Sangrahaya - Kopi Kade

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 176

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 Рік тому +101

    අපි පිං කරලා තියෙනවා අතිතයෙ කෝපි කඩෙි බලන්න.ඒ තමයි අපෙ සුන්දර අතිතය අපෙ ලමාකාලය ලස්සන කරපු සුන්දර කරපු කෝපි කඩෙිට ගොඩාක් ස්තුතියි.මියගිය සියලුම කලාකරුවන්ට නිවන් සුවයම ලැබෙිවා 🙏🙏

    • @tiajdjfiifif2717
      @tiajdjfiifif2717 20 днів тому

      හරක් කඩේ😂

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022 22 години тому

      ​@@tiajdjfiifif2717 ube ammat harakek ghld ubw ghuwe😂

  • @easyenglish9306
    @easyenglish9306 3 роки тому +138

    ඒ සුන්දර කාලේ.
    ඒ ආස හිතෙන සංගීතය.
    කුරුං ගුරුංගෙ පරිණත උපදෙස් මාලාව. ..
    අබිලිංගෙ ඕපදූප ලෝකය..
    පොලී මුදලාලිගෙ කපටි කම..
    ගමේ කම මුසු උනූ පරිසරය..
    අපිට ආයෙ කවදාවත් දකින්න වෙන් නෑ.. 😥😥😥
    ස්තූතියි ITN. 🙏

    • @tharindu8076
      @tharindu8076 2 роки тому +3

      😢🙏

    • @stk2199
      @stk2199 2 роки тому +10

      දැන් ඒවා මෙලෝ රහක් නෑ 😳😱😳😤

    • @dineshmavinsl3127
      @dineshmavinsl3127 2 роки тому +5

      Yes of course 🥰 ITN ☀️🙏🙏🙏

    • @dhanushkawijerathna6067
      @dhanushkawijerathna6067 Рік тому

      Lkkjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk k kkkkkkkkkkkkkkkkkkkkkjjjjjjjjjjjjjjjjjjjjjjjjkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk 2:39 kkkkkkkkkkkkkkkk 3:12 pppi 3:39 oi 3:39 3:40 3:40 3:40 opi 3:41 oii 3:43 3:43 i 3:44 3:45 3:45 3:45 3:45 3:45 3:45 3:46 i 3:46 3:46 3:47 3:48 i 3:49 3:49 i 3:50 3:50 pppp 3:52 3:52 ii 3:54 3:54 i 3:54 i 3:55 3:56 in my

    • @tharindusubasinghe8111
      @tharindusubasinghe8111 Рік тому +1

      Pala huto ynn

  • @buddhiprasa8111
    @buddhiprasa8111 7 місяців тому +12

    පැරණි කොටස් බලද්දී මතක් වෙන්නේ ඒ කාලේ අපි ගතකරපු ජීවිතේ සහෝදර සහෝදරියෝ අම්මා තාත්තා සීයා ආච්චි. අපි ළමා කාලය ගෙවපු හැටි හැමදේම මතක් වෙනවා. දැන් ඒ ගොඩක් අය අපෙන් ඇත් වෙලා. අපිට තිබුණු මානසික නිදහස අවට නිදහස් පරිසරේ දැන් නෑ. අපිත් මැදි වයසට ඇවිත්. ජීවිතේ කියන්නේ ඒකට දුක සතුට එක්ක ගලාගෙන ගිහින් අවසන් වෙලා යනවා අද ගෙවෙන දවස ආයේ කවදාවත් ගන්න බෑ. හැමෝම එක්ක හොදින් සතුටින් ඉන්න හැමෝම උත්සහ කරන්න

  • @kassaboy5704
    @kassaboy5704 Рік тому +50

    යටින් යන news ටික දැක්කම ....දැන් නිදහස ගැන සතුටක් තියෙනවා...උතුම් උ රනවිරුවන්ට පින්...අපිට නිදහස් ජිවිතයක් ලබා දුන්නාට 💓💓

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 4 роки тому +30

    පොඩි කාලේ හරි ආසාවෙන්
    බලපු නාට්‍යයක්
    අප්පුවාට හරිම ආසයි
    අනිත් අයටත් කැමතියි

