Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේවට හිනා යනවා ඇති ලකාට නම්..
අම්මෝ :)
@@dilukmanchanayaka157 😅🤣
Ow ow laka hina wenne puken bn muge me pake video walata 🤣🤣
අම්මෝ ඒක.....!
🎉😂😂😂
මේවට හිනා යන්නෙ නැත්තෙ මට විතරද😂
Joke එකක් කරන්නත් දැනුමක් ඕන වෙනවා. බලපන් ජනයි ප්‍රියයි.. තප්පර හතලිස් ගානක වීඩියෝවෙන් උණත් අපේ හිනා නහරෙට ෂොට් එක දෙනව. ඇත්තම කිව්වොත් ලකයි සිකයි එකේ ඔයා කලින් හිටපු නිසයි ගෝඩදෙනෙක් බලන්නේ.එහෙම නෙවී මේවගේ කිති හිනා වීඩියෝ කලානම් ඔයාව you tube එකේ පේන්නම නැති වෙයි. අලුතෙන් හිතල දෙයක් කරපල්ලා. හැමදාම ඔය මූණ වැනිල්ලට හිනායන්නෑ. පරන යාලුවගේ valentine vedio එක බලන්න. මල්සරාට ඇසිස්ටන්ල නැතත් එහෙම කෑල්ලකුත් දාල සුපිරියක් කරල තියේ.ඔයා මෙතන මල් දෙකක් උස්සන් අපේ විනාඩී ගානක් කෑව.මුලත් එකයි මැදත් එකයි අගත් එකයි. කෝ ඔතන හිනාවක් යන්න දෙයක්? හමුදාවට දෙන ගෞරව සම්මානයකටත් නින්දා කරල කැත වැඩක් කලේ. ආයෙම බලන්නෑ ඔයාගේ කතා
සිකාමයි ෆේල් ..ලකා තමා ඉදලා තියෙන වැඩ්ඩා 👈👈
ඔව් ඒක හරි
සිකාමයි වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ හැබැයි මේ වීඩියෝ එකනම් පරන ඒවත් එක්ක ගත්තාම හොදටම මදි 💕💕💕👍
Gu... Godak ban sika meka
Koi parana ewada bn hodata thibbe😂😂😂💔💔💔
J
🥺❤️❤️❤️❤️❤️
@@palitharathnayake7627 ❤️🥺
Hodatama madi
හරි කතාවක් ලියන්න බලනවකො. ගොං පාට් හැමදාම දුවන්නෙ නෑ මිත්‍රයා.
සිකා හිතන් ඉන්නේ එයා කට පලල් කරලා හිනා වෙලාම හිටියහම අපිට හටි හිනා කියලා. Fake smile කියලා හොදට පේනවා. බලපන් ලකාගෙ වීඩියෝස් කවදාවත් ඌ රගපානකොට හිනා වීගෙන රන්ගනයෙ යෙදෙනවද කියලා. උම්බ ගොනා වගේ රැව්ල කොන්ඩෙ වවන් හිනා වීගෙන මොනාද බන් කරන්නෙ සිකා. 🤮🤮🤮
Atta tamai..gon කතා hamadama karanna epa
අනේ මන්දා කියලත් බෑ නොකියත් බෑ .බලාගන ගියාම ලකා තමා වැඩ්ඩ බං . 😥
ලකාට චරිත දහයක් දුන්නොත් ඌ ඒ දහයම ඒ අවශ්‍ය විධියටමත් කරනවා.මෙයා දන්නේ මේක විතරයි වගේ.
හිනා යන්නෙ නෑ බන් . අපරාදෙ ඒ වෙලාවෙ වැලක් බලම්න තිබ්බෙ
Ow bn
මොන හුත්තක්ද බං අනිතිනට උණේ 😅😅.මුල ටික පොඩ්ඩක් හරි shape.
Bro💗💕💖 නියමයි ඒක 😅❤️❤️❤️
මොනවද මේ... මෙලව හරයක් නෑ... පොඩ්ඩක්වත් හිනා යනවයැ මෙව්වට... අපෝ මාරම චොර කිසිම වැඩක් නෑ.. පොඩ්ඩක්වත් හිනා යන්නෙ නෑ මේකට.👎👎👎👎👎👎👎👎👎🥱
කොහෙටද මේකේ හිනා වෙන්න ඕනේ... ගෝඨා ජාතිය අමතනව දැම්මනන් ඕන් හිනා යනවා... දැන් හොදට තේරෙනවා, ලකාගේ ස්ක්‍රිප්ට් හින්දා තමයි සිකෝ ඔයා ගොඩ ගියේ............. 🤷
මෙහෙම ගියොත් උඹට මේ තියෙන ෆෑන් බේස් එකත් නැතිවෙයි සිකා..
මදි මදි සිකා අයියේ 😭😭
ඔයාගේ විඩියෝ හෙන බොරීන් අයියේ..
