Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදරණීය අදහස් පලකල සැමට ස්තුතී. ගුරු පියාණන්ගේ දිව්‍යමය ආශිර්වාදය නිරතුරු ලැබේවා සියලු දෙනා විශ්වීය ප්‍රේමයත් සාමයත් ප්‍රීතියත් ඇති කර ගමු..🌼🌻🌼🌻🌼🌻
තෙරුවන් සරනයි dawephiti obatumata සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මුල් ගායනයටත් වඩා ඉතා සුන්දරනීය අාකාරයට කල අමරණීය ගායනයක්...දීගොඩ කුමාර පියාණන්ටත්,සුඳු අම්‍මටත්,දෙව්‍සුව පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි!!!!!දෙවි පිහිටයි....!!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺❤
හරිම ලස්සනයි ගුරු පියාණනි ඈත අතීතය මතක් වෙනවා අපි අහන්නම කැමති ගීත තමයි ගුරු පියාණන් ගායනා කරන්නේ ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
. පුලුවන්. කොනට හැමදේම පුලුවන්. බැරි කෙනාට මොකුත්ම බැහැ. ලස්සනයි මිහිරියි. සතුටුයි. ස්තුති ගුරු පියාණනී😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane jiwamana adayatmeka piyanani stute 🙏🙏🙏Utumanane, mage manasen hema mohotakama kiyawena sinduwak stute uttaretara diwyamaya piyanani 🙏🙏🙏❤❤stute utum sudu amme oba dedenata dergausa lebewa teruwan saranae deve pehetae 🙏🙏🙏🌷🌷🌷🌷
ගුරු දෙව් පියානනි හරිම අලන්කාරයි හදවතට දැනෙන්නම ගායනා කලා
තුනුරුවන් සරනයි ගුරු පියානෙපිංබිමට්උපන් පින්වන්ත..දේව දරුවෙක් අපට දායාදකර දුන් මවට පියාට නිර්වානයම සාක්සාත්වේවා🙏🙏🙏❤️❤️❤️
❤ගතසිත පිනවන අපේ ලස්සන ගැමිකම සුරැකුනුගීතය හරිමලස්සනට ගායනාකල ගුරුපියානන්ට ස්තූතිවන අතර මෙවන්ගීත රචකයින් ,ගායකයින් මිහිපිට ඉපදීමම අපලක්මව ලැබූ අපේමදායාදයන් යසහායවූ සැමට නමස්කාරවේවා 🌾🙏
හරිම ලස්සන ට ගායනා කලා. ගම්බද සුන්දරත්වය හරිම ලස්සන ට මේ දර්ශන වලින් මතු වෙනවා. දුප්පත් පැල් පතේ ඇති සාමය සතුට ආදරය. ලොකු බංගලාවල නෑ. මේ සමාජය දෙස බලන විට එය දෑස් වලටම දැක ගන්න පුළුවන්. හරිම ලස්සන දර්ශන පෙළක්. ඔබ තුමා ඇතුළු පවුලේ සැමටත් සියළු දෙනාටමත් නිරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා..... ජේසු පිහිටයි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐💐💐☀️🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️👍
තෙරුවන් සරණයි ගුරු දේවායාණනි 🙏🏾🌻🙏🏾🌻🙏🏾🌻අහන් ඉන්න ආස හිතෙන හඩක් ඔබ තුමාට තියෙන්නේ හැමදාම එක ගීතයක් හරි දාන්න ගුරු පියාණනි 🙏🏾🌻සුදු අම්මත් ආදරෙන් මතක්කරනවා 🌻🙏🏾වාද්ද්‍ය මණ්ඩලේ ඇතුලු සැම දෙනාටම ආදරෙයි 🙏🏾🌻ගුරු පියාණනි දිර්ගයු වේව් 🙏🏾🌻🌻🌻
Ape pinvat grotomneni suduammtat dewsove sialomdentama stuti kranva adaraen dadu trvan saranai devipihitai pinvat 💕❤️💐❤️🙏💐🌺🙏💐💐⚘️😊💐
මගෙ ගුරුපියානන් 💕මාව සුන්දර ලෝකය කට ගෙනගියා 💗💗💗
හරිම ලස්සනට ගායනා කරමි න් ලොව ම සුව පත් කිරීමට ගුරුතුමා ටත් දෙවිසුව පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරනෛ දෙවිපිහිටයි❤❤❤🎉🎉
සුමිහිරියි, පැහැදිලි ලයාන්විත හඬක්, ස්තුතියි ගුරු පියාණෙනි. ආධ්‍යාත්මික, මාවතේ ගමන් කරන අතර තුර ලෝවැසියාට යහපත සලසන කලාකාමී, හදවතක් හිමි ඔබට අපගේ ගෞරවය තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් වේවා. 🙏🙏
ස්තුතියි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි දෙවි පිහිටයි
,වාසනාවන් අපේ ගුරු පියාණන් ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි ගායනය ගුරු පියාණන්ට deergausha ලැබේවා ස්තූතියි බොහොම පින්
ගුරු පියාණන් ට, සුදු අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
මුල් ගීතයට හොද සාධාරනයක් ඉටු කලා. හරිම ලස්සනයි. තෙරුවන් සරනයි දෙවිපිහිටයි දීර්ගායුෂ වේවා🙏
👍👍👍👍🙏🙏🙏🙏👍👍👍👍Sha niyamai gurupiyanani as piyan wenath lowakata yatahakiy.❤❤❤❤
අනේ ..දෙවි සුව .පියානනි..හරිම ..ලස්සනයි ...ව්ෂ්වය...තවත් ..ප්‍ර්‍රබාෂ්වරඊ..
