ELR/ Earth Leakage Relay සිංහලෙන් ඉගෙනගමු

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @powersrilanka3390
    @powersrilanka3390  Рік тому +1

    Whatsapp:- 0723218682
    Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
    wa.me/94723218682

  • @tilaneranga2835
    @tilaneranga2835 9 місяців тому +2

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා තව තවත් ඔබතුමාට සේවාව කරන්න ලැබේවා tec වලට එහා ගිය පුවිණයෙක් ගුරැ මුෂ්ටියක් නැතිව කියලා දෙන එක නම් පිනක්❤

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 Рік тому +2

    තේරෙන basawanam මෙක ❤❤බුදුසරණ යි ඔබට

  • @ramithadias8645
    @ramithadias8645 Рік тому +1

    ඔයට ගොඩක් ස්තුතියි. හරිම ප්‍රයෝජනවත්. කටහඬ ගොඩක් හුරුපුරුදුයි.

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 Рік тому +2

    ❤මේ විදියට තමයි.තේරෙන basawen.pahadilikaranawa කියන්නේ. ...මමත් ඉතින් igana ගන්න va yamak...ඔයාට බුදුසරණ යි...

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sarathdayananda6862
    @sarathdayananda6862 2 роки тому

    සර් මම දැන් ඔබ තුමාගෙ විඩියෝ බලන්නෙ මට පුදුම සතුටුයි මෙි විඩියෝ බලද්දී මෙි තරම් දැනුම තියෙන ඔබ වැනි අය වාසනවන්දිගටම මෙි වගෙ විඩියෝ කරන්න ස්තුති ඔබ තුමාට .

  • @surangasampath7406
    @surangasampath7406 2 роки тому +2

    ගොඩක් හොද වීඩියෝ එකක් ELR ගැන දන්නෙ නැති දේවල් ටිකක් දැනගත්තා.ස්තුතියි සර්.බුදුසරණයි.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @naveendraprasad8593
    @naveendraprasad8593 2 роки тому +2

    ඉදිරියට මෙවැනිම විඩියෝ ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි .

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ඔබගේ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා......බුදුසරණයි ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kauwasantha7410
    @kauwasantha7410 Рік тому

    ගොඩාක් දෙයක් ඉගෙන ගත්තා ඔයාට ගොඩාක් ස්තුතියි හරිම පැහැදිලියි ..

  • @thishandilruk6318
    @thishandilruk6318 3 роки тому +1

    ගොඩක් වැදගත් විඩියෝ එකක්.. බොහොම ස්තූතියි , ඉදිරියටත් මෙවැනි video බොහො සේ ඉදිරිපත් කිරිමට ඔබට හැකියාව ලැබේවා කියලා සුබ පතනවා... 🙏🙏🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏 ජයවේවා මහත්මයා

  • @pubudusandaruwans9051
    @pubudusandaruwans9051 2 роки тому +1

    Thank You sir..අපි වගේ ඉගෙනගන්න අයට ගොඩක් වටිනව. ❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +1

      අනිවාර්යයෙන්ම මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @dbuddhika9226
    @dbuddhika9226 3 роки тому +1

    බොහොම ස්තූතියි දැනුම ලබා දෙනවාට
    EFR ගැනත්

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...කොහොම හරි ඉක්මනට ලබාදෙන්නම් මහත්මයා

  • @anuravandara4161
    @anuravandara4161 3 роки тому +1

    ඔබටත් ගොඩක් ස්තුති .......තෙරුවන් සරනයි .........

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @prasadjayasekara3504
    @prasadjayasekara3504 3 роки тому +1

    ගොඩක් වටිනව ,
    තෙරුවන් සරණයි සර්!

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @sahanpweragoda
    @sahanpweragoda Рік тому

    නියමයි සර්

  • @sisirakumara8360
    @sisirakumara8360 3 роки тому +1

    බොහෝම ස්තුති මහත්මයා 🙏❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @maheshamarasinha4004
    @maheshamarasinha4004 2 роки тому +1

    වටිනා ව්ඩියෝ එකක්....

