😢giya para mata lakunu adu uneth lagin hitapu yaluo nisam thama😅exam fell una vitharai gf boot yaluwoth blok 😂lagin hitapu yaluwo yatin 😂game gahal un giya 😊ada mt man vitharai oken fell unam danen wedanw dnne eweletai me exam eken gann addakima salli dilawth gann ba lagin inne kawd kelawanne kawd ජීවිතේ lokum parak pennala denaw exam karan kale aniwaren korean walat yan hama kollek kellektam amathaka wennathi mata una wage loku addakimak labela athi 😊eka therum gatte exam karahami
❤️ පහලින්
මම පාඩම් කරපු විදිය වගේම ඔයා වෙනුවෙන් ගෙනාපු ටිප්ස් මේ වීඩියෝ දෙකෙනුත් බලන්න
මාස 8න් මම කරපු විදිය
ua-cam.com/video/1yQBO-y5iAU/v-deo.htmlsi=nUdWw3E-OQEZVZFj😮
හොදම ටිප්ස්
ua-cam.com/video/xWchtJR0KNM/v-deo.htmlsi=431lJgOc87CGZzCa
Thankyou👍👍👍
බොහොම ස්තුතියි ....💖
pdf eka ko?
බොහොම ස්තූතී අයියේ 😢
Thanks
2018 🇰🇷 clz ගියා මාසයක්.. පස්සෙ clz එකට දෙන්න s තිබ්බෙ නෑ😓ආයි clz යන වැඩේ කල් දාලා ජොබ් එකකට ගියා සල්ලි හදාගන්න😔එහෙම සල්ලිත් හදාගෙන හාහා පුරා කියලා 2019 නොවැම්බර් ඉදලා clz යන්න පටන් ගත්තා🙂 හැබැයි එතකොට්ත් 2019 exam එක මට් මිස් වෙලා💔 2020 ලියනවා කියලා හිතාගෙන පාඩම් කරා ඒත් 2020/2021 exam එකක් ආවෙ නෑ කොරෝනා නිසා😥 2022 exam කරා පලවෙනි සෙට් එකේ 135..මගෙ යාලුවො ඔක්කොම ගියා මට මාර දුකක් දැනුනෙ😭😓 2023 කොහොම හරි 200 දානවා කියලා හිතාගෙන ආයිමත් පොත්ටික හදාගත්තා..ඒත් clz යන්න s තිබ්බෙ නෑ💔 තනියම මන් පාඩම් කරා..fb එකේ දකින හැම ප්රශ්නෙම කරා..youtub ගියේ paper කරන්නම විතරයි වෙන වෙන විකාර බැලුවෙ නෑ👍 පස්සෙ මන් massenjer ගෲප් එකක් හදාගෙන යාලුවො 15ක් add කරගෙන ප්රශ්න කරා..ඒ කරලා 2023 පලවෙනි සෙට් එකේ exam ලිවුවා 165 අරන් පාස් උනා😊 අපේ ගෲප් එකේ 13ක් පාස් උනා පට්ටම සතුටුයි..දැන් approval වෙනකම් බලාගෙන ඉන්නවා..උත්සාහය තියෙනවනම් කරන්න බැරිදෙයක් නෑ🇰🇷🌼
ඇත්තටම සතුටුයි සහෝදරයා 🥰 ❤
❤
ඔයාගේ උත්සාහය මරු සහෝදරයා ❤
🤗 ජීවිතෙ දිනපන් මචන් වරදින්නෙ නෑ
ado patta gemmak ube cmnt eka awama hambemuu jayama wewaa
දවසක මගේ කොරියන් හිනෙ සෑබෑ වේවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
අනිවාර්යයෙන්
අනිවරෙන් බන්
මං යාලු වෙලා ඉදපු අයියා කොරියන් ගියා...ඊට පස්සේ එයා වෙනස් උනා...එ් වෙනස තමා මගේ ලොකුම මෝටිවේශන් එක...මං කොහොමහරි මේක කරනවාමයි...තැනකට එනවාමයි 👊
එක මෝටිවේෂන් එකක් ඇති හදවතින්ම සුබ පතනව
❤
💪💪💪💪 Aniwarenma goda gihin pennannama oni 💪 oyata puluwan
