Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පිංවත් ස්වාමීන් වහන්සේ මටම දේසනා කරපු ධර්ම දේසනාවක් .මට මගේ පව්කාර වැරදි අඩුපාඩු හදා ගන්න මේ දේසනාව වටිනවා ස්වාමීන් වහන්ස .සජීවීව මම මේ දේසනාව ශ්‍රවණය කලා.නැවත යුටූබ් එක් ශ්‍රවණය කරනවා.එතකොට හොඳට පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
සාදු සාදු යහපතක්ම වේවා..
ඒ කතා ටික හරිම වටිනවා ස්වාමින් වහන්ස.සාදු සාදු සාදු !!!
නිවනම වෙත්වා 🙏🙏🙏
යහපතක්ම වේවා..
සාදූ සාදූ සාදු... 🙏🌼🙏🌼🙏 පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නමස්කාරය වේවා...🙏🌼🙏🌼🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
Sadu sadu sadu athi uththrithara maha sanga rathnayata mage namaskaraya wewa
සුවපත් වේවා
සාධු සාධු සාධු !!!අනිච්ච විඳීමක් නොව දැකීමක් බවත්...හේතු ඵල දහම මනා ලෙස වටහා පහදා ලබා දුන් ධර්ම දානයට පින්වත් ස්වාමීන්වහන්සේටත්, මහා සංඝ රත්නයටත් අප්‍රමාණ පින්සිදු වේවා!නිවනම නාථයි නිවනම වෙත්වා!
නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉන්ගිරිය ජේතවනාරාම විහාරයේ පින්වත් ස්වාමින් වහන්සේලා ප්රමුඛ ආර්ය මහා සන්ඝරත්නයට මාගේ නම්ස්කාරය වේවා..සාදු සාදු සාදු
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං..!
සාදු සාදු සාදු සාදු, සාදු, සාදු, සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු! සාදු සාදූ! සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
නිවනටම හේතු වේවා...!
ඔබවහන්සේ මේ පවත්වපු දේශනාව මුලු නිවනම පරිස්සම් කරන මහ බලසම්පන්න අවවාද කැටි කරලා දේශනා කරපු මහ සර්ව ආරක්ෂා සහිත උත්තරීතර උතුම් දේශනාවක්!!!මේ දේශනාව උදේ හවස හැමදාම අහන්න වටින දේශනාවක්!!!!ඒ තරම් පරිස්සම් වෙන්න ඕනෙ තැන් පෙන්නල දීලා තියනවා උත්තරීතර මහ සඟරුවනේම ගුණ නිසා අහන්න ලැබෙන්නෙ!!! අනන්ත සසරෙ පටන් මේ මොහොත දක්වා මාගෙ සිත කය වචනයෙන් සිදු උනා වූ සියලු ආර්ය උපවාදයන්ටද සියලු වැරදීම් වලටද මම කොටිලක්ෂවර කමා කරමි, මට කමාව ලැබෙත්වා සාධු සාධු සාධු!!!! මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ පාපී අකුසල මර උගුල් වලට ගොදුරු නොවේවා!!!!නිවනම වෙත්වා !!!!!
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
සාදු ,සාදු ,සාදු
තෙරුවන් සරණයි.
සාධු සාධු සාදු!!! නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!
සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්රමාදී වෙත්වා .🙏🙏🙏🥀🌷🌻
ආශ්චර්යයි.🙏🙏🙏නිවනම වෙත්වා .
කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....
සාදු සාදු සාදු 🌼🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
නිවනම වේවා...
වෙර වඩමින් නිවන කරා....පින පුරමින් දිවිය පුරා...අප සැම රැගෙන යයි උතුමන් නිවන කරා....
සාදූ සාදූ සාදූ !!!
සාධු සාධු සාධු.. මේ දහම මට අවබෝධ වේවා.🙏🙏🙏🙏🙏
සාදු සාදු! එසේම වේවා..
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..
🙏🙏🙏 නිවේවා!!!
සාදු සාදු සාදු
🙏
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ...සාදූ ...සාදූ ....සාදූ ...
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏🌼🌼🌼
සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏🌼🌼🌼
Oba wahanseta mage namaskaray wewa 💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාරය පූජා වේවා !!
