හිමාලයට ගිය ඇමරිකානුවන් සොයාගත් සතිපට්ඨාන භාවනාවේ මහා ආනුභාවය

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 181

  • @SLwinBoy_Officle_Channel
    @SLwinBoy_Officle_Channel 6 місяців тому +295

    මට වයස 27යි, සතුටමයි හොයන්නෙ හැම වෙලේම, ඇති වෙනකල් බිව්වා සින්දු කිව්වා ඉස්කෝලෙ කාලෙ ඉදන් ඇති වෙන්න පිස්සු නැටුවා, හැබැයි දැන් මම වෙනම කෙනෙක්, ඒ සත්‍ය බුදු දහම නිසා, ආරාධනා කරනවා මං වගේ සමාජෙ ඉන්න කොල්ලො කෙල්ලො සේරම මේ සැපය විඳල බලන්න, කිසිම මත් වතුරකින් මත් දව්‍යයකින් මේ සත්‍ය වූ සැපය ලබන්න පුළුවන්ද කියල, සරලව පටන් ගන්න.. ආනාපානසතියෙන් එන්න ඒක ගොඩක් පහසුවක් වේවි ❤🙏

    • @පුංචිකතා-ය4ඳ
      @පුංචිකතා-ය4ඳ 6 місяців тому +8

      Dont ever try drugs

    • @kelumlasantha3477
      @kelumlasantha3477 6 місяців тому +18

      නියමයි මල්ලී ..මගේ ජීවිතයට ලොකු ආලෝකයක් උනා මේ දර්ශනය

    • @JaAnanda
      @JaAnanda 6 місяців тому +10

      අනිවාර්යයෙන්ම ❤

    • @SLwinBoy_Officle_Channel
      @SLwinBoy_Officle_Channel 6 місяців тому +4

      ❤️❤️

    • @-xxx5349
      @-xxx5349 6 місяців тому +20

      පොඩි කාලෙ ඉඳන්ම ඕක තෙරුම් ගත්ත මම 😌🖐️

  • @asokajayawardana3863
    @asokajayawardana3863 6 місяців тому +26

    හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න ,විකෘති නොකරන ලද උතුම් බුද්ධ දේශනා 🙏🙏🙏

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 6 місяців тому +37

    බුදු සසුන බැබලේවා🙏🙏🙏සියලු සත්ත්වයා් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 6 місяців тому +49

    තෙරුවන් සරණයි මමත් නිතර භාවනා කරනවා දන්දෙනවා සිල් ගන්නවා නොකඩවාම උදේ හවස අංග සම්පූර්ණ බුද්ධ පූජාව ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා ඉන් අනතුරුව භාවනා කරනවා එකම දවසක් මට අපූරු දෙයක් සිදුවුණා ඒ තමයි මගේ සිරුරෙන් මාව ගිලිහී ගියා එය වචනවලින් කියල නිම කරන්නට බැරි සැපයක් දැන් මම කොපමණ භාවනා කළත් එතනට යන්න තවම බැරි වුණා 🙏🏾 හිතුණා මට හිතුණා රහතන් වහන්සේලා මොන සැපයක් විඳිනවා ඇතිද කියලා 🙏🏾මේ කාම ලෝකය නම් කුණු ගොඩක්මයි 💀මෙතනින් කොහොමහරි ගැලවිලා යන්ඩම ඕනි අඩුම තරමේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාස හරි දුරු කරගන්ඩ ඕන සියළු ලෝක සත්ත්වයාටම ප්‍රඥාව පහළ වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🏾

    • @namusenawirathna2841
      @namusenawirathna2841 6 місяців тому +1

      "ආධ්‍යාත්මික භික්ෂූන් " utube channel eke swamin wahasege vdo balala bhawanawa praguna karala balnna 😊

    • @sachsach8687
      @sachsach8687 6 місяців тому +7

      නැවත එවැනි සැපයක් භාවනාවෙන් බලාපොරොත්තු නොවී, ධර්මාවබෝධය පිණිස භාවනා කරන්න.. භාවනා කරන අතරතුර ධර්මය අහන්න.. භාවනාව ගුරු ඇසුරක පුරුදු කරන්න.. උතුම් තෙරුවන් සරණයි!

    • @jankijanki9062
      @jankijanki9062 5 місяців тому +1

      කයේ නොදනීමත් සමග සිතට දෙනුනේ කුමක්ද ? එය තේරුම් ගත්තානම් පලමුවෙන්ම අවබෝධ කරගන්න ඕන දෙය අවබෝධ කරගෙන ඉවරයි . පුලුවන් නම් කතාකරන්න

    • @jankijanki9062
      @jankijanki9062 5 місяців тому

      අනික පුතා ඔයා බාවනා කරන්නේ නෙවත ඒදෙය ලබාගෙනීමට එත තුශ්නාවයි අතහැරීම මෙන් ලෙබෙන්නේ ශේමබුමියයි.

