I like you guys! Your success is your soul. All did great job. Keep it up! 😍😍😍 (මගේ තාත්තාත් කවදාවත් ඔය නාට්‍ය අපිට බලන්න දුන්නේ නෑ. එයත් ජීවත් වෙලා හිටියා නම් හිනා වෙනවා මේකට)
Wooowww loke mahansiyak ne wenne...youtubers laa ta mole na un nikamu kiyana minissunge kata wahenna athi meka dakala..me wage deyak saamanya manussayekta karanna ba...hondata mole thiyena kenek wenn one .oyala maru wasthi..niyama mola karayo oyala thama..youtubers la kiyanne nikanma nikan aya nemei kyla pennuwe oyala..oyala me wena mahansiya film director kenek wath wenne nathuwa athi...btw all the best and continue until you achieve all your goals..god bless you wasthi
ඊළගට තියෙන dialog එක මතක නෑලු.. අම්මෝ තඩියා.. තඩියට ලයික් වැස්සක් දෙමු..
👇
😂😂😂😂
අනිවාර්යයෙන්
අනිවා 😍😍
😃😃😝😜😛
අනුෂ්ක උදානගෙ කතා විලාසය වෙනස්වෙලා වගේ දැනෙනවා ඒක නියමයි
"මේක මගෙවත් තඩියගෙවත් විතරක් නෙවෙයි අපි හැමෝගෙම මහන්සිය" 😘🔥
Mokada viniwa copy karannda hadanne me kunuharpa paraya
ඇත්ත කතාව ......👍 හින්දි ෂෝට් එහෙමම තිබ්බා නියමයි.....අනුෂ්ක ඉතින් වැඩ්ඩෙක් තමා කොහොමත්....
Anee 🥲යකෝ ඒ මහා ගේදර මටත් ඉන්න තිබ්බානම් ...
සිරාවටම 😁
දෙවෙනි කොටස එනකන් බලන් හිටපු අය මෙ කොනට....
මැරිලත් පැයක් ආදරෙයි....
අනුෂ්කගේ කතාවට මම එකගයි.ඉංදියන් මල හෝන්තු කථා හින්දා අපේ ගෙදර අයට රෑට කන්නවත් නැති වෙච්ච දවස් අනන්තයි .අදටත් මට පේන්නම බැරි ජරාවක් .ඊට හොදයි අමාරුවෙන් හරි ලංකාවෙ ටෙලියක් බලන එක.ඒකත් අපි දැන් බලන්නෙ යූටියුබ් එකෙන්.ජයවේවා වස්ති ❤❤
@Kavinda De silva ai giridevi 🙈
Aeththa kathawa....
kanna nati una eka ube ammagei gedara ganungei musala jara kama, api nan kohomt me jarawa balanne na
@@oshaniamasha3900 pissuwa wasiye, eka naraka katawakda, gu hutti
@@sahanrasanjana8584 😂 honda teledramas na kiuva hinda kiuve gu huththo eka lassanai kiyala 😂 katha krnna iganagnin val ponnaya
අනුෂ්කගේ තාත්තා වගේමයි අපේ තාත්තත් ෆුල් ඇරියස්😆හින්දි කතා එක්ක.ජය ✌ 🤗ඊළග කොටස එනකම් බලන් ඉන්නේ 👀
පඩේ කතාවා හැදෙන හැටි ආසාවෙන් බලන් හිටියේ මම විතරද 😘❤️❤️❤️❤️
වස්ති බලන්නෙ කසිප්පු වීඩියෝ එක ආපු දවස්වල යිදන්. ආදරෙයි වස්තී❤️
උගේ අප්පගේ මහගෙදර Episode 2 බලන්න ආසාවෙන් ඉන්න අය මේ කොනට එන්න.ඉන්දියන් කතා වලට දෙන්න ඕන මේ විදිහට තමයි.
💖
සුපිරියක් අයියේ පෙනෙන්ඩ බැරි ඔය පඩංගු ඉන්දියාවෙ ගූ ටෙලිඩ්‍රාමා වලට ඇඩෙන්ඩ දීපු ඔය වීඩියෝ එක සුපිරියක් 👉👌
ඇත්තටම අපි දැකල තියන හින්දි කතා වගේම තමයි... කවදාවත් මැරෙන්නෙ නැති ආච්චි කෙනෙකුත් හිටියනන් තවත් මරු 🤣🤣
Aniwa
කැමරාකරණය සහ එඩිටින් නම් සුප්පා තමා. ❤️❤️👍💥
කැමරා කරන පොර පට්ට...උගෙන් තමා වැඩෙ නැගලම ගියේ..