Arya maha sangarathnayata mage namaskaraya wewa...! Niwanama nathai niwanama wethwa....!! Sadu....sadu....sadu....!!! 🌹🌹🌹🙏🙏🙏
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
Nibbana parama sukhayen sukhita tara wethwa🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
නිබ්බාණං පරමං සුඛං...
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
Saadhu saadhu saadhu
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
හැම සිතකටම සත්‍ය අවබෝධය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සීල වන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටි පාටියාසද්ධා ශීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං!!! සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත්රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ්රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏 දහම ඉස්මතු වූ යුගයක්, නිර්මල බුද්ධ වචනය අහන්න ලැබෙන , පෙර නොඇසූ දහම විශ්වයට පිට වන එකම භූමිය ජේතවනාරාමය අති විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ, කළ්‍යාණ වු සත්පුරුෂ වූ සම්බුදු සසුන ආරක්ෂා කරන උතුමන්ට අපගේ නමස්කාර වේවා.🙏🙏🙏
මෙම දේශනා ව කිහිප විටක්ම ඇසුවා.මම මෙය අත්දැකිමකට පෙරලා ගත්තා ස්වාමීන් වහන්ස .ලනුවකින් පොඩි කෑල්ලක් කපා කෙදි ටික වෙන්කලා.වෙන්කල කෙදි ගොඩ සහ ලනුවේ ඉතිරි කොටස ගෙන ඔබ වහන්සේ දේශනා කල දර්මයට දමා බැලුවා.එතනත් හේතු මෙතනත් හේතු බව වැටහුනා.දැනගත්තා.මම දැනුත් අලුතෙන්ම මේ දේශනා වට සවන් දෙන.ලෙස අහනවා.සාදු සාදු සාදු සාදු උත්තමයාණෙනි නිවනම වෙත්වා
සාදූ සාදූ සාදූ !!! ආර්ය පර්යේෂණය තරම් මනසිකාරයක් තවත් නැත. නිවනටම හේතු වේවා
🙏🏾🙏🏾🙏🏾
Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
Saadhu Saadhu Saadhu Saadhu!!!!
🙏🙏🙏🙏
Sadu...sadu..sadu.
🙏🙏🙏
❤
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
ඉස්තූතියි මහත්තය අපි ලංකාවට එනවා මාලිමවට චන්දෙ දාන්න මහා සම්මත රජ තුමාට ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සිත් ගිනි නිවේවා ...
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🏾🙏🏾🙏🏾🙇🏻♀️
❤❤❤❤
ඉමස්මිං සති ඉධං හෝතිඉමස්මිං අසති ඉධං න හෝතිඉමස්ස උප්පාදා ඉධං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉධං නිරුජ්ජති🙏
සාදූ සාදූ සාදූ !!! නිවනම නාථයි නිවනම වෙත්වා
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu sadu
*වොස්සග්ග ධම්ම ස්වාමීන්වහන්සේගේ ශ්‍රාවකෝ දේශනාව ගැන*පොල් ගහවෙල සමිඳු ගරු දම් වොස්සග්ගදල් වා දෙනෙත්, මුව මත සිනහව නැග්ගමුල් ගලවන්න කෙලෙසුන් සිත තුල ලැග්ගකල් නොයවාම තෙපලති නිවනට මග්ගකලකින් ලැබුණ මේ මිනිසත් බව දුලබමැනවින් යොදා යන්නට නිවනට එලබදකිමින් සෑබෑ මාවත කරදර නොලැබනිදුකින් ලැබේවා! දහමත් වී සුලබසිතා සිටින දේ "ලොව පවතියි" දුටුවයථා අයුරු නොව එය වෙයි මිසදිටුවතථා ගත දමින් මුල සමගින් නටුවඉතා හොඳින් මිදුවොත් යයි සිත තුටුවරැසක් හේතු ගැලපී වෙන විදු-මානඑකක් නොවේ ඇස්බැඳුමකි එහි පේනකයක් ලෙසින් දුටුවොත් දුරුකර මානලොවක් දිනුම, ඒ දිනුමට වෙයි හීනඇත ද - නැතද අසමින් කෙරුවොත් වාදඑත න තිබේ ශස්වත සහ උච්ඡේදසත ට හේතු ඵල ලෙස නුවණැස පාදසිතට දැනෙන දා ලොව මඟුලක් නේදවතුර නොමැති මිරිඟුව, ඇති ලෙස පෙනෙනඉතිර "එකක්" නැත මෙය හැඟුමකි දැනෙනතිදොර වෙරෙන් නිතරම සංවර කරනසසර කෙටියි, ඔබ හට මහ පිං පිරුණ
සාදූ සාදූ සාදූ !!! ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
🙏🙏🙏🙏🙏
Polgahawela uthum rahatun
නිවනම වේවා..
