මගෙන් ඕනෑම පක්ෂයකට ලක්ෂ 3000යි

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 123

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 Місяць тому +9

    මොනව උනත් දර්ශනගේ වැඩසටහන් හරිම අපූරුයි, මෙ වගේ විවිධත්වය තියෙන්නේම ඕනෙ ❤❤

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 Місяць тому

    Great revelations .very transparent thank you Godbless you

  • @gamunu2420
    @gamunu2420 Місяць тому +2

    ඉතා රසවත් සාකච්ඡාවකි!!

  • @vindikafernando9314
    @vindikafernando9314 Місяць тому +6

    ඉතාමත් හොද කතාවක් සම්පූර්ණයෙන් බලන්න...හැමෝම

    • @clementfernando3914
      @clementfernando3914 Місяць тому

      මොනවා වුනත් ඇත්ත කීවා හොරු ගැන, ස්තූතියි දර්ශන.

  • @JEENAKKA
    @JEENAKKA Місяць тому +4

    ජයවේවා!

  • @darshanadesilva8140
    @darshanadesilva8140 Місяць тому +1

    Great program and nice to know that ASPL is very rear person❤

  • @JEENAKKA
    @JEENAKKA Місяць тому +4

    ජය නියතයි! ❤

  • @l5b89r
    @l5b89r Місяць тому +4

    කවුරු මොනවා කිව්වත් හිතේ එකයි කටේ එකයි නෑ.පොල්ලෙන් ගැහුවා වගේ ඇත්ත කියනවා.තමන්ගෙ හිතේ තියෙන ඇත්ත උවමනාව කියනවා.

  • @Asankashammi9115
    @Asankashammi9115 Місяць тому +24

    මලගෙදර කට කියාපු වැඩ සටහන 😂😂

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 Місяць тому +1

    Great, honest and fun charactor. Good luck Sir

  • @RumaizaJaleel
    @RumaizaJaleel Місяць тому

    A gd gentleman. A rare person. He could b a most trustworthy person.may God bless u.

  • @gardihewageivan3320
    @gardihewageivan3320 Місяць тому +1

    මිනිසුන්ට...තියන ආසාව..මෙි ඡීවිත සැපවත් සන්සුන් සතුටු ඡීවිතද? බලාපොරොත්තුව.... ලැබුණු දෙය සතුටුනොවන ඡීවිත...??????

  • @upaliw1
    @upaliw1 Місяць тому +3

    ජයවේවා ❤ මාලිමාවට

  • @harischandra475
    @harischandra475 Місяць тому +3

    මාලිමාවට ජය වේවා , රටේ මිනිස්සුන්ට ජය වේවා .

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Місяць тому +3

    මාළිමාවට කෝටියක්,......❤,..........අපිනේ දෙන්නේ,.....දර්ශන තටිට මාමේ මොකද,..මීහරක් මඩවන්නේ ❤❤

  • @xmayucreation
    @xmayucreation Місяць тому

    vidwath sakachchawak-sl desayata jayawewa

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 Місяць тому +4

    මමනම් හරිම සතුටින් බැලුවේ හරි ෂෝන් කතා කියන්නේ

    • @Brixty-x7c
      @Brixty-x7c Місяць тому

      ඔව් ඔව් මේ මිනිහා ගෑනුන්ට ඇද කරන ෂෝක් ජරා විදිය දැකලා තියෙනවද

  • @lasithathilan7428
    @lasithathilan7428 Місяць тому +3

    Npp..❤

  • @kamalsemage2292
    @kamalsemage2292 Місяць тому +4

    කටාර් ශ්‍රි ලංකා පාසැලට කෙලපු එකා

  • @harithgunasekara5024
    @harithgunasekara5024 Місяць тому

    Dahrshana methma itha honda kellinn wadagath uthumekk.Mage Hats off.Harith Gunasekara,Germany

  • @kesharadarmaratne150
    @kesharadarmaratne150 Місяць тому +4

    කව්ද බං මේ පිස්සා අන්ගොඩින් පැනපු එකෙක් නේද ? චන්දෙ ඉල්ලන්නේ මොන හේතුවකටද ?