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @jayanthaub3345
    @jayanthaub3345 4 місяці тому

    සර් කියලදෙන ටික ඇත්තට ඇති සර් පෝන්නම්බර් එක දැම්මොත් සර්ට කරදර විත්තිය මටනම් තේරෙනව සර්කරන සත්කාරය හොඳට ඇති

  • @ajithnilantha2209
    @ajithnilantha2209 2 роки тому +1

    ගොඩක් වටිනවා

  • @proart131
    @proart131 3 роки тому +1

    Godak watina video 1k sir..digatama karan yan..loku danumak api gannawa..❤❤❤

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nihalrodrigo7751
    @nihalrodrigo7751 Рік тому +1

    CEB ලයින් එකට CHANGEOVER SWITCH දෙකක් සවිකරනවනන් ජෙනරේටර් දෙකක් සඳහා ElR එකක් සහ ANALISER එකක් සවිකරනවනන් එය යෙදිය යුත්තේ MASTER MCCB එකේ OUT එකටද? නැත්නම් ELR සහ ANALISER දෙකක් වෙන වෙනම CHANGEOVER SWITCH දෙක සඳහා යෙදිය යුතුද?ඔබ තුමා ලබාදෙන දැනුම ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      ජෙනරේටර් දෙකමඑකට ක්‍රියාත්මක වෙනවාද මහත්මයා

  • @janathprasad7356
    @janathprasad7356 2 роки тому +1

    Industrial three phase Distribution panel Bord ekak karana akaraya video ekakin ha drowning samagin karana sir . mama kamathi danumak labagana. balana anek ayatath loku prayojanayak wei. obatath danuma laba dunnata godak pin. sthuthi. 🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ඉදිරියේදී ගෙන එන්නම් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @santhaariyarathna2262
    @santhaariyarathna2262 Рік тому

    Thanks for your teaching

  • @nalakasanjeewa4944
    @nalakasanjeewa4944 3 роки тому +1

    ස්තුති ඔබට

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @wasanthasenarathne5212
    @wasanthasenarathne5212 3 роки тому +1

    ගොඩක් ස්තුතියි sir

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 роки тому +1

    Thanks you sir.very valuable vedio

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sumith9446
    @sumith9446 3 роки тому +1

    Godak watinawa sir istutiyi

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @kamaligayani8207
    @kamaligayani8207 2 роки тому

    good ser adahasa godak watinawa

  • @AjithWasthu
    @AjithWasthu Рік тому

    Good lesson tanks

  • @vipulaanuranga6717
    @vipulaanuranga6717 10 місяців тому

    Great job!

  • @SumithVikrama
    @SumithVikrama 4 місяці тому

    Stuti uba thumata❤

  • @kankunleaf
    @kankunleaf 2 роки тому +1

    Godak pin obathumata

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @lalabhayarathna1101
    @lalabhayarathna1101 Рік тому +1

    Sir,
    MCCB ekakata shunt Trip eka ha holdan coil eka ekawara connect karanna Puluwanda,

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому +1

      පුළුවන් මහත්මයා දෙපැත්තට දාන්න පුළුවන්

    • @lalabhayarathna1101
      @lalabhayarathna1101 Рік тому

      Thank you Sir

  • @christmandena2607
    @christmandena2607 Рік тому

    අයියේ generator එකකට auto transfer switch එකක්. Select කරගද්දි අවශය උපාංග
    වයරින් කරගන්නේ කොහොමද
    Times ෆික් කරගන්නේ කොහොමද??
    කියලා දෙන්න

  • @jeevanherath5711
    @jeevanherath5711 Рік тому +1

    Godak watinawa

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @chamilayasas4871
    @chamilayasas4871 3 роки тому +1

    Super video eka ACB gena Krnn sir

  • @DiniduSenaratna
    @DiniduSenaratna Рік тому

    nicely explained,,thaks

  • @vidurathennakoon7635
    @vidurathennakoon7635 2 роки тому

    Shunt ekata digatama current eka denakota shunt coil eka burn wenna puluwan neda oya widihata wire kaloth. Eka hinda ELR relay common ekata MCCB out eken supply ekk dunnoth hondai neda

  • @dinukaniroshana630
    @dinukaniroshana630 Рік тому

    සර් මට පොඩි ගැටලුවක් තියේ ELR එක්කට හෝල්ඩ් ඔන් කොයිල් එකක් දැම්මෝත් ඒකේ වැරැද්දක් තියේද

