රනිල්ගේ ගෙට ගිනි තැබීමත් සාමකාමී ක්‍රියා මාර්ගයක්, එහෙම නම් දුටුගැමුණුගේ නැගිටීමත් මිලේච්ඡයි - හදුන්

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 262

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 роки тому +46

    කතාව සහතික ඇත්ත ජවිපෙට ඡයවේවා

  • @Ms123-l4w
    @Ms123-l4w 2 роки тому +25

    හඳුනෙත්ති ඔයා හරියටම හරි. ජ වි පෙ සහ npp ට ජය වේවා!!!💗💗💗💗
    ජනතා සාමකාමී අරගලයට ජය වේවා!!!!💗💗💗💗💗
    ප්‍රචන්ඩ ක්‍රියාවල යෙදෙන ,මර්ධනකාරී සහ දූෂිත ආණ්ඩුවට විරුද්ධව ඉදිරියට එන අරගලයට ජය වේවා!!! 💗💗💗

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 роки тому +29

    ජෙවිපි අවස්තාවක් දෙන්න ඔනේ රට ගොඩ යන්නේ ජෙවිපි ආණ්ඩුවක් එන්න ඔනේ

  • @calistafernando1713
    @calistafernando1713 2 роки тому +1

    නියම පැහැදිලි කිරීමක් මේ වැඩසටහන අහන්න හැමෝම සුනිල් හදුන්නෙත්ති සහෝදරයා හොද පාඩමක් කියා දුන් සාකච්ඡා වක් 👍👍👍👍👍👍👍👍👍👍

  • @Tresure41
    @Tresure41 2 роки тому +23

    ජනතා විමුක්ති පෙරමුණට ජයවෙවා

  • @udinipriyanka3738
    @udinipriyanka3738 2 роки тому +48

    ජයවේවා ජාතික ජන බලවේගයට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා

  • @gajalanka95
    @gajalanka95 2 роки тому +33

    අපේ ජාතික ජන බලවේගයට ආදරෙයි නමුත් තාමත් පට්ට හොරුන්ට මහත්තයා මහත්තයා කියන එක නම් නතර කරන්න බෑ ඒ ගැන අපේ අප්‍රසාදය 🥲 ජාතික ජන බලවේග ට ජය වේවා

    • @wn4838
      @wn4838 2 роки тому +4

      මගත්තයා කියන එකම පච කරනවා කියලයි මට හිතෙන්නේ.මහත්තයාලා ගොඩක් ගූ ගොඩවල්.මහත්තයලා රට ගෙනත් තියෙන තැන මහත්තයා කියලම සවුත්තු කරන්න ඕනේ.

    • @onemorenight3470
      @onemorenight3470 2 роки тому

      Honda unath naraka unath .. thawath pudgalayekuta acharashiliwa katha kirima thamange mahathma kamata wedagàth...👍👍👍

  • @indikamahindasiri2596
    @indikamahindasiri2596 2 роки тому +15

    ජනතා අරගලයකින් රාජ්‍ය බලය ගන්න මුන් එලවලා මදි වගේ නායකත්ව මණ්ඩලයක් සාදා ගන්න වැඩ පිළිවෙලක් සිස්ටම් චෙන්ච් එකක් ක්‍රමවේදයක් අපි ට ඕනෙ

  • @gajalanka95
    @gajalanka95 2 роки тому +18

    සහතික ඇත්ත

  • @anandakankanamge1225
    @anandakankanamge1225 2 роки тому +5

    ඉතාමත්ම හරවත් දැනුමට යමක් එකතුකල.බුද්ධිමත් සංවාදයක්.

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 роки тому +9

    හදුන් සැමදා සුවදයි.ජයවෙිිිවා.ජාතික ජන බලවෙිිිගය දිනවමු.

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 2 роки тому +17

    මේකියන දේවල් බයිල වගේ ඇහෙන්නෙ මොලේකලඳක් නැති හොරුත් එක්ක දිගටම ඉන්නසූදානම් වහල්ලුන්ට.දැනුම දුන්නට මොලයක් දෙන්න බැහැනේ.

  • @hansakamadurapperuma8325
    @hansakamadurapperuma8325 2 роки тому +16

    එකම බලාපොරොත්තුව JVP ජයවේවා !