    • @peshalagamhewa1841
      @peshalagamhewa1841 5 місяців тому

      ​@@jankijanki9062මට කතා කරන්න විදිහක් ලියා එවන්න පුලුවන්ද ? භාවනාව ගැන විස්තරයක් දැනගන්න උවමනායි. බුදුසරණයි 🙏

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 6 місяців тому +5

    මම කියවපු හොදම පොත අජාන් බහ්මවන්සෝ හිමිගේ "මන්සේ පිටාර ගෙලිම්"පර්වර්තනය ජි.ඩ්බ්ලිව්.නන් දීසේන.ඒ පොත කියවපු මගේ හිත ගොඩක් නිවුනා.ඒකෙ තියෙන්නේ සිතෙහි පන්ච නිවරන දකින ආකාරයයි.(ධම්මානුපස්සනාව )ඉතා සරලව.තව පුජනීය රෙරුකානේ චන්දව්මල හිමිගේ බුරුමයේ පුහුණු කරන"සතිපට්ටාන බාවනා ක්‍රමය "පොතත් ඉතා හො දයි.මේ ස්වාමීන්වහන්සේලාට සහ පරිවර්තනය කල අයට බොහොම පින් මගේ මනස සුවපත් කලාට.

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 6 місяців тому +36

    මටත් හිතුනා භාවනා කරන්න...අද රෑ ඉදන් පටන් ගන්නවා❤️🇱🇰

    • @patisothagamiyo
      @patisothagamiyo 6 місяців тому

      තේරුමක් නෑ

    • @Jayathujayasanka
      @Jayathujayasanka 6 місяців тому +4

      Aththatama ehema hithennath pin karala thiyenna one...sathutui...

    • @CuteNatureGirl
      @CuteNatureGirl 6 місяців тому +1

      ​@@patisothagamiyoඅං එහෙම තියනවා ද...? 🥴

    • @Jayathujayasanka
      @Jayathujayasanka 6 місяців тому

      @@CuteNatureGirl eka aththa😁

  • @ShiranKokila
    @ShiranKokila 5 місяців тому +4

    මම මෙ කතාව හොදටක විස්වාස කරන කෙනෙක් මන්ද මම ganadipa හාමුදුරුවන්ගෙ මබ අහලා මෛත්ත්‍රි භාවනාව කරන්න පටන්ගත්තා දැන් එකදිගට පැය දෙකකටත් වඩා මම බාවනාකරනවා මනස ඇත්තටම ගොඩක් සැහැල්ලුයි එ වගෙම රාග ද්වෙස මොහයෙන් පිරුණු ලොකයෙ රාග සිතිවිලි මගෙ හිතර දැනෙන වෙලාවෙ එවා පාලනය කරගන්න පුලුවන් සක්ට්ජියක් මට ලබුනා කිසිම වෙලාවක ලාමක අකුසලයක් මගෙ හිතට දැතුල් නොවෙවා කියලා කෙලෙස් තවන විර්‍ය මට දැන් තියනව එ හැමදෙම නිසා මම දැන් ලොකු පාරමිතාවක් පුරනවා මතු උපදින මෛත්ත්‍රි බුදුන් දැක නිවන්දකින්නට එය මා මගෙ ජිවිතයෙ ලබපු ලොකුම ජයක් ලස්සන දෙවල් පසුපස දුවලා එ හැමදෙකින්ම දුකක්මයි ලැබෙන්නෙ කියලා මම හොදට තෙරුම් ගත්ත කෙනෙක් දැන් එ හැමදෙටම වඩා ලස්සන දෙයක් මට ලැබුණා එ තමයි උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සෙලා දෙසනා කල බුදුදහම ඇත්තටම එ මාර්ගය මෙ සතර අපායෙන් මිදිලා නිවන් දකින්න තියන එකම මර්ගයයි මම මෙ හැම දෙම අද්දැකිමෙන් කියන කෙනෙක් හදවතින්ම බුදුන් සරන යන කෙනාට මෙ විස්මිත අද්දැකිම විදගන්න පුලුවන් වෙවි මෙ මම වගෙ සාදු සාදු සාදු

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏නමෝ ධම්මාය 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏නමෝ සංඝාය 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @LihilAmarasinghe
    @LihilAmarasinghe 6 місяців тому +48

    ලෝකෝත්තර ධ්‍යාන සමාපත්තිය වලට සම වැදුණු විට පසිදුරන්ගෙන් ලැබෙන අරමුණු නොදැනී ධ්‍යාන සමාපත්තිය තුළ හොඳින් ස්ථාවර වන්නේය..

  • @samanthilak9180
    @samanthilak9180 6 місяців тому +28

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @jananilakma8042
    @jananilakma8042 6 місяців тому +24

    සියලුලෝක සියලු සත්වයෝ සුවපත් වේවා

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 6 місяців тому +24

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @heshupa6548
    @heshupa6548 6 місяців тому +11

