සිව්වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය 1994 නොවැම්බර් 12

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 159

  • @nilangadias281
    @nilangadias281 3 місяці тому +54

    මේකේ කමෙන්ට්ස් දකිද්දි හිතෙනවා අනුර සහෝදරයා මෙහෙමවත් දින්න එක කොච්චර දෙයක්ද කියලා .එහෙනම් අහගනිල්ලා මෙයාගෙ කෙරුවාව.....
    1. රොස්මීඩ් වලව්ව හෝටලයකට කුලියට දීලා මහජනතාවගෙ බදුමුදලින් නිදහස් චතුරශ්‍රයේ සුඛෝපභෝගී නිවසක වාසයකරයි.
    2. විජයගේ ඝාතනය සෙවීමට යෙදු කොමිසම අතරමග නවත්වයි .හේතුව ඒ ඝාතනයට ඇයගේ සමීපතමයන්ගෙ නම් තිබීම.
    පලාත් සභා චන්දෙ ඉලක්ක කර ජයසිකුරු මෙහෙයුම ආරම්භ කිරීම හා ජයසිකුරු මෙහෙයුම ඉතාම අසාර්ථක එකක් වීම හා සෙබළුන් දහස් ගානක් මියයෑම.
    3. මැතිවරණ ඉතිහාසයේ දූශිතම මැතිවරණය වූ වයඹ මැතිවරණය මැය විසින් පැවැත්වීම. විරුද්ධ පක්ෂයේ කාන්තාවක නිර්වස්ත්‍රව පාරෙ ඇවිද්දවීම.
    4. කුමාර් පොන්නම්බලම් වෙඩිතබා ඝාතනය කිරිමට බැද්දගානෙ සන්ජීව යොදා ගැනීම.
    5.පාතාලයේ බැද්දගානේ සංජීව ඇගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙස බදවාගැනීම.
    6. රාජ්‍ය දේපළ වැඩිමප්‍රමානයක් ඇගේ රාජ්‍ය කාලයේ විකුනා දැමීම , රාජ්‍ය ආයතන ගනන 64 ක්
    -ශ්‍රී ලංකා රක්ශන සංස්ථාව
    - එයාර් ලංකා
    - ස්කාගාර සංස්ථාව
    - තෙල් හා මේද සංයුක්ත මන්ඩලය
    - වරායෙ ජැටි දෙකක්
    - ජනවසම
    - ගලදාරි හෝටලය
    ලංකා ගමනාගමන මණ්ඩලය
    තව ගොඩායි. මතක නෑ.
    7 . නගර සභා බෝම්බය ඇගේ නිර්මාණයක් . ජනාධිපතිවරණය පරාජය වෙන බව දැනෙගෙන ඇය විසින් කල දෙයක්.
    8. චන්ද්‍රිකාගෙ සහ සනත්ගේ සම්බන්ධය වාර්තා කල මාධ්‍යවේදීයාට මරන තර්ජනය කිරික හා අවසානයෙ මරා දැමීම.
    9.ඉඩම් සංවර්ධනය අමාත්‍යාංශයට අයස් වෝටර්ස් ඒජ් ඉඩම ඇගේ හිතවතෙකු වන රොනි සිල්වාට ලබාදීම සහ අවසානයෙ වාසු විසින් නඩු කියා එය රජයට ආපඩු ලබා ගැනීම.
    10. දෙවෙනි ධූර කාලය අවසන් වීමට මාස තුනක් තිබියදි ප්‍රවාහන අමාත්‍යාංශය ෆවුසිගෙන් ලබා ගෙන ලංගමයට බස් රත 2000ක් නය පදනම මත ලබා ගැනීම.( බස් රත විස්සකට එක් බස් රතයක් නොමිලේ ලබාදීම මගින් බස් රත සීයක මුදල් ඇගේ ලන්ඩන් ගිනුමට බැර කිරීම.)
    11. රෑ තිස්සෙ බීලා බීල දහවල් වනතෙක් නිදාගැනීම නිසා උත්සව පැය ගනන් ප්‍රමාද කිරිම හා ඇගේ ප්‍රමාදයෙන් ගුවන් ගමන් සේවා පැය ගනන් ප්‍රමාද වීම.
    ලියන්න තව තියෙනව. මෙයාගෙ තරම තේරුම් ගන්නමේ ටිකත් ඇති.
    ඒ හින්ද මේකෙ වැලලෙන්න එපා මෙයා ගැන දැනගන්න වික්ටර් අයිවන්ගෙ චෞර රැජිණි පොත හොයන් කියවන්න.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 місяці тому +1

      අපොයි ඔය සීන් අපි දැනගෙන හිටියා....

