pinwath swaamin wahanda, Iye api atharin MILUSHA THIYANGA DENIPITIYA kiyana magee hodama yaluwa wiyo wata path wuna. Ohu oba wahansege darma deshana boha bakthiyen ahala jiwithe lassana karagaththu kenek.mamath oba wahansege darma deshana ahanna purudu wune ohuge maga penwimen, Kawamadaka hari oba wahanse wa behe dakinna enawamai kiyala ohu kiyalaa thiyenawa. Haduna nogath una rogayakin iye ude api atharin wen wuna Oba wahanse ohuge jiwithaye nayakaya wage,ohu oba wahanse laga pawidi wenna pawa asawen hitiya. Ohu wenuwen ohuta pin anumodam karana lesa ma oba wahansegen weda namaskaara kota illa sitinawa..!!! Ohuge jiwithaye wiraya wune oba wahanse. Hama darma deshanawakma wage ahanawa.puluwan widihata hamotama daham video share kala,ewagen godak aya oba wahansege daham ahanna pelabuna, Ohu wenuwen pin anumodam karana lesa oba wahansegen ma nawathath namaskara kota illa sitinawa,apa kerehi anukampawen ohu wenuwen pin anumodam wenna oba wahanse deshana karana daham karunu nisa athi wana pina ohuta pinwath athmayak labanna,pinwath jiwithayak laba bohoma noduredia niwan suwa ath widinnata e pin heethu wasanama wewa...!!!
@@Sathdharma_Deshana ohu wenuwen kala haki sema pinkamakma sidu kara..ohuta pin anumodam kirimata oba wahanse ge me paniwidaya apa hamagema sith walata mahath shakthiyak!!!!
සාදු සාදු සාදු......!!!!!🙏🙏🙏🙏
සාදු සාදු සාදු..
සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරනයි නිවනම අවබෝද වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු
මමද සියලුම ලෝක සත්වයෝ නිබිබාන පරම සුබයෙන් සුබිත තර වෙත්වා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.
තෙරුවන් සරනයි අපේ ගුරු හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .....නිවනම නාතයි නිවනම වෙත්වා
නිවනට .බන අවබෝද .කරදෙන සවාමින්වහන්සේගේ .දේසනාව.වැටහෙනවා .සත්තයක්
සාදු සාදු සාදු
භගවතෝ තස්ස සාවකෝ හමස්මී..🙏 බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු බවට මා පත් කළපිනින් ගුරු හාමුදුරුවනේ ඔබ වහසේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏 රූප සබ්ද ගන්ධ රස ස්පර්ශ නැති මා කියා කෙනෙක්ද නැති බව දේශනා කළ ඒ පිනම ඔබ වහන්සේට මේ භව ගමන නිමා කර ලබන උතුම් අර්හත් ඵලයට මාර්ගයම වේවා🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
නිවනම වෙිත්වා🙏🙏🙏🌹🌹🙏🙏🙏
නිවනම වෙත්වා !🙏🙏🙏
Sadu sadu.. Sadu..
Sadhu sadhu sadhu ape hamuduruwo oba wahanseta mage namaskaraya wewa sadhu sadhu sadhu. Hamadam oba wahanse kiyana awawadha hithanawa. Margaya wadanna uthsaha karanawa.
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏sadu 🙏sadu🙏sadu🙏
නමස්කාර කරමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu sadhu sadhu niwanama wewa!
Guru himiyanta dura sita mage wandanawa..
නිවනම වෙත්වා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
එතකොට ලස්සන දැනුනම හිතෙ ලෙඩක් කියල දැනෙනවනෙ එ් හිත දකිනකොට එය හොද කරන විදිහ කොහොමද ස්වාමින් වහන්සත🙏🙏🙏
දුරකථන අංක :
0773 336 274
ඔබේ ප්‍රශ්න සදහා විමසන්න
නිවනම නාතයි නිවනම වෙත්වා....23/11/24
🙏🙏🙏
pinwath swaamin wahanda,
Iye api atharin MILUSHA THIYANGA DENIPITIYA
kiyana magee hodama yaluwa wiyo wata path wuna.
