Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එක පාරටම දන්නෙම නැතුව කෙවින් බොසාගෙ උපන් දිනෙත් ඇවිත්.කෙවින් එහෙම බොරුවක් කියන්නෙ නිම්නාවිගෙ අනුකම්පාව ගන්න.නිම්නාවිත් ඉතින් රැවටෙනවා මංජිතයගෙ උපන් දිනේ කියලා.මංජියාවිදියට රඟපාන කෙවිනයාට නිම්නාවිගෙන් උපන් දින තෑග්ගක් ඕනෙලු.තෑග්ග උම්මා එකක්ලු.කෙල්ලත් ඉතින් උම්මා එකක් දෙන්නෙ කොයිවෙලාවෙද කියලා බලාගෙන ඉඳලා තියෙන්නෙ.ඔන්න ඉතින් කෙවින්ටනිම්නාවිගෙන් උම්මා එකක් හම්බෙනවා.අයෙ ඉතින් කෙවින්ට මඟුල්.හැබැයි ඉතින් ඊට පස්සෙ කියනවා උපන් දිනේ කියලා කිව්වෙ බොරුවටකියලා.මොනවා කරන්නද උම්මා එක දීලා ඉවරයිනෙ.ඔය අතරෙ කාර්එකක් ගත්ත ඔරිජිනල් මංජිත බ්‍රෝ බයික් එකෙන් සුපුරුදු පරිදි වැඩටයන්න කලින් ගඟුලි බලන්න එනවා.ගඟුලිගෙ හොඳ හැදියාව හින්දමමංජිතට කියන්නෙත් නැතුව ගඟුලි එයා විසින්ම එයාගෙ මඟුල් දිනයඅත ළඟටම දාගෙන.ඒකත් එක්ක පරලවෙන මංජිතයා ආයෙම ගඟුලිතරහ ගස්සන්න පුලුවන් තරමට උත්සහ කරනවා.හැබැයි ගඟුලියාටනෙමෙයි පොඩ්ඩක්වත් තරහ යන්නෙ.මංජිත කොයි තරම් රණ්ඩුවටඑන්න හැදුවත් ගඟුලි හැම දේකටම ඉන්නෙ හිනාවෙලා.පොඩ්ඩක්වත්රණ්ඩුවෙන්න බෑම කියනවා.හොඳම දේ වෙන්නෙ ඊට පස්සෙ.දොස්තරරන්දුල හිතුවෙවත් නැති වෙලාවක ග්ලේන් ෆොන්සේකා මුණ ගැහෙන්නගෙදරට එනවා.ඒ වෙලාවෙ කෙවින් ලොක්කත් ඉන්නෙ තාත්තත් එක්කකතාවක.රන්දුලයි කෙවිනුයි මූණට මූණ මුණ ගැහෙනවා.හැබැයි ඉතින්පට්ට කපටි කෙවිනයා රන්දුලට සැකයක් ඇතිවෙන්න කලින් රන්දුලගෙකරට අත දාගෙන ගෙදර මිදුලට යනවා කතා කරගන්න කියලා.හැබැයිග්ලේන් ලොක්කට නම් මොකක්ම හරි සැකයක් ඇතිවුණා වගේ.මේවාමෙහෙම වෙද්දි නුරාන් ලොක්කට ලොකු බ්‍රෝ අතටම අහුවෙනවා.ලොකුබ්රෝ කොල්ලා නුරාන්ගෙන් ගැලවෙන්න මොකක් කරයිද?අදත් එහෙනම් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු.....
APo ow ammata hurullo kawan borune yanne 😂😂
Lankwe inne mara pandithyo neda. Mun hithanne siyalla Dannwa kiyla. Kathawe ada Kuda hoyanne nethuwa . Balnwa nm blpn. Neththm nikm hitpn. Mita hiru😂😂😂
Lankawe ape unta thiyena parshne kathwak balala , eka kathwak kiyla hithanne nethuwa, mun ynwa eka thamnge life ekta join Kara gnna..ykooooo meka kathwak bnn.😅
Melo rahak na kathava ada epa wenava dannam😊
අද නම් කතාව එපා වුනා හිරු.ඩොක්ටරත් අමු ගොනෙක්. මෙලෝ රහක් නෑ කතාව
දැන් නම් මේ කතාව එපා වෙන මට්ටමකට ඇදගෙන යනවා කියලයි හිතෙන්නේ. කෙවින්ගේ ඩොක්ටර්ගේ කතාබහ තාත්වික නෑ. නිකන් විහිළුවක් වගේ ඒ දෙන්නගේ කොටස. බොරුවක් යට ගහන්න මෙච්චර සිඟිති ආතල් දෙන්නේ නැතුව. කතාව ලස්සනට ඉවරයක් කරානම් ඉවරයි. මේකෙ වැඩිහිටි චරිත ඔක්කොම ජෝකර්ලා වෙලා. මම කියන දේට එකග අය ඉන්නවද..
මේ කතාව විහිලු තිබෙන්නේ ❤❤❤❤ අමුතු රසවින්දනයක් 💖💖💖💖
ඇත්ත ❤️
කෙවින්ගෙ ඩොකාගෙයි තාත්තගෙයි ඒවනම් මලාට ඇත්ත ජීවිතේ වෙන්නෙ නෑ හැබැයි බොරුව කියලා හොදට පේනවා
Ow oya hari
@@s.w.jayakody6286 true. I said the same in a comment.
අතාත්වික ultra pro max 😅😅
අතටම අහුවෙලාත් මාට්ටු උනේ නෑ කියන්නෙ මේ කතාව දෙවෙනි ඉනිමට එහා වෙනවා 😂 අනේ සජිත උබේ value එකයි time එකයි නාස්ති කරගන්නෙ නැතුව ඉදින්..
