You made a rava cake; which actually completely different from middle eastern basbusa.Basbusa is a delicious favorite sweet;we always make here in egypt.
Na na nangi babo normal semolina ekk ganna oni roasted ekk newei . Man me cake ekama bittara natiwa hadana vidiya video ekk dala tiyenawa. Oya ekat balannako godak prsna walata man e video eke uttara kiyala tiyenawa 😊❤️❤️
මගේ දුව ඔයා ට සුභ පැතුම් බුදුසරණයි
තෙරුවන් සරණයි මගෙ සුදු අම්මා ❤️😘🙏🙏🙏
මේ කේක් එක අද මං හැදුවා..ඔයා කියන ප්‍රමාණ වලින් හරියටම බාගේ ගානේ අරගෙන හැදුවේ..හරිම රසට ආවා..ඔයාට ගොඩාක් ස්තූති .❤️
වියලි පොල් කොහොමද හදාගත්තෙ අක්කි
ගොඩක් තුති...... මම හදනවා....... මැද ක්‍රීම් ඒක සමග.... 👌
මම අාස කැමක් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි.
මම මේක කාලා තියනවා හරිම රසයි මම හදලා බලලා කියන්නම්කො ඔයාට ගොඩාක් ස්තූතියි ජේසු පිහිටයි මැණිකෙ
Mama haduwa.seenima thama damme. Harima rasayi. Aye hadaddi pani danawa.sthoothiyi oyata.meaka nam harima rasayi
rulan yamtham badala gannada?
Mis mekata yoghurt wenuwata diyara kiri ekathu karanna barida
අක්කා මන් අද ඔයාගේ රෙසිපිය හැදුවා.හරිම රසයි.ස්තූතී
❤️❤️😇
I made it.So delicious 😋😋😋
Thanks dr,mamath hadala balanawa.
Made this today and came out very well!! Thank you very much
Thank you so much🙏❤
හරිම රසයි ගොඩක් වැදගත්👍ඔබ තුමියට බොහෝම ස්තුතියි ජයවෙිවා💪🤲🙏🙏
Thanks obata adu koppayaki hadan heti kiyanna puwanna ganna amu drrwyaa
Should we add the melted butter to the semolina hot or after cooling?
Mama eka hanawa glass walin menala aa unata mekata piti poll.Kiri meka daddi aul welida mayala kiri piti danawa
Akke oya cek aka hadanna awan akak onamada lepe hare raiscucar Ake hadanna bareda plzz uththarayak awannako
Lipet hadanna puluwan dear ❤️
Maru maru thanks oyata hadala balannam
Meka steamer eke hadanna puluwanda dear
Siri sirap danne nethuwa heduwath me cake eka rasaida?
ow rasai et sirap eka danmama cake ekata hodaa tetha gatiyak wagema rasayak ekathuwenawa.oya sirap eka danna akamatinam cake ekata seeni poddak tawa wadipura ekathu kara ganna .mokada siryp eka dana nisa cake ekata seeni aduwen tma mn aran tiyenne😊
Sirap akete anesal ate dammame godak rasai
Mama nam meka hadanawa nitarama 👌👌👌👍
Viyali pol wenuwta gnna puluwn monawada
වියළි පොල් නැත්නම් ගාන පොල් තෙත ගතිය ඉවත්වෙනකල් පොඩ්ඩක් බැදලා අර ගන්න dear 😊❤️
Mis Viyali pol kiyanne pol gala eka thetha yanna badalada?meka kg2 ka wage cake ekakda
@@asianatkichenfood thank you mis..
Thanks oyata rasa cake ekak...
Yogurt noda හදන්න පුළුවන් neda
Mama haduwa Cake eka,super. Thank you so much,hawa good day
හරිම සතුටුයි බොහෝම ස්තූතියි ඔයාටත්❤️🙏
Akke apita amu pol ganna brida mekta plz reply karannako
Puluwan dear . Amu pol gannawanm pol tika hodata tetha gatiya yanakalma adu gindare badala ara ganna .
@@asianatkichenfood ha hri tnx
Madaperadega Rata wala teyana semolina Lankawe naha needa Rulan keyanne semolina walatada Lankawe teyana Rulan walin puluwanda hadanna
Badapu rulanda daanna oni kiyanwada duwa...?
