Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu 🙏
මුලු ගෙදරින්ම මාව ප්‍රතික්ෂේප කරද්දී මම ගෙදරින් පිටවෙලා ඉහලම තැනකට ආව. එයාලටත් සැලකුවා. උදව් අරගෙනත් මාව ප්‍රතික්ෂේප කලා. මන් තවත් දයිරිය ගත්තා . මන් අද දිනුම්. සැනසිල්ලෙන් ඉන්නව ස්වාමීන් වහන්ස . බුදු දහම අදත් හෙටත් ඒකාන්තයෙන්ම සත්‍යයක් .
🙏🙏🙏කනට වැටෙන හොද දර්ම දේශනාවක් ..🙏🙏🙏සාදු...සාදු ..සාදු ..
මම ගොඩක් පින් දහම් කරන කෙනෙක් එත් මුළු ගමම මට නින්දා අපහස කරනවා. එත් මගේ බුදුපියාණන් වහන්සේ සිහිකරල හිත හදාගන්නවා. මම තවත් පින් කරන්නම හිත හදාගන්නව. තෙරුවන් සරණයි 🙏🙏🙏ඔබ වහන්සේට
පිං දහම් කලාට ඔයා අනුන්ගෙ දේවල් හොයන කෙනෙක්ද මඩ ගහන කෙනෙක්ට කියල තමන්ගෙන්ම අහල බලන්න.එහෙම නැති කෙනෙක් නම් ගමේ උන්ට බම්බු ගහපන් කියල තමන්ගෙ ජීවිතේ විදින්න කාටවත් හානියක් නොකර.මොකද ගමේ උන් ඔයාට කන්න බොන්න දෙන්නෙ නෑනෙ
Oyata e shakthiya dairya lebewa!!!!!!!
ගොඩක් පින් දහම් කරලා කාටවත් කරදරකරන්නෙ නැතුව තමන්ගෙ දෙයක් බලාගෙන අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න.ඔයා ජීවත් වෙන විදියෙන් ඔයාටවත් වෙන කෙනෙක්ටවත් කරදරයක් වෙනවද කියලා ඔයා ඔයාගෙන්ම අහන්න
🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏
කනට වැටුනු හොඳ බන පදයක් අපේ, හාමුදුරුවනේ ..මම අත්විඳින තත්වයක් මේ... මට වෙනස් වෙන්න හොද ඔවදනක්. බුදුසරනයි අපේ හාමුදුරුවනේ
හිත නිවන එකම මග බුදුදහම
දැන් තම්‍යි මොලේ පෑදුනේ මගේ .. කාගෙවත් කතා ඔන්නෑ අපී අපේ කාලේ නස්ති කිරිමක් වෙන්නෙ අපරාදෙ .... තෙරුවන් සරනයි ඔබ වහන්සේට..❤️❤️❤️🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!සිතේ ඉන්නේ අපගේ බුදුරජාණන්වහන්සේ ඒ නිසා මිනිස්සු ගනන් ගත්තත් එකයි නැතත් එකයි. ගානක් නැහැ. තනියම ඉන්න එක සැපයි, සැනසීමයි
පින්වත් පොල්ගහවෙල amarawansha ස්වාමින් වහන්සේ සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
හිතට දැනුනා , ගොඩාක් පිං ස්වාමින් වහන්සේ , නිදුක් නීරෝගී වේවා 🙏🌺
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
Me athdekeemen me tharam kalayak hithe dukin hitye.adanam hithata sahanayak lebuna hamuduruwane.theruwan saranai.
ස්වාමීන් වහන්සේ ගේ බණ පද හිතට මහත් අස්වැසිල්ලක් . සාදු !සාදු !සාදු !
ඔබ වහන්සේගේ ඒ කියලා දෙන දර්මය අහන්න මන් හරිම ආසයි.. ඔබ වහන්සෙට පින් අපිට හොද දේ කියලා දෙනවාට.. නිවන් දකින්න ඕනේ අපේ ස්වාමින් වහන්සේ.. සාදු.. සාදු.. සාදු..
🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට !!! ගොඩක් වටින ඔවදනක් ... 🙏🙏🙏🙏
ඔබ වහන්සේ කියන දේවල් හරිම පැහැදිලියි
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.
ඔබවහන්සේට පිං මගෙ මනස පුරා තිබූ ප්‍රශ්නයකට පිළිතුර ලැබුණා
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
ආදරෙන් ප්‍රතික්ෂේප වෙලා ඉන්න මොහොතක ඔබ වහන්සෙගෙ දර්ම දේශනය අහන්නෙ. හිතට ලොකු සැනසීමක් අවබෝධයක් සහ ආත්මතෘප්තියක් ලැබුනා. මා තුල ඇති වටිනාකම් මම හොදින්ම දන්නව ඉතින් තව කෙනෙක් ඉදිරියෙ ආදරය අයදීමට අවශ්‍ය නැති බව මම තේරුම්ගත්ත 😊 තෙරුවන් සරණයි ඔබ වහන්සේට...!
Ekanam ATTAma ATTA ape hamuduruwane
උතුම් වූ ස්වාමීන් වහන්ස අද දින අහම්බෙන් දුටුව මේ උතුම් උපදෙස මගෙ ජීවීතේ සාදාකාලීක දුකකින් මුදව ගත්තා. හිත බොහෝම සැහල්ලූ උනා. ඉතිං ආයේ හිතින් වැටෙන හැම මොහොතකම මට පුලුවන් මේ අමිල උපදෙස් නැවත නැවතත් අහන්න. ඔබ වහන්සේට උතුම් වූ නිවණින්ම සැනහේවා
හිත හැදෙනවා අපේ හාමුදුරුවනේ 🙏😌
සාදු සාදු ..සාදු ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි.🙏🙏🙏
තේරැවන් සරනයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
Ehamai apea hamuduruwanea oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏
තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස🙏
කාලෙකින් හොද බනක් ඇහුවේ මට නම් මේක මාර වැදගත්..