    මම ආසම මාතෘකාවක් ගෙනාවයි ඉදිරියේට ගේනවටයි ගොඩාක් ස්තූතියි යක් ❤

  • @lilakarunanayaka7779
    @lilakarunanayaka7779 6 місяців тому +8

    සත්‍යයක්මයි. සිත නිවීමට බොහෝ උපකාරී වන බව දැනෙනවා

  • @BmdStudioOfficial
    @BmdStudioOfficial 6 місяців тому +41

    බෞද්ධයන් බුදුන් කෙරෙහි විශ්වාසය නැති බව හැඟවෙන දෙයක් ලෙස බුදුහාමුදුරුවෝ තම සර්වඥතා ඥානයෙන් භාවනාවෙ තිබෙන ආනිසංස ඒකෙන් ලැබෙන ප්‍රයෝජන වාසි හරියට නිරෝගිකම සන්සුන් වීම සිත දියුණු වීම වගේ දේවල් මිනිසුන්ට සෘජුවම කිසිම සැකයක් නැතිව දේශනා කරා.නමුත් අද කාලේ මිනිස්සු ඒ දේවල් පිළිගන්නේ නෑ.ඔවුන් දැන් පුරුදු වෙලා ඉන්නේ කරුණකින් මේ දේවල් සනාථ කරොත් පමණක් විශ්වාස කිරීමයි. මෙච්චර කල් බුදුහාමුදුරුවෝ කියපු මේ දේවල් විශ්වාස කළේ නෑ . නමුත් දැන් මේ භාවනා කරන්න හැමෝම පෙළඹෙයි. මොකද විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වුනානේ. ඔය වගේ තමයි බුදු දහමේ තියෙන තවත් කරුණු දැන් මිනිස්සු විශ්වාස කරන්නේ නැතිවුනාට. අනාගතයේ විද්‍යාත්මකව තහවුරුනාට පස්සේ විශ්වාස කරන්න පටන් ගනී.නමුත් එතකොට පරක්කු වැඩියි.මොකද බුදු දහමේ සඳහන් මේ කරුණු වෙනත් ජාතියක් ගහනය කරගෙන බෞද්ධයන්ට මේ උතුම් ධර්මය නැතිවීමක් සිදුවෙයි. බුදු දහම අත ළඟ තියෙද්දි ප්‍රමාද වෙන්න එපා. හැමෝම මේ විස්මිත ධර්මයේ තියෙන දේවල් අවබෝධ කිරීමට පෙළඹවෙන්න.......🙏🙏🙏🙏🙏

    • @Winterlover-o1o
      @Winterlover-o1o 6 місяців тому +3

      👍🏻❤

    • @rosebowala8547
      @rosebowala8547 6 місяців тому +2

      Sadoo sadoo sadoo

    • @shanepereraedu
      @shanepereraedu 2 місяці тому

      මෙහෙමයි ඉතින් විමසීමකින් තොරව කිව්ව පමණින් පිලිගන්න අමූලිකා ශ්‍රද්ධාව හිතේ තියන් යන මිනිස්සු තමයි පන්සලට ගිහින් වැඩි වෙලාවක් දේවාලෙ ඉස්සරහ වැටීගෙන මොනර පිලකින් ඔලුවට තඩි බාගෙන එන්නෙ 😂 ඒ දේවල් ගැන හොද අධ්‍යනයක් කරලම ෆීල්ඩ් එකට එන්ටර් වෙන මිනිස්සුන්ට මොනර පිල් දැක්කට ඒ පැත්තට ඇදිල යන්නෙ නෑ. ඒ නිසා කිව්ව පමණින් අනේ ශෝක් ශ්‍රද්ධාවට වැඩිය ධර්ම කරුණු ප්‍රඥාවෙන් විමසල බලල ඒ ගැන ශක්තිමත් ශ්‍රද්දාවකින් සහ නිවැරදි දෘශ්ටියකින් ආර්‍ය අශ්ටාංගික මාර්ගයට අවතීර්ණ වෙන එක තමයි හොද. අනේ ශෝක් ශෝයි බණ කියපු අමූලිකා ශ්‍රද්දාව තිබ්බ ශ්‍රාවකයො තමයි දැන් උමන්දාවෙ වගේ තැන් වලට මුලා වෙලා යන්නෙ. කවුරුහරි හිත දියුණු කරපු යෝගි වරයෙක් ඇවිල්ල ඇගිලි දෙක මැදල ගින්දර අරන් පෙන්නුවොත් හරි අඩියක් උසට පාවෙලා පෙන්නුවොත් හරි ශ්‍රද්දාවන්තයො බඩ ගාගෙන දණ ගාගෙන ගිහින් මෙව්වනෙ යකෝ ආගම් කියල හින්දු ආගම වැළඳගන්න හැටි බලාගන්න පුලුවන්. ඒ නිසා මෙහෙම හරි කමක්නෑ ‍යමක් සත්‍යයයි කියල හිතේ තහවුරු කිරීමකින් දෙයකට අවතීර්ණ වෙන එක.

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 6 місяців тому +1

    ගොඩක් ,ගොඩක් පින් මේ වැඩසටහන ඉදිරිපත් කලාට
    ලොමුඩැහැගන්වන හෙලිදරවුවක්
    සත්තයක්මයි භාවනාවේ අනුහස් අනන්තයි, අප්‍රමාණ යි, සියලු දෙනාටම උතුම් සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගන්න වාසනාව ලැබේවා !!!

  • @W.udayangani
    @W.udayangani 3 місяці тому

    පින්🙏

  • @wasanthikularathna215
    @wasanthikularathna215 6 місяців тому +1

    ගොඩක් පිං ලැබේවා puthe oyata.❤අපේ sith suwapath karanawata.budusaranai.

  • @diniwijerathna7990
    @diniwijerathna7990 6 місяців тому +1

    ලබාදුන් වටිනා wistharayata ස්තුති ...💐💐💐obata බොහෝම pin ...දීර්ඝායුෂ ලැබේවා ..

  • @NelumLanka
    @NelumLanka 6 місяців тому +22

    සාධූ සාධූ සාධූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් අප සැමට යහපතක්ම වෙනවා. උතුම් නිවන් මග දුර නොවේවා.

