JBL 18' Inch 2226 Speakers🔊🎶 ⁣එක හොඳයිද? 🤔 කවුද මේක පාවිච්චි කරන්නේ...? 🇺🇸 ⭕ Oshi Lanka Sounds

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 93

  • @oshilankasounds5972
    @oshilankasounds5972  2 місяці тому +5

    පැහැදිලි Photos ටිකක් දාලා තියෙනවා විස්තර එක්ක. මේ පහල Link එකෙන් බලන්න 👇👇✅
    facebook.com/share/p/q4y3kATrt1BkLBti/?mibextid=xfxF2i

  • @express6468
    @express6468 2 місяці тому +7

    Original jbl එහෙම මාකට් වලට රිලීස් කරන්නේ නෑ.. jbl එකෙන් කොම්පැනි වලට copy විදියට කරන්න අවසර දෙන එක විතරයි කරන්නේ ලොකු මුදලක් අරන්. Original local කියලා එහෙම sound quality එකේ ලොකු වෙනසක් නෑ. තියන එකමදේ තමා speaker එක හදන්න බාවිතා කරන අමුද්‍රව්‍ය වල කොලිටිය වෙනස් වෙන එක විතරයි. Example එකක් කිව්වොත් කෝන් එක බැක් ප්ලේට් එක වගේ වොයිස් කොයිල් එක වගේ දේවල් තමා. පැවැත්මේ කාලය වැඩියි ඔරිජිනල් එකේ. නැතුව sound quality එකේ වෙනසක් නෑ ලොකුවට

  • @priyangikakumari2554
    @priyangikakumari2554 2 місяці тому +1

    සුපිරි අයියා ජයවේවා ♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan4016 2 місяці тому +1

    Video maru.. digatama karan yamu saho ❤❤

  • @DineshaKumari-q2c
    @DineshaKumari-q2c 4 дні тому +1

    Elakiri

  • @NeelKumara-b2q
    @NeelKumara-b2q 2 місяці тому +2

    Good digatama vidios karanna

  • @kavindumadhushan5440
    @kavindumadhushan5440 Місяць тому +1

    Jbl high copy ekda goda rcf speakerda hoda rcf thiyenneth high copy neda deken kokada hoda kiyannako

  • @cnetInc
    @cnetInc 8 днів тому +1

    සුද්දා ඕල ෆුල් රේන්ජ් නේ.වුෆර් වල ස්පීක් එක වටේට මහත රබර් බිඩින් එකක් වගේ එකක් එනව නේ.

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt Місяць тому +1

    අයියේ Sony mhc - v11 setup එකට හරියටම හරියන්නේ මොන වගේ speakerද

  • @Ri-jy7z
    @Ri-jy7z 2 місяці тому

    Mage amp eke watt 300 speaker 12inch ohms 8 Max W150 speaker wala amplifire ekan sepaker 4kata dila thinne voluem 60n eha wadi karama sound Quality adu wenne ai pls reply😢

  • @dimuthudasun5359
    @dimuthudasun5359 2 місяці тому +3

    ඕක indoor වලටනම් අව්ලක් නෑ. outdoor bin වලට low එකේ weight එක මදි

    • @oshilankasounds5972
      @oshilankasounds5972  2 місяці тому

      ❤️❤️

    • @virajgeekshow1000
      @virajgeekshow1000 2 місяці тому

      එලියෙ ගහන්න හොඳ මොන ස්පීකර් එකද මිත්‍රයා... ස්පීකර් නොම්බරෙත් ඕනි

    • @oshilankasounds5972
      @oshilankasounds5972  2 місяці тому

      @@virajgeekshow1000 P audio , RCF, Inkel , JBL, Byeama ,

    • @Sasanka.2
      @Sasanka.2 2 місяці тому

      rcflf18×451 ​@@virajgeekshow1000

  • @AsankaSandaruwan-oq9co
    @AsankaSandaruwan-oq9co Місяць тому +1

    dan kiyak wanwada spikar daka

  • @aryaasura
    @aryaasura 5 днів тому

    Jbl original double top 2ක් ලක්ස 12ක් වෙනව ඒකට විසදුමක් තමා ඉතින් හයිකොපි ස්පීකර්

  • @Yasindu-c3t
    @Yasindu-c3t 2 місяці тому +2

    අයියා කොහොමද sound වැඩ ඉගෙන ගත්තෙ ? 😊

    • @oshilankasounds5972
      @oshilankasounds5972  2 місяці тому +2

      පොඩි කාලේ ඉඳලාම ආසාව තිබුනා. හැමදේම හොය හොය තාම ඉගෙන ගන්න ගමන් 😊❤️

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 2 місяці тому +3

    අයියේ මගේ jbl බෆල් එකක් තියෙනව ...ඈම්ප් එකෙන් සද්දෙ වැඩි කලත් හරිම ෆ්ලැට් සවුන්ඩ් එකක් එන්නෙ...බේස් එන්නෙම නැති තරම්...ඒකේ පැසිව් crosover එකක් දාලා බේස් ස්පීකර් දෙකයි,මිඩ් එකයි,ට්වීටර් එකටයි දීලා තියෙන්නේ...crosover එක නැතුව ඈම්ප් එකට කෙලින්ම ස්පීකර් අමුනල බැලුවට කමක් නැත්ද..?ඈම්ප් එක 400w 4oms minimum තමයි ගහල තියෙන්නේ....low speaker දෙක අගල් 8 ,8oms තනි ස්පීකර් එක එක ඈම්ප් එකට දීල බැලුවට කමක් නැත්ද...?

