Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මා කුඩා කාලයෙ සිටම අද දක්වා මා කැමතිම ගායකයා.මානවවාදී ගායකයෙක්.ගුනදාස කපුගේ මහාතානනි නිතරම අවුල් සිතකින් ගෙවන අපේ ජීවිතවලට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.ඒක වචනෙන් කියා නිම කල නොහැකි ය
ගායකයාණෙනි.ඔබ මිය ගියත්ඔබගෙ මිහිරි කටහඩකොහෙ සිට සවනට ඇසුණත් අප හදතුළ ඔබ ජිවමානයි
සුන්දර මිනිසෙක්❤ආදරණීය හඩක්❤
කපුගේ කියන්නේ සංගීතයේ කිරැලු නොපලත් රජු 🙏🙏🙏❤❤❤❤
මගේ ආසම ගායකයා ♥️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විශිෂ්ඨ මිනිසෙක්
0:05:49 දවසක් පැල නැති හේනේ...මිත්‍ර කපුගේ ගේ හඬින්0:19:42 දුක හාදු දෙන රැයේ,...මිත්‍ර කපුගේ ගේ හඬින්0:32:07 තරු මල් යාමය පොඩිකර අහස් විලේ,,.මිත්‍ර කපුගේ0:40:32 බිම්බරක් සෙනග ගැවසුන,....මිත්‍ර කපුගේ ගේ හඬින්1:01:06 කවුරුත් එන්නැති කවුරුත් දන්නැති,,.මිත්‍ර ගේ හඬින්1:11:30 සිංහල සින්දු කියන නලලේ තිලක තියන,..මිත්‍ර කපුගේ1:18:40 සෙන් සිතින් සැනසිල්ලෙන්,,..මිත්‍ර කපුගේ ගේ හඬින්1:39:42 අහස උසට නැග ගියාට නෑ නේ අහසේ රැඳෙන්නේ,..1:47:28 සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන,..මිත්‍ර කපුගේ,..
one of the greatest music legends all-time in sri lanka
ලාංකීය ජන හද සිසාරා ගිය සැබෑවේ ගී හඬ. (රාවය පුවත්පතේ ලිපියකින් උපුටා ගන්නා ලදී)
Ithama wadadath ❤❤❤theruwan saranai oyata Nowan suea kapuge thumani obata ...!!
පුතාට තුණුරුවනෙ සරණයි පුතේ....... වාසනාවක්.....
අපේ victor hara
කවුරුත් එන්නැති සින්දුව ඇහෙන්නෙ නෑ.
තාත්තා ගේ කටහඩ එහෙම පිටින්ම දීලා තියෙන්නේ .. සතුටු යි පුතේ...
ගුනදාස කපුගේ 🙏❤️💐
One of my best singers ever and we all miss him. Gone too soon.
Literally Kapuge was one of the best and great humanitarian in the our country, but He was not appreciated while he was alive. But his voice is ever immortal imperishable,unrivaled and timeless
hadawathe gayakaya kapuge sir. jeewithe thanuwa nirmanaya kala whishtaya.
highly appriciate this program.This type of things are realy important for modern society.
Daye pranamaya deshppremiyanani
❤️🥺
ජනතා ගායක
Great !
කපුගේ අතහිත දී සහ ගුරුවරයා වී බිහි කරපු ගායකයින්,ගී පද රචකයින්,තනු නිර්මාපකයින් ඇතුලු සංගීතඥයන් බොහෝ දෙනා නිසා නවක පරපුරේ අපිට සහ ලාංකීය කලාවට මහගු සේවයක් මෙනිසා වී ඇත.
🙏🙏🙏
❤❤❤❤❤
🥺 අධි මාත්‍රා ❤️
❤️❤️❤️🌷🌷🌷
great program
❤️😍
මනුස්සකම් ගැන ගැබුරුවෙන්ම සහ ප්‍රයෝගිකව අත්දැකීම් ඇති උත්තමයන් දෙදෙනෙක් - ලුෂන් බුලත්සිංහල මහත්මය ගැන අපි ඇගෙව්වා මදි.
Amaraniya minisa...
♥️
❤💫
නියම වැඩසටහනක්.හැබැයි නිවේදකයා අල
ada noiyna kapuge
apita pin madi wunada ape daruwanta pin madi wunada oben tawa gee ahanna
ඔබ 💓 හදවතින්ම කපුගේ මහතාට ආදරය කරන රසිකයෙක් නම්..... මත් පැන් පානයෙන් වලකින්න. 💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦එය ඔබටත් ඔබේ පවුලේ සැමටත් ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටත් කරන ගෞරවයකි.