    • @KahatapitiyageDanapala
      @KahatapitiyageDanapala 6 місяців тому

      බටහිරපර්යෙසිකයොකූමටද.ඔඛත්භාවනාකරවෙනසවටහාගන්න.සතිත්‍ය එයමයි

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 6 місяців тому +12

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @pavithraruwani7709
    @pavithraruwani7709 6 місяців тому +2

    නමෝ බුද්ධාය🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 4 місяці тому

    නමෝ.බුද්ධාය.😮

  • @induliyanage581
    @induliyanage581 6 місяців тому +8

    ලෝකය ම බුදු දහමට අනුව කටයුතු කරනවා නම් මොන තරම් ලස්සන වෙයිද මේ ලෝකය..

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 5 місяців тому

    තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් සොයා දුන් අපූරු දහම අපූරු අන්දමින් ලොවට බෙදා දෙන්නට ඔබතුමන් දරන මේ වෑයම අති ප්‍රශංසනීයයි.

  • @SoysaGunarathna
    @SoysaGunarathna 6 місяців тому +3

    තෙරැවන් සරණයි ...

  • @sachithralakshani3509
    @sachithralakshani3509 6 місяців тому

    තෙරුවන් සරණයි ! 🙏

  • @kinahelasumedhanandathero
    @kinahelasumedhanandathero 6 місяців тому

    ඇත්තටම මේ video ව ගොඩක් වටිනව. අතිෂ්‍යෝක්ති නැතිව සත්‍යම තොරතුරු පමණක් යිදිරියටත් ගේන්න. ඒක ඔයාටත් මෙව බල්න අයටත් යහපතක්ම වෙයි

  • @sandanihansani6174
    @sandanihansani6174 5 місяців тому +1

    තපෝවනය බන අහන්න යමි දෙයක් අවබොද කරගන් පුඑවන්,.......

  • @LihilAmarasinghe
    @LihilAmarasinghe 6 місяців тому +4

    Yak ඔයාගේ චැනල් එකේ ඉන්නවා තමන් තරම් බුදු දහම අනිත් කවුරුත් දන්නේ නෑ කියලා හිතාගෙන අනුන්ට උපදෙස් දෙන කිහිප දෙනෙක්..ඒ අය කියන දේවල් වලින් පැහැදිලි ඒ අය එහෙන් මෙහෙන් එක එක බන අහල සූත්‍ර ටිකක් කියවලා අහුලා ගත්තා කෑලි ටිකකින් තමයි කතා කරන්නේ කියලා..උදාහරණයක් හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නේ ප්‍රඥාවෙන් කියන කාරණේ වත් ඒ අය දැනගෙන හිටියේ නෑ..ඉන් පසුවයි සීලය ලැබෙන්නේ කියලා දන්නෙත් නෑ..ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න සීලය අනිවාර්යයි වගේ කතා කියුවා..එහෙනම් අංගුලිමාල සහ ආලවක සිල් රැක රැක ඉඳලා නෙමෙයි අවබෝධය ට පත් වුණේ..මේවාගේ කරුණු ඔවුන් ප්‍රතික්ෂේප කරනව. මොකද ඔවුන්ගේ රාමුවට ගැලපෙන්නේ නැති නිසා..ඒවගේම ධ්‍යාන නිවනට උපකාර වෙන විදිය මේ අය දන්නේ නෑ ..ධ්‍යාන ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් කොටස් දෙකක් ඇති බව දන්නෙත් නෑ..සමහරු කියනවා ධ්‍යාන බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා..මහා සතිපට්ඨාන සූත්‍රයේ එහෙමම තියෙනවා බුද්ධ වචනය..සම්මා සමාධිය යනු ධ්‍යාන හතර කියලා..මේ අය ඒකවත් කියවලා නෑ..

  • @chandrikadesilvaChandrika
    @chandrikadesilvaChandrika 6 місяців тому +1

    Mama satipasle bawanawa pagan karana kenek mama godak duwata nivila tarahawa adui dandenna harima kamati katahri udaw karanna Kati bududahma styai ae gana katakaranna wahcana nha me vidiyowen mama godak dewal igana gatta bohmoa pin teruwan saranai

  • @erandabuddika1501
    @erandabuddika1501 3 місяці тому

    Brother bandula seneviya geneth ohuge marana sidu unu widiyath video ekak karanna puluwanda ❤

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 6 місяців тому

    නමෝ බුද්ධාය !

  • @renuka2903
    @renuka2903 6 місяців тому +1

    සාදු සාදු සාදු

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige 6 місяців тому

    🥰🥰🥰🙏තෙරුවන් සරණයි 🥰🥰🥰🙏❤️

  • @mba_leo
    @mba_leo 6 місяців тому +1

    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @k.dsandaruwan3412
    @k.dsandaruwan3412 6 місяців тому +6

    ඔක්කොම හොඳයි රාමුව අයියගේ background music එකත් අරගෙන නැත්නම් තවත් හොඳයි....

