🔴ගමටම ඡන්ද කාඩ් ලැබුනේ නැහැ. ගම්මු කියයි!! සේරටම ආපු සැකය මෙන්න. ඉක්මනට මැදිහත් වෙන්න තව දවස් දෙකයි.

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 129

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 Місяць тому +43

    බය වෙන්න එපා ..හැදුනුම් පත අරන් යන්න . චන්දෙ දෙන්න පුලුවන් .

  • @Roxchatzdabest
    @Roxchatzdabest Місяць тому +74

    හැදුනුම්පත අරන් යන්න මධ්‍යස්ථානයට

    • @renukakumari5890
      @renukakumari5890 Місяць тому

      ඔව් නේද පවු අසරණ මිනිසුන්

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Місяць тому +30

    හැඳුනුම්පත අරන් යන්න..

  • @viraj.madhushanka
    @viraj.madhushanka Місяць тому +44

    බය නැතිව අයිඩෙන්ටි අරං කට්ටියම 21උදේ යන්න ..*මාලිමාවට දාන්න*.ලබන සැරේ ඔහොම උනොත් තැපැල්පතිම එවන්නං චන්ද කාඩ් බෙදන්න,

  • @sisirakumara9903
    @sisirakumara9903 Місяць тому +53

    ගමම මාලිමාවටද එතකොටත් ඔහොම වෙන්න පුළුවන්

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 Місяць тому +56

    රනියා.බයවෙලා.මාලිමාවට.

    • @VisitMelb
      @VisitMelb Місяць тому

      හොරු ඔක්කොටම කෙලම වෙලා. අපේ රටේ පලවෙනි හරියටම ගහන චන්දේ මේක 😊 රාජපක්ෂ පව්ල හිරේ යනව දැකල මැරුනත් සැපයි 😊

  • @vishakavishaka5965
    @vishakavishaka5965 Місяць тому +50

    මුන්ට ගහලාම.එලවන්න ඔින

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 Місяць тому +18

    හොර චන්ද වෑයමක් . කොමිසමට දන්වමු.

  • @ravdon4776
    @ravdon4776 Місяць тому +59

    ඔන්න රනිල් රාජපක්ෂ ගෙ වැඩ,ඉතිං මේ ටිකම ඇති නේද මුන්ව පන්නල,අවංක මිනිස්සු ටිකක් මේකට බලයට ගේන්න,මාලිමාවට ජය

    • @renukakumari5890
      @renukakumari5890 Місяць тому +3

      අනිවාර්යෙන්ම පවූ නේද මිනිස්සු අසරණ කරනවා😣

    • @ude3333
      @ude3333 Місяць тому +1

      තව කියනවා ඌට පුළුවන්ලු. අම්මගෙ රෙද්ද තමයි.

  • @dayayapa5348
    @dayayapa5348 Місяць тому +41

    තමාට අයිති ඡන්ද මධ්‍යස්ථානයට යන්න හැඳුනුම්පත සමග .කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දය පාවිච්චි කරන්න පුලුවන්

  • @pakaya8007
    @pakaya8007 Місяць тому +47

    පිම්පියාගේ වැඩ ඌ දන්නේ ඕක තමයි

  • @nishadiperera9160
    @nishadiperera9160 Місяць тому +15

    චන්ද පොලට යන්න .. හැඳුනුම්පත සමඟ. ඔබට චන්දය දිය හැකියි කිසිම ප්‍රශ්නයක් .. මේ අයව දැණුවත් කරන්න ..

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 Місяць тому +26

    උවමනා නැහැ අයිඩින්ටිය ඇති ජන්දය දමන්න

  • @VaruniSumanasekara
    @VaruniSumanasekara Місяць тому +25

    චන්ද කාඩ් ඕන නෑ,id එක අරගෙන ගිහින් චන්දෙ දාන්න

  • @SamarasingheSp
    @SamarasingheSp Місяць тому +18

    රත්තරන් කියන පල් හොරාගෙ වැඩක් වෙන්න පුළුවන්

  • @kingsleyperera1523
    @kingsleyperera1523 Місяць тому +2

    මුලු ගමම මාලිමාවට .ඒකයි අවුල.මාලිමාවට ජයවේවා .

