හදවත පිච්චිලා ගියා - නමුත් ජීවිතයේ සතුටුම දවසක් ❤️

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 275

  • @w7netcafe64
    @w7netcafe64 11 місяців тому +11

    මම බුදු වරයෙක් ජිව මානව නඔදඋටඌවට මතු බුදුවරයෙකු දුටුවා කියලා හිත හදා ගන්නවා හාමුදුරූවනෙ

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 11 місяців тому +7

    සදගිරි සෑ ගගසිරිපුර දම්මාලෝක ස්වාමින්වහන්සේට විශ්කම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Рік тому +44

    තවත් පවුලක හිසේ බර බිමින් තියන්න මුලික උන ඔබවහන්සේටත් අසරණ සරන සංවිධානයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @khantikhanti2884
    @khantikhanti2884 Рік тому +35

    අපේ හාමුදුරුවෝ ඇතුලූ උදාවු කළ සහ ගෙවල් හදන්න උදාවු කර්පු සියලුම දෙනාට බොහොම පින්

  • @LAKIYABRO33
    @LAKIYABRO33 Рік тому +62

    නායක අනු නායක හිමිපාණන් වහන්සේලාට පවා ආදර්ශමත් පිංවන්ත බුද්ධ පුතුනුවනි නුඹට තෙරැවන් සරණයි❤

    • @sumithdorakumbura783
      @sumithdorakumbura783 Рік тому +3

      අපේ හමුදුරුවනෙ ඔබ වහන්සෙට ගොඩක් පින් මෙකරන සත් කාරයට

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v Рік тому

      බුදුසරණයි අපේ හාමුදුරුවන්ට බුදුපුතා

    • @Skgamage-we6bx
      @Skgamage-we6bx Рік тому

      ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ,,,දායකත්වය ලබා දුන් සියලු දෙනාටත් නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

    • @shimaprumarma2022
      @shimaprumarma2022 9 місяців тому

      ​@@AruniPriyanthi-t6v🙏🏼🙏🏻🙏🏼

  • @GunarathneMenike-f8z
    @GunarathneMenike-f8z Рік тому +12

    රටේ නායකයාවත් නොකරන වැඩ කරන ඔබ වහන්සේ වැඩ ඉන්නේ ඊටත් උඩින් මට තේරෙන්නේ නැ තව මොනවද කියන්න ඕන කියලා ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому +18

    අපගේ සුවාමින් වහන්සේ ඇතුළු දායකත්වය දෙන හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා නිවනින් නිව් සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹

  • @TharangaMadusanka-uw2xj
    @TharangaMadusanka-uw2xj Рік тому +12

    ඇත්තටම ඇහැට කදුලක් ආවා...
    මෛත්‍රී බුදුන් දැක නිවන් දකීවා.....!!!
    අපේ හාමුදුරුවෝ 🙏🙏🙏

  • @theruwansaranai811
    @theruwansaranai811 Рік тому +12

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේ ට මේ කුසල් බලයෙන් ඉක්මනින් සත්‍ය ධර්මය අවබොධ වේවා නිවනින් සැනසෙත්වා 🙏🙏🙏🌻🌻🌻☸️☸️☸️

  • @induamarasingha7630
    @induamarasingha7630 10 місяців тому +1

    පුංචි හිමිනමක් උනාට කරන වැඩ මහා විශාලයි.
    මෙි ශක්තිය ධෛර්ය ඔබ වහන්සේට හැමදාමත් ලැබෙන්න ඔිනේ.
    නිරෝගී සමිපත නොඅඩුවම ලැබෙන්න ඔිනේ.
    හරිම ආඩමිබරයි ශාසනයේ මෙි වගේ ස්වාමීන් වහන්සේලා ඉන්න එක ගැන .
    මෙය සාදාදෙන්න උපකාර කල සැමටම අනන්ත අපුමාන පින් පිරේවා🙏🙏🙏

  • @sass3013
    @sass3013 Рік тому +10

    ❤❤❤❤සාදු, සාදු හාමුදුරැවනේ ගොඩක් පිං උදව් උපකාර කරපු සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @indukumari1159
    @indukumari1159 Рік тому +6