    • @bossman4130
      @bossman4130 3 місяці тому +2

      අනේ අනේ පුතා😂 චන්ද්‍රිකා ජනාධිපති වුණාමත් වාහන ප්‍රදර්ශනය තිබ්බා😂 ගෝඨාභය ආවෙත් තනි කාරෙකේ😂 ඕවා රඟපෑම්😂

    • @nilangadias281
      @nilangadias281 3 місяці тому +1

      රඟපෑම් දැකලා හුගාක් අයට මේවත් රඟපෑමක් වගෙ පෙනෙයි. ඒ උනාට ඒ අය භාවිතයෙන් පෙන්නලා තියෙනවා . අපි දැකලත් තියෙනවා . කෝටි ගනන්වලට විකුනන්න පුලුවන්කම තිබුනා මන්ත්‍රීකම . එහෙම කලේ නෑ . අනික ඔය වාහන පාවිච්චි කරපු මිනිස්සු එවා නවත්තලා ගියා මිසක් කියලා නෑනෙ බාරදෙන්න කියලා . ලේකම්ලා හතරයි මාරු උනේ. අනිත්වා මුකුත්ම උනේ නෑ. ඔය වාහන ලේකම්ලා මාර්ගයෙන් ඇමතිලාගෙ , මන්ත්‍රීලගෙ පවුල්වලට , උන්ගෙ හෙන්චයියන්ට දීපුවා. ඒකයි බාරදෙන්න උනේ. වෙන දේශපාලන පක්ෂයක් බලයට ආවානම් ඔය විධියට කරන් යනවා. අපි දන්නෙත් නෑ මෙහෙම වාහන සංචිතයක් තියෙනවා කියලා .

    • @nilminipeiris1093
      @nilminipeiris1093 3 місяці тому

      😂😂😂😂😂😂​@@nilangadias281

    • @hiruu2630
      @hiruu2630 3 місяці тому

      ​@@bossman4130බලහන් ගිහින් ගෝටගෙ දිවුරුම් දීමේ උත්සවේ එතකොට ඔයාට තේරෙයි අනුරගෙයි ගෝටාගෙයි වෙනස

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t Місяць тому +1

    ❤jaya veva ape anura janadi pathi thumata hama paththenma siyata dahasvvarayak vatinava❤❤❤❤❤❤❤❤❤❤

  • @sudarshaniweerasinghe6826
    @sudarshaniweerasinghe6826 Рік тому +65

    කවුරැ මොනා කිවුවත් එයත් අම්මා කෙනෙක්...රාජ්‍ය සේවිකාවන් ගේ ප්‍රසූත නවාඩු වැඩි කරේ දරැවට මව⁣ගේ රැකවරණය ලබාදීමට ....respect ...

    • @AmilaPethum-bq4ww
      @AmilaPethum-bq4ww 7 місяців тому +1

      ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය

    • @anupriyanthi9628
      @anupriyanthi9628 3 місяці тому +1

    • @manjalamelani8910
      @manjalamelani8910 3 місяці тому +2

      Ethakota private sector eke ammala ammala nemei da

    • @Iloveaviation-bs1ew
      @Iloveaviation-bs1ew 3 місяці тому

      ​@@manjalamelani8910 ammo Moda kama😂

    • @TraditionalWorld-j9l
      @TraditionalWorld-j9l 3 місяці тому +1

      ගොඩාක් පිං.. මගේ පුතාට මාස 11න් මං වැඩට් ගියේ.. එකෙන් පුතාට මව්කිරි ටික අවශ්‍ය විදියට දෙන්න් පුලුවන් වුනා

  • @NandaHewage-ri6pi
    @NandaHewage-ri6pi 3 місяці тому +13

    චන්ද්‍රිකා මැතිනිය පාසල් දරුවන්ට ඉන්ග්‍රීසි අධ්‍යාපන ය හය වසරේ සිට ආරම්භ කළා එයින් ඉහල ප්‍රතිපල ලබා ගැනීමට දරුවන් ට හැකිවුනා ස්තුතියි එතුමියට

  • @palkumburechandima545
    @palkumburechandima545 3 місяці тому +50

    2024 වෙද්දී අපි කොච්චර ඉදිරියට ඇවිද්ද කියලා හිතෙනවා. මේ කෝලං දිහා බලනකොට.... 😇😇

    • @bossman4130
      @bossman4130 3 місяці тому +1

      ඔබ දන්නවද මෙතුමිය ජනාධිපති වුණාමත් වාහන ප්‍රදර්ශනයක් පැවැත්වුණා😂

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 Місяць тому

      මෙයත් හොරු අල්ලනවා කියලා තමයි බලයට ආවේ.අන්තිමට හොරු මෙයාව අල්ලගත්තා.😂😂😂

  • @NiloshanaKulathunga
    @NiloshanaKulathunga Місяць тому +2

    මොනා උනත් හරිම ගාම්බිරයි.. ❤

  • @AjithGems
    @AjithGems 4 місяці тому +3

    mama godak kemathi methumiyage katahadata. mage jivithe godak mathakayan atharata yanawa me katahada ahenakota. thank u

