බොරලන්ද සිට ඔහිය හරහා හෝටන්තැන්නට | Ohiya sri lanka | Ohiya to Hortain plains | Sinhala motovlog

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 333

  • @thisurilakshika4576
    @thisurilakshika4576 Рік тому +8

    ගෙදර අයත් එක්ක trip එකක් යන්න plan කර කර ඉද්දි අහම්බෙන් වගේ තමයි දවසක් මේ video එක දැක්කෙ . මේක දැකපු වෙලාවෙ ඉදන්නෙ මට පුදුමාකාර ආසවක් දැනුනෙ මේ පාරෙන් යන්න . ඒ වගේම මම මීට දවස් කීපයකට කලින් මේ පාරෙන් හෝටන් තැන්නට ගියා . මගේ ජීවිතේ මම ලබපු අමතකම නොවෙන අත්දැකීමක් තමයි මේ . ජීවිතේට එකම එක පාරක් හරි යන්න ඕන තැනක් තමයි මේ . බොහොම ස්තූතිය මේ වගේ video එකක් කරාට . ඇත්තටම travel කරනව කියන්නෙ මේකට තමයි ❤

    • @GayaWalker
      @GayaWalker  Рік тому +2

      අනිවාර්යයෙන්ම දිව්‍යලෝකෙ පාරක්.. 🥰 thank you very much

  • @surajmadusanka5642
    @surajmadusanka5642 Рік тому +4

    අපේ පරන මතක ආයෙ ආයෙ ඇවිස්සුවා මල්ලි ඔයා..ඔයාගෙ වීඩීයො එක බලද්දි එදා දැනිච්ච ඒ හැගීම අඩුවක් නැතුව දැනුනා 2020 ලස්සනම මතක ගොඩක් තිබුන කාලයක් අපි දෙන්නගෙ දැන් අපි බැදලා ලමයෙකුත් ඉන්නව ලංකාවට ආපු දවසක දරුව එක්කත් ඒ හැගීම් සජීවීව විදින්න අපිත් යනව හෝටන්තැන්නට ගොඩක් ස්තූති මේ වීඩියෝ එක දැම්මට ❤🥺🌿🍃

    • @GayaWalker
      @GayaWalker  Рік тому

      Thanks you very much ❤️❤️

  • @AkiVlogsSL
    @AkiVlogsSL 2 роки тому +30

    යන්නම ඕනී ෆීලින් එක දැනෙන්න.. උබේ වීඩියෝ එකෙන් මතක අලුත් කලා මල්ලේ... සුපිරී කියන්න වචන නෑ.. ජය පුතා 😍💗

    • @GayaWalker
      @GayaWalker  2 роки тому

      Thanks ayyandi 😍❤❤😘

    • @sherish4504
      @sherish4504 Рік тому

      Bro vangedigala indla me road eke boralandata avilla ethanin nuvara eliya yanna puluvnda?? Please reply

    • @sherish4504
      @sherish4504 Рік тому

      Car eke yanna puluvnda??

  • @NoName-op6yl
    @NoName-op6yl 2 роки тому +29

    Bike වලින් ට්‍රැවල් කරද්දී ඒක වෙනම ආතල් එකක් 🥺🔥

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 2 роки тому +3

    Ube video ඔක්කොම baluwa fatta

  • @gamindapalihena6069
    @gamindapalihena6069 2 місяці тому

    හරිම ලස්සන වීඩියෝ එක මුල ඉඳන් අගටම දෙපාරක් බැලුවා

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa Місяць тому

    සුපිරි වීඩියෝ එකක්.ආසම vibe එකක් ජය වේවා🌿💙💚

  • @bandarah.m.d.9627
    @bandarah.m.d.9627 2 роки тому +3

    adeee pattta lassanai
    edithuth supiri 📸📸

  • @sandaluanupa6412
    @sandaluanupa6412 2 роки тому +3

    සුපිරි අයියේ ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ ,අලුත් එකක් එනකම් ඉදියේ සුපිරියක් දිගටම දාන්න වීඩියෝ 😍

    • @GayaWalker
      @GayaWalker  2 роки тому

      Thanks malli.. aniwa gennam video ❤️❤️

  • @asinsaanuran4131
    @asinsaanuran4131 21 день тому

    Maru bn.. ❤

  • @user-SUDDI
    @user-SUDDI 2 роки тому +4

    ape ohiya🌍😍

  • @BMKtravelSL
    @BMKtravelSL Рік тому +4

    Brother වීඩියෝ ටික ඇත්තටම සුපිරි. අල්ලගෙන යමු අතාරින්න එහෙම එපා, හොද තැනකට එනව අනිවාර්යයෙන්ම . 💚💚💚🌿🇱🇰