    ඔබවහන්සේ ගේ කරුණාව දයාව පිරිලා ඉතිරිලා ,ඔබවහන්සේ ගේ සුන්දර සිනාව, සිත පහන් වන කතාව, හරිම ආදරණීය යි. මෙවැනි පින්කම් වලට සහභාගී වෙන ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා.සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nayanad4782
    @nayanad4782 Рік тому +14

    මට ගෙයක් ලැබුන වගේ සතුටුයි..පොල් ගහ යට ගෙදර හදන්නඋදව් කරපු හැම දෙනාටම තෙරුවන් සරණයි

  • @sadhanajayavimantha
    @sadhanajayavimantha Рік тому +101

    හාමුදුරුවනේ, මම ආසයි හාමුදුරුවො එක්ක ගෙවල් හදන්න උදව් වෙන්න , මට අනිද්දා A/L . Exam එකෙන් පස්සෙ මාත් අනිවාරෙන් පුලුවන් විදියට සහබාගි වෙන්නම් ❤

  • @sujanijanaki8327
    @sujanijanaki8327 Рік тому +3

    Deulowen wadiya ape humudurun ethulu සියලුම denata උතුම් නිවන අවබෝධ වේවා budusaranai

  • @wkbest1522
    @wkbest1522 Рік тому +2

    හැමෝගෙම අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ හිත් හරිම ලස්සනයි, අපේ හාමුදුරුවන්ට තවත් මේ වගේ දේවල් වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි, මනුසත් කමට එහා ගිය බුද්ධ පුත්‍රයෙක්, නමෝ බුද්ධාය ! බුදු සරණයි !
    💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
    "ශ්‍රි ලංකා අසරණ සරණ සමිතිය🙏💐👍"

  • @Mallika-p1x
    @Mallika-p1x Рік тому +7

    සක්තිය දඉරිය ලෙබෙවා අපෙ හමුදුරුවනෙ තව තව ත් මෙවැනි වැඩ කිරුමට

  • @ramanigamlath304
    @ramanigamlath304 Рік тому +3

    පින්වත් බුද්ධ පුත්‍රයානන් වහන්ස
    ඔබ වහන්සේට සියලු ආරක්ෂාව සැලසේවා 🙏🙏

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 Рік тому +3

    සාදු සාදු ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @asankaasanka5157
    @asankaasanka5157 Рік тому +5

    අම්මෝ දැනෙන නිරාම්ස සතුට සාදු සාදු සාදු

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 14 днів тому +1

    හාමුදුරැවනේ ඔබ වහන්සේ හැදු වැඩු දෙමාපියන්ට සසර වසනා සංසාරේ පුරාවට නිවන් දකිවා..ඔබවහන්සේ මේ කරන සේවාව ඇස්වලට දකින්න අපිත් පිං කරලා...ඔබ වහන්සේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා.

  • @MadushiOfficial30
    @MadushiOfficial30 Рік тому +10

    අපේ ස්වාමීන්වහන්සේට නිදුක්,නීරෝගී සුවයම ලැබේවා.තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyani3579
    @kalyani3579 Рік тому +8

    තෙරැවන්සරනයි අපේහාමුදුරැවනේ 🙏🙏🙏

  • @renuka243
    @renuka243 Рік тому +3

    තෙරුවන් සරණියි හාමුදුරුවනේ යොදබලෂක්තිය ලැබෙවා🙏🙏🙏🌷🌻 තවත් මෙවැනි දෙ සාර්ථක කරගන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 .සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻 සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @JAGunasena
    @JAGunasena 4 місяці тому

    ඔබවහන්සේගෙන් සාසනයටත් බෞද්ධයන්ටත් රටේ ජනතාවටත් සිදුවන මෙහෙය කියා නිම කරන්න බැරි තරම් වටිනවා. මේවා දකින අපිටද දැනෙන්නේ මහත් සතුටක්. ඔබවහන්සේ ඇතුළු සැමට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමු..

