KOI මසුන්ට කියාපු ෆිල්ටරේ | A filter system suitable for those who keep Japanese KOI | The Fishyflex

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 204

  • @thefishyflex
    @thefishyflex  2 роки тому +17

    වැදගත් උනානම් share කරන් යන්න ❤️

    • @TECHUMANDAWA
      @TECHUMANDAWA 2 роки тому +1

      අයියේ අනේ මගේ මාලුවා මැරෙන්න යන්නේ aligater gar කෙනෙක් එයා දැන් දවස් 4 දිස්සේ කෑම කන්නෙ නෑ අනේ පුලුවන් ඉක්මනට එයාව අයියා ගාවට අරන් හොද කරලා දෙන්න වැඩි දවසක් ඉන්න බෑ මන් අයියා ඉන්න ඔනම තැනකට එන්නම් මාලුවා අරන් මට contact කරගන්න නම්බර් එකක් දාන්න පුලුවන් ඉක්මනින්ම 😭😭

  • @thefishkingdom.
    @thefishkingdom. 2 роки тому +27

    මාලු හරියට හදන්න උවමනා වෙන ප්‍රධානම අංගය තමයි filter Sistem කියන්නේ . ඇත්තටම සතුටුයි අයියා ඒ ගැන හරි විදිහට , ඔක්කොටම පැහැදිලි වෙන විදිහට වීඩියෝ එකක් කරාට ❤️‍🩹 . අද ගොඩක් ලොකු pond එකක ලොකු filter Sistem එකක් ගැන කතා කරාට ඔය filter පද්ධතියම ප්‍රමාණය වෙනස් කරලා අපිට ඕනෑම ටැංකියකට setup කරන්න පුලුවන් . ඇත්තටම ගොඩක් දෙනෙක් මාලු හැදුවට Filteration ගැන දැනුම තියෙන්නේ ඉතාමත් සුලු පිරිසකට විතරයි ... 😌❤️

    • @slfishworld6043
      @slfishworld6043 2 роки тому +5

      ආ bro 💪💪💪🥰👌

    • @thefishyflex
      @thefishyflex  2 роки тому +5

      අනිවාර්යයෙන්ම මල්ලි ඕක තේරුම් ගන්න අය බොහොම අතලොස්සයි ඉන්නෙ..

  • @thefishyclub.official
    @thefishyclub.official 2 роки тому +11

    මාලු හදන අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි filteration...නමුත් බොහොම ටික දෙනයි filteration ගැන බලන්නෙ.අනිත් අය හදන්නන් වාලෙ හදනවා...අද වීඩියෝ එක ගොඩක් වැදගත් අයියෙ මාලුවා ආදරෙන් හදන අයට...ලොකු help එකක් මේ video එක.දිගටම මේ වගේ වීඩියෝ ගේන්න අයියෙ❤️

    • @thefishyflex
      @thefishyflex  2 роки тому +1

      ආදරෙයි මල්ලියා.. හරි විස්තර කියලා දෙද්දි ඒ විස්තර බලන ප්‍රමාණය අඩුයි ඒත් 100 ක් හරියට බැලුවනම් ඒක සෑහෙන්න වටිනවා ❤️

    • @thefishyclub.official
      @thefishyclub.official 2 роки тому +2

      @@thefishyflex ඔව් අයියෙ ගොඩක් අය බලන්නෙ vlog එකක් තමා.විස්තර හොයාගෙන යන අය තමයි මේ වගේ වැදගත් වීඩියෝ බලන්නෙ🥲

  • @Danidu01
    @Danidu01 2 роки тому +4

    අපි වගේ මාළු පිස්සොන්ට ඔයා මේ කරන දේවල් ගොඩක් වටිනවා කොල්ලො🙂, දිගටම videos කරන්න, අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා, ආදරෙයි 🙂🙂❤️❤️

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      ආදරෙයි සහෝදරයා ❤️

  • @charlesdesilva6402
    @charlesdesilva6402 2 роки тому +6

    කවුරුත් නොකර වැඩක් බොහොම ස්තුතියි ලරිෆ් ඔයට කිසිම දෙයක් අඩු නැතිව කිව්වට මල්ලි මම ඔයව මුන ගැහෙන්න එනවා ලංකාව අපු ගමන්

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      එන්න අයියෙ සෙට් වෙමු.. ගොඩක් ස්තූතියි ❤️