True
මෙ කතාව හොදයි
සල්ලිකරයෝ මහ ගොන් නේද 😂😂 ..කතාවලටම හොදයි ඉතින් 😂😂
මේ කතාව නම් දැන් විකාරයක් . තව ටික දවසක් බලලා මේක නවත්තනවා මම නම්.. අඩුම මේ කමෙන්ට්ස් බලනවා නම් හිරු පොඩ්ඩක් කල්පනා කරපන් බන් මේ මොකක්ද කියන්නෙ කියලවත්
අද තමයි ගොන්ම හරිය යාකෝ තාත්තා ඉස්සරහ ඉදන් පුතා කියනවා මුන් ඒත් කතාව ඇදන් යනවා.තාමත් ලංකාවේ ගොන්නු ඉන්නේ කියලා ඔයා ඔප්පු කරා 😂
Mama nam skip kara kara balanne
ඇයි හැට අට ලක්ෂය😅
කොතනද එහෙම සීන් එකක් තිබ්බෙ
නුරාන් බොස් හොදට ඇට් කරනව.. මරු ❤❤❤❤❤❤❤❤
හ්ම් ඔව් අනේ 🎉🎉🎉
ලොකු බ්‍රදර් තමා හොඳම රංගනය ❤
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
😢
🙏🙏🙏🙏🙏
කාටද?
දැන් නම් අමු ගොන් පාට්...
පිලිකා රෝගින් සුව වෙන්න පුාර්තනා කියලා කරමු🙏🙏
සියලු පිලිකා ජ් රෝගීන්ට තුනුරුවනේ අනන්ත වූ සූවිසි ගුන බලය නිරතුරුව ලැබී.ඉක්මන් සුව ලැබේවා ❤
Ube ammata pilikawak hedila kunu wenna one
අරය doctor කෙනෙක් වුනේ hospital එකේ cleaning සර්විස් කරලාද😂😂
හදවත දිනා ගත්ත චරිතේ තමා ලොකු බ්‍රදර් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
දැන් නමි මෙි කතාව එපා වෙන මටිටමකටඇදගෙන යනවා කියලයි හිතෙන්නේ. කෙවින්ගේ ඩොක්ටර්ගේ කතාබහ තාත්වික නෑ. නිකන්විහිළුවක් වගේ ඒ දෙන්නගේ කොටස.බොරැවක් යට ගහන්න මෙචිචර සිහිති ආතල්දෙන්නේ නැතුව. කතාව ලස්සනට ඉවරයක් කරානමි ඉවරයි. මෙිකෙ වැඩිහිටි චරිත ඹක්කොට ජෝකර්ලා වෙලා. මම කියන දේටඑකග අය ඉන්නවද..
අද තමයි පලවෙනි වතාවට මමත් දැන ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා 👍😅...
Ubanam sapayak ban
2 parak karala balanna
@@R.K.Pushpakumara siravatama
❤❤
සම්මාන දෙන්න ඕන නලුවෙක් අංජන ලොකු බ්‍රදර් ❤
මගේ යාලු පුංංචි භූතායා වගේ වේගෙන එන්නෙ දැන්නම්.කවදාවත් මාට්ටු වෙන්නෑ😂😂😂
😹😅😅😅
😂😂😂😂😂
කතාවක මිනිස්සුගේ ජිවිතයට අාදර්ශයක් අවශයයි.මෙකනෙන් දෙන අාදර්ශය මොකක්ද
🤌🤌
"රියල් පැතුම්ට" තව තවත් කමේන්ට් කරන්න සියලු ශක්තිය ලැබේවා...කීබෝඩ් එකට තෙරුවන් සරණයි 💗
😂
එක් මරැ😂😂😂😂😂😂
රියල් පැතුමට තව තවත් ටයිප් කරන්න යෝධබල යෝධ ශක්තිය ලැබේවා..සාධු සාධු සාධු😂😂😂
Eththamai 😂😂😂😂😂 u gena Dan nethi wenna ethi NEDA🤔🤔🤔🤔🤔Danna Aya dannawa u manasika pissek kiyala
🤗හැමෝම තමන්ගේ චරිතෙයට සාදාරනයක් කරනවා🥰👍 අති වීශිෂ්ඨයි✌️❤️
❤❤❤❤❤❤
ඔයා පමණයි තවම කතාවට අදාළ දෙය ලියා තිබෙන්නේ 💝🙋
මෙ කතාවනමි හැදෙන ලමයින්ට බොරැ කරන්න කියලදෙන කතාවක් මෙවැනි ඩරාමා අයින් කරන්න පිලිස්
මේකනම් අමුතුම මොංගල් කතාවක් වෙන්ඩ එන්නෙ
ලයික් බටන් එක උඩ දෙපාරක් ඔබන් යන් ක😊🎉❤
මුලින් තිබ්බ ගතිය නැ. මෙලො රහක් නැති වේගන එන්නෙ
මරු නැන්දම්මයි ලේලි පොඩ්ඩයි 😃😃
බලන එක නවත්වමු....