Ohu oba wahansege darma deshana boha bakthiyen ahala jiwithe lassana karagaththu kenek.mamath oba wahansege darma deshana ahanna purudu wune ohuge maga penwimen,
Kawamadaka hari oba wahanse wa behe dakinna enawamai kiyala ohu kiyalaa thiyenawa.
Haduna nogath una rogayakin iye ude api atharin wen wuna
Oba wahanse ohuge jiwithaye nayakaya wage,ohu oba wahanse laga pawidi wenna pawa asawen hitiya.
Ohu wenuwen ohuta pin anumodam karana lesa ma oba wahansegen weda namaskaara kota illa sitinawa..!!!
Ohuge jiwithaye wiraya wune oba wahanse.
Hama darma deshanawakma wage ahanawa.puluwan widihata hamotama daham video share kala,ewagen godak aya oba wahansege daham ahanna pelabuna,
Ohu wenuwen pin anumodam karana lesa oba wahansegen ma nawathath namaskara kota illa sitinawa,apa kerehi anukampawen ohu wenuwen pin anumodam wenna oba wahanse deshana karana daham karunu nisa athi wana pina ohuta pinwath athmayak labanna,pinwath jiwithayak laba bohoma noduredia niwan suwa ath widinnata e pin heethu wasanama wewa...!!!
@Sadali Sithara මහත්මිය,ඔබගේ පණිවිඩය මා හොදින් කියවුවෙමි.ඔබ සදහන් කල පරිදි වියොවට පත් ඔබගේ මිතුරිය තථාගත ශ්‍රී සද්ධර්මය මන සෙයින් අවබෝධ කර දහමෙයි හැසිරී ලෝක සත්වයාටද දහම් මාර්ගය පෙන්වා දී සත්පුරුශයෙකු ලෙස ජිවතය ගතකල බව පෙනේ.නිසැකවම ඔහු අනුගමනය කර ධර්ම පිලිවෙත් මාර්ගය ඔහුට නිවන පූර්ණය කර ගැනීමට හේත් වේ.. අප සියලු දෙනාමද ඇයට, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාල නිත්‍ය මංගල පරම සුන්දර අම්ෘත මහා නිර්වාන ශාන්තිය සාක්සාත් වේවා යැයි මේ මොහොතේ සිහිපත් කරමි........
@@Sathdharma_Deshana ohu wenuwen kala haki sema pinkamakma sidu kara..ohuta pin anumodam kirimata oba wahanse ge me paniwidaya apa hamagema sith walata mahath shakthiyak!!!!
@@sandalisithara3848 හැකි සෑම ව්ටම පිනක් කර අනුමෝදන් කරන්න.ඔබගේද සියලු නිවන් බාධක දුරුවේවා..අප්‍රමාදී නොවන්න..
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹😟🙏
Utm.penwat..arehatun..wahansalata..kote..warayak..maga..namaskaraya.wawa..sadu..sadu..sadu..utum..newanama..watwa
Pirila niwennata kalayayi me niwanama nathayi niwanama wethwa.
ස්වාමින් වහන්ස 🙏🙏🙏
බණ අහන ගමන් ගෙදර වැඩ කරන්න හොද නැද්ද. ඒක පව් ද
එහෙම දෙයක් නෑ.බන අහන ගමන් ඔබට සමධිය පවත්වා ගත හැකිනම් ඔබ එසේ කරන්න.දවසෙම උනත් දහම අහනවනම් තමා හොද.එ තරම් දහම් ශ්‍රවනය වටියි.පුලුව්න් හැකි සෑම වෙලාවෙම බන අහන්න
@@Sathdharma_Deshana පින් සිදු වේවා
සාදු සාදු සාදු ....
සාදු සාදු සාදු
සාදු සාදු සාදු