  • @ravindunuwan634
    @ravindunuwan634 2 роки тому +5

    මරු වැඩේ ලස්සනයි 👌

  • @tharindujayawardana8086
    @tharindujayawardana8086 2 роки тому +2

    supiriyak machan.math oya video eka enakan balan hitye samannayen kauruth kiyala denne nethi dewal gana hodata Lareef ayya pahadili kara godak minissu oya dewal kiyanna kamthi ne dakune kene wima gana godak adambari lareef ayye.machan bro oyatath suba anagathayak hodin wada tika karagena yanna jayen yayama wewa idiriyath mewage hoda videos danna api balanwa thank you both off you good luck

  • @lulutv5512
    @lulutv5512 2 роки тому +2

    Video එක නියමයි ගොඩක් ඉගෙන ගන්න දේවල් තියනවා ❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 2 роки тому +2

    සුපිරි ෆිල්ටරයක් ❤️👍 koi pond super ❤️😍

  • @nilukawasanthi6400
    @nilukawasanthi6400 2 роки тому +3

    සුපීරී අයියේ 🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍❤️❤️❤️❤️

  • @anuhas9219
    @anuhas9219 2 роки тому +3

    Pattama wadagath video akak aiye..
    Malu hadanna kalin danagannama one de thama filter system aka..... 🤗❤️🤟

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      අනිවාර්යයෙන්ම මල්ලි..thank you ❤️

  • @thusitharohana7060
    @thusitharohana7060 2 роки тому +3

    Adath supiriyak thama bro . Larif Ayyath supiriy ❤. Good luck brooo... parissamata inna . ❤❤👍😘

  • @sahanprasad5197
    @sahanprasad5197 2 роки тому +1

    ඇත්තටම fish lovers lata vatina video ekak 💪💪👍❤️

  • @erangawijewardhana2457
    @erangawijewardhana2457 2 роки тому +2

    එල එල එනකන් බලන් හිටියේ🔥🔥🔥❤️

  • @asangabuddhi2099
    @asangabuddhi2099 Рік тому +1

    ගොඩාක් දේවල් ඉගෙනගත්තා. වීඩියෝ එක පට්ට 😍

  • @katheeshanimthaka2908
    @katheeshanimthaka2908 2 роки тому +2

    අද නම් සුපිරියක් 🤗

  • @dilshansankalpa3002
    @dilshansankalpa3002 2 роки тому +2

    balagena hitapu video ekk

  • @slfishworld6043
    @slfishworld6043 2 роки тому +4

    සුපිරි වීඩියෝ එකක් 🥰🥰🥰🥰👌

  • @Vishalkavinda9373
    @Vishalkavinda9373 2 роки тому +8

    අයියත් හදමුද කොයිල ටිකක් අරවාන එක්ක 🕊️🙂☝💗♥️ මරු වීඩියෝ එක ඉදිරියට අපිටත් උවමනා වෙන හොද වීඩියෝ එකක් තමයි ඉතින් .

    • @thefishyflex
      @thefishyflex  2 роки тому +1

      මම මාලු හදන්න පටන් ගන්න තව කල් යනවා මල්ලි..ඉඩ කඩ මදි දැනට

    • @Vishalkavinda9373
      @Vishalkavinda9373 2 роки тому

      @@thefishyflex බැන්දහමත් චැනල් එක කරමු හොදේ ඒනම් 🙂♥️😁❄️✨️🖇️

  • @gihananushanka1928
    @gihananushanka1928 4 місяці тому +1

    Wadagathma video ekak machan

  • @JanithDilshan-n1y
    @JanithDilshan-n1y Рік тому +2

    💯 best explanation video in sinhala supiri ❤

  • @Mr.Habiya
    @Mr.Habiya 2 роки тому +1

    ගැම්මක් සුද්දා

  • @rohithaamugoda
    @rohithaamugoda 2 роки тому +2

    Pattama filter system ekak😍😍

  • @chamindanalaka5426
    @chamindanalaka5426 2 роки тому +2

    සුපිරියක් ❤️

  • @SL_Shortss
    @SL_Shortss 2 роки тому +2

    Supiri ayiye

  • @ranilmendis5863
    @ranilmendis5863 9 місяців тому +1

    ගොඩක් ස්තුතියි ❤

  • @Dilshan_Remix
    @Dilshan_Remix 2 роки тому +2

    නියමයි අයියේ ❤️🥰

  • @DIMALRANDIKA
    @DIMALRANDIKA 2 роки тому +1

    Good one. Thanks!