සජිතගේ තියෙන කොලිටියත් ජෑම් වෙනවා මේ වගෙ කතා නිසා. නිම්නාවී කැම්පස් ගියත් fb , instagram නැහැ වගේ... දැන් කාලේ කෙල්ලෝ කොල්ල ගැන විස්තර හොයන්නේ social media වලින් . කෙවින් කවුද කියලා හොයා ගන්න ඔච්චර අමාරුද? 🙃🙃පන්සලේ ප්‍රදාන දායකයාගේ පුතාව දන්නේ නැති එකනම් හරිම විහිලුවක්.. හැම අවුරුද්දක ම පෙරහැරත් කරලා 😁😁
Eth kevin idiye rata nisa danne na. Social media walin hoyaganna puluwan eka nam thathvika na
අනේ දැන්නමි බොරැව ඇති වෙලා කවදද බොරැව ඉවර වෙන්නෙ
ලොකු බුාදර්ගෙ අමිමට අංාදරේ කටිටිය කෝ 🤴🤗
Sigithi athald huthoo 😂
ලෝක හදවත් රෝගින්ගේ දිනය අද.සියලුම රෝගින්ට ඉක්මන් සුවය පතමු🤍🙏
හැමොම සහයෝගයෙන් රියල් පැතුමට බෙහෙත් ටිකක් අරන් දෙමුද ... අපි සල්ලි එකතු කරමු නේද පව්නේ🤣
😂❤
අසනීපයෙන් ද එයා
අමිමෝ හෙට ලස්සනයි කතාව ❤️
Heta na
කොසෙ 191මක youtube එකෙන් බලපු අය පැත්තට🙋
මේ බොරුව අහු වුණ දවසක කෙවින් කොහොමද කට්ටියට මුහුණ දෙන්නෙ
බොරුවක් උනත් ඒක ගතියක් තියෙන්න ඕනි.නාඩගම්කාරයෝ වගේ මෙලව රහක් නැති අවසානයක් මේකෙත් තියේවි😊
මේකත් තව ටික දවසකින් අර දෙවෙනි ඉනිම වගේ වෙයිද දන්නෑ😂
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢
Ai uba as deken neweda balanne 😂😂
බොරුවට මේකෙ හැමිනෙන්නේ නැතුව ඉදපම් පොන්නයෝ 💩💩🤧
😂😂
Mu harakak noweda putha 😅😅😂
Ubnn mod pnnk bn 😂sirwtm
අද තමා දැනගන්න comment eke උඩ 2පරාක්.ටිවි කරාම emergency වැටෙනවා කියලා 🤩❤️🥰🥰
මගේ යාලු පුංංචි හුතායි වගේ වෙිගෙන එන්නෙදැන්නමි.කවදාවත් මාටිටු වෙන්නෑ😂😂😂
ලැට් ඒකේ රෙන ගමන් මේක බලන උන් ලයික් කරපල්ලා...
පොටෝ එකක් එවන්න පුලුවන් එකෙන්ම ඛොක එක්කම 😂😂😂😂😂
😂🤔
Ammooooo 😂😂😂
පොටො කමෙන්ට් දාන්න පුලුවන් උනා නම් ඔප්පු කරන්න පුලුවන්
මෙක පාට කුරැල්ලො නෙමෙයි දාන්න තිබුනේ ගජබින්න අලංකාරය කියලා
මුන් දෙන්න love කරද්දී බලන් ඉන්න අපිටන් ලැජ්ජයි යකෝ 😅💔
මරැ නැන්දම්මායි ලේලියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
"රියල් පැතුමට" තව තවත් කමෙන්ටි කරන්න සියලු ශක්තිය ලැබෙිවා...කීබෝඩි එකටතෙරැවන් සරණයි 💗
Adeh 😂😂 ඔයානම් මාරම චරිතයක් බ්‍රෝ ❤❤❤❤ i like you ❤❤
සුපිරියක් තමා වෙනදා වගේම 💝🌻🫶......
ඩබල් ටිවි කරන් යං❤❤❤
ලන්කාවේ අතාත්විකම කතාව
මෙි A/L පාට ලියන සෙටි එක කෝ🤗
කොහොම කොහොම හරි කට්ටියම රවට්ටනව කියමුකෝ. දැන් එතකොට නිම්නාවි බඳින්නෙ හොරෙන්ද ? වෙඩින් එක ගනිද්දී ඔය හැමෝටම ඉන්වයිට් කරනවනේ.😂😂😂
ලියන එකාගෙ දුර්වල කම නිසා තමයි skeep කරල කතාව පලන්න වෙන්නෙ.
දැන් නම් මේ කතාව එපා වෙනවා බලන්න.. කාටූන් එකක් වගේ 😂😂 සිඟිති ආතල් දෙන්නේ 😂😂
හොදයි...ගොන් පාට් වැඩියි..සමාජයෙ නොවෙන දේවල් මෙ නාට්‍යයේ පෙන්නන්න හදනව..
මේ වගේ දේවල් ඇත්තටම වෙන්නේ නැහැ නේද😂😂😂😂 සමහර කතවල වෙඩි පිට වෙඩි වැදුණද වීරයා මැරෙන්නෙ නැහැ නේද😂😂😂😂
මෙි Comment එක දකින ඹයා ලස්සන කෙකෙන් ❤️❤️😍 ඹයා තවත් ලස්සන වෙන්න ඹිනේ ❤ඹයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඹිනේ 🙏🥰❤️😍
Same to you bby ❤
බේසිකයෝ සාපයක් වෙන්න එපා.සමාජෙට විහිලුවක් නොවී ඉදපන්.ඇයි කැත එවුන්ට ඉබේ ගොබ්බ commet පේන්නෙ නැද්ද 😡😡🤮
සේරම jokerවෙලා මංජිතගෙ පවුල විතරයි ටිකක් හරි බලන්න පුලුවන් විකාරයක් දැන් මේ කතාව
කවදාවත් මේකේ බොරුව අහුවෙන්නෙ නෑ...😅😅
කොහොමද නේ.. Doctor සේරම mr. Fonseka ට කියලා සේනරතුයි මංජිතයි නුරානුයි. Mr ෆොන්සේකා ගහලා එළපුහම 😂
තාත්තට පිස්සු හදවන පුතෙක්..දැන්නම් චාටර් කතාව 💔🥲
අපෝ දැන් නං කතාව බලන්න එපා වෙනවා අප්පා,,කෙවීම් ගේ බොරුව තමයි හැමදාම දිනන්නේ,😂😂😂
ඔය අලුත් අය ඔක්කොටම කලින් රඟපාන කෙනෙක් තමයි සරත්ගෙ චරිතෙ රඟපාන කෙනා.. දැනට අවුරුදු 15කට වගේ කලිනුත් ඔය වගේමයි.. ITN එකේ ගිය පබා කතාවෙ එහෙමත් හිටියා අපි පොඩි කාලෙ 🙈😁
දැන්නම් එපාවෙනව.තාත්තත් ලෙඩෙක් කලා
මේ කතවනම් දැන් මහා විකරයක් 😅
අනෙ අම්මො මෙහෙමත් පුත්තු 😂😂😂😂😂😂😂
Yko... සමන් එදිරමුනි ... හොදයි නෙ බලාගෙන යද්දී...😅😅😅😅
ඔක ලියන එකාට කියපන් ගංජා ගහන එක නතර කරන්න කියල
ගෙදර ෆොටෝ එකක්වත් නැද්ද කෙවින්ගෙ😂 අතාත්වික අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
අපෝ මේ කෙවීන්ගෙ බොරුව නම් දැන් ඇති අප්පා ,,පාටකුරුල්ලෝ ,, නෙවෙයි නම දාන්න තිබ්බෙ ,,,බොනිකර තරු,,,😂
මට නම් ටිවි කොහෙන්ද අපි ඉන්නේ සව්දි වල අර මංජතයි කෙවින් යාළුවෝ ටිකයි වැරදි යට පන්සිල් පද කියන එක තමයි එදා ඉඳලා මම බලන්නේ පොන් එකෙන් 🎉🎉🎉🎉❤
Dumidu nangita subama suba anagathayakata ashirwada karanawa hadawathinma. Hemadama sathutin inna lebewa oyatath Nethu ekka
මෙි කතාව හැමදාම phone එකෙන් බලන අයකවුද මං වගේ 🎉️🎉️🎉️🎉️🎉️❤️❤️❤️❤️❤️
කොටස් 191මක you tube එකෙන් බලපු අය පැත්තට 😇
Yakoo mulu katahwama you tube ake baluweee😂😂
කොටස් 191 ටම කමෙන්ට් කීයක් දාල තියෙන වද ඔයාගේ කීදෙනෙක් කී පාරක් අසනීප වෙලා තියෙන වද
සෙනරත්ගෙ තියෙන්නෙ දැක්කම මල පනින චරිතයක් 😂😂
ලැටි ඒකේ රෙන ලමන් මෙික බලන උන් ලයික් කරපල්ලා...
