රජයේ වාහන ගැන අලුත් ආණ්ඩුවේ තීරණය...

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 85

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka Місяць тому +64

    ඕව අමාත්‍යාංශ වලට දුන්නොත් ඕවට යන තෙල් වලට ත් අපිම ගෙවන්න ඕනෙ. ඕව විකුනල තෙල් අඩුවෙන් යනඒව අමාත්‍යාංශ වලට දෙන්න .

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 Місяць тому +2

      ඇත්ත🙂

    • @johnniewalker8186
      @johnniewalker8186 Місяць тому +2

      රජ්‍ය දේපල එහෙම විකුනන්න බෑ බන්. ඕන්නම් වෙන්දේසි කරන්න පුලුවන්.

    • @Desh_nor
      @Desh_nor Місяць тому

      විකුණන්න බෑ. ඒක තමයි ප්‍රශ්නය 😢. බලමුකො මොනාහරි හොඳ දෙයක් කරයි

    • @WeMol
      @WeMol Місяць тому

      Mac2 speed yanna wahanayak nadda

    • @cinemax7.
      @cinemax7. Місяць тому

      වෙන්දෙසි කරන්න පුළුවන් , අපනයනය කරන්නත් පුළුවන්

  • @DilrukLasantha
    @DilrukLasantha Місяць тому +72

    ඔය රනිල්,සජිත්, නාමල් එකතු වෙලා ආයෙ සංධාන ගතවෙන්න හදන්නේ හොරකම් කරන්න. ඒවාට කවුරුත් රැවටෙන්න එපා.. ඕකුන් දේශපාලනයෙන් අයින්ම කරලා දාන්න ඕනෙ.. මාලිමාවට ජය වේවා

    • @WeMol
      @WeMol Місяць тому

      Mac2 speed yanna wahana nadda

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka Місяць тому

      රට කාපු නාකි හැත්ත elawamu

  • @jayanthaperera2076
    @jayanthaperera2076 Місяць тому +8

    මේවා අධික නඩත්තුවක් සහිත වාහන.
    මේවා වහාම විකුණලා දාන්න.
    අත්‍යවශ්‍ය සේවාවලට , අඩු වියදමකින් නඩත්තු කළ හැකි වාහන ලබාදෙන්න.

  • @ChethanaKalanaMahindapala
    @ChethanaKalanaMahindapala Місяць тому +9

    ඕව විකුනල තෙල් අඩුවෙන් යනඒව අමාත්‍යාංශ වලට දෙන්න .

  • @disnajayasinghe2968
    @disnajayasinghe2968 Місяць тому +2

    Great, Chathura, I 💯 agree with you .We no need Media Show Anymore. Need proper investigation and correct details delivered to the public.👍👍👍

  • @pasindupriyankarajayasunda5228
    @pasindupriyankarajayasunda5228 Місяць тому +10

    ඕව වෙන්දේසි කරල විකුනල hibrid වාහන්ස් දුන්නනම් ඉවරයි හැමෝටම.තෙල් බොන වාහන අරගෙන අපේ බදු සලි වලින් මුන් තෙල් ගහන්නෙ

  • @Sachin-b6g
    @Sachin-b6g Місяць тому +1

    200th like is mine ❤

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 Місяць тому +4

    මිනිස්සු මේවා දකින්න ඕන.තේරුම්ගන්න ඕන.රාජ්‍ය ලාංචන සහිතව එකම වර්ගයෙන් දෙන්න ඕන.මීට පෙර ආණ්ඩු මාරු උනාට , ඒ සමගම මන්ත්‍රිලත් මාරු උනා.වාහන ආගියඅතක් නෑ.ඒකයි මේකයි සමාන නෑ.

  • @ayeshamadushani723
    @ayeshamadushani723 Місяць тому +36

    හා කමක් නෑ, මහ මැතිවරණයත් අපි මාලිමාවට තමයි .