Thank you 👌🏾
@@HasithaWarnasooriya welcome bro..supiriy waddek oya..👊👊💝
@@HasithaWarnasooriya drill team deviyange bare video 3 awards එකට හම්බුනා ඒ video එකේන් තමා අයියා ගැන දැන ගත්තේ .. koombiyo, ridma weerawardane ge soya awa oya videos ඔක්කෝම පට්ට ....වීඩියෝ එක විතරක් නෙවේ කන්සෙප්ට්ස් ඔක්කොම පට්ට. දෙවියන්ගේ බාරේ එකේ වීඩියෝ එක වුනත් අමුතුම කන්සෙප්ට් එකක්....good luck
aniwa camera editing film ekaka quality ekatama teenawa patta
Behind the scenes තමයි බලනකොට ආතල්ම 🤩
ආදරෙයි වස්ති ❤️
මහ ගෙදර 2 කොටස එනකන් බලන් ඉන්න උන් කෝ
mawa subscrib karala mata sup ekak denna mamath sup ekak dennam
මම
අපිත් බලන් ඉන්නෝ..👌
me inne
@sl. d men Oya mata sub kiyada kale
ඉන්දියාවෙ කතා පරාදයි අයියේ ❤❤😉🤘😁
ඇත්තමයි පට්ට ඒක මම හිතුවේ නැහැ ලංකාවේ පොරවල් ටික්ක මේ වගේ එකක් කරයි කියලා..ඇත්තයි..INDIAN FILM එකකට වඩා පට්ට...ජයවේවා වස්ති........❤❤✌😘😘🇱🇰
අනිවා....තනිකරම හිංදි කැමරා ෂොට්ස් ම තමයි...ලංකාවෙ දැන් යන මේ කිසිම ටෙලියක මේ වගේ කැමරාකරනයක් දැක්කෙ නෑ ...මේක නං අති විශිෂ්ඨයි
Pubg ගහනවද
😂😂
Deranen liyal hituwe😂
I like you guys! Your success is your soul. All did great job. Keep it up! 😍😍😍
(මගේ තාත්තාත් කවදාවත් ඔය නාට්‍ය අපිට බලන්න දුන්නේ නෑ. එයත් ජීවත් වෙලා හිටියා නම් හිනා වෙනවා මේකට)
කියන්න දෙයක් නෑ වස්ති සුපිරි.මහන්සියට වටිනාකමක් තියෙනව සුප්පටම නියමයි ඔක්කොම සුපිරි ආදරෙයි ගොඩක් ❤🌹
මාත් කැමති ඔයගොල්ලෝන්ගේ විඩියෝ වලට.මාත් කෑමති ඔයලා වගේ රගපාන්න.හදවතින්ම සුභ පතනවා වස්ති ප්‍රඩක්ශන්.බුදු සරණයි.👍👍👍👍👍👍👍
තද තඩ අනුශ්ක අයියෙ
ඔයා
අම්මෝ ඔයත් ඉන්නවනේ❤️
Ado uba wasthi baluvada kuppya
වස්ති කියන්නෙ you tube channel එකක් නෙවෙයි ....company එකක්....✌️😉
යකෝ තනිකරම ෆිල්ම් එකක් කරා වගේ සීන් එකක් සුපිරී කැමරාකරනය රන්ගනය එඩිට් එක ඩබින් ඔක්කොම සුපිරී...💖
ඔරිජිනල් හින්දි..... බංකොලොත් කතාවක්....😁😁 නියමයි.. වස්ති...
හරිම තාත්විකයි,අපේ ගෙදරනම් ඉන්ඩියන් නාට්‍ය බලන්නේ නෑ,අප්පිරියයි,දෙවියෝ තමයි හොදටම කරල තියෙන්නේ,ජයවේවා වස්ති ,
යකෝ sounds නැතුව බලපං ඉංදියං බඩජාරි එකමයි.
නියමයි එලස්.
වස්ති. Good job.
පැය බාගයක් අපිව හිනස්සන්න මුන් සෙට් එක වෙහෙසෙන වෙහෙසීමක්...රෙස්පෙක්ට් 💐💐💐💐
තඩියගේ ඇස් දෙක.........☺️☺️
ආදරෙයි අනුෂ්ක අයියගේ තාත්තාට 😅❤️
වස්ති
මුලදිම තේරුනා ගමනක් යන ටීම් එකක් කියල .
