Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Jayspot තරම් හිතට දැනුන කිසිම motivecion video එකක් නැ.. අක්කි ඔයාගෙ කට හඬත් එක්ක එන මේ වචන හිතට තදින්ම දැනෙනවා..අලුත් වීඩියෝ එකක් එනකන් මඟබලන් හිටියේ.. තවත් motivecion videos අරන් එන්න අක්කි...බුදු සරණයී ඔයාට..🙏❤️🥰
100% ඇත්ත
❤
Ekanam 100% aththa❤️❤️
ඇත්ත ❤❤☺️
Teruvan saranai ඔයාට nago.dave pihitaiii .
Job එක එපා වෙලා එකට වැඩ කරන මිනිස්සු කකුලෙන් අදින කාලයක් මම පහු කලා ඒ කාලෙ මට තනිවම ගොඩ යන්න උදව් උනේ ජීනුගෙ මේ video හැම උදේකම වැඩට යන ගමන් trasport එකේදි මම video එකක් බලලයි වැඩ පටන් ගන්නෙ. එතකොට ඒ දවසෙ මොන ප්‍රශ්න ආවත් කලබල නොවී අවම හානියකින් ප්‍රශ්න විසඳ ගන්නවා. තාමත් හිත බිදෙන හැම වෙලාවකම උදෙන්ම අහන්නෙ ජයස්පොට් එකේ වීඩියෝවක්. ගොඩාක් පිං ඔබ තුමියට. ජයෙන් ජයම වේවා.
මාස දෙකකට වැඩි කාලයක් බලාගෙන හිටියා JEENU. ඔය හිත නිවන හඬ අහන්න.මේ හඬ ඔයාගෙ අනන්‍යතාවය. ඒක සසරේ හොඳ වචන කතා කරලා ඔයාට පිනට ලැබුණු දෙයක්.තව තවත් අපව සුවපත් කරන්නට ඔයාට ශක්තිය ලැබේවා!!!
සිතිවිලිත් නික්ම් රෑ අහසෙ තරු වගේ.... උඩම ගෙදරට වෙලා ඉදම් පහල ගෙදරට එන යන කූඹි දිහා බලන් ඉන්න එකත් ජීවිතේට ලොකු පාඩමක් කියල දෙන දෙයක්.🍁
ඒ කටහඩට හිත නිවෙනවා ❤ හිතට වැදෙනවා ❤වැටෙන වාරයක් පාසා එන්නෙ මේ කටහඩ හොයාගෙන .......❤Love you jeenu akka ❤
මේ කටහඩ ඕනෙ කෙනෙක්ව ගොඩ දානව 💚
❤❤️❤️❤️❤️❤️❤️❤️❤
ජිවිතෙ අමාරුම කාල වල හිතට පුදුම ශක්තියක් උනා ඔයගෙ කටහඩගොඩාක් ස්තුති මෙ විදියට හමදාමත් අපිත් එක්ක ඉන්නවටතෙරුවන් සරනයි
සංකීර්ණ මාතෘකාවක් සරළව පැහැදිලි කළ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...Thank you jeenu ❤
මේ වෙලාවේ ඕනම කරපු වීඩියෝ එකක්. ස්තූතියි ජීනූ අක්කී.ඔය හඩෙන් තව තවත් මිනිස්සුන්ව නිවන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤😊
කියන්න සතුටුයි.. ඔය කාරණාව තනියම තේරුම් අරගෙන මං දැං ඉන්නෙ අර කිව්ව තුන්වෙනි ගෙදර ❤️ ඉතින් දැං හරි නිදහසේ මගේ goal එකට යනවා ..
වාව් ඒක හරිම ලස්සන වීඩියෝ එකක්..අහද්දිත් හිත නිවෙනවා...ස්තූතියි මිනිස් සිත් සුවපත් කරනවට jeenu akke❤
ඔයා වගේ හිත නිවන භාවනාවක් වෙන කොහේද ..No words Srilanka number one motivation chanel😎❤️
ගැළපෙනම මොහොතේ ගැළපෙනම වීඩියෝව🤍💐
ඕනෙම වෙලාවට අක්කා අපේ ලඟට එන එකම ලොකු හයියක්.. ඒකට ඔයාට ගොඩක් පින් අක්කේ.. 🥺💜💜💜
හිත ර්ිිදුන කඩා වැටෙන හැම වේලාවේම ඔයා හොයාගෙන එනවා මම ස්තූතියි ඔයාට ❤
ඕනම උන වෙලාවක දැකපු ගොඩක් වටින වීඩියෝ එකක්... හිතක් සුවපත් කරන්න ඔයා කරන මේ සත්කාරයට ගොඩාක් පිං🙏❤️🙏
කොහෙද අනෙ ගිහින් හිටියෙ මෙච්චර දවසක් 😥ස්තුතියි ආදරෙයි ❤ නැවත හීන පස්සෙ දුවන අපිව දිරිගැන්වීම ට අපහු ආවට ස්තුතියි ආදරණීය ජිනූ 🙏🙏🙏🙏🙏
ඔබ ගැන කියන්න මට වචන නෑ.අති විශිෂ්ටයි දැනුම ඉදිරිපත් කරන අන්දමට.අවබෝධය ගලපන විදිහ.මනසෙ නිහඬතාවය.ඔබ පරිපූර්ණ ඇති.❤රටට වාසනාවක්.මිනිස්සුන්ට ඇසේවා!!!