යන්නත් කලින් මගෙ කෙනා වෙනස් උනේ...හැබැයි එයාට කලින් මං යනවා 💗👌
මටත් ඔය දේමයි උනේ එකයි අද මේ vedio එක බලන්න ආවේ🥺❤️
දවසක කොරියාවෙදි හම්බෙමු..감사합니다 ❤
අනිවාර්යයෙන්
❤
මගේ කොරියන් සිහිනය සැබෑ වෙන්නම ඕන ! අයියටත් ජයෙන් ජය❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
බොක්කෙ යාලුවෝ නෑ බීඩි මිටියට ගන්ජා කෑල්ල යට වෙලා සික් එක හැදිච්ච යාලුවෝ ඉන්නේ.උන්ට කියන කට තාර පාරේ උලා ගන්නවා ඊට වඩා හොදයි.කල් යාන මිතුරන් හමු වීමත් සසරේ කරපු පිනක් නිසාවෙන් වෙන්න ඕන.තමන් ආස කරන දේට තව යාවෙක් ආස වෙන සුපිරිම බොක්කක් සෙට් වෙන්න කියලා පාර්තනා කරනවා
අනිවාර්යයෙන් මචං
හොඳ රටකට යන්න කියල ඩිග්රී එකත් කම්ප්ලීට් කලා ඒත් සල්ලි නෑ... මං මේ වෙනකම් හිතන් හිටියෙ ගෑනු ළමයි ගන්නෙ නෑ කියල. කොහොම හරි එක්සෑම් එක ගොඩ දාගන්නව. වාසනාව තියේ නම් එයි කියල විස්වාස කරනව ❤
අනිවාර්යයෙන් ජයම වේවා
එහම එකක් නැ දැන් යන්න ඇකි
Math ehamai😌
ඔයා නම් හරිම හොදයි අයියේ.
දන්න හැමදේම කියලා දෙනවට ගොඩක් ස්තුති.
දවසක කොරියන් වලදී හම්බ වෙමු.
ජය වේවා!!! බුදු සරණයි ! 👋👋👋👋👋👋👋💖
අනිවාර්යයෙන් ජයම වේවා එහෙනම්
Motivation එකට ගොඩක් ස්තුතියි අයියෙ . ♥️
මෙ කියල දීපු දෙවල් වලටත් ගොඩක් පින් .
මෙකෙන් කොල්ලො කෙල්ලො ගොඩක් ගොඩ යාවි . ♥️♥️
අනිවාර්යයෙන් ස්තූතියි
Brother, ඔයාගේ වීඩියෝස් ඔක්කොම මම බැලුවා, හැම වීඩියෝ එකේම අපේ අයට ගන්න ගොඩක් දේවල් තියනවා, මාර motivation එකක් හැම වීඩියෝ එකම, දිගටම විඩියෝස් කරන්න, මාර ආසාවෙන් බලන්නේ, Thank you,❤💪
ස්තූතියි මවං ඔයාල හින්ද තව තව මාවත් දිරිගැන්වෙනව
වටින video එකක් අයියා.
තනියෙන් ගේමක් ගහන්නම වෙනව එක්සෑම් ගොඩ දාගන්න ඕනෙ නම්.
කැපවීම තියෙනව නම් ඕනෙ කෙනෙක්ට දිනන්න පුලුවන් 🖤
තමන්ට තමන්ව විශ්වාස කරල වැඩ කරොත් ගොඩ යන්න පුලුවන්.
අත්දැකීමෙන් කියන්නෙ.
අනිවාර්යයෙන්
නිහතමානි හොද අවංක සහෝදරයෙක් ඔයා❤ඔයාට ගොඩක් පිං අපිට මේවා කියල දෙනවට.ගොඩක්ම ගොඩක් ස්තූතියි අයියේ🎉❤😻
වැදගත් Video එකක්...😊 දිරි ගන්වනවට ගොඩාක් ස්තුතියි ...❤️
ස්තූතියි
❤️
ඔයාගේ එක වචනයක් ඇහුවත් මාර මෝටිවේශන් එකක් එන්නේ අයියෙ 💖
ස්තූතියි ගොඩක්
අඩො සුපිරි අයියෙ ඔයාගෙ ගන්න දෙවල් ගොඩක් තියෙයි ✊❤️😍
ආදරෙයි සගෝ ස්තූතියි
අනිවා ගේමක් ගහල ළගදීම 2025 වගේ අනිවා එනවා අයියේ 🇰🇷😊 දැනට තියෙන බාදකේ තමයි ol
ඉක්මනින් ඕකත් ගොඩ දාගෙන ඊට පස්සෙ මේක ගැන හිතන්න
දවසක කොරියාවෙදි හම්බෙමු..감사합니다❤❤💯
හොද හදවතක්...ජය වේවා සහෝදරයා......❤❤❤❤
🖤⚡ මාරම ගැම්මක් ආවේ ඒ කතාවට
ස්තූතියි ස්තූතියි
ගොඩාක් පිං අයියේ අයියා කියල දුන්න දෙවල් කරා මටම මගේ වෙනසක් තෙරුනා❤😊
Karagena yamuu
