Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් අස්වැසුම ඉල්ලුම් කළා තවම නම් අපේ ගෙවල් වලට ආවෙ නැහැ මෙතෙක් කල් නම් ඔය හැම දෙයක්ම ලැබුනෙ ග්‍රාමනිලධාරී සමෘද්ධි නිලධාරී වගේ අයගේ හිතවතුන් අතර විතරයි ඒක තමයි ලොකුම සුදුසු කම වෙන්නේ
යාන වාහන තියන තට්ටු ගෙවල් හොද නිවාස තියන අයට තමා අස්වැසුම වැඩිම ප්‍රතිලාබ ලැබිල තියෙන්නෙ .සහනාදාර ලැබීමට සුදුසුම පවුල් මොකුත්ම නොලබා අසාදාරණයට පත්ව තිබෙනවා.අදාල බලදාරින්ගෙ,නිලදාරින්ගෙ අවදානය යොමුවේවා!නැවත සමීක්සනවලට නම් තවම අවෙ නෑ,ප්‍රාදේශීය ලෙකම් කාර්‍යලයෙ පොලිම්වල සිට අබියාචනා ඉදිරිපත් කර බලාපොරොත්තු තියාගෙන ඉන්න අය මානසිකව කඩාවට්ටන එකද මේ කරන්නෙ,දැතෙ රැකියා කර ජීවත්වෙන අයට වඩා ලේසියෙන් මුදල් හොයන අයට ප්‍රථිලාබ දීමේදී වැඩි අවස්තා ලබා දී තිබෙනවා එහෙම තොරා ගැනීමක් උනේ කොහොමද? .සාධාරණයක් ඉටු වේවා!සැමට තෙරුවන් සරණින්🙏බෙලිඅත්ත ,පට්ටියවෙල ගම්වාසියෙක්
Apea geawal walata tawama awes neeeeee..😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
Apitath awe ne
මම 88 89 ඉදලාම අයරනයි අපට ජීවත්වෙන්න මොනයම් හෝ දෙයක් දෙන්න අස්වැසුම කියලා ම අදාලනෑ මම නත්නම් තනියම උද්ඝෝෂණ කරනවා.
මෙච්චර කල් දුන්න විදිහටම තියන හැකි අයට දෙනවා. ඩ්ක ඔය විදිහටම තමයි දෙන්නේ බලමු.😢😢😢😢😢😢😢
Anee .kotipatiyone..giyagamane. Kevee
අද අපේ ගෙදරට ආවා බලමු සල්ලි ලැබෙයි ද කියලා 😂❤❤
ඔයා කොහෙද
අපිට සමුර්දිය තිබුනා පසුව මම රට ගිල්ල මාසෙන් සමුර්දිය කපුවා මම ගිය ගෙදර හොද නැති නිසා අව්රුද්දක් ඉදලා ලංකාවට අවා පසුව සමුර්දිය ඉල්ලුම් කලා එක රජයකින් වත් දුන්නේ නැ අපේ ගෙදරත් කබර දෙකයි තියෙන්නේ ඉතින් මේ රජයෙන් වත් අස්වැසුම හදාගන්න ඕනි නිසා චන්දය දුන්නා ඉතින් එකෙනුන් තාම නැ
බොරු කියන්න එපා හොඳ ට සල්ලි තියෙන අයටමයි ඒව දෙන්නෙ.
Ane haa....duppath,ledawunu,avidaganna bari.othpalawela akthan wela.ayata mokuthuma nathuwa gewal athule duk vidinawa.atha.paya hathara pana thiyena,yaana wahana.thiyenajiwath wenna maarga thiyena ayatama thamai rjaye adhara dila thiyenne.
අපිට ඉන්න ගෙයක් නෑ අනුන්ගෙ වත්තක ඉන්නෙ ඉස්තීර රැකියාවක් නෑ දරුව න් දෙන්න ජීවත් කරවන්නෙත් අමාරුවෙන් පොඩි කාමරයක ඉන්නෙ ලයිට් නෑ වතුර නෑ ඉල්ලුම්පත් භාර දුන්නා ඇවිත් බලල නම් ගියා එච්චරයි
Prethi laba mandalaye nb aekaka thiyanawanam danna aeyalawa samvanda karaganna
Miss ,Nivese kerehi anevita apita call dewade? Poddak deneganna puluwada
Mata inna thanak na mahaththaya na matath aswasuma lab ganna kasada
Mama kuliyTa inna nisa maga ayadum paths bara ganna na mawaga Aya godak innawa
ම්ස් අපිට අස්වැසුම සල්ලි දෙන්නේ නෑ ගෙදර ට කරට් එක නැති නිසා අපි පොලොන්නරුවේ අරලගන්ව්ල
Thama awe na sanganayata. Thiyayana minisun hata hama dema denawa. Apita kisimadeyak nani
Aththa thiyenaayatathama thiyenna
අනේ අසරණ පවුල් වලට නම් ලැබුනෙ නැහැ .😱🤔
අපේ නිවසටත් තවම ආවෙ නැහැ බඩගින්නෙම ඉදල මැරෙන්න කිට්ටු කෙනෙකුත් ඉන්නව එයා මානසික ලෙඩෙක් රැකියාවක් කරන්න බැහැ වයසත් 73
Ada 2025/01/31 thama gewal walata niladarin awe ne
thiyana paulwalata thami ma aswasuman prayojana .duppath minihaga aka thami Hoya Hoya samikshana karanna
ada 29 ko htama awe nani
අපට තිියෙන්නෙ රැ5000/ එක මාර්තු වල නැතිලුු
Mis mata danaganna puluwanda videsha gathawela inna demapiyange daruwanta labena mudal labaganimata man 2024 10 maase ayadum kalaa .thawamath kisima pilithurakna. 2025tat aye ayadum kala uthuda. Reply me
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හමුවන්න .