ඊලඟ vedio එකේ අපි ගැන කතා කරන්න ජීනු අක්කේ.A/L කරන අයට.තව තියෙන්නේ මාස කිහිපයයි. කොහොමත් දැන් මේක දිනන්නේ නැතුව අතාරින්නම බෑ.ඉතින් ඒ ගැන ඉක්මනට කතා කරන්න.Thank you 💕
Ow ek nm aththa..vedio ekk oniiiiii😢
👍❤️🔥🙏
Hm ou
Ow🥲
Thank youuu..! ❤
Thank you Jeenu...❤️ගොඩක් කල් බලන් හිටියා video එකක් එනකන්...එක එක antsla ගැන විස්තර කරපු විදිහටම බුදු රජානන් වහන්සේගෙ ධර්මයේ විස්තර කරනවා පංච නීවරණ ගැන...උඩම තියන concious house එකේ ඉදන් අනික් house 2ට යන එන antsla දිහා බලන් ඉන්න එක බුදු රජානන් වහන්සේගෙ ධර්මයේ භාවනාවක් විදිහට විස්තර කරනවා....
මගේ ජිවිතේ වෙනස් කරපු තැනක් jayspot ❤❤❤❤❤❤ jeenu
ඒ කටහඬ භාවනාවක් දෙයියනේ..ඔයාට ගොඩක් පින් අක්කේ ඔයාට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏
මහන්සි වෙලා වැඩ කරන්න ඔන කාලෙ හාන්සි වෙලා හිටියොත් ,හාන්සි වෙලා ඉන්න ඔන කාලෙ වැඩ කරන්න වෙයි 💀|>❗
ජිවිතේ එපා වෙලා හිටපු වෙලාවක් අක්කේ. Thank you akke❤. ඔයා කියන දේවල් ගොඩක් වටිනවා.
ඔයා නිසා තමයි මගේ ජීවිතේ ගොඩාක් දේවල් මං හදාගත්තේ... ගොඩාක් ස්තුතිය .. හැමදාමත් මේ වැඩේ ලස්සනට කරන්න ඔයාට ශක්තිය ලැබේවා .. ජේසු පිහිටයි ❤
හරිම ,අගෙයි ,රත්තරන් ,patiyo ,ස්තුතියි ,,ස්තුතියි ,,ස්තුතියි මුලු ,,හදවතින්ම ,,රත්තරන් ,,හදවතට ,,ආත්මය ට
ජීවිතේ වැටෙන හැම මොහොතකම වටිනාකමක් එකතු කරනවාට ගොඩක් ස්තූතියි ❤
හිත රිදුණු හැම වෙලාවක ම මතක් උනේ jayspot ❤
ගොඩක් ස්තුති අක්කෙ.. 💜️💜️💜️💜️💜️💜️
මට දරාගන්න අමාරු වෙච්චි හැම වෙලේම ඔයාගෙ වචන අහන්න ආවෙ ජීනු අක්කේ.. මං අද ලස්සනට ජීවත් වෙන්නේ ඒ වචන නිසා.. මාව සුව කරේ ඔයාගෙ වචන.. කවදාහරි දවසක ඔයාව හම්බෙන්න එනවා.. මං ඔයාට ගොඩක් ණයගැතියි.. 🙃❤
ආදරෙයි.. අමාරුකම් දැනෙන තැනකදි ඔයා මාරම හයියක් මට ස්තූතියි ඔයා ට 🌻✨️💓
අක්කෙ අක්කගෙ motivation තමයි මගේ ඡීවිතේ අහපු හොදම කටහඩ.ඒ වචන පට්ටම ශක්තිමත් විදිහට දෙනව.ඉතින් ආදරෙයි අක්කෙ අපේ ඡීවිත වලට හොදම දේ හරිම විදිහට දෙනව❤️❤️❤️
Mage hitata prashnayak awama mn balanne me channel ake vedios..thanks a lot sis
ගොඩක් පින් 🦋🌻💓 ආදරෙයි හැමදාම අපිත් එක්කම ඉන්න
ඒ කඩ හඩ සහ වචන භාවනවක් කරා වගේ හිතට පුදුම සැල්ලුවක් දැනෙනවා.. thank you
හිතට දැනුනු දුක හෝ පරාජය නිසාම jayaspot video එකක් බැලුවාම ඒ දේටමයි උදව් කරන්නේ..එහම හිත හදාගත්‍ත වාර අනන්තයී. එ අක්කටත්,,මගෙ වගෙම තව හිත් හදන එ කටහඩටත් ගොඩාක් පින්..වීඩියො එක බැලුවාම හිත ගොඩාක් හැදුනා ❤❤ 🥺❤️