අපරාදේ ඕයි ඩේටා ටික හැමදාම බලනවා ඉස්සර පුරුද්දට හිනා යයිද කියලා😒
අනේ උබට අපි හරිම ආදරෙයි...ඒක තියාගන්න බලපන් සහෝ...තව හිතල වැඩ කරන්න....🙏👍
🥺❤️❤️❤️❤️❤️❤️
දැන් හරි නැ හැබයි බලන්න හිතෙන්නේ ලකයි සිකයි නම් බලන්න බලන්න ආසයි තනියම බුදු වෙන්න ගියාම ඕක තමා වෙන්නේ
මෙලෝ රහක් නැහැ මිනිහෙක්ගේ අඩු පාඩු ජොක් එකට ගන්න එපා ලකයි සිකයි එකෙන් අයින් උනාට පස්සේ ඒක දැන් සුපිරි සිකා හැමදාම පාන් කැල්ලෙයි හොදි හුට්ට තාම හොඳ දෙයක් කරන්න මිනිස්සුන්ට අපහාස නොකර
දැන් තමයි තේරෙන්නේ කලින් තනිකරම ගේම ගහලා තියෙන්නේ ලකා කියලා.ලකාගේ script පට්ට සිකාමයි අවුල්😑
@@HelloWorld-mq6kw සිරා බන්.අලුත් සිකා මූට වඩා පට්ට මට නම්
Aniwa❤
කව්ද බන් මේ 🤭😁
පරම විභූෂණ කියලා කිවුවේ හමුදාවේ සේවය වෙනුවෙන් දෙන සම්මානයනම්, මතක තියාගන්න ඒක සල්ලි වලට ගන්න බෑ, "තම රට, සගයන් බේරා ගැනීම සදහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී කරන්නාවූ සේවයට සදහා" දෙන දෙයක්. ඒක ගත්ත අය 50ක් වත් නෑ, එයාලා එක්කෙනෙක්වත් ජීවතුන් අතරත් නෑ. හැල්ලු කරන්න එපා
කටට එන හැමදේම කියන්නේ නැතුව තේරුම දැනගෙනම කියනවනම් හොදයි...සිකා...සල්ලි වලට හැමදේම ගන්න බෑ
lankawe unge gode logic
එක්කෙනෙක් ඉන්නවා සගෝ 🙂 වණැස tv එකේ එයාගෙ කතාව තියෙනවා ♥️
සිගිති ආතල්...එක්කො අර්ථවත්...වෙන්න ඕනේ...nethinm උපහාසය තියෙන්න ඔනේ. ..කිසිදෙයක් නොමෙති හරසුන් ඉදිරිපත් කිරීම්....
ජනයි ප්‍රියයි වාගේ කෙටියෙන් ආතල් දෙන්නවත් බලන්න සහෝ
"🇱🇰පරම ව්ර විභූශණ🇱🇰 "🙏 ඇහෙනකොටත් වැටි වැටි වඳින්න ඕන නාමයක්. සිකා, අනිත් ඔක්කොම නම්බු නාම කෙසේ වෙතත් මේක එහෙම විකිණෙන එකක් නෙවෙයි.🇱🇰 රට, ජාතිය, තම සහෝදර සෙබළුන්ගෙ ජීවිත රකින්න ව්ර උදාර වගේම නිර්භීත විදිහට තමන්ගෙ ජීවිතයම පරිත්‍යාග කල දේශයේ වීරයින් 29ක්🙏 පමණක් පළඳපු නාමය. ඒක විහිළුවට ගන්න එපා.
තම තම නැණ පමණින් ....ගනන් ගන්න එපා ඌ ඕක අහලවත් නැතුව ඇති .මට නම් එපාම උනා
🙏
අපිට නං පට්ට හිනා මේවට 😆
අපරාධයක් මුටනං උනේ..උබෙනෙ වරද....දැං ගොං ජෝක් දදා හිටහං...
උබ පව් බන්න්... ආපහු ලකාට කෝල් කරලා,ඌටම සෙට් වෙයන්...
දැං නම් හොඳටම අවුල්. එක්කෝ ඔය ජනප්‍රියත්වය තියාගෙන වැඩේ නවත්තපං. නැතිනම් අවුරුද්දකට එකක් හරි, හොඳ එකක් කරපං. ඔය බොරුවට වර්ණනා කරන උන් දවසක උඹව නැති කරලම දානවා.
කිති කවාගෙන තමයි හිනා වෙන්න තියෙන්නේ☹️☹️☹️☹️
නාන ගත්ත එකනම් සුපිරී..ඒ උනාට හොද script වලට වැඩේ කරපන්කෝ බන්...හිනා යන්නේ නෑ ආ..
වීඩියෝ එක ඉවර වෙනකනුත් හිනා යන කෑල්ල හොයා ගන්න බැරි උනා 🤷♂️
අන්න දැන් තමයි හිනා ගියේ .උඹේ කමෙන්ට් එකට ..
@@dilukmanchanayaka157 😂😂😂
Sira 😅😅
හිනා යන්න තියා ඌ මොනවා කියනවද කියලා ඌ දන්නෙත් නෑ.. 🥲
Maru 👌👌👌👌👌👍👍😍😍😍😍😍😍
අපරාදේ සිකෝ..දවසින් දවස කෙලෝ ගන්නවා ..ඔච්චර ලොකු ෆෑන් බේස් එකක් ලැබිලත් ඒක රැක ගන්නේ නැති එක නම් පට්ට අපරාදයක්..හොද ස්ක්‍රිප් රයිටර් කෙනෙක් අරගෙන හොද ටිකක් ලග ලග දෙම්මේ නැතොත් නම් ඔයට කෙලවෙන දවස වැඩි ඈතක නෙමෙයි
පිටපත් ලියන්නෙ බොලාගෙ හතුරෙක්ද කොහෙද?😂
Ammmmmmmooo
ඌ ලකාගේ යාලුවෙක් වෙන්න බැරිද
මේක ජොක් එකක්ද ඇඩ් එකක්ද මොකක්ද ? දෙයියෝ සිකෝ මොනාද මේ joke? Pls සුපිරියක් ගෙමුකෝ...හොඳටම මදි අප්පා
Eka madi hodatama hoda concept ekak thiyena video danna
ඉස්සර වගේ නම් මදි හොදටම හිනා යන්නේ නෑ දැන්....
