Sihina Genena Kumariye | Episode 96 | 2020-12-20

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 251

  • @napolisrilanka3257
    @napolisrilanka3257 3 роки тому +76

    සිහින ගෙනෙන කුමාරිව හොයලා හොයලා ඔළුවත් රිදෙනවා ආයනම් පරක්කු වෙන්න එපා සත්සරණී හොඳේ.. එන්ඩ පරක්කුනම් මැසේජ් එකක් හරි දාන්න හාද.. 😃 😃

  • @pathminipathmini2686
    @pathminipathmini2686 3 роки тому +12

    ලස්සන කතාව කනවා හෙක්ටර්. බේබද්දොා් නැතිකරන යුගයේ මේ සුදුසු නැහැ.එ් කතාවට නුසුදුසු මනුස්සයෙක්

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +83

    මෙ කථාව නොහිතපු අතකට යනවා කියලා හිතෙන්නේ මට විතරද ?

  • @vxkx5337
    @vxkx5337 3 роки тому +11

    අනේ රෝස කතාව වෙන පැත්තකට යනවා වගේ දැනෙනවා ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +55

    හත්දෙයියනෙ අහිංසක යට වෙඩි වැදුනා

  • @manikpura7672
    @manikpura7672 3 роки тому +54

    හෙක්ටට අහු වුනොත් සත්සරනි ගල් රෝලෙකට අහු වුනා වගේ තමයි😁😁😁

  • @liyanangesli3725
    @liyanangesli3725 3 роки тому +129

    මේ පුංචි ළමයින්ට හදපු කතාවක්‌ ඇයි මේ බේබද්දෝ පෙන්නන්නෙ

  • @dildil1196
    @dildil1196 3 роки тому +9

    අනේ පව් අනේ කට්ටිය දැන් හිතාගෙන ඇති රෝසට වෙඩි වැදුනා කියලා 🤣🤣🤣🤣🤣

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 роки тому +21

    දෙයියනේ රේසා
    අදත් ලස්සනයි කතාව හැමදාම දෙන්න කෝ

  • @chandraalwis3874
    @chandraalwis3874 3 роки тому +41

    කවුරැ හරි බාල්දි කාරයෙක් ඉන්නත් එපැයි එයා තමයි හෙක්ටර්😂😂😂😂

    • @soulanthrax
      @soulanthrax 3 роки тому

      මේ හෙක් ට ර යා නම් දැන් හරිම අප්රසන්න යි.ටානියා ගෙදරින් ගියා.දැන් මේ තඩි යා මොකටද මෙහෙට වෙලා ඉන්නේ.ජගත් ට නොතේරෙන එකනේ පුදුම.එළවලා දාන්න බැරි ඇයි මේ ගොන් තඩි යව.

    • @sey8881
      @sey8881 3 роки тому +1

      හේට්ර් උඩ පැනපු හැටි චි කැතේ බැහැ මට හිනා පැනපු විදිහට පුස් හේට්ර් 😆😆😆😆

  • @sumuvlogs1
    @sumuvlogs1 3 роки тому +20

    දෙනෙක් ගෙ තාත්තා කවුරු වෙන්න පුලුවන්ද වලව්වෙ කෙනෙක් වගේ

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 3 роки тому +26

    අමිමෙි සිරිල් දෙවෙනි ඉනිමෙ වගේ දැමිම නේද හෙක්ටරයට සද්දෙ ..හොද වැඩේ ..ඔික එලවල දාන්න තියෙන්නෙ ..

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +12

    ඇයි මෙි පොඩි ළමයි ඉස්සරහ බෙිබදු චරිත නාට්‍ය මෙි තරමි කාලයක් ලස්සනට ආවා එත් මෙි වගේ දෙවල් දාලා එ ගතිය නැති කර ගන්ට එපා බලන්න වළවිිවක ළමයි ඉස්සරහ බිපු මිනිහෙක් කරන දෙවල් හරිම කැතයි

    • @soulanthrax
      @soulanthrax 3 роки тому +1

      ඒක ඇත්ත,මොකටද මේ බේබද්දෙක් මේ කතාවට.කතා ව ගන්න දෙයක් නැහැ.මේ බඩ තඩි යා නිසා.කතා විනාශ කලා මේ තඩි යා.

    • @soulanthrax
      @soulanthrax 3 роки тому +1

      බඩ තඩි යා බඩ හොල්ලා දුවන එක නම් බලන්න අප්පිරියයි.රෝසා ට වෙඩි වැදුන නිසා,තඩි යා ව පොලිසියට ගෙනියලා හිරේ දැම්ම නම් හරි නේ.