  • @loshanprasad1424
    @loshanprasad1424 Місяць тому +3

    මෙක A.S.P ලියනගේ fattama බයිලා kariyeck fatta boru karayeck

  • @holmana6281
    @holmana6281 Місяць тому +23

    මේ වගේ පිස්සු හු$$$ක් මොකටද දර්ශන ගෙන්නුවේ,....අපරාදේ U S A වලට පටවන්න හිටපු පොරක්

  • @upaliw1
    @upaliw1 Місяць тому +1

    මාලිමාවටකෝටියක් ❤

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l 18 днів тому

    Malimawata jayawewa❤

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 Місяць тому

    මොනවාඋනත්.ඇත්ත.කියනවා..උපහාරවෙිවා..මෙතුමාටවිතරමයිමමමෙහෙම.කමන්ටිකරේ.😂❤්‍රුජංදය..මාලිමාවට❤

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp Місяць тому

    Great opportunity good luck best investment

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx Місяць тому +2

    Jarawa kuttiyak gilipu ekek kiyala muna dakkama penawa bn

  • @Kumarasingharansingha
    @Kumarasingharansingha Місяць тому

    👍👍👍👍👍

  • @s.b.asokadissanayake4276
    @s.b.asokadissanayake4276 Місяць тому +1

    ASP would not survive in our Parliament!

  • @chamindaedirisingha9977
    @chamindaedirisingha9977 Місяць тому +3

    Good interview and nice person

  • @nihalkumarakumara1294
    @nihalkumarakumara1294 Місяць тому +1

    කාලයට ඉඩදෙමූ කවූද ඇත්ත කියන්නෙ කියල තෙරෙන්නැ

  • @Wikums1
    @Wikums1 Місяць тому

    🙏

  • @BeetaThurai
    @BeetaThurai Місяць тому

    Malimawata.jayawawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 Місяць тому

    Akd jaya

  • @H.p.Dayananda
    @H.p.Dayananda Місяць тому

    Sathika.etta.supar

  • @peterdariyas2117
    @peterdariyas2117 Місяць тому +1

    ඔබ ටිකක් ගැඩවිල්ලා වගේ පුකෙනුයි හිසෙනුයි ඇවිදි නවා වගේ මොවුන් රටට කරපු විනාසය නොවෙනෙන වගයි. මට න් උබ තො කටිකයි ඔබට මෙපමන මුදල් තොගයක් බෙදන්නේ කෙසේද කියන එක පුලුවන්නමි මහත්තයෝ ඔබට පුලුවන්නම් රටේ ගොඩක් වකුගඩු සැත්කමටමුදල් නැතිව මරනාසන්නව ඉන්නව විවිද හේතු නිසා වාද අහිමි අය උදව් උපකාර අයද සිටිනව මේ දවස් වල යුටුබි නාලිකා තිපයක දැක ලැබුන හැකිනම් එය දනයෙන් සිය ගනන කට ජීවිත ලබා දිය හැක මේ වගේ තක්කඩි දෙසපාලුවන්ට අපතයන්ට නොදී අර වගේ යහපතකට යොදවන්න ස්තුතියි මෙම තක්කඩි ළල අතුගා දමමු

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara Місяць тому

    16:00 ඉදන් බලන්න.. නොබැන.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Місяць тому +5

    ❤මගේ පළවෙනි ඉල්ලීම❤ඔබේ වටින චන්දය නාස්ති කරගන්න එපා❤හැමදාම වගේ අදත් මං ඒක ප්‍රශ්නයක් අහනවා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ❤රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපි ෆේල් නේද❤අපි ෆේල් වුණා උන් අපි ෆේල් කරාද❤දහස් ගණනක් ස්වාමීන් වහන්සේලා සිවුරු ඇරලා ගියා දාන වේල නැති නිසා ඔබ දන්නවද❤අපේ දරුවෝ ඉස්කෝලේ යනවා කිඹුල කට ඇරියා වගේ ඉරිච්ච කැඩිච්ච සපත්තු දාගෙන❤දරුවෝ ඉස්කෝලේ යනවා ආහාර වේල වෙනුවට කුරුම්බා ලොඳ අරගෙන යනවා ❤❤සමහරක් දරුවෝ බතුයි කොල මැල්ලුණුයි ගෙනියනවා❤සමහරක් බඩ දරු අම්මලා බඩගින්නට තුන්වේලම කරවිල තම්බන් කනවා❤කවුද මේ රට බංකොලොත් කලේ❤ඒ බංකොලොත් කළ දේශපාලූවන්ගේ දරුවෝ❤මේ දුක වින්දද විඳිනවද❤හිතන්නෙ කාලය ඇවිත් නේද❤එකතු වෙමුද ❤❤මාලිමාව❤❤ සමග❤අපට වැරදුනේ කතිරේ නිසා❤ඒ වැරැද්ද කතරෙන්ම නිවැරදි කරගමුද❤❤

    • @ranjithdissanayake7663
      @ranjithdissanayake7663 Місяць тому

      Homagama usaviye ?