නැහැ බැදපු රුලං නෙවෙයි අමු රුලං ගන්න ඕනි ❤️😊
@@asianatkichenfood ane bohoma isthuthi 🙏 meka aniwaryen hadala rasa kynnan. 😊
Oyaa medaperadiga hitiyada
Ane nha dear mama South Korea inne danata ❤️😊
යෝගට් ග්‍රෑම් වලින් නම් කොච්චරක්ද ? කියන්නකෝ 🤗🤗
Seeni syrup wenuwata pani danna epada?
Butter eka tikak nivunata passeda rulan danna one nathnam unuwenda
@@asianatkichenfood thanks
Hi , Do you have web site to get your recepie other than face book ? I typed " Asian at kitchen " tried but nothing shows up.
Please type Shalika Abeyrathne ❤️❤️
මැදපෙරදිග ratawala hadana rawm hadi kaen hadana hati dannako pls
Rasa patai. Will try
Thank you dear. Mamath cake එක heduwa. Oyata කොහොමද ඒක danne
Shanika Aberathne මගේ පේජ් එකට පොටෝ එවන්න ❤️👍🙏
butter wenuwt magarin yodagnna puluwnd sis
thanks sis💖💖💖💖
Anuwaryema puluwan ❤️👍
Methana me pramanayen kochcharak enawada dr kg?
Dear mata Kg gana kalin balaganna bari una Namut mama heta me cake eka hadanawa man oyata heta kiyannm Kg kohcharak tiyenawada kiyala ❤️😊👍
1Kg ta chuttak wadiyen tibba dear cake eka
හොදට හරි ගියා ස්තුතියි ඔයාට
බොහොම ස්තූතියි ඔයාටත්❤️🙏
Niyamai nande...! Video eka okkoma baluwa kela gila gila.
Thank you so much ❤️🙏
Ms 1 kg walata recipe eka hadaganne kohomada pls
You made a rava cake; which actually completely different from middle eastern basbusa.Basbusa is a delicious favorite sweet;we always make here in egypt.
මේක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද . Fridge එකේ තියන්න ඔනෙද
Viyali pol kiwwe monawada
@@asianatkichenfood thank you
Mama haduwa radai
Good luck
Meka hadanna oven ekakma oneda
@@asianatkichenfood thank u sister
Wow soft
Yes❤👍
Mama.enne.saudiye.mehe.hadanawa.mata.hadanna.puluwan.habai.oya.vidihata.newe.bittara.batara.danne.na.yogat.dannet.na.mehe.danne.rulo.sini.tel.kiripiti.kastadrim.eka.bekinpawdar.yna.ewa.pol.dannat.puluwan.moda.ennat.puluwan.sinisiraf.eka.dannawa.nam.basbusa
Viyali pol nethiva fresh pol danna berida
Puluwan dear . Fresh pol poddak pan ekka dala tetha gatiya iwath wenakal lipe tiyala adu gindare poddak badaganna ita passe ganna .❤️😊
අක්කි වියලි පොල් ගන්නෙ කොහොමද..පොල් අරන් ඒකේ තියෙන තෙත ගතිය අයින් වෙනකන් ලිපේ ටිකක් බැදගෙනද ගන්න ඕනි
ඩෙිසි කෙටටි පොල් ගන්න නැත්නමි පොල් ටික කබලේ බැදලා ගන්න
වියලි පොල් පැකට් කඩේ ගන්න තියෙනවා නංගා. Dedicated coconut 🥥 කියලා තියෙන්නේ . එහෙම නැත්තං දිසිදි පොල් කියන්නෙත් ඒවම තමයි . ඒත් නැත්තං අපි ගෙදර ගන්න සාමාන්‍ය පොල් වල තෙත ගතිය යනකල් අඩු ගින්දරේ කබලේ බැදල අරගන්න නංගා ❤️🫶
Budusaranai putha
තෙරුවන් සරණයි ඔබට ❤️🙏
පාන් පිට් නැතුව හදන්න බැරිද
Pan piti danne nethuwa hadanna berida
තනිකරම රුලං වලින් විතරක් හැදුවොත් කේක් එක පුපුරන්න බලනවා ❤️❤️
Oil ගන්නවා නම් කොච්චර ගන්න ඕනෙද
Rulan badinne nadda ?