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 3 місяці тому +44

    අනුර ඔය බොරු වියදම් පුරසාරම් මොනවත් කලාද ජනතා වගේ බදු මුදල් ඉතිරි කරලා දුන්න

    • @bossman4130
      @bossman4130 3 місяці тому +1

      ගෝඨාභයත් ඉස්සර තනි කාරෙකේ ආවේ😂 අපි නොදන්න ජෙප්පො 😂

    • @shashediri544
      @shashediri544 3 місяці тому +1

      ඉතින් අනුර සහෝදරයට කියන්න නිල වාහනේ නැතුව foot cycle එකේ යන්න ,වේල් 3නොකා වතුර විතරක් බොන්න , ලය්ට් නැතුව ඉටිපන්දමෙන් රෑට ඉන්න කියල .UN එකට යන දවසට plane එකේ නොගිහින් පහුරකින් හබල් ගාල USA යන්න කියල .එතකොට තව සල්ලි ඉතුරු වෙනවා😂😂😂 .

    • @Desh_Nor
      @Desh_Nor 3 місяці тому

      ​@@shashediri544 එහෙම යන්න තිබ්බා. පොනිලා වගේ මිනීමරුවෝ නැත්තං😂

    • @slvillageboy8622
      @slvillageboy8622 3 місяці тому

      @@bossman4130 මූ කාට හරි කඩේ යන එකෙක් ,, තවමත් වහල් බැවින් මිදිලා නැහැ , උබල වගේ උන් ඉන්නකල් රටකට සෙතක් වෙන්නේ නැහැ .

    • @ssap3717
      @ssap3717 Місяць тому

      punchi ammata hukana ekekta owwa one ne

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 3 місяці тому +22

    මෙහෙම වියදම් නොකරිම පිලිබදව අනුර සහොදරයා කොච්චර හිතෙනවා ද

    • @shashediri544
      @shashediri544 3 місяці тому +1

      ඉතින් අනුර සහෝදරයට කියන්න නිල වාහනේ නැතුව foot cycle එකේ යන්න ,වේල් 3නොකා වතුර විතරක් බොන්න , ලය්ට් නැතුව ඉටිපන්දමෙන් රෑට ඉන්න කියල .UN එකට යන දවසට plane එකේ නොගිහින් පහුරකින් හබල් ගාල USA යන්න කියල .එතකොට තව සල්ලි ඉතුරු වෙනවා😂😂😂 .

    • @hiruu2630
      @hiruu2630 3 місяці тому

      ​@@shashediri544නෑ එහෙම ඉන්න ඕනි නෑ එයා ජනාධිපතිතුමා. හැබැයි ඒ මනුස්සයා අනිසි ලෙස මහජන මුදල් පරිහරණය කරන්නෙ නෑ අනිත් ජනාධිපතිතුමන්ලා/තුමිය වගේ

    • @deepikathirimanna4381
      @deepikathirimanna4381 3 місяці тому

      Ane gobbayo kiyanade therum nogena kiyana dewal​@@shashediri544

  • @andyandy7194
    @andyandy7194 3 місяці тому +8

    එතැන වියදම් වුනු මුදලයී 2024 දිවුරුම්දීම ට වියදම් වන මුදලයී ලොකු වෙනසක් 😢😢😢

    • @bossman4130
      @bossman4130 3 місяці тому +1

      ගෝඨාභය පාර්ලිමේන්තුවට ආවෙත් තනි කාරෙකේ පුතා😂

    • @pramodyathilakarathna8267
      @pramodyathilakarathna8267 3 місяці тому

      @@bossman4130 Ekama comment eka dadaa methana welalenna hadanna epa bn. Uba kiyana ewa kawuda den ganan ganne.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 4 місяці тому +14

    මිනිමරූ පාලනය නැවැත්වීම ඇය කල දෙයක්

    • @nilangadias281
      @nilangadias281 3 місяці тому +4

      @@nalakanilantha8869 මිනි මරු පාලනය ඇය නැවැත්තුවේ නෑ. ආමර් විදියෙ බෝම්බෙට ප්‍රේමදාස සෙත්තපෝච්චි උනාට පස්සෙ තමයි එයා දේශපාලනයට ආවෙ පස්සෙ බැද්දගානෙ සංජීව වගෙ පාතාලය හුරතල් කරමින් ඇයට විරුද්ධ පාර්ශ්වය ලස්සනට දඩයම් කලා.

