Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සීයා තාත්තා කිව්වා වගේම හොදට ඉගෙන ගෙන රටට වැඩදායි හොද පුරවැසියෙක් වෙන්න සුදු දෝණි ..අම්මා වගේම හොද නිහතමානී යහපත් කාන්තාවක් වෙයි දවසක මැණික ❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චුටි පැටියට හොදින් ඉගෙන ගෙන හොඳ පුර වැසියෙක් වේවා කියලා ප්රාර්ථනා කරනවා..🎉
දෝණිට හොඳට ඉගෙන ගන්න හම්බ වෙන්නේ කියලා සුභ ප්රාර්ථනා කරනවා නංගි.මගේ පුතාටත් මේ මාසේ තමයි අකුරු කියවන්නේ අපි.ඔයාල සියලු දෙනාට බුදු සරණයි ජේසු පිහිටයි!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ගොඩක් පින් මේ ආශිර්වාදයට...අනේ එහෙමද..මම හදවතින්ම ප්රාර්ථනා කරනවා ඔයාගේ පුතාටත් හොදින් ඉගෙන ගන්න වාසනාව ලැබෙන්න කියලා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ..ජේසු පිහිටයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චුටි දෝණි ට හොදට ඉගෙන ගෙන, මුලු ලෝකයටම වටිනා ගුණවත්, නැණවත් කාන්තාවක් වන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා නංගී ❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චුටි මැණික ට සුභම සුභ අනාගතයක් කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා එයා බලාපොරොත්තු හැම දෙයක්ම ඉෂ්ඨ වෙවා කියලා ප්රාර්ථනා කරනවා චුටි මැණික ට තෙරුවන් සරණයි❤❤❤❤
නමෝ බුද්ධාය!මගෙ අක්කිය සුභ දහවලක් වේවා❤අදත් ලස්සන වීඩියෝ එකක් අක්කි.මුලින්ම මගෙ අක්කිට ඉක්මනින් සනීප වෙන්න කියල ප්රාර්ථනා කරනව .අද හැමෝම ඉන්නව වීඩියෝ එකේ.මගේ චූටි රෝස මලට ජීවිතේ හැම අභියෝගයක්ම,බාධාවක්ම ජය ගෙන ඉගෙනීමේ මුදුන් මල්කඩ දක්වාම යන්න ලැබෙන්න කියල මුලු හදවතින්ම ප්රාර්ථනා කරනව චූටි රෝස මලේ.කිසිම දුකක් කරදරයක් නොලැබේවාජීවිතේ සතුටින් පිරේවා😊ගොඩක් ආදරෙයි චූටි පැංචියේ😊තුනුරුවන් අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා❤ජේසු පිහිටයි චූටි පැටියට😊අනේ අක්කි ඇයි අක්කිගෙ බෙල්ලට නූලක් දාලා අසනීප නිසාදඅනේ ඉක්මනින් සනීප වෙයි අක්කි❤චූටි පැටියට තෑග්ගක් දෙන්න විදියක් නැති එකට දුකයි😢අද තාත්තිත් ගොඩක් ලස්සනයි කිව්ව කියන්න.අක්කිගෙ කුස්සියෙ තියෙන purple colour mug එක හරිම ලස්සනයි මම ආසම පාටක්😊අක්කිගෙ නන්ගි වීඩියෝ කරපු ටිකත් හොදයිබොද වෙලා නෑ අක්කියෝහොදට පෙනුනා❤ජීවිතේ හැමදාම හැමදේම සාර්ථක වෙන්න කියල මම ප්රාර්ථනා කරනව චූටි පවුලට සුරංගනාවියේ 🎉🌸🧚මාත් කාලයක් නැකැත් විශ්වාස කරාඒත් ඒ හැමදේම බොරු කියල තේරුම් යන්න මට අවුරුදු ගානක් ගියාඇත්තටම ඒ හැමදේම බොරු අක්කි.මමනම් සතේකට දැන් ඒවා පිලිගන්නෙ නැහැ.අපේ හදවතේ තියෙන හොදම වෙලාව තමයි අපි හිතන්න ඕනි අක්කි.ඔයා හරියටම හරි.ඒ වගේම අක්කිගෙ තාත්ති චූටි බබාගෙ අකුරු කියවන වෙලේ කියන දේවල් වලට මට මතක් උනේ අක්කි,නංගි චූටි කාලෙත් ඒ විදියටම තාත්ති කියවන්න ඇති❤හැමෝටමබුදු සරණයි !දෙවි පිහිටයි !අක්කිට භක්කුල මහරහත් හිමි පිහිටයි !ජේසු පිහිටයි !පරිස්සමට ඉන්න අක්කි !ඉක්මනින් සනීප වෙයි❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ මේ අවංක ආශිර්වාදයට...අනේ තෑගි ඕන නෑ මගේ පැටියෝ..හොද හිත හැමදාටම තියාගන්න මාත් එක්ක..ඒ ඇති...ඔව් පැටියෝ ඉස්සර තාත්තිත් අපිට එහෙම කරන්න ඇති...මම ෆොටෝස් ටිකක් දාන්නම්කෝ..පන්සලේ හාමුදුරුවෝ දුන්නා පැටියෝ පිරිත් නූලක්..ඒක තමයි ඔය තියෙන්නේ..අපි ඔක්කොටම දුන්නා..ඔයා සතුටින් ඉන්න...ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට...ජේසු පිහිටයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