    • @gagagaga6504
      @gagagaga6504 3 роки тому

      මුසලයා මුව හිරෙ දාලා මදි මුට දෙන්න ඔනි රජ කාලෙ දඩුවම් උල තියන්න ඔනා.බඩ ජහරියා මුනෙ නන්ගිට love කොරන්න කියලා දෙන්නෙ බොරු කියන තරම් ඉවසිමක් නැහැ මෙකට ජගත්ගෙ දෙපලට විදිනකන් එවා හදෙ තමයි මන් හිතන්නෙ

  • @sethakunari4522
    @sethakunari4522 3 роки тому +23

    බඩ තඩියගේ වැඩේ බොනව මටනම් එ චරිතෙ ගැලපෙන්නෙම නැ

  • @sujatam3953
    @sujatam3953 3 роки тому +6

    අදනම් එපා උනා මුලු කතාවෙම මේ ට්‍රැක්ටරය විකාරයක්

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 роки тому +57

    මේ හෙක්ටරය අප්පිරිය මට විතරද බන්. එහෙම්පිටින් කක්ක වලක්නෙ මූ.

  • @kusumkusum8837
    @kusumkusum8837 3 роки тому +10

    දැන් ඉතින් සදහන් හුසේන් ගෙන් තමයි අහන්න වෙන්නේ 😄😄😄😄😄😄 හෙක්ටර්ට වෙන්දේ.

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +14

    හෙක්ටරය බිල ලමයි ඉදිරිපිට 🐏🐏

  • @msatthanayaka9258
    @msatthanayaka9258 3 роки тому +27

    ආනේ රෝසා පවු

  • @lalithananyakar161
    @lalithananyakar161 3 роки тому +15

    මේ හෙක්ටර් නමි ජරම මිනිහෙක් ගල්‍ රොලක්ම තමා කිසිම මැනස් එකක් නැහැ

  • @dilushipradeepika1901
    @dilushipradeepika1901 3 роки тому +13

    100n ඉවර කලොත් හොදයි

  • @jandrajandra5712
    @jandrajandra5712 3 роки тому +5

    ලස්සනයි අදත් ගොඩක්

  • @kanthikan5145
    @kanthikan5145 3 роки тому +23

    බේබද්දගෙ නංගි බදින්නෙ මොකටද සර්

  • @sandyfernando6391
    @sandyfernando6391 3 роки тому +16

    මෙ කතාවට මොන අදාලයක්ද මෙ බීමත් කොටස්

    • @pathma1234
      @pathma1234 3 роки тому

      ow
      meka lamainge kathawakne neda

  • @jayanishanika7861
    @jayanishanika7861 3 роки тому +27

    අනේ රෝසා😔😔

  • @somasomesumalira9032
    @somasomesumalira9032 3 роки тому +4

    අනේ රෝසට මැරෙන්න දෙන්න නමි එපා ඔන්න හාද❤️❤️❤️

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +14

    කිරි අප්පේ සතියක් බලාඉන්න බැරියෝ 🤔🤔

  • @mr.raviskab.n.n.6029
    @mr.raviskab.n.n.6029 3 роки тому +1

    wow wow wow
    i like this program

  • @මානෙල්හේනකආරච්චි

    ලබන.සතියේ.හෙක්ටරයත්හිරේ.ලගියි.වගේ

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 роки тому

      Ane hodai

    • @saseenmotors622
      @saseenmotors622 3 роки тому

      අනිවාර්යෙන්ම .

    • @anojad7275
      @anojad7275 3 роки тому

      සමාජ ක්‍රමයේ හැටියට හෙක්ටර් වෙනුවට අනික් දෙන්නගෙන් කෙනෙකුට හිරේ තපින්නයි වෙන්නෙ

  • @nilmini8011
    @nilmini8011 3 роки тому +2

    බුදු සරණයි ස්තුතියි
    💕💕💕💕💕💕💕

  • @ramaniperera3556
    @ramaniperera3556 3 роки тому

    Samajaya gana karana wiwaranaya etha srastayi HIRU . Eeta sudusu nalu niliyan thoraaganeimada etha srastayi.hiru kawadath hodamade thamayi karanne.habayi Rasipaba, Gihan tharaha wenna apa. Pare Taniyawayi, Hectorwayi dakkoth banina aka baninawamayi. Shalani Tharaka.Wasanthi Chathurani, Nadeeka Gunasekara, oyala thamayi mage ahinsaka, nihathamaani,aadaraneeya niliyan. Oyaala hamotama api godak aadareyi. God bless!

