Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වාහනයක් ගන්නව මෙ අවුරුද්ද එන්ඩ් වෙද්දි.. උඹේ මේ බීට් ටික තමා කන පැලෙන්න දාගෙන පකයා වගේ හයිවේ එකේ ගමේ යන්නේ... සුපිරි කොල්ලො එකෙන්ම.. තව කරපන් මේවා කරල දාපන්කො අපි එකෙන්ම ඉන්නවා...
😂😂😂😂😂😂 all the best
Yako 😂🧡
Gattada wahane
Amooooooo 🥰🥰😍
Den sepadaaaa
beat 2 raksha - perada maha redhewa - man mulawee para soyagena chronicles - sande adhura lowamonarch - me gee katadoocolonization - athinwath atha alluwe nashadow pupet - seetha re yame duleeka cinnamon mon spice - muwarada pipimahayana - soduru atheethayanaga people - obata ma adaraya therawada - gamata kalin hiru❤🌟[ Monarch not sure ]
Yeah Monarch isn't that
Shadow pupet - Golu hadawatha theam ..
Pissuwk.🔥🔥🔥🔥🔥🔥🔥❤️
Monarch is from an old sinhala teledrama called "Hiruta muwawen".It's theme song. ❤️🔊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
උබ වගේ අය උන් ලංකාවේ නෑ ..මැරෙන්න කලින් තව හදපන් පුලුවන් තරම් 😌♥️🔥 suppppppeeerr ✨️
තො අපිව පිස්සු වට්ටලා නවත්තන්න එපා 🥺.♥️🌺🔥
කොස්තගෙ link එකෙන් ආව අය කෝ😍😊
Ado siraama, mata muwa set wela video ekkuth balala. Passe costage link eken avith thamai okkoma baluwe.
කලින් දාපු එක හැමදාම අහනව 🖤මේකත් සුපිරියක්ම තමා දිගටම මේ වගේ ඒවා ඕනේ brother අපි වගේ උන්ට අහන්න
"පෙරදා මහරේ"කියයි කියල සෑහෙනවෙලා බලන් හිටපු කට්ටිය ඉන්නවද?
අපේම සින්හල තාලයක්✌🔥
මනෝ පාර ලෙසටම වදින්ව ඕයි 😍තව ඒව ඕනෙ ඉක්මනට
1.25× playback speed එකට දාලා අහල බලනවකෝ ඒක වෙනම ආතල් එකක් 🖤😇
Paara
Ado eka wazi 🖤💫
කොහොමද එක් කරන්නෙ
@@winxshiisxplaylist උඩ ඩොට් තුන ඔබල playback එක වෙනස් කර ගන්න
Ado ek 😆
මේවා ඇබ්බැහිවෙනසුලුයි ❤️🔥
siratawa ganja gahuwa wage
මේ track එක නම් මාව පිස්සෙක් කලා ඕයි....😍🎧🎶 ඇබ්බැහි වෙලා දැන්
අඩෝ පිස්සුනේ ❤. බම්ප් වෙනවා 🇱🇰
3:15 masterpiece ❤️
14.56 ඉදන් 😍 පිස්සුවක් 🥰🥰
නියමයි කොල්ලෝ pattatam තියෙනවා bokkenm suport එකක් දෙන්නම් bro
පිස්සු වට්ටවන්න එපා මැට්ටෝ...💗💗❤ආදරෙයිදිගටම ඕන.