  • @subasinhedarshana7129
    @subasinhedarshana7129 2 роки тому +1

    Superb,keep it up

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 2 роки тому +1

    සුපිරි 👍👍👍🤗🤗🤗

  • @s.h.dilunilakmali5236
    @s.h.dilunilakmali5236 2 роки тому +1

    Aiyeee Matath thiye nava koi pond Akak math Hoya Hoya kitiye filters akak thanks 👊👊

  • @kavidusadaruwan2436
    @kavidusadaruwan2436 2 роки тому +1

    hodatama karana kenekta lokuma loku deyak
    hoda upadasak meka nm

  • @malindukeshan8444
    @malindukeshan8444 2 роки тому +2

    මෙන්න යකෝ විඩියෝ ඵක දාලා විඩියො ඵකනන් පට්ට හොදේ ❤❤❤❤😃😍😍😜

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      ආදරෙයි ❤️

    • @malindukeshan8444
      @malindukeshan8444 2 роки тому

      අයියටත් අාදරේයි හොදේ 😜😜❤❤❤😃❤❤❤❤❤❤❤❤

  • @petfishhobe
    @petfishhobe 2 роки тому +1

    Filta ekanam niyamai aiye👌👌shrimpsla biththara rakinne cre fish wageda??

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 2 роки тому +1

    Patta broo tnx...

  • @shamiladisanayaka7950
    @shamiladisanayaka7950 Рік тому

    Supiri wadak malli

    • @thefishyflex
      @thefishyflex  7 місяців тому

      Thank you අයියෙ ❤️

  • @slsashik9062
    @slsashik9062 2 роки тому +2

    Niyamai bro. Crayfish breeding gena hoda video ekak one 👍

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      දෙන්නම් ඉස්සරහට ❤️

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 Рік тому +1

    Aiye ethakota k.1 chembas ekata oksijan lain ekakda denna one.

  • @madushagimhan7836
    @madushagimhan7836 2 роки тому +1

    Dream 😉🌎😍🏃

  • @asitadilshan3710
    @asitadilshan3710 17 днів тому

    Malli fish tank ehakata drowin ekak adaganna puluwan da meyata kiyala

  • @nuwankarunarathna5720
    @nuwankarunarathna5720 2 роки тому +1

    Ela ela aiyeeee❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rgnshri
    @rgnshri 2 роки тому +3

    maduru wimanayak, dengu maduruwanta keyapu thana

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      Video එක හරියට බැලුවනම් ඒ මොනවද කියලා video එකේ කියනවා එතනම 🙂

    • @lulutv5512
      @lulutv5512 2 роки тому +1

      Galagena yna wathure maduruwo bo wenawa kiyla ahuwamai 😂 danne nathi dewal dannawa wage kiyawanne nathuwa danne nathi dewal igena ganna 😊

  • @sanjeewaperera4076
    @sanjeewaperera4076 2 роки тому +1

    Super

  • @nilukakumudu9027
    @nilukakumudu9027 2 роки тому +1

    ❤️❤️❤️❤️..wena mahansiyak

  • @wasalanatsara1673
    @wasalanatsara1673 2 роки тому +1

    mamai mlinma baluwa

  • @uvindudinujaya1620
    @uvindudinujaya1620 2 роки тому +1

    1st coment

  • @chenithasworldofdogs710
    @chenithasworldofdogs710 2 роки тому +1

    Supery ayia

  • @wajweerasinghe9728
    @wajweerasinghe9728 Рік тому +1

    Blover linneka cantek karana vidiya kiyannako

  • @udarasasmitha9735
    @udarasasmitha9735 2 роки тому +1

    Ayye alligator la inmoda shop eke

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      UA-cam - ua-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @lahirumadushan3786
    @lahirumadushan3786 Рік тому +1

    bottom drain walata aviation denny kohomada? Bata line eka kohomada daganny ekata

    • @thefishyflex
      @thefishyflex  6 місяців тому

      බට line එක හරහාම තමයි.. දාද්දි හොඳ tubing use කරන්න ඕන

  • @amilaweerasinghe9682
    @amilaweerasinghe9682 2 роки тому +1

    me bata (Pipes) Damage unoth aka repair karanne kohomada?