  • @srilanka6176
    @srilanka6176 2 роки тому +1

    ශලනිතාරකා ඉන්න නිසා ආසාවෙන් බලනවා හරිම ලස්සනයි

  • @meowy9172
    @meowy9172 3 роки тому +1

    අදනම් මාරයි

  • @lilasplus1377
    @lilasplus1377 3 роки тому +3

    Roosanam maru හිනා yanawa 💞💞💗💗

  • @sethakunari4522
    @sethakunari4522 3 роки тому +13

    පුංචි ලමයිට හොදනැති දේවල් ඔව

  • @koekloeren3797
    @koekloeren3797 3 роки тому +39

    ජගත් ගේත් රහසක් තියෙන හැඩයි 🤔🤔🤔

    • @salikaprasadani3385
      @salikaprasadani3385 3 роки тому +4

      Ne .mata hitenne ara taniya marry karala hitiya suddada කොහෙද

    • @mahimaherath6511
      @mahimaherath6511 3 роки тому +1

      U sinhalath danna suddek 😁

    • @sunethajantha1493
      @sunethajantha1493 3 роки тому +5

      ජගත්ගේ එක රහසක් තමයි කිරි කොල්ලගේ තාත්තා ජගත් කියන එක 😁

    • @මහීසංසලාමහී
      @මහීසංසලාමහී 3 роки тому

      @@sunethajantha1493 hmmm

    • @koekloeren3797
      @koekloeren3797 3 роки тому

      @@salikaprasadani3385 ඔව් එහෙම තමා සමහර විට 👌👌

  • @sachithmadhushan5023
    @sachithmadhushan5023 3 роки тому +34

    මේ හෙක්ටරයා නැත්තම් කතාව හොදයි

  • @krishsrilanka4106
    @krishsrilanka4106 3 роки тому +14

    badathadiyage action nm supiri

  • @niluudaya5200
    @niluudaya5200 3 роки тому +6

    දැන් ඇති හෙක්ටරා රැගුවා..යන්න කාලේ හරි..😡😡

  • @freecell9955
    @freecell9955 3 роки тому +3

    Lassanai 💕💕💕💕💕💕

  • @samanmaleigamage7349
    @samanmaleigamage7349 3 роки тому +11

    ආපෝ මේ හෙක්ටර් මස්ගෙඩියා...🤣🤣

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 3 роки тому +2

    Lassana kathawa hektar hodar bemath charithe awalaksana karanawa mulu kathawama adath adwen baluwa sthuthi

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 3 роки тому +3

    අය්යෝ රොසා මගේ රොසා ඇනි අමිමේ රොසා පොල් ගාලා ඉවරයි ඇනි අමිමේ

  • @sujatharanasinghe5174
    @sujatharanasinghe5174 3 роки тому +1

    අප්පට සිරි මේ සුනිල් 😂😂😂😂😂😂😂😂

  • @lansikadilushi7716
    @lansikadilushi7716 3 роки тому +5

    අම්මෝ siril හෙක්ටය 😱 බය වුණා

  • @udayangadilan7357
    @udayangadilan7357 3 роки тому

    නියමයි කතාව

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +4

    ඕ් ඕ් ඕ. ඉවරයි .වෙඩ් වැදුන ..දැන් හෙක්ටරයට සනිිප ඇති ..

  • @sunthearmanel6158
    @sunthearmanel6158 3 роки тому +5

    අම්මෝ සිරිල් අයියා

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 роки тому

    බුදුසරණයි හැමෝටම

  • @sanikaliyange8074
    @sanikaliyange8074 3 роки тому +14

    හෙක්ටර් ඔයා ගෙදර යනවද අපි යවන්න ද 😏😏😏😏සෙද්ද

  • @sisirakumara5401
    @sisirakumara5401 3 роки тому +4

    කතව දැන් වෙිනම පැත්තකට පේරලේන්න හාදන්නේ

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 роки тому +16

    මේ හෙට්ටරයා එලවන්න පුළුවන්ද ?අපෝ මහ ජරා ගොඩක් නේ..එපාවෙනවා.බේබද්දෙක්නේ.කතාවේ ලස්සන නැති වෙනවා ඒකෙන්.

