Hello..Aunty!! I tried out this Mac puff and it came out really good with a good crispy taste..Thank you for making these kind of food recipes. I am your biggest fan the moment you puts your recipe i really like to watch the video and make it quickly. Thank you agaiin.
I love your recipes aunt... Sorry, I am in grade 9. That's why I call you aunt. My mom and I love your recipes and those food taste so good. Thanks, can you give us a supper easy ice cream recipe. Thanks.😘😀
Congrats! It's great! But dear when you make it use,a blank color kitchen top as otherwise the background disturbs the video demonstration. Keep it up!
I always watch your videos and try your recipies. The way you are explaining is very clear. Short and sweet without extra stories😀 Thank you Chammi. I like to ask you another question. What did you use for skin whitening. I noticed that you are fairer than your earlier videos.
මම මේක අද හැදුව හරිම රසයි හිතුවෙ නෑ හරියයි කියල. හරිම ලේසියෙන් හදන්න පුලුවන් දෙයක් කියල දුන්නට ස්තූතියි ඔයාට, 😘😘😘👍
බලමු අද මාත් හදන්න try කරනවා මේවා.ඔයාගේ recipe's වලට මං හරි කැමැතියි .ඔයා වැඩිය කියව කියවා ඉන්නේ නැ ඉක්මනට කරන්න ඕන දේ කියලා දෙනවා.
ස්තුතියි ඔයාට 😊
මමත් එහෙමයි අනේ, වැල් වටාරම් නැතුව ඔයා ලස්සනට කියලා දෙනවා❤️❤️
I
Thanks i will give a try
oil eke badinnetuwa bake karanna puluwanda bake karanawanang usnathwaya kohomada
මාත් හැදුවා ඇත්තටම හරිම රහසයි 😋👌🏻
Aththatama mama haduwa harima rasai thank u very much .obata jaya .
අද මම ඒවා හැදුවා අක්කේ...නියමෙට තිබුණා...ඔයාට ගොඩාක් thanks...❤❤😍👍
වැඩිය කියන්නේ නැතුව කරගෙන යන හින්දා මම හරිම ආසයි ඔයාගේ රෙසිපීස් අහන්න.
Ape ammage kiyavilla..me ape ammaaaa rasa balana welawai...🤪🤪🤪
@@imayarathnayake9045 ow neda
@@anjana-9045 ow neda
@@anjana-9045 Eknm aththa
Pattama rasai.pattama lesi man rata Inne podi dewal tikkin.hadaganna puluwan pin❤❤❤❤❤
මමත් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා දුව වැඩි පුහු ආටෝප කියවිලි නෑ පැහැදිලිව රෙසිපි එක දෙනවා. අනිවාර්යෙන් මමත් හදනවා
ගොඩාරියක් ස්තුතියි ඔයාට 🌹🌹🌹
ඉඩක් ලැබුන ගමන් හදලා බලන්නම්...
එළකිරි වලින් ඔයා කියා දුන් විදියට පුඩිමක් හැදුවා...
👍 ...හරිම රසට ආවා....
😍😍😍
ගොඩාක් සතුටුයි dear 😊
Txz dear,bake hari air fryer දාලා හදන්නේ කොහොමද
ලස්සනට tiyenawa. Thank you
good resipyis
Akke dough eka raa hadala udeta use karanna puulwanda ahema karoth rasa wenas weida
Your videos and recipes are excellent! Very clear and clean.no unnecessary boasting.
Keep it up!
Man ada heduwa akke harima rasai. Harima pahasuwen hada gaththa. Thank u oyata..🌹
Thank u
Akki mewa oven eke bake karanna berida
Very simple ,mm thankyou
Thanks.අපිත් හැදුවා
Neyamay hari easy
Akke meka hadala sheetha karanaye dala capita on a velavata aragena badinna barida
පුලුවන් 😊
අද මන් මේක හැදුවා අක්කෙ.. ඇත්තටම හරිම රසයි....😍😍😍😍
Normal wathurada cold wathurada
බොහොම ස්තුතියි Sister අපි හැදූවා ලස්සනට ආවා
හරිම පහසුයි බොහොම ස්තූතියි
Harima lassanai. Kanna aasa hithenawa. Mata mathak une lemon puff
හ්ම්ම් ...ඒ වගේ තමයි හැඩය😃
අැත්තටම ලේසියි,පහසුයි
තව අලුත් video's කරන්න
ශක්තිය,ධෙෙර්ය ලැබේවා👍👍👍👍
Chammi nangi,Hada ganna piti mixture eka kochcharak wela wahala thiya gannna onida?polythene eka wenuwata mkda cover krnna ganna puluwan?