මචන් තරහකට කියනවා නෙවෙයි.අපි උබගෙ ඒවා බලන්න බලාගෙන හිටියා ලකයි සිකයි එකෙන් අයින් කරපු දවසෙ ඉදන්.පොඩ්ඩක් හරියට මොලේ කල්පනා කරපන් මචන් දැන් ඉන්න පොඩි උන් යූටියුබ් එකේ දාන වීඩියෝ දැක්කම උබ මෙච්චර කාලයක් මේ සීන් එකේ ඉදලා කරන්නේ මොනවද බං .පොඩ්ඩක් කල්පනා කරලා ලස්සන දෙයක් කරපන් උබ නිකන් මූන ඇද කරා කියලා මිනිස්සුන්ට හැමදාම හිනා යන්නේ නෑ.උබත් මෙකෙ ඉන්න ඔන කෙනෙක් ඒකයි කියන්නේ.ලස්සන වැඩක් කරපං මචන් එච්චරයි කියන්නේ.ජයවේවා
Mona redakda bung me? 🤣🤣🤣
මදි මදි සිකා
පට්ට සිකා අයියේ.
Ammo ammo මාර හිනා🥴😂
සිකා ගෙදර ගිහින් බලන කොට මේ මල් 50ම සිකාගෙ ගෙදර තියෙනවා වගෙ සීන් එකක් මන් හිතුවේ.
Madi bn
සුවපත් වේවා,,!! ලෝකෙටම එක දහමයි, එය ප්‍රඥාවන්තයින්ටයි,,!! ආගම් ගොඩකි , උතුම් හේතුපල දහම නිවනටයි,, එය බුද්ධ නම් ආගමක් නොවේ, ,? එදා බුදුහිමි දැසැටක් මිසදුට ආගම් පරයා උතුම් හේතුපල දහමයි මතුකලේ ,,! ආගමක කියන දැනුම හා නිවන් දකින උතුම් දැක්ම දෙකකි,, දැනුම පැවැත්මටයි, ,!! උතුම් දැක්ම නැවැත්ම හෙවත් නිවනටයි,,!! ඒ රාග දේස මෝහ බානෙන් මිදි නිදහස්වීමයි ,! නිබ්බානයි,,,,!! තේසං හේතුං තතාගතෝ ආහ යනු ඒ හේතු 3 යි, මේ යුගයේ පින්වත් සිරිධම්මා ලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ පහලවි නැවත පන පිහිටවු පුබ්බේ අනනුස් සුතේසු ධම්මේසු නම්වු උතුම් දහම එයයි,,!! එය අනුගමනය කර වර්තමාන මොහොතේ සිත පිරිසිදු කරගෙන මේ ජිවිතයේ නිවන් දකින්න මේ යුගයේ පෙරපින් ඇතිව හෙලබිමේ ඉපදුන දෙවි මිනිසුන්ට, ඉදිරිපත් කරන හේතුපල දහමට අභියෝග කිරීම අනුවන කමකි,, මානක්කාර කමකි,, සබ්බේ පෘතග්ජනා උම්මන්තකා කියා , එදා බුදු හිමි දේසනා කලේ යථාභූත ඥාන දර්සනයෙනි, , මෙය තේරුම් ගෙන අරිය උපවාදයෙන් හා සංඝබේදයෙන් මිදෙමු,,,!! එදා බුදුබන අසා මගපල ලැබු බුද්ධ ශ්‍රාවක අපේ මුතුන් මිත්තන් ආශ්චර්‍ය අත්භූත නයි, දල තියෙන යක්ඛු බවට විකුර්ති කර අරිය උපවාද කරගැනිම අපරාධයකි,, !! ජයරත්න පතිරාරචී මතතා සෙල්ලිපි කියවා මතුකරන්නේද හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මැතිතුමා මතුකල හෙලබිමේ සිව්හෙලයේ ජම්බුද්දීපයේ බෞතික පින්බිමේ පරම සත්‍යයි, ඒ පෙර සංසාර ගති පුරුදෙදෙනි , නවින විද්‍යාව හා පුරා විද්‍යාව , බුද්ධාගම , බෞද්ධ සාහිත්‍ය වැනි බෞතික දැනුම විද්‍යාත්මක, ප්‍රබන්ධ , තාක්ශනය එකතුකරගත් දැනුම් සම්භාරයකි ,!! ලෝකෙන් උතුම් මේ පින්බිමේ වසර 1800 ක සිට මේ දක්වා යමෙක් ආරාන්න්‍යයේ අසපුවේ ගස්මුුල්වල ප්‍රානයාම හුලන් ඇද ලැබු ධ්‍යානය චේතෝ විමික්තියයි,, එහි ප්‍රඥාවිමුක්තිය නම් නිවනක් නැත, නි ඛාය යනු 36 ක් වු කායේ කාය ච චක්කයෙන් මිදිමයි,,,! ඒත් අද මාගධි බුද්ධ භාශිතයේ වචන පදපරමව යොදා බෞතිකව අටවගත් ආගමක නිකායකට කොටුවි හිසරැවුල් මුඩුකර, සිල්වතක් දරා පිරිවනක විශ්වවිද්‍යාලක උපාධි පශ්චාත් උපාධි ලබයි, බුදුහිමි නච කිංචි ලෝකේ උපාධියති යනු වෙන් දේසනා කලේ , ඇස ,කන ,නාසය, දිව කය ,මනින් , භාහිරින් දකින රූප , ශබ්ද , ගන්ද , රස, පහස හා මතක සිතුවිලි උපාදානයකර මගේ කරගන්න කිසිවක් තමාට කැමතිසේ පවත්වා ගතහැකි නවත්වා ගතහැකි කිසිවක් මිහිපිට නොමැති බවයි, ඒත් අද උපාධි ලබා රැකියා කරමින් , පිරිකරට , මුදලට බන කියමින් ලාභ පර්‍යේසනය කරන අස්සුතවත් පෘතග්ජනයින් සද්ධම්ම ප්‍රතිරූපකයින් පුබ්බේ අනනුස්සුතේසු උතුම් දහමට ගරහන විට ඔවුන්ට සතර අපාය නිරය තමාම දායාදකර ගැනීම, විනා සුගති පැවැත්මක් වත් ඇත්තේම නැතිබව කාරුනිකව පෙන්වා දෙන්නේ මෙත් සිතිනි, ඒ ඔවුන්ට ගැටෙන්නට නොව සිතන්නට හා නිමෙන්නටයි,,!! උතුම් හේතුපල දහම හා එය මතුකල අරහතුන් වහන්සේට , හා එය අනුගමනය කරන අරියන් වහන්සේලාට හා ,නියාම ධම්ම වලට අභියෝග කිරීමම දුර්ලභ මනුස්සත්වය හා සුගති පැවැත්මද බුද්ධකල්ප 7 ක් තමාම කෙලෙසාගැනීමකි,, , ප්‍රඥාවන්තයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,!!! Siri dhesaye arutha,, හා bopitiye sadhaham pasala,, හා sadhaham akuwawa පරිශිලනය කරත්වා,,,!! 0714413521
මීට wada හොඳට කරමු අපි ආදරෙයි machan උඹලාta...
වස්තුලා.. පිලීස් පොඩ්ඩක් කල් අරං හරි කමක් නෑ හොඳ ස්ක්‍රිප්ට් එකක් දාමු. ජයවේවා
මේකේ සමාජයේ මේ දිනවල සිදිවෙන ලොකු අදහසක් දුන්නේ..ඉතාම ඉතා වටිනා Vedio එකක්..නමුත් ගොඩක් තරුණ දරුවන්ට සමාජ අත්දැකීම අඩු නිසා Vedio එක තේරිලා නෑ...
සිකා oba kelawa gatta putee 😪Yakoo ...rata wenuwen pana dunna weruwanta kiyana namayan topi wagee eun jok 1 gattama un walawal walin nagitala sapa deii ballaooo ❤️❤️❤️⛔🚯️🚯️🚯️🚯️
@@hiru9995කාලීන මාතෘකාවලට ගහන්න ඕන විදියට ජෝක් එක්ක ගහන හැටි කලින් සගයගෙන් ඉගෙන ගන්න තිබ්බෙ සිකාට
❤️❤️❤️🥺❤️❤️❤️
තව හොද එකක් කරමු සිකාමයි යමු ඉදිරියටම
සිකා ඇත්තටම හොදටම මදි🤔🤔🤔
අනේ ලකාට කීයක් හරි දීලවත්හරි හමං script එකක් ලියාගනිංකෝ
Ekanm wadak na aiya
සැර වැඩි ද මන්ද බ්‍රෝ ආවෝ 🤪
මොන මගුලක්ද බන් හිනා යන්නෙත් නෑ 😂
සිකා මේ දාල තියෙන කෙමෙන්ටි .බලපන් .මින්ස්සු වෙනස් වෙමින් යන්නේ...උඔ .හිනස් වමින් .යන්නෑ..එන්ඩි එක අවුල් .නේ ඇයි බං එහෙම...
ලගදිම මිට වඩා හොද විඩියො එකක් දමු...ආදරෙයි💪❤
සරලවම පට්ට අවුල් . 😐
සිකා මතු කරෙ ලකා බන්😑😑
මට හිතුනා ඔ්ක දායි කියලා හිනා ගියේ නැ මචං ...අපරාදේ
Supiriii
1st eka mgen
මොනවාද මේ විකාර
අන්තිමයි
බඩු වැඩකරයි නේ 🤣🤣
Thank you
ලකා මේකව අයින් කරපු හේතුව තේරෙන්නෙ මට විතරද🙄🙄🙄??
Jaya Wewa Aiya
Maru maru 💚
පට්ට
සිකාමයි සිකාටත් ආදරෙයි පැලෙන්න ජයවේවා happy valentine's Day
හොඳටම මදි ආ.....
ලොකු දෙයක් වීඩියෝ එකක් දාපු එක 😍😍😍
පරම පිවිතුරු ප්‍රේමයේ නාමයෙන් අනංගයාගේ ආශිර්වාදය ලත් මලක් අරගෙන පොරක් වෙන්න ....අම්මෝ 😁
Kohoma hina wennada kiyala hitha ganna be.... 😭😭😭😇😇😇
හොඳයි හොඳයි , මලක් අරන් පොරක් වෙන්න
Meka wedak ne machan.
මරු හැබැයි
ෆට්ට නෙද පුතෙ
1st view🙂
එලම
බෝරිංං...බලා ඉන්න කම්මැලිය්..එකම වචන සෙට් එක ඔහේ කියවනව..හාස්‍ය දෙන්න විනාඩි 10-15ඕනෙ නෑ..තත්පර ගානත් ඇති..