වෙලා ව තියන විදියට මම ඔයාව බලනව හරිම ආදර්ශවත් දැන් ඉන්න සමහර අයට තේරුම් ගන්න පුළුවන් නම්...
තෙරුවන් සරණයි දෝණි පැටියෝ ඔයා හොදින් ඉගෙන ගන්න....අම්ම් වගේ හොද කෙනෙක් වෙන්න....❤උතුම් තෙරුවන් සරණයි 🙏🙏
Theruwan saranai menika...oyata suba anagathayak wewa hodata igena ganna .....hoda daruwek wenna petiyo. 🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹
Anee chuti patiyata suba anagathayak wenna kiyala parthana karanwa ammi thathai wage gunayahapath daruwek wenna kiyala wish karanwa... Teruwan saranai manika... Adarei sudu doni...... Duwage gaum andama harii lassnai akki... ❤❤❤Teruwan saranai akki akkilage siya paulata
අනේ ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ..ඒ වගේම ගොඩක් පින් මේ ආශිර්වාදයට...ඒ ගවුම හස්බන්ඩ් ගෙනත් දුන්නේ පැටියෝ බබාට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චූටි දූට වාසනාවන්ත අනාගතයකට ආසිරි සුබ පැතුම් පාර්ථනා කරනවා..තෙරුවන් සරණයි ආදරණීය අක්කා,ඔයාටත් පවුලේ සැමටත්..💐💐💐
Gana devi nuwan pahala wewa.saraswathi meniyange pihita lebewa .🙏🙏🙏🙏🙏🙏.hodata iganagan mulu lowama dinana suwadawath charithyak wewa .manussakama pirunu guna nuwana pirinu watina kenek wewa manika .hemadama parissamen sathutin inna manika.chuti duwata rathnaththare pihitai ..theruwan saranai akke 🙏🙏🙏🙏🙏🙏.oyatath ikmanata hoda wenna kiyala hadawathinma parthna karanawa .thaththa nangi husband hemotama theruwan saranai akke .oyala okkoma parissamen sathutin inna mage sudu akke ❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ මේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චුටි දුවගේ අනාගත ජීවිතය සාර්ථක නිදුක් නිරෝගී සුභම සුභ ජිවිතයක් වේවා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා!!තෙරුවන් සරණයි!දෙව් පිහිටයි!!❤✍
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සුබ අනාගතයක් මැණික ..හොදින් ඉගෙන ගන්න ,බුද්ධිමත් දරුවෙක් වෙන්න ..තෙරැවන් සරණයි මැණික 🙏❤
චූටි දෝණිගේ අනාගත ජීවිතය සාර්ථක වේවා! අක්කාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!❤😍😘😘
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
budu sarani manika hodin igenaganna. gunadam walin pirrunu yahapath bodu daruwek wenna hadawathinma asirwada karanawa🥰💗💗💗💗💗💗💗💗💗💗
Budusaranai puthe oyata...hodata igenagena hoda daruwek vidihata ratata wedadai daruwenna oyata shaktiya dhahiriya lebeva.... Jaya sri maha bo samidu puhitai puthe
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට මේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චූටි patiyata subama suba අනාගතයක් ❤❤❤❤mulu පවුලට theruwan saranai නංගී .....❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බුදුසරණයි චූටි මැණික .. හොඳම හොඳ දරුවෙක් වෙනවාකියලා නොඅනුමානයි පැටියෝ ...හොඳට ඉගෙන ගන්න කියලා ප්රාර්ථනා කරනවා ❤❤🎉🎉🎉
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika ❤️❤️❤️
ආදරෙයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
Chooty donita triwidha rathnaye pihita arakshawa labewa. Gana dewiyange saraswathi maniyange pihita labewa kiyala prarthana karanawa budu saranai nangi.
