පිඟාන | Pigaana | Mangus Tube

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 176

  • @raitaa7027
    @raitaa7027 Рік тому +185

    මෙච්චර කල් හොරා කාපු හැම එකාවම එලවන්නම ඕන මචං අපේ පුංචි දරැවෝ වෙනුවෙන් වත්...

  • @rio_zia
    @rio_zia Рік тому +75

    හිනාවෙන්න හිටියත් හිනාවෙන්න බැරිවුණා අන්තිම ටික දැක්කහම

  • @HeyMrVengeance
    @HeyMrVengeance Рік тому +13

    හිතට වදින, පට්ට ලස්සන වැඩක්👌🏼💯

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 Рік тому +12

    හිනාවෙන්න හිතන් හිටියට,,,,අද ගොඩක් බත් පිගන් ඔයවගේ තමයි..😥😥😥

  • @DiveHive
    @DiveHive 10 місяців тому +4

    මේ දෙන්නගේ තරම මේ දෙන්නවත් තාම හරියට දන්නේ නෑ.
    මරු මචංලා නවා, මෙනුක.

  • @akalankadisanayake8249
    @akalankadisanayake8249 Рік тому +16

    වොයිස් කට් කලාකාරයො නෙමෙර් බං... තමන්ගෙ ආට් එකෙන් කතා කරන අයයි නියම ආටිස්ට් ලා... 🫡🫡

  • @NIPUNICHATHUNIKA
    @NIPUNICHATHUNIKA Рік тому +34

    හිනාවෙන්න හිතන් බැලුවේ 🥺💔

  • @Pissu__Kanna
    @Pissu__Kanna 9 місяців тому +15

    ඉස්සරහට ලංකාවේ උන්ට මේ ටික තමා😂😂

  • @sithmisathsara9942
    @sithmisathsara9942 Рік тому +68

    Joke එකක් කරලා අන්තිමට අඩවන්නේ ඇයි?❤️

  • @thilininimeshi
    @thilininimeshi Рік тому +9

    විහිළුවටන් එහාට හිතන්න දෙයක්❤️💖

  • @Interestingrestorations
    @Interestingrestorations Рік тому +14

    "පිගානකුත් තිබ්බනං"කියල අන්තිමට කියයි කියල බලාපොරොත්තුවෙන් හිටියෙ.පිගන් දෙකක් තිබ්ලනෙ.😂😂

  • @nihalthannegedarapremaratn2352
    @nihalthannegedarapremaratn2352 Рік тому +14

    2048 රනිල් රට සංවර්ධනය කරන කං ඔහොම කාපල්ලා මචංලා....

  • @samithapradeep134
    @samithapradeep134 Рік тому +7

    අන්තිම ටික සිංහලෙන් දැම්මනම් මරු බං

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому +3

    Maru malli

  • @randomguyfromsrilanka
    @randomguyfromsrilanka Рік тому +6

    මාරම creative. ජය වේවා සෙට් එකටම.

    • @JagaUwuw
      @JagaUwuw Рік тому

      randomguy ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @boom4961
    @boom4961 9 місяців тому +4

    ලංකාවෙ වත්මන් තත්වෙ බොල අඩන්න ඕන හිනාවෙවී ෆට්ට කොල්ලො ❤

  • @hitsmusicbandcolombo7192
    @hitsmusicbandcolombo7192 Рік тому +13

    ඇත්ත කතාව දැන් ඕක තමයි , ඉක්මනින් හැමදේම විසදෙනවනම් 😢

  • @sovisr
    @sovisr 10 місяців тому +4

    Didn’t see that one coming… thank you for bringing some awareness to it.. will certainly share… 👊🏽

  • @thilina_ud6493
    @thilina_ud6493 9 місяців тому +7

    තව ටික දවසකින් අපිටත් මේ සෙතේ තමා මචෝ...😢

  • @RishiPremarathne-ip9bz
    @RishiPremarathne-ip9bz 9 місяців тому +4

    තව ටික දවසකින් මෙහෙම තමා කන්න වෙන්නෙ 😪👍💔

  • @kanishkaherath2850
    @kanishkaherath2850 9 місяців тому +4

    නැව් වල ගිහින් පාටි දාන රටක වැසියෝ කන හැටි

  • @Travelwithchariya
    @Travelwithchariya Рік тому +3

    ඒකනම් හදවතට වැදුන බන් 😌🖤

  • @AmbalamaFilms
    @AmbalamaFilms Рік тому +1

    රත්කරගන්න ගෑස් තියෙනවද?