Mata daruvek ennava gedara vaweda godai padam karaganna velava madi
වෙලාව තියනවනම් කොරියන් T-series,කොරියන් Films එහෙම බලන එකත් වැදගත් වෙයි❤️
අනිවාර්යයෙන්
ඔයා කියපුවා ඇත්තා අයියා මට වයස 17 මන් මෙ සැරෙ clz එකකට යන්න s නැ මන් යුටියුබ් එකෙ තියන විඩියො බලල දැන් මට හොඩියන් ටික පුලුවන් පොඩි පොඩි වචන කියවා ගන්න පුලුවන් මන් ලබන අවුරුද්දෙ පාස් පොට් හදලා විබහගෙට දානව ..කොහොම හරි මෙ අවුරුද්දෙ වචන එහෙම ලියලා කියවලා මතක තියා ගන්නවා❤❤
සුපිරිම
මං FB . Tiktok වැඩියෙන් පවිච්චි කරා 🙂 FB වලට ගියාම ආයෙ එන්න හිතෙන්නැ එකෙන් මං මෙ දැන් එ ඇප් දෙකම අයින් කරල වීඩියෝ එකෙ ඉතුරු ටික බලන්න ආවෙ සත්තයි ❤🙂
ජයම වේවා ඔන්න
ලංකාවේ සල්ලි ඉතුරු කරන්න පුලුවන් තනියම ජීවත්වෙන කෙනෙකුට විතරයි..කොරියන් යන එක හොඳයි..හැබැයි කොරියන් ගියාම සල්ලි නිසාම මිනිස්සු හිතන පට්ගන විදිය සෑහෙන්න වෙනස් වෙනවා අනික් රටවල් ව්ලට යන අයට වඩා
ඒක ඇත්ත
නියමයි අයියේ සෑහෙන්න වටින දෙයක් කියල දුන්නෙ. බොහොම ස්තූතියි.🥰🥰🥰
බුදුසරනයි ❤️
ජයවේවා ! 🤗😍❤️🇰🇷😍😍
ස්තූතියි තෙරුවන් සරණයි
මාරම ගැම්මක් ආවෙ .thanks ayye ❤ දිගටම මේ වගේ වීඩියෝ දාන්න .
ගොඩාක් ස්තූතියි ...❤මේ වීඩියෝ එකේ වැදගත් ගොඩක් දේවල් තියෙනවා ..ජයෙන් ජයම වේවා !❤🌸
ස්තූතියි
ඇත්තටම මාරම වටිනවා වචන ටික....මරු....😊
ස්තූතියි
@@Lasavlog aiye කොරියන් ප්රශ්න දෙදාහෙ පොතේ විබහගෙට එන ඒවාද ඔක්කොම තියෙන්නෙ..ඒක විතරක් කරලා විබහගෙට මූන දෙන්න පුලුවන්ද...plz reply...
@@dushshanthiherath9460 poth dekai ekai kalanam hodatama, e ethi mchn
නියමයි අයියේ , බොහොම ස්තූති තෙරුවන් සරණයි
අයියා ඔයා සුපිරි චරිතයක් හොද ආදර්ශ ටිකක් දුන්නේ ජය වේව ඔයාට මාත් කරන ගමන් ඉන්නෙ කොස් ඒක
ස්තූතියි ජයම වේව ඔයාට
ගොඩක් ස්තූතියි අයියෙ .❤🇰🇷
ස්තූතියි
Motivation ekanan maru aiye❤ kanata gahala kiyala dunna wage ❤
ස්තූතියි ගොඩක්
Thank you so much brother 💞🇰🇷✈️
ගොඩක් ස්තුතියි අය්යේ 🥰 විස්තර පැහැදිලි ව හැමෝටම කියලා දෙනවට
ස්තූතියි
මේ දෙන Motivation එකට ගොඩක් පිං අයියේ ❤❤
ස්තූතියි
ගොඩක් වටිනව අයියෙ❤🥰
ස්තූතියි ගොඩක්
අනිවාර්යයෙන් එනවා 🎉❤
සුපිරිම
එකට පාඩම් කරන්ඩ යලුවෙක් එක්ක ගියා පොර මගදි නතර උනා ඒත් තාම මං තනියම ගේම ගහන් යනවා 🙂❤
අතාරින්න එපා ගැම්මෙන් කරමු
ඉදිකිරිමි දිවර විඩියො එකත් ඔනෙ❤
කරමු
මම උදේ වැඩ රෑ පාඩම් වැඩ කොහොම හරි පාස් වෙනවා ❤😊
ගොඩක් පිං අයියේ මේ වචනෙන් දෙන දැනුමට ගොඩක් වටිනවා විඩියෝ එක❤
ස්තූතියි
මටම ගැලපෙන video ekak. Thank You Aoye 🙏
ස්තූතියි
ගොඩක් ස්තූතියි අයියේ ❤️🇰🇷 පරිස්සමට ඉන්න ජය වේවා...
