සුද්ද සිoහළෙන් රුමේනියා භශාව ඉගෙන ගමු 4

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 39

  • @ranjithsomarathna.
    @ranjithsomarathna. 7 місяців тому

    අනර්ගයි සහොදරයා ඔබට ජයෙන් ජයම වේවා

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප 3 місяці тому

    වටිනාවා ඔබ කරන මේ දෙයට.❤❤❤❤🙏🙏💐

  • @HMSumith-c5q
    @HMSumith-c5q 9 місяців тому

    Oyage class aka super. ❤❤❤❤

  • @chamindachithralal7206
    @chamindachithralal7206 10 місяців тому

    සුපිරියට ඔලුවට වැටෙනවා bro❤❤❤

  • @PremaChandra-yy4wh
    @PremaChandra-yy4wh 10 місяців тому

    Hodai aiye 🎉

  • @sachinthawickramasinghe5038
    @sachinthawickramasinghe5038 10 місяців тому +1

    Super

  • @ErangaRodrigo-t3b
    @ErangaRodrigo-t3b 10 місяців тому

    Oya great aiye hadawathinma garukaranawa

  • @chanakarajapaksha9552
    @chanakarajapaksha9552 11 місяців тому

    වටිනවා❤❤

  • @chanikaniroshani7716
    @chanikaniroshani7716 3 місяці тому

    Thank godak watinawa

  • @SANKALANA-SANKALANA
    @SANKALANA-SANKALANA Місяць тому

    බනින්න එපා අප්ප😢 හම්බ උනත් බයිනව වීඩියෝ එකක් බැලුවත් බයිනව ඒ කොහොම උනත් ඔයා කියන දේ හරියටම හරි අයිය. මන් මෙච්චර කාලයක් ඉදල මට භාෂාව බෑ. ඒ බැරිකම නිසා මට අහිමි උන දේවල් කියල නිම කරන්න බෑ. හැබැයි මන් දැන් උත්සාහ කරනව මගේ වරද හදාගන්න ඔයා මට ඒකට උදව් කරනව කියලත් මන් දන්නව පුලුවන් ඉක්මනින් කතා කරන්න පුරුදු වෙනව. එන්න ඉන්න අයත් ඇවිත් ඉන්න අයත් මන් කරපු වරද කරන්න එපා පුලුවන් තරම් භාෂාව ඉගෙන ගන්න 😊

  • @slbikeriders9694
    @slbikeriders9694 11 місяців тому

    සුපිරි 👌

  • @h.wudanimahashekahannayaka1294
    @h.wudanimahashekahannayaka1294 10 місяців тому +1

    අනේ කියන දේවල් ගනන් ගන්න එපා මොකද අනෙක් අයට වටිනාකමක් නැති වුනාට අපිට වටිනවා 👍👍👍👍❤

  • @kasunsameera1586
    @kasunsameera1586 10 місяців тому

    සහෝදරය..! පිස්සො බලුකමට අනම් මනම් කිව්වට ගණන් ගන්න එපා...ඔයා ලස්සනට වැඩේ කරගෙන යන්න.. ජය...💖💖💖

  • @samanthaniyamaigalage1789
    @samanthaniyamaigalage1789 10 місяців тому

    Niyamai❤❤❤❤

  • @sawumyanamal6205
    @sawumyanamal6205 Місяць тому

    ඔබ නම් ,පොර්තෙ බූන්, කොලේගා

  • @AnilPriyankara-og5tq
    @AnilPriyankara-og5tq 10 місяців тому

    Thank you bro❤❤❤❤

  • @athulasenarathne9993
    @athulasenarathne9993 11 місяців тому

    Good. ❤❤❤❤❤❤❤

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 5 місяців тому

    🙏🙏🙏👍👍👍

  • @kasunwaijayantha9617
    @kasunwaijayantha9617 10 місяців тому

    පුළුවන් නම් සතියට එකක් දාන්න sir.

  • @sanjayaruwan315
    @sanjayaruwan315 11 місяців тому

    Leber kiuwata eka niwaduwatama newi kiyanne concedu kiyanne niwadu

  • @sanuthijayathilaka4699
    @sanuthijayathilaka4699 11 місяців тому

    Thanks

  • @NelumKumari-nj4zt
    @NelumKumari-nj4zt 11 місяців тому

    Godak hodai

  • @kkdkoralage2790
    @kkdkoralage2790 10 місяців тому

    තැන තැන කැඩිච්ච සිංහලෙන් නැතිව හැම වචනයක්ම සිංහලෙන් කියන්න.
    බදාදා කොහෙද යන්නෙ.මට දන්නෙ නෑ.

  • @Nonaaaaa12
    @Nonaaaaa12 11 місяців тому

    ❤❤

  • @MrJude82
    @MrJude82 11 місяців тому +2

    රුමේනියන් භාෂාව උගන්වන්න කලින් සිංහල "භාෂාව" හරියට ලියන්න ඉගෙනගන්න සර් 😂

    • @chanakarajapaksha9552
      @chanakarajapaksha9552 11 місяців тому +3

      අනේ යකෝ දෙයක් කියලා දෙනකොට ඒකේත් ඇදයක් හොයන්න එපා යකො..උබලා එක එකාගේ වැරදි හොය හොය ඉදපල්ලා..

    • @kkdkoralage2790
      @kkdkoralage2790 10 місяців тому

      ​@chanakaraවැරද්ද පෙන්නල දෙන්න එපැයි.නැතිනම් එක වරදක්.japaksha9552

    • @JanakaSri-b3y
      @JanakaSri-b3y 9 місяців тому +1

      මේකේ උගන්වන්නේ රුමේනියා මිසක් සින්හල නෙමෙයි ඒක අදාලම නෑ

    • @rohanagamalath9059
      @rohanagamalath9059 8 місяців тому

      උඹ sinhala ugnnapan😂

    • @chamindabatagalla4451
      @chamindabatagalla4451 8 місяців тому +1

      උබලා වගේ එවුන්ට කියන්නේ සක්කිලි කියල .

  • @Travelingineu
    @Travelingineu 11 місяців тому

    Mata ouage contact no eka dennko ayya..podi detak danaganna

  • @maheshkumara3748
    @maheshkumara3748 11 місяців тому

    පියත්සා piață

  • @wasanthakumarakb
    @wasanthakumarakb 8 місяців тому

    My congratulations sir
    Phone no. Eka danna

  • @symphonice4175
    @symphonice4175 8 місяців тому

    එළ කියමනක් කිවිවේ .මාත් ට්‍රයි කරනවා ඉගෙන ගන්න .කට උලුක් වෙනවා

  • @namalgayanmendis4418
    @namalgayanmendis4418 10 місяців тому

    Mergând la biserică duminica

  • @nelukchamara
    @nelukchamara 11 місяців тому