Charitha Priyadarshani Peiris ~ Ahasgabe Tharuketa Gane අහස් ගැබේ තරු කැට ගානේ..

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 91

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 роки тому +26

    ඒ ගීතය, ඒ හඬ, ඒ රුව. ඒ කාලේ ගීත මොන තරම් ලස්සනද? සුරංගනාවියක් ගීතයක් කිව්ව වගෙ.

  • @YRoshani
    @YRoshani 6 років тому +28

    She looked so pretty when young... naturally pretty

    • @AZ-ze5xb
      @AZ-ze5xb 5 років тому

      Hi. Do you know the English translation? Thanks.

    • @YRoshani
      @YRoshani 4 роки тому +9

      @@AZ-ze5xb this is as close to the meaning I could translate ,
      As much as the count of stars in the womb of sky
      As much as the grains of sand of the terrene
      As much as the waves of the blue ocean
      I love you, I do
      As much as the flowers that bloom on top of a grove
      As much as the chirps at the neb of a bird
      As much as the breeze that embraces a chill
      I love you , I do
      As much as the sun and moon which blooms and perishes
      As much as the thoughts overrun the mind
      As much as the nights that brings sweet dreams
      I love you, I do

    • @AZ-ze5xb
      @AZ-ze5xb 4 роки тому +1

      @@YRoshani Hi. Okay. Thank you very much.

  • @priyankaraajith-u5r
    @priyankaraajith-u5r 2 місяці тому +2

    ආදරය ගැන උපරිම යෙන්ම
    ලියා ඇති ගීතය
    හරිම ලස්සනයි ❤❤❤❤

  • @damnit2533
    @damnit2533 21 день тому +1

    mn e kale tharunayek nam mn hoyanne me wage yuwathiyak.aththtma lassanaiiii

  • @Ydamayanthi
    @Ydamayanthi Рік тому +4

    ගීත අතලොස්සක් ගැයුවට ගයපු ගීත මාරම ලස්සනයි

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 місяців тому +3

    සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඔබතුමියට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත් ඔය ආදරයට♥️

  • @Amila9082
    @Amila9082 4 роки тому +17

    2020 බලන අය කො ආදරෙයි ඒ අතිතයට 🌷🌷❤️❤️💗💗👍👍

  • @tharakauoc
    @tharakauoc 2 роки тому +7

    ඒ කාලෙ ගායිකාව පවා ලස්සනයි

  • @mudithabandara8575
    @mudithabandara8575 2 роки тому +9

    ලස්සන සන්වරකම තියෙන ඉවසිල්ලෙන් මියුරුව ගායනා කරන ගීයක් ❤️😘

  • @wathsalaperera1887
    @wathsalaperera1887 Рік тому +1

    අහස් ගැබෙි තරැ පොලෝ තලේ වැලි කැට ගානේ නිල් සයුරේ රල පෙල ගානේ අාදරෙයි මං ආදරෙයි ❤❤සිප්

  • @jahanvikapoor6454
    @jahanvikapoor6454 3 місяці тому +1

    Pera pin balaya .oba thumiyata yahapathakma wewa❤

  • @sanjeevaharshani
    @sanjeevaharshani 8 років тому +18

    අහස්ගැඹේ තරුකැටගානේ..
    පොලෝතලේ වැලිකැටගානේ..
    නිල්සයුරේ රළපෙළ ගානේ..
    ආදරෙයි මං ආදරෙයි..
    වදුලු සිරස පිපි මල්ගානේ.
    විහඟ තුඩක කිචිබිචි ගානේ..
    සිහින සිඹින මදනල ගානේ..
    ආදරෙයි මං ආදරෙයි...
    පිපෙන මියෙන හිරු සඳු ගානේ..
    සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..
    සිහින ගෙනෙන හැම රෑ ගානේ..
    ආදරෙයි මං ආදරෙයි..
    ගායනය - චරිතා ප්‍රියදර්ශනී පීරිස්
    ගී පද - විපුල ධර්මප්‍රිය ජයසේකර
    සංගීතය -

    • @psrvlog5555
      @psrvlog5555 2 роки тому

      සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

    • @gamagenuwan5964
      @gamagenuwan5964 2 роки тому

      ඔයා නේද ලස්සන ගීත යූටියුබ් එකට දාන්නෙ. බලන්න මේ ගීත කොතරම් ලස්සනද කියල..