  • @channamahesh2756
    @channamahesh2756 3 роки тому +1

    Elr eke efr eke wenasath ekkama

  • @chathujee7080
    @chathujee7080 Рік тому

    Cbtf එක බ්‍රේකරේ ලෝඩ් පැත්තට දාන්න බැරිද

  • @anonlakh3388
    @anonlakh3388 3 роки тому +3

    MCCB මිලදී ගන්නකොට ඔය Accessories ටික එක්කමද එන්නේ..? Thanks

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +1

      නෑ මහත්මයා අපට අවශය උපකරන ගන්න ඕනා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kivisandapublisher9332
    @kivisandapublisher9332 2 роки тому +1

    Good service

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @elephant404
    @elephant404 3 роки тому +1

    මම ටෙක් වල part time course කරලා තියෙනවා එත්, ටෙක් වලවත් මේ දේවල් කියා දීල නැහැ
    ඔබ තුමාට බොහොම පින්
    එකම main mccb එකට efr එක හා pfr එක wiring කරන්න පුලුවන්ද
    එකම mccb එකට shunt trip එකයි hold on එකයි දාන්න පුලුවන්ද

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +2

      එහෙම තමයි මහත්මයා අපේ ෆීල්ඩ් එක සාගරයක් වගේ...ගොඩාක් දේ තියේ ඉගෙන ගන්නට...
      Mccb ඕවගේ කොයිල් බේස් දාන්න පුලුවන් ආකාරයට 1,2,4......කොයිල් දාන්න පුලුවන් විදිහට ඉඩ හදලා එන්නේ මහත්මය....
      ඕවගේ එකකින් අපට මහත්මයා කියන විදිහට 1 mccbඑකකින් elr,pfr දාන්නත් පුලුවන් ...තවත් ගොඩාක් ප්‍රයෝජන තියේ.... ඉස්සරහට දැනුවත් කරන්නම් මහත්මයා
      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @Dharamawardana
    @Dharamawardana 3 роки тому +1

    මනුෂ්‍යත්වය අගයමි..!

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      අපි හැමෝම නැගිටිමු මහත්මයා

  • @malithpriyankara5891
    @malithpriyankara5891 3 роки тому +1

    thanks watinawa godak ...
    plc lesson ekak ona..

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏 අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලබාදෙන්නම්

  • @kavishkaruwanjeewa7507
    @kavishkaruwanjeewa7507 Рік тому

    Tecnical college eke Industrial Electrical (NVQ 4) course eke karapu ayawa traning walata sirge company walata ganne nadda? Padi gewanawada?

  • @ChamikaDissanayaka-p2s
    @ChamikaDissanayaka-p2s Рік тому

    Thank you sir...❤

  • @kppkumara7126
    @kppkumara7126 3 роки тому +1

    Niyamai sir

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @kppkumara7126
      @kppkumara7126 3 роки тому +1

      @@powersrilanka3390 ok sir

  • @nihalrodrigo7751
    @nihalrodrigo7751 Рік тому

    ELR එකක් programme කරන විදිය කියලා දෙන්න පුළුවන් ද?

  • @dinushmadhusankha8459
    @dinushmadhusankha8459 2 роки тому +1

    Ane sir vfd gana mula idalama kiyala dennako

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      කරන්නම් මහත්මයා ඉදිරියේදී ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @wimalarathnasuraweeraarachchig
    @wimalarathnasuraweeraarachchig 2 роки тому

    great job sir

  • @wasanthatharantha9291
    @wasanthatharantha9291 Рік тому

    Thank You sir..

  • @sayurithaksala7254
    @sayurithaksala7254 2 роки тому +1

    Great Job Sir ❤️ Thankyou

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මිය දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @BWSamakaya
    @BWSamakaya Рік тому +1

    මට කියන්න PFR එඅකුඉ ElR දෙකම වයරින් කරන්න විදිය video aeka danna කොමද කරන්නෙ කියල බලන්න aiya

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      කරන්නම් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sanjayapriyadarshana4400
    @sanjayapriyadarshana4400 2 роки тому +1

    Tq sir .oyage clz nadda.?

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +1

      නෑ මහත්මයා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @anonlakh3388
    @anonlakh3388 3 роки тому +1

    VFD එකකට control diagram එකක් කරන්න පුළුවන් ද , water pump එකකට pressure transmitter එක්ක..