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 роки тому +6

    මේ තමා පරම සත්‍යය ..ජයවේවා ජාතික ජන බලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ රජයක් බලයට පත් කරමු...🙏❤

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 роки тому +3

    ස්තුතියි හඳුන්නෙත්ති සහෝදරයා .
    විසඳුම Only JVP / NPP .

  • @joealexander651
    @joealexander651 2 роки тому +15

    👍👍👍👍👍👍 Handun great person

  • @dextertoussaint4947
    @dextertoussaint4947 2 роки тому +16

    Now people have realised the value of JVP and our future and only hope to bring this country back to live like
    Lions, great JVP

  • @calistafernando1713
    @calistafernando1713 2 роки тому

    ස්තුතියි හදුන් සහෝදරයා ඔබලාට පමණ මයි රට බාර දිය යුත්තේ ජාතික ජනබල වෙගය ට රට බාර දෙමු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @southlanka2911
    @southlanka2911 2 роки тому +4

    සුනිල් හදුන් නෙත්ති,නිහතමානී සහුර්දයානන්......මම ඉතාමත් කැමති කෙනෙක් 👌👌👌ජයවේවා අපි හැමදාම ඔබ සමගයි 😊😊😊

  • @arachannel5084
    @arachannel5084 2 роки тому +5

    හරවත් සංවාදයකි.

  • @amilaruwan991
    @amilaruwan991 2 роки тому +9

    මෙි රටෙි වාහල් හරක් ටික සාවදානව මෙි කියන ටික සාවදානව අහලා දේශපාලනය පැත්තකින් තියලා හිතපල්ලා මෙි සහොදරයා කියන දෙය.රටට කෙලවලා තියන විදිහ.

  • @Tresure41
    @Tresure41 2 роки тому +14

    We are with NPP

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 роки тому +5

    අද් රට හරියට නියමුවන් නොමැති ගුවන් යානාවක් වගේ...නැව්යෙක් නැති නැවක් වගේ ඔහේ යනවා..ඉක්මනින් මැතිවරණයකට ගිහින් ශක්තිමත් ආන්ඩුවක් පත් කර ගන්න ඔනේ නැත්තන් මේ තත්වය බරපතල වෙනවා ඉස්සරහට..මෙ වගේ සාකච්ඡා තව සමාජ මාද්‍ය හරහා ගේන්න

  • @sunilgunarathna4163
    @sunilgunarathna4163 2 роки тому +4

    දැනටමත් මාධ්‍යවේදී මල්ලි මූලික සාකච්ඡාව කරලා ඉවරයිදැන් තියෙන්නෙ ඔයාටපලවෙනි පන්තිය කරන්ඩ hadunnethi සහෝදරයාට කියලා මම පන්තිය කරගන්ඩස්තුතියි

    • @gajalanka95
      @gajalanka95 2 роки тому

      මටත් තේරුනේ එකම දේ ඒක තමා මහලොකුවට කෝට් බෑය කුත් දාගෙන ඇවිත් 🤣🤣😁🤣🤣🤣🤣

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 2 роки тому +1

      චම්පික රණවක එක්ක සාකච්ඡාව කරල මංජුල ආවෙ වෙන වැඩකට. අන්තිමට වුනේ මංජුල දේශපාලනය ඉගෙනගන්න ඕන කියන තැනට වෙනස් වුන එක. ආවෙ හදුන්නෙත්තිගෙ brain වොෂ් කරන්න. වුනේ අනිත් පැත්ත.

    • @gajalanka95
      @gajalanka95 2 роки тому

      @@agampodipasindumangaladezo5547 අනිවා

  • @wn4838
    @wn4838 2 роки тому +8

    ගෝල්ෆේස් ස්තානය පටන් ගන්න හුග දවසකට කලින් jvp nnp , උද්ගෝශන සම්මන්ත්‍රණ, පවත්තලා අරගලය පටන් ගත්තේ රට පුරා.ඇත්ත වශයෙන්ම ධීවරයෝ ,ගොවියෝ , ගුරුවරු සියලු මහ ජනයා එකතු කරගන්න එයාලා තමයි ආරම්භකයා . එතකොට ගොඩක් අය යතුරු හිලෙන් බලාගෙන බිත්තර කට්ටේ හැංගිලා හිටියේ.ඔබලා තම මේ රටේ ආන්ඩු බලය පිහිටුවන්න සුදුසුම අය.