නියමයි බන් 🔥 Channel එකේ video එකක් එනකම් බලන් හිටියෙ 😍
සිරා බන්
ඊයෙ අහන්න ගත්තෙ තාම අහනවා නොනැවතී තවමත්, පට්ට 👍👍❤💛💟💥 තව එකක් ඕනෙ ඉක්මනට
Ado supiriyk bossa😂
මීට වඩා හොඳයි උබ අපිව මරාගෙන කෑවනම් ..සිරා ආදරෙයි ඒ සැපට❤️🎶
වෙලාව පාන්දර 2යි. අඩෝ මේ මෙලඩිය නිකම්ම ඔලුව ඇතුලෙ ඇහෙන්න ගත්ත නිසා උබේ චැනල් එකට ඇවිත් අහලම නිදාගන්න ආවේ 🎧☮️ පට්ටම mind relax එකක් බන් මේක. ❤️
අම්මෝ ඕයි හික් ගෑවෙනව මේවට 🙏😉සුපිරියක් මේක්නම්
ගහල හිටපු එකත් එක්ක ටයිම් ලූප් එකක් ඇතුලෙ තනි උනා වගේ ❤
බීට් එකයි සින්දුවයි දෙකම තිබ්බනම් 😍😍😍😍😍
It’d be nice if you can mention the original tracks in the description.! Nice mix ❤️🔥
Check again description😊
I agree with that
2024 දී මේක බලන බෙලිඅත්තෙ නිම්සර මල්ලි මේකට එකතු කරගන්නවා 🌸🤗
අද අලුතින් ආවේ channel එකට පට්ට 😍🔥
Voice ekka me songs tika danna, supiri. Mekath superbly 👌👌👌
Theravada is on fire❤️🔥❤️🔥❤️🔥
අඩෝ ඇයි මෙහෙම කරේ.. 😒 පිස්සු වැට්ටුවා 💝❤️😍
😍😍 sick bn නවත්තන්න නම් එපා කොල්ලො තව ඕනේ ❤️❤️
ගස්වැල් පාර දෙපැත්තේ තියන පොඩි පටු දිග පාරක, හීනියට මියුසික් එක වැඩි කරන් JBL headphones එකක් ගහන්,Royal Enfield බයික් එකක හුළං කපන් හවස් යාමයක අහන් යන ගමන්..! එ දැනෙන ෆීල් එකට සදාරනයක් විදිහට ,ළග තිබ්බ පොඩි පොල්ලතු කඩෙන් ගැම්මට තේ එකක් අරන් ඉස්සරහා තියන කන්ද දිහා බලන් එ ෆීල් එක බෙදාගත්තා! මෙවා මත්ද්‍රව්‍ය ♥️🥃
ඒ ෆීල් එකම සනීප සුලගක් එන තැනක ඇස් දෙක පියාගෙනත් ගන්න පුලුවන් ❤️😉
Lofi ahagena idala nikan athal ekata Sinhala Lofi kiyla gahuwa. The best discovery I have done today!!
ෆට්ට....තව ට්‍රැක් ටිකක් දාමු කොල්ලො...
බාවනාවක් වගේ 🥺🥀
Sad/Happy chill beats සුපිරි ❤️🔥
නොපිටිය දැක්ක ගමන් ආවෝ 💓😍❤💓❤
මෙවුවනේ hto amthike viral යන්න ඕනේ
Amoo pisuwakk oiii mewaa kohomadaa karaneee.tamusee apiwaa maranandaa yaneee 🥰🥰🥰🥰🥰🥰😘😘😘
14:55 ❤️😍
I'm really like this song ❤️ 💬 😌🎧21:29
මේක පිස්සුවෙන් අහන අය මේ කොනට 😘
Aluthen daannee nadda aiyeee hari paaalui apita❤❤😢
15:00 ❤️
පට්ට බං සුපිරිම බීට් සෙට් එකක් . ගැම්මක් තමා ආහ්
23:45 ❤️💫
මැරෙන්නත් ලෝබයි 🥺❤
14.55 ❤❤❤ Awesome pissuwk miniho meka nawatthann epa bro keep it up jaya wewa❤👌
අධිමාත්‍රා ❤
oops cant belive.awesome feelings.pls dont break up and don't reduce the quality
ගින්දර පහරක් ඒකනම්🤘😀🔥
Chill VIbe ..!! Mew thama ona Mano parakata set...😍
මචං දිගටම ඕනෙ බං... Addict වෙලා ඉන්නෙ.. 8.8 එක්ක හොඳටම මික්ස් වෙනව මචං
Thanks for the Spotify link
මේවට රැපෙන් දෙන්න නම් කොස්තා තමා හරි යන්නේ❤️💯😍😍
ඇබ්බැහි වන සුලුයි 🤤🍃👀
Gammak thama ithin mage yaluvoth ahanava thava interested😇😇
Costa ayyage Post eka dakka gaman senika awe duwala 😍❤️Thank You wewa kawru mewa haduwath kamak na digatama karanna🥺🙏🏻
තව පහරවල් ඕනෙ bro😍😍😍❤️❤️
History Lesson Here ! ❤️
අනෙ බන් දිගටම මේ වගෙ ඒව ඔන plz plz....🥺
me chanal eka goda damu....🖤🤤
අඩො සුපිරි බන්....thank you උඹට.....