  • @sameeramadhuwantha1900
    @sameeramadhuwantha1900 Рік тому +15

    එකාලේ අපි ලෑතිවෙනවා මෙක බලන්න තාත්තා අම්මා ඔක්කොම මාර සුන්දරයි 😞🥰

  • @hawatalk
    @hawatalk Рік тому +13

    එන එන ආණ්ඩු විනාස කරපු ලස්සනම ටෙලිනාට්‍යයක් 😢

  • @nchannel8346
    @nchannel8346 2 роки тому +19

    ඒ අතීතේ මාරම සුන්දරයි ඇත්තටම 😍

  • @sandunlasantha1532
    @sandunlasantha1532 2 роки тому +41

    ඒ කාලේ පට්ට අන්තිමට මේකට ත් මහින්දයා ගේ සෙට් එක රිංගලා කෑවා😥

    • @sudarshanisudarshani3300
      @sudarshanisudarshani3300 Рік тому

      එකනම් ඇත්තමයි

    • @tiajdjfiifif2717
      @tiajdjfiifif2717 20 днів тому

      මහින්ද සක්කිලිය විතරක් නෙවෙයි unp අවජාතකයො තමයි ඕක මුලින්ම පටන් ගත්තේ

  • @dinudailyvlog8460
    @dinudailyvlog8460 Рік тому +12

    2023කොපි කඩේ බලන කට්ටිය කෝ

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk Рік тому +5

    ඇත්තමයි මේව දකිනව කියන්නෙ අතීතයට ගියාවගේ මේ අතරින් මියගියඅයට නිවන්සුවය ජීවත් වෙන අයට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @sampathbandara8403
    @sampathbandara8403 Рік тому +4

    මේ කතා ඒ කාලේ පාරවල් කඩවල් දකිද්දී පිදුම නිදහසක් දැනෙන්නේ.... අනේ ඒ කාලේ ..❤❤❤

  • @pradeepgayanshanaka8110
    @pradeepgayanshanaka8110 7 місяців тому +3

    අපේ ළමාකාලයේ සුන්දර මතකය....ස්තූතියි ITN ..🙏

  • @sithijanissanka97
    @sithijanissanka97 5 років тому +32

    2007 දි ගියපු කොටසක් බැලුවා මතකයි 😍 12 Years Ago ❤

  • @mauranewini792
    @mauranewini792 Рік тому +4

    සොදුරු අතිතය අසාවෙන් බලපු කතාවක් සුගතන්ට තමයි මම ගොඩක් ආසා අන්ඩුව ට කඩෙ යන්න ගියා ට පස්සෙ එපා උනා

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 5 років тому +22

    Adareiii ..podi kale achchila ammla ekka ekta sale wadi wela balapu kathwa ...thamth e dewal mathkai 😘😘😘

  • @ShashmiAnjana
    @ShashmiAnjana 6 місяців тому +2

    මේ රත්තරං මිනිස්සු අද කෝ 😢😢😢😢😢

  • @රටෙවෙදාකලූසුදා

    නොදැනීම ඒකාළෙ
    ගෙව්ලා ගියා😭😭😭😭😭

  • @ART-dd8hl
    @ART-dd8hl Рік тому +6

    කෝපි කඩේ කැමති ම චරිතය ඩිංගි මහත්තයා

  • @nirangahimaya1885
    @nirangahimaya1885 Рік тому +7

    මමනම් ආස ඩින්ගි මහත්තයටයි අප්පුවටයි තමා...

  • @PrasannaWeerakkody-lg1gw
    @PrasannaWeerakkody-lg1gw 3 місяці тому +2

    යටින් යන නිව්ස් ටික අපේ රනවිරුවන්ට අපි සදා නයගැතියි අද බත් කටක් හරි කන්නෙ එ විරුවන් නිසා සියලුදෙනාම යලි අප අතරම ඉපදේවා

  • @cj-gn1sp
    @cj-gn1sp Рік тому +14

    අතීතෙට ගියා 😢❤ ඒ කාලෙ මතක් වෙද්දි ඇඩෙනවා සංගීතෙ ඇහෙද්දි තමයි ගොඩක්ම අව්ල

  • @rasithakarawita5032
    @rasithakarawita5032 5 років тому +46

    හදවතේ කතාව කෝපිකඩේ. ❤️

    • @davionjasper9179
      @davionjasper9179 3 роки тому

      i realize I'm quite off topic but do anyone know of a good site to stream new tv shows online?