අනේ ගොඩක් පින් මගේ අක්කේ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budu saranai patiyo❤hidin igena gena hoda purawesiyek wenna mn prarthana karanawa❤
හොඳට ඉගෙන ගන්න ලැබෙන්න ඕන චූටි මැණික. බුදුසරණයි
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hodata igena ganna mage puthe..bs nanaga oysla hamotama ❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ ..තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හොදට ඉගෙනගන්න පුතේ බුදු සරනයි ❤ආදරෙයි අක්කියෝ 😊
තෙරැවන් සරණයි පැටියො .හොදට ඉගෙන ගෙන හොද පුරවැසියකු වෙන්න .❤❤
චුටි මැණිකට සුභම සුභ අනාගතයක් වෙිවා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
Ane theruwan saranai mage punchi panchita .uthum u budupiyananwahansege guna balen ape me punchi penchige anagathema sarthaka wewa.🙏🙏
තෙරුවන් සරණයි සුභ සහ යස පිරුණු සුභ අනාගතයක් වේවා චූටි පුතාට. ❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සුබ පැතුම් චූටි පැටියට ❤❤ දිග විඩියෝ දාන්න අක්කේ ආදරෙයි❤❤❤❤❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..හරි මගේ පැටියෝ දාන්නම් මම...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බුදුසරනයි දෙවිපිහිටයි බබාට🌼🌼🌼🌼🌼🌼🌼🌼🎁
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක් ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
සුබ පැතුම් චූටි දුවේ.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි නංගී
Budu saranai Menika ❤ Hodin igena Ganna Budu saranai!!!
අනේ ගොඩක් පින් මගේ අක්කේ මේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Good luck little girl and God bless you
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budusaranai chuti duwa hondata igenaganna.😍😍😍😍😍😍📚📚📚📚📖📖📖📖
Chooti duwata suba anagathayak parthana karanawa Theruwan saranai Nangi. ❤️❤️
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ ..තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budusaranai menika hodata igenaganna
Sudu donita budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤
Punchi duwe anagathe ugath buddimath yahapath daruwek lesa demapiya sith noridawa..adyapanaye ihalatama yanna oba thabu oya mul piyawara obata theruwan satanin wasana balaya himi wewa....theruwan saranai oyalata
බුදුසරණයි මැනිකි ❤
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
පැටියට තෙරුවන් සරනයි ❤❤❤
Budusarani doni hodata igena gnda oni❤❤❤❤❤😊
Onna man thamai akke issellama beluwebudu saranai duwata.
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන් සරණයි චූටි දුවට 💚💐
Budusaranai chooti donita!!