    • @chandanadenawaka807
      @chandanadenawaka807 2 роки тому

      කතාව අැත්ත ජවිපෙ තමයි අරගලයේ සැබෑ අයිතිකාරයින්.

    • @jayaweerawijekoon1409
      @jayaweerawijekoon1409 2 роки тому +1

      සහතික ඇත්ත.... දැන් ඉන්න අය ජවිපෙටත් පෙර උද්ගෝසණ පටන් ගත්තා වගේ කථාව...

    • @mendissri...6200
      @mendissri...6200 2 роки тому

      @@chandanadenawaka807 Jepi balu rela..😅😂😂

  • @gv6071
    @gv6071 2 роки тому

    .මෙතුමා එතනදී කිව්වා පාර්ලිමේන්තුව අල්ලගන්න ඕනෑ කියලා.

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 2 роки тому +2

    මැතිවරනයක් උවමානයි 🇱🇰🇱🇰🇱🇰👍

  • @gv6071
    @gv6071 2 роки тому

    පාර්ලිමේන්තුව අල්ලගන්න හැදුවෙත් ආපසු බාර දෙන්නද?

  • @sudharmagamage2105
    @sudharmagamage2105 2 роки тому +10

    JVP.vitharai denata vishwaasa karanna puluwan.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 роки тому +4

    ජවිපෙ රන් සලකුණ හඳුන්නෙත්ති

  • @asangaabeywardena4918
    @asangaabeywardena4918 2 роки тому +5

    දූෂණය පරදන ජවය

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 роки тому

    ප්‍රතිපත්ති පැහැදිලියි.මග නිවැරදියි.ජය නියතයි.කළ යුත්තේ,කරුණු වටහා දී පෙළ ගැස්වීම පමණයි.ඉතාලියේ සිට.

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 роки тому +2

    ජාතික ජනබලවේගය දිනේවා❤️❤️❤️❤️.....අනිවා බලන්න 1987 when the day comes චිත්‍රපට ය

  • @Catman346
    @Catman346 2 роки тому +6

    👍

  • @daglykumara1315
    @daglykumara1315 8 місяців тому

    දැන් ජෙප්පොන්ගේ ගෙවල් ගිනි තිබ්බට කමක් නැද්ද ඒක සාමකාමිද

  • @tharindadush8705
    @tharindadush8705 2 роки тому

    මේ හදුන්හෙත්තිව jvp එකෙන් අයින් කරනව නම් මම කැමති, මූ කවදාවත් සජබෙට කටක් ඇරලා බැනල නෑ , ඇයි යකෝ රනිල්ගෙ ගෙට ගිණිතියපු එක jvp එකට ඇදල ගන්නෙ , මහ මී හරකෙක් මූ නම් , ඒක කරේ සජිත්ගෙ නංගි සහ සිරස එකතු වෙලා.රනිල් එක්ක තිබ්බ පෞද්ගලික තරහක් පිරිමහන්න.ඒත් අන්තිමට චන්දයක් ආවම ඒ ඔක්කොම එකතු වෙනව , එකතු වෙලා jvp එකට මඩ ගහනවා , මේ ගොබ්බ හදුන්හෙත්ති උන්ගෙ මඩ හෝදන්න යනව.මූ තමයි jvp එක කන්නෙ.මූ සජබෙ එක්ක ඩීල් දාල කියලා හොදටම ෂුවර්

  • @riyansikumara259
    @riyansikumara259 2 роки тому +6

    JVP Dinavamu 🥰🙏

  • @damienhayes4658
    @damienhayes4658 Рік тому

    මෙ comments දැක්කහම කියන්න පුලුවන් ලන්කාව හ්දන්න බෑ කියල පේනවා 😂😂

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 роки тому +1

    ජේ ව් පි ආන්ඩුවක්

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 2 роки тому

    Jayawawa

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 роки тому +3

    අපේ රටේ වහල්ලු යන්නෙහි අර්ථය හෝ නොදන්නා මන්ද බුද්ධික යින් කොතරම් සිටිනවාද 6න්ද? . . . . . . . ඕනෑම වැරැද්දක් හොරකමක් , දූෂණයක් , අකටයුත්තක් , අදූරදර්ශී වැඩ පිළිවෙලක් , වංචාවක් කපටි කමක් , ආදි ඕනෑම වැරදි වැඩක් . රටට සහ රට වැසියන්ට , කලත් එම පාලකයින් අපට සහ රටට හොඳයි , ලෙස සිතන්නේ නම් ඒ තමයි වහල් මනසේ සවභාවය . . . . . ඒ වහල් කම නිසා තමයි අද රට මේ තරම් අඝාදයකට වැටී තිබෙන්නේ . . . . . . . . රට වැසියන් වහල් කමින් මිදෙත්වා ! . . . . නුවණ පහල වේවා : . . .