    • @lawsonjude6642
      @lawsonjude6642 3 роки тому

      @Davion Jasper meh I use flixportal. you can find it on google :) -lawson

    • @davionjasper9179
      @davionjasper9179 3 роки тому

      @Lawson Jude Thanks, I went there and it seems like they got a lot of movies there :D I really appreciate it !!

    • @lawsonjude6642
      @lawsonjude6642 3 роки тому

      @Davion Jasper you are welcome :D

  • @yashmal91
    @yashmal91 2 роки тому +13

    PSK හෝටලය සහ බේකරිය, විද්‍යාල හන්දිය.

  • @theworker3497
    @theworker3497 20 днів тому

    2024.12.20 balanne adatath adarei eda kopi kadeta....❤❤❤

  • @gayanhasitha2304
    @gayanhasitha2304 Рік тому +6

    ඉස්සර බදාදා රෑ 8.30 මට මතක විදිහට අදටත් ඒ කලේ මතක් වෙනවා

  • @allitem403
    @allitem403 6 місяців тому +1

    නිවන්සුව අප අතරින් සමු ගත්ත ඔබ සැමට

  • @jayasakarsuranga1592
    @jayasakarsuranga1592 2 роки тому +8

    අපි එකාලේ ලබලාතියනවා ""නියම කෝපිකඩෙි"" නරඹන්න..අද????????

  • @randikakasun2154
    @randikakasun2154 Рік тому +4

    ගැමි සුන්දරත්වය ❤❤❤

  • @tharinduudara9866
    @tharinduudara9866 6 місяців тому +1

    සුන්දර අතිතයක් ❤❤❤❤❤❤😢😢😢😢😢

  • @sudeshhashan381
    @sudeshhashan381 Рік тому +3

    2023th balanawa

  • @kumuduniranjala1381
    @kumuduniranjala1381 5 років тому +9

    Podi kale idan balapu lassana kathawak ❤️❤️💓💓

  • @Nuwan-bf3ni
    @Nuwan-bf3ni 3 роки тому +6

    තාමත් බලනව💜

  • @shamaliroshan0206
    @shamaliroshan0206 Рік тому +5

    මට‍ මතකයි මං ශිෂත්වය ලියන කාලෙත් මග නොඇර බැලුව ❤️👍
    පොඩි කාලේ සුන්දර කරපු itn❤️💖

  • @ලක්හඩ
    @ලක්හඩ 3 роки тому +4

    කෝපි කඩේ වගේ තමයි නාඩගම්කාරයො

  • @amilapussellage9937
    @amilapussellage9937 9 місяців тому +1

    එහෙම කෑමක් නම් කන්නම ඕනෙ ❤😊

  • @mohamedminzan490
    @mohamedminzan490 Рік тому +2

    Ammo 90s 🙏🙏🙏

  • @naradapriyashad
    @naradapriyashad Рік тому +2

    Adarei okkotama

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Рік тому +8

    දැන් මේ කාපු කෑම කෑවොත් රුපියල් 5000 විතර වෙනවා

  • @pastrylife855
    @pastrylife855 Рік тому +2

    Ape kale thibba hodama kathawa.baladdi e athithayatama yanawa.

  • @tharindarajapaksha6686
    @tharindarajapaksha6686 Рік тому +1

    E kalae thamai lakanwem janathawa sathutin itapu kale.

  • @tharakawickramasinghe2017
    @tharakawickramasinghe2017 3 роки тому +3

    Mul kale witharai kopikade lassana.dan melo rahak na

  • @nuwans698
    @nuwans698 Рік тому +2

    Kopi kade sundarama kale

  • @dilhani9308
    @dilhani9308 5 років тому +14

    තෙරුවන් සරණයි

  • @akilamadushan9050
    @akilamadushan9050 5 років тому +9

    හදවතේ කතාව

  • @IsharaMalshani-zb2xu
    @IsharaMalshani-zb2xu 4 місяці тому +2

    මේ හෝටලය කොහේද

  • @DilanSamararathna-id2rm
    @DilanSamararathna-id2rm 7 місяців тому +1

    සුන්දරම මතකයක් 😅😅😅😅

  • @dananjayaabeygunawardena7872
    @dananjayaabeygunawardena7872 6 місяців тому +1

    යටින් යන NEWS කියෙව්වෙ කව්ද, එතකොට හිතාගන්න පුළුවන් ඒ දවස්වල රටේ තත්වය. ( 2024/06/18 )

  • @ලකියා-ජ4ම
    @ලකියා-ජ4ම Рік тому +1

    2023❤

  • @theranjithjay
    @theranjithjay 3 роки тому +2

    Singhalese Village Drama !