ඇත්තටම උබ නම් පිස්සෙක් බන් දැක්කත් ආදරේ හිතෙනවා ලකාගේ එකම සිකා උබ තමයි බ්‍රෝ 😁
පක තමා😂
😀😀👍
ඉස්සර වගෙ හොදට කරපු
මෙලෝ රහක් නෑ එපා වෙනවා බන්
Kisi terumak nene sikaa
Patta
සිකා මොකද වීඩියෝ ලඟලඟ දාන්නේ නැත්තේ
පිලියන්දල බයිපාස් එක 😁🤭
කාලේ හරි වගේ🤪😂
1st
අනේ මන්දා බාං මේ මොනාද කියලා තේරෙන්නේ නෑ....එක්කෝ මොනවාහරි කියන්න තටමනවා වාගෙයි දැනෙන්නේ..මදෑ ආවා හිනාවෙන්නා...
නරියෝ වෙන එකෙක්ට කියලවත් script ලියා ගනින්කො
Hodai
මේකට හිනා වෙන්න ගුලි කන්න වෙනවා
සිකො පට්ට හොදෙ
😅
මෙ පෙත්තටත් ඇවිත් බලන්න හිනා කන්න
ආතල් එක අඩුවට දෙන්නෙ මොකෝ
හිනාත් නොගිහින් මොනාද උනේ කියලා හිතාගන්න බැරුව ඉන්න මම 😶
සිකා මොකද නිහඩ. ලකයි සිකයි කාලේ වාගේ දැනුත් වීඩියෝ දාන්නකෝ . උන්නම් දිගටම වීඩියෝ දානවා.
මේවට හිනා යනවා ඇති ලකාට නම්..
අම්මෝ :)
@@dilukmanchanayaka157 😅🤣
Ow ow laka hina wenne puken bn muge me pake video walata 🤣🤣
අම්මෝ ඒක.....!
🎉😂😂😂
මේවට හිනා යන්නෙ නැත්තෙ මට විතරද😂
Joke එකක් කරන්නත් දැනුමක් ඕන වෙනවා. බලපන් ජනයි ප්‍රියයි.. තප්පර හතලිස් ගානක වීඩියෝවෙන් උණත් අපේ හිනා නහරෙට ෂොට් එක දෙනව. ඇත්තම කිව්වොත් ලකයි සිකයි එකේ ඔයා කලින් හිටපු නිසයි ගෝඩදෙනෙක් බලන්නේ.එහෙම නෙවී මේවගේ කිති හිනා වීඩියෝ කලානම් ඔයාව you tube එකේ පේන්නම නැති වෙයි. අලුතෙන් හිතල දෙයක් කරපල්ලා. හැමදාම ඔය මූණ වැනිල්ලට හිනායන්නෑ. පරන යාලුවගේ valentine vedio එක බලන්න. මල්සරාට ඇසිස්ටන්ල නැතත් එහෙම කෑල්ලකුත් දාල සුපිරියක් කරල තියේ.ඔයා මෙතන මල් දෙකක් උස්සන් අපේ විනාඩී ගානක් කෑව.මුලත් එකයි මැදත් එකයි අගත් එකයි. කෝ ඔතන හිනාවක් යන්න දෙයක්? හමුදාවට දෙන ගෞරව සම්මානයකටත් නින්දා කරල කැත වැඩක් කලේ. ආයෙම බලන්නෑ ඔයාගේ කතා
සිකාමයි ෆේල් ..ලකා තමා ඉදලා තියෙන වැඩ්ඩා 👈👈
ඔව් ඒක හරි
සිකාමයි වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ හැබැයි මේ වීඩියෝ එකනම් පරන ඒවත් එක්ක ගත්තාම හොදටම මදි 💕💕💕👍
Gu... Godak ban sika meka
Koi parana ewada bn hodata thibbe😂😂😂💔💔💔
J
🥺❤️❤️❤️❤️❤️
@@palitharathnayake7627 ❤️🥺
Hodatama madi
හරි කතාවක් ලියන්න බලනවකො. ගොං පාට් හැමදාම දුවන්නෙ නෑ මිත්‍රයා.
සිකා හිතන් ඉන්නේ එයා කට පලල් කරලා හිනා වෙලාම හිටියහම අපිට හටි හිනා කියලා. Fake smile කියලා හොදට පේනවා. බලපන් ලකාගෙ වීඩියෝස් කවදාවත් ඌ රගපානකොට හිනා වීගෙන රන්ගනයෙ යෙදෙනවද කියලා. උම්බ ගොනා වගේ රැව්ල කොන්ඩෙ වවන් හිනා වීගෙන මොනාද බන් කරන්නෙ සිකා. 🤮🤮🤮
Atta tamai..gon කතා hamadama karanna epa
අනේ මන්දා කියලත් බෑ නොකියත් බෑ .බලාගන ගියාම ලකා තමා වැඩ්ඩ බං . 😥
ලකාට චරිත දහයක් දුන්නොත් ඌ ඒ දහයම ඒ අවශ්‍ය විධියටමත් කරනවා.මෙයා දන්නේ මේක විතරයි වගේ.
හිනා යන්නෙ නෑ බන් . අපරාදෙ ඒ වෙලාවෙ වැලක් බලම්න තිබ්බෙ
Ow bn
මොන හුත්තක්ද බං අනිතිනට උණේ 😅😅.මුල ටික පොඩ්ඩක් හරි shape.