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 Місяць тому +24

    ඔන්න රනිල්ගේ ගේම්.

    • @sunilchandrasiri2252
      @sunilchandrasiri2252 Місяць тому +1

      කොනක රත්තරං පුතා ඇති.ඌට චන්ද නැත්තං කාඩ් නෑ.

  • @dharmasirimarasinha3800
    @dharmasirimarasinha3800 Місяць тому +12

    අපේ ගෙදර ත් එකක් නෑ

  • @lordsj
    @lordsj Місяць тому +12

    post office එකේ නම දැක්කම තේරෙනවා ඇයි post office උන් එහෙම හැසිරෙන්නේ කියලා 😂 (පයියාගල)

  • @malindachamika
    @malindachamika Місяць тому +1

    කාඩ් නැතත් හැදුනුම්පතක් අරගෙන ජන්ද පොලට යන්න.

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw Місяць тому +8

    ජන්ද කාඩි අවශ්‍ය නැහැ. හැදුනුමිපත රැගෙන යන්න ජන්දෙ දාන්න පුලුවනි.

  • @DumindaRoshan-dd9jy
    @DumindaRoshan-dd9jy Місяць тому +18

    I D අරගෙඅන යන්න .

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Місяць тому +12

    කොහොමද
    රනිල් රාජපක්ෂලා ප්‍රේමදාස ලා ගෙ දූෂිත අමන මොලේ !!

  • @leenaleyanage8845
    @leenaleyanage8845 Місяць тому +6

    මැතිවරණ කොමිසමට දන්වන්න

  • @Radhavimoksh
    @Radhavimoksh Місяць тому +10

    l D එකත් අරගෙන උදේ 7 වෙනකොට ඡන්ද පොලට යන්න

  • @Shehan-m4i
    @Shehan-m4i Місяць тому +28

    ඔන්න රනිල් game

  • @Sandakathmini01
    @Sandakathmini01 Місяць тому +6

    පුළුවන් පුළුවන් කිය කියා ගියාට ඡන්ද කාඩ් ටික බෙදා දෙන්න බෑ

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 Місяць тому +13

    මේක අන්තිම තුරැම්පුවද දන්නෙ නැහැ . එහෙමහරි චන්ද දාන අය අඩුකර ගන්න බලනවද දන්නෙ නැහැ නෙ.

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d Місяць тому +21

    ලැබුනේ නැති උනාට id ඒක අරන් ගියාම චන්දය දාන්න පුළුවන්

  • @ruwanwijesinghe3623
    @ruwanwijesinghe3623 Місяць тому +11

    දුක් වෙන්න එපා
    මැකෝ කියපු විදිහට NIC එක රැගෙන ගොස් චන්දය දමන්න
    සහෝදර සහෝදරියනි

  • @benjaminbenjamin2171
    @benjaminbenjamin2171 Місяць тому +6

    Try to Help them

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Місяць тому +14

    Raniyage වැඩ

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb Місяць тому +6

    රනිල් කරන්නං මහින්ද කියන දේනෙ.

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 Місяць тому +1

    ඉස්සෙල්ල ඵලවන්න ඕන තැපැල් කන්තෝරුවට ඉන්න එවුන්.

  • @SanathArunasiri-t1g
    @SanathArunasiri-t1g Місяць тому +1

    සැමට සාධාරණ ඡන්දයක් පැවැත්වීම සහ චන්ද අයිතිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ වගකීමක් බව අපි දනිමු. මෙයට කඩිනම් විසඳුමක් ගැනීම ඔවුන්ගේ වගකීමක්ය.
    මෙබඳු ගැටළු තිබෙන තවත් පළාත් ගැන සොයා බැලීම වගකීමක්ය.