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      මහත්මයා කරන්න පුළුවන්...ඔබතුමාට අවශය වන බජට් එක, භාවිතා කරන්නේ කුමක් සදහාද?, මහත්මයා water pump එකට pressure transmitter එකක් දාල කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මේ තියෙන ප්‍රශ්නවලට මට උත්තර ලබාදුන්නොත් මට ලේසී ඔබට උදව් කරන්න.... ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න

    • @anonlakh3388
      @anonlakh3388 3 роки тому +1

      @@powersrilanka3390 මම කලින් ලොකු බිල්ඩිමක දැකලා තියෙනවා , දැනගන්න ඕන කොහොමද වෙන්නෙ කියලා , බලාපොරොත්තු වෙන්නේ pressure වෙනස් වෙනකොට pump එකේ speed අඩු වැඩි වෙන්නේ කොහොමද සහ diagram එක කොහොමද තියෙන්නේ කියලා ..

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      මේක වෙන්නේ මහත්මයා ඔය උපකරණය 4-20mA වලින් පාලනය කරන එකයි මම ඉදිරියේදී කියල දෙන්නම් මහත්මයාස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kumarachandana7080
    @kumarachandana7080 2 роки тому

    Sir Pantri karannadda

  • @rajapakshan9950
    @rajapakshan9950 Рік тому +1

    Godak pin sarta

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @Shortvideosdiary
    @Shortvideosdiary 3 роки тому +1

    Elr ekath ekka pfr ekath yodagena mccb eka trip karanne kohomada?

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      Elr එකකින් එක පැත්තකින් shunt trip එකක් දානවා pfr එකට hold on coul එකක් දාල දෙකම එකම mccb එකට සවිකරනවා..

  • @dananjayamangala8917
    @dananjayamangala8917 11 місяців тому

    ටොරයිඩ් එක කියන්නෙත් KBT එකටද

  • @channamahesh2756
    @channamahesh2756 3 роки тому +1

    EFR eka ganath poddak kiyala denna puluwanda

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ඉස්සරහට වීඩියෝවකින් ගෙන එන්නම් මහත්මයා ස්තූතියි

  • @akilagayan6533
    @akilagayan6533 2 роки тому +1

    Thanks

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @කැලුමිසෙනාදිර

    Thanks...👦

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න

  • @පරිගනකය
    @පරිගනකය 2 роки тому

    කර්මාන්ත ශාලාවල වැඩි ඇම්පියර් ප්‍රමානයක් ගත්තොත් off වෙන්න මොකක් හරි එකක් දානවද

  • @tharindusanduni4835
    @tharindusanduni4835 2 роки тому

    Thanks sir

  • @sheriffdeen175
    @sheriffdeen175 2 роки тому +1

    Pahadili kirima visistai sthuthi

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sheriffdeen175
    @sheriffdeen175 2 роки тому +1

    Loku danumak labagaththa sthuthi devipihitai

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @amilanuwansamarakoon8810
    @amilanuwansamarakoon8810 3 роки тому +1

    elr ekai pfr ekai dekama ekata wayar karanne kohomada

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ඉස්සරහට වීඩියෝවක් ගෙන එන්නම් මහත්මයා

  • @nihalrodrigo7751
    @nihalrodrigo7751 Рік тому

    Selec digital elr එක program කරන විදිය කියල දෙන්න පුලුවන්ද? මම එකක් සවිකලා තවම program කලේ නැහැ ඔබ තුමාට කරදරයක් නැත්නම් මට ඔබ තුමා හමුවෙන්න එන්න පුළුවන්

  • @mohamedmunaff2558
    @mohamedmunaff2558 3 роки тому +1

    Thank you sir 😌😌😌😌

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @rizwancassim9979
      @rizwancassim9979 2 роки тому

      Pfr araha 4 pole magnetic contactor ekakata full load out ekakak dunoth varadida 95004 amp range coil rating eka 220v aouto wire 9/30 damma load wire flix16mm use kara spd device eka 40kva erth out 16mm wire use elr use kare naha elcb use kara 100mamps emagency stop ekata phase nc erth ground kara lightning avath elcb cut off venawa mewage karata kama nadda sampurna ats eka ekama cabinet panaleka asse capacitor bankkuth savikara

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 2 роки тому

    සර් මට NVQ ලවල් 4 ඉගන ගන්න ඕනා. ඒක නිසා මට දැනට NVQ ලවල් 3 තියෙනවා මට ඉගෙන ගන්න විස්තර ලබා ගන්නේ කොහොමද සර්

