හැඩූ කදුලින් හාමුදුරුවෝ පිං දුන්න සංවේදි විදිහ

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 176

  • @PinkyWithanage
    @PinkyWithanage 2 місяці тому +54

    ඔබවහන්සේ දෙවියන්විසින් මේ ලෝකෙට එවුව උත්තමයෙක්... ඇස් වලට කදුළු ආවා.. ඒ ස්වාමින්වහන්සේ අඩමින් පින් දෙනවා දැක්කම.. Obawahanseta සහ උදවු කර සියළුම දෙනාට අනෙක වාරයක් පින්සිද්ද වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 2 місяці тому +34

    මේ උතුම් පින්කම බලන මටත් ඇස් වලට කදුලු ආවා අපේ පොඩි සාදු බුදුබවපතාගෙන ආව උත්තමයෙක් ❤❤❤❤❤🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරනයි අපේ පොඩි හාමුදුරුවනේ ,
    ඒ වගේම ඒ පන්සලේ නායක හාමුදුරුවොත් හරිම පින්පාටයි මිනිස්සු එක්ක බොහෝම ලැදියි වගේ ❤❤❤❤❤ ඒ ගමේ මිනිස්සු හරී එකතුයි වගේ 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ආදාර ලබාදුන් හැමෝටම තෙරුවන් සරනය් ,

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 2 місяці тому +31

    අපේ කාලයේ සීවලී මහා රහතන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wimalathero8033
    @wimalathero8033 2 місяці тому +17

    උදාරයි ස්වාමීන් වහන්ස, පින්කම ශ්‍රේෂ්ඨයි ..වටිනවා අප්‍රමාණ සැප විපාක ළඟාකර දේවි... ඔබ වහන්සේට ...තෙරුවන් සරණයි

  • @UmangaEkanayake-i1l
    @UmangaEkanayake-i1l 2 місяці тому +2

    වර්තමානයේ සීවලී මහරහතන් වහන්සේ සේ බබළන පින්වත් පොඩි ස්වාමීන් වහන්සේ වැඩම කළා කියන්නේ ඔබේ සියලු දුක් ගින්දර නිවී සැනසි තුටින් පිරී ඉතිරෙනවා ❤ සාදු 🙏සාදු 🙏සාදු 🙏 අපේ පින්වත් පොඩි හාමුදුරුවන්ට ගොඩක් පින් ඒවගේම ආධාර උපකාර කළ සියලුම පින්වතුන්ට ගොඩක් පින්❤ මේ සිදුකළ සියලු කුසල කර්ම හේතුවෙන් උපදින හැම භවයකදීම භවභෝග සම්පත්වලින් පිරුණු වාසනාවන්ත ජීවිත ලැබී පතනා බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ❤ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ගම් වැසි ආදි සියලුම දෙනාටත් සම්මා සම්බු දු සරණයි 🙏 සියලු දෙවි පිහිටයි 🙏🇱🇰🪷🌅♥️👏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Місяць тому

    Sadhuu 🙏 Sadhuu 🙏 සාදු 🙏 අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගී ව ඉදිරි සියලු කටයුතු සාර්ථක ව සිදු කරන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා !!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 හාමුදුරුවනේ,

  • @anillasanthapeyahandi5615
    @anillasanthapeyahandi5615 2 місяці тому +19

    තෙරුවන් සරණයි !!! 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දෙනාටම ❤❤❤❤

  • @LassanalokayyaLassanalokaya
    @LassanalokayyaLassanalokaya 2 місяці тому +8

    මේ සතුට මේ හාමුදුරජාණන් වහන්සේ ඇතුළු ගිහි පින්වතුන්ගේ සතුට ඔබ වහන්සේට නිවන් දක්නා තෙක් සතුටු වෙන්න පුළුවන් පින්කමක්

  • @MbnDulmini
    @MbnDulmini Місяць тому

    ,අපේ හාමුදුරුවන්ට මෙ සියලු දෙ කරන්න යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරනින්❤

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 2 місяці тому +5

    සාධු 🙏🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේ කරන මේ උතුම් පින්කම බලන අපට දෑසට කදුලු ආව ඔබ වහන්සේට මෙවැනි උතුම් පුන්‍යකර්මයන් තව තවත් සිදු කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා මුදලින් උදව් උපකාර සියලුම දෙනාට ජාති ජාතිත් පින් සිදු වෙිවා බුදු සරනයි

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 2 місяці тому +11

    ඔබ වහන්සේලාගේ කැපවීම , පරිත්‍යාගය කියා නිමකළ නොහැක .🙏🙏🙏🙏🙏

  • @dayarathnayake
    @dayarathnayake 2 місяці тому +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ විසින් සිදු කළ මේ උතුම් පින්කම සාදු සිතින් මමද අනුමෝදන් වෙමී.

