Cyber Campus LK
Cyber Campus LK
  • 110
  • 386 634

Відео

පරමාණුවක විද්‍යුත් ඍණතාවය සැසදීම P02 | Chemistry By Madhawa Wijesinghe
Переглядів 877 годин тому
Online class සඳහා සම්බන්ධ වීම​ට Website: cybercampus.lk Contact: 0706144360
2025 Revision විස්තර සේර​ම Combined maths by Dr.Pantaleon Perera
Переглядів 1,3 тис.9 годин тому
Physical Class සඳහා සම්බන්ධ වීමට No Zero Kandy: 0812222601 Pantalin: 0777654110 Online class සඳහා සම්බන්ධ වීම​ට Website: cybercampus.lk Contact: 0706144360
2025 Revision English Medium Free Seminar series By N Arzam
Переглядів 35919 годин тому
Online class සඳහා සම්බන්ධ වීම​ට Website: cybercampus.lk Contact: 0706144360
කවදාවත් හිතලා තිබුනාද මෙහෙම විෂයක් ගැන? | Combined Maths by Dr.Pantaleon Perera
Переглядів 15 тис.День тому
කවදාවත් හිතලා තිබුනාද මෙහෙම විෂයක් ගැන? | Combined Maths by Dr.Pantaleon Perera
පොලීසිය නැත්නම් අපායකුත් නැත්ද? | Combined Maths by Dr.Pantaleon Perera
Переглядів 3,9 тис.День тому
පොලීසිය නැත්නම් අපායකුත් නැත්ද? | Combined Maths by Dr.Pantaleon Perera
පරමාණුවක විද්‍යුත් ඍණතාවය සැසදීම P01 | Chemistry By Madhawa Wijesinghe
Переглядів 19514 днів тому
Online class සඳහා සම්බන්ධ වීම​ට Website: cybercampus.lk Contact: 0706144360
දැන් ඉඳලම සූදානම් වෙන්න! | Combined maths By Dr.Pantaleon Perera
Переглядів 2,6 тис.14 днів тому
දැන් ඉඳලම සූදානම් වෙන්න! | Combined maths By Dr.Pantaleon Perera
කරගන යන්න, Guide එක මෙතන | Combined maths by Dr.Pantaleon Perera
Переглядів 6 тис.14 днів тому
කරගන යන්න, Guide එක මෙතන | Combined maths by Dr.Pantaleon Perera
අතිශයින්ම අධ්‍යාපනික භාවිතය සඳහා පමණයි! ⚠️⚠️
Переглядів 22 тис.21 день тому
අතිශයින්ම අධ්‍යාපනික භාවිතය සඳහා පමණයි! ⚠️⚠️
ගේමක් ගහන ලමයෙක්ට තියෙන්න ඕන පට්ට "MIND SET" එක | Dr.Pantaleon Perera
Переглядів 4 тис.21 день тому
ගේමක් ගහන ලමයෙක්ට තියෙන්න ඕන පට්ට "MIND SET" එක | Dr.Pantaleon Perera
බය නැති වෙලා විතරක් ඇතිද? | Combined maths by Dr.Pantaleon Perera
Переглядів 2,6 тис.21 день тому
බය නැති වෙලා විතරක් ඇතිද? | Combined maths by Dr.Pantaleon Perera
2025 Revision පටන් ගන්න යන්නෙ! | Combined maths by Dr.Pantaleon Perera
Переглядів 4,5 тис.21 день тому
2025 Revision පටන් ගන්න යන්නෙ! | Combined maths by Dr.Pantaleon Perera
වැඩ්ඩෙක් වට්ටමු! | Combined Maths by Dr.Pantaleon Perera
Переглядів 7 тис.28 днів тому
වැඩ්ඩෙක් වට්ටමු! | Combined Maths by Dr.Pantaleon Perera
ඇයි අවකලනය? | මැත කරන උන පොර ටෝක් දෙන කලන​ය | Dr.Pantaleon Perera Combined Maths
Переглядів 7 тис.Місяць тому
ඇයි අවකලනය? | මැත කරන උන පොර ටෝක් දෙන කලන​ය | Dr.Pantaleon Perera Combined Maths
ගනං බැරි හින්දා නෙමෙයි ළමයි ෆේල් වෙන්නෙ | Dr.Pantaleon Perrera Combined Maths
Переглядів 3,3 тис.Місяць тому