මම දවස් ගානක ඉදන් ලොකු පීඩනයක ඉන්නෙ. වෙන අවස්ථාවලදිනම් මං කොහොම හරි දාරාගෙන ඉන්නවා. ඒත් දැන් හොඳටම මහන්සි. මං පුංචි කාලේ ඉදන් දැක්ක එකම ලස්සන හීනේ. මං මහන්සි උන කැප උනම එකම දේ මට නැති උනා. ඊට වැඩිය වටින අවස්ථා මං ඕන තරම් reject කරලා ඇති. ඒ මගේ එකම target එකට තිබ්බ ආසාව නිසාම. දැන් ඒ ආස කරපු එකම දේත් නැති උනාම හිත සොහොන් පිට්ටනියක් වගේ. මහ හිස් බවක් කලකිරීමක් , බලාපොරොත්තු කඩ වීමක් විතරයි තියෙන්නෙ. තෙරෙන්නෙ නෑ මොනා කරන්නද කියලා. එහෙමයි කියලා මං කොහෙත්ම කැමති නෑ මාව පරදිනවා දකින්න. මං කැමති නෑ මං මෙහෙම විදවනවා දකින්න. මට ඕනී අලුතෙන් මාව ආය ගොඩනගන්න. ඒත් කොහොමද. මට හිතාගන්න බෑ 😔
නංගි මං ප්‍රශ්නයක් ඇවිත් වැටෙන හැමවෙලේම ඔයාගේ වීඩියෝ හොයාන බලනවා ඒකෙන් මට ඉක්මනින් මගේ හිත හදා ගන්න පුළුවන් වෙනවා ඔයාට මේ කරන්නේ සමාජ සේවයක් ඔයාට බුදු සරණයි මැනිකේ
කටහඩ ඇහෙද්දිම සියලු දුක නැතිවෙලා ගැටලු විසදුනා වගේ දැනෙනවා.හිත ශක්තිමත් වෙනවා.ඔබ තුමියගේ හැම වචනයක්ම හිත ඉල්ලන අහන්න බලාගන ඉන්න වචන වගේ හිතට දැනෙනවා.හිතට තදින්ම දැනෙන කැමතිම කටහඩක්.ගොඩක් ස්තූතියි මිස්.
ඔයාගේ විඩියෝ වලට මං කැමතියි.ජිවිතේ ට ඒ වචන ලොකු ශක්තියක්.මට ජිවිතේ අලුත් විදියට හිතන්න හුරු වුනේම ඔයාගෙ වචන නිසා ඉතින් ඔබට බොහොම ස්තුතියි❤️
මේ පාර A/l කරන අපිට ,හරියටම විශයන් 3 පාඩම් කරගෙන A3 ක් දාගන්න පාඩම් කරන්නෙ කොහොමද කියල vedio කරන්නකො , ලොකු පිනක් 🙏🙏
ඇත්තටම සැනසීමක් මිලකරන්න බැරි " වචන " ❤🖤❤️🩹
දයාබර ජීනු ....මොන තරම් මෙවැනි වීඩියෝ බැලුවත් එක්තරා අවස්ථාව ක ....මටද පුද්ගලික උපදෙස් ... ගැනීමට සිදු වුනා ....මම ඒනිසයි .... ඔබව හමුවුනේ .....කියන්න සතුටු යි.... ජීනු... මම මගේ ප්‍රශ්න.... ඔබ දුන්න ඒ අවස්ථාව න් ගැන මෙනෙහි කරමින්.... ප්‍රශ්න වලට විසදුම් සොයා ගෙන තිබෙනවා ..... ඔයාට ගොඩාක් පින්... පුතේ .ගුඩ්ලක්
අවුරුද්දකට පස්සෙ මතකෙන් නම සර්ච් කරලා බැලුවේ ....කෝම මූඩ් එකක හිටියත් හිතට වැදෙන එකම motivation එක.😢❤
ජිවිතයට සුදානම් වෙලා මෙ මොහොතේ ජිවත් වෙන්න පුරුදු වෙන්න සියල්ලම වෙනස් වෙයි.
මට පැහැදිලි කරන්න අමාරුයි ඒකඒක හරිම සුන්දරයි, ඒකත් තවත් එක සිතුවිල්ලක් විතරයි
අක්කෙ ඔයාට ගොඩක් පිං. මට ඔයා මිහිපිට දෙවිකෙනෙක්. ඔයාට මේ විඩියෝ වලට හැමෝටම හුගාක් පිං
ඒ කටහඬ ඒ වචන මාරම විදිහට දැනෙනවා 🥺❤️
එනවා පේනවා මැණිකා යනවා පේනවා… Thanks a lot❤
මේ කටහඬත් ඇහුණත් ඇති .thank you jeenu හැමදාම වගේ වටින වීඩීයෝ එකක් ගෙනාවට 💗
බොහොම ස්තූතියි ජීනු.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏
භාවනා කිරිම උතුම් ම
Good luck ❤️ ජිනූ...ඔයාට ගොඩක් ස්තූතියි! ඔයා නිසා ජිවීතේ දිනපු කීදෙනෙක් ඇතිද...ඇත්තමයි ඔයා අපිට අම්මා ❤️ කෙනෙක්. ආදරෙයි ❤️
අනේ ඔයාට ගොඩක් පින්.මන් 2024 A/l කරන කෙනෙක්.මගේ ජිවිතේ ගොඩක් ප්‍රශ්න මන් විසදුවෙ ඔයගේ විඩියෝ බලලා❤️❤️
Thank you so much dear මාරම පින් ඔයාට🙏❤️
අනේ හිත කියවනවා වගේ.. ඕනිම දේ ඕනිම වෙලාවට හැමදාම ලැබෙනවා❤️..
