Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් ස්තුති. මගෙ වාහනෙත් ඔය වගේ ලෙඩක් තිබුනා. බාස්ලා එක එක දේවල් කිව්ව. ඔබතුමා කියලා දුන්න විදියට මම හදා ගත්තා. කාලෙය් මුදලය් ඉතුරුය්. ස්තුති
ඉතාම වටිනා වීඩියෝවක්. අගය කරනවා වගේම මට දැනුන දුර්වලතා තියෙනවා . විස්තර කිරීමේදී ආධුනික බවක් දැනෙනවා. එකම දේ නැවත නැවත පැවසිමම වීඩියෝව දිග්ගැසීමට හේතුවක්. ඔබම නැවත අසා බලන්න. ස්තූතියි .
Math thama training wage thamai.danna de shep eke pehedili karanawa
ගොඩාක් වට්නවා ඔබගේ වීඩියෝ .. ස්තුති සහෝදරයා .. තෙරුවන් සරනයි ❤❤❤❤❤
මගේ වාහනේ තිබෙන ලෙඩක් හදුනාගත හැකි වුනා ස්තූතියි. දුරකථන අංකය ලබා දෙන්නඔබගේ සියලුම සිතුම් පැතුමන් ඉටු වේවා
හොඳ දැනුවත් වීමක්.....ස්තූතියි
ඔබ තුමට පිං සුපිරි පැහැදිලි
ෆට්ට දැනුමක් ලැබුනෙ නියමයි.. මෙ ගැන ලොකු දැනුමක් ලැබුනා...ස්තුතියි....
පැහැදිලිකිරීම ගොඩක් වටිනව ස්තූතියි 🎉🎉🎉
හොඳ පැහැදිලි කිරීමක්
ගොඩාක් ස්තුති ඔබතුමාට ජයෙන් ජයවේවා
සුපිර්‍යි අයියේ දිගටම කර්ගෙන යමු..
ඉතාම වටිනවා. වාහන සර්විස් කරන අය වගේම පාවිච්චි කරන අයත් නැරඹිය යුතු ම වීඩියෝ මාලාවක්. හදවතින්ම සුබ පතනවා සහෝදරයා
Ela
Godak watinwa obathumage me video ek mn loku danumak gaththa ❤️
හොදටම තෙරුණා අයියේ.
ඇත්තටම niyamai ඔයාගෙ videos
ගොඩක් වට්නවා,
පට්ට වටින වැඩක්. ගොඩක් මෝටර් මි කෑනික් කරන කට්ටිය ඒගොල්ලෝ දන්න දේවල් කියලා දෙන්නෙ නෑ.
Share with friend
හොඳටම කියලා දෙනවා සුපිරි
සුපිරි නියමටයි සර්
💫IAC valve එකේ දෝෂ තියෙන වාහන තියෙන අයට මේ video එක රත්තරන් වගේ වටිනවා. දෝෂය සොයා ගන්න මේ දැනුම ගොඩක් ප්‍රයෝජනවත් වේවි. 💫
Thanks
ගොඩක් වටිනව
සුපිරි තව තවත් මේ වගේ වීඩියෝ කරන්න.තේරුම් ගන්න ලේසි විදිහට නියමෙටම කියල දෙනෙවා.ජය වෙවා.🎉🎉🎉🎉
Share karala help ekak denna
සුපිරි නියමයි තව විඩියො ඔනි අයියේ
ඉගෙන ගන්න අයට ගොඩක් වටිනවා
සෑහෙන්න වටින වැඩක් අයියේ❤
ඉතාමත් වටිනවා.
Niyamai අයියා .fuel trim අනිවාර්යයෙන්ම danna
ගොඩාක් ස්තූතියි ඔබ තුමට
Good Explation, from Taminadu. Congrats
ගොඩක් දෙවල් හොදට තෙරුනා ❤️
Thanks. Godak Mahansi wenawa explain karanna. ❤
Superb ❤ clear explanation. keep it up
ගොඩාක් වටිනවා
හොදටම තේරුනා.. තෑන්ස්...
ගොඩක්ම ස්තුතියි ඔබට.
සුපිරියටම තේරෙනවා
Balagana iatapu video eakak 🤗
Hodata theruna sir...🥰 aluth video enakam asawen inne sir..sir me karana samaja mehewarata godak pin sir
Please share with friend.thanks
Godak vtinva.Goodluck ❤❤
සර් ස්තුතියි
அருமை சேர்.
ඇත්තටම ගොඩක් වටිනවා...මගේ නිසාන් වැනට් පෙට්‍රල් වැන් එකක් තියනවා ඒකේ නොමල් ස්ටර්ට් කරම කිසිම අවුලක් නෑ ඒත් හීට් මීටර් එක බාගෙට ආවම එන්ජින් එක රේස් වෙනවා ටිකක්. එක සාමනය දෙයක් ද?
Thank you අයියා
Niyamai.❤ digatama karanna, api hari aasawen balanne...thank you ....
