Mona anduwa awath ahinsakayantamai pahara ganne. Unuth akai munuth akai yako ahinsaka minissu hora kannathiwa wedak karana kota mun pahara gahanawa mahaoru allannethiwa. Minissu bada ginne hal tika ne kanna bada ginne daruwoun okkoma akai bade para ahinsaka minhata
ගරු ජනාධිපතිතුමනි මේ බස් මාපියාවටනම් ගත් තීරණය ආපසු හරවන්නනම් එපා රටේ බහුතර මගී ජනතාවක් ඔබතුමා විස්වාස කලේ මුන්ගේ මාපියාව නවත්තන්න
බස් ත්‍රීවීල් අල්ලන එක නෙවේ පුලුවන් නම් clean srilanka යටතේ 😅බස් ස්ටෑන්ඩ් පිරිසිදු කරන්න පටන් ගන්න ,,කිරිබත් ගොඩ බස් ස්ටෑන්ඩ් එක ගන්න දෙයක් නෑ ,හරිම අපිරිසිදුයි 😢
අවශ්‍ය දේ කළයුතුම දේවල් focus කරන්න පුලුවන් නම් 😢
හොඳ වැඩේ මුං ඉගිල්ලෙනවටට පාරේ
බස් කාරයෝ දගලනවා වැඩි හරියට හිරු වගේ 😂😂
Sira.
ඩඩ්ලි හාල් වෙලදපොලට බැහැලා ඒක කෑවා..දැන් උගෙ බෑනා වාහන ගෙන්නන එකේ ඉස්සරහට පැනලා ඒක කන්නයි හදන්නෙ
හොඳ වැඩේ මේ ප්‍රයිවට් බස්වලට රෙකෝඩ් බාර් වගේ මේවා මේ වැඩේ දිගටම කරන්න
පයිවටි බස් ඇත්තටම .මර්ග නිති කඩනවා
කරුණාකරල බස් ඇතුලෙ ශබ්ද දූෂණය නැති කරන්න
ක්ලීන් .ශීු.ලංකා ,එකෙන්.බලාගෙන .රෙන.එකත්.වීඩියෝ,කරයි.බලාගෙන.රෙන්නේ.හොදේ.
අපෝ බස් කාරයෝනම් සාපයක්.මේ ගත්ත තීරණය නම් අකුලන්න එපා කියල තමා අපි කියන්නෙ....
7:12 kiyanna tiyenne දඩ කොළ 3 එකඩවසට ගත රියදුරු මහතා ගැන කියන්න දෙයක් නෑ ඉතින්
අපි බස්වල යන හින්දා දන්නවා ඔය බස් යන විදිහ.මුන් පාරේ යනවා නෙවෙයි ඉගිල්ලෙනවා.මුන්ගේ වත්තේ යනවා කියල හිතන් ඉන්නේ.
කරුණාකරල බස්වල ඇති ටීවී සහ කැසට් ගලවන්න
රියදුරන්ට කොහොමත් අනිවාර්යෙන් නිතිය ක්‍රියාත්මක කලයුතුයි මුන් ඉගිල්ලෙන්න හදන්නේ මිනිස්සු න්ගේ ජිවිතේ ගැන ගණන් ගන්නේ සලකන්නේ සත්තුන්ට වගේ අනිවාර්යෙන් මේ ක්‍රමය හරි
මම.ජනාදිපති.වර්නයේදි.රනිල්ට.චන්දේ .දුන්නේ .මහමැතිවරණයට .කාටවත්.චන්දේ .දුන්නෑ.මෙිි.පොඩි.මැතිවර්නයදි.සජිත් .පොල්.පිත්තක්.තිබිිබත්.මම.චන්දේ .ස,ජබ,ට.චන්දේ .දෙනවා.සත්තයි.