  • @Dagaralla
    @Dagaralla Рік тому +10

    හිනාවෙන්න හිතන් ආවේ😢 ඒත්😑😑 මුන්ට ගහන්න ඕනී සුමති සම්මාන වලින්❤

  • @charithwijesinghe5996
    @charithwijesinghe5996 Рік тому +10

    ඒකට නම් හිනාවෙන්න බෑ මචන් 😢

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 Рік тому +3

    එලම idea එකක්.. ඔය 6.3 mil වලින් වැඩි බරක් ලන්කාවෙ දැන්.. පව් මිනිස්සු .. අපරාදෙ මේක බ්‍රිතාන්‍යයේන් බේර ගත්තෙ

    • @Charuka-xw5nv
      @Charuka-xw5nv 10 місяців тому

      ලංකාව දියුනු කරන්න නම් ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න ඕන බ්‍රිතාන්‍ය පාලනය කරන්නේත් ඉන්දියාවේ පොරක්

  • @keshan8655
    @keshan8655 Рік тому +4

    නියමයි අයියෙ
    විඩියො එකෙ Layer 6ම තේරුනා මට 😊

  • @nayantha5329
    @nayantha5329 Рік тому +3

    හිනා වෙන්න නෙවෙයි,මෙව්වට අඩන්න ඕන.
    ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම ඔය තත්වයෙන් ජිවත් වෙන මිනිස්සු කීදාහක් නම් ඉන්නවා ඇතිද.

  • @Samanalee00Ann
    @Samanalee00Ann Рік тому +6

    සෝයා උයලා , අල තෙල් දාලා , පොල්සම්බල් , පරිප්පු ඕන මට නං. මතක් වුණත් රසයි 😍

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou Рік тому +1

      මහින්ද මහත්තය නම් මේ වෙලාවෙ හොදට කනව ඇති නෙ.අවුලක් නෑ අපිට නැතත් ඒ උත්තමයො හරි කනවනේ

  • @supunpemachandra6082
    @supunpemachandra6082 Рік тому +3

    ගෝඨා එහෙම රහට කනවා ඇති නේද බං😅

  • @wattakkapoosa
    @wattakkapoosa Рік тому +3

    බොම්බායි ලූණු කෑව ද? අල කීය ද? දැල් ශැප ද?

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA 9 місяців тому

    Andulu piruna yaalu. Aththamai. 😢Nice job.

  • @chathushkaraviahan5338
    @chathushkaraviahan5338 5 місяців тому +2

    නියමයි දුකයී ♥️🥹

  • @PathumNFT
    @PathumNFT Рік тому +1

    Ammo aiye oyale video vala amuthuma athal ekak tyenwa 😂❤

  • @Japanyamu
    @Japanyamu Рік тому +1

    good one. But pls add that funny voice effect guys. 😀

  • @sllivebeat
    @sllivebeat Рік тому +3

    අපි බෝඩිම් වල කන විදිය🥲

  • @chamaraumagiliya3247
    @chamaraumagiliya3247 Рік тому +7

    මචං........
    ලංකාවේ හැමදාම වුනෙත්.....
    හැමදාම වෙන්නෙත්.....
    ඉස්සරහට වෙන්න නියමිතත්....
    ඔච්චරයි.......☝️😎
    කන්න ඕන නෑ.... සංස්කෘතියයි..... අපේ කමයි..... සිංහල කමයි.... හැදියාවයි.... කකා හිටපං.....

  • @kasungayashanperera
    @kasungayashanperera Рік тому +1

    Nice content ❤ keep it up 👍🏻

  • @bowa-du7pr
    @bowa-du7pr 9 місяців тому

    නිල් කොළ රතු පාට පක්ෂ සේරම එළවමු

  • @RAH5pereira
    @RAH5pereira Рік тому +3

    Wake up young people you can make a differance❤you receive what you deserve

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara Рік тому +2

    ලුණුයි බතුයි ඩිංගක් කාලා බඩගින්නෙ නිදියන පුංචි උන් අනන්තවත් මේ ලංකාවෙ ඇති බං.. උන් පව් බං. උන් වරදක් කරල නෙවෙයි ඒ විඳවන්නෙ. වැඩිය ඕන්නෑ ලමයෙකුට බිත්තරයක් තම්බල දෙන්න අම්මෙක්ට තාත්තෙක්ට පුදුම ගේමක් දෙන්න ඕන මේ කාලෙ. අර පාර්ලිමේන්තුවේ ඉන්න කාලකණ්ණි හිඟන හැත්තට සාප වෙන්න ඕන බං ලස්සන තිබ්බ රටක් මෙහෙම කරාට.. (ඔය වීඩියො එකේ කතාව ලෝකෙටම අදාල උනත් අපි ඉස්සෙල්ලා කතා කරමු අපේ රට ගැන . මොනා උනත් 2019 ට කලින් මිනිස්සු හොඳට කාල බීල හිටිය බං. අර පුණ්ඩ් වේසිගේ නන්දසේන ඵකයයි උගෙ හොරු රැලයි නිසා දැං ඒකත් නෑ. Http)

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 Рік тому +2

    Ado ekanam danuna sahenna

    • @JagaUwuw
      @JagaUwuw Рік тому

      hansaka ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @mithilamadawa6867
    @mithilamadawa6867 Рік тому +2

    එකට නම් සිරාවටම ඇඩුනා 😢😓

  • @tgtvofficial
    @tgtvofficial Рік тому +1

    අහිංසක මිනිස්සුන් ගේ බත් පත හොරාකාපු හැම එකාලම අපායෙම යන්න ඕනෙ !