  • @l.perera6296
    @l.perera6296 9 місяців тому +9

    අද වගේ මතකයි මෙතුමියගේ ජනාදිපති දිවුරුම්දීම... මා හට එවකට අවුරුදු 13ක ලමයෙකි..

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z 5 місяців тому +17

    අපේ රටෙ හිටපු අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය බුදු සරණයි දිර්ඝායු වේවා සොදුරු මතකයන්🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @GeethikaKumari-u9g
      @GeethikaKumari-u9g 3 місяці тому

      idakin ubala nm

    • @hiruu2630
      @hiruu2630 3 місяці тому

      ඉක්මනට මැරියං

    • @deepikathirimanna4381
      @deepikathirimanna4381 3 місяці тому

      Mathakaya nam samahara ayata sonduru athi .samanya janaya hiti thenama. Apita unu sethak ne

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t Місяць тому

    Ape deyiyo anura❤❤❤❤❤❤❤dhuppathage deyiyo❤❤❤passa nalavana hamila ❤udin pudin ❤am bekan ❤vayin gana ❤❤ Sundayi mami❤mayinata rataduna tha gothami❤❤❤❤❤loku loku passalalahami❤❤❤ane appe berila anura getha yami❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t Місяць тому

    Me maha janathava nodanuvath kale meva karata dan kale kohomath meva hariyanne naaaa dan diyunu loke minissu samanabthavayata path vela inne dan mehema andu koranda giyoth minissu gahala pannannev dan kale hatiyata samanya minissu duppath minissu thama ovata hariyanne ova dan pennuvata vadak na 😂😂kohomath maha janathava pili ganne na ova pililayak vitharayi ❤❤❤dan kale hatiyata anura raja thuma raththarang ❤❤msha jana thavage deyiyo❤❤❤❤❤❤❤ape gedara inna ballath iggirisi dannava ❤dan kale iggirisiyen ratak ravattanda ba ❤❤❤❤anura janathi pathi thumage sing hala supiri❤❤❤❤❤❤❤❤❤❤

  • @pereraimesh5130
    @pereraimesh5130 Рік тому +9

    රට කාපු බේසිකයෝ තමා

  • @srimalkondage6161
    @srimalkondage6161 3 роки тому +6

    The most beautiful presidential swearing ceremony of sri lanka..💐💐

  • @hardinsciver5930
    @hardinsciver5930 11 місяців тому +5

    පවුල් පාලනය තමා ඇරියේ.

  • @JayathilakaPrasanna-cu3zb
    @JayathilakaPrasanna-cu3zb Рік тому +17

    ගෝත්‍රලන්තයේ විනාස යේ ආරම්භය

  • @shehanthilanka
    @shehanthilanka Місяць тому

    What ever said and done, she is speaking real Sri Lankan English here. No fake foreign accents and distinctively different from the Indian accent. නියම ශ්‍රී ලාංකික ඉංග්‍රීසි උච්චාරණයක්‌. Who ever wants to know what Sri Lankan English accent is, they should listen to her speeches.

  • @Desh_Nor
    @Desh_Nor 3 місяці тому +3

    වලවු මාන්නෙ බස්සගත්තනං ගොඩක් හොඳයි. වලපයයි ගොඩපයයි තියං මාන්නෙ අඩුකරං නෑ. මෝඩි

  • @KithsiriPerera-b8i
    @KithsiriPerera-b8i 3 місяці тому

    1978 - 1993 dakwawu prajathanthra wirodeewuth.,athi - bheeshanakari wuth., Ghana - andakariewuth yugaya awasan kala., Sri lankika janadhipathiniya washayen api obathumiyata apage ghawarawaneeya sthuthiya piliganwanawa.,ape mathrubhumiyata samma sambudhu saranaiy.,shree dalada samindu pihita aarakashawaiy semata sthuthie.,

  • @wissiongard4783
    @wissiongard4783 3 місяці тому +1

    What happen to the weapon ship
    Sunday times paper says that
    Ikbal authas is the written that article

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 4 місяці тому +21

    ලංකාවෙන් බිහිවුණු සාර්ථක ම ජනාධිපති .. අනිත් ඔක්කොම හොරැ.. දීර්ඝ ආයු වෙවා..