ඕනවට වඩා බොරුව වැඩි වුණාම එපා වෙනවා දැන් මේ කතාව පෙන්නන්න හොඳයි, පෙරපාසල් යන ළමයින්ට
මම හිතුාවි නැ මෙි කතාව පටන් ගත්තු විදිහට.මෙි තරමි බාල විදිහට මෙි කාතව ලියන එකා ලියයි කියලා..මෙික හොදයි බලන්න🤣🤣🤣🤣 ක්වුවා කියලා හතාගනින්
හපොයි මේ කෙවිණයා පච විදිනවා 😂
සමන් එදිරිමුණි මීට වඩා තාත්විකයි වගේ..😆😆😆
නුරානයගෙ ටෝක්වලට මාවත් බය උනා.
වසරේ චොරම කතාව නොකර ආතල් END එකක් දෙන්න
ජීවිතේට බලපු ගොන්ම කතාව.කිසිම අවස්තා සම්බන්දයක් නෑ 😂
යකෝ මේ සජියා මාර බොරක්නේ ඩොක්ටවත් ලේඩෙක් කරාන්නේ ❤❤❤❤
යකෝ මේ කමෙන්ට් සෙක්ශන් එකේ ඉන්නේ අර රියල් පැතුමා කියන එකා විතරද බං 😂😂
මේක මහ මෝඩ චූන් එකක් මෙහෙම දේවල් වෙන්න මේ සමාජයේ මිනිස්සු හැමෝම කෝමා වෙන්න ඕනි
අම්මෝ මේ කෙවින් නම් 😂 අහු වුන දවසට කනවා රජ කෑමක්. 😂😂😂
කලිසම අස්සෙ අත දාගෙන ඇටේ චුට්ටක් කසන ගමන් මේක බලන උන් මෙහෙට වරෙව් 🙃🙃
එන්න එන්නම කතාව මොඩ වෙනවා... වෙනසක් වෙන්න ඕන නිසායි මෙහෙම comment කරන්නේ... රසිකයින් ගේ comments අදාල ම නැතිනම් දිගටම ඔහොම කරන් යන්න
අතාත්ත්වික ULTRA PRO MAX.මොනවා කරන්නද WATCH කරනවා ඉතින්.FINAL එක HAPPY END එකක් දෙන්න
Like හිගන්නෝ මාර විදියට ඉන්නවා. අනේ මන්දා. මුන්ට පිස්සුද හැටිද...
ලැට් එකට රෙන්න ඇවිත් රෙවෙන් නැතිව තටමන උන් ල්‍යික් කරපල්ලා
බොරුව වැඩී ඉවරයක් කරන්න කාලේ හරි😢😢😢😢
ගජබින්නාලංකාරය 191 වන කොටස🥲
අම්මො කෙවින් 😅😅😅😅මේ තරම් 420😂😂😂😂
ඩොක්ටර්ගෙයි කෙවින්ගෙයි කතාවනම් .. ගොන්..මේ කතාව ඔනවාටත් වඩා දික් කරන්න ගිහින් දැන් සීනීබෝල කතාදක් වෙලා
සුරංගනා කතාවක් කරනවා දැන් නම්. චා
කතාව අදින්න එපා අනෙ බොරුව එලි කරලා නිම්නාවිගෙයි කෙවින්ගෙයි ආදර කතාව දාන්නකෝ
Ou appa
ඕනෑවට වඩා රැවටිලි කරන්න ගියාම කතාවට උනත් චරිත ගොන් මරි මෝඩ වෙනවා....මිනිස්සු පුරුද්දට වගේ බැලුවට කතාව හොඳයි කියලා කියන්න බැහැ....
දැන්නම් මෙක ඇදගන යන්නෙ චොරයි එකම ඇදගන යන්නෙ එපා වෙනවා
බොරැවෙන්ම ඩ්‍රාමා එක ඇදලාමේ ඩ්‍රාමා එත් බොරැවක්ම වෙයි වගේමේ ඩ්‍රාමා එක බලන ම්නිස්සුන්ට දෙන දැනුම බොරැකියන්ඩ පුරැදු කරන එකදමෙච්චර ඇත්ත කියන ම්නිස්සු ඉන්න අපේ රටේඅපේ අය බොරැවක් කියන්ඩ දන්නෙ වත් නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
බොරුව ලෝකෙට උගන්වන කතාවක්
මෙවැනි දේවල් හිතා ගන්න baboruwa wadi
එක පාරටම දන්නෙම නැතුව කෙවින් බොසාගෙ උපන් දිනෙත් ඇවිත්.
