Issara baya saudi enna dan baya Kuwait enna math inne saudi gedaraka ithin mata me gedara mage gedara wage eth man godak parissamata thama wada karanne thamanege araksawa thaman sathui Budu saranai siyalu denata❤
ekanam aththa malli koi kaata unath meweni siddiyak wenna eaheti welawak yanne ne kauru koi mohothe mona vipathak weida kiyala katawath kiyanna be kohedi ho paeak kara athnam ea papa karmaya apa visinma gewaa demiya yuthuii
mama inneth kuwet ake. Lamayek bala gannawa. Janawari 24 malaya watuna putuwen. Lamayata kisima aulak na aya tikak baya una witharai madam mage konden adda mata gahanna awa anith aya mukuth karanna dunne na. Kela gahuwa mata. Aliwenna kalin mage athdeka kapanawa kiuwa. Mama dan godak bayen inne. Mata yanna denneth na 😔😔
අපේ.නැති.බැරි කමට රක්ෂාව කරාට හරිම කියයි දැනුවත් කරාට ස්තුතියි බුදුසරනයි සරණයි මල්ලි ඔයාට ❤❤❤
ඒක නමි ඇත්ත සහෝ..ඔයා මෙි දේවල් කියලා අපිව දැනුවත් කිරීමක්නේ කරන්නේ..ගොඩක් ස්තුතිය!..තෙරැවන් සරණයි!
ඒක නම් ඇත්ත මල්ලි මේ අරබි ගෙවල් ඇතුලෙ නිතර නිතර ආරවුල් ඇති වෙනවා නම් ඒජන්සිය හෝ එම්බසිය දැනුවත් කරලා වැඩ කරන නිවස මාරු කරගන්න මොකද මේ අයට කේන්ති ගියම යක්කු වගේ අන්තිමට වැඩ කාරයගෙන් පලි ගන්නවා බලධාරීන්ට වැඳලා කියන්නම් 🙏🙏🙏🙏 මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරද්දි අනුකම්පාවෙන් උදව් කරන්න
Thanks Malli oya apiwa danuwath karanawata budu saranai oyata
බෙහෙවින් ඉස්තුති ජනතාව දැනුවත් කිරීම ගැනට ❤❤❤❤❤ බුදු සරනයි ඔයාට
මම ඉන්නෙත් Qeirwan වල මල්ලි අහනකොටත් බය හිතෙනවා ..බුදු සරනයි මල්ලි ..❤❤❤❤
තුනුරුවන් ගේ පිහිටයි
අපි හැමෝටම
ඇග හිරි වැටෙනවා
අහද්දිත්
දළදා .සමිදුගේ.පිහිටි ලැබෙිවා .පුතා .ඉදිරියේ වැඩ කටයුතු සාර්ථක වෙිවා
සියලුම දෙනා පරිස්සමෙන් වැඩ කරමු.
දැනුවත් කිරිම ටස්තුතියි
අනිවරයෙන්ම කාතවා අැත්ත බුදු සරණයි
Hamadama hamoma danuvth karanvta godak pin malli parsamen inna dive pehetai 🙏🙏🙏
පරිස්සමෙන් ඔයත් ඔය රටේ නීතිය අනුව ජීවත් වෙන්න ,පරිස්සමෙන් බුදු සරණ යි
❤🎉🎉සුභ රාත්‍රියක් පපු අමාරු තියෙනවා එහෙම පරිස්සම් වෙලා තමයි ඉතින් හොස්ගලේ යයිද දන්නෑ🎉🎉❤😂😂අපේ මේවා අහනකොට ඇඟත් හිරි වැටෙනවා ඇත්තම ඇත්ත නෑ කවුද දැන් මේ වගේ මේවා හොඳ දැනුවත් කරන එක ලොකු දෙයක් මනුස්සමහරක් මේ එළියේ ඉන්න අයට එහෙම හැදෙන්නෙ සමහරක් අය ඉන්නවා ගෙවාල ඇතුලට කට්ටිය ගෙන්න ගන්නවා මිනිහෙක් මිනිස්සු ගෙන්න ගන්නවා අන්තිම බෙල්ලත් මිරික අදාල යයි ගොඩක් මේ හොඳයි මේ වගේ දේවල් දැනුවත් කරන එකකොච්චර දරන මිනිහෙක්ද තමන්ගේ බිරිඳව කපලා කුණුපාඩිය දාන්න කී සර් දාලා කොච්චර ධර්ම හිතක් ඇද දෙන්නට අයිතිං අර අසරණ දරුවෝ කාලකන්නියා ගිහින් ඉන්නං ඔයාට දෙයි පිහිටයින් වැඩක් ස්තුතියි🎉 ුභ රාත්‍රියක්
මුන්ට.මිනී.මරන.එක.එච්චර.දෙයක්.නෙමෙයි.මල්ලී.මේ.සත්තු.මරන..හැටියට.කාලකන්නි.පවු.ඉතින්.ස්තූතියි.මල්ලී.ඔයාට❤❤❤❤❤❤❤
බුදුරජාණන් වහන්සේගේ අම්මගෙ හු කපාගෙන කාපිය ලංකාවෙට පලයව් බංගලී එක්ක බුදියන වෙසියෝ
අයියෝ. මල්ලි. ඉපදීමක්. නොපතමි. මම. පින්. කරමු. සසර. කෙටි. කර. ගමු 😭🙏🙏🙏🙏🙏
එහෙම කියන්න එපා පින් කරලා ඇති නිසා තමයි මනුෂ්‍යය ජිවිතයක් ලැබිලා තියෙන්නෙ වෛර කරන කෙනෙක්ට වුවත් මෛතිු කරන්න හැමදේම අනිත්ත්‍යයයි අහෝ දුකකි මක් කරන්නද 😭😭😭😭💔💔💔💔