දෙවිපියාණන්ටදීර්ගායුවේවා
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට ගොඩක් පින් ස්වාමින් වාහන්ස ගීතයක් අහන ලැබුනාට
විශ්යෙන් ලැබෙන ශක්තිය කැට්කර ඔබතුමාගේ සිත් ගන්නා මිහිරි ගායනයෙන් ලබන සුවදායි සතුට අප මනස සුවපත් වනවා සත්‍ය යි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි.ලස්සන පැරණි ගීතයක් ගයමින් සියලු ලෝක වාසීන් සතුටට පත් කල ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
අපි පොඩි කාලේ පිදුරු දාලා වාහලෙ බිමට ගොම ගාලා ලස්සනයි ආසයි අපිට තාම මතකයි ඊට පස්සේ පොල් අතු වාහලෙට දැම්මා හරිම සුන්දරයි ලස්සනයි ❤ගුරු පියානන් ගේ ගායනයට ගොඩක් ස්තුතියි පලමුවෙන්ම ගායනා කරපු එතුමාට ගොඩක් ස්තුතියි අපි දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤❤ ස්තුතියි ❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
ඉතාමත් මිහිරි ගායනයක් deergayu wiwa පින්වත් ගුරුපියානනි ඔබතුමාට ....
නොදැනීම ඒසුන්දර අතීතයට මොහොතකට ගියාවගේ දැනුනා අපේ ගුරු පියානන් හරිම දක්ෂයි බුදුසරනයි.
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි මෙම පිර්ත් දෙසනාවේ අනුහසින් හා අසිර්වාදයෙන් මාගේ කෙන්සි දුව මෙන් සියලු ඔටිසම් දරුවන් සුවපත් වෙත්වා
Hari lassanaie guru piyanani theruwan saranaie devipihitaie
මම..අාසම.ගිතයක්.ලස්සණට.ගායනා.කලා..෴තෙරැවන්.සරණයි
පින්වන්ත අපේ රටචිත්‍රයක්වෙලාසිත්ස්ගත සැනසෙනව ගුරු පියානෙනි ඔබතුමාගෙ පරමාඅආයුශ ලැබීමට මේ පින් මුසු වේවා 🙏🙏🙏 මවපියානන් වහන්සේලාට නිවනමලැබීමට මෙය හේතුවක්ම වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏
Padawel .gurupiyanani obeth sisira gayakayanange hadath .music.චිත්‍ර .ඔක්කොම අපූරු සංකලනය k.hemadenatama.hemadetama ස්තුති ස්තුති ස්තුති
ප්‍රේමනීය ස්වර සමාධිය දවසක් ආයෙ උදා වේවා 🙏🙏
Suwamin wahansa darsana yoda lassanata sakasa idiripath kirimata ma oba wahanseta weda 🙏🏻🙏🏻🙏🏻❤️🌹
මේ චැනල් එක හොයාගන්න බැරුව මම හිටියේ❤️❤❤🙏🙏🙏
ඉතාම මිහිරි ගායනයක්. හදවත සැනසෙනවා.දර්ශනත් ඉතාම ලස්සනයි සිත් පිනවනවා සුන්දරයි.ඔබ තුමාට බොහොම ස්තූතියි දීර්ගායුෂ ලැබේවා.තෙරුවන්සරණයි දෙවි පිහිටයි.
❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ තව සින්දු ටිකක් දාන්නකෝ ගුර්‍ය්තුමා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
මම හරිම ආස කරන සින්දුව ස්තුතියි ගූරැපියානනී ස්තුතියි
මාරම ලස්සනයි කියන්න වචන නැ ඹබටදිර්ඝායු පුාර්එනා කඑමි තෙරැවන් සරනයි දෙවි පිහිටයි .😅😅😅
හරිම ලස්සනය් ගුරු පියනෙය් .තෙරුවන් සරනය්..දෙව් පිහිටය්🙏🙏🙏🙏🙏❤️❤️
ස්තුතියිදෙවිපියාණනි❤ස්වාමීන්වහන්සේට.මාගේනමස්කාරයවේවා🙏🙏🙏
Me sindu esnna vita sithata loku sathutak denenawa.deparka esuwa.sthuthiTheruwan saranai devi pihitai.
හරිම සංවේදීයි .පෙර ආත්මයකදී සිදුවූ කර්මයක් අවසන් වෙන්න ඇති.තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් මතුදා ඔබතුමන්ට මෙවන් කිසිදු කරදරයක් නොවේවා .සියලු දෙවියෝ රැකගනිත්වා.