  • @gayanirupasingha2061
    @gayanirupasingha2061 3 роки тому

    Super

  • @sudarmawijeethunga142
    @sudarmawijeethunga142 3 роки тому +5

    Taniyage kasada Sudda lankawata avilla wage...😮😮

  • @malshinuwangana6993
    @malshinuwangana6993 3 роки тому +30

    අපෝ මේ හෙක්ටරයා අප්පිරියයි 🤮🤮🤮🤮🤮

  • @d.t.s.creationbussid
    @d.t.s.creationbussid 3 роки тому +1

    හෙට්ටරයා අැට්ටරයා

  • @sudagaransudagaran2748
    @sudagaransudagaran2748 3 роки тому +3

    මේ ලස්සණයි කතාව දුනට ස්තූතිය

  • @susanthawijesekara9154
    @susanthawijesekara9154 3 роки тому +6

    හෙක්ටර් හැමනුනා නේද 😊

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 3 роки тому +5

    ඔව් අනේ මේ කතාවේ පොඩ් ළමයි ගේ එකක් බොන ඒවා නම් දන්න හොද මදි

    • @anojad7275
      @anojad7275 3 роки тому +1

      ටික ටික ලමයින්ට නුසුදුසු කතාවක් වෙනවා දරුවන්ගේ හිත්වල තරහ වෛර ඇතිකරගෙන නින්දට යෑම සුදුසු නෑ. දරුවෝ මේ කතාවෙන් ඇත්කරන්න දෙමව්පියන්ට කාලෙ හරි වගේ .....

  • @msatthanayaka9258
    @msatthanayaka9258 3 роки тому +8

    අයියෝ හෙක්ටරයා

  • @cietajhons7036
    @cietajhons7036 3 роки тому +4

    අනේ රෝසා පවු ලොබු බතල ගෙඩියා .

  • @gagagaga6504
    @gagagaga6504 3 роки тому

    කවුරු කොහොම කිවත් සත්සරනි එවල තියන්නෙම සාගරි නොනාම තමයි හැමොම ගෙම නම්ටික බලන්කො මුලට එන්නෙ S අකුර.හිතාගන්න ඇහකිනෙ සාගරි ගෙ ඩුබ්ලිකෙට් තමයි සත්සරනි හරි පැහැදිලිනෙ සාගරි වගෙමයි ළමයින්ට ආදරෙයි සත්සරනි තාත්තාට දෙන්නෙ නැහැ දඩුවම් කොරන්න පොඩි අයට.ඔය දෙන්නම බැනුම් අහනව ජගත් ගෙන්.එහෙමනෙ අම්මා ගෙ ආදරෙ. නැතුව අර නපුරු ටානියා වගෙ ළමයගෙ වැරදි එකපාරටම තාත්තාට පෙන්නනෙ නැහැ එ තමයි කුඩම්මාගේ හැටි .

  • @ajithahiroshima5445
    @ajithahiroshima5445 3 роки тому +1

    අප්පිරියයි මේ වෙරි ඩබල මගුල ,

  • @nilanthistar4104
    @nilanthistar4104 3 роки тому +7

    lassana katawa apa karawanna apa.bobaddo dagana.katawa kanawa.

  • @priyanthiwelgama3557
    @priyanthiwelgama3557 3 роки тому +6

    කිරි කොල්ලගෙ මාමා තමා ජගත්ට call කරන්නෙ අනිත් දවසෙ.😀😀

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +3

    Rosanam shok🤣❣

  • @dinethwijesinghe5862
    @dinethwijesinghe5862 3 роки тому

    Wow

  • @thanulibhagya9621
    @thanulibhagya9621 3 роки тому

    Very beautiful nice tele drama

  • @gaveensamarage2046
    @gaveensamarage2046 3 роки тому +3

    Hotel eke idala call karapu gangster wage dial eka kauda?
    Next week eka me drama eke
    Special turning point ekak weida?

  • @jandrajandra5712
    @jandrajandra5712 3 роки тому +14

    නොදකින් මේ හෙක්ටරයා
    නිකමා පිනට කකා පිනට
    බ්යිබ්යි සක්කිලියා
    කතාව කනවා

  • @tiktoktvsrilanka4039
    @tiktoktvsrilanka4039 3 роки тому

    APIWA NITIYAYATA NAWANNA BAHA

  • @evonfernando3327
    @evonfernando3327 3 роки тому +1

    අපොයි මේ සිරිලයි හෙක්ටරයයි ඕනෙම නැ

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +4

    Aiyo mage roso mokada une ane itin inna onene thawa satiyak balagena ape rosata mokada une pau 😢😥😭😭😭😭😭😓