ගොඩක් පින් මගේ පැටියෝ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අම්මිටයි තාත්තිටයි ලැබුණු මැණික නුඹ...පනමෙන් රකින දෝණිය නුඹ...පළමු අකුර ලියු අද දින...සුභ පතමි හදවතින් මම...🥺🙏 හොදින් ඉගෙන ගෙන,නිහතමානීව සමාජයට රට වැඩදායි චූටි මැණිකක් වෙන්න..ආදරෙයි..❤️ බුදු සරණයි පවුලේ හැමෝටම..🤭😍
අනේ ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ ඔයාට...ආදරෙයි ගොඩක්....ගොඩක් සතුටුයි මට..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බුදු සරණයි පුතේ 🌹🌹🌹
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තුන් සරණේ දෙවි රැකුමෙන්.ගුණ නැණ ඔදතෙද බලයෙන්..ජය ගෙන ලෝ නන්'දෙසින්..මව්බිම නංවනු කිතු ගොසින්❤😍
අනේ ගොඩක් පින් මගේ අක්කේ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika ❤❤❤
ආදරෙයි ගොඩක් අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthikaමම චූටි නංගි ට ගොඩක් ආදරෙයි අක්කේ ❤
හොදින් ඉගෙනුම ලබා දිනක රටේ දිදුලන යහපත් ම පුරවැසියකු වීමට චූටි දූට හැකි වේවා !!!!
Budu saranai patiyo ❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බූදූ සරණයි මැණික❤❤❤
Oyatatha oyage babatath budu saranai
Budu saranai chuti manikata
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Theruwan.saranai.doni❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budu saranay puthe
Ape babatath heta thamai akuru kiyawanne nangi.oyage babage wayasemai.mata me vedio1 dekkama godak sathutu hithuna
අනේ එහෙමද මගේ අක්කේ...මම මගේ හදවතින්ම ප්රාර්ථනා කරනවා අක්කගේ බබාටත් හොදින් ඉගෙන ගන්න ලැබෙන්න කියලා..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Kilutak nethi nangi thattage asirwadayama chuti thunita athi e seth pethumama athi hariyanna jaya ganna
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akke man me gena danne man video deka tunak bekuwa ewa godak wenash mage putata akuru kiyanne me 8wenida kewili jati palaturu mukut tiyanna kiuwene negena hira dishawa balala 9.45 kiyanna kiuwa pahanak kapuru pettak dalwala ehema da akke mata oyawa matak una oya kiuwa widiha man ayet beluwa mokadda meke wenasha akke danne man ettatama
මගේ පැටියෝ මම නම් බබාට අකුරු කියවද්දි වෙලාවක් බැලුවේ නෑ...අපිට හිතුනු සුභ වෙලාවට තමයි බබාට අකුරු කියෙව්වේ පැටියෝ...ඔයාට එහෙම දුන්නා නම් ඒ විදියට කරන්න පැටියෝ...වැඩිය හිතන්න එපා ඒ ගැන...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
අනේ දෝණිට අකුරු ඉගැන්නුවද නංගී පැටියට ගොඩාක් හොඳට ඉගෙන ගන්න ලැබෙන්න කියලා මම මුලු හදවතින්ම ප්රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤
ඔව් මගේ අක්කේ බබාට අකුරු කියෙව්වා අක්කේ...අනේ ගොඩක් පින් මගේ අක්කේ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Mage babata akuru kiyewuweth budunta pahana thiyala witharai.ayata lamasariyakuth anduwanam lassanai.
අනේ එහෙමද මගේ පැටියෝ..ගොඩක් සතුටුයි පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budu saranai ♥️♥️♥️
බුදු සරණයි දෝණි මැණික . මම බලන් ඉදපු volg එකක් . ස්තුතියි. තව දෙයක් අර බෝල දාන නෙට් එක ගත්තේ කොහෙන්ද කියන්න පුළුවන් ද
අනේ ගොඩක් ස්තුතියි ඔයාට...ඒක මගේ නංගි ගෙනත් තියෙන්නේ ජයකිරණ ශොප් එකෙන්...දෙදහස් හතලිහක් තමයි ඒකේ ගාන තිබ්බේ..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budu sarani manika hodin igena ganna mage donige wayasemi ❤❤❤❤
අනේ ගොඩක් පින් මගේ පැටියෝ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
💚💚
තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤
Hii ❤
Ane akki badkat bola dan eks kohanda gaththe
ජයකිරණ කියලා ශොප් එකකින් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budu srani doni❤donige name eka mokakd akki
💕❤❤❤❤💕❤
තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
දෝනිට වයස කීයද අක්කි මගේ පුතාටත් ගිය මාසේ 21 අකුරු කියෙව්වා ඔක්තෝබර් 01 Birthday එක අවුරුදු 3ක් දැන් පුතාට ඔයාලා හැමෝටම බුදුසරණයි
මගේ බබාට අවුරුදු දෙකාමාරයි පැටියෝ..අනේ එහෙමද මගේ පැටියෝ...අහන්නත් සතුටුයි...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
එමද හා හා අක්කි බුදු සරණයි
තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤
තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕
Du patiyata wayasa keeyenda nangi akuru kiyeuwe..