😭😭😭😭😭😭😱😱😱😱😱😱😱😱❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
💜️
😍🙏🙏
මා කුඩා කාලයෙ සිටම අද දක්වා මා කැමතිම ගායකයා.මානවවාදී ගායකයෙක්.ගුනදාස කපුගේ මහාතානනි නිතරම අවුල් සිතකින් ගෙවන අපේ ජීවිතවලට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.ඒක වචනෙන් කියා නිම කල නොහැකි ය
ගායකයාණෙනි.ඔබ මිය ගියත්ඔබගෙ මිහිරි කටහඩකොහෙ සිට සවනට ඇසුණත් අප හදතුළ ඔබ ජිවමානයි
සුන්දර මිනිසෙක්❤
ආදරණීය හඩක්❤
කපුගේ කියන්නේ සංගීතයේ කිරැලු නොපලත් රජු 🙏🙏🙏❤❤❤❤
මගේ ආසම ගායකයා ♥️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විශිෂ්ඨ මිනිසෙක්
0:05:49 දවසක් පැල නැති හේනේ...මිත්‍ර කපුගේ ගේ හඬින්
0:19:42 දුක හාදු දෙන රැයේ,...මිත්‍ර කපුගේ ගේ හඬින්
0:32:07 තරු මල් යාමය පොඩිකර අහස් විලේ,,.මිත්‍ර කපුගේ
0:40:32 බිම්බරක් සෙනග ගැවසුන,....මිත්‍ර කපුගේ ගේ හඬින්
1:01:06 කවුරුත් එන්නැති කවුරුත් දන්නැති,,.මිත්‍ර ගේ හඬින්
1:11:30 සිංහල සින්දු කියන නලලේ තිලක තියන,..මිත්‍ර කපුගේ
1:18:40 සෙන් සිතින් සැනසිල්ලෙන්,,..මිත්‍ර කපුගේ ගේ හඬින්
1:39:42 අහස උසට නැග ගියාට නෑ නේ අහසේ රැඳෙන්නේ,..
1:47:28 සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන,..මිත්‍ර කපුගේ,..
one of the greatest music legends all-time in sri lanka
ලාංකීය ජන හද සිසාරා ගිය සැබෑවේ ගී හඬ. (රාවය පුවත්පතේ ලිපියකින් උපුටා ගන්නා ලදී)
Ithama wadadath ❤❤❤theruwan saranai oyata
Nowan suea kapuge thumani obata ...!!
පුතාට තුණුරුවනෙ සරණයි පුතේ....... වාසනාවක්.....
අපේ victor hara
කවුරුත් එන්නැති සින්දුව ඇහෙන්නෙ නෑ.
තාත්තා ගේ කටහඩ එහෙම පිටින්ම දීලා තියෙන්නේ .. සතුටු යි පුතේ...
ගුනදාස කපුගේ 🙏❤️💐
One of my best singers ever and we all miss him. Gone too soon.
Literally Kapuge was one of the best and great humanitarian in the our country, but He was not appreciated while he was alive. But his voice is ever immortal imperishable,unrivaled and timeless
hadawathe gayakaya kapuge sir. jeewithe thanuwa nirmanaya kala whishtaya.
highly appriciate this program.This type of things are realy important for modern society.
Daye pranamaya deshppremiyanani
❤️🥺
ජනතා ගායක
Great !
කපුගේ අතහිත දී සහ ගුරුවරයා වී බිහි කරපු ගායකයින්,ගී පද රචකයින්,තනු නිර්මාපකයින් ඇතුලු සංගීතඥයන් බොහෝ දෙනා නිසා නවක පරපුරේ අපිට සහ ලාංකීය කලාවට මහගු සේවයක් මෙනිසා වී ඇත.
🙏🙏🙏
❤❤❤❤❤
🥺 අධි මාත්‍රා ❤️
❤️❤️❤️🌷🌷🌷
great program
❤️😍
මනුස්සකම් ගැන ගැබුරුවෙන්ම සහ ප්‍රයෝගිකව අත්දැකීම් ඇති උත්තමයන් දෙදෙනෙක් - ලුෂන් බුලත්සිංහල මහත්මය ගැන අපි ඇගෙව්වා මදි.
Amaraniya minisa...
♥️
❤💫
නියම වැඩසටහනක්.හැබැයි නිවේදකයා අල
ada noiyna kapuge
apita pin madi wunada ape daruwanta pin madi wunada oben tawa gee ahanna
ඔබ 💓 හදවතින්ම කපුගේ මහතාට ආදරය කරන රසිකයෙක් නම්.....
මත් පැන් පානයෙන් වලකින්න.
💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦
එය ඔබටත් ඔබේ පවුලේ සැමටත් ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටත් කරන ගෞරවයකි.
😭😭😭😭😭😭😱😱😱😱😱😱😱😱❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
💜️
😍🙏🙏