    • @JagaUwuw
      @JagaUwuw Рік тому

      tgtv ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @Samanalee00Ann
    @Samanalee00Ann Рік тому +19

    පිටරට ජීවත් වෙන තනිකඩ අයගෙ ජීවිත ඔය 😢

    • @kanishkagimhana
      @kanishkagimhana Рік тому +1

      ලංකාවෙ පව්ල් පිටිම් ඔම කන අය ඉන්නව 😐

    • @sllivebeat
      @sllivebeat Рік тому +3

      ඔච්චර කට්ටකන්න ඇයි රට ගියෙ ඉතින් , ඔය නෑ කියන ගොඩක් අයට වඩා ලංකාවේ නැති නිසානෙ රට යන්නෙ 😌 ඒ උනාට සමාජෙට පෙන්නනෙ අමුතුම එකක්🤣

    • @randomguyfromsrilanka
      @randomguyfromsrilanka Рік тому +6

      එක එකා රට යන්නෙ එක එක හේතු නිසා. උඹට තියෙන ප්‍රස්න ටික තව එකෙකුට ඒවිදිහටම නැතුව ඇති සමහර විට. උඹ අමනාප එකෙක් රට ගියා කියල, රට යන ඔක්කොම ඒ ගොඩට දාන්න එපා. රට ගිය උන් එහෙ ගිහින් දුක් විදිනව ඇති. හැබැයි ගියපු උන් ලජකාවට ආවම ඉන්නෙ අමුතු විදිහකට තමා. ඒ බුද්ධියේ ප්‍රස්නයක්. හැමොම එහෙම නෑ

    • @rukmanbandaraweebadde7674
      @rukmanbandaraweebadde7674 Рік тому +1

      තනිකඩ උන්ට ඉතින් පිටරටද මෙහෙද කියලා නෑ, රටේ කොච්චර කන්න තිබුණත් උන් හැමදාම බඩගින්නේ...😢😢😢😢

  • @Danush-travel
    @Danush-travel Рік тому +1

    Patta ❤❤❤

  • @Travel726Gossip
    @Travel726Gossip Рік тому +1

    So sad about Poor people Machan

  • @suresh_Aloka
    @suresh_Aloka Рік тому +3

    Badaginii uttoo 😂😂

  • @keshanranjitha3646
    @keshanranjitha3646 10 місяців тому

    පට්ට creative😊

  • @V-252
    @V-252 Рік тому +1

    අඩෝ ඒකටනන් දුක හිතුනා බන් 😂💔

  • @tharshanithanuja2334
    @tharshanithanuja2334 Рік тому +4

    හිනවෙන්න ආපු මම😏

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 9 місяців тому +1

    මං හිටියා නම් රට වැසියන්ට කෑම නිකන් දෙන්නේ,නිකන් ✌

  • @bravoofficial
    @bravoofficial Рік тому +1

    Best ❤

  • @dakshitha92
    @dakshitha92 Рік тому +1

    hinawela anthimata e stat 1 dakkama awl giya ban

  • @HarshaSandaruwan-g8i
    @HarshaSandaruwan-g8i 10 місяців тому

    ඒකටනම් හිනාවෙන්න බෑ මචං

  • @madushankabandara1637
    @madushankabandara1637 Рік тому +2

    Joke එකක් වගේ උනාට අඩන්න ඔනෙ පනිවිඩයක්....

  • @chamilharshana
    @chamilharshana Рік тому +1

    මේක මාරයි ..