Bro💗💕💖 නියමයි ඒක 😅❤️❤️❤️
මොනවද මේ... මෙලව හරයක් නෑ... පොඩ්ඩක්වත් හිනා යනවයැ මෙව්වට... අපෝ මාරම චොර කිසිම වැඩක් නෑ.. පොඩ්ඩක්වත් හිනා යන්නෙ නෑ මේකට.👎👎👎👎👎👎👎👎👎🥱
කොහෙටද මේකේ හිනා වෙන්න ඕනේ... ගෝඨා ජාතිය අමතනව දැම්මනන් ඕන් හිනා යනවා... දැන් හොදට තේරෙනවා, ලකාගේ ස්ක්‍රිප්ට් හින්දා තමයි සිකෝ ඔයා ගොඩ ගියේ............. 🤷
මෙහෙම ගියොත් උඹට මේ තියෙන ෆෑන් බේස් එකත් නැතිවෙයි සිකා..
මදි මදි සිකා අයියේ 😭😭
ඔයාගේ විඩියෝ හෙන බොරීන් අයියේ..
අපරාදේ ඕයි ඩේටා ටික හැමදාම බලනවා ඉස්සර පුරුද්දට හිනා යයිද කියලා😒
අනේ උබට අපි හරිම ආදරෙයි...ඒක තියාගන්න බලපන් සහෝ...තව හිතල වැඩ කරන්න....🙏👍
🥺❤️❤️❤️❤️❤️❤️
දැන් හරි නැ හැබයි බලන්න හිතෙන්නේ ලකයි සිකයි නම් බලන්න බලන්න ආසයි තනියම බුදු වෙන්න ගියාම ඕක තමා වෙන්නේ
මෙලෝ රහක් නැහැ මිනිහෙක්ගේ අඩු පාඩු ජොක් එකට ගන්න එපා ලකයි සිකයි එකෙන් අයින් උනාට පස්සේ ඒක දැන් සුපිරි සිකා හැමදාම පාන් කැල්ලෙයි හොදි හුට්ට තාම හොඳ දෙයක් කරන්න මිනිස්සුන්ට අපහාස නොකර
දැන් තමයි තේරෙන්නේ කලින් තනිකරම ගේම ගහලා තියෙන්නේ ලකා කියලා.ලකාගේ script පට්ට සිකාමයි අවුල්😑
සිකා හිතන් ඉන්නේ එයා කට පලල් කරලා හිනා වෙලාම හිටියහම අපිට හටි හිනා කියලා. Fake smile කියලා හොදට පේනවා. බලපන් ලකාගෙ වීඩියෝස් කවදාවත් ඌ රගපානකොට හිනා වීගෙන රන්ගනයෙ යෙදෙනවද කියලා. උම්බ ගොනා වගේ රැව්ල කොන්ඩෙ වවන් හිනා වීගෙන මොනාද බන් කරන්නෙ සිකා. 🤮🤮🤮
@@HelloWorld-mq6kw සිරා බන්.අලුත් සිකා මූට වඩා පට්ට මට නම්
Aniwa❤
කව්ද බන් මේ 🤭😁
පරම විභූෂණ කියලා කිවුවේ හමුදාවේ සේවය වෙනුවෙන් දෙන සම්මානයනම්, මතක තියාගන්න ඒක සල්ලි වලට ගන්න බෑ, "තම රට, සගයන් බේරා ගැනීම සදහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී කරන්නාවූ සේවයට සදහා" දෙන දෙයක්. ඒක ගත්ත අය 50ක් වත් නෑ, එයාලා එක්කෙනෙක්වත් ජීවතුන් අතරත් නෑ.
හැල්ලු කරන්න එපා
කටට එන හැමදේම කියන්නේ නැතුව තේරුම දැනගෙනම කියනවනම් හොදයි...සිකා...සල්ලි වලට හැමදේම ගන්න බෑ
lankawe unge gode logic
එක්කෙනෙක් ඉන්නවා සගෝ 🙂 වණැස tv එකේ එයාගෙ කතාව තියෙනවා ♥️
සිගිති ආතල්...එක්කො අර්ථවත්...වෙන්න ඕනේ...nethinm උපහාසය තියෙන්න ඔනේ. ..කිසිදෙයක් නොමෙති හරසුන් ඉදිරිපත් කිරීම්....
ජනයි ප්‍රියයි වාගේ කෙටියෙන් ආතල් දෙන්නවත් බලන්න සහෝ
"🇱🇰පරම ව්ර විභූශණ🇱🇰 "🙏 ඇහෙනකොටත් වැටි වැටි වඳින්න ඕන නාමයක්. සිකා, අනිත් ඔක්කොම නම්බු නාම කෙසේ වෙතත් මේක එහෙම විකිණෙන එකක් නෙවෙයි.🇱🇰 රට, ජාතිය, තම සහෝදර සෙබළුන්ගෙ ජීවිත රකින්න ව්ර උදාර වගේම නිර්භීත විදිහට තමන්ගෙ ජීවිතයම පරිත්‍යාග කල දේශයේ වීරයින් 29ක්🙏 පමණක් පළඳපු නාමය. ඒක විහිළුවට ගන්න එපා.
තම තම නැණ පමණින් ....
ගනන් ගන්න එපා ඌ ඕක අහලවත් නැතුව ඇති .මට නම් එපාම උනා
🙏
අපිට නං පට්ට හිනා මේවට 😆
අපරාධයක් මුටනං උනේ..උබෙනෙ වරද....දැං ගොං ජෝක් දදා හිටහං...
උබ පව් බන්න්...