  • @power_lion1717
    @power_lion1717 2 місяці тому +5

    ඔබවහන්සේ මෙ කරන්න සේවයට පින් බුදුසරණයි 🙏🙏🙏

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 Місяць тому

    තෙරුවණ් සරණයි හාමුදුරුවනේ. ඔබ වහන්සේ මේ කරගෙන යන උතුම් කටයුත්ත මහත්ඵල මහත් ආනිසංස ලැබෙන පුන්‍ය කටයුත්තක්. ඔබ වහන්සේට නිදුක් නිරෝගි තිරජීවනය ලැබේවා!
    ගිණුමේ විස්තර ලභා ගන්නේ කොහොමද හාමුදුරුවනෙ.

  • @karnagala
    @karnagala Місяць тому +1

    දනිස් කැකුම විතරාක් නොවෙයි සියලු ම වෙදනා වන් දුරුවේවා. දෙවිලෝව වැඩ ඉන්න දෙවිවරුන් කරන්න හස්කන ඔබ වහන්සේ ට නමස්කාර වේවා ..🎉🎉🎉🎉🎉 සාදු ...........සාදු ...........සාදු

    • @ShobaPerera-wd8ub
      @ShobaPerera-wd8ub 6 днів тому

      දළදා සමිඳුන්ගේ පිහිටයි ....

  • @NilminiAkurana
    @NilminiAkurana 2 місяці тому

    ඔබ වහන්සේ බුදු වෙන්න ඕන .ඔබ වැනි පුතෙක් මේ ලක් මාතාවට ලබා දුන් ඔබ වහන්සේ ගේ දෙමාපියන් දෙදෙනා ට ජාති ජාතිත් පින් .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @manoowithana6440
    @manoowithana6440 2 місяці тому +8

    අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං,සැමට නිදුක්රෝගි දිවියක්

  • @asokawijayaratne332
    @asokawijayaratne332 2 місяці тому

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ජාති ජාතීත් පිංසිද්ද වෙිවා 🙏 🙏 🙏 තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා ආධාර උපකාර කල සැමදෙනාටම විශ්වයේ අසීමිත ප්‍රේමය ප්‍රීතිය සාමය සතුට ලැබෙිවා 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 2 місяці тому +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් වු නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු

  • @Maohara
    @Maohara 2 місяці тому

    මේ පින් අපේ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා🙏

  • @Chamathka24
    @Chamathka24 2 місяці тому

    කවදාකහරි බුදුදහම ඉතිරි වෙන්නෙ මෙි ලංකාවේ විතරයි මේක පිං බිමක් සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ සැමට

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 місяці тому

    ඇත්තටම ඔබ වහන්සේ මතු බුදු වන බුදුකෙනෙක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හරිම සතුටුයි ඔබ වහන්සේ ගැන 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @Daya340
    @Daya340 2 місяці тому +12

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 2 місяці тому

    Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය උ දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @percygune5235
    @percygune5235 2 місяці тому

    🙏🙏🙏නිමක් නොමැති කුසලකර්ම
    බලන්න ඒ වයසක අම්මලගෙ හයිය, උත්සාහය ❤❤❤

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 2 місяці тому +1

    ඔබවහන්සේ ගැන කියන්න බැරිතරම් වචන ගලපන්න මට තේරෙන්නේ නැ.බෝධිසත්ව උතුම් ස්වාමීන් වහන්සේට බොහෝ දුර ගමනක් යන්නට සියළුම ශක්තිය ධෛර්ය ලැබේවා!!!

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 2 місяці тому

    අපගේ ස්වාමීන් වහන්සේ ඇතුළු උදවිි,උපකාර කරපු සියලු දෙනාටම නිදුක් නිරෝගි දිර්ඝයුෂ,ලැබෙිවා බුදුසරණ 🙏🙏🙏🏵️🌼🏵️🏵️❤❤❤

  • @h.gsrideva7179
    @h.gsrideva7179 2 місяці тому +5

    මේ කරන උදව්වලට ඔබවහන්සේට බුදුබව ලැබෙන්න ඕනි .