    • @AnthonyJoseph-wj4fu
      @AnthonyJoseph-wj4fu 3 місяці тому +3

      Ethokota AKD

    • @DilanMadhushankaKubalgodakanka
      @DilanMadhushankaKubalgodakanka 3 місяці тому +2

      Labba tamai

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 3 місяці тому +3

      දේශපාලනය නොදන්න අයට තමා😂😂😂

    • @UshaR.A
      @UshaR.A 3 місяці тому

      මෙයා අනිත් අයට සාපේක්ෂව හොරකම් කරල නෑ කිව්වත් හරි.. ඒත් මෙයාල ඔක්කොම හොරු රැක්ක.. වංචා චෝදනා නැත්තෙම නැ.. අනික සූරියකන්ද සමූහ මිනීවලවල් හාරල දෙශපාලන වාසි අරගෙන ඒ දෙමව්පියන් ට සාධාරණ නඩු විභාග දෙනව කියල ආවට පස්සෙ සාක්කි කාරයො නිහඩ කරල සිද්දිය යට ගැහුවා. පසුකාලීනව ආපු අයත් එක්ක බලද්දි නං සාර්ථකයි තමා

    • @niwanthikakulasinghe4590
      @niwanthikakulasinghe4590 3 місяці тому

      රජයේ ආයතන වැඩිම ප්‍රමාණයක් කුනුකොල්ලෙට විකුනුවේ මෙතුමියගේ කාලෙ .

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 3 місяці тому +4

    මේ අපේ රටේ එකක්ද..⁣ඉංගි්‍රසිෙයන් දිවුරුම්දිලා කත⁣ා කරන්නෙ..යකෝ මේක සිංහල අපේ රට...සිංහලෙන් කතා කරමු

  • @UwaisMuhammadh
    @UwaisMuhammadh 4 місяці тому +2

    I love her politics very much. Because no more theif when she was as a president

    • @Shenzie4321
      @Shenzie4321 3 місяці тому +4

      She was the thief 😂

    • @nilangadias281
      @nilangadias281 3 місяці тому +2

      @@UwaisMuhammadh ඔයා මොනාද දන්නෙ මෙයාගෙ දේශපාලනය ගැන. හොරකම් ගැන.

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 Місяць тому +1

    හොරකන් කරේ නෑ තිබ්බ හින්ද රටට වැඩකුත් කලේ නෑ

  • @ashan2000
    @ashan2000 11 місяців тому +3

    3:36 සනත් නේත 😪

    • @hardinsciver5930
      @hardinsciver5930 11 місяців тому +1

      ඌ parliment හිටියද.

    • @ashan2000
      @ashan2000 11 місяців тому

      ​@@hardinsciver5930 නෑ නෑ..
      චන්ද්‍රිකාගේ පුද්ගලික හේතූවක් නිසා එයා මෙතන ඉන්නේ 😌

    • @ashan2000
      @ashan2000 4 місяці тому

      ​@@hardinsciver5930නෑ...එයා ඒ වෙනකොට චන්ද්‍රිකාගේ මාධ්‍ය උපදේශක.. ජනාධිපති උනාට පස්සෙත් ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරක් ලැබුනා...😁
      මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනය කලේ ඔය දෙන්නගේ පෙම් පළහිලව්ව නිසා

  • @thusharamadhukaambagahage9732
    @thusharamadhukaambagahage9732 4 місяці тому +4

    She was a respectable lady who kept the dignity of the presidency.

  • @srimalkondage6161
    @srimalkondage6161 3 роки тому

    ❤❤❤

  • @Wasantha-el6vk
    @Wasantha-el6vk 6 місяців тому +13

    හරීම ලස්සන කාන්තාවක්

  • @dinendrisachintha
    @dinendrisachintha 3 місяці тому +1

    Okkoma hodai, sirisena genapu eken mata apama una..

  • @harshiramanayaka
    @harshiramanayaka 3 роки тому

    ❤🙏

  • @thambiaiahdanyah7306
    @thambiaiahdanyah7306 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 3 місяці тому

    මෙන්න දීව් රුම් දීම් ...සරලයි,, ගාම්භීරයි....