කෙවින් එහෙම බොරුවක් කියන්නෙ නිම්නාවිගෙ අනුකම්පාව ගන්න.
නිම්නාවිත් ඉතින් රැවටෙනවා මංජිතයගෙ උපන් දිනේ කියලා.මංජියා
විදියට රඟපාන කෙවිනයාට නිම්නාවිගෙන් උපන් දින තෑග්ගක් ඕනෙලු.
තෑග්ග උම්මා එකක්ලු.කෙල්ලත් ඉතින් උම්මා එකක් දෙන්නෙ කොයි
වෙලාවෙද කියලා බලාගෙන ඉඳලා තියෙන්නෙ.ඔන්න ඉතින් කෙවින්ට
නිම්නාවිගෙන් උම්මා එකක් හම්බෙනවා.අයෙ ඉතින් කෙවින්ට මඟුල්.
හැබැයි ඉතින් ඊට පස්සෙ කියනවා උපන් දිනේ කියලා කිව්වෙ බොරුවට
කියලා.මොනවා කරන්නද උම්මා එක දීලා ඉවරයිනෙ.ඔය අතරෙ කාර්
එකක් ගත්ත ඔරිජිනල් මංජිත බ්‍රෝ බයික් එකෙන් සුපුරුදු පරිදි වැඩට
යන්න කලින් ගඟුලි බලන්න එනවා.ගඟුලිගෙ හොඳ හැදියාව හින්දම
මංජිතට කියන්නෙත් නැතුව ගඟුලි එයා විසින්ම එයාගෙ මඟුල් දිනය
අත ළඟටම දාගෙන.ඒකත් එක්ක පරලවෙන මංජිතයා ආයෙම ගඟුලි
තරහ ගස්සන්න පුලුවන් තරමට උත්සහ කරනවා.හැබැයි ගඟුලියාට
නෙමෙයි පොඩ්ඩක්වත් තරහ යන්නෙ.මංජිත කොයි තරම් රණ්ඩුවට
එන්න හැදුවත් ගඟුලි හැම දේකටම ඉන්නෙ හිනාවෙලා.පොඩ්ඩක්වත්
රණ්ඩුවෙන්න බෑම කියනවා.හොඳම දේ වෙන්නෙ ඊට පස්සෙ.දොස්තර
රන්දුල හිතුවෙවත් නැති වෙලාවක ග්ලේන් ෆොන්සේකා මුණ ගැහෙන්න
ගෙදරට එනවා.ඒ වෙලාවෙ කෙවින් ලොක්කත් ඉන්නෙ තාත්තත් එක්ක
කතාවක.රන්දුලයි කෙවිනුයි මූණට මූණ මුණ ගැහෙනවා.හැබැයි ඉතින්
පට්ට කපටි කෙවිනයා රන්දුලට සැකයක් ඇතිවෙන්න කලින් රන්දුලගෙ
කරට අත දාගෙන ගෙදර මිදුලට යනවා කතා කරගන්න කියලා.හැබැයි
ග්ලේන් ලොක්කට නම් මොකක්ම හරි සැකයක් ඇතිවුණා වගේ.මේවා
මෙහෙම වෙද්දි නුරාන් ලොක්කට ලොකු බ්‍රෝ අතටම අහුවෙනවා.ලොකු
බ්‍රෝ කොල්ලා නුරාන්ගෙන් ගැලවෙන්න මොකක් කරයිද?
අදත් එහෙනම් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු.....
APo ow ammata hurullo kawan borune yanne 😂😂
Lankwe inne mara pandithyo neda. Mun hithanne siyalla Dannwa kiyla. Kathawe ada Kuda hoyanne nethuwa . Balnwa nm blpn. Neththm nikm hitpn. Mita hiru😂😂😂
Lankawe ape unta thiyena parshne kathwak balala , eka kathwak kiyla hithanne nethuwa, mun ynwa eka thamnge life ekta join Kara gnna..ykooooo meka kathwak bnn.😅
Melo rahak na kathava ada epa wenava dannam😊
අද නම් කතාව එපා වුනා හිරු.ඩොක්ටරත් අමු ගොනෙක්. මෙලෝ රහක් නෑ කතාව
දැන් නම් මේ කතාව එපා වෙන මට්ටමකට ඇදගෙන යනවා කියලයි හිතෙන්නේ. කෙවින්ගේ ඩොක්ටර්ගේ කතාබහ තාත්වික නෑ. නිකන් විහිළුවක් වගේ ඒ දෙන්නගේ කොටස. බොරුවක් යට ගහන්න මෙච්චර සිඟිති ආතල් දෙන්නේ නැතුව. කතාව ලස්සනට ඉවරයක් කරානම් ඉවරයි. මේකෙ වැඩිහිටි චරිත ඔක්කොම ජෝකර්ලා වෙලා. මම කියන දේට එකග අය ඉන්නවද..
මේ කතාව විහිලු තිබෙන්නේ ❤❤❤❤ අමුතු රසවින්දනයක් 💖💖💖💖
ඇත්ත ❤️
කෙවින්ගෙ ඩොකාගෙයි තාත්තගෙයි ඒවනම් මලාට ඇත්ත ජීවිතේ වෙන්නෙ නෑ හැබැයි බොරුව කියලා හොදට පේනවා
Ow oya hari
@@s.w.jayakody6286 true. I said the same in a comment.
අතාත්වික ultra pro max 😅😅
අතටම අහුවෙලාත් මාට්ටු උනේ නෑ කියන්නෙ මේ කතාව දෙවෙනි ඉනිමට එහා වෙනවා 😂 අනේ සජිත උබේ value එකයි time එකයි නාස්ති කරගන්නෙ නැතුව ඉදින්..
True
මෙ කතාව හොදයි
සල්ලිකරයෝ මහ ගොන් නේද 😂😂 ..කතාවලටම හොදයි ඉතින් 😂😂
මේ කතාව නම් දැන් විකාරයක් . තව ටික දවසක් බලලා මේක නවත්තනවා මම නම්.. අඩුම මේ කමෙන්ට්ස් බලනවා නම් හිරු පොඩ්ඩක් කල්පනා කරපන් බන් මේ මොකක්ද කියන්නෙ කියලවත්
අද තමයි ගොන්ම හරිය යාකෝ තාත්තා ඉස්සරහ ඉදන් පුතා කියනවා මුන් ඒත් කතාව ඇදන් යනවා.