  • @amilarathnayake5771
    @amilarathnayake5771 2 роки тому +2

    1971. 1989. 2022. සෑම දිනකම මුං කළේ මෝඩ වැඩ. අවසාන මොහොතේ හදිස්සිය නිසා කෙලව ගන්නවා.
    බොහෝ ජනතාවක් අරගලයට පෙර මොවුන් කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන හිටියේ. එහෙත් රට තුළ දැන් එහෙම නෑ.

  • @mdharmasiri4178
    @mdharmasiri4178 Рік тому

    රනිල්ට නොවෙයි සර්ව පාක්ෂිකය රටටයි ඕනෑ!

  • @indikamahindasiri2596
    @indikamahindasiri2596 2 роки тому +4

    හිස් පුටුවක් පුරොපු විජෙතුංග ජනපති හිටියේ සුළු කාලයක් හිස් පුටුවක් පුරොපු රනිල් වික්‍රමසිංහ ඉන්නේ සුළු වෙලාවක්

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 роки тому +1

    Comment ගහපු bayiyo දිහා
    බැලුවම පේනවා තව වසර 74 ක්‌ ගියත් මුන් මේ අසුචි වලේම ලගින බව.
    ඔහොම යං..

  • @nuwareapeminissu3529
    @nuwareapeminissu3529 2 роки тому +10

    Godak aya 3%ta baya wela inne..baya wela inne horui horungen yepene unui..me sere 70% gannawa sure.Dales demme okkome chande dunnoth ranilta aye minissu manthrilata gamata enta beri wei kiyane bayata..mokede den moka ranilta dunnada nedde kiyala minissunta thiyene awabodaya adu nisa..

  • @abrahamwimal2320
    @abrahamwimal2320 2 роки тому +2

    👍💪🙏

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 2 роки тому +7

    හැන්ගිලා හිටපු තක්කඩි වහල් බය්යෝ එලියට ඇවිත්

    • @srilanka5819
      @srilanka5819 2 роки тому

      කවිද , කොහේද හැංගිලා හිටියේ.
      අරගලයට ගහපු දවසේදී පොහොටිටුවෙි මන්තුුීලා සහ ආධාර
      කරැවන් නමි හැංගුනා.

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 2 роки тому

    අයියෝ ඕගොල්ලන් වගේ අයට රට බාර දේන්න ජනතාව ට මොලේ ඒවා.

  • @sahiraprasani9903
    @sahiraprasani9903 2 роки тому +1

    hadunneththi mhatha kathakarana vidiha harima pahadili me vage aya thamai rata palanayata sudusu.ranil rajapak dushithayan janathavage badu mudal dila chinage kunu asuji jara pohora nava gaththa ai mehema niraparada karamin biliyana ganan mudal vaya karala janathavage badata pahara dunne. dushithayan luxry sapa vinda.ARAGALAYATA JAYAMAVEWA!! BUDU SARANAI!!

  • @ashokagunathilaka4137
    @ashokagunathilaka4137 2 роки тому

    අරගලය උදැසනක කෑම මේසයක් නෙමෙයි . තවමත් බුරු පොහොට්ටුවෝ සහ රනිල් රාජපක්ෂ එහෙම හිතනවා තමයි .

  • @rohanawijenayake8873
    @rohanawijenayake8873 7 місяців тому

    නිවේදකය මොනවිදිහට රව්ම්කරල ප්‍රශ්න ඇහුවත් හදුන්නෙත්ති සහෝදරයා උත්තරේ දෙනව...නිවේදකය නිරුත්තරයි...ආයිත් කරකෝල අහනව....ඒත් තර්කය පරාදයි....

