тому +22

    සෙනසුරාදා ඉරිදා බලන්න කතාවක් නැතුව හිටියෙ දැන් ඒකත් හරී😀❤️🔥💯

  • @hima3079
    @hima3079 3 роки тому +35

    කේශාන් බුලට් එකක්.. මාලිනි මහත්මිය ගැන නම් කතා කරන්න දෙයක් නෑනෙ.. අනිත් හැමෝමත් තමන්ගේ චරිතවට ඉතා හොඳ සාදාරණයක් කරනවා ❤️

  • @kawindi8125
    @kawindi8125 3 роки тому +42

    නියමයි කෙශාන් අයියේ .......ඔයාගේ voice එකයි acting ඔක්කොම හරිම ලස්සනයි ...❤️❤️හරිම perfect.....අපේ king av වගේම rukii හරිම ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️

  • @nethulibhagya8386
    @nethulibhagya8386 3 роки тому +43

    අම්මෝ රුකීගේ හිතුවක්කාර වැඩ 😍 පොලිස් මාමි එක්කනම් ලේසි වෙන එකක් නෑ රුකීට

  • @nethmi5060
    @nethmi5060 3 роки тому +586

    ක්‍රේශාන් නිසා හිතුවක්කාර බලන සෙට් එක කෝ...❤️‍🔥😌

  • @lilanigamaga9351
    @lilanigamaga9351 3 роки тому +24

    සුපිරි කතාවක් .අවන්තගේ වැඩකැලි ට්කක් බලන්න පුළුවන් ඉස්සරහට .

  • @rohithagamage4653
    @rohithagamage4653 3 роки тому +186

    අද අපේ රුකියට පොලිස් මාමි අංචියක් දායි වගේ❤❤️‍🔥❤️‍🔥

    • @nosense1361
      @nosense1361 3 роки тому +1

      ඒක උන් කරගනියි , උබ බය නැතුව ඉන්නකෝ සමාජෙට විහිලුවක් නොවී

    • @rohithagamage4653
      @rohithagamage4653 3 роки тому +2

      @@nosense1361 උබත් ඉතින් අනුන්ගේ සීනි කිරන් නැතුව හිටපන්කෝ

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 3 роки тому +45

    රුකී 🔥තමයි
    කෙෂාන් superb 👍🔥❤

  • @rxnweer1758
    @rxnweer1758 3 роки тому +40

    හොද ගලායෑමක් එක්ක කතාව ගොඩක් ලස්සනයි මුල් එපි දෙකෙන්ම interest උනා. කෙශාන් අයියා නිසා කොහොමත් සුපිරියි❤

  • @erangimunesinghe4683
    @erangimunesinghe4683 3 роки тому +125

    අද අපෙ හැමදාම ඔය දැස සින්දුවට අවුරුදු 3 ක්. තාමත් drama එකක තිබ්බ සුපිරිම සින්දුව. කේශ් වැඩ්ඩෙක් කියන්න ඒකම ඇති. 💪💪💪

  • @AT-fq9yp
    @AT-fq9yp 3 роки тому +83

    කෙශාන් Brand එකක් සම්පූර්ණ ඇබ්බැහි වෙනවා.

  • @sameerasameera2890
    @sameerasameera2890 3 роки тому +19

    කෙෂාන් මාලනි පොන්සෙකා ❤ හදවතින්ම ආදරේ ❤ ඔබදෙදෙනා නිසා විෂෙසෙන් 👀 බලනවා top
    මම කුවේට් සිට සමිරා 👍👌❤

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 3 роки тому +22

    Trending 🔥 විය යුතුමකතාවක් 👌❤💪 සුපර් ඇක්ටින් කෙශාන් ශශින්දව

  • @awi1656
    @awi1656 3 роки тому +36

    අදට කේෂාන් අයියගේ හා කල්පනා අක්කාගේ හැමදාම ඔය දෑස දෙවන්ත සිංදුවට අවුරුදු තුනක් වෙනවා 🥳🥳.18,365,596 views ❤️‍🔥
    කේෂාන් අයියගේ කොච්චර ඇහුවත් එපා නොවන සිංදු අතරින් එකක් 😍.