  • @preethiperera9261
    @preethiperera9261 Рік тому +5

    උදව් කල සැමටත් එම සමිතියෙ සැමටත් ඒ කිරි උතුරා ගියා වගෙ කිරි උතුරන්න ඕන පින් උතුරන්න ලැබෙන්න ඕන තෙරුවන් සරනයි 🎉🎉🎉🎉❤❤❤❤

  • @sanathduminda4607
    @sanathduminda4607 Рік тому +4

    සියලුම දෙනාටම තෙරුවන්සරණයි ජයවෙවා 💐💐💐❤️❤️❤️🙏🙏🙏

  • @i.n.u.kumara4275
    @i.n.u.kumara4275 Рік тому +2

    කෝටි ගනන් එකතු කර කර පන්සලේ අසපුවේ ආරමෙ අර වැඩේට මේ වැඩේට කියලා කෝට්යක් යන වැඩේට කෝටි ගානක් එකතු කරන ස්වාමීන් වහන්සේලාට ඔබ වගේ පුංචි ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙන්නෙ පුදුමාකාර ආදර්ශයක් ඒක හදවතටම දැනෙනවා ඔය නිවස ඇතුලේ ඔය පවුල දිවි ගෙවන තාක් කල් ඔබ වහන්සේටත් මීට උදව් කරපු සියලුම දෙනාටත් දිනෙන් දින පින වැඩේවා නිවන් අවබෝධ කරන්නටම ඔබ සියලු දෙනාටම ඒ පින් හේතු වාසනාම වේවා... ඔබ වහන්සේගේ කටයුතුවලට මම පුළුවන් විදියට මුදලින් ශ්‍රමයෙන් ඉදිරියේදී සහයෝගය දෙනවා .... තෙරුවන් සරණයි

  • @GfhHgh-e2v
    @GfhHgh-e2v 2 місяці тому +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @L-bl9qh
    @L-bl9qh Рік тому +6

    සහභාගි වෙන සෑමදෙනාට තෙරුවන්සරණයි!🙏🙏🙏🙏

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 Рік тому +1

    තේරැවන් සරණයි දෙවි පිහිටයි අපේ හාමුදුරුවන්ට සහ කර්යමන්ඩලයට ස්තූතියි විශ්වයට ස්තූතියි මෙසැමට ශක්තිය ධෛර්යය ලබා දුන්නාට විශ්වයට ස්තූතියි

  • @vasanthasr245
    @vasanthasr245 Рік тому

    පින්වත් සුවාමින් වහසේට චිරාත් කාලයක් ආයු ලැබේවා මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t Рік тому +1

    පින්වත් 👃 සුවමින් වහන්සේ ඇතුලු උදව් කරපු සියලුම දෙනාට බුදු සරණයි බලන අපිත් සතුටු වෙනව වයසක තාත්තට නිදුක් නිරොගි දිර්ගාඋස ලැබේවා

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +1

    ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට සුබ නව වසරක් වේවා ..කියල ප්‍රාර්ථනා කරනව ...ඒ වගේම මෙවැනි තවත් පිංකම් කිරීමට ඔබ වහන්සේට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා ....දායක වූ සියළුම දෙනාට ත් ඒ ආශිර්වාදය ලැබේවා ...තෙරුවන් සරණයි ...👍👌💐🙏

  • @EchoMaths-learning
    @EchoMaths-learning 6 місяців тому

    අනන්ත තුනුරුවනේ ආනුභාවයෙන් සියලු ර්‍ රැකවරන සැලැසේවා!!!සාදු සාදු සාදු

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 8 місяців тому

    බුදු ගුණ අනන්තයි තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 8 місяців тому +1