    • @dxwasala7333
      @dxwasala7333 6 місяців тому

      කොපි කරන එකට මම කැමතිත් නැහැ

  • @Geography_With_Muthu_
    @Geography_With_Muthu_ 6 місяців тому

    ඉතාමත්ම වටිනා දෙයක්

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 6 місяців тому +1

    සාදූ ...සාදූ ....සාදූ ...🙏👌

  • @shanthapriya4780
    @shanthapriya4780 6 місяців тому

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umnaanasin
    @umnaanasin 3 місяці тому

    ඉංග්‍රීසියෙනුත් සිංහලෙන් මේවගේම බුදු බණ බුදු දහම කියන්ට. මේවගේම ඔබ තුමාගේ you Tv චැනල් එකක් හදලා. මේ ලෝකේ නිවැරදි බුදු දහම අහන්න නැතිව තවත් කොතෙක් පිටරවල් වලට මිනිස්සු බලන් ඉන්නවද. ඒ මිනිස්සුනට සිංහලෙන් බුදු බණ කිඋව කියලා තේරුම් ගන්න බැනේ. ඔබ තුමාට කියලා නිම කරන්ට බැරිතරම් පින් සිද්ද වෙඊ ඉංග්‍රීසි යෙනුත් මේවගේම බණ කියන්ට බුදුසරණයි.

  • @dinushw
    @dinushw 6 місяців тому +2

    බොහොම පින් 🙏 තෙරුවන් සරණයි අයියේ 🙏❤

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 6 місяців тому

    Yakk obage darma danaya darmaya wasana samata diwa osuwak wewa. Teruwan saranai

  • @denukasenarath64
    @denukasenarath64 6 місяців тому +1

    Mage loutura ammamanI buduraJanan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 6 місяців тому

    Theruwan saranai

  • @rosebowala8547
    @rosebowala8547 6 місяців тому

    Thank you very much putha obata theruwan saranai

  • @ChandimaWeeramantrige
    @ChandimaWeeramantrige 6 місяців тому

    තෙරුවන් සරණයි

  • @Thisa-ks
    @Thisa-ks 6 місяців тому +2

    කසින භාවනාවන් හරියටම කොහොමද මුල ඉදන්ම කොහොමද යෙදෙන්නේ කියලා පහදා දෙන්න බැරිද

  • @sharmilasoza5111
    @sharmilasoza5111 3 місяці тому

    ❤🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 6 місяців тому

    Siyalu sathwayo suwa path wewa teruwan saranai

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 6 місяців тому +3

    අපේ උන්. භාවනා කරන්නේ america වෙන් හොයා ගත්තා කියව්වාම තමයි..

  • @ShobhaPP
    @ShobhaPP 6 місяців тому

    🙏🙏🙏 Very useful information and much merits for sharing. Researcher is Professor Richard Davidson.

  • @piumadilrukshi3632
    @piumadilrukshi3632 6 місяців тому +1

    ඇත්තවශයෙන්ම භාවනාව කිරීම තුලින් ජීවත් වීම කොයි තරම් පහසු කරනවද.⁣ඕනෑම දෙයක් පහසුවෙන් දරාගතහැකි වීම,නොකැලඹුණු සිතකින් වාසය කිරීමට හැකි වීම වගේම සැමවිට පවතින නිරාමිස ප්‍රීතිය බුක්ති විඳින්නට පුලුවන් .

  • @kumaraperera3389
    @kumaraperera3389 6 місяців тому +1

    Yakk bududahamata anuwa buddha deshanawata anuwa sitha tiyenne koheda ? Theruwan saranai yakk !

  • @LihilAmarasinghe
    @LihilAmarasinghe 6 місяців тому +5

    අද කාලෙ ඉන්නවා ධර්ම ප්‍රතිරූපක පිරිස් ..මේ අය විශාල වශයෙන් සිටිනවා..සැබැ දහම තුළ ප්‍රායෝගික නොවූ කිසිවෙකුට මේ අය හඳුනාගන්න බෑ..

  • @DewanandaDpk
    @DewanandaDpk 6 місяців тому

    Ithamath hoda paryeshanathmakawa sidu katanalada rate a pilibadawa yahapath menma prayogikawa bhawanawata lanwennata uthsaha karanu labana budu dahame yatharthawadi bhawaya soya yannan hata bohoma wafagath woo kathikaweki....kohoma unath manasikawa diyunuwak nolaba me dharshanaya kesewath awaboda kara gatha nohaka......

  • @nalin8903
    @nalin8903 6 місяців тому +21

    රේරුකානේ හිමි සතිපට්ඨාන බාවනා ක්‍රමය පොතේ තියෙන විදිහට නේද වඩන්න ඕන සතිපට්ඨානය

    • @MLakmal-97
      @MLakmal-97 6 місяців тому +3

      ඒ විදියට වඩන්න.... ප්‍රතිපල ලැබෙනවා

    • @MLakmal-97
      @MLakmal-97 6 місяців тому +2

      ඒ විදියට වඩන්න... ප්‍රතිපල ලැබෙනවා...