    • @uruliyanagedonwasanakelumg9200
      @uruliyanagedonwasanakelumg9200 Місяць тому

      @@ranjithdissanayake7663 ඔයා අහලා තියෙන්නේ ප්‍රශ්නයක් ඔය මහත්තයගෙන් අහලා තියෙන ප්‍රශ්නයක් නෙමෙයිඔය ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් හැමෝගෙන්ම අහපු ප්‍රශ්නයක් මං ලංකා ජීවත් වෙන පුද්ගලයා නේ අවුරුදු 29 ඇත්තේ ඉතාලියේ ඉන්න පුද්ගලයෙක් ඔය ලියල තියෙන කිසි දෙයක් දෙයක් ඔහුට අදාල නෑ අර එක කෑල්ලක් තිබ්බ එක මං අයින් කරා ඒක ඔහුට හානියක් වෙයි කියලා නැත්නම් ඔහුට අදාල දේවල් නෙමෙයි ඔය ලියල ලියලා තියෙන්නේ ඔය ලංකාවේ පුරවැසියන්ගෙන් අහපු ප්‍රශ්නයක් ඕගොල්ලෝ අල්ලගන්න එපා අනේ තේරුමක් ඇති වැඩක් නෙවෙයි

    • @uruliyanagedonwasanakelumg9200
      @uruliyanagedonwasanakelumg9200 Місяць тому

      @@ranjithdissanayake7663 මං දවස ගානේ එක එක මිනිස්සුන්ගෙන් ඔය ප්‍රශ්න අහනව ප්‍රෝග්‍රෑම් එක නැතුව ඔහුට ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් නෙමෙයි ඔය

    • @uruliyanagedonwasanakelumg9200
      @uruliyanagedonwasanakelumg9200 Місяць тому

      ​@@ranjithdissanayake7663ඔය අහල තියෙන ප්‍රශ්නේ ඔය මහත්තයාගෙන් ආපු ප්‍රශ්නයක් නෙමෙයි. ඔය ශ්‍රී ලංකාවේ සිරෙන සීරපුර ඇසියන්ගෙන් අහපු ප්‍රශ්නයක් මේ චන්දෙ ඉල්ලන මහත්තයට හානියක් වෙයි කියන වචනයක් තිබ්බා ඒක අයින් කරා ඒකඔහු වෙනුවෙන් ඉදිරිපත් කරපු එකක් නෙමෙයිමේක සමස්තයක් වශයෙන් මිනිස්සුන්ගෙන් අහපු ප්‍රශ්නයක් මේ මේ ප්‍රෝග්‍රෑම් මෙහෙමමේ program එකෙන් නෙමෙයි ප්‍රෝග්‍රෑම් ගොඩකින් මම මේ ප්‍රශ්නේ අහලා තියෙනවා

  • @karunanayake2002
    @karunanayake2002 Місяць тому +1

    ඔයාට අපි රැවැටෙනවා ආයේ ආයේ රැවටෙනවා

  • @mindandsoul7882
    @mindandsoul7882 Місяць тому

    Supiri charithe ne oi, Mata chandayak denna hitanawa. Namuth mage chande AKD ta❤

  • @asankapriyadarshana2008
    @asankapriyadarshana2008 Місяць тому

    පට්ට ආතල්

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt Місяць тому

    Mame atthatama asai metumage Katha vilaseta a s p obathuma adarayi ❤❤❤

  • @KasunD-tk7qw
    @KasunD-tk7qw Місяць тому

    Aparade u should have ask him what he did in Qatar

  • @H.p.Dayananda
    @H.p.Dayananda Місяць тому

    Malimawata jayawewa I

  • @jayanthafernando8583
    @jayanthafernando8583 Місяць тому

    Hoda awanka manussayek Hoda wadasatahanak

  • @thoughts1624
    @thoughts1624 Місяць тому

    දවසක් මෙයා කිවිවා දවසක පාන් ගෙනැවිත් පාන් පෙති2යි ලු කන්න දුන්නෙ කියලා.