    ස්වාමින් වහන්ස මං දැකල තියනව ඔබ වහන්සේ නැති බැරි ගොඩක් අයට උදවු කරනවා. ඉතින් මන් දැක්ක යූ ටියුබ් එකේ මේ දේ දාල තියනව, පඩිකාර මඩුව,ගලෙන් බිදුණු වැව, අනුරාධපුර කියන මේ ගමේ ගෙදරක ගොඩක් අහිංසක දරු පවුලක් ඉන්නව, වතපොත සමාජ සත්කාරය කියන එකෙන් තමා දාල තියෙන්නේ, දාල තියන දිනය නම් 2024, 5, 21 මෙය කෙසේ හෝ සද ගිරි සෑය ස්වාමින් වහන්සේගේ නෙත ගැටේවා 🙏🙏🙏🙏

  • @champajayakody4578
    @champajayakody4578 Рік тому +7

    අපේ හාමුදුරුවනේ මමත් ආසයි මේ වගේ සන්ගමකට බැදිලා වැඩ කරන්න එත් අපේ මිලානෝ වල මිනුස්සු කිසිම එකමුතුවක් නැහැ නලින් අයියා ඔයාලා මේ කරන උතුම් සත් ක්‍රියාවට සියලු දෙවියෝ රැක දෙන්න ඕන තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏😂😂🇮🇹

    • @imanitharusika7340
      @imanitharusika7340 Рік тому

      අනේ ගොඩක් බැගෑපත්ව මං අවන්කවම ඇත්ත මන් ගොඩක් අසරණ වෙලා ඉන්න කෙනෙක් මගේ මහත්තයා නැතිවුණා සර්පයෙකු දෂ්ට කළ නිසා 2001..1..25 .බබාල දැන් කසාද බැඳලා.. මං දෙපියන් දෙන්නා බලෙන ඇප උපස්ථාන කරගෙන ජීවත් වෙලයි හිටියෙ ඒත් දැන් මට ඒ කරන්න අමාරුයි..මට කුලී වැඩක් හෝ කිසිම වැඩක් පලක් කරන්න බැහැ දනහිස් ගෙවීම් නිසා අම්මට ඇවිදින්නත් බැහැ දනහිස් අමාරුව තාත්තාට වකුගඩු අමාරුව තවත් අම්මා මැරුණ දුවෙග් බලාගන්නවා ස්කෝලෙ යවාගෙන.. අම්මයි මමයි තාත්තයි බෙහෙත් ගන්නත් ඕන පුළුවන් නම් කවුරුන් හෝ මට උදව් කරන්න ජීවත් වෙන්න මාර්ගයක් හදාගන්න ගොඩක් පිං මට උදව් කරන්න පුළුවන් නම්. බුදු සරණයි

    • @KarunarathnaAp
      @KarunarathnaAp 3 місяці тому

      😅😢​@@imanitharusika7340

  • @MSMA1982
    @MSMA1982 Рік тому +2

    බුදු වෙන්න පෙරුම් පුරණවදෝ මට. සිතෙණවා සියලූම තෙරුවන් සරණයි

  • @SumanaHimi-u2l
    @SumanaHimi-u2l 9 місяців тому

    ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා යූ.සුමන හිමි පින්නදූව.

  • @matildaranjani3946
    @matildaranjani3946 6 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏 සතුටු සිතින් අනුමෝදන් වෙමු . ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා . Theruwan sarani .🙏🙏🙏

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 Рік тому +1

    බුදුසරණයි අපෙ හමුදුරුවොනෙ ඔබවහන්සෙට ගොඩක් පින් අද පුදුම සතුටක් දැනුනෙ හිතට 🙏🙏🙏

  • @nilminikularathna9000
    @nilminikularathna9000 Рік тому +8

    අනේ අජෙ හාමුදුරැවනේ තව අහිංසක පවුලක් ඉන්නවා අමිමා ඇක්සිඩන් වෙලා දරැවන් 3දෙනයි ඉගෙන ගන්න උදවු කරන්න ලොකු පිනක් ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න ඒ පවුලට හැකිනමි

  • @slrupasinghe4906
    @slrupasinghe4906 Рік тому

    සාධු සාධු සාධු තව තවත් මෙවැනි පිංකම් කිරිමට ඔබ වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබේවා🙏🙏🙏

  • @RansalaDilrukshi
    @RansalaDilrukshi 8 місяців тому

    අපේ පොඩි හාමුදුරුවන් ට තෙරුවන්සරනයි මේවාගේ පින්කම් දකිද්දි සිත නිවෙනවා පින් අනුමෝදන් වේවා !!!