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 6 місяців тому +1

      Path to nibbana බලන්න වීඩියෝ ගොඩක් තියනව හැම දෙයක්ම පැහැදිලිව කියල තියනව

  • @malakumari8172
    @malakumari8172 6 місяців тому +3

    තපෝවනයේ දේසනා අහන්න

  • @wikumlakshan3494
    @wikumlakshan3494 6 місяців тому +1

    Namo buddaya🙏🙏

  • @ruwandikasandamali43
    @ruwandikasandamali43 5 місяців тому

    Interesting

  • @ashokasri2134
    @ashokasri2134 6 місяців тому

    Thawa thawath darmawabodaya apata labadeemata obathumata sakthiya labewa. 🙏🙏🙏

  • @LakshanSandeepa-g8l
    @LakshanSandeepa-g8l 14 днів тому

    ත්‍රිහෙතුක ප්‍රතිසංදි ලාබියෙක් කියන්නෙ මොකද්ද
    නිවනට පුරනය කල යුතු සාදක ගැන video එකක් ඔනෙ

  • @SubadraSamarathunga
    @SubadraSamarathunga 6 місяців тому

  • @samithsun7099
    @samithsun7099 6 місяців тому +1

    මගෙ ජීවිතය ත් වෙනස් වුණා මයී3 භාවනාව නිසා මොන දේ තිබුනා ත් බාවනා කරන එක අතහරින්නෙ නැ

  • @shehanlanka3488
    @shehanlanka3488 6 місяців тому +1

    නිදහස් තැනක කරන්නෝනි 🙂 ඉන්න තැනුත් අමතක වෙනව බාවනාව හරියටම කරාම අත්දැකීමෙන් කියන්නෙ

  • @nishalasanthi3457
    @nishalasanthi3457 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasirisena5021
    @chandrasirisena5021 6 місяців тому

    🙏🙏🙏

  • @rasikaeranda
    @rasikaeranda 5 місяців тому

    මේ වීඩියෝවේ පසුබිමෙන් වාදනය වෙන්නේ රාමුව නාලිකාවේ තේමා වාදනය. මේ වගේ උතුම් මාතෘකාවක් විස්තර කරන වීඩියෝ එකට ඒ වගේ වැරදි දෙයකින් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා.
    රාමුව නාලිකාවේන් මේ ගැන දැනගත්තොත් ඔබතුමාට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්න පවා හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ වගේ සිල්ලර වැඩ නොකර ඉන්නවා නම් හොඳයි.

    • @Yakkproduction
      @Yakkproduction  5 місяців тому

      රාමුව නාලිකාවේ පසුබම් වාදයයනයක් නෙමෙයි.. මෙය නිදහස් වාදනයක් . කාටවත් අයිති එකක් නෙමෙයි..ඒ ගැන කළබල නොවන්න

  • @rohanacp
    @rohanacp 6 місяців тому +3

    දලයි ලාමා තුමා ථෙරවාද නෙවෙයි . මහායාන ධර්මය තුලින් බිහිවුනු කෙනෙක් . ටිබෙට් වල නේපාල් වල තීන්නෙ මහායාන ධර්මය . නේපාලෙ ථෙරවාද ධර්මය චුට්ටක් තීනව . ඒ යසෝධරා දේවියගෙ රාජධානිය වුන රුපන්දෙහි ප්‍රදේශය ආශ්‍රිතව

  • @LakinduChulanga-sp6zt
    @LakinduChulanga-sp6zt 6 місяців тому +4

    අනේ අයියේ ධ්‍යාන වඩන විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @shineflowermusicalband
    @shineflowermusicalband 6 місяців тому +3

    ❤️❤️

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 6 місяців тому

    🎉🎉🎉👍

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 6 місяців тому

    Bududahma satyai siyalude anityai

  • @Hunter-mf8eu
    @Hunter-mf8eu 6 місяців тому

    Good

  • @shanthamallika9999
    @shanthamallika9999 6 місяців тому +1

    🙏🙏🙏🙏🌹🌹🌹

  • @ayesh.3308
    @ayesh.3308 6 місяців тому

    භාග්‍යවතුන් වහන්සේ දේශණාකල උතුම් ධර්මය රට වටේම සිල්වත් ස්වාමීන් වහන්සේලා දේශණා කරනවා.
    ඒත් කරුමේ කියන්නේ
    නාමික බෞද්ධයන් තේරුම් ගන්නේ සුද්දෙක් කිව්වොත් විතරයී

  • @kumirkumir3510
    @kumirkumir3510 6 місяців тому

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @srimadeepani2321
    @srimadeepani2321 6 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @SameeraSadaruwan-lz4jo
    @SameeraSadaruwan-lz4jo 6 місяців тому +2

    ඕක බයෝ ෆල්සර් Bio - pulsar එක කියල කියන්නෙ ඔය මනින එකට කියන්නෙ. ඕක කැනඩාවෙ තමයි මුලින්ම හැදුවෙ පස්සෙ තමයි ඇමරිකාව ත්‍රී ඩී ඕරා ස්කෑනර් කියල දියුණු කරල ස්කෑන් එකක් හැදුවෙ . ඔය පර්‍යේෂණ හරි ලේසියෙන් ඕනම කෙනෙකුට බලාගන්න පුළුවන් දැන් . ඒත් අපේ රටේ ඉන්න ඇතැමුන් ඔය ස්කෑන් යන්ත්‍ර ගෙන්නල කරන්නෙ ප්‍රෝඩාවක් . ස්කෑන් එකෙන් එන්නෙ 100% ප්‍රතිපල හරි. ඔය පර්‍යේෂණ වලට භික්ෂූන් වහන්සේලා දහස් ගනනක් සහ යෝගීන් දහස් ගනනක් පරීක්ෂණයට ලක් කලා . ස්තූතිය 🙏