ඔව් 🥺❤️😊
සුව පත් වෙත්වා අක්කා Teacher
ගොඩක් ස්තූතියි .ඕනම වෙලාවක ඇහුවේ ❤️
Thankyou ❤
Thanks...Thanks...Thanks...
ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට❤😊 කොච්චර දුකින් හිටියත් මේ වීඩියෝ අහද්දි මාරම ෆීලින් එකක් හිතට දැනෙන්නේ 😈😎 Good luck🪄🎀💝
nice akkee mage mind eka clear karagaththa meka ahala
බොහොම ස්තුති ❤❤❤❤❤
සුව පත් වෙත්වා
තුන්වෙනි ගෙදර භාවනාවක් ❤
බොහොම ස්තුතියි ජීනූ..💚
හිත ට දැනෙන එකම motivation කරන්නේ ඔයා ...බුදු සරණයි ඔයාට ආදරේ ගොඩක් ...❤❤❤
බොහොම පින්🙏🙏🙏
පින් අක්කෙ ඔයාට ගොඩාක් පින් 🥺❤️ ලොකු වේදනාවක හිටියේ .ඒත් මම ඇතුලෙම විසදුම තිබිලා .ඔයා ඒක මට හොයල දුන්නා . තැන්කිව් අක්කෙ ඔයාට ❤️
පින් අක්කේ ඔයාට,ශක්තිය ජීවිතේට ඔයාගේ වචන,ගොඩාක් පින්..
"GOOD LUCK" This word has a lot of power.Thank you jeenu 😇❤
ජීනූ මම ඔයාට හරිම ආදරෙයි ,ඔයා ගෝඩාක් අයට උදව්වක් කරන්නේ...හරිම ආදරනීයයී ඔයා..❤️🤟🥰✊..ස්තුතියි ඔයාට...🙏🙏🙏
ජිනූ අක්ක ගොඩාක් ආදරෙයි ඔයා මෙහෙම මෝටිවේට් කරනවට අවන්කවම හදවතින්ම ආදරෙයි🥺❤️💝
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
වැටිලා හිටපු හැම වෙලාවකම මොර්ටිවේෂන් කරෙ ඔයා අක්කී thank you මේ කරන help එකට
ස්තූතියි
ගොඩක්ම පිං jeenu...❤..අපි හැමෝමටමත් පිනක් තියෙනවා ඔයා වගේ කෙනෙක් හමුවෙන්න...❤❤
ඔයාගේ කටහඬ හිත නිවන භාවනාවක් වගේ ❤️
ජීවිතේ දිනනවනම් jayspot හොදටම ඇති අම්මේ.....🥺❤️
අපි ලග තියෙන උඩම නිවස "සිහිය" යි ❤️
pothak kiyavanna bari veyi kiyala hithena hama davasakama oyage video ekakin hari monahari igena gannava. thanks🤍
Aththtma me katahada marama wedihta heththa wadiwa. Puduma hagumbara gathiyak danenwa. Keynna teyenne WOW keyla. Thawa thwath hoda adahas ediriyatath ediripath karnna yodabala yodashkthiya labewa keya eka sethinma parthna karnwa. THERUWAN SARNAI.!!! JESHU PHITAI.!!! DEWEI PHITAI.!!! GOOD LUCK.
ගොඩක් ස්තූතියි ජීනූ...!!!💚❤️
බොහොම ස්තූතියි දුව.❤🙏❤🙏❤🙏
බොහොම සිතූති ඔයට තෙරුවන් සරනයි
ස්තුතියි ඔබට💙💙💙🙏🙏🙏
අඩෙ ඇයි අප්පා වීඩියෝ එකක් නොදා ඉදියේ මන් හිතුවේ කරන්නෙ නෑ කියලා මෙ ලගදී මතක් වුනා 🥺🥺😥 මන් මෙක දාලා earphone එකත් ගහගෙන ඇදෙ වාඩි වෙලා මනො පාරක් ගහල අහන්න කඩ හඩ හිතටම වදිනවා ❤️♥️♥️😍🥰🤩🤩🤩🤩
Mn sehenna manasika pidanayakin hitiye vidio eke medhak hariyedi tiken tika hitha sehellu una thanks 💆💗🙏
අක්කා ඔයාගේ කටහඩ හිත නිවන භාවනාව ක්,ස්තුතියි අක්කා,,බුදු සරණ යි.!