  • @SssSss-d3h
    @SssSss-d3h Рік тому +1

    Oba vahansege me mahagu sathkara wadai pilivela itamath adarsayak.budusarani

  • @karunabolin8566
    @karunabolin8566 Рік тому

    Lokoma satutak ape habudurovane sadu sadu sadu pinvat habudurovanta nirogia lbeva stuti 🙏🏻🌻🙏🏻💐🙏🏻🌼❤️

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Рік тому +3

    ඇස් දෙකට කදුලු ආවා .තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka Рік тому

    අපේ හාමුදුරුවනේ ඔබහන්සේ ට ත් සැමටම ත් උතුම් නිවන් සුව ලැබීමට මේ පින් හෙ තු වේ වා සාදු සාදු සාදු

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe1541 Рік тому +1

    පින් වන්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝායුශ ලබෙවා

  • @slblackfreefire1380
    @slblackfreefire1380 Рік тому

    ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadhanajayavimantha
    @sadhanajayavimantha Рік тому +4

    ආසයි මෙහෙම නැතිබැරි මනුස්සයෙක් හිනාවෙලා ඉන්නවට 😍

  • @SumanaHimi-u2l
    @SumanaHimi-u2l 9 місяців тому

    පින්වත්
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දිගාසිරි මේ යු.සුමන හිමි පින්නදූව ගාල්ල

  • @percygune5235
    @percygune5235 2 місяці тому +1

    කොහොම කොච්චර වැන්දත් ඒ ලබන ආශීර්වාදය කියල නිම කරන්න බෑ,

  • @KirindeKarunasara
    @KirindeKarunasara Рік тому +2

    බොහොම සතුටුයි. බොහොම තැන්වල 1 දකින්න ලැබෙන්නේ ගේ හදන්න වෑය කල මුදලට වඩා උත්සවයට නාම පුවරුවට ලොකු මුදලක් වෑය කිරීම. සරල චාම් උත්සවයක් සිදුකර කටයුතු නිමා කිරීම අගය කල යුතුයි.

  • @iroshapriyadarshani5806
    @iroshapriyadarshani5806 Рік тому +16

    පුදුම සතුටක් දැනුනේ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 Рік тому +1

    උතුම් jaya sri maha bo samidunge pihitai ape hamuduruwane

  • @DayasiriPeiris-th1gj
    @DayasiriPeiris-th1gj 8 місяців тому +1

    මෙම කුසල් සම්බාරයෙ කුසලයෙන් තව තවත් නිවෙස් ඉදිකිරීමට මෙයම ශක්තියක් වේවා -----------

  • @nadulanuwanjana8881
    @nadulanuwanjana8881 Рік тому +5

    අපේ හාමුදුරුවෝ නිරෝගි ම වෙිවා.

  • @asankaasanka-rp2fq
    @asankaasanka-rp2fq Рік тому +4

    දළදා සමිදු පිහිටයි ඔබ සැමට

  • @NiroshaManel-sm2oh
    @NiroshaManel-sm2oh Рік тому +1

    අපේ හාමුදුරුවන්ටත් සියලුදෙනා ටත් තෙරුවන් සරණයි .....

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 Рік тому +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @subhadrasamanthakumarisoma1610
    @subhadrasamanthakumarisoma1610 8 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y Рік тому +1

    පොදුවේ මම බික්ෂූන් වහන්සේලා ට කැමැති නැහැ .ඒත් මේ පොඩි හාමුදුරුවන්ට මම ගොඩක් කැමැතියි .ඔබ වහන්සේට ගොඩක් පිං. මේ වගේ සමාජය පින් අනේ වැඩ කරන්න යෝද බල ලැබේවා !