අවුරුදු දෙකාමාරෙන් අක්කේ කියෙව්වේ...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤❤❤
තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
Babata wayasa kiyada den..
අවුරුදු දෙකාමාරයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
Ane babage vayasa kiyada
අවුරුදු දෙකාමාරයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Thanks akke. Mage duwata me 25 akuru kiywnwa
අනේ එහෙමද පැටියෝ...ඔයාගේ බබාට මම හදවතින්ම සුභ පතනවා හොදින් ඉගෙන ගන්න ලැබෙන්න කියලා...ආදරෙයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika Akkige babata budusaranai 💐💐💐💐
තෙරුවන් සරණයි පැටියෝ ඔයාටත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕
akki babata akuru kiyanne wayasa kiyenda
අවුරුදු තුනට කලින් කියවන්න ඕන පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තුනුරුවන්ගෙ අනන්ත ගුන බලෙන් ,ප්රඣ්ඣාවට අගතැන්පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුන බලෙන් චූටි පැටිය අඩුවක් නැතුව නැන නුවන ලැබේවා ,සියලු දෝශ අපල දුරුවී දෙමාපියන්ගේ පැතුම් ඉටු කරන පින්වත් දරුවෙක් වෙන්න වාසනාව ලැබේවා ❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අපි කොතොලික අපිත් වෙලා බලන්නේ නැහැනේ
ආ එහෙමද අක්කේ...අක්කා මට වඩා එක අවුරුද්දක් වැඩිමල් නේද...මට 31යි..අක්කට 32යි නේද...කතෝලික අය කොහොමත් බලන් නෑනේ නේද අක්කේ...සිංහල ගොඩක් අය බලනවනේ අක්කේ...ජේසු පිහිටයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
මං මෙ නිකමට වාගේ video එක බලන කොට හිතුනේ දරැවගේ වෙලාව බලලා නෙමෙයිනම අකුරැ කියෙවුවෙ අනිත් දවලුත් කරනනේ නැතුව නිකම නමෝ බුද්දාය කියලා අකුරැ කියවන්න බැරිද? Video eka balanakota hithuna dee comment kare nangi
ඔව් අක්කා හරි...ඒ දේවලුත් මෙහෙමම තමයි කරන්න් හිතන් ඉන්නේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ආදරෙයි...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
❤❤❤❤❤
❤️❤️💛💛
සීයා තාත්තා කිව්වා වගේම හොදට ඉගෙන ගෙන රටට වැඩදායි හොද පුරවැසියෙක් වෙන්න සුදු දෝණි ..