තාමත් ලංකාවේ ගොන්නු ඉන්නේ කියලා ඔයා ඔප්පු කරා 😂
Mama nam skip kara kara balanne
ඇයි හැට අට ලක්ෂය😅
කොතනද එහෙම සීන් එකක් තිබ්බෙ
නුරාන් බොස් හොදට ඇට් කරනව.. මරු ❤❤❤❤❤❤❤❤
හ්ම් ඔව් අනේ 🎉🎉🎉
ලොකු බ්‍රදර් තමා හොඳම රංගනය ❤
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
😢
🙏🙏🙏🙏🙏
කාටද?
දැන් නම් අමු ගොන් පාට්...
පිලිකා රෝගින් සුව වෙන්න පුාර්තනා කියලා
කරමු🙏🙏
සියලු පිලිකා ජ් රෝගීන්ට තුනුරුවනේ අනන්ත වූ සූවිසි ගුන බලය නිරතුරුව ලැබී.ඉක්මන් සුව ලැබේවා ❤
Ube ammata pilikawak hedila kunu wenna one
අරය doctor කෙනෙක් වුනේ hospital එකේ cleaning සර්විස් කරලාද😂😂
හදවත දිනා ගත්ත චරිතේ තමා ලොකු බ්‍රදර් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
දැන් නමි මෙි කතාව එපා වෙන මටිටමකට
ඇදගෙන යනවා කියලයි හිතෙන්නේ. කෙවින්ගේ
ඩොක්ටර්ගේ කතාබහ තාත්වික නෑ. නිකන්
විහිළුවක් වගේ ඒ දෙන්නගේ කොටස.
බොරැවක් යට ගහන්න මෙචිචර සිහිති ආතල්
දෙන්නේ නැතුව. කතාව ලස්සනට ඉවරයක්
කරානමි ඉවරයි. මෙිකෙ වැඩිහිටි චරිත
ඹක්කොට ජෝකර්ලා වෙලා. මම කියන දේට
එකග අය ඉන්නවද..
අද තමයි පලවෙනි වතාවට මමත් දැන
ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම
රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
👍😅...
Ubanam sapayak ban
2 parak karala balanna
@@R.K.Pushpakumara siravatama
❤❤
සම්මාන දෙන්න ඕන නලුවෙක් අංජන ලොකු බ්‍රදර් ❤
මගේ යාලු පුංංචි භූතායා වගේ වේගෙන එන්නෙ දැන්නම්.කවදාවත් මාට්ටු වෙන්නෑ😂😂😂
😹😅😅😅
😂😂😂😂😂
කතාවක මිනිස්සුගේ ජිවිතයට අාදර්ශයක් අවශයයි.මෙකනෙන් දෙන අාදර්ශය මොකක්ද
🤌🤌
"රියල් පැතුම්ට" තව තවත් කමේන්ට් කරන්න සියලු ශක්තිය ලැබේවා...කීබෝඩ් එකට තෙරුවන් සරණයි 💗
😂
එක් මරැ😂😂😂😂😂😂
රියල් පැතුමට තව තවත් ටයිප් කරන්න යෝධබල යෝධ ශක්තිය ලැබේවා..සාධු සාධු සාධු😂😂😂
Eththamai 😂😂😂😂😂 u gena Dan nethi wenna ethi NEDA🤔🤔🤔🤔🤔Danna Aya dannawa u manasika pissek kiyala
🤗හැමෝම තමන්ගේ චරිතෙයට සාදාරනයක් කරනවා🥰👍 අති වීශිෂ්ඨයි✌️❤️
❤❤❤❤❤❤
ඔයා පමණයි තවම කතාවට අදාළ දෙය ලියා තිබෙන්නේ 💝🙋
මෙ කතාවනමි හැදෙන ලමයින්ට බොරැ කරන්න කියලදෙන කතාවක් මෙවැනි ඩරාමා අයින් කරන්න පිලිස්
මේකනම් අමුතුම මොංගල් කතාවක් වෙන්ඩ එන්නෙ
ලයික් බටන් එක උඩ දෙපාරක් ඔබන් යන් ක😊🎉❤
මුලින් තිබ්බ ගතිය නැ. මෙලො රහක් නැති වේගන එන්නෙ
මරු නැන්දම්මයි ලේලි පොඩ්ඩයි 😃😃
බලන එක නවත්වමු....