ප්‍රේමනීය ස්වර සමධ්ය දිනක් උදා වේවා 🙏🙏
හරිම අලංකාර ගායනයක්. තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏
අනේ අහන්නත් ආසයි හරිම ලස්සනයි දීර්ගායූවේවා ඔබතුමාට🙏 තෙරුවන්සරණයි 🙏
අනේ ඔබ තුමාට දෙවියන් හොදකටහඩක් දි තිබෙනවා
කුමාර මහතාට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️
උතුම් ගුරු පියානෙනි ඔබට අපව ගේ නමස්කාරය !!🙏 ලොවට ලස්සන🌹 ආදර පියානෙනි තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤හරිම ලස්සන යි ඔබතුමා ටත් සුදු අම්මටත් සියලුම දෙවියන් ගේම පිහිටයි ❤❤❤❤😂😂
අනේ හරිම ලස්සනයි කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ මං ගීත අහන්නෙම නෑ දැන් ඒත් අහම්බෙන් යූටියුබ් එකේ අදත් මෙය නොඅහා යන්න හිතුනෙම නෑ ❤
මගේ ආදරණීය ගුරු පියාණෙනි මේ ගීතය අදට නම් කාන්තාරයකට සුන්දරත්වය සිසිල උදාකරමින් මධ්‍යස්ථව ගලන්නා වූ,සුන්දර නීල ගංගාවක් වැනිය. මේ ගීතයේ සහ එම දසුන්වල ප්‍රාණවත් භාවයක් තිබෙනවා.එමනිසා නොසන්සුන් මනස මොහොතකට හෝ සන්සුන් වුණා.ප්‍රබෝධමත් වුණා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
තෙරුවන් සරණයි ගුරු තුමනි ස්තුතියි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏
Jesu.pihitai. ❤.❤.Ale.luiya.namaskarweva.piyanani.maniyanu
Theruwan saranai piyanani devipihitai❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
Harima Lassanai ❤💕 Kumara mahatha athulu dewsuwa paullesematath siyalu lokawaseentath Theruwansaranai 💕 🌹 🌹 🌹. Devipihitai 💕 💕 💕 💕🌹💕Sthuthi 💕🌹💕 Sthuthi 💕🌹🌹💕 Sthuthi 💕🌹🌹🌹💕❤❤❤❤❤❤❤💖
ආදරණීය guru piyananta niduk nirogibavaya labayva..teyruvansaranai deyviphitai ❤❤❤❤
Dew peyanane oba tumata dergausa labewa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
Deegoda kumara mahathma, sudu amma ,dewsuwa family siyaludenatama teruwasaranai siyalu devipihitai.Deergayuwewa.
හරිම ලස්සනයි ගිතයට සාදාරනයක් කරලාතෙරැවන් සරනයි 🙏🙏🙏🙏
මගෙ ගුරුපියානන් මාව සුන්දර ලෝකය කට ගෙනගියා වගේ දැනු නා . අනේක වාරයක් පින්.❤❤❤❤❤
සාදු සාදු සාදු මගේනමස්කරය වේවා
තෙරුවන් සරණයි ගුරුපියාණන්ට නිදුක් නිරෝග දීර්ඝාස ලැබේවා❤❤❤
හරිම ලස්සනයි ගුරු පියානනි ඈත අතීතයට ගියා මම තෙරුවන් සරණයි ගුරු පියානනි බොහෝම පින් ස්තුති ❤❤
ගරු .පියානණි තෙරුවන් සරණයි .ගොඩක් .ලස්සනට .කියනවා.ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
ගායකයින්ටවඩා,ල්ස්සනයි,ලස්සනම,,ලස්සනයි,
ඉස්සර කොච්චර අර්‍ර්තවත් සින්දු තිබ්බද මොනතරම් ලස්සනයිද ඔබ වහන්සේටද් ගුරුපියානන්ටද ගොඩක් පින් ස්තුති සිංදුව අහන්න සලස්සුවට
මේගීතය මගේ හිතට දනුනේ හුග කාලෙකට ඉස්සර. මගේමිත්‍රයෙක් නිතරම කියපු ගීතයක් අද ඒමිතුරා අපි අතරින් සමුගෙන ගිහින්.මට ඔහුගේ මතකය අලුත්වුනා.ඔබතුමාඒක ලස්සනට ගායනා කලා.ගොඩක් පින්.
උතුම්වුතුනුරුවන්ගේම සරනයි සූ අම්මටත් තෙරුවන් සර නයි🙏🙏🙏❤️❤️❤️❤️මෙවන්බුදු පුතෙක් අපට ලබදුන් අම්මට අප්පච්චිට නිවනමාඅත් පත් 🙏🙏🙏වේවා
Guru piyanange. Arts Neda me meweni geetha thamai ona 🤍🕊🧒😊🧡🩷🌹💚👍🌸🌺🩵❤️😃👍😃👍😃👍🩷🌸
ප්‍රේමවන්ත ගුරුතුමෙනි ලස්සනයි 🙏🙏🙏
අනේ... හරිම ලස්සනට ගුරු පියාණන් ගායනා කරනවා . හරිම මිහිරියි . පින්තූර දකින කොට පොඩි කාලෙට හිත යනවා . ඒ කාලෙ ඔය වගේමයි පරිසරය . කැලෑ මල් ... කුරුල්ලන් .. ගැමි පරිසරය සිතට ගෙන එන්නේ පුදුම සුවයක් . දෙවි පියාණන් ගේ කටහඬ දිව්‍යමය කටහඬක් . අහන්න අහන්න ආසයි . දෙවි පියාණන්ටත් බුද්දම රතන හිමියන්ටත් නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . දීර්ගායු වේවා . බොහොම ස්තූතිය . බොහොම පින් .