අම්මා වගේම හොද නිහතමානී යහපත් කාන්තාවක් වෙයි දවසක මැණික ❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චුටි පැටියට හොදින් ඉගෙන ගෙන හොඳ පුර වැසියෙක් වේවා කියලා ප්රාර්ථනා කරනවා..🎉
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
දෝණිට හොඳට ඉගෙන ගන්න හම්බ වෙන්නේ කියලා සුභ ප්රාර්ථනා කරනවා නංගි.මගේ පුතාටත් මේ මාසේ තමයි අකුරු කියවන්නේ අපි.ඔයාල සියලු දෙනාට බුදු සරණයි ජේසු පිහිටයි!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ගොඩක් පින් මේ ආශිර්වාදයට...අනේ එහෙමද..මම හදවතින්ම ප්රාර්ථනා කරනවා ඔයාගේ පුතාටත් හොදින් ඉගෙන ගන්න වාසනාව ලැබෙන්න කියලා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ..ජේසු පිහිටයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චුටි දෝණි ට හොදට ඉගෙන ගෙන, මුලු ලෝකයටම වටිනා ගුණවත්, නැණවත් කාන්තාවක් වන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා නංගී ❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චුටි මැණික ට සුභම සුභ අනාගතයක් කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා එයා බලාපොරොත්තු හැම දෙයක්ම ඉෂ්ඨ වෙවා කියලා ප්රාර්ථනා කරනවා චුටි මැණික ට තෙරුවන් සරණයි❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
නමෝ බුද්ධාය!
මගෙ අක්කිය සුභ දහවලක් වේවා❤
අදත් ලස්සන වීඩියෝ එකක් අක්කි.
මුලින්ම මගෙ අක්කිට ඉක්මනින් සනීප වෙන්න කියල ප්රාර්ථනා කරනව .
අද හැමෝම ඉන්නව වීඩියෝ එකේ.
මගේ චූටි රෝස මලට ජීවිතේ හැම අභියෝගයක්ම,බාධාවක්ම ජය ගෙන ඉගෙනීමේ මුදුන් මල්කඩ දක්වාම යන්න ලැබෙන්න කියල මුලු හදවතින්ම ප්රාර්ථනා කරනව චූටි රෝස මලේ.
කිසිම දුකක් කරදරයක් නොලැබේවා
ජීවිතේ සතුටින් පිරේවා😊
ගොඩක් ආදරෙයි චූටි පැංචියේ😊
තුනුරුවන් අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා❤
ජේසු පිහිටයි
චූටි පැටියට😊
අනේ අක්කි ඇයි අක්කිගෙ බෙල්ලට නූලක් දාලා අසනීප නිසාද
අනේ ඉක්මනින් සනීප වෙයි අක්කි❤
චූටි පැටියට තෑග්ගක් දෙන්න විදියක් නැති එකට දුකයි😢
අද තාත්තිත් ගොඩක් ලස්සනයි කිව්ව කියන්න.
අක්කිගෙ කුස්සියෙ තියෙන purple colour mug එක හරිම ලස්සනයි
මම ආසම පාටක්😊
අක්කිගෙ නන්ගි වීඩියෝ කරපු ටිකත් හොදයි
බොද වෙලා නෑ අක්කියෝ
හොදට පෙනුනා❤
ජීවිතේ හැමදාම හැමදේම සාර්ථක වෙන්න කියල මම ප්රාර්ථනා කරනව චූටි පවුලට සුරංගනාවියේ 🎉🌸🧚
මාත් කාලයක් නැකැත් විශ්වාස කරා
ඒත් ඒ හැමදේම බොරු කියල තේරුම් යන්න මට අවුරුදු ගානක් ගියා
ඇත්තටම ඒ හැමදේම බොරු අක්කි.මමනම් සතේකට දැන් ඒවා පිලිගන්නෙ නැහැ.අපේ හදවතේ තියෙන හොදම වෙලාව තමයි අපි හිතන්න ඕනි අක්කි.ඔයා හරියටම හරි.
ඒ වගේම අක්කිගෙ තාත්ති චූටි බබාගෙ අකුරු කියවන වෙලේ කියන දේවල් වලට මට මතක් උනේ අක්කි,නංගි චූටි කාලෙත් ඒ විදියටම තාත්ති කියවන්න ඇති❤
හැමෝටම
බුදු සරණයි !
දෙවි පිහිටයි !
අක්කිට භක්කුල මහරහත් හිමි පිහිටයි !
ජේසු පිහිටයි !
පරිස්සමට ඉන්න අක්කි !