ගෙදර කුණු පාරෙ ගෙනත් දාලා යන අයට දඩුවම් දෙන්න
Jvp එකට චන්දෙ දුන්නේ වැරදි කරන්න නෙමෙයි හොරු නුනට මිනිස්සු න්ගේ ජීවිතේ අනතුරක් උනොත් කවුරුත් වග කියන්නේ නෑ
ගොඩාක් බස් කාරයෝ බාගෙට ඉස්කෝලෙ ගිය කිසිම චාරයක් නැති බේසිකයෝ.ඕකුන් ඉස්කෝලෙ ගිහින් හැදුනේ නැති එකේ නීතියෙන් වත් හදන්න ඕන.
කෝ කියපු සැප කන්නත් නැ
ජනාධිපති තුමනි ඡනතාවන අපි බලය දුන්නෙ ඔබ තුමාට මිසක් එක එකාට ඔන විදිහට මෙරට පාලනය කරන්ඩ නෙමෙයි මුන්ට ඔන රට විනාශ කරන්ඩ මිසක් රට හදන්ඩ නෙමෙයි අපි දුක් වින්දා ඇති දැන්
Hodama wade clinging srilanka wada satahanata jayawewa..!
S.B. moona penwana eakath minisun kamathinaha.😂
බස්වලට කිසිම චාන්ස් එකක් දෙන්න හොද නැ ප්‍රයිවට් බස් ඔන්නැ ctb විතරක් ඇති
Ethakota private bus duwana ewunta kanta denne ubada
බයිලා ශ්‍රි ලංකා. අපි හිතුවේ ක්ලින් ශ්‍රි ලංකාව මත්ද්‍රව්‍ය නිවාරණ කියලා😂😂😂
ewath krnwa pako thama dws 5i patangena,mokakda thota thadiyamada?
Clean sri lanka is very good.
මුන්ට දඩ ගහන්නම ඕනේ මුන් තනීකරම මාපියාවක්
නියමයි ජනාධිපතිතුමනි බස් මාෆියවට එරෙහිව ගෙනියන අරගලය ඉදිරියටම ගෙනියන්න
Strike ඕනි නම් දවස් 2යි ආයෙ එනවා, බස්දුවන්න ලීස් එක ගෙවන්න ඕනි නෙ 😂
😊
මෙලෙසින් මෙලෙසින් කියනවා වහලා මේක මෙලෙසින් බලන්න විදියක් නැද්ද රූප.FM hiru
😂 බක් පික්කො ඉවරටම ඉවරකලා දාන්න ඔන
අනුර දෙන ආතල්. මත්ද්‍රව්‍ය අපරාධ කාරයන්ට ඇප දිලා රට යවනවා. බස් වලට නැගලා ක්ළින් ශ්‍රි ලංකා😂😂😂
S,B,දිශානායක.මහත්තයා .චන්දිකා .මැඩමිි.කාලේ.සමුර්ධිය.හොරා.කාල.වීදුරු .ගෙයක්.හැදුවයි.කියල.කතාවක්.ගියා.මට.විතරද.මතක.මන්දා.ඒකට.බයේ.මාලිමාවෙිි .ආන්ඩුවට.කඩෙිි.යනවාදෝ.මන්දා.බෙිිරෙන්න.ඔයාලට.මතකද .ඒක..
ඔව් හගුරංකෙත තියනවා.sb ඇගබේරන් කතාව නොතේරෙන ජෙප්පෝ ලදරුයී.