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
ස්තූතියි ස්වාමින් වහන්ස දෙසවන් පිනවන දෙනුවන් සනසන ගීයක් සහ ඉතාමත් ලස්සන සිත දැහැන් ගතවන පින්තූරු ටිකක් සිතට ප්‍රබෝදක් ගෙනෙනවා ගොඩාක් ස්තුතියි ගුරු පියානන්ටත්,සිසිර මහත්මාටත් ගොඩාක් ගෞරවයෙන් මතක් කරනවා.🙏🙏🌷🌷💐🌷⚘⚘🧘🧘🧘🧘
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම දෙනාටම
Gurupiyann hata siyaluma daviyangama pihitai 🙏🙏🙏
Ape Adaraniya Guru Piyanani Harima Mihiri Ape Sudu Amma Harima Wasanawanthi Ape piyananta Ape Maniyanta Dirgausa Labewa Esema Wewa Piyanange Maniyange Uthum Demapiya Depalata Nirwana Suwayam Labewa Esema Wewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤
දීර්ඝාආයුෂ වේවා ඔබ දෙපලට තෙරැවන් සරණයි
පියානනි වෙනස්ම ලස්සන අහන්න ආස ගායනයක්.නැවතත් මෙවැනි ගීත බලාපොරොත්තුවෙන් සිටිමි .ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි සුභ රාත්‍රියක් වේවා ...
දෙව් පියාණනී , ඔබ වහන්සේ විසින් මිහිරි හඩින් ගායනා කල මෙම ගීතය අප සියළු දෙනාටම අසන්නට සැලැස්වූ විශ්වයටත් , විශ්වයේ දිව්‍යයත්වයටත් රතන ස්වාමින් වහන්සේටත් ස්තුතිවේවා . එසේම වැට කඩොළු නැති පෙරදා තිබූ ගමක අසිරිය පසුබ්මේ අලංකාර චිත්‍රයෙන් පෙන්වා ඇති නිසා ඒ අලංකාරය නොදැක්කාවූ දුවා දරුවන්ට මෙසේ හෝ දැක ගැනීමට හැකිවීමට සැලැස්වූවාට රතන ස්වාමින් වහන්සේට ස්තුතිවේවා . දෙව් පියාණන් , සුදු අම්මා ,බුද්දමරතන ස්වාමින් වහන්සේ සහ දෙව්සුව පවුලේ සියළුම දෙනාට දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
දර්ශන ටික හරිම ලස්සනයි සින්දුවත් ලස්සනයි.බොහෝ තුති තෙරුවන් සරණයි දෙව් පිහිටයි.
කුමාර ගුරු දේවයාණෙනි ඔය සමගමසිරිපා වඳිමූ මූණගේ ගීතයක් ගායනා කරන්න
ai mehe tiyenawane
ua-cam.com/video/JH9WcfxxiuI/v-deo.htmlsi=TXJK_bOKw03oSexg
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් එසේම වේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏 🙏🙏🙏🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි 🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏stute oba wahanaseta godak pin dergausa lebewa 🙏🙏🙏🇱🇰🌷🌷🌷🌷
Harima lassani guru piyanani.🙏🙏🙏
Harimamihiri gurupiyanani theruwansaranai🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
හරිම ලස්සනයි ගුරු පියාණෙනි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
🎵💐🫠🌤️🌎🎵🐦🪷තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි .කුමර තුමට ස්වාමින් වහන්සේටත් සියලුම ව්ශ්ව ජීව්න් වේවා ..🎵🐦💙🌎🩵🎵🐦🌟🧚♂️🌟💙🌎🩵🧚🌟🧚♂️🌟👍
අනේ අපේ ගුරුපියානන්.න් හරිම මිහිරි කටහඩක් මුල් ගායනය වගේමයි.. සත්තකින්ම අපේ ගුරු පියාණන් ට කල නොහැක්කක් නොමැත ..තෙරුවන් සරණයි හැමෝටම දෙවිපිහිටයි
හරිමලස්සෙනයිි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💕🙏💕 තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
🌹ස්තුතියි ගුරු පියාණනි හදවතින්ම වැලද ගත්ත ගීතයක් ගායනා ව ඉතාමත් මිහිරි ඉ සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🙏🙏🙏🙏
Harima lassanai guru piuanani theruvan saranai devi pihitai❤❤❤❤❤❤
Manasa.bajareeGuru.haranam🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමරනියි පියානනිඅපට 🎉🎉🎉🎉
Tharuvan saranai apaa mathiduni hadavathaa palawechcha sinduvak oba thumata deergayusa labevaa thava thavath mavani geetha gaayana kereemata labeevaa sadu sadu sadu ❤❤❤
Theruwan saranai devi pihitai.harima lassanai guru piyanani🙏🙏🙏