  • @romeshnamal5504
    @romeshnamal5504 2 місяці тому +2

    2024;බලන අය කො

  • @ramanimendis9866
    @ramanimendis9866 4 місяці тому +1

    Miss, you are great.I like you & your family ❤❤❤😊😊😊😅

  • @දේදුනුමාපිටිගම

    ගොඩක් ලස්සනයි
    එ වගෙම ආසම කරන සින්දුවක් 💚💚💚💚💚💚💚💚💛💛💛💛💛

  • @k.thilankaarachchige8737
    @k.thilankaarachchige8737 3 місяці тому

    හිත නිවෙනව මෙ සංගීතෙට හා ගායනයට❤

  • @akashrambo6715
    @akashrambo6715 4 роки тому +14

    ලස්සන සංවරකම රසස්වාදය බොහෝ ඇත

  • @gaysuchagu9638
    @gaysuchagu9638 3 роки тому +5

    ලස්සනයි චරිතා මිස්

  • @lalaniweediyage5034
    @lalaniweediyage5034 2 роки тому +4

    හරිම සුන්දරයි...🌹🌹🌹🌹

  • @JK-nt5wr
    @JK-nt5wr Рік тому +1

    Edward was soo lucky . I am a 90's kid .i wish i could born in her age and If i met her i would marry her with out a second thought .she is an real life angel

  • @JK-nt5wr
    @JK-nt5wr Рік тому

    Her uniqe natural beauty and voice is next level . God gift.acaccording to buddhism pina (පින) නෝ බොඩි කැන් චැලෙන්ජ් for it

  • @Heshandesilva3862
    @Heshandesilva3862 Місяць тому

    Nice song ❤

  • @wathsalaperera1887
    @wathsalaperera1887 Рік тому

    මමත් ආසයි මෙි සිංදුව කියන්න

  • @harithasankalpa3224
    @harithasankalpa3224 4 роки тому +3

    Lassanai a kale.... ❤❤👍👍🎶🎶🎶🎶🎶

  • @wathsalaperera1887
    @wathsalaperera1887 Рік тому

    මම ආසම සිංදුවක්

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 роки тому +5

    අහස් ගැබේ තරු කැට ගානේ
    පොලෝ තලේ වැලි කැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි, මං ආදරෙයි...
    වදුලු සිරස පිපි මල් ගානේ
    විහඟ තුඩක කිචි බිචි ගානේ //
    සිහින සිඹින මද නළ වාගේ
    ආදරෙයි, මං ආදරෙයි...
    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
    සිහින ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි, මං ආදරෙයි

  • @oshadhisewwndhi9420
    @oshadhisewwndhi9420 3 роки тому +3

    Lassanai sinduwak 😘❤️❤️

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 місяців тому

    හදවතෙහි නිවේදිකාව ගායිකාව♥️♥️

  • @wathsalaperera1887
    @wathsalaperera1887 Рік тому

    YOUR HAVE A VERY BEAUTIFUL VOICE CHARITHA MISS

  • @MayomiKalpana
    @MayomiKalpana Рік тому

    Harima lassana sinduvak.

  • @shawn6417
    @shawn6417 3 роки тому +9

    චතුරිකා පීරිස්ලා එක්ක තිබ්බොත් මෙයා මොන තරම් සංවරද?

  • @risidagee7520
    @risidagee7520 3 місяці тому

    She looks so pretty ❤

  • @kasunsameerachinthaka5591
    @kasunsameerachinthaka5591 4 роки тому +1

    ගොඩාක් ලස්සනයි

  • @user-yy3ol3fg3i
    @user-yy3ol3fg3i 3 роки тому +1

    Akkat lassanai
    Sinduvat lassanai

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe3874 4 роки тому +2

    Lots of ❤️ from 2020..

  • @chanakalp
    @chanakalp 4 роки тому +1

    Thanks for Sharing

  • @MrSivalogu
    @MrSivalogu 8 років тому +1

    very good singer and song

  • @somasirisanjeewa198
    @somasirisanjeewa198 2 роки тому

    💝❤️ lassanai ❤️ mama sanjeewa oya Samara wita dakiwi💕

  • @antonperera1436
    @antonperera1436 2 роки тому

    Nice ...my loving HOLY FATHER said....

  • @jagathananda2578
    @jagathananda2578 5 років тому +1

    Madame ara uda warwa dapu video aka danna duwath akka inna

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 6 років тому +1

    Nice song...

    • @AZ-ze5xb
      @AZ-ze5xb 5 років тому

      Hi. Do you know the English translation? Thanks.

  • @oneasiaworld4609
    @oneasiaworld4609 Рік тому

    Wow

  • @dsilva1099
    @dsilva1099 2 роки тому

    Koetaran lassana getada ma geta podekale ahuwa ada wage adat adare me getayatà.

  • @MrSivalogu
    @MrSivalogu 8 років тому +1

    Nice to look a her

  • @Nipzverbatim
    @Nipzverbatim 2 роки тому +1

    2022 anyone?