    • @oshilankasounds5972
      @oshilankasounds5972  2 місяці тому

      @@dericksanjeewa7071 අවුලක් නෑ එහෙම දෙන්න. Sounds අඩුම කරලා ඈම්ප් එක On කරන්න. ටිකක් Volume Up කරලා බලන්න වෙනසක් තියෙනවා නම් Sounds එක සෙට් නම් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. Ohms ගාන එහෙම බලද්දි අවුලක් නෑ ඈම්ප් එකේ Minimum ohms 4 ne තියෙන්නේ ඒ කියන්නේ 8 Ohms කිසිම ප්‍රශ්නයක් නෑ

    • @oshilankasounds5972
      @oshilankasounds5972  2 місяці тому +1

      හැබැයි Twiter ස්පීකර් එක නම් ඈම්ප් එකට Direct දෙන්න එපා.. ඒකට Hice Condenser එකක් හරි Crossover එකක් හරි ඕන. නැත්නම් Twiter එක පිච්චෙ⁣යි. Woofer නම් අවුලක් නෑ වොට් ගාන ඈම්ප් එකට සෙටි නම්

    • @dericksanjeewa7071
      @dericksanjeewa7071 2 місяці тому +1

      @@oshilankasounds5972 ගොඩක් ස්තූතියි අයියේ....crosover එකේ අවුලක්ද ඈම්ප් එකේ අවුලක්ද කියල එතකොට බලාගන්න පුලුවන් නේද.?

    • @oshilankasounds5972
      @oshilankasounds5972  2 місяці тому +1

      @@dericksanjeewa7071 Crossovers eke aulak nm Sounds hodai. Amp eke aulak nam sounds wenasak wenne na.

  • @dilanmadhumall2693
    @dilanmadhumall2693 2 місяці тому +1

    Okema 15 speaker eka hodaida?

  • @Sltarget1
    @Sltarget1 2 місяці тому +1

    P audio 150 2226v3 speakers thiyenawada?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 місяці тому +2

    🐯

  • @maliyayootubchannel
    @maliyayootubchannel 2 місяці тому +1

    👍👍👍👍

  • @dilpahanmusicbeast-z5y
    @dilpahanmusicbeast-z5y 2 місяці тому +2

    Kiyada bro

  • @dilpahanmusicbeast-z5y
    @dilpahanmusicbeast-z5y 2 місяці тому +1

    Music sho walata ne

  • @judejanam7242
    @judejanam7242 Місяць тому

    12 hom bapel ekakata speker ekak kiyada aduma mokadda model eka jbl ekenma epa bajat aul

  • @jalonwatsica6315
    @jalonwatsica6315 2 місяці тому

    Jbl party box enneth original nemeida ethakota?

  • @asanthaanil6107
    @asanthaanil6107 2 місяці тому

    15" ganna thiyenawada .

  • @PiyalDissanayake-xm7qv
    @PiyalDissanayake-xm7qv Місяць тому

    ස්පීකර් තියනවාද

  • @dilpahanmusicbeast-z5y
    @dilpahanmusicbeast-z5y 2 місяці тому +1

    W Kiyada

  • @sanijageeneth3408
    @sanijageeneth3408 Місяць тому +1

    Aiye link walata yanna bane wp no eka danna

  • @cham8ndachamnida525
    @cham8ndachamnida525 2 місяці тому

    Gaana kiyada ganna

  • @zumrasameer5805
    @zumrasameer5805 2 місяці тому +2

    Price wedi

  • @lalithekanayaka1216
    @lalithekanayaka1216 2 місяці тому

    මයික් වර්ග විඩියෝ එක දාන්න

  • @rangaart1364
    @rangaart1364 2 місяці тому

    ජෝඩුවමද එකක්ද මේ ගාන බ්‍රෝ

  • @dilpahanmusicbeast-z5y
    @dilpahanmusicbeast-z5y 2 місяці тому +1

    Booper da

  • @NishanthaPrabath-s7f
    @NishanthaPrabath-s7f 2 місяці тому

    අඟල් 12 නැද්ද

  • @charakateco1118
    @charakateco1118 2 місяці тому +1

    2226 koheda 18 wenne😂

    • @oshilankasounds5972
      @oshilankasounds5972  2 місяці тому +1

      @@charakateco1118 මම වීඩියෝ එකේ සිංහලෙන් කියලා තියෙනවා මේකේ අලවලා තියෙන්නේ නිකන්ම Sticker එකක් විතරයි කියලා. ඔලුවට යන්න ඒක කිව්වේ ඒත් ඔලුවක් නැති එකම එකෙක් හරි ඉන්නවා කියලා ඔප්පු වුණා 🤷

    • @thusithayapa
      @thusithayapa 2 місяці тому

      ​​@@oshilankasounds5972 me speaker valata gahanna warga dekaka stickers enawa ewa kade speaker vikunana kenagen oni stickers illagannam puluvan..ova stickers eken speaker eka gana daganna ba stickers eka boruvak thanikarama..okeata gahala thiyenne 15" speaker ekk stickers eka..

    • @oshilankasounds5972
      @oshilankasounds5972  2 місяці тому

      @@thusithayapa ඒක තමා. මම වීඩියෝ එකේ සිංහලෙන් කිව්වා මේ ස්පීකර් වල ස්ට්කර් එකක් අලවලාතියෙන්නේ ඒක නිකන්ම ස්ටිකර් එකක් විතරයි කියලා

    • @zumrasameer5805
      @zumrasameer5805 2 місяці тому

      Price

  • @SurajChamara-z8u
    @SurajChamara-z8u Місяць тому +1

    Number eka danawada WhatsApp