Clin srilanka වැඩ මුලුවට අහින්සක පයිවටි බස් වලටනමි පලිනැ ඩෙන්ගු මදුඑැවො හොයපියවි පස්සේ බස් වල වැරදි හිතලා බලන්න
රට හදන්න ඔන බොලාට ඕන ව්දියට නෙව් නිතියට ගරුකරමු
අනිවාර්යෙන්
මොන විකාරද මිෙ හාල් ටික දෙන්න
thota denna one thanakola,,,gon kapati labba
Niyamai niyamai
සුද්ද කරන්නෙ දුප්පතා
බස්වර්.ජනයක්.ගියොත්.ජනතාව .පුකෙන්.යන්නේ.අවසානේ.වැඩි.සංකයාවක්.පුුයිවටි.බස්.ලංකාවෙිි.තියෙන්නේ.මාසසයක්.මුංට.ඉන්න.පුළුවන්.හිටියොත්.රට.වැටෙනවා.අනිවා
Clean srilanka ලු ය්කෝ පාරට කුණු දාන උන් කියපන් මුලින්ම
Nagara sabawe weda ko
Privett bs drywall a waradi kranawa hoda wada satahanak
😢
Mimik කියලා kurminasakayak ඉස්සර tibuna aka tama okata hariyanne
Strikes karanawalu, bus eka waradi widiyata giyama fines dammata passe. Bus yanawa newei igilenawa hoda wade
Ane thissa horu naalikagena danne nedda. Dr NPP kiyanaka harine.
Bittara 1kim tiyana laabaya kiyannako
Wijaya advertisement damanna awashshanaha qualityya pawathwaagena giyaanam.😅
Akeka away kiyara netha
මොණරාගල කුඹුක්කන් ඔය 14 කණුව mahagodaya aya predesayeth ali කරදර hodatama
ඉතින් කොහෙද රට හදන්නේ
SB talking nothing
Laying
Wahana anayana karuwan oya tatabanne wadi ganan walata vikunanna .minissunta Adu ganan walata wahana genna puluwan rata Inna apita Hoda wahanayak lksa 5 ta mehen ganna puluwan .
Gotahbaya aapu welaawe thappa paint kalaa wage, paarawal clean karanna dan set welaa. Digatama kaloth hondai. Kochchara kal karanawaada api balaasitinawa.😂
Janathawa hema dama rewatenawa okkoma karanne unge suka viwarany sadaha maru anura
😂 හොදට අඩපන් බක් පික්කා
Nubala hariyata piligan8la barinsm aluthen riyaduru mahathun bhiwevi kankawr bus driwalla bhiwevi hodama wade nithiya kriyath maka krauthui
Bus driver la ,three wheeler drivers no argument they drive without concern others
Rata kana sakkili hiru thpoita thmai kiwe jadamaadya kiyla
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ම පොලිසියට භාර දීම තමයි මාලිමාවට කෙලවීම.වාහන ධාවනයේ වැරැද්ද සොයන එක නොවේ යකෝ .අනුරගේ ඔලුවට බෝල මැටියෙන්ද දැනීම අවශ්‍ය. මාලිමාවට ඡන්දය දුන්නේ හදවතේ හැගීමෙන්.තොපි පිස්සු නැටුවොත්. රීරී මාංශය කන්න එනවා.මිනිසුන්ගේ සිහින සැබෑකරලිම නායකයින්ගේ වැඩ.රටේ අහිංසක මිනිසුන් ගැන නොහිතුවොත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විනාශය ලගදීම විසදීමට නියමිතයි
belt sathunge karee honde vedak nevi oye belt eken unge beli thade vennath puluvan vageema uuve pataleevi gas vala moode harak
Oya daduwam denne kawadada.api kesel kenak horen kepuwot udeta kuduwe.miliyan ganna gahapu aun pul athal ake innawane.meka amutu ratak ban
Clean sri lanka eken apita Kanna hamba wenawadha badu mila adu wenawadha kunu godawal aussala Kanna hambenawa kiyanne loken ekama rata lankawa wennathi ane mehemath Moda Harak ubalata ithin rata sudhdha unama athine mokadha ubala Kanne thanakolane ubala thanakola kawata kamak na apita Hal dhila bus ekaka kallak galeuwa thirivil ekaka kallak galeuwa kiyala Kanna hambena ratak ne Meka 😂😂😂😂😂😂😂
Pissek
Mona anduwa awath ahinsakayantamai pahara ganne. Unuth akai munuth akai yako ahinsaka minissu hora kannathiwa wedak karana kota mun pahara gahanawa mahaoru allannethiwa. Minissu bada ginne hal tika ne kanna bada ginne daruwoun okkoma akai bade para ahinsaka minhata