✔ රෙස්ටුරන්ට් එකට වඩා රසට ගුණට රයිස් හදන්න අපේ අම්මා කියාදෙන රහස් Special fried rice Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 11

  •  3 роки тому +26

    අපේ රටේ සෙනඟ අපේ අම්මාගෙන් උයන්න ඉගෙන ගන්න එන්නේ අම්මා උයලා පුරුදු වැඩිහිටි ගුරුවරියක් නිසා. පහුගිය දවස් වල මෙහෙම දෙයක් වුනා අපේ අම්මාගේ වීඩියෝ පළවෙනි දෙවනි තුන්වෙන දවස් වල සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවලා පසුව වීඩියෝ එක පහත වැටෙනවා. එහෙම වීඩියෝ වෙනත් කුකින් චැනල් එකක් ලවා කරවා එම වීඩියෝ කෘතීමව උඩට ගනිමින් අපේ අම්මාගේ වීඩියෝ වලට පහර පිට පහර දෙයි. ‍
    හාල් ඇටේ වර්ගය ගැන පවා විස්තර කියාදුන් අලුත් රෙසිපියක්, මේ තරම් හොඳ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා අවුරුදු 1 1/2යි. යුටියුබයේ ගණිත ක්‍රමයට අනුව මෙවැනි වීඩියෝ අසුවෙන්නේ නැත. ඒ වගේමයි වීඩියෝ දුවන්නේද නැත. ලයික්ද නැත. එහෙත් අපේ අම්මාගේම රෙසිපියක් කවුරුහරි උඩින් පල්ලෙන් කියාදී නැවත කළොත් ඒක යුටියුබයේ ගණිත ක්‍රමයට අසුවෙයි අසාමන්‍ය ලෙස සෙනඟ බලයි. මෙ වීඩියෝව අවුරුදු 1 1/2ට ලක්ෂ 20ක් ස්බ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න චැනල් එකේ නරඹා තිබුනේ 246,000කි. ලයික් තිබුනේ 3700කි.
    එහෙත් ගියසතියේ ඔවුන් විසින් පුම්බන අපේ අම්මාට පහර ගහන චැනල් එකක් විසින් මෙම රෙසිපිය පොඩ්ඩක් එහා මෙහා කර සතියක් තුල 498,000 ගානට පනේවා ඇත 18,000 ක් ලයික් වැටී ඇත. කිසිම දවසක අපේ අම්මා චැනලය ලයික් ගැන කථා කර නැත අද පළමුවෙනි දවසට කියන්නේ, මේ චැනල් එක කරන තරුණිය සහ ඒ පිටුපස ඉන්න කාන්ඩායම කරන දූෂිත ක්‍රියාවන් පෙන්වීමටය. අපේ අම්මාට වැටි නැති ප්‍රමාණයට ඇයට ලයික් වැටෙන්නනම් අනිවාරයෙන්ම ඇය මුදල් ගෙවා වෙබිසයිට් වලින් මේ ලයික් ප්‍රමාණය අරන් තිබිය යුතුය. මෙය කිසි සේත්ම විශ්වාස කළ නොහැකිය. දිගින් දිගටම අපේ අම්මා කියාදුන් රෙසිපීස් 200 ගණනට වැඩිය කර වෙනත් නම් දමා අප්ලෝඩ් කර ඇත. ඒ නිසා අද දින මේ 2019 කළ වීඩියෝව දෙවන වර අප්ලෝඩ් කර ඇත.
    මේ තරුණිය කරන පහත් ක්‍රියා දැනගන්න අපේ අම්මා වෙබිසයිට් එකට පිවිසෙන්න මෙතන ක්ලික් කරන්න. www.apeamma.com/2021/04/blog-post.html
    මේ වීඩියෝව යුටියුබය බිමට දමන බව මම දනිමි, නරඹන හැම කෙනෙක්ම යාළුවන් අතරේ මේ බව දන්වන්න.
    (මේ චැනලය අපේ අම්මා පාවිච්චි කරන කිචන් අයිටම් පාවිච්චි කරමින් වෙළඳ දැන්වීම් කිහිපයක් සිදුකර ඇත. මෙයින් ඇය ඇතුලු කණ්ඩායම අදහස් කරන්නේ මේ වෙළඳ දැන්වීම අපේ අම්මා කළ එකක් බව පෙන්වා මිනිසුන් රැවටීමටය)
    අලුත් වීඩියෝ මෙතනින් බලන්න. ua-cam.com/video/rsKDuNVzeGY/v-deo.html
    Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. ​ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
    2019 මුල් වරට අප්ලෝඩ් කල වීඩියෝව
    ua-cam.com/video/hu9-SVShRVU/v-deo.html

  • @priyanthabandara3153
    @priyanthabandara3153 3 роки тому +11

    Niyamai ape amma math ada hadanawa
    Ada dawalta oyage krameta fride rice

  • @fernandofernando5706
    @fernandofernando5706 3 роки тому +8

    Onna ada api haduwa😌😌niyamai ....thank you

  •  3 роки тому +5

    rice cooker recipes බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
    Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
    Annasi curry රයිස් අන්නාසි කරිය ua-cam.com/video/10vDZPPVQgk/v-deo.html
    බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
    බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. ua-cam.com/video/diX6iAkSBVA/v-deo.html

  •  3 роки тому +5

    Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
    සෙම් රෝග නසන කායම්/රසම් හොද්ද ua-cam.com/video/IqMYvuu9f8s/v-deo.html
    ✔ ප්‍රතිශක්තිය වැඩි කරන පුදුම ඖෂධය, රන්වන් කර්කියුමා ටී ua-cam.com/video/KkaUoL0iP78/v-deo.html
    ✔ කොරෝනා කාලේ බොන්න Detox & fat burn drink by Apé Amma ua-cam.com/video/cY84-ohokgA/v-deo.html
    ✔ ප්‍රතිශක්තිය වඩන පස්පංගුව අපේ අම්මා තම්බන හැටි ua-cam.com/video/W3A0bxwKr1c/v-deo.html
    ✔ වෛරස් වලින් බේරෙන්න ඉඟුරු කොත්තමල්ලි පානය ua-cam.com/video/hOhQJZZH92M/v-deo.html

  •  3 роки тому +6

    විශේෂ ගෙදර හදපු කෑම වර්ග ua-cam.com/video/faT7ihiXUrA/v-deo.html
    බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. ua-cam.com/video/diX6iAkSBVA/v-deo.html
    පීසා වර්ග හදන හැටි මෙතනින් බලන්න. ua-cam.com/video/-Nzns30T7IM/v-deo.html

  •  3 роки тому +7

    අලුත් වීඩියෝ මෙතනින් බලන්න. ua-cam.com/video/rsKDuNVzeGY/v-deo.html
    ✔ පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස් ua-cam.com/video/Q4WrJfOJP54/v-deo.html
    ✔ කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය ua-cam.com/video/_O2IrifdGaQ/v-deo.html

  • @sumudunisayanjana5484
    @sumudunisayanjana5484 3 роки тому +9

    දකිද්දී බඩගිනි hedenawa ape amma 👌

  •  3 роки тому +7

    පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/8ZZoxJuxE3A/v-deo.html
    ටොෆී වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/IMMD_bz5S4Q/v-deo.html

  • @ashithrandeepa6371
    @ashithrandeepa6371 Рік тому

    api ada hadanava😀😀😀😀😀

  •  3 роки тому +6

    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html