Can't control myself .....no words to describe 🔥❤️
raaksha ❤ mahayana ❤ theravada ❤
Adoo ubawagee 1kk inawaa tamaii (Indian)Jayawewaaa kolooo
Kiyanna deyak na ❤️❤️❤️patta
Enakan balan hitiye bro... Thawa one..
පාඩම් කරද්දි අහන්නනම් නියමයි ❤️❤️❤️
පිස්සු වගේ.🙏🙏දිගටම කරගෙන යන්න.වැඩේනම් පට්ට.👍👍🤟❤️❤️❤️
Best meditation ❤❤❤❤
වෙන ලොකේක ඉන්නෙ ඔය ලොකේට ගනින් යකෝ ❤️❤️❤️😐❣️❣️
uba.........legend...............bn
Eeknm patta
Happy pill
naga people aw (obata ma adare kala bawa metharam gud shit ya)❤️❤️❤️
Masterpiece ❤️🥺
Next Trend ❤️❤️❤️
සුපිරි නේ
දිගටම ඕනේ
විනාඩි 5 විතර ඒවා දාපන්න අපිට downlode කරගන්න.පට්ට bro...
Second beat ekata kadulu panne Mata witharada 🥺❤️❤️❤️❤️ sickk afffff!! 🔥🔥🔥
Original tracks dannawada?
23:45 ammo 🔥♥️♥️
මේ චැනල් එක අහම්බෙන් අහුවුනෙ
දිකටම ඔනෙ ❤️😍
ගැම්මක් තමයි ඔයි 😈
Nice mix digatama oya wage mix danna🔥💫
ආ සැප සැප සැප🍁👽
කියන්න වචන නැ බං සුපිරි........ 😍 🎧
i everday come usually 10 times for this. Much love brother
Mhayana 👌Naga pepole👌
Im liked❤❤❤❤❤❤
Gindara oii thada ekenma ❤️
supiri bn eka supiri aye kiynn deyak na
Supirim aluth wedk....mewa thm one
A fire😵🔥
වදන් නෑ,සුපිරි
23:45 🥺💗
තව මේවගේ ඒව ඕනෙ pleaseeeeee
වාහනයක් ගන්නව මෙ අවුරුද්ද එන්ඩ් වෙද්දි.. උඹේ මේ බීට් ටික තමා කන පැලෙන්න දාගෙන පකයා වගේ හයිවේ එකේ ගමේ යන්නේ... සුපිරි කොල්ලො එකෙන්ම.. තව කරපන් මේවා කරල දාපන්කො අපි එකෙන්ම ඉන්නවා...
😂😂😂😂😂😂 all the best
Yako 😂🧡
Gattada wahane
Amooooooo 🥰🥰😍
Den sepadaaaa
beat 2
raksha - perada maha re
dhewa - man mulawee para soyagena
chronicles - sande adhura lowa
monarch - me gee katadoo
colonization - athinwath atha alluwe na
shadow pupet - seetha re yame duleeka
cinnamon mon spice - muwarada pipi
mahayana - soduru atheethaya
naga people - obata ma adaraya
therawada - gamata kalin hiru
❤🌟
[ Monarch not sure ]
Yeah Monarch isn't that
Shadow pupet - Golu hadawatha theam ..
Pissuwk.🔥🔥🔥🔥🔥🔥🔥❤️
Monarch is from an old sinhala teledrama called "Hiruta muwawen".It's theme song. ❤️🔊
😊😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
උබ වගේ අය උන් ලංකාවේ නෑ ..මැරෙන්න කලින් තව හදපන් පුලුවන් තරම් 😌♥️🔥 suppppppeeerr ✨️
තො අපිව පිස්සු වට්ටලා නවත්තන්න එපා 🥺.♥️🌺🔥
කොස්තගෙ link එකෙන් ආව අය කෝ😍😊
Ado siraama, mata muwa set wela video ekkuth balala. Passe costage link eken avith thamai okkoma baluwe.
කලින් දාපු එක හැමදාම අහනව 🖤මේකත් සුපිරියක්ම තමා දිගටම මේ වගේ ඒවා ඕනේ brother අපි වගේ උන්ට අහන්න
"පෙරදා මහරේ"කියයි කියල සෑහෙනවෙලා බලන් හිටපු කට්ටිය ඉන්නවද?