ඉක්මනින් සනීප වෙයි❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ මේ අවංක ආශිර්වාදයට...අනේ තෑගි ඕන නෑ මගේ පැටියෝ..හොද හිත හැමදාටම තියාගන්න මාත් එක්ක..ඒ ඇති...ඔව් පැටියෝ ඉස්සර තාත්තිත් අපිට එහෙම කරන්න ඇති...මම ෆොටෝස් ටිකක් දාන්නම්කෝ..පන්සලේ හාමුදුරුවෝ දුන්නා පැටියෝ පිරිත් නූලක්..ඒක තමයි ඔය තියෙන්නේ..අපි ඔක්කොටම දුන්නා..ඔයා සතුටින් ඉන්න...ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට...ජේසු පිහිටයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
වෙලා ව තියන විදියට මම ඔයාව බලනව හරිම ආදර්ශවත් දැන් ඉන්න සමහර අයට තේරුම් ගන්න පුළුවන් නම්...
තෙරුවන් සරණයි දෝණි පැටියෝ ඔයා හොදින් ඉගෙන ගන්න....අම්ම් වගේ හොද කෙනෙක් වෙන්න....❤උතුම් තෙරුවන් සරණයි 🙏🙏
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Theruwan saranai menika...oyata suba anagathayak wewa hodata igena ganna .....hoda daruwek wenna petiyo. 🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Anee chuti patiyata suba anagathayak wenna kiyala parthana karanwa ammi thathai wage gunayahapath daruwek wenna kiyala wish karanwa... Teruwan saranai manika... Adarei sudu doni...... Duwage gaum andama harii lassnai akki... ❤❤❤Teruwan saranai akki akkilage siya paulata
අනේ ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ..ඒ වගේම ගොඩක් පින් මේ ආශිර්වාදයට...ඒ ගවුම හස්බන්ඩ් ගෙනත් දුන්නේ පැටියෝ බබාට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චූටි දූට වාසනාවන්ත අනාගතයකට ආසිරි සුබ පැතුම් පාර්ථනා කරනවා..තෙරුවන් සරණයි ආදරණීය අක්කා,ඔයාටත් පවුලේ සැමටත්..💐💐💐
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Gana devi nuwan pahala wewa.saraswathi meniyange pihita lebewa .🙏🙏🙏🙏🙏🙏.hodata iganagan mulu lowama dinana suwadawath charithyak wewa
.manussakama pirunu guna nuwana pirinu watina kenek wewa manika .hemadama parissamen sathutin inna manika.chuti duwata rathnaththare pihitai ..theruwan saranai akke 🙏🙏🙏🙏🙏🙏.oyatath ikmanata hoda wenna kiyala hadawathinma parthna karanawa .thaththa nangi husband hemotama theruwan saranai akke .oyala okkoma parissamen sathutin inna mage sudu akke ❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ මේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චුටි දුවගේ අනාගත ජීවිතය සාර්ථක නිදුක් නිරෝගී සුභම සුභ ජිවිතයක් වේවා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා!!තෙරුවන් සරණයි!දෙව් පිහිටයි!!❤✍
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සුබ අනාගතයක් මැණික ..හොදින් ඉගෙන ගන්න ,බුද්ධිමත් දරුවෙක් වෙන්න ..තෙරැවන් සරණයි මැණික 🙏❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චූටි දෝණිගේ අනාගත ජීවිතය සාර්ථක වේවා! අක්කාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!❤😍😘😘
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
budu sarani manika hodin igenaganna. gunadam walin pirrunu yahapath bodu daruwek wenna hadawathinma asirwada karanawa🥰💗💗💗💗💗💗💗💗💗💗
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budusaranai puthe oyata...hodata igenagena hoda daruwek vidihata ratata wedadai daruwenna oyata shaktiya dhahiriya lebeva.... Jaya sri maha bo samidu puhitai puthe
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට මේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චූටි patiyata subama suba අනාගතයක් ❤❤❤❤mulu පවුලට theruwan saranai නංගී .....❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බුදුසරණයි චූටි මැණික .. හොඳම හොඳ දරුවෙක් වෙනවාකියලා නොඅනුමානයි පැටියෝ ...හොඳට ඉගෙන ගන්න කියලා ප්රාර්ථනා කරනවා ❤❤🎉🎉🎉
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@@ChathuriVimukthika ❤️❤️❤️
ආදරෙයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
Chooty donita triwidha rathnaye pihita arakshawa labewa. Gana dewiyange saraswathi maniyange pihita labewa kiyala prarthana karanawa budu saranai nangi.