ජයම වේවා
කොරියාවෙදි සෙට් වෙමු මචෝ..❤❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
ගොඩාක් පිං අයියා බුදු සරනයි
ස්තූතියි
Oya පැහැදිලිව kiyanawa westra tika thanks
ස්තූතියි
බොහොම ස්තූතිය සර් ❤
සර් නෙවෙයි කොල්ලෝ
@@Lasavlog ඒ උනත් සර් මෙහෙම කියල දෙන දේවල් නිසා අපේ හීන මැරෙන්නෙ නැ ඒවට ආයේ පන දෙනවා වගේ හැගීමක් දැනෙන්නේ ඉතින් සර් කිව්වට පව් නෑ 💗
ගොඩක් වටිනවා අයියේ❤️🇰🇷😊
ස්තූතියි
දැන් 10 වසරෙ ඉන්නෙ දැන් තියලා පටන් ගත්තා ❤💪
සුපිරි
Supiri Aiye oya me kiyana dewal mata godak wedagath aiye.tnx aiye❤❤❤
අනිවරෙම් අයියෙ ❤️🇰🇷🇰🇷🇰🇷
අනිවාර්යයෙන්
රූප ප්රශ්න දැන් ගොඩාක් එනවා පොත් දෙක හොදටම පුලුවන් වෙනකන් වචන කොරියන් වලින් ලියලිය පාඩම් කරන්න ප්රශ්න 2000 පොතත් කරන්න ඕන මම 2000 පොතෙ සවන්දීම කරේ නෑ ඒකෙන් රූප ප්රශ්න 6ක් විතර තිබුනා 150යි මට තිබුනෙ 2023 දෙවෙනි සෙට් එක දැන් cutoff එක දෙනකන් බලන් ඉන්නවා වැට උඩ නිසා
Aiya rupa prasna kiyak enavada
එල අයියේ bs
🌸🌸 තැන්ක්ස් අයියෙ
ස්තූතියි
ගොඩක් වටින දෙයක් අයියේ ♥️ 🇰🇷 කොමහාරි එනවා
අනිවාර්යයෙන්
Thanks..korean වලදි හම්බ වෙමු...❤
අනිවාර්යයෙන්ම
සුපිරියක් යාලු.. උබට ජය 🙏❤️
ස්තූතියි
මේක දිනන්නම ඕන දෙයක් මිත්රයා 🇰🇷💗🧧
පට්ට....❤
🥰🥰🥰🥰🥰🥰
Matha mehema thamai padam kare..mama garaj ekka wada kare wada karanna Yanna kalin udhe hamadhama koleka wachana tikk liyagena wada karana gaman eka Bala gena hithin mathak karagena padam Kara.. puluwan hamawelema Kara.wachana 5000 wage padam Kara . GEDara innkota wachana liyana gaman padam kara.godak mahansi Una aththatama.dan nam Mata sathutui godak man exam ekata185 gaththa skil ekatath ekka 193.5 .thaman thamai me gema gahanna one..❤🎉
Pattai machan ikmaninma emu ehenam awama set wemu
❤️ aniwaren aiya .
Thank you so much brother ❤❤❤
ස්තූතියි ගොඩක්
Thanks aiiya godak watinawa😊😊😊😊😊❤😊😊😊😊😊 adath video eka vatinawa.. thawa videos oniiii😊😊😊😊
අනිවාර්යයෙන්
ගොඩක් ස්තුති අයියා
ස්තූතියි
Thank you so much .... ❤️🎉
You’re welcome 😊 සහෝදරයා
good luck තැන්කිය❤❤❤
ස්තූතියි
ගෑනූ ලමයින්ට ගොඩක්ම ආමාරු දේවල් ද තියෙන්නේ.
නෑ කරන්න පුලුවන් දේවල් තමයි දෙන්නෙ
@@Lasavlog list eke expuer date ekak thiynwad.exam pass wela inna.
