Rata enna unta dela unna nam hari neda..rata enna unta kawadda maha un selakuwe.ratata kochchara salli awwafh kisima deyak ne rata viruwanta..boru nokiya edapalla lokka ne...rata yawanna thawath thurumpu owa...maha putu wala enna un raja sepa vidapalla..thawath salli genna ganna thurumpu owa...
මං 1989 ඉදලා අද වෙනකම් රට හම්බ කරපු හැම සතයක්ම එව්වා බලමුකෝ තව ටික දවසකින් වයස අවුරුදු 60ක්
බලමුකෝ ඒකත් අහලාම වි.සේ.නි.කාර්යාලයෙන් නේද.
මම දැනට වසර 25k තාම කුවෙට් වල ඉන්නේ වසර දෙකෙන් දෙකට රක්මෂනේ ගෙවල ආවේ
1995 සිට විදෙස sewawe රෙජිස්ටෙර් වුණා අයටත් gewanawada
1999 ඉදලා රට යනවා ඵනවා යනවා ඵනවා මෙචිචර කාලයක්ම මේ වගෙ වැදි බණ කියනවාමයි ඵකෙකුටවත් ලැබුණ දෙයක් නෑ රටක මැරැණට මල ඈද ගෙන්නවලා දෙන්න ඵකෙක් නෑ අත පය කපලා පුචිචලා ඉන්නවා රට වල ඵමිබසිවල පිට පැත්තේ කෞ මේවා කරපල්ලකෝ උබලා දෙන විශැම වැටුප් අරගන අපට තියන්න තැනක් නෑ වදුරැ කුණෙ හරප මෙවුන්ගෙ
මම1994 ඉදලා රෙජිස්ටර් මෙිදක්වා බැන්කු හරහා එවුවෙි කුවෙිටි ඩිනාර් තාමත්රට දැන් අවුරැදු 30ක්ම වෙිනවා දැන් මට අවුරැදු. 55ක්ම වවෙිනවා
අපි අවූරැදු 24 k
අපෞ ලැබූණා මෙචිචර කාලයක් කොරොණා කාලයේ ඇති තරමි පිතිලාභ ලැබූණා මෙවගෙ පාහර දේශපාලකයෝ ටිකක්
අනේ.කියන.බොරැ.අවුරැදු.දහාතුනක්.හිටියා.රට.
අපිට දැන් ඕවයින් වැඩක්නැහැ දැන් 64ක් වෙනව මට පිටරට අවු 33ක් ඔක්කොම සල්ලි එව්වෙ ලංකාවට විදෙස් සේවාඑකටත් රක්ෂනයක් කියල හැමදාම ගෙවනව ඒත් අපිට ලැබුනදෙයක් නැහැ හම්බකරපුව ඉතුරුවුනෙත් නැහැ අවසානෙ මොනව වෙයිද දන්නෙනැහැ
මම.අවුරුදු තිහක් තවමත් රට.දැන් මට.අවුරුදු හැටදෙකයි
Ammoo aiya wayasata geye ratawamada
Asa Rana wela monatharam ennawada lankawe rata giya aya
Den ලංකාවට gihin පිනක් dahamk karagnna.
Dolar tika kada ganna plane ekak rawatenna epa
මේ සාකච්චාවේදී මට දැනුන තහනම් වචන නම් විශ්‍රාම වැටුපක් ගෙවනවා ද නැද්ද කියන වචන
අනේ මුන්ගේ බොරු
රජයෙන් ජපන් සඳහා යවන විට අවුරුදු තුනක් හෝ පහක් යන කාලය තුළට ලැබෙන වීසා පත එම අවුරුදු තුන හෝ පහ අවසන් වූ පසු නැවත වතාවක් ජපානයේ ශ්‍රමිකයෙකු සඳහා ලියාපදිංචි වීමට නොහැකි තාවයක් ඇති බව රජය මගින් යවනු ලබන visa පත තුළින් හැකිද
Nodakin boru kiyanne mun
Rata enna api kohomada dayaka wenne
අම්මෝ මේ බොරුව අහලම එපා වෙලා තියෙන්නේ
මේ සාකච්චාවේදී මට දැනුන තහනම් වචන නම් විශ්‍රාම වැටුපක් ගෙවනවා ද නැද්ද කියන වචන
Man aurudu 23k pita wada mage wayasa අවුරුදු 48wenawa
මමරටගියේආර්පේමදාසමහත්තයගේකාලේසවුදි.දෙකයි.කුවෙටිදහ.අටයිඵකම.ගෙදර.දැන් ඕමාන් ඵකමගෙදර.අවුරුදු නමයයි
බලමූකෝ ලේඩ වේලා අතපය නැතුව ඉන්න අය ට දේනවද
මේ සාකච්චාවේදී මට දැනුන තහනම් වචන නම් විශ්‍රාම වැටුපක් ගෙවනවා ද නැද්ද කියන වචන
Mamaa18rt
Pacha.
