ඉකි ගසා හඬන | මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා | Iki gasa handana with Lyrics | Samanala sandhwaniya

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 19

  • @devakavizmantha
    @devakavizmantha 3 роки тому +6

    හීනෙන් හිනැහී තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

  • @devakavizmantha
    @devakavizmantha 3 роки тому +7

    ඉකි ගසා හඬන අතීතයක
    කඳුළු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා

  • @DevindaKarunarathna-c6k
    @DevindaKarunarathna-c6k 6 місяців тому +2

    ❤❤❤❤මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුනා

  • @sagarapramin806
    @sagarapramin806 2 роки тому +11

    මටත් තිබුන ආදරේ බව කියාගන්න බැරුව විදවන්න උනු ආදරයක් 🥺😔

    • @rnproduction5598
      @rnproduction5598 8 місяців тому

      මටනම් හුගක් ඒව එහෙම තමා

  • @jayanthajayawardana9791
    @jayanthajayawardana9791 2 роки тому +5

    මට මගෙ නොවන මගෙම ආදරයක් තිබුනා ....💔

  • @kuwaitapps8596
    @kuwaitapps8596 2 роки тому +3

    නන්ද මේ ගිතය අපේ ආතතිය

  • @Aaliya116
    @Aaliya116 4 місяці тому

    🙂🥺මට මගේ නොවන ,
    මගේම ආදරයක් තිබුනා...😢

  • @rohanprematilleke4322
    @rohanprematilleke4322 2 роки тому +2

    මාත් ගොඩක් ආස සින්දුවක්.මොකද හලෝ වෙලා තිබුනෙ.

  • @udaraprasanna7954
    @udaraprasanna7954 Рік тому +1

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා 😢😢😢😢😢😢😢

  • @harinasriwarangana9492
    @harinasriwarangana9492 Рік тому +1

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා 💘💘💘💘😭😭😭

  • @joniproduction2273
    @joniproduction2273 2 роки тому +3

    මට මගේ නොවන මගේ ආදරයක් තිබුනා😢

  • @kavishkajonti
    @kavishkajonti 21 день тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshanirosha9002
    @niroshanirosha9002 Рік тому +1

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා🥲🥺

  • @janakabandara8384
    @janakabandara8384 Рік тому +1

    ❤️❤️❤️❤️😢.......👍

  • @chamilamanohari5403
    @chamilamanohari5403 6 місяців тому

    👍

  • @RaviniduKeshan-tj8rz
    @RaviniduKeshan-tj8rz Рік тому +1

    🥺🥺

  • @nuwanpiyasena7724
    @nuwanpiyasena7724 9 місяців тому +2

    Film eke nama kiyannako

    • @shinokaniroshani2834
      @shinokaniroshani2834 8 місяців тому

      සමනල සංධ්වනිය චිත්‍රපටය