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 Місяць тому +4

    තැපැල් කන්තෝරුවට ගිහිල්ලා බලන්න

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg Місяць тому +3

    රනිලගෙ වැඩ ඕව

  • @Euromerckeys.
    @Euromerckeys. Місяць тому +1

    කාඩ් නැත්තම් උදේම යන එක හොදියි. හොරට දාන්නත් පුළුවන්. රනිලාගේ ගොලෝයෝ නේ ගොඩක් ඉන්නේ

  • @Handun-karaoke
    @Handun-karaoke Місяць тому +3

    රනියට චන්දේන් ජිවිතේ දිනන්න තියා ඒ අහලකටව එන්න බැ ...
    චන්දේ නොතියා ඉන්න මාර ගේමක් ගැහුවා..එවා හරි ගියෙත් නැ
    දැන් චන්ද කඩ් හංගලා..මුංව රටේ තියන්න ඔනේද තවත්..

  • @Saman-b6k
    @Saman-b6k Місяць тому +17

    පුහුළං ශ්‍රීලංකා කියන්නෙ ඕකට තමයි 😅😅😅😅

  • @inokaranjani-v3p
    @inokaranjani-v3p Місяць тому +1

    මේ තැපල්ස්තානාදිතුම ගැන අනිවාරයෙන් පරික්සනයක් කරයුතුයි

  • @sriyahindurangala
    @sriyahindurangala Місяць тому +4

    චන්ද කොලේ අත්‍යවශ්‍ය නෑ . හැඳුනුම්පත ති⁣බේනම් චන්දෙ දාන්න පුළුවන් . මේ මිනිස්සු දැනුවත් නැති කම තමයි මේකට හේතුව. හැඳුනුම්පත නැති කෙනෙක් ඉන්නවනම් ඒක රජයෙ වරදක් නොවෙයි . තම තමන්ගෙ වරදක් මොනව වුනත් තැපැල් කාර්යාලයට පුළුවන් වෙන්න ඕන හෙට දවසෙ ඔය ටික බෙදල දමන්න . හදිසි කරුණක් මත අතිකාල ගෙවල හරි දවසක් ඇතුලත ඕක බෙදන්න පුළුවන් නෙ

  • @NuwanThilakarathna-p2e
    @NuwanThilakarathna-p2e Місяць тому +4

    රන්න පොනිලගෙ වැන්න පොඩ

  • @classic4467
    @classic4467 Місяць тому +4

    ඒක ඕනි නෑ

  • @amilpradeepkumararathnayak3041
    @amilpradeepkumararathnayak3041 Місяць тому

    හැදුනුම්පත අරන් යන්න.

  • @Kanthi-dm3xu
    @Kanthi-dm3xu Місяць тому +1

    මෙය මාලිමාවට ඡන්දය දෙනවට කරපු
    මගෝඩි වැඩක් වෙන්න පුලුවන් ඒක නිසා අයි.ඩී එක අරන් ඡන්දය දීමට යන්න

  • @Darkvibe11
    @Darkvibe11 Місяць тому +1

    ජාතික හැඳුනුම්පත අරගෙන යන්න චන්දපොලට , දාන්න පුලුවන්

  • @ude3333
    @ude3333 Місяць тому +1

    ඔය තැපෑලේ ඉන්නේ කාලකණ්ණි

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 Місяць тому +2

    ඔකපතනෙ තියෙන්නෙත් ඔහෙ නේ ද

  • @LathaAluthge
    @LathaAluthge Місяць тому +1

    බය නොවී හැදුනුම්පත් රැගෙන චන්ද මද්‍යස්ථානයට ගිහින් චන්දය පාවිච්චි කරන්න.

  • @justAbiologicalmachine
    @justAbiologicalmachine Місяць тому +1

    කලබල වෙන්න් එපා ..පුලුවන් අය යන්න තමන්ගේ පැත්තේ තියෙන තැපැල් කන්තෝරුවට . චන්දේ දවසේ පවා උදේට ගන්න පුලුවන් ..
    එහෙම බැරි අය කලින් චන්ද දායකයෙක් විදිහට ලියාපදිංචි වෙලා හිටියා නම් ..කිසිම අවුලක් නෑ හැදුනුම් පත අරගෙන යන්න ..