අපේම සින්හල තාලයක්✌🔥
මනෝ පාර ලෙසටම වදින්ව ඕයි 😍තව ඒව ඕනෙ ඉක්මනට
1.25× playback speed එකට දාලා අහල බලනවකෝ ඒක වෙනම ආතල් එකක් 🖤😇
Paara
Ado eka wazi 🖤💫
කොහොමද එක් කරන්නෙ
@@winxshiisxplaylist උඩ ඩොට් තුන ඔබල playback එක වෙනස් කර ගන්න
Ado ek 😆
මේවා ඇබ්බැහිවෙනසුලුයි ❤️🔥
siratawa ganja gahuwa wage
මේ track එක නම් මාව පිස්සෙක් කලා ඕයි....😍🎧🎶 ඇබ්බැහි වෙලා දැන්
අඩෝ පිස්සුනේ ❤. බම්ප් වෙනවා 🇱🇰
3:15 masterpiece ❤️
14.56 ඉදන් 😍 පිස්සුවක් 🥰🥰
නියමයි කොල්ලෝ pattatam තියෙනවා bokkenm suport එකක් දෙන්නම් bro
පිස්සු වට්ටවන්න එපා මැට්ටෝ...💗💗❤ආදරෙයිදිගටම ඕන.
නියමයි බන් 🔥
Channel එකේ video එකක් එනකම් බලන් හිටියෙ 😍
සිරා බන්
ඊයෙ අහන්න ගත්තෙ තාම අහනවා නොනැවතී තවමත්, පට්ට 👍👍❤💛💟💥
තව එකක් ඕනෙ ඉක්මනට
Ado supiriyk bossa😂
මීට වඩා හොඳයි උබ අපිව මරාගෙන කෑවනම් ..සිරා ආදරෙයි ඒ සැපට❤️🎶
වෙලාව පාන්දර 2යි. අඩෝ මේ මෙලඩිය නිකම්ම ඔලුව ඇතුලෙ ඇහෙන්න ගත්ත නිසා උබේ චැනල් එකට ඇවිත් අහලම නිදාගන්න ආවේ 🎧☮️ පට්ටම mind relax එකක් බන් මේක. ❤️
අම්මෝ ඕයි හික් ගෑවෙනව මේවට 🙏😉සුපිරියක් මේක්නම්
ගහල හිටපු එකත් එක්ක ටයිම් ලූප් එකක් ඇතුලෙ තනි උනා වගේ ❤
බීට් එකයි සින්දුවයි දෙකම තිබ්බනම් 😍😍😍😍😍
It’d be nice if you can mention the original tracks in the description.! Nice mix ❤️🔥
Check again description😊
I agree with that
2024 දී මේක බලන බෙලිඅත්තෙ නිම්සර මල්ලි මේකට එකතු කරගන්නවා 🌸🤗
අද අලුතින් ආවේ channel එකට
පට්ට 😍🔥
Voice ekka me songs tika danna, supiri. Mekath superbly 👌👌👌
Theravada is on fire❤️🔥❤️🔥❤️🔥
අඩෝ ඇයි මෙහෙම කරේ.. 😒 පිස්සු වැට්ටුවා 💝❤️😍
😍😍 sick bn නවත්තන්න නම් එපා කොල්ලො තව ඕනේ ❤️❤️
ගස්වැල් පාර දෙපැත්තේ තියන පොඩි පටු දිග පාරක, හීනියට මියුසික් එක වැඩි කරන් JBL headphones එකක් ගහන්,Royal Enfield බයික් එකක හුළං කපන් හවස් යාමයක අහන් යන ගමන්..!
එ දැනෙන ෆීල් එකට සදාරනයක් විදිහට ,ළග තිබ්බ පොඩි පොල්ලතු කඩෙන් ගැම්මට තේ එකක් අරන් ඉස්සරහා තියන කන්ද දිහා බලන් එ ෆීල් එක බෙදාගත්තා! මෙවා මත්ද්‍රව්‍ය ♥️🥃
ඒ ෆීල් එකම සනීප සුලගක් එන තැනක ඇස් දෙක පියාගෙනත් ගන්න පුලුවන් ❤️😉
Lofi ahagena idala nikan athal ekata Sinhala Lofi kiyla gahuwa. The best discovery I have done today!!
ෆට්ට....තව ට්‍රැක් ටිකක් දාමු කොල්ලො...