👍
පට්ට අනූ අයියේ....සුපිරි ගැම්මක් තමා ආ...එල එල අයියෙ...මේ වගේ video තවත් ඕනි සහෝ
අයියන්ඩියේ......පලවෙනි පැයේම බැලුව කියන එක ගැම්මක් 💪💪 ඇත්තටම මං බලාපොරොත්තු උනා මෙහෙම එකක් ඕනි කියලා. ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ... ඒ ඉන්දියන් විදිහ එහෙම්ම තිබ්බා. Original වීඩියෝ එකෙත් මං ඒක කිව්වා. ලයිටිං.. මේකප්... ෆෝකස්.. පට්ට කොලිටි. කිසිමම වැරැද්දක් නෑ. විවේචනේ කරන්න දෙයක් නෑ.. ඇඩෙන්නම දීල තියෙනව. ඔය අවජාතක ඉන්දියන් කතා බලන අයටනම් බොම්බිලි පඩයක්ම යන්න ඇති..😂. අන්නේකයි... තවත් ඇරියස් එකකින් හම්බෙමු. මේ කමෙන්ට් එකට එකග අය ලයික් එකක් දාල රීප්ලයි කරනවනම් කරල යන්න.. මං කිව්වෙ ඇත්තනෙ..😁🙄. හදවතින්ම වස්ති. ❤ profile pic එකත් වස්ති💪✌ අනුශ්ක අයිය දුලාජ් අයිය ඇතුලු සෙට් එකටම ජය වේවා. 🙏
mawa subscribe karala mata sup ekak denna mamath sup ekak dennam
Aniwaren😃
ඉස්සර වගේ මුලම ඉදපු එවුන් ටික දාලා ආසාවට එක vedio එකක් කරපල්ලකෝ අනුෂ්ක අයියේ.ආසයි බං එහෙම දකින්න.පරණ scene මතක් කරලා පොඩි කතාවක් වගෙ සිද්දියක් හරි කමක් නෑ.
හින්දි line එකම තිබිබා...😂😂😂
මාරම වැඩ්ඩෙක් අනුශ්ක ❤️ හිතන්නත් බැරි තරම්❤️. ෆිල්ම් එකකුත් ඩිරෙක්ට් කරයි කියල හිතෙනව මට❤️
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම " සම්ප්රදාය අතික්ක්රමනය
mawa subscribe karala mata sup ekak denna mamath sup ekak dennam
Zaara තක පමයි
@@ජෝතිසමීර mawa karala sup ekak denna mamath karannam
For the past years Sri Lanka has got some amazing you tube content with amazing you tubers. Very nice
කැමරාකරණය_සුපිරි❤️
mawa subscribe karala mata sup ekak denna mamath sup ekak dennam
ඔයාලගෙ මෙ වගෙ ලොකු අතල් කතාවක් 😂 tv එකෙ හැමදාම ගියා නම් පට්ට 😋🤗😂
👈 මම සිතුවම් අදිනවා බලන්නත් එන්න....
වස්තිලට ලයික් වැස්සක් දාගෙන යන්න..
👇
@SL Tech Hack ඔන්න යාලුවා මම මගේ සහයෝගය ලබා දුන්නා.මටත් සහයෝගයක් ලබා දෙන්න.
Mm oyw subscriber kra mwth subscriber krnna
@@artdesign7752 ඔන්න යාලුවා මම මගේ සහයෝගය ලබා දුන්නා.මටත් සහයෝගයක් ලබා දෙන්න.
මමත් පොඩි සහයෝගයක් දුන්නා. මටත් පොඩි සහයෝගයක් දෙන්න @idealJR
@@IdealPlayz ඔන්න යාලුවා මම මගේ සහයෝගය ලබා දුන්නා.මටත් සහයෝගයක් ලබා දෙන්න.
ඕක බලලා කුහකයො බැනපන් 😂
මහන්සිය නිරමානය අගේ කරනො😍😍❤️
ඉන්දියන් ෆ්‍රේම් එක ඕනවටත් වඩා තිබ්බා..
ඉන්දියාවට කෙල වෙන්නම product කරලා.සුපිරි වස්ති ❤️❤️❤️❤️❤️
තව සැරයක් බලන්න හිතයි.........
අම්මෝ bn anushka ඔයා අපිව sathutu කරන්න විදින දුකක් bn ආදරෙයි bokkenma..❤️❤️
පට්ට ✌️. ආදරෙයි වස්ති හැමදාම ❤️
ටහුකන්න පුංචි අපිට කිසිම දේකට ස්පොන්සර් කරන්න වෙන්නෙ නෑ😥.