ආදරණීය අදහස් පලකල සැමට ස්තුතී. ගුරු පියාණන්ගේ දිව්‍යමය ආශිර්වාදය නිරතුරු ලැබේවා සියලු දෙනා විශ්වීය ප්‍රේමයත් සාමයත් ප්‍රීතියත් ඇති කර ගමු..🌼🌻🌼🌻🌼🌻
තෙරුවන් සරනයි dawephiti obatumata සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මුල් ගායනයටත් වඩා ඉතා සුන්දරනීය අාකාරයට කල අමරණීය ගායනයක්...දීගොඩ කුමාර පියාණන්ටත්,සුඳු අම්‍මටත්,දෙව්‍සුව පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි!!!!!දෙවි පිහිටයි....!!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺❤
හරිම ලස්සනයි ගුරු පියාණනි ඈත අතීතය මතක් වෙනවා අපි අහන්නම කැමති ගීත තමයි ගුරු පියාණන් ගායනා කරන්නේ ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
. පුලුවන්. කොනට හැමදේම පුලුවන්. බැරි කෙනාට මොකුත්ම බැහැ. ලස්සනයි මිහිරියි. සතුටුයි. ස්තුති ගුරු පියාණනී😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane jiwamana adayatmeka piyanani stute 🙏🙏🙏
Utumanane, mage manasen hema mohotakama kiyawena sinduwak stute uttaretara diwyamaya piyanani 🙏🙏🙏❤❤stute utum sudu amme oba dedenata dergausa lebewa teruwan saranae deve pehetae 🙏🙏🙏🌷🌷🌷🌷
ගුරු දෙව් පියානනි හරිම අලන්කාරයි හදවතට දැනෙන්නම ගායනා කලා
තුනුරුවන් සරනයි ගුරු පියානෙපිංබිමට්උපන් පින්වන්ත..දේව දරුවෙක් අපට දායාදකර දුන් මවට පියාට නිර්වානයම සාක්සාත්වේවා🙏🙏🙏❤️❤️❤️
❤ගතසිත පිනවන අපේ ලස්සන ගැමිකම සුරැකුනුගීතය හරිමලස්සනට ගායනාකල ගුරුපියානන්ට ස්තූතිවන අතර මෙවන්ගීත රචකයින් ,ගායකයින් මිහිපිට ඉපදීමම අපලක්මව ලැබූ අපේමදායාදයන් ය
සහායවූ සැමට නමස්කාරවේවා 🌾🙏
හරිම ලස්සන ට ගායනා කලා. ගම්බද සුන්දරත්වය හරිම ලස්සන ට මේ දර්ශන වලින් මතු වෙනවා. දුප්පත් පැල් පතේ ඇති සාමය සතුට ආදරය. ලොකු බංගලාවල නෑ. මේ සමාජය දෙස බලන විට එය දෑස් වලටම දැක ගන්න පුළුවන්. හරිම ලස්සන දර්ශන පෙළක්. ඔබ තුමා ඇතුළු පවුලේ සැමටත් සියළු දෙනාටමත් නිරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා..... ජේසු පිහිටයි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐💐💐☀️🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️👍
තෙරුවන් සරණයි
ගුරු දේවායාණනි 🙏🏾🌻🙏🏾🌻🙏🏾🌻
අහන් ඉන්න ආස හිතෙන හඩක් ඔබ තුමාට තියෙන්නේ
හැමදාම එක ගීතයක් හරි දාන්න ගුරු පියාණනි 🙏🏾🌻
සුදු අම්මත් ආදරෙන් මතක්කරනවා 🌻🙏🏾
වාද්ද්‍ය මණ්ඩලේ ඇතුලු සැම දෙනාටම ආදරෙයි 🙏🏾🌻
ගුරු පියාණනි දිර්ගයු වේව් 🙏🏾🌻🌻🌻
Ape pinvat grotomneni suduammtat dewsove sialomdentama stuti kranva adaraen dadu trvan saranai devipihitai pinvat 💕❤️💐❤️🙏💐🌺🙏💐💐⚘️😊💐
මගෙ ගුරුපියානන් 💕මාව සුන්දර ලෝකය කට ගෙනගියා 💗💗💗
හරිම ලස්සනට ගායනා කරමි න් ලොව ම සුව පත් කිරීමට ගුරුතුමා ටත් දෙවිසුව පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරනෛ දෙවිපිහිටයි❤❤❤🎉🎉
සුමිහිරියි, පැහැදිලි ලයාන්විත හඬක්, ස්තුතියි ගුරු පියාණෙනි. ආධ්‍යාත්මික, මාවතේ ගමන් කරන අතර තුර ලෝවැසියාට යහපත සලසන කලාකාමී, හදවතක් හිමි ඔබට අපගේ ගෞරවය තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් වේවා. 🙏🙏
ස්තුතියි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි දෙවි පිහිටයි
,වාසනාවන් අපේ ගුරු පියාණන් ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි ගායනය ගුරු පියාණන්ට deergausha ලැබේවා ස්තූතියි බොහොම පින්
ගුරු පියාණන් ට, සුදු අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
මුල් ගීතයට හොද සාධාරනයක් ඉටු කලා. හරිම ලස්සනයි. තෙරුවන් සරනයි දෙවිපිහිටයි දීර්ගායුෂ වේවා🙏
👍👍👍👍🙏🙏🙏🙏👍👍👍👍Sha niyamai gurupiyanani as piyan wenath lowakata yatahakiy.❤❤❤❤
අනේ ..දෙවි සුව .පියානනි..හරිම ..ලස්සනයි ...ව්ෂ්වය...තවත් ..ප්‍ර්‍රබාෂ්වරඊ..