  • @SureshThakur-s4k
    @SureshThakur-s4k Місяць тому +1

    සල්ලි තිබුනට මේකා ගවයා :)

  • @dilithatissera2570
    @dilithatissera2570 Місяць тому +1

    Do some social works......Helps poor peoples

  • @H.p.Dayananda
    @H.p.Dayananda Місяць тому

    A.s.p.mahattaya.awankawa.katakaranwa.ekata.mage.sthuteya.oba.tumata

  • @arfathcity5286
    @arfathcity5286 Місяць тому

    AkD❤

  • @bossnation5088
    @bossnation5088 Місяць тому +1

    Asp keyanne api hetuwata wada awnka putgalyak oba hri

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal Місяць тому +3

    මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️ ඇත්තටම ගොබ්බ වැඩසටහනක් වැයකරපු කාලය අපරාදේ

  • @gkkasun3938
    @gkkasun3938 Місяць тому

    දර්ශන මහත්තයාත් කීයක් හරි හොයාගන්නත් ඕනේ ඉතින්

  • @ruviniattapattu2009
    @ruviniattapattu2009 Місяць тому

    He became a millionaire after Rajapaksa came to power.

  • @jalilabdul9497
    @jalilabdul9497 Місяць тому

    There is another thing in that period. Our parents and grandparents are not wearing underwear (JUNGI)

  • @indraekanayake8811
    @indraekanayake8811 Місяць тому +3

    ආර්ජන්ටිනාවෙි කරපු දේශපාලන පෙරළියට සමාන වම ලාංකික පීඩිත බඩගිනි ජනතාව විසින් ඇති කරන ලද බල පෙරළිය ...සැප්තැම්බර් 21 ... සතුටුදායක අවසානය.. ජය වෙිවා ! ✌️❤

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 Місяць тому

    Laksa 3000 denne mu madamakata newi eeka hamba karanne horakam karala thamai😢😢

  • @kesharadarmaratne150
    @kesharadarmaratne150 Місяць тому

    Asp ඔයා බෙහෙත් ගත්තේ නැත්තේ මොකොද ?

  • @Tharu924
    @Tharu924 Місяць тому

    Jolly porak 😂 mola gediyak 😅

  • @upaliw1
    @upaliw1 Місяць тому +1

    පිස්සු හුටන් අපෙක්ෂකයක් 😂😂

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Місяць тому

    Aayobowan wasanawan my dear brother tattaya
    ❤❤❤❤❤

  • @jeewaka1231
    @jeewaka1231 Місяць тому

    දර්ශන කොහෙන්ද අප්පා මේ ගෝලයා හොයාගත්තේ😂😂😂😂

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Місяць тому +1

    Jayawewa A.K.D ❤❤❤

  • @mariofernando974
    @mariofernando974 Місяць тому

    Okawa Audit kala youthui

  • @liri5772
    @liri5772 Місяць тому +2

    අනුර කුමාර දිසානායක මහතාට චන්ද කෝටියක් අපිනෙ දෙන්නෙ

  • @pkshapksha9638
    @pkshapksha9638 Місяць тому

    🧭✖️🧭✖️🧭✖️

  • @jalilabdul9497
    @jalilabdul9497 Місяць тому

    A.S.P. LIYNAGETA ................................

  • @JanakaRanjithGunarathna
    @JanakaRanjithGunarathna Місяць тому

    Nodakin lalakanni heththa

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r Місяць тому

    දන්න කෙනෙක් කියන්න මේ මනුස්සයා කවුද කියලා ..

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu Місяць тому

    Sagith. Pramàass. Thamaei. Maratata. Pahalaun. Deviyek. 33. Kotiyak. Deviwarunge. Sasiriwadayalabawa

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 Місяць тому

    Vinoda samayamk

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu Місяць тому

    Anurakiyanne. Minimaru. Kalliya. Mankiyan. Wonena. Obaladannaws

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu Місяць тому

    Aththama kiwoth. Oyata. Chand. Dennena

  • @JanakanthaSenadheera-d6h
    @JanakanthaSenadheera-d6h Місяць тому +2

    Sl drssya niyamy sl. Desaya.

  • @surajnow
    @surajnow Місяць тому

    පිස්සු .....තෙක්!