ගනං බැරි හින්දා නෙමෙයි ළමයි ෆේල් වෙන්නෙ | Dr.Pantaleon Perrera Combined Maths
පැන්ටා සර් විහිලුවට කිව්ව දෙයක්නම් නෙමෙයි මේ! | Dr.Pantaleon Perera Combined Maths
Переглядів 14 тис.Місяць тому
පැන්ටා සර් විහිලුවට කිව්ව දෙයක්නම් නෙමෙයි මේ! | Dr.Pantaleon Perera Combined Maths
Jointed Rods | සන්ධි කල දඩු | Part 01 | Dr. Pantaleon Perera | Combined Maths
Переглядів 747Місяць тому
Jointed Rods | සන්ධි කල දඩු | Part 01 | Dr. Pantaleon Perera | Combined Maths
Fibonacci හා Golden ratio අතර සම්බන්ධය | Dr Pantaleon Perera
Переглядів 1,2 тис.3 місяці тому
Fibonacci හා Golden ratio අතර සම්බන්ධය | Dr Pantaleon Perera
සමාන්තර ශේඪි සරලව තිතටම Part 03 | Dilusha Gammanpila OL Maths
Переглядів 2694 місяці тому
සමාන්තර ශේඪි සරලව තිතටම Part 03 | Dilusha Gammanpila OL Maths
සමාන්තර ශේඪි සරලව තිතටම Part 02 | Dilusha Gammanpila OL Maths
Переглядів 2634 місяці тому
සමාන්තර ශේඪි සරලව තිතටම Part 02 | Dilusha Gammanpila OL Maths
Combined Maths Paper Discussion by Dr. Pantaleon Perera | Paper no. - 26
Переглядів 2,1 тис.4 місяці тому
Combined Maths Paper Discussion by Dr. Pantaleon Perera | Paper no. - 26
සමාන්තර ශේඪි සරලව තිතටම Part 01 | Dilusha Gammanpila OL Maths
Переглядів 4835 місяців тому
සමාන්තර ශේඪි සරලව තිතටම Part 01 | Dilusha Gammanpila OL Maths
ලංකාව දියුණු වෙන්නෙ නැත්තෙ බුදු දහම නිසාද? | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි
Переглядів 1825 місяців тому
ලංකාව දියුණු වෙන්නෙ නැත්තෙ බුදු දහම නිසාද? | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි
Free AAT Course වලට රැවටෙන එපා! | Palitha Yapa Bandara
Переглядів 2695 місяців тому
Free AAT Course වලට රැවටෙන එපා! | Palitha Yapa Bandara
නූතන සමාජය පිරිහෙමින් පවතින්නෙ ඇයි? | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි
Переглядів 2215 місяців тому
නූතන සමාජය පිරිහෙමින් පවතින්නෙ ඇයි? | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි
මොකක්ද මේ Fibonacci අනුක්‍රමය | Dr. Pantaleon Perera
Переглядів 16 тис.5 місяців тому
මොකක්ද මේ Fibonacci අනුක්‍රමය | Dr. Pantaleon Perera
බෞද්ධ ශිෂ්ටාචාරය Syllabus එක හැදෙන්නෙ මෙහෙමයි | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි
Переглядів 1685 місяців тому
බෞද්ධ ශිෂ්ටාචාරය Syllabus එක හැදෙන්නෙ මෙහෙමයි | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි
ව්‍යුති නොමැතිව ලඝුගණක භාවිතයෙන් අගය සෙවීම | Logarithmic by Dr.Pantaleon Perera
Переглядів 3,4 тис.5 місяців тому
ව්‍යුති නොමැතිව ලඝුගණක භාවිතයෙන් අගය සෙවීම | Logarithmic by Dr.Pantaleon Perera
වාණිජ කරල වැඩක් නැද්ද? ලංකාව ඇතුලෙ අලුතෙන් හැදෙන Job market එක | Palitha Yapa Bandara
Переглядів 2835 місяців тому
වාණිජ කරල වැඩක් නැද්ද? ලංකාව ඇතුලෙ අලුතෙන් හැදෙන Job market එක | Palitha Yapa Bandara