  • @sampathsilva3273
    @sampathsilva3273 Місяць тому +2

    API rawattana BAHA Sajith namal ranil kohomath dan... malimawa thamai wenada ❤

  • @Lemans-br0
    @Lemans-br0 Місяць тому +4

    2015අම් අපි දැක්කෙ නැහැ මේ අපිත් ඉන්නේ කොළඹ 2 කේ ගාලූවදොර ලග ඔරු කියන්න එපා කලින් කරාට දැන් වෙන එකක් නැහැ වාහන් දුන්නට මේ තරම් සුපෝක්බෝගී අඩු කිලෝ මිටර් දුවන වාහන ඕන් නැහැ ගම්මන් පි ගෙම්බෝ ඉවසල ඉදප ටික්ක් තොපි ගෙම්බෝ ව්සි පැත්තට හෝයියා දාපු උන් දැන් අමාර් ඇති බලය නැති නිසා 😮😮😮😮😮

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 Місяць тому +12

    ඉන්ධන මිළ අඩුවෙන් වැය වෙන වාහන පමණක් යොදා ගන්නවා නම් හොඳයි .මොකද ආපහු ජනතාවගෙ මුදල් වැය වෙන්නෙ අනිසි ලෙස. මේව විවේචනයට ලක් වෙනව. හොරු එන්.පී.පී. එක විවේචනයට ලක් කරනවට ජනතාව අකමැතියි.

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 Місяць тому +10

    මුන් කියනා ඒවා ඒ කාලෙත් අපි ඇහුවා.😂😂

    • @PasinduDilhara-mr8pb
      @PasinduDilhara-mr8pb Місяць тому

      ඒ කාලේ වගේ නෙවෙයි බයියෝ මේ කාලේ

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 Місяць тому +2

    මේ තමයි අවස්ථා ව,, තේරුම් ගන්න පුලුවන් අය එනවා,

  • @padhmalpeiris
    @padhmalpeiris Місяць тому +1

    Good start.

  • @AsankaWanigasekara-d2i
    @AsankaWanigasekara-d2i Місяць тому +1

    කෝකත් එකයි,, මොන කාර්යාලයේ දිවුවත් තෙල් ගහන්න ඕනේ අපේ සල්ලි වලින්.

  • @cinemax7.
    @cinemax7. Місяць тому

    ඕවා රාජ්‍ය සෙවයට ගැලපෙන්නෙ නැ , ඕවා වෙන්දෙසි කරන්න ඕනෙ නැත්නා අපනයනය කරන්න ඕනෙ,

  • @adithyawanasinghe3082
    @adithyawanasinghe3082 Місяць тому +9

    ඡන්දෙට කලින් බලු කුඩුවට රිංගලා හිටිය එකා උදේ රෑ ගෙම්බන්පිල 😂

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf Місяць тому +10

    ගොම්මන් පිල මහත්තයා ඒක තමයි වෙනස , 94 යි 2015 යි වගේ නෙමෙයි 2024 ර , බලාගෙන ඉන්නවා ,

  • @DilrukLasantha
    @DilrukLasantha Місяць тому +18

    හැමෝම සජිත්ගේ , රනිල්ගේ, නාමල්ගේ බොරු වලට රැවටෙන්නේ නැතුව බුද්ධිමත් වෙන්න. මහ මැතිවරණයත් අනිවාර්යයෙන්ම මාලිමාවට ම දෙන්න..

  • @harshanakodikara9399
    @harshanakodikara9399 Місяць тому +1

    ඔවා සේල් දාන්න

  • @sanjayalife7027
    @sanjayalife7027 Місяць тому +1

    ඒ ඔක්කොම හොරු හින්දනේ යකෝ මේ ආණ්ඩුව පත්කරගත්තේ කාලකන්නි හැත්තෑ එකවත් තේරෙන්නේ නැද්ද..

  • @sandyakumari7862
    @sandyakumari7862 Місяць тому

    ඔය වාහන නැවතත් රාජ්‍ය ආයතනවල දුන්නහම ඒ යන තෙල් වියදම අඩු වෙන්නේ නැහැනේ. 😢ඒ නිසා වෙන්දේසි කරන්න ඕන 😮නැත්තං පිටරට විකුණන්න ඕන😮

  • @KasunMadusankq
    @KasunMadusankq Місяць тому +1

    කයවාරැ කාරයො.