බාවනාවක් වගේ 🥺🥀
Sad/Happy chill beats සුපිරි ❤️🔥
නොපිටිය දැක්ක ගමන් ආවෝ 💓😍❤💓❤
මෙවුවනේ hto amthike viral යන්න ඕනේ
Amoo pisuwakk oiii mewaa kohomadaa karaneee.tamusee apiwaa maranandaa yaneee 🥰🥰🥰🥰🥰🥰😘😘😘
14:55 ❤️😍
I'm really like this song ❤️ 💬 😌🎧21:29
මේක පිස්සුවෙන් අහන අය මේ කොනට 😘
Aluthen daannee nadda aiyeee hari paaalui apita❤❤😢
15:00 ❤️
පට්ට බං සුපිරිම බීට් සෙට් එකක් . ගැම්මක් තමා ආහ්
23:45 ❤️💫
මැරෙන්නත් ලෝබයි 🥺❤
14.55 ❤❤❤ Awesome pissuwk miniho meka nawatthann epa bro keep it up jaya wewa❤👌
අධිමාත්‍රා ❤
oops cant belive.awesome feelings.pls dont break up and don't reduce the quality
ගින්දර පහරක් ඒකනම්🤘😀🔥
Chill VIbe ..!! Mew thama ona Mano parakata set...😍
මචං දිගටම ඕනෙ බං... Addict වෙලා ඉන්නෙ.. 8.8 එක්ක හොඳටම මික්ස් වෙනව මචං
Thanks for the Spotify link
මේවට රැපෙන් දෙන්න නම් කොස්තා තමා හරි යන්නේ❤️💯😍😍
ඇබ්බැහි වන සුලුයි 🤤🍃👀
Gammak thama ithin mage yaluvoth ahanava thava interested😇😇
Costa ayyage Post eka dakka gaman senika awe duwala 😍❤️Thank You wewa kawru mewa haduwath kamak na digatama karanna🥺🙏🏻
තව පහරවල් ඕනෙ bro😍😍😍❤️❤️
History Lesson Here ! ❤️
අනෙ බන් දිගටම මේ වගෙ ඒව ඔන plz plz....🥺
me chanal eka goda damu....🖤🤤
අඩො සුපිරි බන්....thank you උඹට.....
Can't control myself .....no words to describe 🔥❤️
raaksha ❤ mahayana ❤ theravada ❤
Adoo ubawagee 1kk inawaa tamaii (Indian)
Jayawewaaa kolooo
Kiyanna deyak na ❤️❤️❤️patta
Enakan balan hitiye bro... Thawa one..
පාඩම් කරද්දි අහන්නනම් නියමයි ❤️❤️❤️
පිස්සු වගේ.🙏🙏දිගටම කරගෙන යන්න.වැඩේනම් පට්ට.👍👍🤟❤️❤️❤️
Best meditation ❤❤❤❤
වෙන ලොකේක ඉන්නෙ ඔය ලොකේට ගනින් යකෝ ❤️❤️❤️😐❣️❣️
uba.........legend...............bn
Eeknm patta
Happy pill
naga people aw (obata ma adare kala bawa metharam gud shit ya)❤️❤️❤️
Masterpiece ❤️🥺
Next Trend ❤️❤️❤️
සුපිරි නේ
දිගටම ඕනේ
විනාඩි 5 විතර ඒවා දාපන්න අපිට downlode කරගන්න.පට්ට bro...
Second beat ekata kadulu panne Mata witharada 🥺❤️❤️❤️❤️ sickk afffff!! 🔥🔥🔥
Original tracks dannawada?
23:45 ammo 🔥♥️♥️
මේ චැනල් එක අහම්බෙන් අහුවුනෙ
දිකටම ඔනෙ ❤️😍
ගැම්මක් තමයි ඔයි 😈
Nice mix digatama oya wage mix danna🔥💫
ආ සැප සැප සැප🍁👽
කියන්න වචන නැ බං සුපිරි........ 😍 🎧
i everday come usually 10 times for this. Much love brother
Mhayana 👌
Naga pepole👌
Im liked❤❤❤❤❤❤
Gindara oii thada ekenma ❤️
supiri bn eka supiri aye kiynn deyak na
Supirim aluth wedk....mewa thm one
A fire😵🔥
වදන් නෑ,සුපිරි
23:45 🥺💗
තව මේවගේ ඒව ඕනෙ pleaseeeeee