දෙවිපියාණන්ටදීර්ගායුවේවා
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට ගොඩක් පින් ස්වාමින් වාහන්ස ගීතයක් අහන ලැබුනාට
විශ්යෙන් ලැබෙන ශක්තිය කැට්කර ඔබතුමාගේ සිත් ගන්නා මිහිරි ගායනයෙන් ලබන සුවදායි සතුට අප මනස සුවපත් වනවා සත්‍ය යි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි.ලස්සන පැරණි ගීතයක් ගයමින් සියලු ලෝක වාසීන් සතුටට පත් කල ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
අපි පොඩි කාලේ පිදුරු දාලා වාහලෙ බිමට ගොම ගාලා ලස්සනයි ආසයි අපිට තාම මතකයි ඊට පස්සේ පොල් අතු වාහලෙට දැම්මා හරිම සුන්දරයි ලස්සනයි ❤ගුරු පියානන් ගේ ගායනයට ගොඩක් ස්තුතියි පලමුවෙන්ම ගායනා කරපු එතුමාට ගොඩක් ස්තුතියි අපි දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤❤ ස්තුතියි ❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
ඉතාමත් මිහිරි ගායනයක් deergayu wiwa පින්වත් ගුරුපියානනි ඔබතුමාට ....
නොදැනීම ඒසුන්දර අතීතයට මොහොතකට ගියාවගේ දැනුනා අපේ ගුරු පියානන් හරිම දක්ෂයි බුදුසරනයි.
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි මෙම පිර්ත් දෙසනාවේ අනුහසින් හා අසිර්වාදයෙන් මාගේ කෙන්සි දුව මෙන් සියලු ඔටිසම් දරුවන් සුවපත් වෙත්වා
Hari lassanaie guru piyanani theruwan saranaie devipihitaie
මම..අාසම.ගිතයක්.ලස්සණට.ගායනා.කලා..෴තෙරැවන්.සරණයි
පින්වන්ත අපේ රටචිත්‍රයක්වෙලාසිත්ස්ගත සැනසෙනව ගුරු පියානෙනි ඔබතුමාගෙ පරමාඅආයුශ ලැබීමට මේ පින් මුසු වේවා 🙏🙏🙏 මවපියානන් වහන්සේලාට නිවනමලැබීමට මෙය හේතුවක්ම වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏
Padawel .gurupiyanani obeth sisira gayakayanange hadath .music.චිත්‍ර .ඔක්කොම අපූරු සංකලනය k.hemadenatama.hemadetama ස්තුති ස්තුති ස්තුති
ප්‍රේමනීය ස්වර සමාධිය දවසක් ආයෙ උදා වේවා 🙏🙏
Suwamin wahansa darsana yoda lassanata sakasa idiripath kirimata ma oba wahanseta weda 🙏🏻🙏🏻🙏🏻❤️🌹
මේ චැනල් එක හොයාගන්න බැරුව මම හිටියේ❤️❤❤🙏🙏🙏
ඉතාම මිහිරි ගායනයක්. හදවත සැනසෙනවා.දර්ශනත් ඉතාම ලස්සනයි සිත් පිනවනවා සුන්දරයි.ඔබ තුමාට බොහොම ස්තූතියි දීර්ගායුෂ ලැබේවා.තෙරුවන්සරණයි දෙවි පිහිටයි.
❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ තව සින්දු ටිකක් දාන්නකෝ ගුර්‍ය්තුමා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
මම හරිම ආස කරන සින්දුව ස්තුතියි ගූරැපියානනී ස්තුතියි
මාරම ලස්සනයි කියන්න වචන නැ ඹබටදිර්ඝායු පුාර්එනා කඑමි තෙරැවන් සරනයි දෙවි පිහිටයි .😅😅😅
හරිම ලස්සනය් ගුරු පියනෙය් .තෙරුවන් සරනය්..දෙව් පිහිටය්🙏🙏🙏🙏🙏❤️❤️
ස්තුතියිදෙවිපියාණනි❤ස්වාමීන්වහන්සේට.මාගේනමස්කාරයවේවා🙏🙏🙏
Me sindu esnna vita sithata loku sathutak denenawa.deparka esuwa.sthuthi
Theruwan saranai devi pihitai.