Thank you ❤
බොහොම ස්තුතියි ❤️❤️
ඔයාගේ එක විඩියො එක සිය පාරක් බලන්න ඇති මං. කට හඩ ඒ තරම් භාවනාවක්.. ඔයා නිසා ජිවිතේ හදාගත්ත තැන් ගොඩායි.. ස්තූති ඔයාට
Love your all videos 🎉❤
අප අන් අයට දුකේදී පවසන, අභිප්රේරණය කරන වචනමයි අපිත් දුකේ සිටින විට අසන්නට කැමති.. 👍👍
Thank you jeenu akka ❤🙏
සුවපත් වේවා දියනියනි ....ජයෙන් ජය ...
විදර්ශනාව ❤️
Video එකක් දානකන් ගොඩක් දවස් බලන් හිටිය අක්කි😊thanks oyaata❤️
ඉක්මනට ඊලග video එක ඕන❤❤❤❤❤
මේ කාලෙට හොදටම ගැලපෙන දෙයක්. හදවතත් බුද්ධියත් අතර සටන දිනන විදිය මේකෙන් කියවෙනව
Jayspot තරම් හිතට දැනුන කිසිම motivecion video එකක් නැ.. අක්කි ඔයාගෙ කට හඬත් එක්ක එන මේ වචන හිතට තදින්ම දැනෙනවා..අලුත් වීඩියෝ එකක් එනකන් මඟබලන් හිටියේ.. තවත් motivecion videos අරන් එන්න අක්කි...බුදු සරණයී ඔයාට..🙏❤️🥰
100% ඇත්ත
❤
Ekanam 100% aththa❤️❤️
ඇත්ත ❤❤☺️
Teruvan saranai ඔයාට nago.dave pihitaiii .
Job එක එපා වෙලා එකට වැඩ කරන මිනිස්සු කකුලෙන් අදින කාලයක් මම පහු කලා ඒ කාලෙ මට තනිවම ගොඩ යන්න උදව් උනේ ජීනුගෙ මේ video හැම උදේකම වැඩට යන ගමන් trasport එකේදි මම video එකක් බලලයි වැඩ පටන් ගන්නෙ. එතකොට ඒ දවසෙ මොන ප්‍රශ්න ආවත් කලබල නොවී අවම හානියකින් ප්‍රශ්න විසඳ ගන්නවා. තාමත් හිත බිදෙන හැම වෙලාවකම උදෙන්ම අහන්නෙ ජයස්පොට් එකේ වීඩියෝවක්. ගොඩාක් පිං ඔබ තුමියට. ජයෙන් ජයම වේවා.
මාස දෙකකට වැඩි කාලයක් බලාගෙන හිටියා JEENU. ඔය හිත නිවන හඬ අහන්න.මේ හඬ ඔයාගෙ අනන්‍යතාවය. ඒක සසරේ හොඳ වචන කතා කරලා ඔයාට පිනට ලැබුණු දෙයක්.තව තවත් අපව සුවපත් කරන්නට ඔයාට ශක්තිය ලැබේවා!!!
සිතිවිලිත් නික්ම් රෑ අහසෙ තරු වගේ.... උඩම ගෙදරට වෙලා ඉදම් පහල ගෙදරට එන යන කූඹි දිහා බලන් ඉන්න එකත් ජීවිතේට ලොකු පාඩමක් කියල දෙන දෙයක්.🍁
ඒ කටහඩට හිත නිවෙනවා ❤
හිතට වැදෙනවා ❤
වැටෙන වාරයක් පාසා එන්නෙ මේ කටහඩ හොයාගෙන .......❤
Love you jeenu akka ❤
මේ කටහඩ ඕනෙ කෙනෙක්ව ගොඩ දානව 💚
❤❤️❤️❤️❤️❤️❤️❤️❤
ජිවිතෙ අමාරුම කාල වල හිතට පුදුම ශක්තියක් උනා ඔයගෙ කටහඩ
ගොඩාක් ස්තුති
මෙ විදියට හමදාමත් අපිත් එක්ක ඉන්නවට
තෙරුවන් සරනයි
සංකීර්ණ මාතෘකාවක් සරළව පැහැදිලි කළ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...
Thank you jeenu ❤
මේ වෙලාවේ ඕනම කරපු වීඩියෝ එකක්. ස්තූතියි ජීනූ අක්කී.ඔය හඩෙන් තව තවත් මිනිස්සුන්ව නිවන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤😊
කියන්න සතුටුයි.. ඔය කාරණාව තනියම තේරුම් අරගෙන මං දැං ඉන්නෙ අර කිව්ව තුන්වෙනි ගෙදර ❤️ ඉතින් දැං හරි නිදහසේ මගේ goal එකට යනවා ..