    • @GayaWalker
      @GayaWalker  Рік тому +1

      Thanks bro 😍 oyage videoth man dan kaleka idan balanne..nepal series eka ehema maru.. keep it up ❤🙌

    • @BMKtravelSL
      @BMKtravelSL Рік тому

      @@GayaWalker Thank u so much brother 💚💚🌿

  • @sandunbasnayake9942
    @sandunbasnayake9942 Рік тому

    Supiriyak thamai machan ithin aye

  • @HasithaAruna
    @HasithaAruna 19 днів тому

    මගේ ගම ඔහිය ආදරෙයි ❤️❤️❤️ ඔයාලටත් බුදුසරණයි

  • @beautyconner8776
    @beautyconner8776 2 роки тому +3

    සිංදුවකුත් සෙට් උනාම තවත් ෂෝක්

    • @GayaWalker
      @GayaWalker  2 роки тому +1

      අනිවාර්යයෙන්ම 🥰

  • @thuhinalourdes
    @thuhinalourdes Рік тому +2

    Thanks brother ❤️ labana sathiye yanna road eka gena hoda adahasak ganna puluwan una 💪🏻

  • @GeekLab
    @GeekLab 24 дні тому

    ආසම පාර ❤

  • @h.thamarasanjeewasilvasilv1484

    Niyamai machan...

  • @gamindapalihena6069
    @gamindapalihena6069 2 місяці тому

    හරියට මම පිටිපස්සෙන් ඉ😅ඳගෙන ගියා වගේ නොදන්න දේවල් ගොඩක් දැනගත්තා❤❤❤❤❤

    • @GayaWalker
      @GayaWalker  2 місяці тому

      Thank you so much 😊❤️

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 7 місяців тому

    Video එක සුපිරි 👍👍👍

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @nuwanniks15
    @nuwanniks15 Рік тому

    Video eka niyamai machan. Jayen jayama wewa... Me pare KDH van ekaka yanna puluwanda machan

    • @GayaWalker
      @GayaWalker  Рік тому

      Thanks brother . Ow puluwan awulak na

  • @amilaamila5815
    @amilaamila5815 7 місяців тому

    සුපිරි ❤️

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @shashimannapperuma2265
    @shashimannapperuma2265 2 роки тому

    Ammo a feeling akanm kiyanna wachana ne.supiriyakma tama eten.😍♥️
    gihin nethi ayatath kiynna thiyenne yanna a parisaraye sundarathwaya widinna.aka wenama lokayak.parisarayata hani nokarannath wagabalaganna😍

  • @Blastergang851
    @Blastergang851 2 роки тому

    Good luck .....😁💛 වීඩියෝ දිග උනානම් ශෝක්😁🤤

  • @JayakodiSilva-s6l
    @JayakodiSilva-s6l 4 місяці тому

    ලස්සනයි ❤

    • @GayaWalker
      @GayaWalker  4 місяці тому

      Thank you so much 😊❤️

  • @SimraA.a.f
    @SimraA.a.f Рік тому +1

    2023/12/14 වෙනිද ගිහින් ආවේ උඩට යනකම්මම පයින් .. ඒක මාරම feel එකක් ❤😍

  • @shanthidissanayake6500
    @shanthidissanayake6500 7 місяців тому

    good job puthala

  • @GayanRajitha-ce6ig
    @GayanRajitha-ce6ig 8 місяців тому

    සුපිරි විඩියො එක නම්❤❤

  • @user-SUDDI
    @user-SUDDI 2 роки тому

    Ape accige gama🌍😍

  • @shanthapriya4780
    @shanthapriya4780 Рік тому

    ස්තූතියි පරෙස්සමින් ඕගොල්ලො ❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @dilshansanjaya8059
    @dilshansanjaya8059 Рік тому

    700 denek ekka pain ohiye ghilla camp gahala gththa traning eka patta bro...

  • @chanakanirosh8871
    @chanakanirosh8871 2 роки тому +1

    ෆට්ට😎💚

  • @dilshankavinda8523
    @dilshankavinda8523 7 місяців тому +2

    බයික් එකක ට්‍රිප් එකක් ගිහින් බලන්න ඒක වෙනම ෆීල් එකක් 🥺යන ට්‍රිප් එක උපරිම විඳින්න පුලුවන් 🌲😍💚

  • @slunickaraoke
    @slunickaraoke 2 роки тому +1

    සුපිරි brother 🖤❤️

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 7 місяців тому

    අනේ ❤❤❤❤

  • @IreshaLakmali-i5u
    @IreshaLakmali-i5u Рік тому

    Super 👍👌❤️

  • @ganganathakalanka
    @ganganathakalanka Рік тому

    නියමයි

  • @buddikakrishanthagayashan8758
    @buddikakrishanthagayashan8758 2 роки тому

    patta bro...