හරිම සංවේදීයි .පෙර ආත්මයකදී සිදුවූ කර්මයක් අවසන් වෙන්න ඇති.තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් මතුදා ඔබතුමන්ට මෙවන් කිසිදු කරදරයක් නොවේවා .සියලු දෙවියෝ රැකගනිත්වා.
ප්‍රේමනීය ස්වර සමධ්ය දිනක් උදා වේවා 🙏🙏
හරිම අලංකාර ගායනයක්. තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏
අනේ අහන්නත් ආසයි හරිම ලස්සනයි දීර්ගායූවේවා ඔබතුමාට🙏 තෙරුවන්සරණයි 🙏
අනේ ඔබ තුමාට දෙවියන් හොදකටහඩක් දි තිබෙනවා
කුමාර මහතාට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️
උතුම් ගුරු පියානෙනි ඔබට අපව ගේ නමස්කාරය !!🙏 ලොවට ලස්සන🌹 ආදර පියානෙනි තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤හරිම ලස්සන යි ඔබතුමා ටත් සුදු අම්මටත් සියලුම දෙවියන් ගේම පිහිටයි ❤❤❤❤😂😂
අනේ හරිම ලස්සනයි කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ මං ගීත අහන්නෙම නෑ දැන් ඒත් අහම්බෙන් යූටියුබ් එකේ අදත් මෙය නොඅහා යන්න හිතුනෙම නෑ ❤
මගේ ආදරණීය ගුරු පියාණෙනි මේ ගීතය අදට නම් කාන්තාරයකට සුන්දරත්වය සිසිල උදාකරමින් මධ්‍යස්ථව ගලන්නා වූ,සුන්දර නීල ගංගාවක් වැනිය. මේ ගීතයේ සහ එම දසුන්වල ප්‍රාණවත් භාවයක් තිබෙනවා.එමනිසා නොසන්සුන් මනස මොහොතකට හෝ සන්සුන් වුණා.ප්‍රබෝධමත් වුණා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
තෙරුවන් සරණයි ගුරු තුමනි ස්තුතියි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏
Jesu.pihitai. ❤.❤.Ale.luiya.namaskarweva.piyanani.maniyanu
Theruwan saranai piyanani devipihitai❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
Harima Lassanai ❤💕
Kumara mahatha athulu dewsuwa paullesematath siyalu lokawaseentath Theruwansaranai 💕 🌹 🌹 🌹.
Devipihitai 💕 💕 💕
💕🌹💕
Sthuthi 💕🌹💕
Sthuthi 💕🌹🌹💕
Sthuthi 💕🌹🌹🌹💕❤❤❤❤❤❤❤💖
ආදරණීය guru piyananta niduk nirogibavaya labayva..teyruvansaranai deyviphitai ❤❤❤❤
Dew peyanane oba tumata dergausa labewa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
Deegoda kumara mahathma, sudu amma ,dewsuwa family siyaludenatama teruwasaranai siyalu devipihitai.Deergayuwewa.
හරිම ලස්සනයි ගිතයට සාදාරනයක් කරලා
තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
මගෙ ගුරුපියානන් මාව සුන්දර ලෝකය කට ගෙනගියා වගේ දැනු නා . අනේක වාරයක් පින්.❤❤❤❤❤
සාදු සාදු සාදු මගේනමස්කරය වේවා
තෙරුවන් සරණයි ගුරුපියාණන්ට නිදුක් නිරෝග දීර්ඝාස ලැබේවා❤❤❤
හරිම ලස්සනයි ගුරු පියානනි ඈත අතීතයට ගියා මම තෙරුවන් සරණයි ගුරු පියානනි බොහෝම පින් ස්තුති ❤❤
ගරු .පියානණි තෙරුවන් සරණයි .ගොඩක් .ලස්සනට .කියනවා.ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
ගායකයින්ටවඩා,ල්ස්සනයි,ලස්සනම,,ලස්සනයි,
ඉස්සර කොච්චර අර්‍ර්තවත් සින්දු තිබ්බද මොනතරම් ලස්සනයිද ඔබ වහන්සේටද් ගුරුපියානන්ටද ගොඩක් පින් ස්තුති සිංදුව අහන්න සලස්සුවට
මේගීතය මගේ හිතට දනුනේ හුග කාලෙකට ඉස්සර. මගේමිත්‍රයෙක් නිතරම කියපු ගීතයක් අද ඒමිතුරා අපි අතරින් සමුගෙන ගිහින්.මට ඔහුගේ මතකය අලුත්වුනා.ඔබතුමාඒක ලස්සනට ගායනා කලා.ගොඩක් පින්.
