Thank you so much for your kind words! I’m glad you found the airport guide helpful. I’ll definitely keep creating more informative videos in the future. Stay tuned!
Luxumberg wage ratakata yanawanam aniwaryen transit wadinawane. Etakota ape main luggage final destination ekatama yannwada? Nathnam transit waladi api ape bag collect karagannama onida
I would like to bring to your attention the possibility of making the departure card-filling process optional for individuals who possess the ability to understand and accurately input their details through the provided online link. In an era where digital solutions streamline various processes, leveraging online platforms for departure information could enhance efficiency and convenience for travelers.
Good 👍
One of the best airports guide line ever I watched. Please post more informative videos on future. I loved the way of your explanation 👍
Thank you so much for your kind words! I’m glad you found the airport guide helpful. I’ll definitely keep creating more informative videos in the future. Stay tuned!
Thank you❤❤❤❤❤❤
Thanks
Hand luggage 7kg kiwwama eka bag ekak witharada india geniyanna puluwanda
Now a days should we want COVID certificate to go to Australia
e tourist visa gatte... visa eka mail ekata awe print ekak ganna oneda
Transist passengers ලගේ baggages transist වලදී අපහු ගන්න ඕනේද?
ලංකාවෙදී බෑග් කවුන්ටර් එකට දෙනවිට එහිදී බෑග් final destination එකටම යොමු කරන්න පුලුවන්. ඒත් i.g. AUSTRALIA, US, INDIA වගේ රටවල් වල domestic airport වලට බෑග් final destination යොමු කරත් custom clearance purpose බෑග් transit එකෙන් ගන්න වෙනවා.
@@travelwithlinaya 👍
Luxumberg wage ratakata yanawanam aniwaryen transit wadinawane. Etakota ape main luggage final destination ekatama yannwada? Nathnam transit waladi api ape bag collect karagannama onida
Bags interline keranna puluwan. No need to collect in the transit
කටුනායක Street Tour එක බැලුවද? ua-cam.com/video/rExGhu638FI/v-deo.htmlsi=w-u6EM9TKfnFaktB
❤
පළමු පාරට work visa යන කෙනෙක්ට airport 1di Bureau ගෙවන්න පුළුවන්ද?
කටුනායක එයාර්පෝර්ට් එකෙන් ඒ දේ කරන්න පුළුවන්. හැබැයි හොදම දේ හැමදේම පිළිවෙලකට කලින් සූදානම් කරගෙන යන එක.
හෑන්ඩ් බෑග් දෙකක් ගෙනියන්න පුළුවන් ද
@@ThusharaNirmani airline එක අනුව depend වෙනවා.
පලයිටි දෙකක ලන්කාවට යන්න වුනාම එක ආමාරැද හොයා ගන්න පුලුවන්ද
@@malshanishara8298 ඒකට කියන්නේ transit flight එකක් කියලා. ඔයාලා checking වෙන තැනින් boarding pass දෙකම ගන්න පුලුවන් ගොඩාක් වෙලාවට. එහෙම බැරි උනොත් ඊලග destination airport එකේ transfer desk එකෙන් ඒක ගන්න පුළුවන්
House meid walatayana idiyo ekak dannako
Baggage checking karana counter ekata denna ona document monawada?
Passport, Visa and Airline booking reference or E-Ticket no
Thanks🙏💚
Visit visa yanakota mona hari pasna ahanawada
@@tharangapriyalal8093 ඔයා යන රට එක්ක ඒක depend වෙනවා. හැම airline එකකම system එකක් හරහා අවශ්‍ය ලියකියවිලි චෙක් කරනවා. ගොඩාක් වෙලාවට return ticket එක අනිවාර්යයෙන්ම ඕනේ. හේතුව ඔයා ඒ රටෙන් ඇතුල් වෙන්න අවසරය දුන්නේ නැත්තම් ඔයාව ආයෙම අපු රටට ඒ ටිකට් එක්ව්න් එවනවා
Form eka purawanwan yana dawa seda purawanne
@@mrfernando2488 online fill කරන්න. නැත්තම් imigration එකට යන්න කලින් form එක manually පුරවන්න ඕනේ. නැත්නම් second floor එකේ සිස්ටම් එකකින් ඒක fill කරන්න පුළුවන්
fill karala copy ekak ganna onida denna ethanata
@@Kayleeeliyana-mm7xe online fill කරාම reference no එකක් email එකට එනවා. ඒක නැතත් ඔයාලගේ passport නම්බර් එක system එකේ update නිසා ගැටළුවක් වෙන්නේ නෑ
Departure card must need fill??
I would like to bring to your attention the possibility of making the departure card-filling process optional for individuals who possess the ability to understand and accurately input their details through the provided online link.
In an era where digital solutions streamline various processes, leveraging online platforms for departure information could enhance efficiency and convenience for travelers.
කියන දේ ඇහෙන්නේ නෑ මියුසික් එක නිසා
❤❤❤❤❤❤❤
❤❤❤