  • @shashilayanthika5261
    @shashilayanthika5261 3 роки тому

    ahinsaka ooooo paw aiyo mage deiyane

  • @nethuu5992
    @nethuu5992 3 роки тому +1

    සිරිල් සිරිල් 😄😄

  • @ABCDABCD-we8sr
    @ABCDABCD-we8sr 3 роки тому +2

    අයියො රොසට වෙඩි වැදුනද

  • @lalithapathmini4668
    @lalithapathmini4668 3 роки тому +4

    හෙක්ටර් mha wathayak වැඩිපුර penneth ayawa me දරුවෝ teka ඉන්න නිසා me කතාව ආසාවෙන් බලන්නේ

  • @chandanideepika7656
    @chandanideepika7656 3 роки тому +3

    අප්පෙ රොසාගෙඇඩියාව😀😀😀😀

  • @nishanthaherath6837
    @nishanthaherath6837 3 роки тому

    Nice

  • @docafilex1129
    @docafilex1129 3 роки тому

    🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @ammu6086
    @ammu6086 3 роки тому

    ඒ වගේම තමයි add එක වැඩියි. අඩු කරන්න.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 роки тому +2

    මෙ රෝසගෙ ඇඩියාව .එහෙන් තඩියා.කතාව එපාවෙනවා .

  • @ishaniishani5968
    @ishaniishani5968 3 роки тому

    අනේ රෝසා මැරෙන්න නම් එපා කතාවත් වැඩක් නෑ රෝසා නැත්නම් අනේ රෝසා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @siriyaltahacales7158
    @siriyaltahacales7158 3 роки тому +3

    අනේ බතලයෝ කට වහගන ඉන්න වද

  • @rupawathi6985
    @rupawathi6985 3 роки тому

    🙏🙏🙏🙏👍👍👍👍

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 3 роки тому +1

    Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta mama hemadama shina genena kumariye narabanawa supirima supirima kathawak niyamai. Mama siyalu Dena gen illanne sathasarani adarsayata ganna ona kathawak kiyala niyamai. Mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami. Mama hiru tv eken illanne sihina genena kumariye telidram eka sama senasurada saha irida dinawala rathathri 9.00 sita 10 30 venakan danna kiyala illanawa saha sihina genena kumariye telidram eka newatha mulasita vikasaya karanna kiyala illanawa. Mema telidram eka sihina genena kumariye telidram eka niyamai super patta. Rosa niyamai sathasarani niyamai.

  • @srilanka6176
    @srilanka6176 2 роки тому

    😘😘😘😘😘😘😘💕💕💕💕💕💕👌

  • @daneshadamseth410
    @daneshadamseth410 3 роки тому

    rosa pau ane

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +2

    Rosa oyage oho ,oho,kiyana ekanam shok😁🤗🤗🤗🤗🤗

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 3 роки тому +3

    නොදකින් ⁣ගස්බල්ලො දෙන්න සිරිලයි ටැක්ටර් හෙක්ටරයා කිසිම ලැජ්ජාවක් නැ

  • @ryanfernando8370
    @ryanfernando8370 3 роки тому

    බලුවීම කලාවක්නම් හෙක්ටරයා එහි පිකාසෝ වේ 🤣🤣🤣

  • @හිතුවක්කාරහිත

    මෙන්න මේ බේබද්දො අප්පිරියයි .එවින් එපා වෙනවා.😡😡😡😡

  • @funnyplay9857
    @funnyplay9857 3 роки тому +1

    බතලයා ගැන හිතන්න එපා

  • @ammu6086
    @ammu6086 3 роки тому

    Ara hektage pissu tika danwanam chuttak danna appiriyai aney

  • @NewNew-de5cc
    @NewNew-de5cc 3 роки тому +11

    මේ බඩතඩිය ඵලවල දන්නැද්ද. මහ වාතයක්

  • @saurisaurij3583
    @saurisaurij3583 3 роки тому

    රෝස ට මොකද උනේ ඔයා පව් rosa තඩියා එපා ජගත් ට ලව් එකක් තියෙනවා වගේම ලබන සතියේ වෙනකන් ඉන්න එපාය ඉක්මනට ඉරෙන් නැති වෙයි වගේ

  • @tiktoktvsrilanka4039
    @tiktoktvsrilanka4039 3 роки тому

    MULU NALUWANTA COVID VIRUS HADIYAN

  • @tiktoktvsrilanka4039
    @tiktoktvsrilanka4039 3 роки тому

    MASK

  • @candyindrani940
    @candyindrani940 3 роки тому

    Apita harma satutuiy.😄😄😄😄😄🤚🤚

  • @gagagaga6504
    @gagagaga6504 3 роки тому

    ළමයිටික ටික ඉස්සරහ මෙ බෙබද්දා මොකො ගෙනාවෙ අර කිවත් වගෙ ජගත්ට මොකටද බෙබද්දෙගෙ නන්ගියෙක්