🪷🪷🪷🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස මම අදත් යමක් අසනවා.ඉදිරි දිනක තෝරා දෙන්න මහත් කරුණාවෙන් .කේක් කියන්නේ හේතු ටිකම නේද.එවිට කේක්(ජාතිය) ඵලයත් හේතු ටිකම නේද.හිතේ හැදෙන ජාතිය එවිට ශුන්‍යයි ද.විද්‍යා මානයක් නිසා.ජාතියක් මම වැරදි දෘෂ්ටිය ක සිටිනවාද පහදා දෙන්න .අප්‍රමාණ පින් සිදු එ වේවා .තෙරුවන් සරණයියි .එකම හේතුවකවත් කේක් නැති බව වැහුනා.එකතු වූ විට ඇත්තේත් ඒ හේතු ටිකමනම් කේක් යනු (ජාති)ශුන්‍ය බවයි දැනුනේ.
තෙරුවන් සරණයි. ඔබගේ දහම් ගැටලුව පහදා අවබෝධයට පත්වීමට අවශ්‍ය බැවින් කරුණාවෙන් පහත විද්‍යුත් තැපැලට එය යොමු කරන්න. DhammaQuestions@jethavanarama.org
Copy of akampitha..නිවනම වෙත්වා..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🪷🪷🙏🪷🪷
🙏🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ මටම දේසනා කරපු ධර්ම දේසනාවක් .මට මගේ පව්කාර වැරදි අඩුපාඩු හදා ගන්න මේ දේසනාව වටිනවා ස්වාමීන් වහන්ස .සජීවීව මම මේ දේසනාව ශ්‍රවණය කලා.නැවත යුටූබ් එක් ශ්‍රවණය කරනවා.එතකොට හොඳට පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
සාදු සාදු යහපතක්ම වේවා..
ඒ කතා ටික හරිම වටිනවා ස්වාමින් වහන්ස.
සාදු සාදු සාදු !!!
සාදු සාදු යහපතක්ම වේවා..
නිවනම වෙත්වා 🙏🙏🙏
යහපතක්ම වේවා..
සාදූ සාදූ සාදු... 🙏🌼🙏🌼🙏 පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නමස්කාරය වේවා...🙏🌼🙏🌼🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
Sadu sadu sadu athi uththrithara maha sanga rathnayata mage namaskaraya wewa
සුවපත් වේවා
සාධු සාධු සාධු !!!
අනිච්ච විඳීමක් නොව දැකීමක් බවත්...
හේතු ඵල දහම මනා ලෙස වටහා පහදා ලබා දුන් ධර්ම දානයට පින්වත් ස්වාමීන්වහන්සේටත්, මහා සංඝ රත්නයටත් අප්‍රමාණ පින්සිදු වේවා!
නිවනම නාථයි නිවනම වෙත්වා!
සාදු සාදු යහපතක්ම වේවා..
නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යහපතක්ම වේවා..
ඉන්ගිරිය ජේතවනාරාම විහාරයේ පින්වත් ස්වාමින් වහන්සේලා ප්රමුඛ ආර්ය මහා සන්ඝරත්නයට මාගේ නම්ස්කාරය වේවා..සාදු සාදු සාදු
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං..!
සාදු සාදු සාදු සාදු, සාදු, සාදු, සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු! සාදු සාදූ! සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
නිවනටම හේතු වේවා...!
ඔබවහන්සේ මේ පවත්වපු දේශනාව මුලු නිවනම පරිස්සම් කරන මහ බලසම්පන්න අවවාද කැටි කරලා දේශනා කරපු මහ සර්ව ආරක්ෂා සහිත උත්තරීතර උතුම් දේශනාවක්!!!මේ දේශනාව උදේ හවස හැමදාම අහන්න වටින දේශනාවක්!!!!ඒ තරම් පරිස්සම් වෙන්න ඕනෙ තැන් පෙන්නල දීලා තියනවා උත්තරීතර මහ සඟරුවනේම ගුණ නිසා අහන්න ලැබෙන්නෙ!!! අනන්ත සසරෙ පටන් මේ මොහොත දක්වා මාගෙ සිත කය වචනයෙන් සිදු උනා වූ සියලු ආර්ය උපවාදයන්ටද සියලු වැරදීම් වලටද මම කොටිලක්ෂවර කමා කරමි, මට කමාව ලැබෙත්වා සාධු සාධු සාධු!!!! මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ පාපී අකුසල මර උගුල් වලට ගොදුරු නොවේවා!!!!නිවනම වෙත්වා !!!!!