  • @dumindawijesinghe6179
    @dumindawijesinghe6179 2 роки тому +2

    Npp jvp jaya oyalata jaya

  • @warsil3735
    @warsil3735 2 роки тому

    Uba parliment ekata Gahanna katha kalata Ranil beruwa neda

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 роки тому +2

    ඒකම විසදුම ජාතික ජන බලවේගයයි

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 2 роки тому +1

    අපේ පැතුම ජාතික ජන බලවේගය පමණයි .❤

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 2 роки тому +1

    Oba veerayek

  • @saranandathero6860
    @saranandathero6860 2 роки тому

    Mun කතා කළොත් jvp ඡන්ද kadenava

  • @pushpakumar2057
    @pushpakumar2057 2 роки тому

    Very good jvp npp👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💯💯

  • @namiskitchen3426
    @namiskitchen3426 2 роки тому +2

    Anura athulu pirisata rata diya uthumai.

  • @g.dsarath4354
    @g.dsarath4354 2 роки тому +2

    We need to bring jvp into power in next election.

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 роки тому

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👏👏👏👏👏

  • @samanthakumaradezoysa5666
    @samanthakumaradezoysa5666 2 роки тому

    👍👍👍

  • @malithhettiarachchi9477
    @malithhettiarachchi9477 2 роки тому

    👌👌👌👌👌👌👌👍👍👍💪💪💪

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 2 роки тому

    හොදමයි මහත්මයෝ ! දැන් අරගල කරුවන් පොඩි විරාමයක් අරගෙන. දැන් පුලුවන්නම් ජ්නතාව එකතු කරගෙන ඔබලා නායකයන් වශයෙන් ඉදිරියට ඇවිත්
    රනිලාව. පන්නන්න .
    ඔබතුමන්ලාට ජයවේවා රනිලා පැන්විමෙ අරගලයට
    අරගලකරුවන්ගෙ කර පිටින්. ගොස් තමන්ගෙ අදහස් ඉටුකර ගන්න එපා

  • @පහමුනේහෙළවෙදකම

    Muu kiyanawa gewal gini thiyana eka samakamilu.mun mineemaruwo...tharsthayo..rajadroheen...desadroheen bawa wetahenne nedda?

  • @juwanappuhami4231
    @juwanappuhami4231 2 роки тому +1

    Ube ammage huththatath gini thiyala kiyapan eka sadaranai kiyala, thuuuooo nodakin awajathaka wesa balla, soththi kariya

  • @peraherata7713
    @peraherata7713 2 роки тому +1

    යකෝ අරගලය නිමාවුනා කියලා නෙ කතාව පටන් ගන්නෙ ...ඔයා පට්ට නෙගෙටිව් නෙ ...

  • @kelumnishantha6689
    @kelumnishantha6689 2 роки тому

    ❤❤❤❤

  • @sampathbandara6167
    @sampathbandara6167 2 роки тому +2

    තොපිට සදාකාලිකවම 3% තමයි උඹලගේ සලකුණ 3% 🤣🤣🤣🤣

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 2 роки тому

      තෝ වගේ හිතන අවජාතක ගොන් රාජපක්ෂ කන් නිවට වහල්ලු නිසා තමයි මේ රට මෙතන මේකෙ වරද තෝ ජාතක කරපු පර බලු නිවට මහ එකාගෙයි වදපු මෝඩ වහල් ගොන් වේසිගෙ වරද

    • @prasannaudayakumara323
      @prasannaudayakumara323 2 роки тому +1

      Me gollo 3hitiyoth thawa tika dawasakin ube 3th pita ratakata wkunai ubala niyama wahallu

  • @shammiabeyweera8010
    @shammiabeyweera8010 2 роки тому +1

    Hard hitting shit. This exactly what we need.

  • @priyaneewijesekera8365
    @priyaneewijesekera8365 7 місяців тому

    We can expect more of such peaceful activities when these thugs come into power

  • @anilrohitha9382
    @anilrohitha9382 2 роки тому

    මූට පිස්සු බයියෙක්

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 2 роки тому

    Simple and correct explaining and answering only solution for the lovely country is Jvp next time

  • @WipulaSunnadeniya
    @WipulaSunnadeniya 6 місяців тому

    2022 Parliment aka gini thiyanna awe kauda?

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 2 роки тому

    NPP😍😍😍

  • @heladeepayaabhimanawath1532
    @heladeepayaabhimanawath1532 2 роки тому +4

    අපි හිතපු ඔබ නොවෙයි අද...ම්ලේච්ඡත්වය සාධාර්ණීකරණය කරන ඔබලාට බලය ලැබුණොත් රටට දෙවියනගේම පිහිටයි.