වාව් ඒක හරිම ලස්සන වීඩියෝ එකක්..අහද්දිත් හිත නිවෙනවා...ස්තූතියි මිනිස් සිත් සුවපත් කරනවට jeenu akke❤
ඔයා වගේ හිත නිවන භාවනාවක් වෙන කොහේද ..No words Srilanka number one motivation chanel😎❤️
ගැළපෙනම මොහොතේ ගැළපෙනම වීඩියෝව🤍💐
ඕනෙම වෙලාවට අක්කා අපේ ලඟට එන එකම ලොකු හයියක්.. ඒකට ඔයාට ගොඩක් පින් අක්කේ.. 🥺💜💜💜
හිත ර්ිිදුන කඩා වැටෙන හැම වේලාවේම ඔයා හොයාගෙන එනවා මම ස්තූතියි ඔයාට ❤
ඕනම උන වෙලාවක දැකපු ගොඩක් වටින වීඩියෝ එකක්... හිතක් සුවපත් කරන්න ඔයා කරන මේ සත්කාරයට ගොඩාක් පිං🙏❤️🙏
කොහෙද අනෙ ගිහින් හිටියෙ මෙච්චර දවසක් 😥
ස්තුතියි ආදරෙයි ❤
නැවත හීන පස්සෙ දුවන අපිව දිරිගැන්වීම ට අපහු ආවට ස්තුතියි ආදරණීය ජිනූ 🙏🙏🙏🙏🙏
ඔබ ගැන කියන්න මට වචන නෑ.අති විශිෂ්ටයි දැනුම ඉදිරිපත් කරන අන්දමට.අවබෝධය ගලපන විදිහ.මනසෙ නිහඬතාවය.ඔබ පරිපූර්ණ ඇති.❤රටට වාසනාවක්.මිනිස්සුන්ට ඇසේවා!!!
ඊලඟ vedio එකේ අපි ගැන කතා කරන්න ජීනු අක්කේ.
A/L කරන අයට.තව තියෙන්නේ මාස කිහිපයයි.
කොහොමත් දැන් මේක දිනන්නේ නැතුව අතාරින්නම බෑ.
ඉතින් ඒ ගැන ඉක්මනට කතා කරන්න.
Thank you 💕
Ow ek nm aththa..vedio ekk oniiiiii😢
👍❤️🔥🙏
Hm ou
Ow🥲
Thank youuu..! ❤
Thank you Jeenu...❤️
ගොඩක් කල් බලන් හිටියා video එකක් එනකන්...
එක එක antsla ගැන විස්තර කරපු විදිහටම බුදු රජානන් වහන්සේගෙ ධර්මයේ විස්තර කරනවා පංච නීවරණ ගැන...
උඩම තියන concious house එකේ ඉදන් අනික් house 2ට යන එන antsla දිහා බලන් ඉන්න එක බුදු රජානන් වහන්සේගෙ ධර්මයේ භාවනාවක් විදිහට විස්තර කරනවා....
මගේ ජිවිතේ වෙනස් කරපු තැනක් jayspot ❤❤❤❤❤❤ jeenu
ඒ කටහඬ භාවනාවක් දෙයියනේ..ඔයාට ගොඩක් පින් අක්කේ ඔයාට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏
මහන්සි වෙලා වැඩ කරන්න ඔන කාලෙ හාන්සි වෙලා හිටියොත් ,
හාන්සි වෙලා ඉන්න ඔන කාලෙ වැඩ කරන්න වෙයි 💀|>❗
ජිවිතේ එපා වෙලා හිටපු වෙලාවක් අක්කේ. Thank you akke❤. ඔයා කියන දේවල් ගොඩක් වටිනවා.
ඔයා නිසා තමයි මගේ ජීවිතේ ගොඩාක් දේවල් මං හදාගත්තේ... ගොඩාක් ස්තුතිය .. හැමදාමත් මේ වැඩේ ලස්සනට කරන්න ඔයාට ශක්තිය ලැබේවා .. ජේසු පිහිටයි ❤
හරිම ,අගෙයි ,රත්තරන් ,patiyo ,ස්තුතියි ,,ස්තුතියි ,,ස්තුතියි මුලු ,,හදවතින්ම ,,රත්තරන් ,,හදවතට ,,ආත්මය ට
ජීවිතේ වැටෙන හැම මොහොතකම වටිනාකමක් එකතු කරනවාට ගොඩක් ස්තූතියි ❤
හිත රිදුණු හැම වෙලාවක ම මතක් උනේ jayspot ❤
ගොඩක් ස්තුති අක්කෙ.. 💜️💜️💜️💜️💜️💜️
මට දරාගන්න අමාරු වෙච්චි හැම වෙලේම ඔයාගෙ වචන අහන්න ආවෙ ජීනු අක්කේ.. මං අද ලස්සනට ජීවත් වෙන්නේ ඒ වචන නිසා.. මාව සුව කරේ ඔයාගෙ වචන.. කවදාහරි දවසක ඔයාව හම්බෙන්න එනවා.. මං ඔයාට ගොඩක් ණයගැතියි.. 🙃❤
ආදරෙයි.. අමාරුකම් දැනෙන තැනකදි ඔයා මාරම හයියක් මට ස්තූතියි ඔයා ට 🌻✨️💓