Very very good explain thanks bro👍👊🥂
නියමයි. Thank you
Interesting and valuable bro, please continue all about engine and other systems as well .❤❤❤❤❤❤❤❤❤
Thank you aiya multimeter aken sensor check karanna kiyala denna
Aniwa issarahata video dannam
Best explain good job
Nice explanation. Thanks a lot
tnx niyamai
super lesson thank you
hodatama theruna Supiri aiye thawa videos one
super explanation thank you
oyage me video nam marama watinawathanx oyata
Lot of thz for your teaching
Very good explanation bro
good.thaman danna dewal kiyala dena aya godak adui.godaaak pin oba thumata
Pls share with friends
Excellent explanation ❤
Great explanation 👌
Accelerator pedal possition sensor එක ගැන විඩීයෝ එකක් ඔනේ
Good lectures
Niyamai ayye wade supiri digatama karagena yanna
Niyamai thawa video onee
Approciate.Good explanation.ksep it up
Supiri digatama karagena yana.
Supri pahadili kirimak digatama karagana ynna good luck
Thanks bro...... Super work
සුපිරි ❤❤
Niyamai malli
Video supiry hodata therenawa ❤❤❤❤❤
Wiring system eka danna iac motor eka check karanne ,kohomada throttle body eka reset karanne kiyala
Very good tech
ස්තුතියි මහත්මයා
Very good your video
වැඩ්ඩෙක්❤❤❤
සුපිරි වීඩියෝවක්.. 👌ඔයාව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න අයියේ
Verry good brothers
great job 🤘
pahadili kirima hodai habai oya ge pahadili kirime piliwela madi,eaka deyak gana wisthara karala eaka iwara karanne nea wena deyak gana katha karanawa,ehema eapa eaka deyak gana wisthara karanawanam eaka pahadili karala iwara wela anith dey gana wisthara karanna,ea hana poddk salakilimath wela anith video karanna jayawewa
Super broo thanks
Super bro.
Good malli.
Thawa me wage video danna aiye❤
මගේ වාහනේ fb 13 න් බැටරි මාරු කරන්න ගිහින් ස්ටාට් එකේ තියෙද්දි ගැරාජ් එකෙන් කනු ගලවලා සර්කිට් බෝඩ් පිච්චිලා තිබුනා.කාබ්ලේටර් එකේත් ජෙට් වලට අර්ත් එක එන්නැත්ව පිටින් දාලා හැදුවා.ඒසි එතෙක් අයඩියල් අප් වෙන සුවිච් එකටත් ඒසි ඔන් නැත්ව කරන්ට් එනවා කියලා කොම්පේෂර් එාකන් ඩිරෙක් අරගෙන දුන්නා ට්ක දවසක් අවුලක් නැතිව එන්ජින් එක වැඩ කලා.දැන් ඒසි එකට ලෝ ආර්පිඑම් ඒසි නැතිව හයි ආර්පිඑම්.අයිඩියල් අප් සුවිජ් එකත් වැඩ නැ වගේ එකේ සප්ලයි ගලවපුවම සද්දේ වෙනසක් නැ.බාස් කිවා ඒසි කොන්ටෝල් යුනිට් එකත් ගිහින් කියලා.බැටරි කේස් එකත් එක්ක ඔල්ටනේටර් එකත් අවුල් ග්යා.රිවස් ඩිස්ප්ලේ ග්යා.මිටර් බෝඩ් එකේ ආර්පිඑම් මිටරේ පිච්චුනා.බල්බ් පිචචුනා.සෙන්ට්‍රල් ලොක් ඉදහිට වැඩ කරන්නේ.මේ දවස් ටිකේ මට මාර වියදම් කවුරුවත් හරියට වැඩේ කලේ නැ.ප්ලිස් හරියටම වෙලා තියෙන දේ කියන්න.හදා ගන්න.එන්ජින් එක පිස්සු කෙලිනවා
Godak hodai sir
suberb explanation 🎉
godaaak watinawa thanks
Thanks ❤❤❤❤
Po505 toyota carina mokak vanna puluvanda
Good job
very nice bro..
Meka scan karama sure ekata balaganna puluwanda ? Nethinam scaner eke pennanne nadda?
mage toyota 4efe engine eke IAC valve shocket eka unplug karama rpm eka adui,ayeth plug karama wedi.mkakda hethuwa
Ehema hariyatama kiyanna amarui lede mekai kiyala.iac signal wire eka short wela wenna puluwan.vacum leak ekak nisa pcm eken open karanawa wenna puluwan.scan data ekka check karala balanna wei oyata..
Tanks 🎉
Niyamayi aiya 🖤🖤👍👍👍
Good lechars tahnks
Hibrid ගැනත් කතා කරන්න 😊😊😊
Well done..🙏❤👍
Oya niyemata karanawa hodata therena.mata podi deyak ahaganna one
ස්තුතියි ❤
ගොඩක් ස්තුති. මගෙ වාහනෙත් ඔය වගේ ලෙඩක් තිබුනා. බාස්ලා එක එක දේවල් කිව්ව. ඔබතුමා කියලා දුන්න විදියට මම හදා ගත්තා. කාලෙය් මුදලය් ඉතුරුය්. ස්තුති
ඉතාම වටිනා වීඩියෝවක්. අගය කරනවා වගේම මට දැනුන දුර්වලතා තියෙනවා . විස්තර කිරීමේදී ආධුනික බවක් දැනෙනවා. එකම දේ නැවත නැවත පැවසිමම වීඩියෝව දිග්ගැසීමට හේතුවක්. ඔබම නැවත අසා බලන්න. ස්තූතියි .