  • @rp8620
    @rp8620 3 місяці тому +3

    අපරාදේ 94 අපි දීපූ චන්දේ

  • @janakabandara5004
    @janakabandara5004 Рік тому +4

    වලව්ව සිංහල වචනයක් නොව දෙමළ වචනයකි. එහි අර්ථය මැද මිදුල් සහිත විශාල ගෙයක්. වලව්වල මේ දක්වා දෙමළ ජාතිකයන් මිස කිසිදු සිංහලයෙක් ජීවත්වී නැත. ශ්‍රී ලංකාවේ වලව් ආරම්භ වූයේ උඩරට දෙමළ රජුවරුන්ගේ ආක්‍රමණයත් සමඟයි. ඔවුන්ගේ දෙමළ නෑදෑ හිතවතුන් විශාල භූමි අත්කර දෙමින් වලව් සාදා ගැනීමට උදවි විය. ඒ අතර දෙමළ රජවරුන් විසින් සිංහල රදලයන් සමූල ඝාතනය කරන ලදී. ඒ වෙනුවට ද්‍රවිඩ රදල පැලන්තියක් වලව් සමඟ බිහිවිය.
    සිංහලයන් දිවි බේරා ගැනීමට කඳුකර භූමි වලට ගොස් පදිංචි වී බොහෝ දුක් කම්කටොලු විඳිමින් අද දක්වා ජීවත්වේ. ඔවුන්ගේ විශාල සාරවත් ඉඩකඩම් දෙමලුන්ගේ ග්‍රහණයට ලක්ව සියල්ල ඔවුන් විසින් මේ දක්වා භුක්ති විඳ ඇති බව ඉතිහාසය අධ්‍යනය කරන විට පහසුවෙන් වැටහේ.
    ද්‍රවිඩ වලව් පරම්පරාද 1800 ගණන් වන විට ක්‍රමයෙන් ක්ෂයවී ගොස් ඒ වෙනුවට ඉංග්‍රීසින්ගේ වහලුන් ලෙස පැමිණි කුල හීන මිනිසුන්ගෙන් සෑදුණු දෙමළ ජාතිකයන් විසින් සාදාගත් වලව් 1820ගණන් සිට පැවත එන බැව් මනාව වැටහේ. දැන් ඔවුන් සිංහල නමින් සිංහල භාෂාව කථාකරන සිංහල ඇදුම් අදින සිංහල ජාතිකයන් ලෙස ජීවත්වේ. ඒනිසා ඔවුන් කිසිවෙක් සිංහලයන්ගෙන් වෙන්කර හදුනා ගැනීමට නොහැකි නමුත් සිංහල ජාතිකයන්ට ඉතා කෘෘර ලෙස පීඩාකරමින් ජීවත්වේ. සිංහලයන්ගෙන් බලහත් කාරකරමින් හා මරා දමමින් ඔවුන්ගේ ඉඩකඩම් හා වස්තුව කොල්ලකා ඇත්තේ සිංහලයන් ඔවුන්ගේ ජාතියේ අය නොවන (තමන් ද්‍ර විඩයන් නිසයි). සිංහලයන් කිසි විටක එම ද්‍රවිඩ ජාතිකයන්ට හෝ අනෙකුත් සිංහලයන්ට කිසිදු පීඩාවක් මේ දක්වා කර නොමැති බැව් සමාජ ගවේශණයෙන් මනාව වැටහේ.
    සිංහල රජ පරම්පරාවල අය පවා රටේ ඉන්දැද්දි ඔවුන් අඩු කුලේ අය කියල නටන වලව් කෝළම් නාඩගම මොකක්ද කියල මටනම් තේරෙන්නෙෑ.

    • @littletips6927
      @littletips6927 9 місяців тому

      Eww...walaw wasagamak nathi ekata hari hithe amaruwen neda inne 😅

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 3 місяці тому

      චන්ද්‍රිකා නියම වලව්කාරියක් නෙවේ...සුද්දට කත් ඇද්ද....සොලමන් ඩයස් බණ්ඩාරනායක මුදලිගෙ මිණිපිරී.....මුදලි වලව් නියම වලව් නෙවේ.....නියම වලව් උඩරට රාජධානියේ රදල වලව්....සිරිමා රත්වත්තෙ නියම වලව්කාරියෙක්

    • @sunethrasilva6628
      @sunethrasilva6628 3 місяці тому

      😊​@@sandaruwijekoon2204

  • @hiramyawicks1287
    @hiramyawicks1287 3 місяці тому

    She was so pretty when she first came to power.

  • @chanakaprasad1937
    @chanakaprasad1937 Рік тому +13

    ආසම චරිතයක්

  • @DarshanaKumara-gs3hq
    @DarshanaKumara-gs3hq 3 місяці тому +1

    පෞර්ෂය ව්දහා. දක්වනවා

  • @malagunasekara6998
    @malagunasekara6998 3 місяці тому +4

    කොහොම උනත් ඒ දිවුරුම් දීමේ උත්සවය නැවත නැවතත් බලන්න පුලුවන් . ඒ තරම් ගරු ගාම්භීර බවක් තියෙනවා .