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      කඩන්න වෙනවා පහලින් උනොත්.. එහෙම නොවෙන්න එක පාර හොඳ ඔරොත්තු දෙන්න හදාගන්න ඕන

  • @rukshanlasitha4111
    @rukshanlasitha4111 2 роки тому +1

    Maru

  • @isharacrossy5120
    @isharacrossy5120 2 роки тому +1

    ෆිල්ටර් එකට පාවිච්චි කරන මේ ෆිල්ටර් මීඩියා ගන්න තීන තැන් දෙක තුනක් කියන්න.ඒක අපට වටිනව ගොඩාක්.

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      ලොකු Aquariums වල තියෙනවා

    • @isharacrossy5120
      @isharacrossy5120 2 роки тому

      @@thefishyflex කොලඹ කොටුවෙ ඒව ගන්න පුලුවන් තැනක් නැද්ද.ඔක්කොම එක පාරම ගන්න

  • @wajweerasinghe9728
    @wajweerasinghe9728 Рік тому +1

    පිල්ටර් එකේ පොටෝ එකක් එවන්න ,බ්ලෝවර් ලයින් එක කොහොමද සෙට් කරන්නේ ,පිල්ටර් කාඹර වල එකක් ඇර එකකද බිත්ති හරහා සිදුරු කරන්නේ යටින් ඉන් කරලා බිත්තිය හරහාද අවුට් කරන්නෙ

    • @thefishyflex
      @thefishyflex  9 місяців тому

      Tank එකෙන් out කරන line එක ඇතුලෙන් අදින්න පුළුවන් නැත්නම් පිටින් අදින්නත් පුළුවන්
      බිත්ති වල සිදුරු තියෙන්නෙ උඩින් video එකේ පෙන්නන විදිහට හැම chamber එකකටම output lines තියෙනවා

  • @wasalanatsara1673
    @wasalanatsara1673 2 роки тому +1

    අයියෙ ඔකෙ චෙමිබර් එකෙන් තවත් චෙමිබර් එකට වතුර යන්න බට තියලද තියෙන්නෙ පොඩිඩක් පරහැදිලි කරන්නකො

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      ඔව් මල්ලී divide කරලා තියෙන ewata udin දාලා තියෙන්නේ

    • @wasalanatsara1673
      @wasalanatsara1673 2 роки тому +1

      පැහැදි නැ බන්
      බට තියනවනමි උඩින්ද තියන්නෙ යටින්ද තියෙන්නෙ
      පොඩිඩක් පැහැදිලි කරහමිිකො plezzzz

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      @@wasalanatsara1673 udin thiyenne.. meke typing amarui touch eka gihin thiyenne

  • @tdtunes8769
    @tdtunes8769 2 роки тому +2

    Skimeer එකෙන් එන line එක එන්නේ settelment chambr එකටද ? නැත්තම් filter brush එකටද ?

  • @lakshanchaturanga906
    @lakshanchaturanga906 2 роки тому +2

    අගල් 5 ක ඇරවානා පැටියේක්ට හැමදාම ඉස්සො දුන්නට කමක් නැද්ද

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      ගැටලුවක් නෑ..70-75% බඩ පිරුනම ඇති

  • @anurasampath8173
    @anurasampath8173 10 місяців тому +1

    ලොකු pond එකකට ඔය filter එක කොහොමද ම්ලදි ගන්න

    • @thefishyflex
      @thefishyflex  10 місяців тому

      Filter එකක් හදන්න ඕන pond location එකේ

  • @adunkalhara5730
    @adunkalhara5730 2 роки тому +1

    ayye oke chamber ekkin thiyena wathura tika thawath chamber ekt yanne kohomd ee ghna thibbe nanae

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      Devide කරලා තියෙන බිත්ති වල උඩින් holes තියෙනවා මල්ලි

    • @supungihantha7508
      @supungihantha7508 2 роки тому +2

      @@thefishyflex aiye ethakota e chamber ven krl thina biththi adiyatama concrete krld thiyenne.ara ekakin ekkt vathura udin avilla yatin yana kathava poddk පැහැදිලි madi mt🙂

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      @@supungihantha7508 ඔය system එකේ Weaste එක පතුලෙ තමයි රැඳෙන්නෙ.. ඒ නිසා divide කරන බිත්ති bottom එකටම seal තියෙන්නෙ

  • @DIMALRANDIKA
    @DIMALRANDIKA Рік тому +1

    filter media ganna thanak kiyanna puluwanda

    • @thefishyflex
      @thefishyflex  Рік тому +1

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      UA-cam - ua-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @erangad9303
    @erangad9303 2 роки тому +1