Oba tumaala keyana deewal unoth apjta saluting numuth Wednesday seewa niukthi karyalaye seewaya karana samahara aya apita salaknne balu gaata eegolla epenneth api duk mahansi wela ewana medal walin me mama kiyanne mata kurunegala Di medal gewemata giya awsthaweedi muhuna permeate siduwu ekthra siduweemak assured aria kanagaatui
මම අවුරැදු 24 අපට ලැෙබ්යිද
Ehema gewanwnam godak hodai
Visvaasa karanne khomadha.... aurudhu 75 apiva ravattapu eunva
Boru kiyanne epa math dan ahurudu 20k rata
අවසාන කාලේ ගමේ ඉන්න අහිංසක මිනිස්සුන්ට හොද සංතෝෂයෙන් මැරෙන්න පුලුවන් විදියට උදව් කරපල්ලා. අපට කිසිම දෙයක් එපා. බොරු කියන්න එපා. බං උබලා හිත්නෙ අපි බුරුවෝ කියලද.??
Anne.gon.nambo
Marenakam..balance.. mine.nathiwa
Awurudu Gdansk.widesha.sewaye.hitapu.minissunta..wisrama.watupa.dipalla
kiyada dene
mamata.. awrudu.39ykma.kuwatwala.hausmd.kala.koornamata.hduna.nisa.aliytaTammy.gObama.. duvitala.lankwataawa.
mama.danhrimasarni.magaaammawabalgana.inna
Mama auoruodu 10k uae wala
Tawa 20 k Inna
රවටන්හදන්නඑපා
ඉසසරලොකිව්වෙ55න්ගෙවනවාකිය.ලාබොරැ
දැන්විදේසවලඉන්නඅයටමාකදකරන්නෙ
korana kallaye mun koheda hittye minnissu mehe merilla wala damuwe kelewe ha kantare.lannkawata enna plin natiwa minnissu duk winnda.a kale lankawak tibunada kiyalawat embasiya dann nehe.
Lankaway.enna.ayta.balana....danda.api.gana....mathak....unay.
Pitaratawala gihin rekiyaa karana ayata lankaawe wishraama wetup gewanne eyi. Mamath inne pitarata. Mamath dollar dasa dahas gananin lankawata mudal ewalaa thiyenawaa. Matanam lankawen wisraama wetup wuwamanaa nehe. Eeta kalin lankawe hemadaama jeewathwemin govithen ho wenath karmaanthayak karalaa aarthikayata aadaara karapu ayata owunta nethi beri kaalayaka pension ekak diya yuthuyi neda?
ෙදනකම් විශවස නැහඅ
😁😁😁😁
Rata enna unta dela unna nam hari neda..rata enna unta kawadda maha un selakuwe.ratata kochchara salli awwafh kisima deyak ne rata viruwanta..boru nokiya edapalla lokka ne...rata yawanna thawath thurumpu owa...maha putu wala enna un raja sepa vidapalla..thawath salli genna ganna thurumpu owa...
Kawadada.danna..man.aurudu.32kak.rata.thamath.rata..dan.maga.wayasa.62.kak..
Man 1989 edala rata Dan aurudu 58 wanawa Maga watasa tawamat rata
😁😁😁😁😁🐂
kisima wedak nethi ayathanayak only talk same like politician use less