අක්කෙ අක්කගෙ motivation තමයි මගේ ඡීවිතේ අහපු හොදම කටහඩ.ඒ වචන පට්ටම ශක්තිමත් විදිහට දෙනව.ඉතින් ආදරෙයි අක්කෙ අපේ ඡීවිත වලට හොදම දේ හරිම විදිහට දෙනව❤️❤️❤️
Mage hitata prashnayak awama mn balanne me channel ake vedios..thanks a lot sis
ගොඩක් පින් 🦋🌻💓 ආදරෙයි හැමදාම අපිත් එක්කම ඉන්න
ඒ කඩ හඩ සහ වචන භාවනවක් කරා වගේ හිතට පුදුම සැල්ලුවක් දැනෙනවා.. thank you
හිතට දැනුනු දුක හෝ පරාජය නිසාම jayaspot video එකක් බැලුවාම ඒ දේටමයි උදව් කරන්නේ..එහම හිත හදාගත්‍ත වාර අනන්තයී. එ අක්කටත්,,මගෙ වගෙම තව හිත් හදන එ කටහඩටත් ගොඩාක් පින්..වීඩියො එක බැලුවාම හිත ගොඩාක් හැදුනා ❤❤ 🥺❤️
මම දවස් ගානක ඉදන් ලොකු පීඩනයක ඉන්නෙ. වෙන අවස්ථාවලදිනම් මං කොහොම හරි දාරාගෙන ඉන්නවා. ඒත් දැන් හොඳටම මහන්සි. මං පුංචි කාලේ ඉදන් දැක්ක එකම ලස්සන හීනේ. මං මහන්සි උන කැප උනම එකම දේ මට නැති උනා. ඊට වැඩිය වටින අවස්ථා මං ඕන තරම් reject කරලා ඇති. ඒ මගේ එකම target එකට තිබ්බ ආසාව නිසාම. දැන් ඒ ආස කරපු එකම දේත් නැති උනාම හිත සොහොන් පිට්ටනියක් වගේ. මහ හිස් බවක් කලකිරීමක් , බලාපොරොත්තු කඩ වීමක් විතරයි තියෙන්නෙ. තෙරෙන්නෙ නෑ මොනා කරන්නද කියලා. එහෙමයි කියලා මං කොහෙත්ම කැමති නෑ මාව පරදිනවා දකින්න. මං කැමති නෑ මං මෙහෙම විදවනවා දකින්න. මට ඕනී අලුතෙන් මාව ආය ගොඩනගන්න. ඒත් කොහොමද. මට හිතාගන්න බෑ 😔
නංගි මං ප්‍රශ්නයක් ඇවිත් වැටෙන හැමවෙලේම ඔයාගේ වීඩියෝ හොයාන බලනවා ඒකෙන් මට ඉක්මනින් මගේ හිත හදා ගන්න පුළුවන් වෙනවා ඔයාට මේ කරන්නේ සමාජ සේවයක් ඔයාට බුදු සරණයි මැනිකේ
කටහඩ ඇහෙද්දිම සියලු දුක නැතිවෙලා ගැටලු විසදුනා වගේ දැනෙනවා.හිත ශක්තිමත් වෙනවා.ඔබ තුමියගේ හැම වචනයක්ම හිත ඉල්ලන අහන්න බලාගන ඉන්න වචන වගේ හිතට දැනෙනවා.හිතට තදින්ම දැනෙන කැමතිම කටහඩක්.ගොඩක් ස්තූතියි මිස්.
ඔයාගේ විඩියෝ වලට මං කැමතියි.ජිවිතේ ට ඒ වචන ලොකු ශක්තියක්.මට ජිවිතේ අලුත් විදියට හිතන්න හුරු වුනේම ඔයාගෙ වචන නිසා ඉතින් ඔබට බොහොම ස්තුතියි❤️
මේ පාර A/l කරන අපිට ,හරියටම විශයන් 3 පාඩම් කරගෙන A3 ක් දාගන්න පාඩම් කරන්නෙ කොහොමද කියල vedio කරන්නකො , ලොකු පිනක් 🙏🙏
ඇත්තටම සැනසීමක් මිලකරන්න බැරි " වචන " ❤🖤❤️🩹
දයාබර ජීනු ....
මොන තරම් මෙවැනි වීඩියෝ බැලුවත් එක්තරා අවස්ථාව ක ....මටද පුද්ගලික උපදෙස් ... ගැනීමට සිදු වුනා ....
මම ඒනිසයි .... ඔබව හමුවුනේ .....
කියන්න සතුටු යි.... ජීනු... මම මගේ ප්‍රශ්න.... ඔබ දුන්න ඒ අවස්ථාව න් ගැන මෙනෙහි කරමින්.... ප්‍රශ්න වලට විසදුම් සොයා ගෙන තිබෙනවා ..... ඔයාට ගොඩාක් පින්... පුතේ .
ගුඩ්ලක්
අවුරුද්දකට පස්සෙ මතකෙන් නම සර්ච් කරලා බැලුවේ ....කෝම මූඩ් එකක හිටියත් හිතට වැදෙන එකම motivation එක.😢❤
ජිවිතයට සුදානම් වෙලා මෙ මොහොතේ ජිවත් වෙන්න පුරුදු වෙන්න සියල්ලම වෙනස් වෙයි.