  • @kumudunirenuka1853
    @kumudunirenuka1853 Рік тому +3

    My village 😘

  • @virangaumesh
    @virangaumesh 2 роки тому

    Ela bro,,,,,,

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 4 місяці тому

    Ekanam Pissuwak Gaya 😍

    • @GayaWalker
      @GayaWalker  4 місяці тому +1

      Thank you so much Brother 😊❤️

  • @KSR._Love
    @KSR._Love 2 роки тому

    Ftta bn❤️😍

  • @nash_fernando
    @nash_fernando 2 роки тому

    Ube videos supiri mchn 👌

  • @nuwanshirantha169
    @nuwanshirantha169 Рік тому

    මමත් ගියා van එකෙ පට්ට ලස්සනයි ,,වන්ගු ගොඩක් ටියනව

  • @කවිගීදැහැන
    @කවිගීදැහැන 2 місяці тому +1

    Bike වල යද්දී වන සත්තුන්ගෙන් අවුලක් නෑ නේද? වීඩියෝ eka සුපිරි 👌👌

    • @GayaWalker
      @GayaWalker  2 місяці тому

      Nah nah ema awulak venne na... Thank you so much 😊❤️

  • @Vibrant_441
    @Vibrant_441 Рік тому

    Gaya aiya❤

  • @songart6414
    @songart6414 2 роки тому +1

    ගමේ කොල්ල 😎

  • @Zmpt
    @Zmpt 9 місяців тому

    2:23 Man this vibe is 💆

  • @chandana1136
    @chandana1136 7 місяців тому

    මමත් ගියා නුවරඑළිය ගිහින් එන ගමන් මරුටි කාරෙකක අබේවෙලත් ගිය ලස්සන පරිසරය

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Aniwarenma 😊❤️🇱🇰

  • @shashikaanjana6649
    @shashikaanjana6649 2 роки тому

    mekaam maru api akaparak giya bike wala mewage gongala balanna wesse mara athal

  • @malithapasan6504
    @malithapasan6504 11 місяців тому

    Boralande set eka me paththata😃

  • @kaviya2532
    @kaviya2532 Рік тому +1

    ඒ palace වලට voltyය මාර සෙට් නේ

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 Рік тому

    💖💖💖💖🔥🔥🔥🔥

  • @shayynii5452
    @shayynii5452 Рік тому +1

    Boralande inna mn 🙊❤️

  • @chamodanimani5162
    @chamodanimani5162 2 роки тому

    Math gihin thiyenawa ...maru paara 😍😍😍😍😊😁

  • @Tharushikasewvandi
    @Tharushikasewvandi Рік тому

    Apith yanawa trip ekak ❤❤

  • @Hiphop_SL
    @Hiphop_SL 6 місяців тому

    Boralanda ohiya. Mn hmdm ynw

    • @GayaWalker
      @GayaWalker  6 місяців тому

      🥰🥰🥰❤️❤️❤️

  • @Balsbogoda23
    @Balsbogoda23 2 роки тому

    Prasidda nethi paraval valin yamuda

  • @awidayanna6893
    @awidayanna6893 Рік тому

    😍😍❤️

  • @SeekersVlog
    @SeekersVlog 2 роки тому +1

    video එක මරු video කරද්දී පුළුවන් තරම් high bitrate දාල video කරන්න. footage quality එක වැඩි කරගන්න

    • @GayaWalker
      @GayaWalker  2 роки тому

      60fps record කලාට 30fps sequence එක්ක වීඩියෝ එඩිට් කරන්නෙ අයිය.. ලැප් එක හිර වෙනව 60fps වලින් එඩිට් කරන්න බෑ . 30 fps වලින් edit කරන්නෙත් අමාරුවෙන් 🥺 Thanks comment එකට ❤

    • @SeekersVlog
      @SeekersVlog 2 роки тому

      @@GayaWalker time line එක 23.9 fps එකන් එඩිට් කරන්න එක තමියි හොදම motion blur එක තියන්නේ. ඒක natural. frame rate එක ප්‍රශ්ණයක් නෙවෙයි. bit rate එක බලන්න. move වෙන frame 60fps තමයි හොදම. මේ හැම data එකක්ම save වෙනකොට තමයි bitrate ප්‍රශ්නේ එන්න. සමහර විට card එකේ slow උනාමත් පරශ්න එනවා. පුලුවනම් හොද card එකක් ගන්න. ඔයාගේ video හොදයි. හොදට improve කරන්න පුළුවන්. අර bike ටික ගාව ගත්ත ටික මරු