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
සාදු ,සාදු ,සාදු
තෙරුවන් සරණයි.
සාධු සාධු සාදු!!! නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!
තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
යහපතක්ම වේවා..
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්රමාදී වෙත්වා .🙏🙏🙏🥀🌷🌻
ආශ්චර්යයි.🙏🙏🙏නිවනම වෙත්වා .
කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....
සාදු සාදු සාදු 🌼🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
නිවනම වේවා...
වෙර වඩමින් නිවන කරා....
පින පුරමින් දිවිය පුරා...
අප සැම රැගෙන යයි උතුමන් නිවන කරා....
සාදූ සාදූ සාදූ !!!
සාධු සාධු සාධු.. මේ දහම මට අවබෝධ වේවා.🙏🙏🙏🙏🙏
සාදු සාදු! එසේම වේවා..
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..
🙏🙏🙏 නිවේවා!!!
නිවනම වේවා...
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි.
🙏
තෙරුවන් සරණයි.
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ...සාදූ ...සාදූ ....සාදූ ...
තෙරුවන් සරණයි.
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏🌼🌼🌼
සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏🌼🌼🌼
තෙරුවන් සරණයි.
Oba wahanseta mage namaskaray wewa 💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාරය පූජා වේවා !!
Arya maha sangarathnayata mage namaskaraya wewa...! Niwanama nathai niwanama wethwa....!! Sadu....sadu....sadu....!!! 🌹🌹🌹🙏🙏🙏
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
Nibbana parama sukhayen sukhita tara wethwa🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
නිබ්බාණං පරමං සුඛං...
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
තෙරුවන් සරණයි.
Saadhu saadhu saadhu
නිවනටම හේතු වේවා...!
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
හැම සිතකටම සත්‍ය අවබෝධය වේවා !
යහපතක්ම වේවා..
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සීල වන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දි තුං වරං
සාරිපුත්තාදි ථේරානං - ආගතං පටි පාටියා
සද්ධා ශීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං!!!
සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත්රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ්රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏 දහම ඉස්මතු වූ යුගයක්, නිර්මල බුද්ධ වචනය අහන්න ලැබෙන , පෙර නොඇසූ දහම විශ්වයට පිට වන එකම භූමිය ජේතවනාරාමය අති විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ, කළ්‍යාණ වු සත්පුරුෂ වූ සම්බුදු සසුන ආරක්ෂා කරන උතුමන්ට අපගේ නමස්කාර වේවා.🙏🙏🙏
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
මෙම දේශනා ව කිහිප විටක්ම ඇසුවා.මම මෙය අත්දැකිමකට පෙරලා ගත්තා ස්වාමීන් වහන්ස .ලනුවකින් පොඩි කෑල්ලක් කපා කෙදි ටික වෙන්කලා.වෙන්කල කෙදි ගොඩ සහ ලනුවේ ඉතිරි කොටස ගෙන ඔබ වහන්සේ දේශනා කල දර්මයට දමා බැලුවා.එතනත් හේතු මෙතනත් හේතු බව වැටහුනා.දැනගත්තා.මම දැනුත් අලුතෙන්ම මේ දේශනා වට සවන් දෙන.ලෙස අහනවා.සාදු සාදු සාදු සාදු උත්තමයාණෙනි නිවනම වෙත්වා
සාදූ සාදූ සාදූ !!! ආර්ය පර්යේෂණය තරම් මනසිකාරයක් තවත් නැත. නිවනටම හේතු වේවා
🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි.
Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
Saadhu Saadhu Saadhu Saadhu!!!!
නිවනම වේවා...
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
Sadu...sadu..sadu.
තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන් සරණයි.
❤
තෙරුවන් සරණයි.