උතුම්වුතුනුරුවන්ගේම සරනයි සූ අම්මටත් තෙරුවන් සර නයි🙏🙏🙏❤️❤️❤️❤️මෙවන්බුදු පුතෙක් අපට ලබදුන් අම්මට අප්පච්චිට නිවනමාඅත් පත් 🙏🙏🙏වේවා
Guru piyanange. Arts Neda me meweni geetha thamai ona 🤍🕊🧒😊🧡🩷🌹💚👍🌸🌺🩵❤️😃👍😃👍😃👍🩷🌸
ප්‍රේමවන්ත ගුරුතුමෙනි ලස්සනයි 🙏🙏🙏
අනේ... හරිම ලස්සනට ගුරු පියාණන් ගායනා කරනවා . හරිම මිහිරියි . පින්තූර දකින කොට පොඩි කාලෙට හිත යනවා . ඒ කාලෙ ඔය වගේමයි පරිසරය . කැලෑ මල් ... කුරුල්ලන් .. ගැමි පරිසරය සිතට ගෙන එන්නේ පුදුම සුවයක් . දෙවි පියාණන් ගේ කටහඬ දිව්‍යමය කටහඬක් . අහන්න අහන්න ආසයි . දෙවි පියාණන්ටත් බුද්දම රතන හිමියන්ටත් නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . දීර්ගායු වේවා . බොහොම ස්තූතිය . බොහොම පින් .
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
ස්තූතියි ස්වාමින් වහන්ස දෙසවන් පිනවන දෙනුවන් සනසන ගීයක් සහ ඉතාමත් ලස්සන සිත දැහැන් ගතවන පින්තූරු ටිකක් සිතට ප්‍රබෝදක් ගෙනෙනවා ගොඩාක් ස්තුතියි ගුරු පියානන්ටත්,සිසිර මහත්මාටත් ගොඩාක් ගෞරවයෙන් මතක් කරනවා.🙏🙏🌷🌷💐🌷⚘⚘🧘🧘🧘🧘
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම දෙනාටම
Gurupiyann hata siyaluma daviyangama pihitai 🙏🙏🙏
Ape Adaraniya Guru Piyanani Harima Mihiri Ape Sudu Amma Harima Wasanawanthi Ape piyananta Ape Maniyanta Dirgausa Labewa Esema Wewa Piyanange Maniyange Uthum Demapiya Depalata Nirwana Suwayam Labewa Esema Wewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤
දීර්ඝාආයුෂ වේවා ඔබ දෙපලට තෙරැවන් සරණයි
පියානනි වෙනස්ම ලස්සන අහන්න ආස ගායනයක්.නැවතත් මෙවැනි ගීත බලාපොරොත්තුවෙන් සිටිමි .ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි සුභ රාත්‍රියක් වේවා ...
දෙව් පියාණනී , ඔබ වහන්සේ විසින් මිහිරි හඩින් ගායනා කල මෙම ගීතය අප සියළු දෙනාටම අසන්නට සැලැස්වූ විශ්වයටත් , විශ්වයේ දිව්‍යයත්වයටත් රතන ස්වාමින් වහන්සේටත් ස්තුතිවේවා . එසේම වැට කඩොළු නැති පෙරදා තිබූ ගමක අසිරිය පසුබ්මේ අලංකාර චිත්‍රයෙන් පෙන්වා ඇති නිසා ඒ අලංකාරය නොදැක්කාවූ දුවා දරුවන්ට මෙසේ හෝ දැක ගැනීමට හැකිවීමට සැලැස්වූවාට රතන ස්වාමින් වහන්සේට ස්තුතිවේවා . දෙව් පියාණන් , සුදු අම්මා ,බුද්දමරතන ස්වාමින් වහන්සේ සහ දෙව්සුව පවුලේ සියළුම දෙනාට දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
දර්ශන ටික හරිම ලස්සනයි සින්දුවත් ලස්සනයි.බොහෝ තුති තෙරුවන් සරණයි දෙව් පිහිටයි.
කුමාර ගුරු දේවයාණෙනි ඔය සමගමසිරිපා වඳිමූ මූණගේ ගීතයක් ගායනා කරන්න
ai mehe tiyenawane
ua-cam.com/video/JH9WcfxxiuI/v-deo.htmlsi=TXJK_bOKw03oSexg
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් එසේම වේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏 🙏🙏🙏🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි 🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏stute oba wahanaseta godak pin dergausa lebewa 🙏🙏🙏🇱🇰🌷🌷🌷🌷
Harima lassani guru piyanani.🙏🙏🙏
Harimamihiri gurupiyanani theruwansaranai🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
හරිම ලස්සනයි ගුරු පියාණෙනි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
🎵💐🫠🌤️🌎🎵🐦🪷තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි .කුමර තුමට ස්වාමින් වහන්සේටත් සියලුම ව්ශ්ව ජීව්න් වේවා ..🎵🐦💙🌎🩵🎵🐦
🌟🧚♂️🌟💙🌎🩵🧚🌟🧚♂️🌟👍
අනේ අපේ ගුරුපියානන්.න් හරිම මිහිරි කටහඩක් මුල් ගායනය වගේමයි.. සත්තකින්ම අපේ ගුරු පියාණන් ට කල නොහැක්කක් නොමැත ..තෙරුවන් සරණයි හැමෝටම දෙවිපිහිටයි
හරිමලස්සෙනයිි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💕🙏💕 තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
🌹ස්තුතියි ගුරු පියාණනි හදවතින්ම වැලද ගත්ත ගීතයක් ගායනා ව ඉතාමත් මිහිරි ඉ සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🙏🙏🙏🙏
Harima lassanai guru piuanani theruvan saranai devi pihitai❤❤❤❤❤❤
Manasa.bajaree
Guru.haranam🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