මට පැහැදිලි කරන්න අමාරුයි ඒක
ඒක හරිම සුන්දරයි,
ඒකත් තවත් එක සිතුවිල්ලක් විතරයි
අක්කෙ ඔයාට ගොඩක් පිං. මට ඔයා මිහිපිට දෙවිකෙනෙක්. ඔයාට මේ විඩියෝ වලට හැමෝටම හුගාක් පිං
ඒ කටහඬ ඒ වචන මාරම විදිහට දැනෙනවා 🥺❤️
එනවා පේනවා මැණිකා යනවා පේනවා…
Thanks a lot❤
මේ කටහඬත් ඇහුණත් ඇති .thank you jeenu හැමදාම වගේ වටින වීඩීයෝ එකක් ගෙනාවට 💗
බොහොම ස්තූතියි ජීනු.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏
භාවනා කිරිම උතුම් ම
Good luck ❤️ ජිනූ...
ඔයාට ගොඩක් ස්තූතියි!
ඔයා නිසා ජිවීතේ දිනපු කීදෙනෙක් ඇතිද...ඇත්තමයි ඔයා අපිට අම්මා ❤️ කෙනෙක්.
ආදරෙයි ❤️
අනේ ඔයාට ගොඩක් පින්.මන් 2024 A/l කරන කෙනෙක්.මගේ ජිවිතේ ගොඩක් ප්‍රශ්න මන් විසදුවෙ ඔයගේ විඩියෝ බලලා❤️❤️
Thank you so much dear මාරම පින් ඔයාට🙏❤️
අනේ හිත කියවනවා වගේ.. ඕනිම දේ ඕනිම වෙලාවට හැමදාම ලැබෙනවා❤️..
ඔව් 🥺❤️😊
සුව පත් වෙත්වා අක්කා
Teacher
ගොඩක් ස්තූතියි .ඕනම වෙලාවක ඇහුවේ ❤️
Thankyou ❤
Thanks...Thanks...Thanks...
ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට❤😊 කොච්චර දුකින් හිටියත් මේ වීඩියෝ අහද්දි මාරම ෆීලින් එකක් හිතට දැනෙන්නේ 😈😎 Good luck🪄🎀💝
nice akkee mage mind eka clear karagaththa meka ahala
බොහොම ස්තුති ❤❤❤❤❤
සුව පත් වෙත්වා
තුන්වෙනි ගෙදර භාවනාවක් ❤
බොහොම ස්තුතියි ජීනූ..💚
හිත ට දැනෙන එකම motivation කරන්නේ ඔයා ...බුදු සරණයි ඔයාට ආදරේ ගොඩක් ...❤❤❤
බොහොම පින්🙏🙏🙏
පින් අක්කෙ ඔයාට ගොඩාක් පින් 🥺❤️ ලොකු වේදනාවක හිටියේ .ඒත් මම ඇතුලෙම විසදුම තිබිලා .ඔයා ඒක මට හොයල දුන්නා . තැන්කිව් අක්කෙ ඔයාට ❤️
පින් අක්කේ ඔයාට,ශක්තිය ජීවිතේට ඔයාගේ වචන,ගොඩාක් පින්..
"GOOD LUCK" This word has a lot of power.
Thank you jeenu 😇❤
ජීනූ මම ඔයාට හරිම ආදරෙයි ,ඔයා ගෝඩාක් අයට උදව්වක් කරන්නේ...හරිම ආදරනීයයී ඔයා..❤️🤟🥰✊..ස්තුතියි ඔයාට...🙏🙏🙏
ජිනූ අක්ක ගොඩාක් ආදරෙයි ඔයා මෙහෙම මෝටිවේට් කරනවට අවන්කවම හදවතින්ම ආදරෙයි🥺❤️💝
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
වැටිලා හිටපු හැම වෙලාවකම මොර්ටිවේෂන් කරෙ ඔයා අක්කී thank you මේ කරන help එකට
ස්තූතියි
ගොඩක්ම පිං jeenu...❤..අපි හැමෝමටමත් පිනක් තියෙනවා ඔයා වගේ කෙනෙක් හමුවෙන්න...❤❤
ඔයාගේ කටහඬ හිත නිවන භාවනාවක් වගේ ❤️
ජීවිතේ දිනනවනම් jayspot හොදටම ඇති අම්මේ.....🥺❤️
අපි ලග තියෙන උඩම නිවස "සිහිය" යි ❤️
pothak kiyavanna bari veyi kiyala hithena hama davasakama oyage video ekakin hari monahari igena gannava. thanks🤍
Aththtma me katahada marama wedihta heththa wadiwa. Puduma hagumbara gathiyak danenwa. Keynna teyenne WOW keyla. Thawa thwath hoda adahas ediriyatath ediripath karnna yodabala yodashkthiya labewa keya eka sethinma parthna karnwa. THERUWAN SARNAI.!!! JESHU PHITAI.!!! DEWEI PHITAI.!!! GOOD LUCK.
ගොඩක් ස්තූතියි ජීනූ...!!!💚❤️
බොහොම ස්තූතියි දුව.❤🙏❤🙏❤🙏
බොහොම සිතූති ඔයට