මේ විදියට මෝස්සරෙල්ලා, ඔරිගනෝ, තක්කාලි දාලා හදන්න පුලුවන්ද? මගේ පුතා ඒ විදියට හදලා කන්න ආසයි . Thank you ❤❤
පුලුවන් ...filling එක ඔයාලා කැමති විදියට වෙනස් කරලා ගන්න 😊
Thank you 🌷🌹🌷🌹🙌
Looks yummy yum. Will try . Sweetie let me give you a kind advice. Use a plain work top to work.
Man ada haduwa harima rasai krispiyata thibuna thanks akki
Math hadala oyata kiyann kiyaladunata thanks
මමත්.හැදුවා.රසයි
Very nice easy to make thank you
මේක මාරම රසයි මම හැදුවා thank akki
I made this nice recipe
Thank you very much
good luck
your recipes are very easy and simple but rich in taste thanks
Hello..Aunty!! I tried out this Mac puff and it came out really good with a good crispy taste..Thank you for making these kind of food recipes. I am your biggest fan the moment you puts your recipe i really like to watch the video and make it quickly. Thank you agaiin.
I'm so happy to hear that..thank you Duwa😊👍❤️
බොහොම ස්තුතියි ඔයාට 👍👍👍
අපිත් හැදුවා .හොඳට තිබුණා ගොඩක් ස්තුතියි
I love your recipes aunt... Sorry, I am in grade 9. That's why I call you aunt.
My mom and I love your recipes and those food taste so good.
Thanks, can you give us a supper easy ice cream recipe.
Thanks.😘😀
Thank you Duwa.. I have already uploaded a super easy chocolate Icecream recipe (yesterday )😊
ඒක නම් නියමයි අක්කි... ආසාවේ බෑ... මාත් හදනවා අදම... තැන්කූ අක්කී... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
I made this today. It's really good & yummy. Thank you so much...
I'm so happy to hear that my dear 😊
Recipe is a very good..
Akkiyo math mcpuff eka haduwa.harima rasai wagema hadannat godak lasy.thank akkiyo oyata.
සතුටුයි නංගියෝ 😊
😘😘😘😘😘
Akki cool watura dala barida
ඕන නෑ😊
Thank you 💗 very tasty
ඔයාගේ රෙසපි එකට මං කිඹුලා බනිස් හැදුවා.හොඳම රසට ආවා.තෑන්ක්යූ
ගොඩාක් සතුටුයි dear 😊
Meka hadala dawasak wage freeze karala anith dawase fry karala hari bake karala hari kanna puluwan da? Prashnayak nadda?
පුලුවන් ..ගැටලුවක් නෑ 😊
Dakkama asa hithenawa akki... Thankyou oyata
මේ රෙසිපි එක පෆ් කීයක් හදන්න පුලුවන්ද?
Very useful recipy thanks
Mewa bake karanne barida
Apple pie හදලා පෙන්වන්න 💐💐💐💐
Thank you ,math heduwa mac puff oya kiyala dunnu widihata, godak hodata godak rasata awa, thank you
Hey your recipes are superb ! Can you please come up with a recipe for Malay pickle without using vinegar
Woow
Akke okata ata piti hariyane naddaa...plz mata reply karanna
mama ada haduva.marama rasai.thank chammi.honda deval hari vidiyata kiyala denavata
Chammi oyata godak sthuthiii vegi ayatath kanna puluwan kema hadanawta😚
😊
Apith haduwaa...harima rasaiii thankuuuu
Oyage thawath oya wage recipes thiyee nm kiyala denna akkiyooo😘😘😘😘adareii
අනිවාර්යයෙන්ම නංගී ...ස්තුතියි ඔයාට 😊
ස්තුතියි ඔයාට 🌹
Thanks aunty Patta paf eka
bake karana puluwanda oil ekken badinne nathuwa.