КОМЕНТАРІ

  • @slwide7507
    @slwide7507 8 годин тому

    ලංකාවේ අනාදිමත් කාලයක සිට අංක එකට තියෙන ප්‍රශ්නය නම් රටේ තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා බිහි නොවීමයි. අද රටේ සිසුන් 450,000 සාමාන්‍ය පෙළ ලියනවා. අවසානයේ එයින් 10% ක් පමණ විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙනවා. නමුත් සමස්තයක් ලෙස පාසල් වලින් පිට වෙන සියලු දෙනාටම, ලංකාවේ වසරකට රැකියා 450,000 ක් බිහි වෙන්නේ නැහැ. මේ තත්වයට රජයකට දොස් පැවරීමෙන් එතරම් පලක් නැහැ. ඊට හේතුව නම් අපි කව්රුත් පිළිගන්නට අකමැති තිත්ත ඇත්ත නම්, ලංකාව යනු නවීන කර්මාන්ත සඳහා අවශ්‍ය යකඩ, තඹ, ඇලුමිනියම්, ඉන්ධන, ගල් අගුරු වැනි ඛනිජ සහ ප්‍රාග් ධනය හිඟ දුප්පත් රටක් වීමයි. මෙවැනි තත්වයක් මත කල යුතු හොඳම දේ නම්, වෘතීය අධ්‍යාපනක් ලබා ලද ඕනෑම අවස්ථාවකින් විදේශයකට පැන ගැනීමයි.

  • @Valerian_vision
    @Valerian_vision 10 годин тому

    2:58 point❤

  • @dilankaherath1388
    @dilankaherath1388 10 годин тому

    සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව❤

  • @R_icky.19
    @R_icky.19 17 годин тому

    කැම්පස් ගියොත් ගොඩ කියල බයිල කීවෙ නැත්තෙ සරුයි, චරිත සරුයි විතරයි ❤👍

    • @barneycasting8331
      @barneycasting8331 13 годин тому

      මනුස්සයෙකුට ඕන වුණොත් campus ගිහින් වැඩි දුර අධ්‍යාපනය ලබන්න අවස්ථාව තියෙන්න ඕනි. ලංකාවේ එහෙම නැහැ. පට්ට අමාරු exam එකකින් වැඩිම ලකුණු ගන්න ඕනි, ඉතින් එක එක එකා බයිලා කියනවා. දියුණු රටවල ඔය බයිලා කියන්නේ නැහැ. ළමයට හිතුනොත් campus යනවා. සල්ලි තියෙන එකා ගෙවනවා, අනෙක loan එකක් අරගෙන යනවා. අඩුපාඩු තියෙනවා නම් campus එක තුල හදා ගන්නවා.

    • @SasithUdayanga
      @SasithUdayanga 12 годин тому

      ඔව් බන් 😕 එපා වෙනව මට රෙජිස්ටේශන් අවුලක් වෙලා තියෙන්නෙ. Ugc එකට ලෙටර් දැම්මත් රිප්ලයි නෑ. එක්සෑම් කරලත් යන්ඩ බැරිවෙයිද මං ඉන්නෙ 😪💔 පිටරට වගේ උනා නම් මේම කටු නෑනෙ

    • @ALOKA-873
      @ALOKA-873 10 годин тому

      Ai ajantha dissanayake sir 💀

  • @RandikaJayasinghe-j1v
    @RandikaJayasinghe-j1v День тому

    ඕක කියලා සති 3කින් විතර sir paper class එකක් පටන් ගත්තා

    • @R_icky.19
      @R_icky.19 17 годин тому

      Kiyana eka terum gnin

    • @billybutcher6345
      @billybutcher6345 16 годин тому

      ඕක පේපරයක්ද. උගන්නපු ඒවගෙන් දෙන ප්‍රශ්ණ ටිකක් විතරයි. උබට ඕනි නැත්තම් එන් නැතුව ඉන්න පුලුවන්. සර් මුකුත් කියන් නෑ.