  • @Mindula292
    @Mindula292 2 місяці тому

    මට ඔබ වහන්සේගේ සේවය දකින විට සිහිවෙන්නෙ මහා කාශ්ශප මහරහතුන් වහන්සේගේ අසරන සරන ගුනයයි

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 місяці тому +2

    තෙරුවන් සරණයි අපේ ගරුතර ස්වාමින්වහන්සේ ට සියළුම කටයුතු සාර්තකම වෙිවා .දිර්ඝායුෂ ලැබෙිවා බුදුසරණයි 🙏🙏🙏🌻🌻🌻

  • @Manel-124
    @Manel-124 2 місяці тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🎉🎉🎉🎉

  • @madn..marasingha
    @madn..marasingha 2 місяці тому +13

    Samma sambudhusaranai ape pinvath hamuduruvane obavahanseta.. 🙏🙏🙏🙏🙏Siyaluma vada katauthu sarrthaka weva vishvaye ashirrvadhaya labeva 🙏🙏🙏❤️❤️❤️💐💐💐💐💐💪🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @madn..marasingha
      @madn..marasingha 2 місяці тому +2

      Adhara mudall laba dena siyaluma pinvathunta samma sambudhu saranai 🙏🙏🙏🙏🙏

  • @KAKarunathilaka
    @KAKarunathilaka 2 місяці тому

    අපේ පිංවත් ස්වාමින් වහන්සේටත් මෙි පිංකමට ශ්‍රමයයෙන් ධනයෙන් නන් .අයුරින් උදවි උපකාර කරන සැමට ත් උතුමු නිවන් සුවයම ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinushaMadhushani-vr6nr
    @DinushaMadhushani-vr6nr Місяць тому

    ඔබ වහන්සේ කරන මේ උතුම් පින්කම

  • @disnadisna5303
    @disnadisna5303 2 місяці тому

    ඔබ වහන්සේට සාදු සාදු සාදු බුදු සරණයි

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 місяці тому +6

    ඔබ වහන්සේ ඇතුළු සියලූම දෙනාටඋතුම් වූතෙරුවනේ ආශිර්වාදයෙන්නිදුක් නිරෝගීදීර්ඝායුෂ ලැබේවාසාදු! සාදුසාදු

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 місяці тому

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @prasadharendra3398
    @prasadharendra3398 2 місяці тому +1

    අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං.ආධාර ලබාදුන් ඔබ සැමට බුදු සරණයි

  • @Cric1nf0
    @Cric1nf0 2 місяці тому

    ඔබ වහන්සේට ජාතී ජාතීත් පිං සිදු වෙත්වා 🙏🙏🙏

  • @jagathkarunarathna3158
    @jagathkarunarathna3158 2 місяці тому

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @mahipalaperera8207
    @mahipalaperera8207 2 місяці тому +10

    අදහන්න බෑ හාමුදුරුවනේ ඇස් දෙකටත් කඳුළු ආවා. ඒ අයට මොන තරම් සතුටක්ද කියලා ඇස් දෙකෙන්ම දැක්කා

  • @DelumiManjula
    @DelumiManjula 2 місяці тому

    ඔබ වහන්සේ ඇතුළු seyalu දෙනාටම therawani සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 місяці тому +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහ්න්සෙ mae karana සත්කාර වලට utum නිවන් magta mae pin hetu වේවා දායකත්වය dun හැමෝටම pin ලැබේවා 🙏🙏🙏

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 2 місяці тому +1

    මේ පන්සල්වල හාමුදුරුවො වගේම දායකයොත් අහිංසකයි .උදව් ඕන මේවගෙ තැන්වලට.

  • @lumbinimallika5368
    @lumbinimallika5368 2 місяці тому +1

    ඔබ වහන්සේ බුදු බව ලබන්න පෙරුම් පුරන කෙනෙක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා

    අනේ ඒ හාමුදුරුවෝ වහන්සේ හරිම අව්‍යාජයි 😢❤

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 місяці тому

    ඇස් වලට කදුලු ආවා ඔබවහන්සේට පින්සිදු වේවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 місяці тому

    යහපත ..යහපත පිණීසමයි..... යහපත්කම වේවා ඔබ වහන්සේට 🎉🎉🎉

  • @nalakarathnayaka8754
    @nalakarathnayaka8754 2 місяці тому

    හන්තානට පෑයු සද අද මුලු රටම එලිය කරනවා.. ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ...