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
සම්මා සම්බුදු සරණයි
ඉස්තූතියි මහත්තය අපි ලංකාවට එනවා මාලිමවට චන්දෙ දාන්න මහා සම්මත රජ තුමාට ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සිත් ගිනි නිවේවා ...
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🏾🙏🏾🙏🏾🙇🏻♀️
තෙරුවන් සරණයි.
❤❤❤❤
තෙරුවන් සරණයි.
ඉමස්මිං සති ඉධං හෝති
ඉමස්මිං අසති ඉධං න හෝති
ඉමස්ස උප්පාදා ඉධං උප්පජ්ජති
ඉමස්ස නිරෝධා ඉධං නිරුජ්ජති🙏
සාදූ සාදූ සාදූ !!! නිවනම නාථයි නිවනම වෙත්වා
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu sadu
සාදු සාදු යහපතක්ම වේවා..
*වොස්සග්ග ධම්ම ස්වාමීන්වහන්සේගේ ශ්‍රාවකෝ දේශනාව ගැන*
පොල් ගහවෙල සමිඳු ගරු දම් වොස්සග්ග
දල් වා දෙනෙත්, මුව මත සිනහව නැග්ග
මුල් ගලවන්න කෙලෙසුන් සිත තුල ලැග්ග
කල් නොයවාම තෙපලති නිවනට මග්ග
කලකින් ලැබුණ මේ මිනිසත් බව දුලබ
මැනවින් යොදා යන්නට නිවනට එලබ
දකිමින් සෑබෑ මාවත කරදර නොලැබ
නිදුකින් ලැබේවා! දහමත් වී සුලබ
සිතා සිටින දේ "ලොව පවතියි" දුටුව
යථා අයුරු නොව එය වෙයි මිසදිටුව
තථා ගත දමින් මුල සමගින් නටුව
ඉතා හොඳින් මිදුවොත් යයි සිත තුටුව
රැසක් හේතු ගැලපී වෙන විදු-මාන
එකක් නොවේ ඇස්බැඳුමකි එහි පේන
කයක් ලෙසින් දුටුවොත් දුරුකර මාන
ලොවක් දිනුම, ඒ දිනුමට වෙයි හීන
ඇත ද - නැතද අසමින් කෙරුවොත් වාද
එත න තිබේ ශස්වත සහ උච්ඡේද
සත ට හේතු ඵල ලෙස නුවණැස පාද
සිතට දැනෙන දා ලොව මඟුලක් නේද
වතුර නොමැති මිරිඟුව, ඇති ලෙස පෙනෙන
ඉතිර "එකක්" නැත මෙය හැඟුමකි දැනෙන
තිදොර වෙරෙන් නිතරම සංවර කරන
සසර කෙටියි, ඔබ හට මහ පිං පිරුණ
සාදූ සාදූ සාදූ !!! ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
Polgahawela uthum rahatun
නිවනම වේවා..
🪷🪷🪷🙏🙏🙏
තෙරුවන් සරණයි
🪷🪷🪷🙏🙏🙏
තෙරුවන් සරණයි.
පින්වත් ස්වාමීන් වහන්ස මම අදත් යමක් අසනවා.ඉදිරි දිනක තෝරා දෙන්න මහත් කරුණාවෙන් .
කේක් කියන්නේ හේතු ටිකම නේද.එවිට කේක්(ජාතිය) ඵලයත් හේතු ටිකම නේද.හිතේ හැදෙන ජාතිය එවිට ශුන්‍යයි ද.විද්‍යා මානයක් නිසා.ජාතියක් මම වැරදි දෘෂ්ටිය ක සිටිනවාද පහදා දෙන්න .අප්‍රමාණ පින් සිදු එ
වේවා .තෙරුවන් සරණයියි .එකම හේතුවකවත් කේක් නැති බව වැහුනා.එකතු වූ විට ඇත්තේත් ඒ හේතු ටිකමනම් කේක් යනු (ජාති)ශුන්‍ය බවයි දැනුනේ.
තෙරුවන් සරණයි. ඔබගේ දහම් ගැටලුව පහදා අවබෝධයට පත්වීමට අවශ්‍ය බැවින් කරුණාවෙන් පහත විද්‍යුත් තැපැලට එය යොමු කරන්න.
DhammaQuestions@jethavanarama.org
Copy of akampitha..නිවනම වෙත්වා..
සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන් සරණයි.
🪷🪷🙏🪷🪷
තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන් සරණයි.