ආපහු ලකාට කෝල් කරලා,
ඌටම සෙට් වෙයන්...
දැං නම් හොඳටම අවුල්. එක්කෝ ඔය ජනප්‍රියත්වය තියාගෙන වැඩේ නවත්තපං. නැතිනම් අවුරුද්දකට එකක් හරි, හොඳ එකක් කරපං. ඔය බොරුවට වර්ණනා කරන උන් දවසක උඹව නැති කරලම දානවා.
කිති කවාගෙන තමයි හිනා වෙන්න තියෙන්නේ☹️☹️☹️☹️
නාන ගත්ත එකනම් සුපිරී..ඒ උනාට හොද script වලට වැඩේ කරපන්කෝ බන්...හිනා යන්නේ නෑ ආ..
වීඩියෝ එක ඉවර වෙනකනුත් හිනා යන කෑල්ල හොයා ගන්න බැරි උනා 🤷♂️
අන්න දැන් තමයි හිනා ගියේ .උඹේ කමෙන්ට් එකට ..
@@dilukmanchanayaka157 😂😂😂
Sira 😅😅
හිනා යන්න තියා ඌ මොනවා කියනවද කියලා ඌ දන්නෙත් නෑ.. 🥲
Maru 👌👌👌👌👌👍👍😍😍😍😍😍😍
අපරාදේ සිකෝ..දවසින් දවස කෙලෝ ගන්නවා ..ඔච්චර ලොකු ෆෑන් බේස් එකක් ලැබිලත් ඒක රැක ගන්නේ නැති එක නම් පට්ට අපරාදයක්..හොද ස්ක්‍රිප් රයිටර් කෙනෙක් අරගෙන හොද ටිකක් ලග ලග දෙම්මේ නැතොත් නම් ඔයට කෙලවෙන දවස වැඩි ඈතක නෙමෙයි
පිටපත් ලියන්නෙ බොලාගෙ හතුරෙක්ද කොහෙද?😂
Ammmmmmmooo
ඌ ලකාගේ යාලුවෙක් වෙන්න බැරිද
මේක ජොක් එකක්ද ඇඩ් එකක්ද මොකක්ද ? දෙයියෝ සිකෝ මොනාද මේ joke? Pls සුපිරියක් ගෙමුකෝ...හොඳටම මදි අප්පා
Eka madi hodatama hoda concept ekak thiyena video danna
ඉස්සර වගේ නම් මදි හොදටම හිනා යන්නේ නෑ දැන්....
මචන් තරහකට කියනවා නෙවෙයි.අපි උබගෙ ඒවා බලන්න බලාගෙන හිටියා ලකයි සිකයි එකෙන් අයින් කරපු දවසෙ ඉදන්.පොඩ්ඩක් හරියට මොලේ කල්පනා කරපන් මචන් දැන් ඉන්න පොඩි උන් යූටියුබ් එකේ දාන වීඩියෝ දැක්කම උබ මෙච්චර කාලයක් මේ සීන් එකේ ඉදලා කරන්නේ මොනවද බං .පොඩ්ඩක් කල්පනා කරලා ලස්සන දෙයක් කරපන් උබ නිකන් මූන ඇද කරා කියලා මිනිස්සුන්ට හැමදාම හිනා යන්නේ නෑ.උබත් මෙකෙ ඉන්න ඔන කෙනෙක් ඒකයි කියන්නේ.ලස්සන වැඩක් කරපං මචන් එච්චරයි කියන්නේ.ජයවේවා
Mona redakda bung me? 🤣🤣🤣
මදි මදි සිකා
පට්ට සිකා අයියේ.
Ammo ammo මාර හිනා🥴😂
සිකා ගෙදර ගිහින් බලන කොට මේ මල් 50ම සිකාගෙ ගෙදර තියෙනවා වගෙ සීන් එකක් මන් හිතුවේ.
Madi bn
සුවපත් වේවා,,!! ලෝකෙටම එක දහමයි, එය ප්‍රඥාවන්තයින්ටයි,,!! ආගම් ගොඩකි , උතුම් හේතුපල දහම නිවනටයි,, එය බුද්ධ නම් ආගමක් නොවේ, ,? එදා බුදුහිමි දැසැටක් මිසදුට ආගම් පරයා උතුම් හේතුපල දහමයි මතුකලේ ,,! ආගමක කියන දැනුම හා නිවන් දකින උතුම් දැක්ම දෙකකි,, දැනුම පැවැත්මටයි, ,!! උතුම් දැක්ම නැවැත්ම හෙවත් නිවනටයි,,!! ඒ රාග දේස මෝහ බානෙන් මිදි නිදහස්වීමයි ,! නිබ්බානයි,,,,!! තේසං හේතුං තතාගතෝ ආහ යනු ඒ හේතු 3 යි, මේ යුගයේ පින්වත් සිරිධම්මා ලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ පහලවි නැවත පන පිහිටවු පුබ්බේ අනනුස් සුතේසු ධම්මේසු නම්වු උතුම් දහම එයයි,,!! එය අනුගමනය කර වර්තමාන මොහොතේ සිත පිරිසිදු කරගෙන මේ ජිවිතයේ නිවන් දකින්න මේ යුගයේ පෙරපින් ඇතිව හෙලබිමේ ඉපදුන දෙවි මිනිසුන්ට, ඉදිරිපත් කරන හේතුපල දහමට අභියෝග කිරීම අනුවන කමකි,, මානක්කාර කමකි,, සබ්බේ පෘතග්ජනා උම්මන්තකා කියා , එදා බුදු හිමි දේසනා කලේ යථාභූත ඥාන දර්සනයෙනි, , මෙය තේරුම් ගෙන අරිය උපවාදයෙන් හා