  • @ABCD500100
    @ABCD500100 Місяць тому +2

    We Vote NPP

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu Місяць тому

    Sagith. Preamadasa. Anagath. Janadipathi. Yatathe. Wadakaranawa. Nam. Ap. Oyata. Denaws

  • @Jayanath-f4f
    @Jayanath-f4f Місяць тому +1

    කවුරු බලයට ආවත් කමක් නෑ... Patta හොර මැදමුලන හා එයට සම්බන්ධ සියලු හොරුන් හා ඔවුන්ට ගති කම් කල ronila හා ඔහුට සම්බන්ධ සියල්ලටම අවසන් ගමන ත මා දියයුතු. නොම්බර 1 සජිත්. නොම්බර 2 kayya නායකයා වුවත් අනුර. හෝ මේ දෙන්නම. Sajithge නායකත්වයෙන් රජයක්. ඉතිරි 36 දෙනාම රට ට ගැලපෙන පුරවැසියන් ලෙස ගත නොහැක.

    • @sfernando1
      @sfernando1 Місяць тому

      SP is welcoming all the PARASITIC ROGUES and has the ROGUE Kiriella as his deputy.

  • @SeelaEvans
    @SeelaEvans Місяць тому

    United Nations has much more good people here in this country better than Ranil . Very sad the way you think .

  • @susanthakoswatta9898
    @susanthakoswatta9898 Місяць тому

    Rate yudde sarath fonseka nattham ape rate anathi api sarath mathi thuma ta nayai

  • @dijidmaddumakumara
    @dijidmaddumakumara Місяць тому

    track hu*** මූ, අපරාදෙ කාලය

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx Місяць тому

    Darshana gon part wadiii bn ube. Ubala okkoma nikan sobana karayo

  • @sandro2059
    @sandro2059 Місяць тому

    Meka ,not bad ,darsana muta kiyapan ,mata 📞 ekak denna keyala

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Місяць тому

    සත්වය කවදා හරි එළියට එනවා හොරු කුට්ටම ගැන කියපු දේ ගොඩාක් වටිනවා අද ආසාවෙන් බැලූ වා ඔහු ට මුදල් නෙමෙයි අවශ්‍ය රටේ තනතුර ක් පාර්ලිමේන්තු ට යන්න ඔහු ඇත්ත කිව්වා එක ජනතාව තේරුම් ගත්තා .නමුත් ඔබ හැමදාම හිටියේ පරණ හොරු කුට්ටම සමග නිසා ජනතාව ඒකට ඉඩ දෙන්න කැමති නැහැ පරණ අය නෙමෙයි අපිට අවශ්‍ය තරුණ අය මොකද meyala.නැවතත් එකතු වෙලා පිස්සු නටන්න පුළුවන් නීතිය තමා වැදගත් එක ඉදිරියට ගෙනියන්න සජිත් ඕනෑ ම කෙනකු.බාරගන්නා ..නිසා සජිත් ට කැමති අය වැඩි නමුත් malimawa හේ ම.නැහැ එකයි වෙනස ජනතාව බුද්ධිමත් මනසින් කටයුතු කරන්න දර්ශන මහතා ඔබට ස් තු ති යි නැවතත් හමුවේ මු 🎉❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Місяць тому +1

    God bless you brother tattaya ❤❤❤

  • @rohanrohan5178
    @rohanrohan5178 Місяць тому

    කටාර් වල ගේම තාම අපිට අමතක නැහැ. මූ පට්ට හොරෙක් 😂😂😂😂😂

  • @ranpatidewagesumithkumara2676
    @ranpatidewagesumithkumara2676 Місяць тому +2

    අද තමයි TNL ඇහැ වහලා MR ASP දිහා බැලුවේ,මොනා උනත් ඇත්ත තත්වය හරි විදිහට දකින මහත්තයෙක්,හරි දෙ හරි,වැරදි දෙ වැරදියි,ඔය දෙක හරියට කියන්න කොන්දක් නැති කී දෙනෙක් ඉන්නවද, ඒ අතින් කෙලින් මිනිහෙක්,

  • @punsaracable6453
    @punsaracable6453 Місяць тому

    Man pora jathake gahanawa.

  • @sujathatennakoon5627
    @sujathatennakoon5627 Місяць тому

    බොරු කියන්න එපා. උන් ඔක්කොම එකයි. අනුර විතරයි තනියම තරග කරන්නේ. අරුන් තුන්කට්ටුවම එකයි. එක එකා බොරු ගෙතුවට.