    • @everlasting8678
      @everlasting8678 2 роки тому +3

      Puka nodi idapan tawath. Mechcara kelawilath.😆😆

    • @themiyakithulagoda6279
      @themiyakithulagoda6279 2 роки тому +4

      එතකොට අර පුත්තලම් බූරුවා යකඩ පොල්ලෙ ඔතන් සංදේශ ගෙනියන එක
      ළමයින්ට මාධ්‍යවේදීන්ට ගහන එක අහවල් එකක්ද
      එනව මෙතන ම්ලේච්ඡත්ව ලබ්බක් කියවන්න

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 2 роки тому +3

      කථාව සම්පුර්ණයෙන් අහල කමෙන්ට් කරන්න. හෙළ දීපය අභිමානවත් වුනා නම් මිලේච්ජත්වය රටතුල ඇතිවෙන්නෙ නෑ. නම අභිමානවත් වුනාට රට අභිමානවත් වෙලා නෑ. ඔබල කවදාවත් හදුන්නෙත්තිලව ලගින් ඇසුරැ කරල නෑ. එදා හදුන්නෙත්තිලම තමයි අදත් ඉන්නෙ. පාට කණ්නාඩි දාගත්තම ඔය විදියට හිතෙනව. ඒක කණ්ඩියෙ වැරැද්ද නෙමෙයි. කණ්නාඩිය දාගන්න කෙනාගෙ වැරැද්ද .

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 роки тому +1

    MAHATHAYO..
    SAKKILI DEEL RANILGE
    GADARA GINI THIBBAY RAJAPAKSHALA......
    BASIL RAJAPAKSHAGE WADAK
    RAJAPAKSHALA THAMAI DEEL RANILGE GADARA GINI THIBBAY

  • @Banana.Republic
    @Banana.Republic 2 роки тому +3

    අනේ පිස්සු ජාවිපෙ 😅🤣

  • @mendissri...6200
    @mendissri...6200 2 роки тому +2

    KUHAKA HANDUNNETHTHI SAKKILIYA...😂😂😂

  • @gaminisarathkumara1430
    @gaminisarathkumara1430 2 роки тому +3

    එසේනම් අරගලකරැවන්ට ගහපුඑකත් සාමකාමී වැඩක්?

    • @themiyakithulagoda6279
      @themiyakithulagoda6279 2 роки тому +7

      මුලු කතාවම අහල හිටියනම් තේරේවි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому +1

      මෙච්චරකල් ඒක ත්‍රස්තවාදී වැඩක් කියලා දැනගෙන හිටියා නේද?

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 2 роки тому +2

      ඔව් . ඒකනෙ අරගලේට ගහපු උන් පැත්තක තියලා අරගලකරපු මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නෙ . තමුන් අහන ප්‍රශ්න වලින් බත් කන්නෙ පුරැද්දට කියල තේාරනව.

    • @gaminisarathkumara1430
      @gaminisarathkumara1430 2 роки тому

      @@padmajayasinghe1443 ඔව්.මුළු රටම ඒ පහරදීම ට විරැද්ධව කෑගැහුව. ඇවිස්සුන.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 роки тому

    මඩිහේ පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේ යථාවාදී චින්තනයක් ඇති මහ නාහිමියන් කෙනෙක් . ඒකයි එහෙම කිව්වෙ.

  • @somi6862
    @somi6862 2 роки тому

    මම ජාති ජනබලවෙිගයට පක්ෂව සිටි කෙනෙක්. මුදලිගේ සිරකිරීම පිළිබඳ ඔබ දක්වන නිහඬතාවය ගැන මම කලකිරිලා ඉන්නේ.