  • @tharindunimesh5272
    @tharindunimesh5272 2 роки тому +1

    thank you

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @Sinhalaoldsongl.k
    @Sinhalaoldsongl.k 2 роки тому +1

    Pfr saha elr dekama ekata daala wiring ekak oni

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ඉදිරියේදී කරමු මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ස්තූතියි

  • @nishanthakumara692
    @nishanthakumara692 3 роки тому +1

    Tks sir

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න

  • @damithgayashan9988
    @damithgayashan9988 2 роки тому

    Supiriii

  • @MrKkl-o6k
    @MrKkl-o6k 28 днів тому

  • @coolvideo419
    @coolvideo419 2 роки тому

    super

  • @surangasampath7406
    @surangasampath7406 2 роки тому +1

    Sir mata plc gana iganaganna ona. Sir clz karanawada. E gana mula idan iganaganna puluwanda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      මම වීඩියෝ දාන්නම් මහත්මයා ඔබට බලන්න පුළුවන්...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @으상크
    @으상크 Рік тому +1

    කේබල් තෝරාගැනිම කියන කොටස පොඩ්ඩක් නිවැරදී විය යුතුයි.auto cable වෙනුවට පැනල් වයර්ම භාවිතා කරන්න පුරුදු වෙන්න.

  • @prasadbuddhika7776
    @prasadbuddhika7776 2 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @dananjayamangala8917
    @dananjayamangala8917 11 місяців тому

    ❤❤

  • @sisirakumara8360
    @sisirakumara8360 3 роки тому +1

    මහත්මයා three phase DB එකක් නිවැරැදිව wiring කරගන්නා ආකාරය ගැන video එකක් කරන්න පුළුවන්ද ?ස්තුති මහත්මයා 🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      හරීක්මනට ලබාදෙන්නම් මහත්මයා.....ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මය...

    • @sisirakumara8360
      @sisirakumara8360 3 роки тому +1

      ස්තුති මහත්මයා 🙏❤️❤️❤️

  • @Nightwatchfiles
    @Nightwatchfiles 3 роки тому +1

    👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @lahirumadusanka6382
    @lahirumadusanka6382 Рік тому

    ගොඩාඩාඩාඩාඩාඩාක්ක්ක්ක්ක් තැන්කු සර්

  • @sudanthaperera1801
    @sudanthaperera1801 2 роки тому

    👍

  • @hasithanuwan4136
    @hasithanuwan4136 3 роки тому +1

    3,4යි 8,9යි සම්බන්ධකරන්නෙ මොනවගේ දේවල්ද සර්..

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      අපට මහත්මයා test reset button පැනල් එක ඉදිරියට ගෙන එන්න අවශයනම් ෆෝල්ට් හා වර්කින් indicator light දමන්න අවශයනම් සහ අපට සේෆ්ටි පැත්තෙන් මොනවා හරි වැඩි කරගන්න අවශයනම් අපගේ පරිපතයන් සදහා තවත් රිලේ අවුට්පුට් ගන්න සදහා තමා ඉතුරු පින් සේරම වෙන් වෙන්නේ...මහත්මයා ගන්න බැරෑන්ඩ් එක අනුව ඔය නම්බර් වෙනස් වෙනවා මට හරියටම කියන්න බෑ ඒක නිසා මේ මේ පින් කියල....ඔබතුමාට මේවගේ එකක් හම්බුනාම එහි ඇති මැනුවල් එක බලන්න තව අදහසක් ගන්න පුලුවන් ඔබට

  • @nethmisansala3359
    @nethmisansala3359 3 роки тому +1

    Meka nam weradi kathawak. Shunt ekyi UVt ekayi patalawagena. UVT coil eka thama hema welawema allan inne ( Normally closed). Shunt coil eka supply ekak dunnoth witharayi allanne. please correct this.