  • @prabhathwaththuhewa7159
    @prabhathwaththuhewa7159 6 місяців тому +2

    සතිපට්ඨාන භාවනාව නිවැරදිව කරන ආකාරය පිළිබඳ youtube වැඩසටහනක් කරන්න

  • @aselapriyanga
    @aselapriyanga 6 місяців тому

    යට තියෙන්නේ "ඒ අයි"

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 6 місяців тому

    .🙏🙏🙏

  • @kinahelasumedhanandathero
    @kinahelasumedhanandathero 6 місяців тому

    මෙක බලන අය රාමුව වැඩසටහත් බලන්න හොදයි හිතෙනවනම්. මෙ සම්බන්දව ලොකු පරික්ෂණ කරල ඒ මහත්මයත් හොද දෙයක් සමාජගතකරනව

  • @dulshandesilva9649
    @dulshandesilva9649 6 місяців тому +1

    ටිබෙට් වල තිබ්ස්න්නෙ මම හිතන්නෙ වජ්‍රයාන බුදු දහම තේරවාද නොවෙයි. මෙහි කියනව ටිබෙටයෙ තෙරවාද කියල.

  • @thusithabaya7213
    @thusithabaya7213 6 місяців тому

    Documentary is too. And the material is too small and sallow.

  • @sararanaweera9063
    @sararanaweera9063 6 місяців тому +9

    මොනා කියන්නද ??
    බුදුන් වදාළ ධර්මය අපට විස්වාසයි. මේ අය බොහොම මෑතකාලීනව සොයා ගත්ත දේවල් මේ. නමුත් බුදුන් මේ දේවල් ගැන පැහැදිලිව විග්‍රහ ඇතිව දේශනා කලේ වසර 2500කටත් කලින්. මේ දේවල් වලින් නම් අපි බුදු දහම විස්වාස කරන්නෙ අපේ බෞද්ධ කමෙන් වැඩකුත් නෑ. නියම බෞද්ධයා බුදුන්ව බුද්ධ වචනය අවිස්වාස කරන්නෙ නෑ. දැං "අහ් මේ භාවනාව ඇත්තක් , මේ පිටරටක විද්‍යාඥයෝ නේ මේ පරීක්ෂණ වලින් මේවා හොයන් තියෙන්නෙ " කියලා මේ භාවනාව ගැන විස්වාස කරයි. අන්න එහෙම මෝඩයෝ තමා අපි බෞද්ධ කියාගෙන ඉන්නෙ ගොඩක්. බුද්ධ දේශනාව ගැන මට කිසිම සැකයක් නෑ. මේ දහම හරිම ප්‍රායෝගිකයි. සත්‍යයි.
    අපි මලක් , හඳුන්කූරක් , හපනක් පත්තු කරත් එතනින් පවා අපට පසක් කරන්නෙ අනිත්‍ය. මේ මල දැං ලස්සට තියෙනවා වගේම පරවෙනවා. අපේ ජීවිතත් ඒ වගේ. මේ හඳුන්කූර උසට තිබිලා පත්තු වෙවී අඩු වෙලා ගිහින් නිවිලා නැති වෙලාම යනවා. ඒ වගේ අපේ ජීවිතෙත් අවසානයක් තියෙනව. මේ පහන පත්තු වෙනවා. ඒත් අවසානෙදි නිවිලා යනවා. ඒ වගේම අපේ ජීවිත පහනත් මේ විදියටම එක එක අවස්ථා වලට මුහුණ දීලා අවසානෙදි නිවිලා යනවා. හැම දේම අස්ථීරයි. අනිත්‍යයි කියන දේ තමා මලක් පහනක් පුදලා උනත් අපට පසක් කරන්නෙ. ඉතින් මේ මහා සාගරක් වගේ තියෙන නිර්මල බුදු දහම ගැන අරය මෙයාගෙ කතා වලින් පිලිගන්නෙ මොකටද .....

  • @charitheranda8077
    @charitheranda8077 6 місяців тому

    සැබෑ බුදු දහම හොයා ගන්න ඕනි නම් මහනුවර වජිර බුද්ධි ස්වාමීන් වහන්සේ ගේ දේශණා ශ්‍රවණය කරන්න.. 🙏

    • @vidunhasara650
      @vidunhasara650 6 місяців тому +2

      Sebaaa budu dahama soyanna eka swameen wahanse namakagen witharak bana ahanna epa...
      Sebaaa budu dahama tripitakayen soyaganna puluwan...
      Theruwan Saranai...!!!

  • @මිථ්යාවදුරලාසසුනරැකගමු

    සුද්දො බුද්ධාගම ඉගෙන ගන්නකොට ලංකාවෙ හරක් ත්‍රස්තවාදින්ගෙන් බණ අහනවා .. 😂😂

  • @DERRICKNEWS
    @DERRICKNEWS 6 місяців тому +2

    සැබෑ සීලය කියන්නෙ කුමක්ද?
    රූපයක් ගෙන සංඛාර නොකර, කර්ම විඤ්ඤාණ නොතනා යමෙක්ට සිටිය හැකිනම් ඇය හෝ ඔහුට සීලය පරිපූර්ණයි...
    ඔය තියරියම කාම ලෝකයේ අනෙකුත් අංග වන ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන කාරණා වලටත් පොදුයි...
    රූපය ගෙන සංඛාර නොකර විඤ්ඤාණය නොතනා ඉන්න කියල කිව්වම මිනිස්සුන්ට තේරෙන්නැති නිසා අපි උපායක් යොදනව.... මොකක්ද යොදන උපාය..
    දකින රූපයට මෛත්‍රි කරන්න
    ඇසෙන ශබ්ධයට මෛත්‍රි කරන්න
    දැනෙන ගන්ධයට මෛත්‍රි කරන්න
    ගන්නා රසයට මෛත්‍රි කරන්න
    දැනෙනා ස්පර්ෂයට මෛත්‍රි කරන්න
    මනින් ගන්නා ධම්මයට මෛත්‍රි කරන්න
    මෛත්‍රි කරල අත හරින්න...