  • @jagathananda2578
    @jagathananda2578 5 років тому

    Fantastic song

    • @AZ-ze5xb
      @AZ-ze5xb 5 років тому

      Hi. Do you know the English translation? Thanks.

  • @gaveensamarage2046
    @gaveensamarage2046 5 років тому +4

    1988

  • @sithumigunasekara9362
    @sithumigunasekara9362 8 місяців тому

    😍😍😍

  • @ruwanchamara2184
    @ruwanchamara2184 6 років тому

    lassanay godak

    • @AZ-ze5xb
      @AZ-ze5xb 5 років тому

      Hi. Do you know the English translation? Thanks.

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 4 роки тому

      A Z
      Ahas gaebe tharu keta gaaney
      In every star in the sky
      Polo thaley weli keta gaaney
      In every grain of sand in earth
      Nil sayure rala pela gaaney
      In every wave of the blue ocean
      Aadarei... Mang aadarei
      Love (you) I Love (you)
      Wadhulu sirasa pipi mal gaaney
      In every flower bloomed on top of bushes
      Vihanga thudaka kichi bichi gaaney
      In every chirrup of a bird beak
      Sihila simbina madha nala gaaney
      In every wave of wind which kisses the coolness
      Aadarei... man aadarei..
      Love (you) I love (you)
      Pipena miyena hiru sandu gaaney
      In the sun and the moon which are blooming and dyeing
      Sithehi pirena sithuwili gaaney
      In every thought which fills the mind
      Sihina genena hema re gaaney
      In every night which brings dreams
      Aadarei.. Man aadarei..
      Love (you) I love (you)

  • @travelphoto7223
    @travelphoto7223 6 років тому

    Man godak asa song 1k

    • @AZ-ze5xb
      @AZ-ze5xb 5 років тому

      Hi. Do you know the English translation? Thanks.

  • @sarathdissanayake5907
    @sarathdissanayake5907 4 роки тому

    Lassanay

  • @donybroo5816
    @donybroo5816 2 роки тому +1

    2022 💖

  • @KasunJayasuriyaKZ
    @KasunJayasuriyaKZ 4 роки тому +2

    ❤️❤️❤️

  • @nandaratnayake8785
    @nandaratnayake8785 Рік тому

    😅I like this voice

  • @WasanthaDias-rm4qg
    @WasanthaDias-rm4qg 5 місяців тому

    2024

  • @gayansampath1037
    @gayansampath1037 Рік тому

    ❤🎉🎉

  • @karunakalagequintussunilde5161

    Lovely face

  • @rgakdammalagergakdanmalage6147
    @rgakdammalagergakdanmalage6147 3 роки тому +1

    👍👍👍👍👍👍💕💕💕💕💕

  • @ishanherath3574
    @ishanherath3574 2 роки тому

    💜️💜️💜️

  • @LearnwithAGC8755
    @LearnwithAGC8755 8 місяців тому

  • @wathishaamarasinghe8227
    @wathishaamarasinghe8227 Рік тому

    2023 ♥️

  • @AZ-ze5xb
    @AZ-ze5xb Рік тому +1

    Oil Powder Soap Lipstick witarak dibba kalayak 🤣

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 4 роки тому

    🌹❤️❤️❤️

  • @anurasarath6573
    @anurasarath6573 Рік тому

    Lasanae son

  • @AZ-ze5xb
    @AZ-ze5xb 3 роки тому +4

    Face Paint Smart Phone Laptop Hair Straight Tattoo nethi kalayak 🤣

  • @ShiyanAkalankaJayanath
    @ShiyanAkalankaJayanath 8 років тому

    😃

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 місяців тому

    සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඔබතුමියට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත් ඔය ආදරයට♥️

  • @PeiyanthaJayasingha
    @PeiyanthaJayasingha Рік тому +1

    හරිම ලස්සනයි

  • @dulindachamaravijesingha1079
    @dulindachamaravijesingha1079 9 місяців тому +1

    මම ආසම සින්දුවක්.

  • @kolithananayakkara3944
    @kolithananayakkara3944 7 місяців тому +1

    ❤❤❤❤🎉🎉

  • @dilshandarshana8689
    @dilshandarshana8689 3 роки тому

    ❤️❤️❤️

  • @isuruhettiarachchi6142
    @isuruhettiarachchi6142 3 місяці тому

  • @anushalasanthi1597
    @anushalasanthi1597 Рік тому

    ❤❤

  • @nalakasajee
    @nalakasajee 8 місяців тому

    ❤❤❤❤

  • @rohinihemamali217
    @rohinihemamali217 4 місяці тому

    ❤❤❤