Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙි අපරාධය කල පාපතරයො ඉවරම වෙිවා සාපම වෙිවා.අපාගතම වේවා අසරන මෙි සතුන් ගෙ රැකවරනය සැලසේවා😢
යහපත් ආත්ම බයවක් ලැබේවා ඇත් රජුනී 🙏💗
මේ අපරාධය කරපු එකාට හොඳක් වෙන්න එපා. බලධාරීන්ට ඇස් ඇරේවා එයයි එකම පැතුම.😢😢
වෙඩි තියපු එකාගේ පවුල් පිටින් විනාශ වෙන්න ඕනා ! දේව ශාපයට උදාසට ලක් වේවා ! 💥💣🔱🔥⚡🕉️
අනේ අහිංසක ඇත්පැටියා හොද ආත්මෙක ඉපදෙන්න ඔනේ 😢😢මේ අපරාදේ කරපු උන්ට නම් සාප වේවා .....
මන් බලාගෙන හිටියේ මේ ඇත් පැටියා පශු වෛද්‍ය කණ්ඩායමට බේරා ගන්න පුළුවන් වෙයි කියලා ..අවාසනාවක මහත ඇත් පැටියා අවසන් හුස්ම හෙලනවත් දකින්න ලැබුනනේ.හරිම දුකයි..අලි ඇතුන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා වන හානි වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටත්..මේ විනාශවී යන අලි ඇතුන් ආරක්ෂා කරගැනීමටත් වත්මන් වනජිවී භාර ඇමති ඇතුලු රජයේ අවධානය ඉක්මනින් යොමු වේවා .. උපනූපන් කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා පැටියෝ ඔයාට 😢😢😢😢😢😢😢
ජිවිතේ කවදවත්ම මෙි වගේ දුක්ක දෙන්න එපා සත්තුන්ට
බඩේ අවුරුදු 2ක් තියාගෙන පුදුම දුකක් විදල මෙලොවට බිහිකරල මිනිස්සු වේශයෙන් ඉපදිලා ඉන්න රාක්ශයො ඒ ජීවිත විනාශ කරනව, උන්ට ආත්ම ගානක් පටිසන් දෙන්න ඕනෙ මේ ආත්මෙත් එක්කම 😢😢😢😢😢😢
සතුන්ට හිංසා කරන උන්ට හොදක් වෙන්නේපා
පව් අප්පා.තිරිසන්නු වෙඩි තියන්නත්,ඒව හොය හොය වන ජීවී එක බෙහෙත් කරන්නත්.ඕක කරපු එකාට වතුර උගුරක් ගිලින්න බැරි වෙන්න කටටම වෙන්න ඕන.
මේ අහිංසක කයට කරපු අපරදෙට කරපු උන්ට හෙන හතම වැදිලා මක බැවිලා යන්න කියලා දෙවියන් ගෙන් ඉල්ලනවා .. ඇත් රජුනි නිවන් සුව ලැබේවා ඔබට
Ane දෙයියනේ ...😢😢😢 mage husma නතර una wage mata denune දෙයියනේ ....😢😢😢 ඊළඟ aathmayedi me wage paapatharayan laga ipadenna nolebewa petiyoo ...🙏🙏🙏 නිවන් සුව ලැබේවා ....!!!🙏🙏🙏😢😢😢😢
Apith bala hitiya me patiya suwa wenakam.godak wedana widinawa dakka. Oba samata awastawak nadda Alinta me wela thiyena asadarana Rajayata idiripath karanna.