Oone document monada kiyala hariyatama kiyan nehena ban ko
Ane gedara piriminta aswesuma dunnahama hawasata bigena aenwa daruwanta kanna bonnath ne ai gedara biridata dennr neththe
මම වන්දබු කෙනෙක් මට අස්වැසුම කවදාව්ත් ලබුනේ නහ
31n samiksanaya iwara i kiqwa ne tama awe na
Ape daruwanta 6000 ne mama ledek kisima wedak karaganna behe ft asadaranay
Hari nathi ayata naha....ayeth watayak kadawanna
Tiyana un vitharada kanne.ape daruvo badaginne.asvasuma denne tiyana unta vitharai
Mawanalla asanaya thama na abiyachana prissa karanna updas dilanathilu
අද 30 තවම ආව නැ
හෙටින් සමීක්ෂණ ඉවරයි නෙ අපේ පැත්තෙ නම් නිවස සංගනනයට ආවෙ නෑ
a nila darin thamai unge hithawsrh ayata denne duppath apst ner
Sali.tyana.ayata.labenamwa.
21එක එනවා කිව්වා එත් අවේ නැහැ
API mul watema abiyachana dunna aewata mokada une
Api polonnaruwe lankapura kottasaye ape pettatanam tama awene
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභ ඒකකයේ නිලධාරීන් හමුවන්න .
අද 30 තවම ආවේ නැහැ
බොරු කියන්නෙපා අනේ..අද 31 විස්තර ගන්න තාම ගෙවල්වලට නිලදාරින් ආවේ නැහැනේ,,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභ තොරතුරු ඒකකයේ නිලධාරීන් හමුවන්න .
𝗧𝗛𝗔𝗠𝗔𝗡𝗡 𝗮𝘄𝗲𝗻𝗮
Thawama awe naha ne
Abada wadihiti salli na ai ma ma aya antha asaranayo
අපේ පැත්තට ආවෙත් නැ
Thawama awe naha ne.
Boru kiyann EPA tama.kauruty awe nah
Mama Caesar rogiyek Palawani Para ayabum kale thama awe na l
Ko thama ballekwath awe
Ahuwa tama Enna nah kiyanwa
අද 30 තාම අවේ නැහැ
මමත් අස්වැසුම ඉල්ලුම් කළා තවම නම් අපේ ගෙවල් වලට ආවෙ නැහැ මෙතෙක් කල් නම් ඔය හැම දෙයක්ම ලැබුනෙ ග්‍රාමනිලධාරී සමෘද්ධි නිලධාරී වගේ අයගේ හිතවතුන් අතර විතරයි ඒක තමයි ලොකුම සුදුසු කම වෙන්නේ
යාන වාහන තියන තට්ටු ගෙවල් හොද නිවාස තියන අයට තමා අස්වැසුම වැඩිම ප්‍රතිලාබ ලැබිල තියෙන්නෙ .සහනාදාර ලැබීමට සුදුසුම පවුල් මොකුත්ම නොලබා අසාදාරණයට පත්ව තිබෙනවා.අදාල බලදාරින්ගෙ,නිලදාරින්ගෙ අවදානය යොමුවේවා!නැවත සමීක්සනවලට නම් තවම අවෙ නෑ,ප්‍රාදේශීය ලෙකම් කාර්‍යලයෙ පොලිම්වල සිට අබියාචනා ඉදිරිපත් කර බලාපොරොත්තු තියාගෙන ඉන්න අය මානසිකව කඩාවට්ටන එකද මේ කරන්නෙ,දැතෙ රැකියා කර ජීවත්වෙන අයට වඩා ලේසියෙන් මුදල් හොයන අයට ප්‍රථිලාබ දීමේදී වැඩි අවස්තා ලබා දී තිබෙනවා එහෙම තොරා ගැනීමක් උනේ කොහොමද? .සාධාරණයක් ඉටු වේවා!සැමට තෙරුවන් සරණින්🙏
බෙලිඅත්ත ,පට්ටියවෙල ගම්වාසියෙක්