Wooow
Very..tasty
Thanks a lot❤
Butter wenuwata oil ganna barida
පුලුවන් dear බටර් වෙනුවට oil ගන්න .රුලං ටික oil වල දාලා විනාඩි 10 ක් වගේ කාලයක් පෙගෙන්න තියන්න ❤️😊
@@asianatkichenfood thank you ❤️
Oya hodata explain karannawa. Thanks
Thank you so much ❤🙏
Wow
Panpiti.danne.na
මරු මරු නැන්දි👍👍👍👍
Thank you so much ❤️🙏
Thank you so much 👌
Sha niyamai
Thank you so much ❤️🙏
👌👌👌👌👌👌👌
❤️❤️🙏
scrap ekata safran tikakuth dammanam hodai anika sirap eka adu gindaren 20 minute wage thibbane Hadi noga lassana colour ekakuth enawa sirap eka 1 year unath thiyaganna puluwan😁👍
Mmmmm maru akkiyo
Thank you so much ❤️🙏
Mama kuwai inne mam hadanawa meka hodata mata oni oba thumiyage ceke hadanna bs obata
Sini sirsf dannathuwa rasa nathida
රස පොඩ්ඩක් අඩු වෙනවා වගේම කේක් එකේ තෙත ගතිය අඩුවෙනවා.සිරප් එක දාන්න අකමැතිනම් කේක් එකට සීනි පොඩ්ඩක් වැඩිකර ගන්න❤
Basboosa.... mn patta asai
❤️❤️😊
Ymmm ymmm 😋😋😋😋
Kochchara kal meka thiyaganna puluwanda
Satiyak vitara unat tiya ganna puluwan dear Frij eke dala tiyanna ❤️😊
@@asianatkichenfood thanks
යෝගට් , කිරි නැතිව හදාගන්න බැරිද dr.. මගෙ පුතට කන්න බෑනෙ..
@@asianatkichenfood ගොඩක් ස්තුති ...
Yummy cake
❤️❤️
Akki. Mekata ganna oni rosted semolina ekada nattam nikam ekada... 🙄
Na na nangi babo normal semolina ekk ganna oni roasted ekk newei . Man me cake ekama bittara natiwa hadana vidiya video ekk dala tiyenawa. Oya ekat balannako godak prsna walata man e video eke uttara kiyala tiyenawa 😊❤️❤️
@@asianatkichenfood Thanks akkiyoo... Aniwarenm hadala balala rasa koomada rasa kiyala comment karannam... 😘🌟
කේක් එකට සිනි සිරප් දාල එදාම කේක් එක කන්න බැරිද?
කේක් එකට සිරප් එක දාන්න ඔන cake eka heat එක නැතිවුනාමද ඒ කියන්නෙ සම්පුර්නයෙන් cake එක නිවුනමද?
@@asianatkichenfood Thank u for answering ❤️
👍👍👍👍
ස්තුතියි ඔබට මම කුවේට්
බිත්තර නැතිව හදන හැටි කියල දෙන්නකො. ස්තුතියි.
මම බිත්තර නැතිව හදන වීඩියෝ එකක් මගේ මේ චැනල් එකේ තියෙනවා බලන්න පුලුවන් ඔයාට ❤️❤️🫶
Ape danna awata biththara danne
මාත් හදල බලන්න ඕනි.
Rulan badalada ganna oni?
නැහැ dear rulan badala ganna oni na 😊❤️
Sini syrup eka daanna oni cake eka rasne thiyeddida.
@@gangaperera9171 ow dear cake eka rasne tiyeddima tma seeni syrup eka danna oni . Ita passe e seeni syrup eka hodatama cake ekata unanakal tiyala tiyanna . Baya natiwa hodata syrup eka wakkaranna ❤️😊
Ok.thanks dear...
@@gangaperera9171 ❤️❤️😊
Thanks dear
Rulan piti dammata kamak nadda
Kaman na dear ❤️❤️
Thank you 💕
majarin dammata kamak naneda?
Kaman na ❤️🙏👌
❤❤❤❤❤❤❤❤❤❤
යෝගට්,මී කිරි නැතුව හදන්න පුළුවන් ද අක්කි ... නැත්තම් ඒ වෙනුවට මොනා හරි pls කියන්න
පුලුවන් නංගී ඒ වෙනුවට fresh milk dala hadanna puluwan. මම මේ රුලං කේක් එකම බිත්තර නොදා හදන වීඩියෝ එකක් මගේ channel එකේ දාලා තියෙනවා. ඔයා ඒකත් බලන්නකෝ අදහසක් ගන්න පුලුවන් වෙයි ඔයාට 😊❤️
@@asianatkichenfood අක්කියෝ මේ කේක් එකට යෝගට් දැම්මමද ගොඩක් රස නැත්තම් ෆ්‍රෙශ් මිල්ක් දැම්මමද
සිනි කන්න හොද නැහැ ,සිනි ආදෙශ දදෙයක් දලා කෙක් එකක් හදගන්න කියලා දෙන්න ❤️❤🌷පරිස්සමෙන් ඉන්න සහොදරි
@@asianatkichenfood බොහොම ස්තුති සහොදරි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයී ❤ ❤❤❤ .