හරිම දුකයි මේව දකිනකොට මේවාට විසදුමක් ඉදිරියේදීවත් ලැබෙයිද ඇස් ඉදිරිපිටම සතුන් මිය යනවා
විසදුම් ගෙන්න උත්සහ දරනවා
අනේ පව් දෙයියනේ මේ අපරාධය කරපු උන්ට සාප වෙනවා කාළකණ්ණි 😔 යහපත් ආත්මයක් ලැබේවා මැණික 🙏 මේ වගේ වේදනාවක් විදගෙන ඔයා මෙච්චර දවසක් හිටපු එකත් පුදුමයි රත්තරනේ😢😢
අයියෝ දෙයියනේ ඒකනම් බලන්න බැහැ 😭😭😭පවුකාරයෝ කරන පවු වැඩ මොනතරම් වේදනාවක් විඳලද මැරැනේ 😭😭😭
අනේ... සසරෙ කිසිම දවසක මෙවන් දුකක් කිසිම සතෙකුට විඳින්ඩ නොලැබේවා...! සියලු සත්වයෝ සැපයෙන් සැපයටම පත්වේවා...! මටනම්හ රිම අමාරුයි එයා විඳපු වේදනාව ගැන හිතට දරන්ඩ... හයියෙන් අඬන්ඩ හිතෙන තරමටම ඒ අන්තිම මොහොත වේදනාකාරී වුණා...! කොයිතරම් පව්ද දෙවියනේ... ඔයාට නපුරුකම් කරපු මිනිස්සු හිටිය ලෝකෙම, ජීවිත කාලයම ඔයාව සිහිකරන අයත් ඉන්නවා. මට නම් ඔයාව කවමදාවත් අමතකවෙන එකක් නැහැ මගෙ ඇත් පැංචෝ... මේ ජීවිතයේ මම යම්තාක් පිං රැස්කලාද ඒ සියල්ලම ඔයාට අනුමෝදන්කරමි, අනුමෝදන් වේවා...! සැපයම ලැබේවා...! සුගතියම හිමි වේවා...! මේ සසර ගමන තුළ දුක් විඳින ඔයත් මාත් ඇතුළු සියලු සත්වයන් හටම, ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!!🙏🙏🙏
❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘🐘🌏
Aya godak vedawuwa paw
Oya aparadaya karapu akat athi othana henama gahanna ona unge lamaitat akka
අනේ රත්තරන්
අනේ.අහිංසක සත්තු මෙ.අපරාධය කරපු එවුන්ට හොදක්නම් වෙන්න එපා
Paw deiyane... 😢😢
😢😢😢
Mestata ta wede tibbat kalakanni tirisanata henagahana mere na ona
මේ අර කට තුවාල හිදපු කෙනාද...😢😢😢😢
😢😢
Vedi thiyapu ekage daruvoth akale marian uta me pavata vipaka lesa
ඔය වගේ පැටවු උඩවලවට ගෙනියලා ප්‍රතිකාර කරන්න බැරිද ?😢
Bahat karata vitharak made kanna beri nisa akatat piliyamak karanna tibba kema netinisa mehema wenna athi
Ane pau deviyani
😮😲😱🐘💥💢🔫Maywa karana unta 🌩️🌩️⚡🔥gahapan. A ahinsaka sathun wedina duk, waydana, koi tharam da.. Pau!!? Thawa Kochara kalayak jiwath wena kenek da!? Shakthimath hithak athiwa waydi wadilath ewasagena jiwath wena koitharam hitiyada. Muladima ayata Beheth kalanam..? 😱🐘😏🤔💔💔💔💔🙏🙏💐💮🌸🏵️🌺🌼🐘🙏
😢😢😢😢💔💔💔💔
ලංකාවේ නම් ඉපදෙන්න එපා
මද්ද වැටුන අලි පැටියට මොකද උනෙ
ගල්ගමුවේන් ගිහින් වගෙ ඒ රංචුව
Sanipa wenakan balan hitiya😥😥
😢😢😢😢😢
Eda ara video ake akaparata ali kalabala wela duwanne meyata weduna wedipara nisada danne
නැ අලි වෙඩිල්ලක් දැම්මේ, එදා වෙඩි වැදුනනම්, මෙච්චර දවස් ජිවත් වෙන් නෑ
මේයාව කැලෙන් එලියට අරගෙන ගිහින් ප්‍රතිකාර කරන්න තිබුනා
ඔව් තනිවෙලා හිටියෙ, නමුත් අපෙ රටේ අදාල අයථන වල ඉහළ පුද්ගලයින් අවදානය අඩුයි සංවේදි නෑ. තැපැලෙන් වැඩ අවසරයක් ගන්න කල් යනවා
ඒ වගේ දෙයකට අපෙ වියදමින් මැදිහත්වෙලා කරන්ඩ බැරිද...? ඒ කියන්නෙ එයාව අඩුම තරමින් අදාල තැනකට ගෙනියන පහසුකම්වත් හදලා දෙන්ඩ රජය අවස්ථාව දීලා නැද්ද...? මම මගෙ පොතේ තියන හැමසතේම හරි වියදම් කරලා සනීප කරගන්නවා. මේ වගේ අහංසකයෙකව වේදනාවෙන් ගලවලා , පාරට වැටුණත් සැපයි අනේ...
Karapu ekage kate panuwo ghala marenna one😪😡😡
පොඩි දරුවෙක් වගේනෙ අප්ප ඇයි මිනිස්සු මේ තරම් තිරිසන් ඇස් වලට කඳුළු එනව මට දරාගන්න අමාරුයි
😭😭😢😢😢😢😢😢😢😢😥
😢😢😢😢😢😢😢😢
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මෙි අපරාධය කල පාපතරයො ඉවරම වෙිවා සාපම වෙිවා.අපාගතම වේවා අසරන මෙි සතුන් ගෙ රැකවරනය සැලසේවා😢
යහපත් ආත්ම බයවක් ලැබේවා ඇත් රජුනී 🙏💗
මේ අපරාධය කරපු එකාට හොඳක් වෙන්න එපා. බලධාරීන්ට ඇස් ඇරේවා එයයි එකම පැතුම.😢😢
වෙඩි තියපු එකාගේ පවුල් පිටින් විනාශ වෙන්න ඕනා ! දේව ශාපයට උදාසට ලක් වේවා ! 💥💣🔱🔥⚡🕉️
අනේ අහිංසක ඇත්පැටියා හොද ආත්මෙක ඉපදෙන්න ඔනේ 😢😢මේ අපරාදේ කරපු උන්ට නම් සාප වේවා .....