පුලුවන් ,රස texture එක වෙනස් වෙනවා 😊
thank you 😊
මමත් හැදුවරසයි විනාඩි පහෙන් කොහෙ හදන්නද හදලා තියලා දෙක තුනක් බැදගන්නනම් පුලුවන් විනාඩි පහෙන්
Api akka ge kama godak haduva eva godak hodai e vagema aluth devall karanna
Sarala widihata kiyla denwa.super....
Bake karannath puluwanda akki mek?
පුලුවන් ,ඒත් , texture එක වෙනස් 😊
@@ChammiImalka mn haduwa akka. Soft gathiytnm thibunnh fry krhama nm. Oy hadpu puff ek thrn pata thbbeth nh. Bake krhm th tikk haiyai biscuit wage. Ohom soft ekt awe nh 😕
I tried it was really good .thanks for your recipe.it was amazing
Maka තෙල් wanuwata බටර් danna berida
Easy recipe, deep fry nathuwa oven karana widiyak kiyannako
Ane akki apita marble cake saha zebra cake hadana widiya kiyala dennako please
අනිවාර්යයෙන්ම 😊
@@ChammiImalka ❤️😊
හරිම විශිෂ්ඨයි .🌹👍සුබ පැතුම්
good sister
👍
thank you very much....!
Apith heduwa... niyamai...
Very useful for in these days.thank you so much
Congrats! It's great! But dear when you make it use,a blank color kitchen top as otherwise the background disturbs the video demonstration. Keep it up!
I agree ..thank you so much 😊
Yes and preferably white in colour!
නියමයි හරිම ලේසි ඔව් මමත් හදන්න ඕනේ ස්තුතියි අපිව දැනුවත් කලාට බුදුසරණයි මන් කුවේට් සිට
Niyamai
Phanpithi walin hadagatha do eka godak welawak thiyenna onida.
නෑ..විනාඩි 10-15 ක් අවම😊
Mn haduwa harima rasai harima lassanai thanks akki
I always watch your videos and try your recipies. The way you are explaining is very clear. Short and sweet without extra stories😀 Thank you Chammi. I like to ask you another question. What did you use for skin whitening. I noticed that you are fairer than your earlier videos.
Super
Piti moliya raata anala tiyala apita udeta hadaganna puluwanda?
Me pramanayan walin kiyak wage hadaganna puluwanda?
Puluvan nm kiyala denna bugger ekak hadana vidiha akke 😄😄😄
Math haduwa akke oyage video eka balala. Aththatama godak hodata awa.. thank you sooo much...
We made this and came out very well thank you
patta ane oya supiri dawal hadanawa
ස්තුතියි 😊
Ane miss kiyannko polithin eke nama...apita polithin kiwvama poth walata dana kawara denne..
Wrapping paper (cling wrap)..ලන්ච්ශීට් ගන්නත් පුලුවන් 👍
Athatama harima lesi hadala balanam
Normal wathurada cold wathurada
Harima rasa athi
I made this and ate just now with a tea. It was great and came out really well. My family also liked it so much. Thanks dear.
I'm so happy to hear that my dear 😊
Normal warterda cold waterda,?
@@ChammiImalka à
Ethakota pan piti kg1kohomada hadanne
Ingredients ඒ අනුව වැඩි කරන්න 😊
This very usefull😌😌
Thanks akki..today i hv made it.its really good.my whole family ❤ it.crispy and yummy 😋😋😋.ur all recipies are soo good.😘😘😘😘👍👍👍👍❤️❤️❤️❤️
Mn Meka haduwa harima rasai
Thanks for this. Meka bake karanna ho air fry karanna puluwan da?
පුලුවන් ,එතකොට මේ වගේම ලස්සනට එන්නෙ නෑ...වෙනස් විදියක්, වෙනස් රසක්..චුට්ටක් හයියත් වැඩී😊
Thanks for your recipe
Meka pipenna thyanna ona nadda
ලේසියෙන හැදුවා නේ..හොඳයි, හදල, කාල, කියන්නම් රස කොහොමද කියල.ස්තූතියි..
ස්තුතියි ඔයාටත් 😊