  • @SampathSameera-d1u
    @SampathSameera-d1u День тому

    කවදාවත් අහු වෙන්න එපා

  • @petrelaxlanka
    @petrelaxlanka День тому

    මේ water mark එක හරි අමාරුයි ඒක අයිනක දාන්න එහෙම නැත්තන් බොඳ කරන්න

  • @SimpleLK
    @SimpleLK 3 дні тому

    Free thinking hira karala nisa engineering ynnama ona kiyl hithala anith courses wlt ynna bayayi

  • @naveenchathuranga3523
    @naveenchathuranga3523 3 дні тому

  • @naveenchathuranga3523
    @naveenchathuranga3523 3 дні тому

    ❤❤

  • @Advane23
    @Advane23 3 дні тому

    Sir online class ekata class eka welawe use krnna group ekak thyenm khmd join wenne Sir ekka contact eka thygnn පුළුවන් wdyak

  • @NavodyaManathunga
    @NavodyaManathunga 3 дні тому

    Aneh sir kurunegala revision ekak karamuko..

  • @Advane23
    @Advane23 3 дні тому

    Sir සෙනසුරාදා ඉරිදා nam danna epa sor extra eka Hama paper class ekakm edata thyenne

  • @pasindualahakoon1428
    @pasindualahakoon1428 3 дні тому

    sir kurunegala physical class කරන්නෙ නැද්ද ?

  • @amazingtalentnetwork
    @amazingtalentnetwork 3 дні тому

    Heisenburg

  • @chamindasuga8273
    @chamindasuga8273 3 дні тому

    Excellent explanation sir thank you very much. 👏

  • @NipunDeshapriya-i3h
    @NipunDeshapriya-i3h 3 дні тому

    ❤❤❤❤

  • @TemsonPerera
    @TemsonPerera 3 дні тому

    Hey Panta, I’m watching your videos, and I feel like doing the A/Ls again because it’s really interesting to listen to your class lessons. Great explanations! 👍 Keep up the great work!

  • @krishandanushka7064
    @krishandanushka7064 4 дні тому

    ❤❤❤

  • @Limitlessmindset-w6v
    @Limitlessmindset-w6v 4 дні тому

    🔥🔥🔥

  • @Mohamadsajaath
    @Mohamadsajaath 4 дні тому

    🎉🎉

  • @Avishka.Prabath-z2h
    @Avishka.Prabath-z2h 4 дні тому

  • @naveenchathuranga3523
    @naveenchathuranga3523 4 дні тому

    ❤❤

  • @malisway
    @malisway 4 дні тому

    Dinanna puluwan iwasima thiyenna oni..tanhawa nathi wenna oni

  • @mathsLawyer
    @mathsLawyer 4 дні тому

    Good explanation sir ❤❤❤❤

  • @samanthilakmini3866
    @samanthilakmini3866 6 днів тому

    Mama dakune.. මෙහෙ තවමත් Applied pure vena venama class karanne.... Applied = Janaka Abeywardana Pure = Amila Dilshan

  • @harshahorana4621
    @harshahorana4621 6 днів тому

    Live karala penavanna

  • @LeelNanda
    @LeelNanda 6 днів тому

    සූදුවෙන් දිනන්න පුළුවන් තණ්හාවයි ඉවසීමයි තියෙනවා නම් පුළුවන්. ඒ මුදල් ඉතින් හොඳ දේකට යොදනවද නැද්ද කියන එකෙත් තමුන් තීරණය කරන්න ඕනේ

  • @harshadineth
    @harshadineth 6 днів тому

    සර් ගෙන් ඉගෙන ගන්න වාසනාව තිබ්බ. Engineering mathematics. Subject දෙකටම A තිබ්බ. ලමයින්ගෙ හැකියාවට වඩා සර් ගෙ උගන්නපු විදිය හින්ද.