මන් බලාගෙන හිටියේ මේ ඇත් පැටියා පශු වෛද්‍ය කණ්ඩායමට බේරා ගන්න පුළුවන් වෙයි කියලා ..අවාසනාවක මහත ඇත් පැටියා අවසන් හුස්ම හෙලනවත් දකින්න ලැබුනනේ.හරිම දුකයි..අලි ඇතුන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා වන හානි වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටත්..මේ විනාශවී යන අලි ඇතුන් ආරක්ෂා කරගැනීමටත් වත්මන් වනජිවී භාර ඇමති ඇතුලු රජයේ අවධානය ඉක්මනින් යොමු වේවා .. උපනූපන් කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා පැටියෝ ඔයාට 😢😢😢😢😢😢😢
ජිවිතේ කවදවත්ම මෙි වගේ දුක්ක දෙන්න එපා සත්තුන්ට
බඩේ අවුරුදු 2ක් තියාගෙන පුදුම දුකක් විදල මෙලොවට බිහිකරල මිනිස්සු වේශයෙන් ඉපදිලා ඉන්න රාක්ශයො ඒ ජීවිත විනාශ කරනව, උන්ට ආත්ම ගානක් පටිසන් දෙන්න ඕනෙ මේ ආත්මෙත් එක්කම 😢😢😢😢😢😢
සතුන්ට හිංසා කරන උන්ට හොදක් වෙන්නේපා
පව් අප්පා.තිරිසන්නු වෙඩි තියන්නත්,ඒව හොය හොය වන ජීවී එක බෙහෙත් කරන්නත්.ඕක කරපු එකාට වතුර උගුරක් ගිලින්න බැරි වෙන්න කටටම වෙන්න ඕන.
මේ අහිංසක කයට කරපු අපරදෙට කරපු උන්ට හෙන හතම වැදිලා මක බැවිලා යන්න කියලා දෙවියන් ගෙන් ඉල්ලනවා .. ඇත් රජුනි නිවන් සුව ලැබේවා ඔබට
Ane දෙයියනේ ...😢😢😢 mage husma නතර una wage mata denune දෙයියනේ ....😢😢😢 ඊළඟ aathmayedi me wage paapatharayan laga ipadenna nolebewa petiyoo ...🙏🙏🙏 නිවන් සුව ලැබේවා ....!!!🙏🙏🙏😢😢😢😢
Apith bala hitiya me patiya suwa wenakam.godak wedana widinawa dakka. Oba samata awastawak nadda Alinta me wela thiyena asadarana Rajayata idiripath karanna.
හරිම දුකයි මේව දකිනකොට මේවාට විසදුමක් ඉදිරියේදීවත් ලැබෙයිද ඇස් ඉදිරිපිටම සතුන් මිය යනවා
විසදුම් ගෙන්න උත්සහ දරනවා
අනේ පව් දෙයියනේ මේ අපරාධය කරපු උන්ට සාප වෙනවා කාළකණ්ණි 😔 යහපත් ආත්මයක් ලැබේවා මැණික 🙏 මේ වගේ වේදනාවක් විදගෙන ඔයා මෙච්චර දවසක් හිටපු එකත් පුදුමයි රත්තරනේ😢😢
අයියෝ දෙයියනේ ඒකනම් බලන්න බැහැ 😭😭😭
පවුකාරයෝ කරන පවු වැඩ
මොනතරම් වේදනාවක් විඳලද මැරැනේ 😭😭😭
අනේ... සසරෙ කිසිම දවසක මෙවන් දුකක් කිසිම සතෙකුට විඳින්ඩ නොලැබේවා...! සියලු සත්වයෝ සැපයෙන් සැපයටම පත්වේවා...! මටනම්හ රිම අමාරුයි එයා විඳපු වේදනාව ගැන හිතට දරන්ඩ... හයියෙන් අඬන්ඩ හිතෙන තරමටම ඒ අන්තිම මොහොත වේදනාකාරී වුණා...! කොයිතරම් පව්ද දෙවියනේ...
ඔයාට නපුරුකම් කරපු මිනිස්සු හිටිය ලෝකෙම, ජීවිත කාලයම ඔයාව සිහිකරන අයත් ඉන්නවා. මට නම් ඔයාව කවමදාවත් අමතකවෙන එකක් නැහැ මගෙ ඇත් පැංචෝ...
මේ ජීවිතයේ මම යම්තාක් පිං රැස්කලාද ඒ සියල්ලම ඔයාට අනුමෝදන්කරමි, අනුමෝදන් වේවා...!
සැපයම ලැබේවා...!
සුගතියම හිමි වේවා...!
මේ සසර ගමන තුළ දුක් විඳින ඔයත් මාත් ඇතුළු සියලු සත්වයන් හටම,
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!!🙏🙏🙏