    එනකල් බලන් හිටපු එක

  • @ishanlakshika7196
    @ishanlakshika7196 2 роки тому +3

    ෆිල්ටර් සිස්ටම් එක කියන්නේ මාලු හැදිල්ලෙ හදවත වගේ

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      අනිවාර්යයෙන්ම ❤️

  • @wasalanatsara1673
    @wasalanatsara1673 2 роки тому +1

    supri ban adaraiiiii

  • @lochanadilshan320
    @lochanadilshan320 2 роки тому +1

    Frist

  • @u.t......
    @u.t...... 2 роки тому +1

    *ඇරවානගෙ කටවල් අස්සෙ බිත්තර තිබුණෙ නැද්ද?
    *අයිය ගාව giant gourami ඉන්නවද?

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      එහෙම තියෙන්නෙ නෑ මල්ලි arowana breeding කියන්නෙ හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි..
      නැහැ මල්ලි ❤️

  • @mahelamanura725
    @mahelamanura725 2 роки тому +1

    Bio ball සහ k1 එකම චේම්බර් එකේ එකට දාන්න හොද නැහැ කියලා වීඩියෝ එකේ කියනවා දැක්කා ..... ඇයි එහෙම හොද නැත්තේ ..

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      Bio balls කියන්නෙ moving meadia එකක් නෙමෙයි.. මමත් හිතාගෙන හිටියෙ moving කියලා ඒක දාන්නෙ water pressure එක අඩු කරන්න සහා අනෙක් පැත්තෙන් filtration success කරගන්න.. k1 moving meadia එකක් ..දෙකම එකට දාන්නෙ නැත්තෙ ඔය නිසා සහා මේ දෙක එකට කැරකුනොත් k1 එකේ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා අපිට

    • @mahelamanura725
      @mahelamanura725 2 роки тому +1

      @@thefishyflex තැන්ක්ස් මල්ලි..... එතකොට මගේ ලග තියෙන bio බෝල්ස් ටික මට අහක දාන්නත් බැහැනේ... ඒක නිසා ඒ ටික ලාවා රොක්, ceramaic ring වගේ chember එකට දැම්මොත් අවුලක් නැද්ද

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      @@mahelamanura725 කිසිම අවුලක් නෑ ඒකත් bio meadia එකක් විදිහට වැඩ කරනවා

    • @mahelamanura725
      @mahelamanura725 2 роки тому

      @@thefishyflex එලම මල්ලි තෑන්ක්ස් ..

  • @walkingmind
    @walkingmind 2 роки тому +1

    Filter එකේ ගැඹුර pond එකේ ගැඹුරටම ද හදල තියෙන්නෙ

    • @thefishyflex
      @thefishyflex  2 роки тому +1

      අඩි 2 යි

    • @tdtunes8769
      @tdtunes8769 2 роки тому

      @@thefishyflex එතකොට pond එක අඩි 4k ගැබුරයි කිව්වනේ..ෆිල්ටර් එකයි පොන්ඩ් එකයි සේම් තියෙන්න ඔනේනම් කොහොමද ෆිල්ටර් එක අඩි 2ක් උනේ 🤔

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      @@tdtunes8769 උඩින් same levels එන්න ඕන සාමාන්‍යෙන්

  • @VirangaPramuditha
    @VirangaPramuditha Рік тому +1

    Me tank eke size eka keeyada?