ජය වේවා💚💚👍
ජයම වේවා
Go head brother
ස්තූතියි
මාරම වචන ටික❤
😍😍😍😍😍
Adarei Aiya Paressamen ❤❤❤❤
ආදරෙයි ආදරෙයි ස්තූතියි
Thanks ayye ❤ මම එදා කිව්වා අයියාට exam එක ගැන video එකක් කරන්න කියල ඒ නිහතමානී කමට ❤❤❤
ස්තූතියි
Ayyage wachana tika godak hoda motivate akak mata nm athathatama godak loku pinak.Thankyou
ස්තූතියි
මං අනිවාරෙන්ම එනවා අයියේ 🥺
ජයම වේවා
ගොඩක් ස්තුතියි අයියේ 🙏💙
ස්තූතියි
Budhu saranai aiya❤❤❤❤
තෙරුවන් සරණයි ඔයාටත්
සුපිරි ❤❤❤🎉
😢giya para mata lakunu adu uneth lagin hitapu yaluo nisam thama😅exam fell una vitharai gf boot yaluwoth blok 😂lagin hitapu yaluwo yatin 😂game gahal un giya 😊ada mt man vitharai oken fell unam danen wedanw dnne eweletai me exam eken gann addakima salli dilawth gann ba lagin inne kawd kelawanne kawd ජීවිතේ lokum parak pennala denaw exam karan kale aniwaren korean walat yan hama kollek kellektam amathaka wennathi mata una wage loku addakimak labela athi 😊eka therum gatte exam karahami
අනිවාර්යයෙන් ඒ උනට අතාරින්න හොද නෑ
වටිනවා බන් ❤
ස්තූතියි
정말 고마워요 형님....💖 😻
ස්තූතියි ගොඩක්
supiri අයියේ. ❤
ස්තූතියි ස්තූතියි
Thnx ayya❤
ස්තූතියි ස්තූතියි
eka godkk watiwa👍👍
ස්තූතියි
Aiyee mata rashvaka karana gamain pannti yanna bee ehema rashsa karanavata eyala kemati nee mama rashsava atha arala ee hinema venuven giyothh pash unoth anivarenn yanna puluvanna vibage iyala masha 3 4 vath
ඒක ඉතින් වෙලාවන්තමයි සහෝ, 23එ මුල ලියල ගිය සතියෙ කොල්ලෙක් ආව අපිට, ඔන්ලයින් ඔඅංති යන්න්
Aththatama godak watina video ekak ayye.math asawen inne Korean exam karala ikmanata enna ☺️
Ikmanin exam karamu ehenam. ❤️
@@Lasavlog aniwaryenma ayye 🤗
Godak isthuthi ayiye . Korean enawamayi❤
අනිවාර්යයෙන්
Aiyawa mn dekala thiye good luck aiye 😊
අඩේ ඒ කොහෙදිද
@@Lasavlog iskoledi 😊
කොහොම hare anawama tama ❤️❤️❤️
aniwarenma
Awata passa hamba wamu ayya
Godak watinava aiya vedio eka.kohomahari koreayavata enna try karanva.❤
අනිවාර්යයෙන්
thanks ayya ❤️ Me wage videos arn enawata 🤟
Welcome 😊
Padm 25i padm kra gnna puluwan une.december exam eka.jobath ekka time ne.eth puluwan uparima krnwa me para goda da gnnam
මාස දෙකයි exam එකට තියෙන්නෙ...😥
බැහැලම පාඩම් කරමූ හදවතින්ම සුබ පතනවා
🥺😒අන්තිම මාස දෙක තුනෙ තමයි තේරුම් ගත්තේ😔..
ඒ උනාට කරමු
අයියෙ මට පාඩම් කරන්න වචන ටිකක් හොයා ගන්න බැරි උනා අයියට පුළුවන් නම් ෆඩිෆ එකක් දාන්නකො 😓
පොත් දෙකෙ තියන අමාරු වචන පාඩම් කරන්න සහෝ
පලවෙනි පාර කරා 10ක් මදි උනා දෙවෙනි පාර කරා 180 බැරි දෙයක් නෑ උත්සහය තියෙනවනම්
ජයම වේව මචං පට්ට සන්තෝසයී
Congratulations
Jayawewa ❤
ස්තූතියිොයාටත් ජයම වේවා
අයියා මං ආමි හිටියෙ අයින් වෙලා දැන් ගාර්මට් එකක it job ekk krnw dn clz dekakata ynw pysicl online me para gemak gahagnna onimai. Oyt gdk sthuti❤
සුපිරිම
ඇත්තටම තවත් ලොකු ආසාවක් ආවා ඔක කරන්න 🥺🥺
නියමයි
감사합니다❤❤
ස්තූතියි ස්තූතියි
Aiye math exam karanna class yanwa girl kenak exam godadaganna oya godak help karanawata thanks .
Niyamai goda emu jayama wewa