ඒ ස්පොන්සර් ටීම් එක😍. ජයවේවා❤️
What a effort you guys putting for these videos. Amazing work. Need a short film soon. Good Luck Wasthi team. Much love. ❤👍🏻
ෆිල්ම් එක්ක ගැහුවේත් කොම තියේද සුපිරිම තාමා ඉතිම කරන වැඩේ නියමට කරනවා ❤️🤘වස්තී ආතලම තමා❤️🤘
mawa subscribe karala mata sup ekak denna mamath sup ekak dennam
මම ඇත්තටම සතුටු වෙනවා අපේ අම්මලා මේ තුට්ටු දෙකේ හින්දි කතා බලන්න නොදුන්න එක ගැන.....මේ මල ජරාව බලන අයට ඔහොම හරි තේරුම් කරන්න ගත්ත උත්සහය ඇත්තටම ලොකු දෙයක්..
දෙවෙනි eposide එකත් ඔනෙ ඉක්මනට 😊💓
පඩේට මගෙ නම ගාව ගත්ත එකට තමා අව්ල 😂
Adithya 🤣🤣🤣
මන් මහගෙදර ටෙලිඩ්‍රාමා එකේ එක episode එකක්වත් බලලා නෑ.ඇත්තටමයි කියන්නෙ.
Anushka we are respect..to you....kiyanna wachana na attamai...thama owa balana gon harak innawa dukai ane......
ඇත්තටම ආඩම්බරයක් දැනෙනවා පොඩියට ගේමක් ගහන්න පටන් ගත්තු අපේ ලංකාවෙ කොල්ලො දෙන්නෙක් දැන් මෙච්චර ලොකු ගේමක් ගහන එකට...❤️ඇත්තටම සතුටුයි..ආඩම්බරයි💪❤️
ආදරෙයි wasthi ❤️❤️ නිහතමානීව ඉස්සරහටත් ඉන්න💪
ලංකාවෙ මෙහෙම වැඩක් කරා කියන එකත් පුදුමයි අනුෂ්ක අයියා..වැඩෙ පට්ට...👍
මට තියන පස්නේ අර දේව රූපෙයි රීප්ප පටි ටිකයි ගේන්න අච්චර කන්ටේනර් එකක් ගෙනාවේ මොකද කියලා 😂😂😂😂
මේක එනකන් බලන් හිටපු කට්ටිය මේ කොනට 😍😍😍
ආදරෙයි වස්තී ❤️❤️❤️
උගෙ අප්පගෙ මහ ගෙදර බලපු උන් කෝ. 😘❤😅
මහගෙදර 2 දාලා කියලා දුවගෙන ආවේ බලන්න.
Adarei adarei wedak karutha supiiriii ,ලස්සනයි ලස්සනයි , udara padayak eriyath supiiriii
Congratulations wasthi....❤️❤️❤️
අනුශ්ක අයියා නියමයි ඔයාලා හැමදාම හැම වැඩේම සුපිරියටම කරනවා වස්ති ආදරෙයි හැමදාම👍
හරියටම හරි...සතවර්ෂ ගානක් ගියත් ඉවර වෙන්නෙ නැති..ඉන්දියාවෙ මහ මෝඩ නාට්ටිවල මහ පොඩි දෙයක් අල්ලගෙන.ලොකුවට රග පානව....එවා කට ඇරන් බලාගෙන මෙහෙ උන් ඔලුව විකාර කරගෙන ජීවත් වෙනවා.දැන් ඉන්න තරුන අය මේවා හරියට දැකලා..ජීවිතය වෙනස් කරගන්න ඕන..එ වගෙ එවට අහු නොවී.එවගෙ තියෙන මහ බොලද මෝඩ ස්වභාවය දකින්න ඕන...සැමට තෙරුවන් සරණයි
කෝ යකෝ උගෙ අප්පාගේ මහ ගෙදර Episode 02 ඉක්මනට ඕනි වස්ති..එකත්...😀😀😂😂🤝🤝👍👍😍😍
වස්ති ආදරේයි ❤️❤️
අලුත් උන්ට වැදෙන්න දීලා.හොදවැඩේ.යකෝ අපි මුල ඉදන් බලපු නිසා අපි දන්නවා සීන් එක.