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏
එහෙමයි ස්වාමිනි,
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏
Garu swaminwahasa godak watina darma desanawa a dewal api hamogema jiwita walata addakimak tiyenawa atta obawahanse kiuwe theruwan saranai
සාදු සාදු සාදු !!!
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
🙏🌸🌸🌸 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🌸🌸🌸
Oba wahansege deshana walata sawan dunnama hithata puduma sahalluwak danenne. hama wachanayakma godak watinawa. Theruwan Saranai!🙏🌼🌼🌼
තෙරැවන් සරනයි.වහන්සේට.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Theruwan saranai hamuduruwane🙏🙏🙏🙏
Sadu sadu sadu...!!!
🙏සාධූ ෴ !🙏සාධූ ෴ !🙏සාධූ ෴ ! පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ 🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏
Pinwath suwamin wahansheta mage namaskaraya wewa !!!
Budusarani
සාදු සාදු සාදු 🙏🙏🙏
Godak pin ape hamuduruwane🙏🙏🙏
බුදුසරණයි
Sadu sadu sadu 🙏🙏🙏
Namo buddaya 🙏
Theruwan saranai....
සම්මා සම්බුදු සරණයි 🌸
Stuti Hamuduruvane 😇🙏
Budu saran!! tero
ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබේවා 🙏🙏🙏🙏🙏
සම්පුර්ණයෙන් ❤️❤️🙏🙏
Sadu sadhu sadu 🙏
Sadhu.! Sadhu.! Sadhu.!
Theuwan saranai🙏🙏🙏
Sadhu sadhu sadhu 🙏💐🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏☸️☸️☸️☸️💐💐💐💐💐💐💐💐
Prathikshepa weema harrumph lakshayak.prathipatti garukava ata loo dahamata nosali muhuna deemai vatinne.mage jivite godak durata taniva ilakketa yanna hita hadune,ee mata nathi una siyallatama STUTI....SP.
ගොඩක් වටිනවා
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
Oba wahanse budun deka niwan dakiwaaa!!!
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු සාදු
මටත්.තීයන.බුද්ධශකාතීයෙනපුශ්න.නැතීවෙවා.සාදු.සාදු.
Sadu...sadu...sadu...🙏.....🙏......🙏....
අද දවසේ අහපු හොදම උප දෙස
Ehemai ape hamuduwane 🙏
🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Magema aya mawa ain kala.kochchara kalath eka podi deyakin mawa ain kala.mata mage daruwa witharai inne.me bana tiken hitha godak nidahas wage danuna.
🙏🙏🙏
KAGEWATH.PILIGENIM.TAMTA
WEDAKNEHE.
TAMAN.TAMANWA.PILIGANNAWANAM
WENA.PILIGENIM.OANANEHE
බණ ටික නං අපේ ගෙදර එවුන්ටමයි කියල තියෙන්නෙ මේ හාමුදුරුවෝ
Rejection is the best Motivation !
Sthuti obawahanse matama me dewal deshana kara wage
මට දරැවෝ විතරයි ඉන්නේ මාව මොන දේ කරත් වැඩක් නෑ
එහෙම හිතන්න එපා මිස් ජීවිතේ එහෙම තමයි .දවසක හොද මිනිස්සුන්ට හරියනවා කරුනාව ,දයාව තමයි මේ ලෝකේ නිවීම වැටෙන්න එපා මිස්. හිත ශක්තිමත් කරගන්න .බුදු සරනයි.👍👍👍👍
වැටෙන්න එපා දරුවෝ හරි ඔබට ඉන්නවා...
🌼🌼🌼🌼🌼🍁🍁🍁🍁🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏🙏🙏
🌷🙏🙏🙏🌷
🤔❤🙏🙏🙏🙏🌼🌼🌼🙏
🌻🌻🙏🙏🙏🌻🌻
🌹🌹🌹
❤️
HAREYTE HARE SADU MAN KATOLIKKENE AUNAT OBWAHANSELA KIYNDEWL GODAK PILIGNNWA
රජයේ ආයතනයක වැඩ කරනකොට
වැඩි දෙනෙක් බර දූෂිත, ආර්ථික ලාබ ගන්ඩ පුලුවන් මාර්ග වලට කැමති නැති උනොත් ප්‍රතික්ෂේප වෙනවා....
ඉතාම නිවැරදියි, ඒ වගේම මත්පැන් ප්‍රතික්ෂේප කරන කෙනාට ආයතනය තුළ යාළුවොත් නෑ.
@@RCR77
🌷🌷🌷👍
සහතික ඇත්ත.
අරක්කු බෝතලෙයි , බයිට් පැකට් එකයි සරණගිය ,
බාර් වන්දනා කරන
නිතරම සිහිය විකල් වෙලා ඉන්න
මිනිස්සු ඉන්න අපේ රට ගොඩ දාන්ඩ
හරිම අමාරුයි.
සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.
🙏🙏🙏❤️
සාධු සාධු සාධු🔯🔯🔯
ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ ❤️😔
Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu 🙏
Saadu
බොහෝ පං අපේ හාමුදුරැවනේ
Theruwan saranai hamuduruwane 🙏
සාදු සාදු සාදු
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