  • @RamanNimal
    @RamanNimal 2 місяці тому

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏මිනිස්සුන්ගෙ සතුට එ සතුටමනම් කියන්න වචන න ගොඩක් පින් 🙏🙏🙏

  • @كانديحصه
    @كانديحصه 2 місяці тому +1

    සාදු සාදු සාදු සාදු

  • @pradeepdimuthu8531
    @pradeepdimuthu8531 2 місяці тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @ALL-g1t6f
    @ALL-g1t6f 2 місяці тому +1

    ❤❤❤🙏🙏🙏

  • @LataAm
    @LataAm 2 місяці тому +1

    සාදු සාදු සාදු

  • @sudarshanikaldera9438
    @sudarshanikaldera9438 2 місяці тому +2

    අනේ අපේ හාමුදුරුවනේ අපිට තියේනම් අපිත් දෙනවා .මෙහේ පන්සල්වලට ඕනවටත් වඩා වැඩී🙏🙏🙏🙏

  • @dammikakumari835
    @dammikakumari835 2 місяці тому +3

    Aes sekata kadulu enawa apr hamuduruwane oba wahanseta uthum budu bawa lebewaa,🙏🙏🙏

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 місяці тому

    Ape gagasiri pura dammaloka suwamin wahanse ethulu siyaluma denata niduk nirogi suwaya lebewa 🙏🙏🙏🇱🇰❤

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 місяці тому +2

    Theruwan saranai siyalu sathwayo niduk wethwa neerogi wethwa suwapath wethwa duking mithtwa sadu sadu sadu

  • @GayanKumara-iv7oe
    @GayanKumara-iv7oe 2 місяці тому +1

    සාධු සාධු සාධු...... ඔබ වහන්සේට තෙරුවන් සරණයි.........

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv 2 місяці тому

    😇sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaSalgado
    @PriyankaSalgado 2 місяці тому +1

    Aththamai hamuduruwane oba wahanse mona wade patan gaththath harima sathutin kapaweema ka samatath suhadawa akuratama wade awasan karanawa.oba wahansetath , sramayen mudalwalin dayakawen samata teruwan saranai.

  • @PushpaHerath-u9j
    @PushpaHerath-u9j 2 місяці тому

    Theruwan saranayi ape hamuduruwane oba wahanseta niduk nirogi suwapath baba lebewa sedewathun hemotama budu saranayi adarayak upakara kala hemotama godakma pin ape hamuduruwane

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 місяці тому +2

    Theruwan saranai ape hamuduruwane theruwan theergauwewaa

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 2 місяці тому

    Budu saranai ape hamuduruwan 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @SudarshiVasana
    @SudarshiVasana 2 місяці тому

    Me uthum pinkama dakapu mage as walata kadulu awa oba wahanse karana me uthum kriyawan oba wahanse haduwe wadu demaupiyanta godak pin 🙏 e wagema me sadaha udau upakara kala siyalu Dena ta ma godak pin 🙏🙏🙏

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    සාදු සාදු සාදු.....!!!

  • @SunilJayasinghe-en6bx
    @SunilJayasinghe-en6bx 2 місяці тому

    🙏Budusarani podi sadu sadu sadu deergausa labewa

  • @DammiKarunanayaka-b5c
    @DammiKarunanayaka-b5c 2 місяці тому

    Obawhanseta godak pin ape hamuduruwne 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @malkanthinissa
    @malkanthinissa 2 місяці тому +1

    🙏🙏🙏🌷🌷🌷🤲 teruwan saranai oba wahanseta udaukarapu siyaluma denatat

  • @amaldesilva6826
    @amaldesilva6826 2 місяці тому

    Sadhu, Sadhu, Sadhu, Siyalu denatama niduk nirogee suwaya lebewa, Uthum nirwanaya awabodha vewa, Budu saranai hemotama.

  • @ranuranu529
    @ranuranu529 2 місяці тому

    Attatama apehsmuduruwo budu wenawa pau mee pansale hsmuduuwo gsmwasiyo adara kala samatakarana kiyana wsda sartakawewaa teruwan saranai oysla apehsmuduruwangehitadinaganna wade ikmanata karala oennanna apehsmuduruwanta teruwsn saranai 💕💕💕💕💕🙏🙏🙏

  • @JanojaMalkanthi
    @JanojaMalkanthi 2 місяці тому

    සාදු...🙏 සාදු...🙏 සාදු...🙏🙏🙏🙏🙏🙏

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 2 місяці тому

    Ape hamuduruwane obawahansetath udukarana siyaludenatama ohunoung sithium pathum itwewa niduk nirogiwewa thawathawath pewni pinkam kirimata wadiwadiyen labewa sama sambudusarani