  • @jayathissamallawarachchi645
    @jayathissamallawarachchi645 Місяць тому +4

    ඔය ගම් දෙකේ අය රත්තරන් ට නෙමෙයි චන්දෙ දෙන්නෙ. ඒකයි හේතුව. රත්තරන් ට කඩේ යන එකෙක් වෙන්න ඇති තැපැල් ස්ථානාධිපති. I.D. එක පෙන්නල චන්දෙ දාන්න පුලුවන්.

  • @DayaManchanayake
    @DayaManchanayake Місяць тому +7

    කැත වැඩ කරන් එපා

  • @nishanthifernando6748
    @nishanthifernando6748 Місяць тому +5

    Malimawata chanda denna aeka walakwanna

  • @hmdj4520
    @hmdj4520 Місяць тому +1

    මේව රෝහිත ගෙ වැඩ

  • @anojajayawardana2181
    @anojajayawardana2181 Місяць тому +5

    Why can't you inform it to election commission?

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc Місяць тому

    මැතිවරණ කොමිසම............
    තව ⁣ඕන තරම් මේ
    වගේ සිද්ධ් ඇත...........
    ගැලරියට ගහල
    ඇයි කියල පැහැදිලියි

  • @bsa5058
    @bsa5058 Місяць тому +1

    රනිලගෙ වැඩ තාම මේ

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe1356 Місяць тому

    Grama සේවක වගකීම අරගෙන ඡන්දය භාවිතා කරන්න i. D eka සමග පුළුවන් gramasewaka sitya යුතුයි ....

  • @bsa5058
    @bsa5058 Місяць тому +1

    හොර චන්ද ගන්න තමා ඔහොම කරන්නෙ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Місяць тому +6

    හිරැ අමතලා දන්න කෙනෙක් කියන්න

    • @HowToAndroidLk
      @HowToAndroidLk Місяць тому +1

      හිරු 😹😹😹😹

    • @Chandaniaa00
      @Chandaniaa00 Місяць тому +2

      ජන්ද කාඩ් නැති උනත් ජන්දය දාන්න යන්න නැත්නම් හොර වැඩ සිද්ධ වෙයි

  • @ChamindaDissanayake-h5d
    @ChamindaDissanayake-h5d Місяць тому

    අයිඩින්ටිය රැගෙන යන්න ජන්දය දාන්න පුලුවන්

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn Місяць тому

    පුලුවන් අය ගිහිල්ල හරි ගන්නකෝ❤❤

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 Місяць тому +1

    Gramasewa wagakiyanna

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 Місяць тому +2

    Id එකෙන් දෙන්න පුළුවන් හිතන විදිහට ගිහින් බලන්න

  • @sunildahanayake3916
    @sunildahanayake3916 Місяць тому +4

    After the elections, the new president can start his work by sacking the post master of post office.

  • @kalanigunawardana2793
    @kalanigunawardana2793 Місяць тому +1

    Can someone take action. Send it the Nalin

  • @nishanthifernando6748
    @nishanthifernando6748 Місяць тому +3

    Meka Rajapkschla ge Ranil ge paramparawe pramdasa la ge gemak

  • @lifeabroadmusic
    @lifeabroadmusic Місяць тому

    චන්ද කාඩ් එක නැතත් චන්දෙ දාන්න පුළුවන් කියල කොමසාරිස් තුමා කියනවනේ.

  • @SunilGunasingha-gd8bj
    @SunilGunasingha-gd8bj Місяць тому +3

    Card . Nathath ID Athuva 21 chanda polata yanna

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 Місяць тому +1

    Post master raththarange golayek unama ohoma wenawaa

  • @kalanigunawardana2793
    @kalanigunawardana2793 Місяць тому +1

    Card අවසනැ. I’d සමග යන්න

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Місяць тому

    පයියා ගල නේ... රනිලා බය ඇති බං😂😂

  • @sasankakodagoda5695
    @sasankakodagoda5695 Місяць тому

    Malimawe එකෙක් නැද්ද.. ID එක අරං යන්න කියලා කියලා දෙන්න අහිංසක මිනිසුන් ට

  • @roshnifarnando3634
    @roshnifarnando3634 Місяць тому +1

    Jatika. Hadinumpata,riyaduru balapatraya pawichchi karanna

  • @HANNAHAURORA_D3
    @HANNAHAURORA_D3 Місяць тому +3

    Card eka nathi unata chande danna puluwan kiyala a janathawa danuwqth kala nam harine