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ඒක තමා මම කියන්නේ වරද්දපු තැන කියන්න....hold on coil කියන්නේ uvt තමා..කවුද ඉගැන්නුවේ uvt කියන්නේ nc පොයින්ට් එකක් කියල... මේ හැම එකකම කොයිල් තියෙන්නේ එක එක ආකාරයට වැඩ කරගෙන...මම මේ ඉන්න තැනට දුවේ පොල් ගාල නෙමේ ආවේ

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ඔන්න ඔය අපහැදිලිතාවය කාට හරි ආවොත් කියල තමයි ලමයෝ shunt trip එකේ mccb එකකට දාල වීඩියෝ එකක් එක්කම ආවේ

  • @stevengunarathna909
    @stevengunarathna909 2 роки тому +1

    Ko balans da for balans da

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      Core balance ....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @jeevanherath5711
    @jeevanherath5711 Рік тому +1

    Sar P. F. R AKAI E. L.R AKAI KOHOMADA AKATA HAI KARANNE

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      කියල දෙන්නම් මහත්මයා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @jeevanherath5711
      @jeevanherath5711 Рік тому

      Kiwenane

  • @janakabandara3704
    @janakabandara3704 6 місяців тому

    ❤🙏🙏🙏👍

  • @nandarajaarul9884
    @nandarajaarul9884 2 місяці тому

    Elr ekak kohethma awashya naha. Mona modayada meka haduwe.
    Kandhu wadee oopakarana repair karaganna one. Kandhu wadee oopakaranayak kenek touch karoth veedulee sara wadhee maranna puluwan.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 місяці тому

      ඇයි මහත්මයා elr අනවශය?
      කාන්දුවේදී උපරකරණ repair එකකදී වැදෙනවානම්. ඔබතුමා elr එක ඇල්ලුවහම off වෙන්න mccb එකක් දැම්මේ නැත්ද?
      යම්දෙයකට චෝදනා කිරීමට පෙර එය සෑදී ඇත්තේ කුමකටද? කෙරෙන කාර්‍යය සොයාබලන්න.

    • @nandarajaarul9884
      @nandarajaarul9884 2 місяці тому

      @@powersrilanka3390 elr eka 2a set karoth, veedulee oopakanaye leak eka 1a yai seethamu. Mema veedulee oopakanaya kenek, polawe wathura theeyena isthanayaka seeta touch karoth veedulee sara vadhe ema pudgalaya maranna puluwan. Elr eka off wenne naha.

  • @kasunrodrigo6592
    @kasunrodrigo6592 2 роки тому

    ACB or ELCB

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      Elr

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @SUNETHWIMALARATHNA
    @SUNETHWIMALARATHNA Рік тому +1

    16kiyanne mokakda 18????

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      ප්‍රශ්නය පැහැදිලිව අසන්න මහත්මයා

  • @dinukaniroshana7382
    @dinukaniroshana7382 2 роки тому +1

    අයියේ පොදි ප්‍රශ්නයක් තියෙයි මට හම්බ උන පැනල් බෝඩ් එක්ක ඒ ගොල්ලෝ පේස් 3 කොර්‍ බැලන්ස් ටාන්ස් පෝමර් 3 දාලා තමයි Efr එක දාලා තිබ්බේ 🤔

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ඒක මට හරියටම දකිනේ නැතුව කියන්න අමාරුයි මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sanka6757
    @sanka6757 3 роки тому +1

    6kw (410v) තේකලා විදුලි මෝටරයක් Ster /Delta ආකාරයට ධාවනය කල විට Ster ආකරයෙන් ලබාගන්නා ධාරාව හා Delta ආකාරයට ලබා ගන්නා ධාරාව ගනනය කරන්නෙ කෙසේද..

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      පවර්ෆැක්ටර් එක කීයද.... ඒක දාල line current එක ගන්න p=මූල3*vl*il*cosතීට
      Phase current එක ගන්න උඩ ගානින් il ලැබේ ඒක දාලip=il÷මුල්3 දාන්න එතකොට ඩෙල්ට වල පේස් කරන්ට් එක ලැබේ....

  • @tharindupremarathna8106
    @tharindupremarathna8106 2 роки тому +1

    Sir puluwannam class ekak patangannako

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      වෙලාවක් නෑ මහත්මයා ඒකයි ගැටලුව..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @thilakthushara8419
    @thilakthushara8419 2 роки тому +1

    Sar panti karanawada nambar ekak danna

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      පන්ති කරන්නේ නම් නෑ මහත්මයා..අවශය උපකාරයක් ඇත්නම් කියන්න උදව් කරන්නම්..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @pasindukumaradesilva8587
    @pasindukumaradesilva8587 7 місяців тому

    👏👏👏🖒🖒❤👑👑👑🌍🌍🌍🏁

  • @sumith9446
    @sumith9446 3 роки тому +1

    Godak watinawa sir istutiyi

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