  • @nuwanpradeep558
    @nuwanpradeep558 2 роки тому

    Mama Hills safari Hotel eke wada kara e pare wahana eleuwa kiyanne lankawe ona thanaka elawanna puluwan

  • @chamikanandasena3669
    @chamikanandasena3669 2 роки тому

    Apith giya lagadi ❤️❤️

  • @chaseyourdream_
    @chaseyourdream_ 2 роки тому +5

    Hi bro, I enjoyed your video and your explanation is very helpful. I hope to visit Horton Plains soon. So can you please help me with these questions?😊
    Are there any transport services from Ohiya Station to Horton Plains and also from Horton Plains to Ohiya?
    According to the information I found, it is about 10 km from Ohiya station to Horton place. Is it true?
    How is the weather condition in Nuwaraeliya?
    I Look forward to hearing from you soon.🥺🥺

    • @GayaWalker
      @GayaWalker  2 роки тому +2

      As i know there are no public transfort services after ohiya.you can hire private three wheel from ohiya railway station .
      Yes there is almost 10km
      Nowadays it is raining heavily here

    • @chaseyourdream_
      @chaseyourdream_ 2 роки тому +1

      @@GayaWalker Thank you very much for your kind response.😊🍃Does that mean it is dangerous to go to Nuwaraeliya due to the heavy rain? Generally, there are more landslides on rainy days, right? 😥😥

    • @GayaWalker
      @GayaWalker  2 роки тому +1

      @@chaseyourdream_ don't be afraid of landslides . But travel in heavy rain is difficult thing

    • @chaseyourdream_
      @chaseyourdream_ 2 роки тому +1

      @@GayaWalker Oh I understand, thanks again bro.👍

  • @daniruperera
    @daniruperera Рік тому

    🖤🖤

  • @yasirukodithuwakku625
    @yasirukodithuwakku625 2 роки тому +22

    miss my bike so badly 😓

  • @hashanbandara-wm9hg
    @hashanbandara-wm9hg Рік тому

    👌👌👌

  • @findingretreat
    @findingretreat 7 місяців тому

    15.28 "යකෝ හිමින් යමන් !!!!"

  • @slgreenwheels2421
    @slgreenwheels2421 Рік тому

    👍👍👌👌❤❤

  • @funtravellers
    @funtravellers 2 роки тому +4

    යන්නම ඕනි පාරක් ,මාත් ලගදි ගියා. 💪

  • @Andaresride
    @Andaresride Рік тому

    Aiye oya para maru mamath giya wassa welawaka mara filing akak thiyenne❤❤❤

  • @chanakaasintha6927
    @chanakaasintha6927 6 місяців тому +1

    අපි ඔය පාරෙ පයින් ගියා.....ලොකාන්තයට ඔහියේ ඉදලා

  • @dew12454
    @dew12454 Рік тому

    Boralande inne api 😘🙊

  • @kaveeshasiriwardhana4714
    @kaveeshasiriwardhana4714 Рік тому

    ❤❤❤❤

  • @vidumusic-r2k
    @vidumusic-r2k Рік тому

    👍👍👍👍👍👍

  • @gimshanhimash6492
    @gimshanhimash6492 2 роки тому

    Mcn koi maseda giye bn eka mara climate 1ka.....

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 роки тому +1

    මේ ලංකාව ද කියලත් හිතෙනවා.tnx මල්ලී video එකට

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 роки тому

    🔥

  • @chamodlakshan6171
    @chamodlakshan6171 2 роки тому

    Custom moddle bike eka mokakda

  • @siyanesalonacademy6345
    @siyanesalonacademy6345 7 місяців тому

    👍

  • @isurumadushanka8002
    @isurumadushanka8002 Рік тому

    Me pare bike ekakin thani manussayata yanna awasara denawada

    • @GayaWalker
      @GayaWalker  Рік тому

      Ow meka pradana parak

    • @isurumadushanka8002
      @isurumadushanka8002 Рік тому

      @@GayaWalker thank you mn ahala thiyenawa hortan plains idan ohiyata yana pare koti innawa kiyala ekai e pare thaniyama yanna denawada ahuwe