  • @roshanranga6959
    @roshanranga6959 6 днів тому

    පුලුවන් දිනන්න

  • @SachinthaLakmal-t6u
    @SachinthaLakmal-t6u 6 днів тому

    සර් කුරුණෑගලත් 2025 revision එකක් කරමු.

  • @shamyspot5135
    @shamyspot5135 6 днів тому

    How to join

  • @Prisoner_of_Science
    @Prisoner_of_Science 7 днів тому

    ආයුබෝවන් ගුරුතුමනි...!!! ඔබතුමා කියන විෂය, භාණ්ඩ මිලියන ගානක මිළ පාලනය කල සෝවියට් දේශයේ පාලනවාදී ආර්ථිකය මෙහෙය වීමටත් යොදාගෙන තිබෙනවා..

  • @Dhayanchemistry
    @Dhayanchemistry 7 днів тому

    ❤❤❤

  • @Advane23
    @Advane23 8 днів тому

    Revision eke vistharaya ikmnt dannko sirrr

  • @chamindubandara7340
    @chamindubandara7340 8 днів тому

    Linear programming and optimization

    • @CyberCampusLK
      @CyberCampusLK 8 днів тому

      ❤️

    • @Prisoner_of_Science
      @Prisoner_of_Science 7 днів тому

      @@CyberCampusLK ​ @CyberCampusLK ආයුබෝවන් ගුරුතුමනි...!!! ඔබතුමා කියන විෂය, භාණ්ඩ මිලියන ගානක මිළ පාලනය කරපු සෝවියට් දේශයේ පාලනවාදී ආර්ථිකය මෙහෙය වීමටත් යොදාගෙන තිබෙනවා..

  • @ceylonToearthbyru
    @ceylonToearthbyru 8 днів тому

    supiri weddek ne

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 9 днів тому

    ජපන්නු බොම්බ දැම්ම හින්ද

  • @Llldmfkvsk
    @Llldmfkvsk 9 днів тому

    Sir, online karannavada?

    • @Llldmfkvsk
      @Llldmfkvsk 9 днів тому

      Kohomada sambanda venne?

    • @CyberCampusLK
      @CyberCampusLK 9 днів тому

      cybercampus.lk site eken

    • @Llldmfkvsk
      @Llldmfkvsk 9 днів тому

      @@CyberCampusLK register venne kohomada?

  • @MynNeon
    @MynNeon 9 днів тому

    gpa video eka one sir

  • @MynNeon
    @MynNeon 9 днів тому

    ratak vatina guruvaru sir digtm mehema video one

  • @nadunnagoda4057
    @nadunnagoda4057 10 днів тому

    AI තාක්ෂණයේ ආගමනය(Evolutionary computation) නිසා වර්තමානයේ OR භාවිතවෙනවා අඩුයි .

  • @TN.A9
    @TN.A9 10 днів тому

  • @status_world1317
    @status_world1317 10 днів тому

  • @pp-qk3tg
    @pp-qk3tg 11 днів тому

    Kaiya vitharai😂😂😂

    • @pheniomixzeruella
      @pheniomixzeruella 10 днів тому

      ajage vahal ponnyek 😂

    • @nisalscbck8799
      @nisalscbck8799 10 днів тому

      නමක් දාගනින් හරියට..ගොන් හරකා..

    • @tharuknimsara7639
      @tharuknimsara7639 10 днів тому

      😂😂😂 ajanthayage puka lewa kana ekek neda uba

    • @OLBatch-gc3oe
      @OLBatch-gc3oe 10 днів тому

      ෆැන්ටා සර් ❤️

    • @CharukaDilshan-zu4cg
      @CharukaDilshan-zu4cg 8 днів тому

      ගණිතයට හොදම සෝලා ඊට පස්සේ මේ සර් හොදයි අජා නම් මොලො රහකට නෑ.😹😹😹 ඌට මුකුත් බෑ , දන්නේ නෑ කියලා කියන්නේ ඌමයි.😹😹😹