මුන් මහ තිරිසන් බැටලු මිනිස්සු ..😭😭😭😭😭
Issara baya saudi enna dan baya Kuwait enna math inne saudi gedaraka ithin mata me gedara mage gedara wage eth man godak parissamata thama wada karanne thamanege araksawa thaman sathui Budu saranai siyalu denata❤
. ලංකාවේ කුවේට් සෞදි යවන එක නවත්තන්න..😢😢😢
Suba Davasak 🙏 Meva Ahanna Labenakota Waradi Karanna Kohomath Bayayi Ape Parissama Arakshava Apima Wagabala Ganna Ekama Thamai Visaduma👍👍👍 Idiripath Kalata Godak Sthuthiyi Bs Dp Allaha Deviyange Pihitai 🤲🤲🤲 Kuwait Sita Chandralatha
Ane ape aey හැමෝම parassamin inna හැමෝටම budu saranai alla davi phihiti❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන් කතාව ඇත්ත මල්ලි
❤❤😢😢😢 budu. Sarni. Malli
මාත් දවස් 5 ක් වගෙ කූවේට් හිටියා. විස්තර නම් මට ආදාල,නැහැ. නමුත් වටපිටාවේ රටවල් වෙන දේවල් දැනගෙන සිටිම හොදයි. තැන්කියු bro.
Aththa katawa ow hitak papuwak nati Jatiyak tamai apith Kuwait tamai inna api tah baya hitanawa istuti oba tumata danuwath karata taruwan saranai 🙏🙏
ඔයා තියපු කතාව අහනකොට දුක හිතෙන කතාවක් ❤❤❤❤❤❤❤❤
ekanam aththa malli koi kaata unath meweni siddiyak wenna eaheti welawak yanne ne kauru koi mohothe mona vipathak weida kiyala katawath kiyanna be kohedi ho paeak kara athnam ea papa karmaya apa visinma gewaa demiya yuthuii
Budu saranaiii Malli
😢😢😢😢😢 මෙි අරාබියේ ජිවත් වෙන අපටත් හරිම බයයි .😮 මහාම දරැණු ජාතියක් .ඉස්තුතියි .පරිසමෙන් ඉන්න බුදුන්ගේ අපේ අයට
Thanks so much news
Hamoma parissamen inna dan ma rata wala jeewithe gewana eka harima bayai hamotama allha davi phitai ❤
Malli budu saranai kathawa balann ba oyata alla deavi pihetai Malli
God bless you ❤🙏🏻
Ane malli mewa daddi oya godak parissamen inna parissamen inna
😥😥😥😥😥😥😥bs aiya
👍👍👍👍👍
Budu saranai malli
Thanks. Mali. Oyata. Danuwath. Karata
😢😢😢😲😲
ඇත්තටම..බයකුත්..හිතෙනවා..හරිම..දුකයි..මල්ලියො..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂. මේ..වගේ..දෙවල්අපට..අහන්න...දැයි.. ඉපදුනේ...😂😂
ඔය සතුටද දුකද 🤔🤔
😁@@KanchanaEdirisingha-b1r
තෙරුවන් සරණයි මල්ලී❤❤
තෙරැවන්සරනයි
Mama enne Saudi Arabia wala mama enna gedarath ehema thama randu ane,,mona karannda puduma dukak vidinne karanna deyak ne,,masa 6k thiyanawa ekath vidinawa 😢😢😢,,,harima napuru minissu 😢😢😢,,,, budu saranai Siyaluma Denata,,,,❤❤❤
E miniha tani tirisanek ane rattharan malli mewa ahanda labana api pau karayo malli oyatq b s❤❤❤❤❤
අනෙ පුතෙ අපෙඅසරනකමට අපෙමෙපුන්ච් කෙල්ලො රටයනව මගෙකෙල්ලත් ගියා එගියාට අපෙහිත්වල ගින්දර දෙයක් උනාම එජ්න්සිත්නැ තානාපති කාරයලත්නැ අන්තිමේ අපට දරුවත්නැ ඉන්නතැන්නැතිනිසා අපෙලමයි රටයනව එ හෙකටහිරඋනාම කාටදුකකියන්නද පව් අසරණ දරුවො සමාජයදැනුවත් කරන වටඔයාටගොඩක්පිං😢💕
Theruwan.saranai. oyata
🌷❤🤲🙏👍👍
Meka unea meta kalin MN baluwa parana ekak meka
ඔව් මේක පරනයි අද තමා නඩුව අවසාන වෙලා තීන්නේ මගේ හිතේ ..