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 2 роки тому +21

    Ada kale ohoma kawanan gewal ugastiyanna wenawa

  • @Supu-s4h
    @Supu-s4h 4 місяці тому

    Ammo e kaapu kama dakkama agatath amarui😂 Ohoma kanna puluwan Ayath innawane.man me drama eka balala na.e kaale apita ITN penne na.ada thamai mulinma baluwe.Hodai kathaw❤🎉

  • @wasandhananjaya7413
    @wasandhananjaya7413 2 дні тому

    පරණ මතක ❤

  • @street.747
    @street.747 Рік тому +6

    යුද්දේ ගැන යන නිවුස් 😥

    • @LEA234v2.4
      @LEA234v2.4 Рік тому

      අඩෝ ඒකනම් මමත් දැක්ක බන් 😢

  • @djzulfi
    @djzulfi Рік тому

    Good old memories 😢

  • @arunadeepal3912
    @arunadeepal3912 Рік тому +1

    යටින් ගිය නිවුස් ටික...ජෙයරාජ් නැතිවෙන්නත් කලිං එකක්...🙄

  • @anu-w7e
    @anu-w7e Рік тому

    Lasana kathawa thma kopi kade 😂😂😂🎉🎉🎉🎉

  • @tonyjayawardene7953
    @tonyjayawardene7953 Рік тому +2

    කොච්චර සුන්දර ද මෙ කාලෙ

  • @kushanmadu4125
    @kushanmadu4125 2 роки тому +1

    2022 බලනවා 💛👌

  • @prasankasamaraweera8186
    @prasankasamaraweera8186 Рік тому

    Who else watching this in 2023?

  • @Gulubwayo
    @Gulubwayo Рік тому

    Echra jalatag 950y gaba😢

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 3 роки тому +7

    අවුරුදු ගාණක් ප්‍රශ්න ගියා

  • @ThrinduPathirage
    @ThrinduPathirage 6 місяців тому +1

    ඩින්ගිය තමයි ආතල්😂😂

  • @sameeramm
    @sameeramm 4 дні тому +1

    මේ කොය් අවුරුද්දෙද ?

  • @jayalathjayalath5069
    @jayalathjayalath5069 3 роки тому

    chithana shaķthiye prabalathvaya matha apage anagathaya nishchaya vanu atha. jayalath saman thilaka.

  • @vishanperera6878
    @vishanperera6878 5 років тому +10

    Duka hithenava ehe kale mathak venakota

  • @mubeenmubeen128
    @mubeenmubeen128 Рік тому

    Good religion ( wada kottu)

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 років тому +9

    සෝමෙලා සෙට් එක යන්නෙ උඩින්

  • @HarshanaManuranga
    @HarshanaManuranga 7 місяців тому

    Patta kamak kanne

  • @ඇස්තටික්
    @ඇස්තටික් 2 роки тому +11

    නාකි මයිනට චන්දේ දිපු ⁣ගමේ රියල් ධාතු සුනඛකයෝ ටික මේ ඉන්නෙ🤣🤣🤣

    • @SriyaSilva-z7p
      @SriyaSilva-z7p Рік тому

      To naki nowi taruna kamema idi

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 6 місяців тому +1

      ඉතින් මොකද, 2010 පලවෙනි චන්දෙ අපි දුන්නෙත් ඔය මයිනට තමා. මේ පාර මාලිමාවට දෙන්නෙ. ඒ කාලෙ ගැන උබල දන්නෙ නැ බම්.කටවහන් ඉදපන්😅😅.

    • @osandasandaruwan4107
      @osandasandaruwan4107 4 місяці тому

      ​@@SriyaSilva-z7pපුකේ ඇරගන්න ඕන ද

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g 29 днів тому

      ඔය කාලේ JVP එකත් ඉදියේ මහින්දලා එක්ක තමා 😂

  • @teachercarft
    @teachercarft 3 роки тому +4

    News blpu ay ko

  • @mudithamadudhani6029
    @mudithamadudhani6029 3 роки тому +8

    අතිතයට යනවා අපි..