    • @GayaWalker
      @GayaWalker  Рік тому +1

      @@isurumadushanka8002 කොටි බොහොම දුර්ලභව පාරෙදි දකින්න ලැබෙන්නෙ

    • @isurumadushanka8002
      @isurumadushanka8002 Рік тому

      @@GayaWalker thank you brother

  • @G99music
    @G99music 2 роки тому +1

    Othanin ehata giye ndda

  • @ravindutharaka8372
    @ravindutharaka8372 Рік тому

    🥺❤️

  • @buddimalhasanchana7307
    @buddimalhasanchana7307 2 роки тому +1

    😍😍😍

  • @vehicletalks9660
    @vehicletalks9660 2 роки тому

    nice

  • @madhushkamg
    @madhushkamg 8 місяців тому

    Yanna inne. Ohiye idan hortan plains walata yanna peya kiyak giyada? Horton Plains haraha nuwara eliyata yanna puluwan neda. Eka safe da bike eke yana eka. Thank u for the video 💛

    • @GayaWalker
      @GayaWalker  8 місяців тому +1

      Paya ganak yanne nah vinadi tihen yanna puluwan . Ow hortain plains haraha nuwara eli yanna puluwan . Safe no problems

  • @goose-ir1tc
    @goose-ir1tc Рік тому

    machan e bike eka mokakda bro?

  • @mohamedmubarak9775
    @mohamedmubarak9775 2 роки тому

    👍👍👍

  • @mybussiness4863
    @mybussiness4863 9 місяців тому

    කැරිම ප්ලේස් එක හුත්තෝ ❤ ආදරෙයි

  • @amanthigunarathna8078
    @amanthigunarathna8078 2 роки тому

    car ekaka yanna barida me gamana? ane kiyannko. risky wageda parawal

    • @GayaWalker
      @GayaWalker  2 роки тому +1

      Na kisi awulak na yanna puluwan

  • @chalanichalani9331
    @chalanichalani9331 2 роки тому

  • @pradeepsurangasuranga3533
    @pradeepsurangasuranga3533 Рік тому

    Treeweelar eke yanna puluwanda?❤

  • @NURANDIS
    @NURANDIS 2 роки тому

    🍃🖤

  • @Anuruddha_gamage
    @Anuruddha_gamage 10 місяців тому

    යන්න්ම ඕනී ෆීලින් එකක් දැනෙන්න්.

  • @ogflakpa6197
    @ogflakpa6197 2 роки тому

    👌👍👍👍

  • @bandarah.m.d.9627
    @bandarah.m.d.9627 2 роки тому

    car eke oya pare awlak nathuwa yanna puluwanda

  • @dilhaniabeysundara
    @dilhaniabeysundara Рік тому

    👍👍👍👍❤❤❤

  • @avishkawijethunga1816
    @avishkawijethunga1816 8 місяців тому

    Volty ekk ne aiye ?

    • @GayaWalker
      @GayaWalker  8 місяців тому

      Oo oo. Yaluwage.. dan eaka wikunala

  • @crazysamiya07
    @crazysamiya07 2 роки тому

    මමත් බොරලන්දෙ එ නිසා ඕකෙ ආතල් එක සහ ෆීලින් එක මම හොදට දන්නව😌💜

    • @GayaWalker
      @GayaWalker  2 роки тому

      බොරලන්ද ❤❤

    • @crazysamiya07
      @crazysamiya07 2 роки тому

      @@GayaWalker ඕ බොරලන්දෙ🙈💜 ෆට්ට නේද

    • @GayaWalker
      @GayaWalker  2 роки тому

      @@crazysamiya07 මාත් හිටිය අවුරුදු තුනක් විතර 😉❤ ආසම ටවුන් එකක්

    • @crazysamiya07
      @crazysamiya07 2 роки тому

      @@GayaWalker අන්න ඒකයි ඒ පැත්‍ තෙ ලස්සන බලන්න ,විදින්න මේ පැත්තට එම්නම ඕනි ❤️😊

    • @GayaWalker
      @GayaWalker  2 роки тому

      @@crazysamiya07 අනිවාර්යයෙන්ම

  • @hameem234
    @hameem234 2 роки тому

    me route eke, car eken yanna puluwnda>?? awulak weida/.
    '?

  • @kalpagamage5942
    @kalpagamage5942 2 роки тому

    ohiya haraha avith horton plains walin nuwara eliyata yanna puluwanda?

    • @GayaWalker
      @GayaWalker  2 роки тому +1

      Puluwan

    • @kalpagamage5942
      @kalpagamage5942 2 роки тому

      @@GayaWalker dawal 2n passe horton plains entrance eken yanna denne na kiyanne atthada?

    • @GayaWalker
      @GayaWalker  2 роки тому +1

      @@kalpagamage5942 ow 2n psse ba

    • @kalpagamage5942
      @kalpagamage5942 2 роки тому

      @@GayaWalker thanks bro👍