අනේ ගොඩක් පින් මගේ අක්කේ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budu saranai patiyo❤hidin igena gena hoda purawesiyek wenna mn prarthana karanawa❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හොඳට ඉගෙන ගන්න ලැබෙන්න ඕන චූටි මැණික. බුදුසරණයි
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hodata igena ganna mage puthe..bs nanaga oysla hamotama ❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ ..තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හොදට ඉගෙනගන්න පුතේ බුදු සරනයි ❤ආදරෙයි අක්කියෝ 😊
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරැවන් සරණයි පැටියො .හොදට ඉගෙන ගෙන හොද පුරවැසියකු වෙන්න .❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
චුටි මැණිකට සුභම සුභ අනාගතයක් වෙිවා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
Ane theruwan saranai mage punchi panchita .uthum u budupiyananwahansege guna balen ape me punchi penchige anagathema sarthaka wewa.🙏🙏
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන් සරණයි සුභ සහ යස පිරුණු සුභ අනාගතයක් වේවා චූටි පුතාට. ❤❤❤❤
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සුබ පැතුම් චූටි පැටියට ❤❤ දිග විඩියෝ දාන්න අක්කේ ආදරෙයි❤❤❤❤❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..හරි මගේ පැටියෝ දාන්නම් මම...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බුදුසරනයි දෙවිපිහිටයි බබාට🌼🌼🌼🌼🌼🌼🌼🌼🎁
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක් ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
සුබ පැතුම් චූටි දුවේ.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි නංගී
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budu saranai Menika ❤ Hodin igena Ganna Budu saranai!!!
අනේ ගොඩක් පින් මගේ අක්කේ මේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Good luck little girl and God bless you
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budusaranai chuti duwa hondata igenaganna.😍😍😍😍😍😍📚📚📚📚📖📖📖📖
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Chooti duwata suba anagathayak parthana karanawa Theruwan saranai Nangi. ❤️❤️
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ ..තෙරුවන් සරණයි මගේ අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budusaranai menika hodata igenaganna
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Sudu donita budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Punchi duwe anagathe ugath buddimath yahapath daruwek lesa demapiya sith noridawa..adyapanaye ihalatama yanna oba thabu oya mul piyawara obata theruwan satanin wasana balaya himi wewa....theruwan saranai oyalata
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බුදුසරණයි මැනිකි ❤
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
පැටියට තෙරුවන් සරනයි ❤❤❤
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budusarani doni hodata igena gnda oni❤❤❤❤❤😊
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Onna man thamai akke issellama beluwebudu saranai duwata.
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තෙරුවන් සරණයි චූටි දුවට 💚💐
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Budusaranai chooti donita!!
ගොඩක් පින් මගේ පැටියෝ මේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අම්මිටයි තාත්තිටයි ලැබුණු මැණික නුඹ...පනමෙන් රකින දෝණිය නුඹ...පළමු අකුර ලියු අද දින...සුභ පතමි හදවතින් මම...🥺🙏 හොදින් ඉගෙන ගෙන,නිහතමානීව සමාජයට රට වැඩදායි චූටි මැණිකක් වෙන්න..ආදරෙයි..❤️ බුදු සරණයි පවුලේ හැමෝටම..🤭😍
අනේ ගොඩක් ස්තුතියි මගේ රත්තරං පැටියෝ ඔයාට...ආදරෙයි ගොඩක්....ගොඩක් සතුටුයි මට..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බුදු සරණයි පුතේ 🌹🌹🌹
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
තුන් සරණේ දෙවි රැකුමෙන්
.ගුණ නැණ ඔදතෙද බලයෙන්..
ජය ගෙන ලෝ නන්'දෙසින්..
මව්බිම නංවනු කිතු ගොසින්❤😍