  • @cricketshadow2302
    @cricketshadow2302 Місяць тому

    hodajanadipathi knek nathi ratak😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Athula12165
    @Athula12165 Місяць тому +1

    කිසිම ප්‍රශ්නයක් නැහැ ඔබගේ නම චන්ද දෙන ප්‍රදේශයේ ස්ථානයේ තියෙනවා හැඳුනුම් පත අරන් ගහින් අනන්‍ය තාවය පෙන්වා චන්දෙ දාන්න පුළුවන්..

  • @NadeekaThilakarathne-vy6gp
    @NadeekaThilakarathne-vy6gp Місяць тому

    ඇයි මේ ගැන දැන්වත් බලන් නැද්ද

  • @mangalathissamahanama7901
    @mangalathissamahanama7901 Місяць тому +2

    Id අරන් යන්න

  • @sasithdissanayake1737
    @sasithdissanayake1737 Місяць тому +2

    ID eka aran yanda,card ona na

  • @MallikaKumari-bx3qo
    @MallikaKumari-bx3qo Місяць тому +2

    .ranilta.magayanna.pana.naha.oka.athugalama.danna.ona.

  • @VK-gx7fr
    @VK-gx7fr Місяць тому

    මාල හොරාගේ වැඩක්.

  • @cricketshadow2302
    @cricketshadow2302 Місяць тому

    siniboia anduwa😢😢😢😢

  • @PriyanthaKumara-bz1fg
    @PriyanthaKumara-bz1fg Місяць тому +1

    Gamama danuwath karanna puluwannam id ekan puluwan

  • @Nisal-or1zg
    @Nisal-or1zg Місяць тому

    හැදුනුම්පත අරන් ගිහින් ඡන්ද දාන්න. මැතිවරණ දෙපාර්තමේන්තුවේ website eke list eke nama thiyenawada balanna. Thiyenawa nam chandaya daanna puluwan. Card eka oni naa. Nama thiyenawada balanna

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 Місяць тому +1

    Card nathi unata I D eka thiyanawanam puluwan

  • @lonaal2941
    @lonaal2941 Місяць тому

    Failing card aran yannz candaya kohomahari malimawata danna

  • @chithranicooray4841
    @chithranicooray4841 Місяць тому +2

    Hadunum patha aragena yanna

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 Місяць тому +1

    Pradesiya lekamta wahama kiyanna

  • @kapilasilva3132
    @kapilasilva3132 Місяць тому

    Chanda
    Card eka onema nehe
    Chadaya danna
    Id ekka thibunama
    Ethi.
    Oyala
    District lekamta
    Ikmaninma
    Danwanna
    Meka

  • @shanikadilani5984
    @shanikadilani5984 Місяць тому +2

    Kad eka awasya na id eka pennala danna

  • @juliannavernon4203
    @juliannavernon4203 Місяць тому +2

    Chanda card awashya na,chanda lekanaye nama thiyanawada balala chande daanda

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 Місяць тому

    Adala baladarin budidaaaa

  • @shantapriyan4182
    @shantapriyan4182 Місяць тому

    Rathtarange wedak bayawela pardena Nisa

  • @ranjansunimal7323
    @ranjansunimal7323 Місяць тому +2

    Metata.thamaei.
    Sombi.palanya.keyane😅

  • @sampathkumara6229
    @sampathkumara6229 Місяць тому

    Prasnayak wela thiyenawa thamai...eth oyala bayanethiwa ID card eka aragena yanna....chandaya danna puluwan.

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 Місяць тому

    Npp gamvalata .... KISIMA prashna neha..... Obala ... NI C aragena poling booth yanna....

  • @SandaruDassanyake
    @SandaruDassanyake Місяць тому

    Ranil ponnoyo thoo mee krana thirisan wdet thoo mrenne panuwo gahala . Btalanda wadkaya ee mrunu hama kello kollngema jeewithwt ubt wandi gewnn wenwa pawkra thirisana💔💔