    • @wasanthakumarasena7599
      @wasanthakumarasena7599 6 місяців тому

      Very practical exercise for improving virtuality
      Could I contact you Sir?
      Theruwan Saranai

  • @Gurukalawa
    @Gurukalawa 6 місяців тому

    Hageem nathikaranava kiyannath ake anthayak thamai

  • @pabawathieperera9118
    @pabawathieperera9118 6 місяців тому

    You have copied the background music from Raamuwa you tube channel. Stop doing that......

    • @Yakkproduction
      @Yakkproduction  6 місяців тому

      This Music Track is free music Track ..

  • @SNCreationArt
    @SNCreationArt 6 місяців тому

    Bawana karanna kalin darmaya gena godak dewal igeena ganna.sutra vinaya abidarmaya .tamanta wetahena pramanayata darma denuma praguna karanna.ita passe margaya wedenawa.selayen hikmenawa.denuma netuwa bawanawata bahinna epa..

  • @LalKithsiriRajakulage
    @LalKithsiriRajakulage Місяць тому

    Methana paryeshanaye niyeli sitinne., American jathikayek noweiy.,? Me France jathika Mathieu Richard. Swamin wahanseiy.

  • @shiranthibandara33
    @shiranthibandara33 6 місяців тому

    Nobody can benefit in full unless you are really pure ie raga dwesha moha fully eradicated. These people are doing it for personal gains it will be not permanent. So they will not know how sacred these dhamna as they all have ego

  • @lakydahanayake4996
    @lakydahanayake4996 6 місяців тому +2

    ධ්‍යාන බුද්ධ දේශනාව තුළ නැත. පුජාවලිය කියවන්න

    • @siri_bara_pura
      @siri_bara_pura 6 місяців тому +9

      ධ්‍යාන බුද්ධ ශාසනයෙන් පිටතත් තියෙනවා. හැබැයි අනිවාරෙන් මාර්ගඵල සිත ධ්‍යානවලට පත්වෙනවා

    • @ShenalPerera-kp2zo
      @ShenalPerera-kp2zo 6 місяців тому +1

      සතර දැහැන් යනු සම්මා සමාධිය වන්නේය..එය සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් බුද්ධ වචනයයි..ලෞකික දැහැන් ලාභීන් අන්‍ය සාසන වල සිටිය හැක..ඔවුන් ලබන්නේ සම්මා සමාධිය නොවේ. ..දැහැන් හතර සම්මා සමාධිය වන්නේ ඒව ලෝකෝත්තර දැහැන් වනවා නම් පමණි.

    • @lakydahanayake4996
      @lakydahanayake4996 6 місяців тому

      @@siri_bara_pura ඔව්.
      මේ බව චක්‍රය තුළ ගමන් කරද්දී තමයි පෘථග්ජන සෝවාන් සකෘදාගාමි අනාගාමී අරහත් තත්ත්වයට පත් වෙන්නේ. මේ සියල්ල එක ම බවය ක් තුළ ලබා ගත නොහැකි ය.
      එහිදී සකෘදාගාමි අනාගාමී තල තියෙන්නේ සක්විති යුගය ක් තුළ. එහිදී ඔවුන් තම ශක්තිය අවදි කරයි. ඒ තුලින් සක්විති යුගය තුළ ට එළඹෙන පෘථග්ජන පුද්ගලයෙකු මුලින්ම සෝවාන් වීම අත්‍යවශ්‍ය වන අතර.
      සවිඥානික වි සිටීම තුළ ලෝකයේ සැබෑ යථාර්ථය තේරුම් ගනී.
      මේ නිවීමේ මාර්ගය ට එළඹෙන සෝවාන් වූ තැනැත්තා තමන් තුළ තිබෙන ශක්තිය අවදි කිරීම තුළ සක්විති යුගය පටන් ගනී. මෙතැන දි අමරණීය වීම වීම සිද්ධ වන්නේ තම ශරිරය පාලනය තමන්ට නතු කර ගැනීම තුළ ය. මෙහිදී ඔවුන් dhyana තුලින් ගමන් කරයි.

  • @MalshaniPiyumika
    @MalshaniPiyumika 6 місяців тому

    "Budurajanan" kiyana name theruma mokadda

  • @TharushaLakshan-d6u
    @TharushaLakshan-d6u 6 місяців тому

    Budu sada kawadawath boru kiyala na unwahanseege guns ananthai

  • @swarnayapa1403
    @swarnayapa1403 6 місяців тому

    Me magata pilipan vita sithata denena nidahasa apamanai yam pamanakata ho kaya wachanaya sitha sanwarawe

  • @amiththusitha2914
    @amiththusitha2914 6 місяців тому +3

    තෙරුවන් සරණයි...!!!

  • @FACTSpkm1
    @FACTSpkm1 6 місяців тому

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