Math thama training wage thamai.danna de shep eke pehedili karanawa
ගොඩාක් වට්නවා ඔබගේ වීඩියෝ .. ස්තුති සහෝදරයා .. තෙරුවන් සරනයි ❤❤❤❤❤
මගේ වාහනේ තිබෙන ලෙඩක් හදුනාගත හැකි වුනා ස්තූතියි. දුරකථන අංකය ලබා දෙන්න
ඔබගේ සියලුම සිතුම් පැතුමන් ඉටු වේවා
හොඳ දැනුවත් වීමක්.....ස්තූතියි
ඔබ තුමට පිං සුපිරි පැහැදිලි
ෆට්ට දැනුමක් ලැබුනෙ නියමයි.. මෙ ගැන ලොකු දැනුමක් ලැබුනා...ස්තුතියි....
පැහැදිලිකිරීම ගොඩක් වටිනව ස්තූතියි 🎉🎉🎉
හොඳ පැහැදිලි කිරීමක්
ගොඩාක් ස්තුති ඔබතුමාට ජයෙන් ජයවේවා
සුපිර්‍යි අයියේ දිගටම කර්ගෙන යමු..
ඉතාම වටිනවා. වාහන සර්විස් කරන අය වගේම පාවිච්චි කරන අයත් නැරඹිය යුතු ම වීඩියෝ මාලාවක්. හදවතින්ම සුබ පතනවා සහෝදරයා
Ela
Godak watinwa obathumage me video ek mn loku danumak gaththa ❤️
හොදටම තෙරුණා අයියේ.
ඇත්තටම niyamai ඔයාගෙ videos
ගොඩක් වට්නවා,
පට්ට වටින වැඩක්. ගොඩක් මෝටර් මි කෑනික් කරන කට්ටිය ඒගොල්ලෝ දන්න දේවල් කියලා දෙන්නෙ නෑ.
Share with friend
හොඳටම කියලා දෙනවා සුපිරි
සුපිරි නියමටයි සර්
💫IAC valve එකේ දෝෂ තියෙන වාහන තියෙන අයට මේ video එක රත්තරන් වගේ වටිනවා. දෝෂය සොයා ගන්න මේ දැනුම ගොඩක් ප්‍රයෝජනවත් වේවි. 💫
Thanks
ගොඩක් වටිනව
සුපිරි තව තවත් මේ වගේ වීඩියෝ කරන්න.තේරුම් ගන්න ලේසි විදිහට නියමෙටම කියල දෙනෙවා.ජය වෙවා.🎉🎉🎉🎉
Share karala help ekak denna
සුපිරි නියමයි තව විඩියො ඔනි අයියේ
ඉගෙන ගන්න අයට ගොඩක් වටිනවා
සෑහෙන්න වටින වැඩක් අයියේ❤
ඉතාමත් වටිනවා.
Niyamai අයියා .fuel trim අනිවාර්යයෙන්ම danna
ගොඩාක් ස්තූතියි ඔබ තුමට
Good Explation, from Taminadu. Congrats
ගොඩක් දෙවල් හොදට තෙරුනා ❤️
Thanks. Godak Mahansi wenawa explain karanna. ❤
Superb ❤ clear explanation. keep it up
ගොඩාක් වටිනවා
හොදටම තේරුනා.. තෑන්ස්...
ගොඩක්ම ස්තුතියි ඔබට.
සුපිරියටම තේරෙනවා
Balagana iatapu video eakak 🤗
Hodata theruna sir...🥰 aluth video enakam asawen inne sir..sir me karana samaja mehewarata godak pin sir
Please share with friend.thanks
Godak vtinva.
Goodluck ❤❤
සර් ස්තුතියි
அருமை சேர்.
ඇත්තටම ගොඩක් වටිනවා...මගේ නිසාන් වැනට් පෙට්‍රල් වැන් එකක් තියනවා ඒකේ නොමල් ස්ටර්ට් කරම කිසිම අවුලක් නෑ ඒත් හීට් මීටර් එක බාගෙට ආවම එන්ජින් එක රේස් වෙනවා ටිකක්. එක සාමනය දෙයක් ද?
Thank you අයියා
Niyamai.❤ digatama karanna, api hari aasawen balanne...thank you ....
Very very good explain thanks bro👍👊🥂
නියමයි. Thank you
Interesting and valuable bro, please continue all about engine and other systems as well .❤❤❤❤❤❤❤❤❤
Thank you aiya multimeter aken sensor check karanna kiyala denna
Aniwa issarahata video dannam
Best explain good job
Nice explanation. Thanks a lot
tnx niyamai
super lesson thank you
hodatama theruna Supiri aiye thawa videos one
super explanation thank you
oyage me video nam marama watinawa
thanx oyata