Mage nam adahasa intern ge transport walatai kama walatawath ganak denna oni basic wath naththam gedarin kaka bibi company ekaka wada karanawa kiyanne echchara set na ne
Some companies hire emplyee as intern for there company (paid - but low cost), Thoes companies are like startup company, There idea is to market their product. all are interns, no What about your idea @HexCoder
unpaid internship එකක් කරන්න උනත් කමක් නැ එත් සමහර company හරියට service letter එකක් දෙන්නෙත් නෑ freelance කරන්න දෙන්නෙත් නැ internship කලේ ඔය ඔක්කොටම වඩා උන් බලන්නේ සමාන්ය software engineer කෙනෙක් වගේ කිසිම දෙයක් කියලා දෙන්නෙත් නැතුව වහල්ලු වගේ වැඩ කරව ගන්න
ඇත්තටම මචන්💯
Aniwa
Good adia 👍
Industry එකට අලුතින්ම enter වෙන කෙනෙක්ට experience දෙන්න mock ඉන්ටවීව් කරමුද අයියෙ.
කීපදෙනෙක්ව තෝරගෙන ඔයා ඇත්තටම industry එකේ වෙනව වගේ එයාලව Interview කරන program සෙට් එකක්. ඒක හොද experience එකක් වෙයි බලන අයටත්.
Great iidea
හොද Idea එකක්
අනේ ඔව් එහෙම එකක් කරන්නකො
ලංකාවෙ it field එක නිකං සංගීත පුටු තරගයක් වගේ පුටු කීපයකට දාස් ගානක් පොර කරනව. ඊට එලියෙ ගොඩක් පුටු තියෙනව හැබැයි කවුරුත් ඒවට යන්නෑ. ලංකාවෙ උන් ඔක්කොම කරන්නෙ රැල්ලට 😂
Ayiye c++ tutorial playlist ekak karannako❤
ඉතා වටිනා විග්රහයක් සහ දැනුවත් කිරිමක්
ගොඩක් වටිනවා අයියේ ❤️❤️❤️
සුපිරි ම වීඩියෝ එකක් ✨❤
සමහර තැන් තියෙනවා . ඔය විදිහටම කියලා ගත්තා. අන්තිමට අපෙන් වැඩක් ගත්තෙත් නැ. අන්තිමට service latter එකත් නෑ experience එකත් නැ.
Ithin dan godak company kranne Rs 10000 k , 15000 k wage podi gaanak gewala Internslagen dawasata paya 10, 12 wada ganna eka, godak ewage sathiyta dws 6k
Mage nam adahasa intern ge transport walatai kama walatawath ganak denna oni basic wath naththam gedarin kaka bibi company ekaka wada karanawa kiyanne echchara set na ne
yes, at least.😒
Ow. nttm eka full remote krnn denn oni, athin kaala harak blnn baane hamotama, gewal wala prashnath ekka
meka nm godak watina vdo ekak aiye.. IT side eka watenna plwan uparimeta watei wge me yana widiyta..😪😪
Internship එකක් නැතුව degree එක කෙල වෙලා ඉන්න සෑහෙන පිරිසක් ඉන්නව. Open source project එකක් කරනව කියල Internship register වෙන්න බැහැනෙ campus වල🤔 ගෙදර ඉන්න අයට Alternative එකක්ද මේක?
Internship අනිවාර්ය degree තියෙනවා ද ලංකාවේ ?
@@HHHSS956 ow
@@LegendLobby same 🫤
IIT❤
Horizon Campus එකෙත් internship අනිවාර්යෙන් කරන්න ඕන.
ස්තූතියි ❤
වටින කතාවක් ❤
අහන අහන එකා software engineering 😪😪
Ou htta epawela thinne bn 😂😂
Good idea. Thank u so much sir.❤
Api company ekata gewala, intership karana tenut tiyenawa 😢
Supiriyak
❤❤
Thank you
👍💯
Contents wla quality eka enna ennama wdi wenwa broo good luck!!
👍
Thank You HexCoder!!!!
💜
👍✌👌
Aiye wordpress web developer kenekta carrer eka hadaganna hodama monawa igana ganna ekada seo , ui ux, frontend development, me seramada
ayye podi advice ekk ganna oyat message ekk dann contact krgnn widyk tiyenwad? nethnam fb page ekat message ekk dannd?(internship genm newi)
Aththa kathawa aiye, ape lamaita industry ekta enter weddima carrier eka epa wenawa kisima benefits ekak nathi weddi
Aiye live ekak krmu
Sirwa meet wenne kohmada mama gawa ideas godak thiyenawa
Message එකක් දාන්න. හොයා ගන්න අමාරු නෑ.
@@HexCoder Number eka danna puluwanda sir
Some companies hire emplyee as intern for there company (paid - but low cost), Thoes companies are like startup company, There idea is to market their product. all are interns, no What about your idea @HexCoder
Thank you
❤❤
❤
👏
❤❤
❤️
❤️
❤