සංඝබේදයෙන් මිදෙමු,,,!! එදා බුදුබන අසා මගපල ලැබු බුද්ධ ශ්‍රාවක අපේ මුතුන් මිත්තන් ආශ්චර්‍ය අත්භූත නයි, දල තියෙන යක්ඛු බවට විකුර්ති කර අරිය උපවාද කරගැනිම අපරාධයකි,, !! ජයරත්න පතිරාරචී මතතා සෙල්ලිපි කියවා මතුකරන්නේද හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මැතිතුමා මතුකල හෙලබිමේ සිව්හෙලයේ ජම්බුද්දීපයේ බෞතික පින්බිමේ පරම සත්‍යයි, ඒ පෙර සංසාර ගති පුරුදෙදෙනි , නවින විද්‍යාව හා පුරා විද්‍යාව , බුද්ධාගම , බෞද්ධ සාහිත්‍ය වැනි බෞතික දැනුම විද්‍යාත්මක, ප්‍රබන්ධ , තාක්ශනය එකතුකරගත් දැනුම් සම්භාරයකි ,!! ලෝකෙන් උතුම් මේ පින්බිමේ වසර 1800 ක සිට මේ දක්වා යමෙක් ආරාන්න්‍යයේ අසපුවේ ගස්මුුල්වල ප්‍රානයාම හුලන් ඇද ලැබු ධ්‍යානය චේතෝ විමික්තියයි,, එහි ප්‍රඥාවිමුක්තිය නම් නිවනක් නැත, නි ඛාය යනු 36 ක් වු කායේ කාය ච චක්කයෙන් මිදිමයි,,,! ඒත් අද මාගධි බුද්ධ භාශිතයේ වචන පදපරමව යොදා බෞතිකව අටවගත් ආගමක නිකායකට කොටුවි හිසරැවුල් මුඩුකර, සිල්වතක් දරා පිරිවනක විශ්වවිද්‍යාලක උපාධි පශ්චාත් උපාධි ලබයි, බුදුහිමි නච කිංචි ලෝකේ උපාධියති යනු වෙන් දේසනා කලේ , ඇස ,කන ,නාසය, දිව කය ,මනින් , භාහිරින් දකින රූප , ශබ්ද , ගන්ද , රස, පහස හා මතක සිතුවිලි උපාදානයකර මගේ කරගන්න කිසිවක් තමාට කැමතිසේ පවත්වා ගතහැකි නවත්වා ගතහැකි කිසිවක් මිහිපිට නොමැති බවයි, ඒත් අද උපාධි ලබා රැකියා කරමින් , පිරිකරට , මුදලට බන කියමින් ලාභ පර්‍යේසනය කරන අස්සුතවත් පෘතග්ජනයින් සද්ධම්ම ප්‍රතිරූපකයින් පුබ්බේ අනනුස්සුතේසු උතුම් දහමට ගරහන විට ඔවුන්ට සතර අපාය නිරය තමාම දායාදකර ගැනීම, විනා සුගති පැවැත්මක් වත් ඇත්තේම නැතිබව කාරුනිකව පෙන්වා දෙන්නේ මෙත් සිතිනි, ඒ ඔවුන්ට ගැටෙන්නට නොව සිතන්නට හා නිමෙන්නටයි,,!! උතුම් හේතුපල දහම හා එය මතුකල අරහතුන් වහන්සේට , හා එය අනුගමනය කරන අරියන් වහන්සේලාට හා ,නියාම ධම්ම වලට අභියෝග කිරීමම දුර්ලභ මනුස්සත්වය හා සුගති පැවැත්මද බුද්ධකල්ප 7 ක් තමාම කෙලෙසාගැනීමකි,, , ප්‍රඥාවන්තයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,!!! Siri dhesaye arutha,, හා bopitiye sadhaham pasala,, හා sadhaham akuwawa පරිශිලනය කරත්වා,,,!! 0714413521
මීට wada හොඳට කරමු අපි ආදරෙයි machan උඹලාta...
වස්තුලා.. පිලීස් පොඩ්ඩක් කල් අරං හරි කමක් නෑ හොඳ ස්ක්‍රිප්ට් එකක් දාමු. ජයවේවා
මේකේ සමාජයේ මේ දිනවල සිදිවෙන ලොකු අදහසක් දුන්නේ..ඉතාම ඉතා වටිනා Vedio එකක්..නමුත් ගොඩක් තරුණ දරුවන්ට සමාජ අත්දැකීම අඩු නිසා Vedio එක තේරිලා නෑ...
සිකා oba kelawa gatta putee 😪
Yakoo ...rata wenuwen pana dunna weruwanta kiyana namayan topi wagee eun jok 1 gattama un walawal walin nagitala sapa deii ballaooo ❤️❤️❤️⛔🚯️🚯️🚯️🚯️
@@hiru9995කාලීන මාතෘකාවලට ගහන්න ඕන විදියට ජෝක් එක්ක ගහන හැටි කලින් සගයගෙන් ඉගෙන ගන්න තිබ්බෙ සිකාට
❤️❤️❤️🥺❤️❤️❤️
තව හොද එකක් කරමු සිකාමයි යමු ඉදිරියටම
සිකා ඇත්තටම හොදටම මදි🤔🤔🤔
අනේ ලකාට කීයක් හරි දීලවත්
හරි හමං script එකක් ලියාගනිංකෝ