  • @nethiwooabhimanaya7692
    @nethiwooabhimanaya7692 Рік тому +15

    තාත්තා, අම්මා, දූ, තුන්දෙනාම රට කෑවා

    • @SSumedha
      @SSumedha 9 місяців тому +2

      එතකොට කවුද රට හැදුවෙ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද 🤓

    • @chrismanmaseugefernando6481
      @chrismanmaseugefernando6481 9 місяців тому

      අනේ හැබැහට උඹ වගේ මෝඩයෙක්... අයේත් හොද අධ්‍යාපනයක් ලබලා මොලේ පාද ගනින්

    • @nalakanilantha8869
      @nalakanilantha8869 4 місяці тому

      මොඩ කථා කියන්න එපා.

    • @nalakanilantha8869
      @nalakanilantha8869 4 місяці тому +1

      රටේ හොදම නායකයා බණ්ඩාරනායක මහතා

    • @thanurawickramasinghe7273
      @thanurawickramasinghe7273 4 місяці тому +1

      එතකොට උබේ පිරභාකරන් බාප්පා රට ගොඩනැගුවද?

  • @SumithMp
    @SumithMp 3 місяці тому +2

    කියන්න වචන නෑ මැරිල ගෙවයි

  • @kingsleyperera9655
    @kingsleyperera9655 3 місяці тому

    Srilanka's Misfortune that SWRD/JR / Rajapaksas were BORN HERE & GREAT Statesman LEE KWAN BORN in Singapore instead of SRILANKA 😭😫🇱🇰

  • @pragashcivic199499
    @pragashcivic199499 Рік тому +10

    මට මතකයි 94 ඡන්ද ප්‍රතිඵල බලන්න තාත්ති ටීවී එකකුත් ගෙනාවා.

  • @niwanthikakulasinghe4590
    @niwanthikakulasinghe4590 3 місяці тому +3

    කාරිගේ youtube channel එක බලන්න .මේගොල්ලෝ කවුද කියලා දැනගන්නට පුලුවන් .මාත් හිතන් හිටියේ මෙයා රට ගොඩ නැගුවා කියලා .

  • @DasunRanawakaarachchige
    @DasunRanawakaarachchige 3 місяці тому +3

    පේනවා නේද ධනේශ්වර ක්‍රමය 😂😂😂😂😂

  • @induminiweligepola7072
    @induminiweligepola7072 3 місяці тому +1

    ඔය කියපු ඒවා කරා නම් අද රටට මෙහෙම වෙන්නෙ නෑ

  • @Sandarurandhaya
    @Sandarurandhaya 3 місяці тому +4

    2:08 මහින්ද මහත්තයා නේද😢

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 3 місяці тому +2

    1:25 රත්නපුර වට්ටි අම්මා පවිත්‍රාදේවි වන්නිආරච්චි 😅

  • @prasannamadusanka509
    @prasannamadusanka509 3 місяці тому +6

    ජීවිතේ ගොඩක් කැපකිරීම් කල එකම ජනපති
    දේශයේ ආදරනීය අම්මා ❤

  • @Mmpmp667
    @Mmpmp667 3 місяці тому +1

    මට නම් මේ උද්ධච්ච ගෑනි පේන්න බෑ

  • @ChamithMadhushan
    @ChamithMadhushan Місяць тому

    බහුරූ කෝලම් සහ ආචාර වෙඩිමුර😂

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 3 місяці тому +3

    මේ බලන්න කොච්චර නාස්තියක් ද😢

    • @shashediri544
      @shashediri544 3 місяці тому

      ඉතින් අනුර සහෝදරයට කියන්න නිල වාහනේ නැතුව foot cycle එකේ යන්න ,වේල් 3නොකා වතුර විතරක් බොන්න , ලය්ට් නැතුව ඉටිපන්දමෙන් රෑට ඉන්න කියල .UN එකට යන දවසට plane එකේ නොගිහින් පහුරකින් හබල් ගාල USA යන්න කියල .එතකොට තව සල්ලි ඉතුරු වෙනවා😂😂😂 .

    • @sahandilshan2687
      @sahandilshan2687 3 місяці тому

      අනේ මුන් නම් කොච්චර මෝඩද

  • @romanojansz7276
    @romanojansz7276 Рік тому +2

    SLMP 📍 1993 to 2000

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 3 місяці тому

    Greatest mistake committed by chandrika was, removing her children from politics.

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne 3 місяці тому

    Mawak Lesa,hitapu nayakyek widiyata garu karami .namuth AKD ta tharam brain power ekak ne. AKD ❤

  • @chamikangishan8912
    @chamikangishan8912 Місяць тому

    කොලේ තිබ්බ දේවල් ඉංගිලිෂ් වලින් කරෙත් නැ

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 4 місяці тому +4

    චන්ද්‍රිකා හිටපු ජනාධිපති තුමිය අහල තියෙන විදිහට කලගුන මතක මනුස්සයෙක්.තාමත් එහෙමයි කියලා අහලා තියෙන්නේ.තමන්ට පෞද්ගලිකව උදව් කරපු මිනිස්සුන්ව පසුව අමතක නොකරන මිනිස්සු දේශපාලනයෙත් අඩුයි රටෙත් අඩුයි.