  • @jayalathjayalath5069
    @jayalathjayalath5069 3 роки тому

    navyakaranaye nava muhunuvara our prople samanthilaka

  • @chamindakumara2966
    @chamindakumara2966 Рік тому

    A athitaya...

  • @samithamadus6303
    @samithamadus6303 2 роки тому +4

    Ochchara kalath 950 ammo ethin😁

  • @allitem403
    @allitem403 6 місяців тому

    අපි පොඩි කාලේ කතා

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +4

    මං හිතන්නෙ කෝපි කඩේට අවුරුදු 15ක් විතර වෙනවා

    • @Sovietgateway
      @Sovietgateway 2 роки тому +4

      😐✋ කෝපිකඩේ පටන්ගත්තෙ 1987 😐✋

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 роки тому +3

      @@Sovietgateway මං කිව්වෙ මේ episode එක

    • @SameeraIdunil-l2m
      @SameeraIdunil-l2m Рік тому

      ⁣1987 අවුරැද්දෙ කෝපිකඩෙි පලවෙනි කොටස ගැහැවුවෙ

  • @Lakeylove
    @Lakeylove Рік тому

    Kopi kade දේශපාලනය kale මහින්ද. A සුන්දර tele drama ekath විනාස kala kalakanni

  • @ehipassiko5228
    @ehipassiko5228 5 років тому +4

    ❤️❤️❤️❤️

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 роки тому +3

    දැන්නම් මේක දේශපාලනික වෙලා තියෙන්නෙ

  • @osandasandaruwan4107
    @osandasandaruwan4107 4 місяці тому

    හොදට කරපු කෝපි කඩේ මයිනාට කඩේ ගිහින් විනාස උනා

  • @shanuwastreaming9734
    @shanuwastreaming9734 Рік тому

    Dn jogi kade issara kopi kade

  • @vikumdeshan598
    @vikumdeshan598 Рік тому +2

    Kathawata wada yatin giya newn tila dakkama hitha mokdda una

  • @aselaasela-zu7tb
    @aselaasela-zu7tb Рік тому

    මේ මොන අවුරුද්දේ ද කෝපී කඩේ

  • @GayanKuamra
    @GayanKuamra 6 місяців тому

    මේ පාලට රගපාන්න දැන් ඉන්න මනුස්සය කිසිම කතාවක් නෑනෙ 😂

  • @amilaranga3440
    @amilaranga3440 5 років тому +4

    Supiri tawa parana ewa danna

  • @helnakumar7022
    @helnakumar7022 7 місяців тому

    Podi kale balapu supiri nattya supiri kopi kade me ayagen samaru Ada jivithen yannama ghin Hari dukai

  • @shenasvihangasudda7122
    @shenasvihangasudda7122 Рік тому

    🥺🥺🥺🥺🥺🥺🥺

  • @tharindudamitha4883
    @tharindudamitha4883 5 років тому +6

    අධර්ම රාග හේතුවෙන් මේ බැල්ලියෝ දෙන්නාම කවදා නමුත් සමගම අවීචියේ උපදින්නාහු

  • @raviduupeka7914
    @raviduupeka7914 Рік тому

    2023/07/25

  • @prabodhaVithanage
    @prabodhaVithanage 20 днів тому

    😢😢

  • @chathuranga_vlog
    @chathuranga_vlog Рік тому

  • @GMTV6
    @GMTV6 6 місяців тому

    කෝපි කඩේ shoot කලෙ කොයි පලාතෙද?

  • @dewminiapsara9021
    @dewminiapsara9021 Рік тому +1

    Pau e aya

  • @pulindudilsara8180
    @pulindudilsara8180 3 роки тому +1

    2022.01.02

  • @rasikaliyanage5016
    @rasikaliyanage5016 2 роки тому

    👍👍👍👍

  • @HarshanaManuranga
    @HarshanaManuranga Місяць тому

    meyala kema kana Hotel aka tiyenne vidyala handiye.

  • @Foodysl12
    @Foodysl12 5 днів тому

    2025 kauda balanne

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 років тому +9

    අම්මෝ කෑම

  • @user-by8sp2rp2k
    @user-by8sp2rp2k 3 роки тому +1

    💯🇱🇰❤️🙏