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Рік тому

    අපේ හාමුදුරුවෝ ඇතුළු සියළුම පින්වත් පිරිසට දළදා සමිදුගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා🙏🙏🙏

  • @KumuAponsu
    @KumuAponsu Рік тому

    ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට ගොඩක් පින් බුදු සරන ඉ

  • @MinaraDammika-dj7ou
    @MinaraDammika-dj7ou Рік тому +1

    Me podi hamuduruwan wahanse saga parapurata ha ape ratata adarshayak kootiganan mudal wancha karana rataka ape hamuduruwane thawath mewage de karanna obawahanseta shakthiya labewa. Obawahanse pathana nirwanaya laga laga mă wewa

  • @jshddhdb6264
    @jshddhdb6264 Рік тому

    Budusaranai deawi pihitai leabuwau nawa wasara ratatah siyalu janthawatath wasanawantha nawawasarak wewa seana deanatama ❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ArunaKanthi-m4d
    @ArunaKanthi-m4d 12 днів тому +1

    Ape hamuduruwan wahansege mualikathwayen asaranasarana samithlye dayakathwayen sidu karana mema sathkarayata anekawarayak pin ape hamuduruwan wahanseta Saha panini siyaludenata theruwan saranai

  • @sarasavi7898
    @sarasavi7898 9 місяців тому

    නූතන මඝ මානවක පරපුරක් හදන ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා. භික්ෂුව සමාජය සුවපත් කරන්නෙක්. ඔහු හුදෙක් නිවන නිවන කියමීන් නොහිඳී.

  • @UpekshaKumari-nk9vp
    @UpekshaKumari-nk9vp Рік тому

    තෙරුවන් සරණයි හාමුදුරුවන්ට හා සම්බන්ධ වූ සියලු දෙනාටම .

  • @rajapaksharajapaksha7733
    @rajapaksharajapaksha7733 Рік тому +1

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ඇතුලුව සියලු දෙනාටම 🙏🙏🙏❤❤❤

  • @CTA-ud9fd
    @CTA-ud9fd Рік тому

    ඔබ වහන්සේටත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @imanitharusika7340
    @imanitharusika7340 Рік тому

    ඒ හාමුදුරුවන් ඇමෝටම ගොඩාක් පිං... අනේ මමත් ගොඩාක් අසරණ මමත් අසරණ සරණ සේවාවෙන් උදව්වක් ඉල්ලන්න හාමුදුරුවනේ මට වතුර මැසිමක් බටටිකක් ලඛාදෙන්න ගොඩාක් පිං කවුරුත් හො වෙතොත් බුදු සරණයි

  • @renukamanel5561
    @renukamanel5561 Рік тому +3

    Budusarani🙏 ape hamuduruwane 🙏🙏🙏🙏🙏 oba wahanseta heruwan saranai 🙏🙏🙏

  • @nadeeranasinha7022
    @nadeeranasinha7022 Рік тому

    තෙරුවන් සරනින් තවත් මේවගේ ගෙවල් හදන්න සක්තිය ලබේවා අපේ හාමුදුරුවන්ට

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Рік тому +1

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ සහ උදවි වු සියලුදෙනාට සමිමාා සමිබුදු සරනයි සාාදු සාාාදු සාාාදු🙏🙏🙏🙏❤️❤️❤️

  • @upulmaithree2472
    @upulmaithree2472 Рік тому +1

    Teruwan saranai ape හාමුදුරුවනේ සියලු දෙනාටම

  • @lasanthikakumari3147
    @lasanthikakumari3147 Рік тому +3

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ruwanchamara7971
    @ruwanchamara7971 Рік тому +4

    සුපිරි හාමුදුරුවෝ ජයවේවා ❤❤❤❤

  • @Priyni
    @Priyni Рік тому +3

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @nilankasameera3823
    @nilankasameera3823 Рік тому +1

    අපේ හාමුදුරුවන්ට මතු බුදු බව ලැබේවා ලැබේවා ලැබේවා !!!!!!!