  • @sameeraprabath7666
    @sameeraprabath7666 2 роки тому +3

    Kiyana de kelin kiyana aka hodai.chanda natiunath ranja vage kelin katakaranna one.boruven anduva mechcharakal palakayo

  • @pranamarodrigo8818
    @pranamarodrigo8818 2 роки тому +1

    Nikama 🤮

  • @rketagodage
    @rketagodage 2 роки тому +1

    Horakam nokara rata hadala minissunta nidahas jivitayak dunnanam me mokut naha me parawat karanna puluwan, kenekuta denna jvp akatat dila balamu mata sure ayalata puluwan hadanna horu nahane

  • @peraherata7713
    @peraherata7713 2 роки тому +2

    ජවිපෙ අරගලයට බයයි...

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 2 роки тому

    🤙🤙🤙🤙🤙

  • @diasjayatillaka7832
    @diasjayatillaka7832 2 роки тому

    අනේ ඒ වගේ වෙන සාමකාමි දේවල් කරන්න එපා

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 2 роки тому +1

    Ekenma snura

  • @vjsr806
    @vjsr806 2 роки тому +1

    Kathawa thamai itin

  • @arsenevirathne1853
    @arsenevirathne1853 2 роки тому

    ඔයලට කරන්න පුළුවන් දෙයක් නෑ හැමදාම කියව කියව ඉන්න කරන දෙයක් නෑ මුදලි ගේ ව බේරගන්න

  • @jay-walker3584
    @jay-walker3584 2 роки тому +1

    රනිල්ගේ ගෙට ගිනි තැබිම සාමකාමී ක්‍රීයා මාර්ගයක් නම් තරුණ තරුනියන් ටයර් සැයේ යැවිමත් සාමකාමී ක්‍රීයා මාර්ගයක් ද?

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому

      රනිලාගෙ ගෙට ගිනිතිබ්බෙ (අපිට හිතෙන්නෙ ආණ්ඩුවේ එවුන්මයි කියලා , ඔච්චර S.t.f, හමුදා ඉඳලා අල්ලාගත්තෙ නැති නිසා ) පාලකයො නිසා පීඩිත වූ ජනතාව . ඒක අරගලයේම කොටසක් . ඒක හරි කියන්නෙ නෑ. ඒත් ටයර් සෑ හැදුවේ සාධාරණය ඉල්ලා සටන්කල බුද්ධිමත් තරුණයින් සියලු බලය යොදලා මර්දනය කරන්න . ඒක රාජ්‍ය ත්‍රස්තවාදය. ඒක අමානුෂිකයි.

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 2 роки тому +1

      ඒක අහන්න ඕන රනිල් ගෙන්.

  • @ygamini6884
    @ygamini6884 2 роки тому +1

    Gu 7

  • @ygamini6884
    @ygamini6884 2 роки тому +1

    G7

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 роки тому

    හදුන්,.. මේ පොර කොහොමත් අරගලයට විරුද්ධයි,.. මෙයා මර්දනය පෙත්තේ ඉන්නේ කියලා මුළු රටම දන්නවා,..

  • @wncfernando5517
    @wncfernando5517 2 роки тому +1

    Kattiyak parliment eka bbuldosar karranna giya ..minissu dannawaa

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому +1

      ඔයත් ගියාද?කොහොමත් ජනතාව කියන්නෙම ඕක ගිලා බැහැපන් කියලා.හෙන ගහපන් කියලා .

    • @srilanka5819
      @srilanka5819 2 роки тому

      බුල්ඩෝසර ඩුුයිවර් උඹද?

  • @selvamaniramesh6416
    @selvamaniramesh6416 2 роки тому

    Anchor u r not capable to ask cross question. He is totally dominating u and telling all these stuffs r ok??? U failed totally. Plz Change the interviewer

  • @hironwijerathna2316
    @hironwijerathna2316 2 роки тому +1

    Natta pk gahagena file perala perala inne nathuwa eliyata bahala nayakathwaya ganin rate pradana aragala gana umbalage vigrahaya kiyapan umbala awasthawaadiyo ban

  • @wijithacaldera8407
    @wijithacaldera8407 2 роки тому

    මෙයාලගේ කතාව විතරයි .වැඩ නෑ .අන්තරේ කොල්ලො තමයි වැඩකරුවෝ .මේගොල්ලෝ එයාලව අවුස්සලා පස්සට වෙලා බලන් ඉඳලා මාරු වෙනවා
    කැතයි

    • @themiyakithulagoda6279
      @themiyakithulagoda6279 2 роки тому

      අන්තරේ හිටපු කැඳවුම්කරු කවුද කියලා දන්නවද 😎