වරහන බංගලාව | Warahana Bungalow | Review | Yala National Park | Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 37

  • @wildgallery3921
    @wildgallery3921  10 місяців тому +4

    This Warahana bungalow is mainly for online bungalow bookings.
    This is my 5th bungalow review in Yala National Park.

  • @geethamalani7391
    @geethamalani7391 10 місяців тому +4

    යාල තියෙන ලස්සන තැනක් ❤

  • @aravindamaththes8647
    @aravindamaththes8647 10 місяців тому +2

    Good job ❤👍👍

  • @DiveHive
    @DiveHive 10 місяців тому +3

    Excellent review as always from Wild Gallery. I prefer new Buthawa bungalow over any other in Yala. What do you think?

    • @wildgallery3921
      @wildgallery3921  10 місяців тому +1

      Thank you! Cheers!
      Personally, I prefer Thalgasmankada & Old buthawa.

    • @DiveHive
      @DiveHive 10 місяців тому +1

      @@wildgallery3921 👍

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 місяці тому +1

    Thanks bro පට්ට !🇨🇦🇱🇰🥰❤️💯😇😊😍👌👍🙏

  • @melissattalayaratne82
    @melissattalayaratne82 5 місяців тому +1

    thank you for this detailed video much helpful. good job.

  • @wenukagtx
    @wenukagtx 10 місяців тому +1

    Useful as usual 😇❤️

  • @openminded1038
    @openminded1038 10 місяців тому +1

    Good review 👍

  • @RavinduSirisena
    @RavinduSirisena 8 місяців тому +1

    Very nice place
    Tasty cooking dishes

  • @dinujagunawardane556
    @dinujagunawardane556 2 місяці тому +1

    Wadiyenma saththu gawasenne mona bunglow ek hariyeda wildlife photography wlt wge gdk honda
    (Ali,koti,kimbullu....etc)

    • @wildgallery3921
      @wildgallery3921  2 місяці тому +1

      Mage experience widihanata nam,
      1.Thalgasmankada
      2. Buthawa
      3. Warahana
      4. Heenwewa
      5. Mahaseelawa
      6. Paranathotupola
      7. Pahala heentota
      Generally ඔය විදිහට තමයි.
      හැබැයි ඒ.. ඒ.. කාල වලදි sightings එක එක පැති වලට මාරු වෙන නිසා. සමහර කාල වලදි ඔය order එක වෙනස් වෙනව.

    • @dinujagunawardane556
      @dinujagunawardane556 2 місяці тому +1

      @@wildgallery3921 thank u 🤗

    • @wildgallery3921
      @wildgallery3921  2 місяці тому +1

      Thank you for watching us ❤️

  • @RuveenWickramasekara
    @RuveenWickramasekara 6 місяців тому +3

    Wild gallary , alinge experience ekak ganna yala thiyena hoda bungalow ekak recommend karanna ko Warahana/Thalgasmankada/ Heen wewa da

    • @wildgallery3921
      @wildgallery3921  6 місяців тому +1

      1. Old buthawa & new buthawa
      2. Thalgasmankada
      3. Heen wewa
      ඔය ටික තමයි මගේ experience එකට අනූව Bungalow එකේ ඉදන්ම අලි බලන්න recommend කරන්නෙ.

    • @RuveenWickramasekara
      @RuveenWickramasekara 6 місяців тому +2

      @@wildgallery3921 ස්තුති Wild Gallery

  • @rwratne
    @rwratne 5 днів тому +1

    4wd wahana nathi ayata bangalow ekata yannayi apahu ennayi kramayak thiyanawada?

    • @wildgallery3921
      @wildgallery3921  4 дні тому +1

      Van, crew cab වගේ ඒවට පුලුන්. හොදටම පායන කාලෙකදි නම් ground clearance එකෙන් වැඩි car එකකින් උනත් shape එකේ අමාරුවෙන් යාගන්න පුලුවන්.

  • @parakkramawijerathne1589
    @parakkramawijerathne1589 10 місяців тому +1

    November 30 31 api hiteya niyamayi hebeyi vahinava

    • @wildgallery3921
      @wildgallery3921  10 місяців тому

      November, December කියන්නෙ ඉතින් යාලට හොදටම වහින කාලයක්. සමහර වෙලාවට bungalow එකේ පඩිපෙළ වැහෙන මට්ටමටම ගන් වතුර එනවලු. 😮

  • @superiorhealth5837
    @superiorhealth5837 10 місяців тому +1

    👌👌👌💚

  • @dulajlochitha2214
    @dulajlochitha2214 7 місяців тому +1

    රෑට වැඩි සද්ද බද්ද බැරිද

    • @wildgallery3921
      @wildgallery3921  7 місяців тому

      පොතේ විදිහට නම් බෑ... 🚨
      කතා බහ කරන විදිහට තමයි ඉතින්. 😇

  • @harinduairlanka1843
    @harinduairlanka1843 3 місяці тому +1

    ඇත්තටම ෆෝන් එකක් වත් චාර්ජ් කරගන්න බැරිද ?
    ගෙනියන මස් , මාලු, සොසේජස් වගේ දේවල් කොහොමද තියාගන්නෙ ෆ්‍රිජ් එකක වත් නැතුව.
    මම නයිට් දෙකක් නවතින්න යන්න හදන්නෙ .

    • @wildgallery3921
      @wildgallery3921  3 місяці тому

      Phone charge කරන්න නම්, power bank, car charger වගේ ඒව ගෙනියන්න ඕන. Camera වලට extra battery වගේ දේවල් ගෙනියන්න වෙනව.
      මස් මාලු වර්ග ගෙනියනවනම් ඒව හොද cool box එකක ice එක්කම දාගෙන යන්න වෙනව.
      Night දෙකක් වරහන ඉන්නව කියන්නෙ හොද sightings ටිකක් සෙට් වේවි.

  • @andrewathukorale4586
    @andrewathukorale4586 6 місяців тому +1

    ඕකේ ඇඳන් වල මෙට්ටෙ පොඩ්ඩක් උස්සලා බලන්න වේයෝ, පණුවෝ පිරිලා කුණු ඇඳන්, නිවසත් අපිරිසිදුයි අතු ගන්නේවත් බිම හොඩන්නේවත් නැහැ

    • @wildgallery3921
      @wildgallery3921  6 місяців тому

      Oh... එහෙමද,
      ස්තූතී, ඔබගේ අත්දැකීම් අප සමග බෙදාගත්තට.