  • @kavisadaruwan9425
    @kavisadaruwan9425 Рік тому

    ගොඩක් සතුටුයිඔබ වහන්සේමේ ගෙවල් හදලා🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @KanthiSilva-x9k
    @KanthiSilva-x9k Рік тому

    Seamin wahansa oba wahanse nm paramita puranawa mn hitanne.esema wewa udaw kala hemotama sadu sadu sadu

  • @AshaAjith-x9t
    @AshaAjith-x9t Рік тому +1

    Ape hamuduruwanta pinsidda wenawa obawahanshe krana kiyana siyaluma de hriyanne ona kiyala partana kranawa

  • @miulamiula328
    @miulamiula328 9 місяців тому

    Matu budu wanawa oba wahanse 🙏🙏niduk nirogi wawa 🙏🙏🙏

  • @janakijanaki282
    @janakijanaki282 Рік тому +1

    Ape podi හාමුදුරුවනේ බොහොම pin 🙏oba වහන්සේට niduk niroogi suwaya ලැබේවා 🙏🙏🙏udau කළ සියලු denatamath බොහොම pin.🙏niduk niroogi suwaya ලැබේවා🙏 theruwan saranai 🙏🙏🙏

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol 9 місяців тому

    වෙන වචනයක් නෑ මට කියන්න.ඔබ වහන්සේ මතු බුදු බව පතන උත්තමයෙක්.ඒ උතුම් ප්‍රාර්තනාවන් සියල්ලක්ම ඉෂ්ට සිද්ද වේවා..........සියලු දෙවියෝ ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනා නිරන්තරයෙන්ම රකීවා................සාදූ .......සාදූ ......සාදූ .......

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому

    Oba wahanse budun daka niwan dakithwa...theruwan saranai ape pinwath sawamin wahanseta

  • @SusilaPiyasili-k3w
    @SusilaPiyasili-k3w 10 місяців тому

    අපේ හාමුදුරුවන්ට බුදු සරණයි ශත්තිය ලැබේවා

  • @Asuntha-c4k
    @Asuntha-c4k Рік тому +2

    Harima sathutui. Ape hamudurwane 🙏🙏🙏🙏

  • @nuwanchamara3470
    @nuwanchamara3470 2 місяці тому

    balanna ba godak dukai eyalata godak sathutui podi hamuruwo hinda thamai e sathuta theruwan saranai siyalu denata

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Рік тому

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induliyanage9055
    @induliyanage9055 Рік тому

    තෙරුවන් සරණයි 🙏අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙට මේ පිං මතු බුදු බව ලබා ගැනීමට උපකාරි වෙත්වා 🙏🙏🙏අපේ ගමෙත් කටු මැටි ගහලා කඩා වැටී මට තිබෙන ගෙයක් තියෙනවා ගෙදර ඉන්නේ අම්මයි පුතයි විතරයි පුලුවන් කමක් තියෙනවානම් මේ ගෙදර සාදා ගැනීමට උපකාර කරනවා නම් බොහොම පිං
    ගාල්ලේ අක්මිමන ඉහලගොඩ ගමේතමයි තියෙන්නේ පොටෝ සහ විස්තර එවන්න පුළුවන් මට 🙏

  • @tishanbro3382
    @tishanbro3382 4 місяці тому

    පින් සිද්ද වේවා හාමුදුරුවනේ . මේ කරනා උපකාර වලට.

  • @chandralathalatha1514
    @chandralathalatha1514 Рік тому +1

    Taruwana sarani pena watha samena wahanahata samena wahanaha atulu aya saha bagi wana siyaluma danatama samma sama budu sarani ma Kuwait sitai 🙏 🪷 🙏🪷🙏🪷🇰🇼✨️⚘️

  • @nadeekalakmal9911
    @nadeekalakmal9911 Рік тому

    අපේ හාමුදුරැවන් සහ සියලු දෙනාට බුදු සරණයි.

  • @sanjeewasanjeewa1433
    @sanjeewasanjeewa1433 Рік тому

    Suwamen'wahansa.obata namaskara'wewa🙏🙏🙏🙏

  • @sriyanirani599
    @sriyanirani599 Рік тому

    පින්වත් අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා
    Sadu sadu sadu ....

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk Рік тому +1

    තෙරැවන් සරණයි පොඩි සාදූ