සජිතගේ තියෙන කොලිටියත් ජෑම් වෙනවා මේ වගෙ කතා නිසා. නිම්නාවී කැම්පස් ගියත් fb , instagram නැහැ වගේ... දැන් කාලේ කෙල්ලෝ කොල්ල ගැන විස්තර හොයන්නේ social media වලින් . කෙවින් කවුද කියලා හොයා ගන්න ඔච්චර අමාරුද? 🙃🙃
පන්සලේ ප්‍රදාන දායකයාගේ පුතාව දන්නේ නැති එකනම් හරිම විහිලුවක්.. හැම අවුරුද්දක ම පෙරහැරත් කරලා 😁😁
Eth kevin idiye rata nisa danne na. Social media walin hoyaganna puluwan eka nam thathvika na
අනේ දැන්නමි බොරැව ඇති වෙලා කවදද බොරැව ඉවර වෙන්නෙ
ලොකු බුාදර්ගෙ අමිමට අංාදරේ කටිටිය කෝ 🤴🤗
Sigithi athald huthoo 😂
ලෝක හදවත් රෝගින්ගේ දිනය අද.සියලුම රෝගින්ට ඉක්මන් සුවය පතමු🤍🙏
හැමොම සහයෝගයෙන් රියල් පැතුමට බෙහෙත් ටිකක් අරන් දෙමුද ... අපි සල්ලි එකතු කරමු නේද පව්නේ🤣
😂❤
අසනීපයෙන් ද එයා
අමිමෝ හෙට ලස්සනයි කතාව ❤️
Heta na
කොසෙ 191මක youtube එකෙන් බලපු අය පැත්තට🙋
මේ බොරුව අහු වුණ දවසක කෙවින් කොහොමද කට්ටියට මුහුණ දෙන්නෙ
බොරුවක් උනත් ඒක ගතියක් තියෙන්න ඕනි.නාඩගම්කාරයෝ වගේ මෙලව රහක් නැති අවසානයක් මේකෙත් තියේවි😊
මේකත් තව ටික දවසකින් අර දෙවෙනි ඉනිම වගේ වෙයිද දන්නෑ😂
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢
Ai uba as deken neweda balanne 😂😂
බොරුවට මේකෙ හැමිනෙන්නේ නැතුව ඉදපම් පොන්නයෝ 💩💩🤧
😂😂
Mu harakak noweda putha 😅😅😂
Ubnn mod pnnk bn 😂sirwtm
අද තමා දැනගන්න comment eke උඩ 2
පරාක්.ටිවි කරාම emergency වැටෙනවා කියලා 🤩❤️🥰🥰
මගේ යාලු පුංංචි හුතායි වගේ වෙිගෙන එන්නෙ
දැන්නමි.කවදාවත් මාටිටු වෙන්නෑ😂😂😂
ලැට් ඒකේ රෙන ගමන් මේක බලන උන් ලයික් කරපල්ලා...
😂😂
පොටෝ එකක් එවන්න පුලුවන් එකෙන්ම ඛොක එක්කම 😂😂😂😂😂
😂🤔
Ammooooo 😂😂😂
පොටො කමෙන්ට් දාන්න පුලුවන් උනා නම් ඔප්පු කරන්න පුලුවන්
මෙක පාට කුරැල්ලො නෙමෙයි දාන්න තිබුනේ ගජබින්න අලංකාරය කියලා
මුන් දෙන්න love කරද්දී බලන් ඉන්න අපිටන්
ලැජ්ජයි යකෝ 😅💔
මරැ නැන්දම්මායි ලේලියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
"රියල් පැතුමට" තව තවත් කමෙන්ටි කරන්න
සියලු ශක්තිය ලැබෙිවා...කීබෝඩි එකට
තෙරැවන් සරණයි 💗
Adeh 😂😂 ඔයානම් මාරම චරිතයක් බ්‍රෝ ❤❤❤❤ i like you ❤❤
සුපිරියක් තමා වෙනදා වගේම 💝🌻🫶......
ඩබල් ටිවි කරන් යං❤❤❤
ලන්කාවේ අතාත්විකම කතාව
මෙි A/L පාට ලියන සෙටි එක කෝ🤗
😂
කොහොම කොහොම හරි කට්ටියම රවට්ටනව කියමුකෝ. දැන් එතකොට නිම්නාවි බඳින්නෙ හොරෙන්ද ? වෙඩින් එක ගනිද්දී ඔය හැමෝටම ඉන්වයිට් කරනවනේ.😂😂😂
ලියන එකාගෙ දුර්වල කම නිසා තමයි skeep කරල කතාව පලන්න වෙන්නෙ.
දැන් නම් මේ කතාව එපා වෙනවා බලන්න.. කාටූන් එකක් වගේ 😂😂 සිඟිති ආතල් දෙන්නේ 😂😂
හොදයි...ගොන් පාට් වැඩියි..සමාජයෙ නොවෙන දේවල් මෙ නාට්‍යයේ පෙන්නන්න හදනව..
මේ වගේ දේවල් ඇත්තටම වෙන්නේ නැහැ නේද😂😂😂😂
සමහර කතවල වෙඩි පිට වෙඩි වැදුණද වීරයා මැරෙන්නෙ නැහැ නේද😂😂😂😂
මෙි Comment එක දකින ඹයා ලස්සන කෙකෙන්
❤️❤️😍 ඹයා තවත් ලස්සන වෙන්න ඹිනේ ❤
ඹයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඹිනේ 🙏🥰❤️😍
Same to you bby ❤
බේසිකයෝ සාපයක් වෙන්න එපා.සමාජෙට විහිලුවක් නොවී ඉදපන්.ඇයි කැත එවුන්ට ඉබේ ගොබ්බ commet පේන්නෙ නැද්ද 😡😡🤮
සේරම jokerවෙලා මංජිතගෙ පවුල විතරයි ටිකක් හරි බලන්න පුලුවන් විකාරයක් දැන් මේ කතාව
කවදාවත් මේකේ බොරුව අහුවෙන්නෙ නෑ...😅😅
කොහොමද නේ.. Doctor සේරම mr. Fonseka ට කියලා සේනරතුයි මංජිතයි නුරානුයි. Mr ෆොන්සේකා ගහලා එළපුහම 😂
තාත්තට පිස්සු හදවන පුතෙක්..