  • @samank7939
    @samank7939 2 місяці тому +1

    Goodak pin ape hamuduruwane 🙏🙏🙏 b.s

  • @NiroshiDharmadasa
    @NiroshiDharmadasa Місяць тому

    Oba wahanseta aneka warayak pin sidda wewa

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 2 місяці тому

    Udara achchi amma ❤❤❤budu saranai🙏🙏🙏

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 2 місяці тому

    ඇස් වල කදුලු ......තෙරැවන් සරණයි ...

  • @sudarmakumari2762
    @sudarmakumari2762 2 місяці тому +7

    🙏🙏🙏🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 2 місяці тому +1

    Ape pinwath sawamin wahanseta theruwan saranai

  • @BbHb-f2w
    @BbHb-f2w 2 місяці тому

    Ape hanthane podi haamuduruwo buduwewa.❤

  • @nampath3502
    @nampath3502 2 місяці тому +1

    Great work 🙏

  • @udayasampath5412
    @udayasampath5412 2 місяці тому +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumanaguruge2987
    @sumanaguruge2987 2 місяці тому

    Oba wahanseta pinakma wewa

  • @sudharmadarshani404
    @sudharmadarshani404 2 місяці тому +2

    මේවට ආදාර කරන අයට සතුටු වෙන්න පුලුවන් දැක්ක නේද ලොකු හාමුදුරුවොත් වැන්ද මේ බුදු බව ලබන්න පෙරුම් පුරන කෙනෙක්

  • @alomafarm7263
    @alomafarm7263 2 місяці тому

    🙏🙏🙏🌹🌹🌹Sadu sadu Sadu theruvan saranai siyaluma denata niduknirogi suvapthewea vevva prarthanakarami ♥️🙏🌹🙏♥️😀♥️

  • @ThisIsSriLanka-i3h
    @ThisIsSriLanka-i3h 2 місяці тому

    අපේ හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏

  • @ranjansaman6952
    @ranjansaman6952 2 місяці тому +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @DinuwanPushpakumara
    @DinuwanPushpakumara 2 місяці тому

    මටත් ඔබ වහන්සේ එක්ක සම්බන්ද වෙන්න ආසයි

  • @VijaWijetunga
    @VijaWijetunga 2 місяці тому

    Theruwansaranay hamuduruwane atthtama udaw upakara kanna karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa theruwansaranay

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 2 місяці тому

    Theruwan saranai ape hamudaruwanea

  • @nisankanisanka7417
    @nisankanisanka7417 2 місяці тому

    Sadusadu sadu obawansata

  • @GamindaDarshaka
    @GamindaDarshaka 2 місяці тому

    Adambarai me pin bumiya thawa thawath pin bimakma wewa mithaya dushtikain duru wewa

  • @anushaanusha5049
    @anushaanusha5049 2 місяці тому

    Theruwansaranai.apehamudurwantwahanseta

  • @sudarmakumari2762
    @sudarmakumari2762 2 місяці тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KaradaYamuna-ro8xi
    @KaradaYamuna-ro8xi 2 місяці тому

    Ettamai obawahanse saha adara kala siyalu denata godak pin sidda wenawa🙏🙏🙏🙏

  • @Priyanthi-eq1yh
    @Priyanthi-eq1yh 2 місяці тому

    Oba whansata godakk pin ,ma karana uthum wada walata,lankawata apu gamann oba whanasaqa balanna annawa, Mata mha rata idan oba whansata mudall awanna bh ,hamuduruwana,

  • @SkBahrain-k6g
    @SkBahrain-k6g 2 місяці тому

    Teruwan sharanin ape hamudurueane🙏🙏🙏🙏🙏🙏

  • @KantiSrilanka-f4d
    @KantiSrilanka-f4d 2 місяці тому

    Ana matat aduna 😢😢 ape suwamin wahansta tawa tawat ratata sawaya kirimata yoda bala yoda saktiya babewa ape hamuduruwana

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamithaSamithahimi
    @SamithaSamithahimi Місяць тому

    අපෙ හමුදුරුවනි මගෙ දහම් පාසලෙ දරුවන්ට රෙදි ටිකක් (රෙදිමිටර් 500ක්) ලබ දෙන්න කටයුතු කරලා දෙන්නකො