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 Місяць тому +1

    හොරුන්ට උණ ගැනිලා නන්දොඩවන්නට පටන් අරන් . අහිංසක මිනිස්සුන්ට කලදේට උන්ට පටිසන් දෙන්න පටන් අරන් . දැන් ස්වභාවධර්මයේ නීතිය ක්‍රියාත්මක වෙන කාලයයි

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 Місяць тому +1

    නැ නැ අපෙ අාන්දුවෙ වාහන සෙල්ලම් බැ නැ

  • @rohan452
    @rohan452 Місяць тому +1

    වාහන බදාගෙන මැරෙන්න හදන් නැතුව ඉදපල්ලා.. කොච්චර වැදගත් දේවල් තියෙනවද කරන්න 😮

    • @PasinduDilhara-mr8pb
      @PasinduDilhara-mr8pb Місяць тому

      ඕවත් වැදගත් දේවල් තමයි

  • @gayan2517
    @gayan2517 Місяць тому

    අපි සීලෙට. සීලේ අපිට 👍

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 Місяць тому +1

    උදය ගම්මන්පිල,චමිමික රණවක ගහපු ගැහිලි වගෙු තමා මෙිවත්

  • @ruwanruwan9833
    @ruwanruwan9833 Місяць тому +2

    Yes namuth wahana aturudahan

  • @pathmaheraththanthiriwatte4203
    @pathmaheraththanthiriwatte4203 Місяць тому +2

    We didn't see 94 and 2015

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      Yes of course.
      We didn't see such a thing before.

  • @globleeye603
    @globleeye603 Місяць тому +2

    තාම හොර හිත තියෙනවා
    මුන්ව හිරෙ දාපල්ල

  • @npranasinghe2999
    @npranasinghe2999 Місяць тому +2

    තමුන්ලා මොනවද කරලා තියෙන්නේ. පැන පැන හිටියා විතරයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      🐸
      🐸
      🐸
      🐸 ට ගිය කලක්
      🤣🤣🤣

  • @rajindralankapriya7586
    @rajindralankapriya7586 Місяць тому +1

    Mewa wikunala e ganen Hilux/ Van wage dunna nam hari. V8, Prado, Montero kohe use karath Fuel and Maintainance karama padui.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Місяць тому

    ජනපති තුමා වාහන laghata ඇවිත් කීවේ මේ වාහන සියල්ල ණයට gena awa නිසා විකුණනවා කියලා ..ath passe හිතන්න ඇති shirt එකයි kalisamayi anungen ඉල්ලන් andha sahodrayanta මේවා දුන්නොත් මහ මැතිවරණය lesiyenma dinanna පුළුවන් කියලා ..හැබැයි prashne nam pereyida ජනපති kiw මේ වාහන වල ණය ගෙවන්නේ කවුද ? කියන එක තමා 😂

  • @djdhanushka1
    @djdhanushka1 Місяць тому

    Ekanam aththa. Lankawe 30% wath cost adding karapu wahana lankawe brand name 1 ewa vitharak dena kramaya haduwanam hari.

  • @nuwanandra5153
    @nuwanandra5153 Місяць тому +2

    මෙතුමලා මේ ක්‍රමයේ කොටස් කාරයෝ අවුරුදු 76ක් තිස්සේ. ඒකයි මේවා පොඩි දේවල්, සිගිති ආතල් විදියට පෙන්නේ. මහින්ද රාජපක්ෂ කියන ලොකුම හොරගෙන් බවුතීස්ම ලබපු අය මේ ඉන්නේ. ඉතින් වෙහෙර ගිලපු එවුන්ට අග්ගලාව කජ්ජක් වගේ පෙන්නේ.

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou Місяць тому

    කඨ උල් කරල කෙබර කියන කෙනෙක් උදය.. 😂

  • @SAMAN-xu7xo
    @SAMAN-xu7xo Місяць тому

    තවත් නාටකයක්....