Basbuosa , හදන හැටි කාන්තා පත්තරේක දක්ක.නමුත් practically අදයි දැක්කෙ . Thanks .
Thank you God Bless
Thank you so much ❤️🙏
බිත්තර නැතුව හදන්න බැරිද
බටර් මිශ්‍රනය උනුවෙන්මද රුලං එකට එකතු කරන්නේ ඒ වගේම සිරප් එකත් උනුවෙන්මද එකතු කරන්නෙ .?ස්තුති ගොඩාක් රස කෑමක් හදන විදිහ කියලා දුන්නට❤
@@asianatkichenfood ස්තුතියි ගොඩාක් ආයේ රස කෑමක් අරන් එන්න ❤
@@asianatkichenfood ❤
Thanks for my pevarit sweet recipe.we are always buying that.but never try to preparing. Because i don't no.🤣🤣
ඔයාගේ මේ කේක් රෙසිපි එක ඊයෙ රෑ මම හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තුතියි. හැබැයි මම චූටි වෙනසක් කරා. බටර් දිය කරල දැම්මෙ නෑ. ඔයිල් දැම්මෙ. ඒ වගේම යෝගට් කන්න මම ආස නෑ. ඒ නිසා යෝගට් දැම්මෙත් නෑ. ලොකු බිත්තර හයක් දැම්ම නිසා තව බිත්තර දැම්මෙත් නෑ. ඒත් හරිම රසයි
@@asianatkichenfood මම නිතරම රුලං වලින් කේක් හදනවා. ඒ මගේ බබාට දෙන්න. කෑම කන්න හොර උනහම ඒක හරි කයි නේ කියලා හදලා දෙනවා. ඒත් මෙහෙම පොල් දාලා එහෙම හැදුවේ පලවෙනි පාරට☺🙏 බබා තමයි ආසම ඒ cake එක කන්න
මමත් හදනවා ඔයවිදියට.නෙවෙයි
අක්කි ඔයා අරගෙන තියෙන්නේ අඟල් කියක ට්‍රේ එකක්ද?Cm 25ද නැත්තම් අඟල් 25ක්ද?අනේ අක්කි කියන්නකෝ..මේක කිලෝ එකක ටෙු් එකක හදනවා නම් කොහොමද වෙනස් කරගන්න ඕනි.
Cm 25 ක් දිග cm 25 පළල ට්‍රේ එකක් නංගා.අගල් නෙවෙයි හොදේ ඒක මට වැරදිලා කියවිලා එතන අනේ 😊❤️ sorry 😣 description eka balannako eke hariyatama recipe ekat ekkama tiyenawa nanga
@@asianatkichenfood අනේ හරි අක්කි පැටියෝ..මම මේක හදන්න හිතාගෙන ඉන්නේ ඒකයි ඔයාගෙන් ඇහුවේ..🤗🤗ආදරෙයි අක්කි ගොඩක් ඔයාට.මම අහපු දේට ඉක්මනින් උත්තර දුන්නට ස්තුතියි..
හරි බබො ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️තව මොනා හරි දැනගන්න තිබුනොත් අහන්න නංගා. මම මේ කේක් එකම බිත්තර නැතිව හදන විදියත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න ඔයාට හොදටම පැහැදිලි වෙයි එතකොට හැමදේම 😊❤️❤️
නංගී මේ කේක් එක 1200kg wage tiyenawa oya 1 kg cake ekk hadanawanm me man aran tiyena premanayan hama ekkma chuttak aduwen ara ganna ❤️❤️
@@asianatkichenfood hri akki mm e dekama download krgththa..hadala rasa kiynnam akkiyo..budu saranai.
මෙහෙ බිත්තර dදාන්නේ ne piti daaneth ne pol daanneth ne.
අනිවාර්යෙන්ම පොල් දානවා පිටි දාන්නැ මම කුවෙිටි
මාජරින් හොද නැද්ද
හොදයි හොදයි ❤️😊 මාජරින් වලින් හදන්න පුලුවන්