    • @keshani6605
      @keshani6605 3 роки тому +5

      Aniwa aurudu 3k unath adatath harima adaraniya hagimak danena sinduwak

    • @hashiprabhashi6259
      @hashiprabhashi6259 3 роки тому +4

      අපේ දෙවන්ත ❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 роки тому +2

      @@keshani6605 👍🔥❤

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 роки тому +3

      අපේ ආදරණීය දෙවන්ත 🤗🤗

  • @awi1656
    @awi1656 3 роки тому +81

    රුකියා ගේ කොලර් එක උස්සන එක මරු අප්පා ❤️‍🔥😍😍..ඒක රුකීට ආවේනික උන දෙයක් නේද

    • @sadu5342
      @sadu5342 3 роки тому +4

      Ow athatama lasanai

    • @sakunibashini9835
      @sakunibashini9835 3 роки тому +2

      🙉🙉

    • @hemawijesinha6128
      @hemawijesinha6128 3 роки тому +2

      හම් අැත්තටම ලස්සනයි

    • @awi1656
      @awi1656 3 роки тому +1

      @@sadu5342 🙈🙈😍😍.

    • @awi1656
      @awi1656 3 роки тому +1

      @@sakunibashini9835 🙈😍

  • @gayanisenarath576
    @gayanisenarath576 3 роки тому +144

    කේෂාන් ගේ රංගනය විශිෂ්ටයි. කේෂාන් නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්.

  • @hima3079
    @hima3079 3 роки тому +17

    එක පාරක් බැලුවොත් මුළු කතාවම ආයෙ බලන්න හිතෙනවා..

  • @priya-if8pm
    @priya-if8pm 3 роки тому +59

    ලස්සන කතාවක්.කෙශාන් මරු ❤️

  • @namelessstranger5012
    @namelessstranger5012 3 роки тому +76

    අදත් වලියක් හරි ආච්චි මුණුපුරා ඉන්න ලස්සන සීන් එකක් තියෙයිද ❤️

  • @hima3079
    @hima3079 3 роки тому +97

    කේශාන් අයියගේ කටහඬ එයාටම ආවේනික සුපිරි හඬක්

  • @sakunibashini9835
    @sakunibashini9835 3 роки тому +21

    ඒ සිද්දිය අමතක කරන්න බෑ...එතකොට ඔයාවත් අමතක කරන්න වෙනවා 🙉🙉

  • @nc5450
    @nc5450 3 роки тому +26

    කේශාන් අයියා මේක නම් සුපිරියකම තමයි අර ඉස්සර ඉදපු නාහෙට නාහන දඩබ්බර අවන්ත මතක් උනා අද නම්🙈

    • @hima3079
      @hima3079 3 роки тому +5

      ඒ දඩබ්බරයට තාමත් ආදරෙයි ❤️❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 роки тому +3

      ඒ දඩබ්බරයට මේ තරම්ම ආදරේ නිසාම තමයි මේකත් බලන්නේ

  • @hilow7776
    @hilow7776 3 роки тому +38

    අද අපේ රුකී serious වගේ ❤️💥❤️

  • @pramodyakaumali
    @pramodyakaumali 3 роки тому +35

    කතාවට සුපිරි සිංදුවක් ආවනං මරු❤️

  • @hima3079
    @hima3079 3 роки тому +56

    හරිම නිරායාසයෙන් කරන රඟපෑමක් කේශාන්.෴ 🔥🔥😍

  • @shanushanu5635
    @shanushanu5635 3 роки тому +18

    මම නවල් එක කියවලා තියෙනවා හතර පාරක් විත අනේ මාරම ලස්සනයි. ඒහා සමානවම telegrama එකත් මාරම ලස්සනයි රුකීට ගැලපෙන්නේ කෙෂාන්ම තමයි ආයේ ඒකේ කතා දෙකක් නෑ ❤️.

    • @achilaromisenadeera3716
      @achilaromisenadeera3716 2 роки тому

      ඒ නවල් එක හොයාගන්න විදියක් නැද්ද

    • @nuwaniabhimani3385
      @nuwaniabhimani3385 2 роки тому +1

      @@achilaromisenadeera3716onama public library ekakin ganna puluwan

    • @achilaromisenadeera3716
      @achilaromisenadeera3716 2 роки тому

      @@nuwaniabhimani3385 හම්බුනේ නෑනේ..