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      පරණ ඒවාට වඩා වෙනස්

  • @lakmaldahanayaka6787
    @lakmaldahanayaka6787 Місяць тому

    Ayeth denawalu neda

  • @KushanKarunarathne-l6j
    @KushanKarunarathne-l6j Місяць тому +1

    Owata yana petrol service charges wedi..owa wikunala salli rajayata gnna..nettn ඉගුරු dee miris gatta wage wei..

  • @ChandaniSilva-f4c
    @ChandaniSilva-f4c Місяць тому

    O/l ප්‍රථිපල කෝ

  • @anushkagamage3725
    @anushkagamage3725 Місяць тому +2

    Ubalage Boru awrudu 76 k thisse minissu dakka

  • @kapilaasanka7422
    @kapilaasanka7422 Місяць тому +3

    ඕව .. ඔක්කොම ... විකුනල .. සාමාන්ය . සැප .. පහසු .. නඩත්තු . වියදම් ... අඩු .. ඉන්දියන් . වගෙ .. වාහන ... ගෙන්න ...

  • @SLUFC
    @SLUFC Місяць тому +2

    රිදුනා නේද පැට්ටෝ 😝😝

  • @neilranasinghe2505
    @neilranasinghe2505 Місяць тому +1

    pala gotta

  • @lalithkumara9238
    @lalithkumara9238 Місяць тому

    Hoadai me teka tawa kenekt dunoth kamak na eka hodai eth me wahana wala yana viyadama godak wadi duppath apo thama jarawata patu c t b tula gama yanne neda hadawatahata ekagawa

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 Місяць тому

    Chamuditha aluth anduwata oya advised danna one naha ayakage waga kiema ayala lassanata karai oya danna gu kannai mada gahannai a kale iwarai gahapu mada dan muth manik waga dilisenawa oyagollo asuchi nagena inna

  • @lasantha7544
    @lasantha7544 Місяць тому

    Boru show

  • @Theend-co9em
    @Theend-co9em Місяць тому

    Ow ow apith dakka hebai ubata me kelin vidiya api dakke nane😂😂😂

  • @shuttlespace04
    @shuttlespace04 Місяць тому +2

    බඩුමුල අඩු කරපන් ජෙප්පො😡😡
    petrol,diesel,gas ,water,light bill අඩු කරපන් වේදිකාවල පොරොන්දු උනා වගෙ✔️

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому +1

      👍👍👍

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 Місяць тому +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂 ammoooo thama awilla sathiyak na..... Sakkara deiyo newe

    • @kassa6063
      @kassa6063 Місяць тому +1

      😂😂ubt hdissid😂

    • @Pervi3333
      @Pervi3333 Місяць тому +1

      උබට ඇයි එකපාර හදිස්සි උනේ 😂😂

    • @Kaveesha25
      @Kaveesha25 Місяць тому +1

      @@shuttlespace04 ඔයා හරිම මෝඩයි. එච්චරයි කියන්න තියෙන්නෙ

  • @sasithamadushan293
    @sasithamadushan293 Місяць тому +1

    ඔව්වා වැඩක් නෑ බඩු මිල පහත හෙලනු. ඔව්වා කොහොමත් ලේකම්ලා පැදන් යයි. ජෙප්පො ටිකට අමතක උනාම😂

    • @ManuManu-po8dz
      @ManuManu-po8dz Місяць тому +1

      පැරදුනානන් කොරන දිහා බලන් ඉදහන් 😂 gon pkya

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      උඹට මොකටද බං බත්.
      කාපං තණකොළ

  • @sameerakiri
    @sameerakiri Місяць тому

    ගොන් හරක් කියන්නේ බස් එකේ යන්න කියලද, මාසේට් කිලෝමීටර 15000 වගේ යන්න තියෙන්වා, ඉතින් එතකොට දෙන්න වෙනාවා, දැන් අලුත් අයත් අරන් යනවා මේවා

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      දුකයි 😭 තමයි.
      ඉතින් මොකද කරන්නේ?
      .
      .
      .
      කුම්බලා මාළු කෑවා නම් දුක් විඳින්නම ඕනෑ බලලෝ