  • @kisandu001
    @kisandu001 5 місяців тому +1

    Ado duka hituna bn😢

  • @mohammadranees35
    @mohammadranees35 8 місяців тому

    Real situation in sri lanka.. let's change this situation

  • @ravindusampath7854
    @ravindusampath7854 Рік тому +2

    Track da whotto 😂

  • @pnmmanamperi8745
    @pnmmanamperi8745 Рік тому +2

    අයියෝ ඒක නම් 😢😢😢

  • @pathummadushan2997
    @pathummadushan2997 Рік тому +1

    Hina wenna awe 😓❤️

  • @hasithaeranga5589
    @hasithaeranga5589 Рік тому +1

    dont waste food! good message

  • @sisirasaman7199
    @sisirasaman7199 Рік тому +1

    Brothers 👍👈

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 Рік тому +1

    ඇයි අර ඩයල් එක බයික් එකේ ජැකට් එක දාගෙන කන්නෙ

  • @danushkanuwan5335
    @danushkanuwan5335 Рік тому +1

    Ektanan podi upset vibe ekak thm🤧😪

  • @chanindudilshara5947
    @chanindudilshara5947 Рік тому +2

    මරැ හැබැයි 🙂💔

  • @jbox911
    @jbox911 Рік тому +1

    Mata hithenne bath withrai aththe

  • @chamiduanupama
    @chamiduanupama Рік тому +1

    Apitath thav tika davasakin ohoma thamai❤😢

  • @kalinduraghumadawa5348
    @kalinduraghumadawa5348 Рік тому +2

    දැණුනා ඒක😭

  • @Praniya_Official
    @Praniya_Official Рік тому +1

    අවුරුදු ගානක් චන්දේ දීපු උන්ට ගහන්න ඕනි

    • @JagaUwuw
      @JagaUwuw Рік тому

      praniya ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @thesword2621
    @thesword2621 Рік тому +1

    😂Dn ekekwat hina wenne nane mn hinawenawa 😂 man hina wenawa😂

  • @thisaruguruge9168
    @thisaruguruge9168 9 місяців тому +1

    Tramedy!

  • @fineelectronics3312
    @fineelectronics3312 10 місяців тому +1

    Het AL aaaah kmk na😅

  • @kubiyo-production1835
    @kubiyo-production1835 Рік тому +1

    niyama cantant

  • @chamikadulakshi-tf2wy
    @chamikadulakshi-tf2wy 10 місяців тому

    ඒකට නම් දුක හිතුනා 😢

  • @heshanakila12
    @heshanakila12 6 місяців тому +2

    😢

  • @TinTin-gv3un
    @TinTin-gv3un Рік тому +1

    ammo Eka😂😢

  • @Macteer
    @Macteer Рік тому +1

    Hithuna wenna yana de

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 7 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ceylonstreetanimals
    @ceylonstreetanimals Рік тому +1

    ඇයි එහෙම කලේ මේ රටට. මා අහන්නෙ එච්චරයි. 😑😑

    • @JagaUwuw
      @JagaUwuw Рік тому

      ceylonstreetanimals ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අමුතු විදිහේ දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 10 місяців тому

    මේකෙ පටන් ගද්දී යන මියුසික් එකෙ නම මොකද්ද?

  • @naveendilshan7329
    @naveendilshan7329 Рік тому +1

    Bro ara wevlana sound effect eka danna 😂

    • @JagaUwuw
      @JagaUwuw Рік тому

      naveen ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @lekikakaushalya8710
    @lekikakaushalya8710 Рік тому +1

    😌😌

  • @dilkiliyanage9555
    @dilkiliyanage9555 Рік тому +2

    😢❤

    • @JagaUwuw
      @JagaUwuw Рік тому

      dilki ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @TheMaxkas
    @TheMaxkas Рік тому +1

    පටිට 😂

  • @ashenperera8956
    @ashenperera8956 Рік тому +1

    💔

  • @crazybro2597
    @crazybro2597 Рік тому +1

    ඇයි බන් අඬවන්නේ අපිව? 😢

  • @DineshPriyadharshana
    @DineshPriyadharshana 10 місяців тому +1

    Apita una deyak😢

  • @nilushalakmali2563
    @nilushalakmali2563 Рік тому +1

    😔😔

  • @manojpriyanga8457
    @manojpriyanga8457 2 місяці тому +1

    😢😢😢😢

  • @Awdrgyujol
    @Awdrgyujol Рік тому +1

    • @JagaUwuw
      @JagaUwuw Рік тому

      amali ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹

  • @upalik9700
    @upalik9700 Рік тому +2

    දුක්වෙන්න එපා 2048 දි හොදට කමු

  • @NipunRupasingha
    @NipunRupasingha Рік тому +1

    ❤❤❤

    • @JagaUwuw
      @JagaUwuw Рік тому

      gangnipඔයා නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @shiran10
    @shiran10 Рік тому +1

    කටට කෙල උණනවා භල්ලෝ 😐

  • @thilinaalahakoon5550
    @thilinaalahakoon5550 Рік тому +1

    😮😮🔥

  • @bushi3692
    @bushi3692 Рік тому +1

    😂❤😶‍🌫️

    • @JagaUwuw
      @JagaUwuw Рік тому

      bushi ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @rameshsilva8212
    @rameshsilva8212 Рік тому +1

    👍

  • @SumedhaThilina
    @SumedhaThilina Рік тому +1

    😣💜️

  • @saywhat7097
    @saywhat7097 10 місяців тому

    Kala ko si mekus mekus hahaha