    • @nilangadias281
      @nilangadias281 3 місяці тому

      @@n.m.liyanaarachchi5234 ඒකනම් ඇත්ත . එයාට උදව් කල මිනිස්සුන්ට හොඳට උදව් කලා.
      තාරා ඩි මෙල්.....අධ්‍යාපනය අමාත්‍යාංශයෙ ලේකම් කම දුන්නා. ලන්ඩන් ඉද්දි උද්ව් කරපු යාලුවෙක්.
      හැරී ජයවර්ධන ...ස්කාගාර සංස්ථාව සහ රක්ශන සංස්ථාව කුනු කොල්ලෙට දුන්නා.
      රොනී පෙරේරා ... වොටර්ස් එජ් ඉඩම නොමිලේ දුන්නා
      සනත් ගුනතිලක... ලඟම සුරතලා මෙන්ම තවක්කාල් ගිවිසුම යටතේ කෝටි 700 ක් පමන කොමිස් ගැහුවා.
      එහෙම කලගුණ දන්න ගෑනියෙක්.

  • @hearttouchingtone707
    @hearttouchingtone707 3 місяці тому +1

    මෙිවාදකිනවිටහරිමසතුටුයිඒත්මෙිකුහකසමාජයකියනදේවල්වලටදුකායිබුදුසරණයි❤

  • @bishanliyanage5928
    @bishanliyanage5928 9 місяців тому

  • @LalithNiroshana
    @LalithNiroshana 3 місяці тому

    Ada mudal ethuru karaka pennuwata wadak ñaha.94 api thunwelama kala sathutin hitiya.uddeyakuth rate thibila...Dan sapada😂...

  • @dilumdamayantha879
    @dilumdamayantha879 3 місяці тому +4

    රට කාපු එවුන් මේ ඉන්නෙ

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 3 місяці тому

    Kellage lassana😅

  • @srimudalige7470
    @srimudalige7470 3 місяці тому

    In the past so much money spent unnecessary

  • @SumithSumithra-n9f
    @SumithSumithra-n9f 3 місяці тому +2

    හැමොටම සලකපු ඇය නියම ජනාධිපතිනි යක්......

  • @wissiongard4783
    @wissiongard4783 3 місяці тому +1

    Real tax eaters
    Still eating

  • @pathmarohini9923
    @pathmarohini9923 3 місяці тому +1

    She is fall

  • @silvag9383
    @silvag9383 3 місяці тому

    💩💩💩💩💩💩😷

  • @wissiongard4783
    @wissiongard4783 3 місяці тому

    Tax eating
    😂🎉😢😮😅

  • @JayathilakaPrasanna-cu3zb
    @JayathilakaPrasanna-cu3zb Рік тому +1

    හෙට දිනයේ සිට රටේ විනාසය සිදුවිය

  • @nayanadissanayaka6117
    @nayanadissanayaka6117 17 днів тому

    මල හුටං 😂

  • @sampathwanniarachchi8326
    @sampathwanniarachchi8326 2 роки тому

    Medamta chande dunna para samuddiyath ne

  • @colombomambo2039
    @colombomambo2039 3 місяці тому

    මොන බොරුද මේකී ඇදබාල තියෙන්නේ - පටිට වේසි

  • @AndrasGraant
    @AndrasGraant 3 місяці тому

    සනත්ගෙ හොර බැල්ම

  • @kumara9933
    @kumara9933 Рік тому

    Bandala thamai ME vinase maha mola karayo
    Banda pawula rata kawa

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 3 місяці тому

    Rata kaapu geeniyek

  • @yousefalshatti5745
    @yousefalshatti5745 3 місяці тому +1

    අනුරපොන්නපචජනාදීපත්වගේද.ඇය.දීර්යකාන්තාවක්

    • @hiruu2630
      @hiruu2630 3 місяці тому +1

      ගෑනි පන්නල ගෙදර ගෙනියපන් දිරිය කාන්තාව වේලි වේලි ඇත්තෙ😂

  • @මංකොල්ලකාරයා
    @මංකොල්ලකාරයා 3 місяці тому

    මුන්ගේ හරක් රැල ...

  • @dinushasadamali2634
    @dinushasadamali2634 3 місяці тому

    ❤❤❤❤

  • @nisalaarana4095
    @nisalaarana4095 3 місяці тому

    ❤❤❤❤❤❤