වස්තිලා මොක දැම්මත්
අනිවාර්යයෙන් බලන මන් වගේ තවත් ඩෑල් සිටිද.
මේක බැලුවම තව පාරක් මහ ගෙදර වීඩියෝ එක බලන්න හිතෙනවා💪
ආදරෙයි වස්ති ❤️
පඩයක් ගිය දුරක්. එකෙන්ම පට්ට . 😂මොකෝ බන් තඩියගේ ඇස්. විස ගහ ගත්ත ගමන් වගේ . 😂😂
😱 මාරම ගේමක් දෙන්නෙ වස්තිලා
වීඩියෝ එකක් create කරන්න.
good luck VASTHI 😍💝🖤
😗Oops thanks for the 100 likes❤️
mawa subscribe karala mata sup ekak denna mamath sup ekak dennam
Vasthi nemei bn wasthi
මේක බලලා..ආයේ මහ ගෙදර බලන්න යන උන් කෝ.👍👍
බැලුවා❤️😂😂.. අන්තිම හරියෙ තමා කතාව කිව්වේ... 🤗 ඉස්සර ඉඳන් හිටිය උන් දන්නවා වස්තිලාගේ content path එක.❤️👍😉
අපේ තාත්තටත් පේන්න බෑ😂
මේ වීඩියෝ එක දානකන් බලන් ඉදපු උන් කෝ🙈😍
Unlike කරල තියෙන්නේ ඉන්දියන් කතා බලන උන් ටික...😂😂
වෙන කවුද ඉතින්.. 😂✌
ලගදිම film එකක් එවි ❤️
ඔය වැඩ කෙරෙන හැටි ඇස් දෙකෙන් දකින්න ආසයි ❤️
Videography ❤️
Editing ❤️
සුපිරි වැඩක් සහෝ ....සුභපැතුම්.. කෝ 2වනි කොටස ඕනේ ඉක්මනටම....
next mahagedr story ek genn.api balan innwa.oylt suba pathum
අපිට ආතල් දෙන්න බුදු වියදමක් ගිහින් තියෙන්නේ
ගොඩක් මහන්සි වෙළා කරපු සුපිරිම වැඩක්. තනිකර mega hindi teledrama එකක්ම තමා..... camera angeles backgrounds, background musics are superb well done
කැමරමන් තමා හොදටම කරලා තියෙන්නෙ 😁
අගය කරන්න ඕනෙමයි කියල හිතුනා.. සුපිරි වැඩක් වස්ති😎
24:45
නෑ නෑ මේ බ්‍රා එක මගේ..😂😂💔💔
mawa subscrib karala mata sup ekak denna mamath sup ekak dennam
Supiri🔥🔥 බලනකොටම හිතුනා ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියලා ♥️
Super product quality ❤
සම්ප්රදාය අතික්‍රමණය කරා බ්‍රෝ ♥️
ඕකෙ ඉන්න නිලියො ටික ස්ල්ලි වලටද ගත්තෙ..
මට තියෙන ප්‍රශ්නෙ අර පඩේ ඩබ් කලේ කව්ද කියල 😂 සවිස්තරාත්මක behind the scene එකක් නෑ අනුස්ක අයියෙ 😂
මහගෙදර 2 එන්නෙ කවදද
අනිවාරෙන්ම හින්දි විදිහට තිබ්බා ❤ නියමයි වස්ති
අනුස්කයට මල පයිනවානේ සනික🤣
Wooowww loke mahansiyak ne wenne...youtubers laa ta mole na un nikamu kiyana minissunge kata wahenna athi meka dakala..me wage deyak saamanya manussayekta karanna ba...hondata mole thiyena kenek wenn one .oyala maru wasthi..niyama mola karayo oyala thama..youtubers la kiyanne nikanma nikan aya nemei kyla pennuwe oyala..oyala me wena mahansiya film director kenek wath wenne nathuwa athi...btw all the best and continue until you achieve all your goals..god bless you wasthi
ඉලගට මේ ආදරේ ට රිටන් බලාපොරොත්තු ව සිටින මම වගේ අය ඉන්නවා ද 😁
උගේ අප්පගෙ මහා ගෙදර 2 ඉක්මනට ඕනේ.
දෙවැනි comments එක video eka දාලා 28 seconds පසුව.😘😘😘
බුදු අම්මෝ මේ වස්ති ටීම් එක මිනිස්සුන්ව හිනස්සන්න ගන්න දුකක්... ඇත්තටම ෆට්ට.... සුපිරි වැඩක් වස්ති....😀👍🤝