    • @nuwaniabhimani3385
      @nuwaniabhimani3385 2 роки тому

      @@achilaromisenadeera3716 ehenam google search karala rukee e-book eka downloard karaganna

    • @achilaromisenadeera3716
      @achilaromisenadeera3716 2 роки тому

      @@nuwaniabhimani3385 හෙව්වා හම්බුනේ නෑනේ.. මං මාස ගානක් තිස්සෙ හොයනවා. ලින්ක් එකක් හොයා දෙන්න බැරිද..

  • @thinu1868
    @thinu1868 3 роки тому +17

    රුකි ගේ හැන්ඩ්සම් ලුක් එකට හිත අැදිලා යනවා අප්පා

  • @namelessstranger5012
    @namelessstranger5012 3 роки тому +32

    කතාවෙ ආකෘතිය ඒකමයි, හැබැයි තියෙන සීන් වල පිලිවෙල පොඩ්ඩක් සීරු මාරු කරලා කතාව වෙනස් කරලා අරගෙන. ඒකත් පට්ට ඉතින් 🔥 ගති 👌

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 3 роки тому +39

    කේශාන්ගේ fan කෙනෙක් වුන එක ගැන ආඩම්බරයක් වගේම හදවතින්ම සතුටු වෙනවා..♥✌

  • @AT-fq9yp
    @AT-fq9yp 3 роки тому +22

    King of facial expressions ♥️ = keshan Shashindra 🔥

  • @WWV146
    @WWV146 3 роки тому +13

    අම්මෝ කතාව නම් සුපිරියක් ❤❤❤ කී පාරක් මේ කොටස් දෙක බැලුවාද මන්දා 🙈🙈

  • @ජානුජානුජානු
    @ජානුජානුජානු 3 роки тому +12

    කිරිපුතා මරු, රුකීත් මරු, රුකීගේ යාලුවෝත් මරු, ආච්චි අම්මා ශෝක් රුකීට ගොඩාක් ආදරේයි වගේ.

  • @ayeshakavindi2306
    @ayeshakavindi2306 3 роки тому +76

    ඇත්තටම මම මේ කතාව බලන්නේ කේශාන් ඉන්න නිසා.... ලස්සන කතාවක් ❤️❤️👍👍🙂

  • @kamanijl3761
    @kamanijl3761 3 роки тому +24

    කේශාන් අයියා දෙවෙනි ඉනිමටම කොටු නොවි මේවගෙ අලුත් නිර්මාන වලට දායක වෙන එක ඇත්තටම හොදයි

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 3 роки тому +29

    කේශූ හින්දාම හිතුවක්කාර බලන්නේ කවුද

  • @rohithagamage4653
    @rohithagamage4653 3 роки тому +51

    මේ කතාවට ගැලපෙනම කෙනා කෙශාන් කියන එක එයා හැම එපියකින්ම පෙන්නව

  • @surangalakmal9890
    @surangalakmal9890 3 роки тому +62

    තව සතියක් ඉදපන්කෝ දැන් ඉතින්...මේකෙ background music නම් පිස්සු හැදෙනවා❤️

    • @awi1656
      @awi1656 3 роки тому +2

      අම්මෝ ඔව්.

  • @pskpiumi
    @pskpiumi 3 роки тому +6

    Can’t stop watching this …. Love the music.

  • @awi1656
    @awi1656 3 роки тому +68

    අද තමයි රුකීගෙ දගකාර වැඩ ටික පටන් ගන්නේ 😊😊😉.

  • @nnneee33-
    @nnneee33- 3 роки тому +87

    කෙෂාන් අයියා අති විශිෂ්ට ලෙස රංගනයේ යෙදෙනවා....❤

  • @divyadeshani402
    @divyadeshani402 3 роки тому +36

    🔥🔥කේෂාන් නම් මාරයි🔥🔥
    මේ කතාව නම් මාරම හිට් එකක් වෙයි.....
    💖රුකී💖

    • @rohithagamage4653
      @rohithagamage4653 3 роки тому +4

      කෙශාන් ඉන්න්වා කියද්දිම හිතුනා ඕක

  • @dewanthaslove8878
    @dewanthaslove8878 3 роки тому +18

    Keshan really is speaking with eyes.. it’s a rare talent that you have 😍