    • @thefishyflex
      @thefishyflex  9 місяців тому

      මට දැන් නම් මතක නෑ.. video එකේ විස්තර කියනවා

  • @-CornDawg
    @-CornDawg 6 місяців тому +1

    pehedili madi

    • @thefishyflex
      @thefishyflex  6 місяців тому

      ඔයිට වඩා නම් පැහැදිලි කරන්න අපිටත් අමාරුයි 🙂❤️

  • @shortvideos1585
    @shortvideos1585 7 місяців тому +1

    Filter ekek aniwa onada caflata

    • @thefishyflex
      @thefishyflex  7 місяців тому

      Video කරලා තියෙනවා බලලා idea එකක් ගන්න.. ඔය video එක හරියට බැලුවොත් ඇති 🤗

  • @lakshithaniranga
    @lakshithaniranga Рік тому +1

    Me filter system eka hadana aya karuth inawada

    • @thefishyflex
      @thefishyflex  Рік тому

      Description එකේ තියෙනවා එයාගේ number එක

  • @fazmeerfaris8508
    @fazmeerfaris8508 2 роки тому +1

    මල්ලි ඔයාගේ 8 feet tankවීඩියෝ එක මං බැලුවා වතුර පුරවලා මාළු දාන වීඩියෝ එක බැලුවෙ නෑ ඔයාගේ වීඩියෝවක් in මං ගොඩක් හොයල බැලුවා මට හම්බ වුණේ නෑ පුළුවන්නම් මට ලින්ක් එක දාන්න tank හදන වීඩියෝ ඔක්කොම බැලුවා සම්ප් හදන වීඩියෝ එක බැලුවා please

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      ඒකට තාම මුකුත් දැම්මෙ නෑ.. ඉස්සරහට video එකක් දෙන්නම් ❤️

  • @ridmiharshika7134
    @ridmiharshika7134 2 роки тому +1

    Oyata sneak head onnada katahari

  • @heshan8371
    @heshan8371 2 роки тому +2

    අයියගේ කඩේට ඵන්නත් ඔනේ මාලු ඉන්නවද😁

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      කඩේ වැඩ වලට fb හරි whatsapp හරි තමා..😁

  • @madushimayadunna198
    @madushimayadunna198 2 роки тому +1

    😍❤

  • @harithabalasooriya1408
    @harithabalasooriya1408 2 роки тому +2

    බ්ලෝවරෙන් මොකක්ද වෙන්නේ

    • @lareefhassan3509
      @lareefhassan3509 2 роки тому +2

      වතුර වාතනය කරනවා වගේම moving medias move කරනවා

    • @harithabalasooriya1408
      @harithabalasooriya1408 2 роки тому +1

      @@lareefhassan3509 🙏 thanks

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      @@lareefhassan3509 ❤️

  • @malindukeshan8444
    @malindukeshan8444 2 роки тому +1

    අයියේ ඔස්කලාට අමු හාල්මැස්සො දුන්නට කමක් නැද්ද 😁😁😁😀

    • @thefishyflex
      @thefishyflex  2 роки тому

      ගැටලුවක් නෑ මල්ලි එක දිගට එපා

  • @gameindika
    @gameindika Рік тому

    woow

  • @shashikamadushanka6259
    @shashikamadushanka6259 Рік тому +1

    👍🙏

  • @omithsenula4791
    @omithsenula4791 2 роки тому +1

    🤘

  • @isurusadaruwan643
    @isurusadaruwan643 Рік тому +1

    මෙයාලා පනින්නේ නැද්ද

    • @thefishyflex
      @thefishyflex  9 місяців тому

      වතුරෙ parameters හරියට තියෙනවා නම් පනින්නෙ නෑ

  • @r.m.nrathnayakarathnayaka9472
    @r.m.nrathnayakarathnayaka9472 2 роки тому +1

  • @PiyankaraFernando-j3e
    @PiyankaraFernando-j3e Рік тому +1

    Methumage contact no aka denna puluvan da sthuthiy.

    • @thefishyflex
      @thefishyflex  9 місяців тому

      Description එකේ බලන්න

  • @susilkularathna2369
    @susilkularathna2369 2 роки тому +1

    ඔයෆිල්ටර් එක වෙන මාලුන්ට බැරිද

  • @Slbroof123
    @Slbroof123 Рік тому

    සනිරැ වගෙද යසිරැ

  • @lareefhassan3509
    @lareefhassan3509 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @sewangalaapi7788
    @sewangalaapi7788 2 роки тому +1

    1...

  • @dangerbhai968
    @dangerbhai968 Рік тому +1

    Hindi 😔😔

    • @thefishyflex
      @thefishyflex  Рік тому

      I will try to give English subtitles in the future ❤️

  • @9614HhhaD
    @9614HhhaD 2 роки тому +2

    Hey there! I am using WhatsApp.

  • @amilapriyankara8383
    @amilapriyankara8383 2 роки тому +2

    Oyage no eka denna puluwanda

  • @titanpromix4729
    @titanpromix4729 2 роки тому +2

    දකුණු රටේ හැදෙන ජපන් KOI සෙට් එක 01
    ජපන් KOI එක්ක තවත් වැඩක් 02

  • @susilkularathna2369
    @susilkularathna2369 2 роки тому +2

    ඔයෆිල්ටර් එක වෙන මාලුන්ට බැරිද