  • @palitha222
    @palitha222 Місяць тому

    😂😂😂😂😂

  • @samjasin9263
    @samjasin9263 Місяць тому

    😂

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu Місяць тому

    Oyawsgannawa. Api. Subapathnaws. Asiriwada. Karanawa. Mathirikamak. Ladenna. Kiyala. Parthnakaranawa

  • @palitha222
    @palitha222 Місяць тому

    .aparade ban deta tikath

  • @SaveSL-i6q
    @SaveSL-i6q Місяць тому

    මෙන්න අනුර සහෝදරයාගේ වෙනස​.....
    1. භීෂණය ඇති කිරීම... අනුර ඔව්
    2. දේශපාලන විරුද්ධ කරුවන් ඝාතනය කිරීම... අනුර ඔව්
    3. රාජ්‍ය දේපල විනාශ කිරීම.... අනුර ඔව්
    4. ආගම පිළිනොගැනීම​.... අනුර ඔව්
    5. වෛරී අදහස් වැපිරීම​.... අනුර ඔව්
    6. දේශපාලණ බලමණ්ඩලයේ අරමුදල් නැති බැරි අය වෙනුවෙන් යෙදවීම​... අනුර නැත​
    7. පුද්ගල චරිත නාමිකව ගෙන මඩ ගැසීම​... අනුර ඔව්
    8. වෛරය තුලින් මිනිස්සු ඇවිස්සීම​... අනුර ඔව්
    9. ආණ්ඩු විරෝධී කැරලි ගැසීම​.... අනුර ඔව්
    10. ආණ්ඩු විරෝධි ක්‍රියා චලට නායකත්වය දීම​..... අනුර ඔව්
    11. ජනතාව විඳින දුක් කම්කටොළු වලට පිළිතුරු නොදීම​... අනුර ඔව්
    12. ආර්ථිකය ගොඩනගන ආකාරය සහ සැලසුම් ගැන අවබෝධයක් නොමැති කම​.... අනුර ඔව්
    13. මඩ ගැසීම මූලික කරගත් වාචාලත්වය තුලින් ගැලරිය පිනවීම​... අනුර ඔව්
    14. තම බලමණ්ඩලය තුල ගන්නා රහස් තීන්දු තීරණ වලට මූලිකත්වය දෙමින් බොරු ප්‍රතිපත්ති ඉදිරිපත් කර ජනතාව ඇන්ඳවීම.... අනුර ඔව්
    15. රටේ වගකීම් බාර ගැනීමට පළපුරුදු කණ්ඩායමක් නොසිටීම​... අනුර ඔව්
    16. පවුල් සංස්ථාව පිළිනොගැනීම​.... අනුර ඔව්
    17. තම දේශපාලණ රැළි වලට සහභාගී වන පිරිස පෙන්වීමට Video පට නොව සකස්කරන ලද ඡායාරූප යොදා කෘතිම රැල්ලක් මවා පෑම​.... අනුර ඔව්
    18. Smart Phone කල්ලියක් සාදා ව්‍යාජ ගිණුම් මගින් කෘතිම ලෙස Comments දැමීම තුලින් ව්‍යාජ රැල්ලක් බිහිකිරීම​.... අනුර ඔව්
    19. අනුන්ගේ මුදල් වලින් යැපීම​.... අනුර ඔව්
    20. රටේ දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දියත් කරන ලද වැඩසටහන්, වැඩවර්ජන සහ අරගල මගින් කඩාකප්පල් කිරීම​.... අනුර ඔව්
    21. තම දේශපාලණ පසුබිම සහ දර්ශණය තුල ඒකාධිපතියකු වීම.... අනුර ඔව්
    මේ නිසයි අපි කියන්නෙ... සජිත් දිනවමු කියා... නියත ජනපති සජිත් මයි... සියලු ලක් වැසියන්ට ජය වේවා!!!!!!!....

  • @chamindakumara2871
    @chamindakumara2871 Місяць тому

    MONAWAKARATH KEALIN KATHA KARANAWA MEATHUMA

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 Місяць тому

    Me paraya thadi horek

  • @sampathhettiarachchi8337
    @sampathhettiarachchi8337 Місяць тому +2

    අනේ දර්ශන අපරාදේ කාලය . මුන්ගේ දේවල් බලන්නේ නැ . මිට වඩා කාලය අපට වැදගත්. මාද්‍යවේදියෙක් ලෙසට ඔයා මිට වඩා සිතිය යුතුයි. පුරවැසියාගේ කාලය කාදමන්ඩ එපා.

  • @harischandra475
    @harischandra475 Місяць тому +1

    දර්ශනත් සල්ලි දෙනව නම් , ඕනෙ ගූ ගොඩක් ගේන කෙනෙක් කියල දැන් තමයි තේරෙන්නෙ

  • @Ndcosta
    @Ndcosta Місяць тому +2

    Sajith ❤