දැන්නම් චාටර් කතාව 💔🥲
අපෝ දැන් නං කතාව බලන්න එපා වෙනවා අප්පා,,කෙවීම් ගේ බොරුව තමයි හැමදාම දිනන්නේ,😂😂😂
ඔය අලුත් අය ඔක්කොටම කලින් රඟපාන කෙනෙක් තමයි සරත්ගෙ චරිතෙ රඟපාන කෙනා.. දැනට අවුරුදු 15කට වගේ කලිනුත් ඔය වගේමයි.. ITN එකේ ගිය පබා කතාවෙ එහෙමත් හිටියා අපි පොඩි කාලෙ 🙈😁
දැන්නම් එපාවෙනව.තාත්තත් ලෙඩෙක් කලා
මේ කතවනම් දැන් මහා විකරයක් 😅
අනෙ අම්මො මෙහෙමත් පුත්තු 😂😂😂😂😂😂😂
Yko... සමන් එදිරමුනි ... හොදයි නෙ බලාගෙන යද්දී...😅😅😅😅
ඔක ලියන එකාට කියපන් ගංජා ගහන එක නතර කරන්න කියල
ගෙදර ෆොටෝ එකක්වත් නැද්ද කෙවින්ගෙ😂 අතාත්වික අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
අපෝ මේ කෙවීන්ගෙ බොරුව නම් දැන් ඇති අප්පා ,,පාටකුරුල්ලෝ ,, නෙවෙයි නම දාන්න තිබ්බෙ
,,,බොනිකර තරු,,,😂
මට නම් ටිවි කොහෙන්ද අපි ඉන්නේ සව්දි වල අර මංජතයි කෙවින් යාළුවෝ ටිකයි වැරදි යට පන්සිල් පද කියන එක තමයි එදා ඉඳලා මම බලන්නේ පොන් එකෙන් 🎉🎉🎉🎉❤
Dumidu nangita subama suba anagathayakata ashirwada karanawa hadawathinma. Hemadama sathutin inna lebewa oyatath Nethu ekka
මෙි කතාව හැමදාම phone එකෙන් බලන අය
කවුද මං වගේ 🎉️🎉️🎉️🎉️🎉️❤️❤️❤️❤️❤️
කොටස් 191මක you tube එකෙන් බලපු අය පැත්තට 😇
Yakoo mulu katahwama you tube ake baluweee😂😂
කොටස් 191 ටම කමෙන්ට් කීයක් දාල තියෙන වද ඔයාගේ කීදෙනෙක් කී පාරක් අසනීප වෙලා තියෙන වද
සෙනරත්ගෙ තියෙන්නෙ දැක්කම මල පනින චරිතයක් 😂😂
ලැටි ඒකේ රෙන ලමන් මෙික බලන උන් ලයික් කරපල්ලා...
ඕනවට වඩා බොරුව වැඩි වුණාම එපා වෙනවා දැන් මේ කතාව පෙන්නන්න හොඳයි, පෙරපාසල් යන ළමයින්ට
මම හිතුාවි නැ මෙි කතාව පටන් ගත්තු විදිහට.මෙි තරමි බාල විදිහට මෙි කාතව ලියන එකා ලියයි කියලා..මෙික හොදයි බලන්න🤣🤣🤣🤣 ක්වුවා කියලා හතාගනින්
හපොයි මේ කෙවිණයා පච විදිනවා 😂
සමන් එදිරිමුණි මීට වඩා තාත්විකයි වගේ..😆😆😆
නුරානයගෙ ටෝක්වලට මාවත් බය උනා.
වසරේ චොරම කතාව නොකර ආතල් END එකක් දෙන්න
ජීවිතේට බලපු ගොන්ම කතාව.
කිසිම අවස්තා සම්බන්දයක් නෑ 😂
යකෝ මේ සජියා මාර බොරක්නේ ඩොක්ටවත් ලේඩෙක් කරාන්නේ ❤❤❤❤
යකෝ මේ කමෙන්ට් සෙක්ශන් එකේ ඉන්නේ අර රියල් පැතුමා කියන එකා විතරද බං 😂😂
මේක මහ මෝඩ චූන් එකක් මෙහෙම දේවල් වෙන්න මේ සමාජයේ මිනිස්සු හැමෝම කෝමා වෙන්න ඕනි
අම්මෝ මේ කෙවින් නම් 😂 අහු වුන දවසට කනවා රජ කෑමක්. 😂😂😂
කලිසම අස්සෙ අත දාගෙන ඇටේ චුට්ටක් කසන ගමන් මේක බලන උන් මෙහෙට වරෙව් 🙃🙃
එන්න එන්නම කතාව මොඩ වෙනවා... වෙනසක් වෙන්න ඕන නිසායි මෙහෙම comment කරන්නේ... රසිකයින් ගේ comments අදාල ම නැතිනම් දිගටම ඔහොම කරන් යන්න
අතාත්ත්වික ULTRA PRO MAX.මොනවා කරන්නද WATCH කරනවා ඉතින්.FINAL එක HAPPY END එකක් දෙන්න
Like හිගන්නෝ මාර විදියට ඉන්නවා. අනේ මන්දා. මුන්ට පිස්සුද හැටිද...
ලැට් එකට රෙන්න ඇවිත් රෙවෙන් නැතිව තටමන උන් ල්‍යික් කරපල්ලා
බොරුව වැඩී ඉවරයක් කරන්න කාලේ හරි😢😢😢😢
ගජබින්නාලංකාරය 191 වන කොටස🥲
අම්මො කෙවින් 😅😅😅😅
මේ තරම් 420😂😂😂😂
ඩොක්ටර්ගෙයි කෙවින්ගෙයි කතාවනම් .. ගොන්..
මේ කතාව ඔනවාටත් වඩා දික් කරන්න ගිහින් දැන් සීනීබෝල කතාදක් වෙලා
සුරංගනා කතාවක් කරනවා දැන් නම්. චා
කතාව අදින්න එපා අනෙ බොරුව එලි කරලා නිම්නාවිගෙයි කෙවින්ගෙයි ආදර කතාව දාන්නකෝ
Ou appa
ඕනෑවට වඩා රැවටිලි කරන්න ගියාම කතාවට උනත් චරිත ගොන් මරි මෝඩ වෙනවා....මිනිස්සු පුරුද්දට වගේ බැලුවට කතාව හොඳයි කියලා කියන්න බැහැ....
දැන්නම් මෙක ඇදගන යන්නෙ චොරයි එකම ඇදගන යන්නෙ එපා වෙනවා
බොරැවෙන්ම ඩ්‍රාමා එක ඇදලා
මේ ඩ්‍රාමා එත් බොරැවක්ම වෙයි වගේ
මේ ඩ්‍රාමා එක බලන ම්නිස්සුන්ට දෙන දැනුම බොරැකියන්ඩ පුරැදු කරන එකද
මෙච්චර ඇත්ත කියන ම්නිස්සු ඉන්න අපේ රටේ
අපේ අය බොරැවක් කියන්ඩ දන්නෙ වත් නෑ
🤣🤣🤣🤣🤣🤣🤣🤣
බොරුව ලෝකෙට උගන්වන කතාවක්
මෙවැනි දේවල් හිතා ගන්න baboruwa wadi