❤❤
එක නන් අැත්ත බය හිතෙනවා දැන් කුවෙටිවල❤
❤❤😮😮😮😮😮
බුදුසරණයි මල්ලි පරිස්සම්ව්න් ඉන්න
❤😢😢😢
Api inne itali wala me minissu agata atak watt tiyanna❤
👍👍👍👍👍🙏🙏🙏🙏🙏
පවි අහිංසකී😢😢
❤❤❤❤❤❤❤❤❤
🙏❤️❤️😪😪👍
😮😮😮
😢😢😢😢😢
mama inneth kuwet ake. Lamayek bala gannawa. Janawari 24 malaya watuna putuwen. Lamayata kisima aulak na aya tikak baya una witharai madam mage konden adda mata gahanna awa anith aya mukuth karanna dunne na. Kela gahuwa mata. Aliwenna kalin mage athdeka kapanawa kiuwa. Mama dan godak bayen inne. Mata yanna denneth na 😔😔
😮😮
🎉🎉🎉
😢😢😢
😔😔😔😔🙏🙏🙏🙏🙏🙏
Tanks මල්ලි bs
👍
🎉👍❤
AhNna ba malli b.s❤❤
Matah ada harima dukai me gadara anith Kanata gani gahala mama dakka ne 😢🙏🏿🙏🏿budu.saranai siyaluma danatama
Koheda oyala kuwet
😢😢😢😢😢😢😢😢😢
😢😢😢😢
❤❤❤❤❤❤.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
🙄🙄🙄👍👍👍😂😂😂👍👍👍
God bless you
සුබ උදැසනක් වේවා බුදුසරණයි
Suba dawasak wewa danuwath karata pen b.s
❤❤❤❤අ නෙපවු
❤❤❤❤❤❤❤
❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤
🙏🏻🙏🏻😭😭😭👍🇱🇰
🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Ane ammo😅😅😅
❤❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
සිංහල බොවුද්ද කාන්තාවන් මැදපෙරදිග වහාල් රැකියාවලට යැවිම අනිවාර්යයෙන්ම තහානම් කරයුතුයි
Man danna aiya kenek kuwet jahara wela eya merila hariyata kiyanna denna eya merilada maralada kiyanna oyata puluwanda e gena tikak hoyala kiyanawada lankawe eya rajangene kenek den sathiyak vithara wenawa ane kiyala qwe
😮😮😮😮😮😢
🇸🇦🇱🇰❤️❤️❤️🌹🌹🌹👍👍
අනිච්චාවත සංකාරා උප්පාද වයදම්මිනෝ කියලා තමයි කියන්න වෙන්නෙ හැමදෙයක්ම අනිත්‍යයයි 🙏🙏🙏🙏
Maha තිරිසන් මිනිහෙක් ne , oyata thunuruwange පිහිටයි.
Aiyoo
කියන්න දෙයක් නැහැ මල්ලි තමන්ගෙ ආරක්ෂාව තමන් බලා ගන්න ඕන .
Ammoooò..ahamada😢😢
🙄🙄🙄😮😮
Khomada ma waga dawal karanna nada oyata malli bs
😭😭😭😭😭😭😭
Aiyo
Obatumath.bs.yasupihitai