ඔබ නොදැන අහුවෙන ශාස්වත දෘෂ්ටිය | කච්චානගොත්ත සූත්‍රය 02 | Sujatha Puthra Meditation Center

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 10

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Місяць тому

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @nimeshaperera8819
    @nimeshaperera8819 5 місяців тому

    Bohomathma pin swaminvahansa 🙏🙏🙏 oba wahansela me jeevithedima uthum chathurarya sathya avaboda wethwa 🙏🙏🙏

  • @thusanthajayasooriya3988
    @thusanthajayasooriya3988 3 місяці тому

    🙏🙏🙏බොහොමපින් ස්වාමීන් වහන්ස

  • @yamunapriyanthi3176
    @yamunapriyanthi3176 Рік тому

    හොදින් තේරුනා අපේ ස්ව්ම්න් වහන්ස ඔබවහන්සේට වහ වහාම නිර්වානය අවබෝධ වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 Рік тому

    බොහොම පින් අපේ ස්වාමින් වහන්ස ...මේ සියුම් ධර්ම කාරනා මෙතරම් පැහැදිලි සමාජ ගත කරමින් ඔබ වහන්සේ ළා කරන සසනික මෙහෙවර ඉතාමත් ගෞරවයෙන් යුතු ව පිලිගන්නවා මෙන්ම අපේ වෙහෙස කාරී ජීවිත වලට අමුර්තය වැනි යි.තෙරුවන් සරනයි ඔබ වහන්සේට ..🙏🙏🙏💕💕💕🙏🙏🙏

  • @gowriekaravita7891
    @gowriekaravita7891 Рік тому

    🙏🙏🙏

  • @NesanduD
    @NesanduD Рік тому

    🙏

  • @rmngunathilake5388
    @rmngunathilake5388 Рік тому +1

    ඔබ වහන්සේගේත් කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේගේත් ඉගැන්වීම් පිලිබද මා ඉතාම සතුටු වෙමි..

  • @iamknight5381
    @iamknight5381 Рік тому

    🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 Рік тому

    🙏🙏🙏