Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොවිරජා දියුනුවෙන් දියුනුවට පත්වේවා !මාධ්‍ය මහත්තයාත් සුපිරි .
මෙහෙම කොල්ලෙක් දකින්න ලැබීමත් සතුටක්!,
ගොඩක් හොඳ වීඩියෝවක් ස්තුතියි ❤❤❤💥💥💥👍👍👍
ලස්සන මනුස්සයෙක් සහතික ඇත්ත කතාවක් කිව්වෙ ❤️❤️❤️❤️
Godak watinawa adahas thiyana kenek sugath mahaththaya. Lagadeema thawath akak danawa. Pol wagawa sambandawa. Meyagema.
Thank u for your valuable advice . Wish u Will grow more and more.
හොද වගාවක්
බොහොම වට්නවා ගොඩක් ස්තුතිය ඔබට
වටිනා කතාවක් මේක..ලංකාවේ දේශපාලුවෝ න්ට මේ ලෝකේ දැනුමක් නෑ...මේ වගේ මිනිස්සු ඉන්නවා නම් රට ගොඩ...
ෆැශන් වගාව එකේ ප්‍රස්න අහන්න ඇවිත් වෙන වෙන ප්‍රස්ණ අහන්න උනා අපරාධෙ වැඩ සටහන මරු අනවස්‍ය කරුනු කීමෙන් ඇත් වෙන්න please
ඇත්ත කතාව කියද්දි රිදෙනවා නේද තො.පිට.. ඒකට තමයි වහල් කම කියන්නෙ.. වහල් බ.ල්ලො 😂😂
ගොවි මහතාට ජයවේවා
නියමයි
Good advice from his own experience 💪🏾
Thanx
Super
මේ මහත්මයා අපි ඉස්සර අහලා තිබුණු යෝධයෙක් වගේ. රටක් වටින මෙවන් මිනිස්සුන්ට පොඩි සහයක් වත් ආණ්ඩු වලින් ලැබුණා නම් මේ රට සුරපුරයක් වෙනවා නියතයි.
Niyama kondak thiyena govi rajek b.s
Api asaven baluvath video wka maga navathinava.thavath hoda video ekak danna.thanks.
Me video aka ganiddi camarawa pissu natuwa.. hirawenna gaththa. Kathakaran yaddi video aka nawathuna.. akao aula....😂😂
Supiri waddek
👌👌👌👌👌
අපේ ගොවිමහතුන් දඹුල්ල ඇලහැර සීහෙල ගම්මානයට සංචාරය කලොත් බොහෝ වැදගත් .. එහෙම උනාම වස විස නැති ආහාර ඔබතුමාට හදන්න දැනුම ලැබේවි.. 🙏🙏🙏 මේ මට්ටමින් හරි ගොවිතැන පවත්වාගෙන යාම ගැන ආඩම්බර වෙනව 🙏
Где это?
obathumage chanal aka ratata loku sewayak karanne ❤
ගොඩක් ස්තුතියි♥️♥️♥️♥️🙏🙏
Pala ganne kohenda
Supiri 🤜♥️
Thanks
රටට වට්න ගොව් මහත්තයෙක්, ව්ශිෂ්ඨ තරුණයෙක් රටෙ පවතින දේශපාලන ක්‍රමවේදය ශාපයට යට වෙලා ....😢
Fashion Pala hitawanna paratharaya kohomada kiyala kiyanawad?
sampurna wistharaya videoake thiyanawaaa
අපේ වැල්වල මල් ගොඩක් හැදෙනවා.ගෙඩිනැහැ.දැන් 1 ගෙඩියක් තියනවා ගියවරත් එක ගෙඩියයි.ඒකට මොකදකරන්නේ.කපලා දාන්නයි හදන්නේ. ඉක්මන් පිලිතුරක් දෙන්නකො පුතේ.ඔයාට බුදු සරණයි .!!!වැඩි වැඩියෙන් දියුණු වෙිවා!!!!!
ගෙඩි හැදෙන්නේ නැත්නම් මල් පරාගෙනේ කරන්න වෙනවා.....පරාගනය කරොත් අනිවාර්යෙන් ගෙඩි හැදෙනවා...
Passion fruit gedi hedennay na.mal witharai hedennay? Ekata reply ekak danna
MALPARAGANAYA KARANNA ANIWARYEN HARI YAI
@@rajanganekollo thank you reply ekata.mal paraganaya karannay kohomada?
Pissek wage bahubutha kiyawanney nathiwa waldadam wagawa ganakathakaranna ekai wadagath wenney....
කොහෙද tiyanna pasan
Passion wagawa gana kiyapan ban walbutha kiyawanne nathuwa
👍👍👍👍
මෙන්න සිංහ කොන්දක් තියෙන සිංහලයෙක්
ෆැශන් වැල් මැරෙනවට මොකද කරන්නෙ
Gediya melawila wetenne aeyi
කොන්දක් තියෙන නියම කොල්ලෙක්
Mayawa sambanda kara ganna cantak nombara eka danna
Nombr ekak hoyla dannko
නියම ගෝවි මහත්තයේක් අසරනකම පැහැදිලි කරා කලකන්නි තමා රට කන්නේ කෝහෝමද බිජ ලබාගන්නේ පෝන් නමිබර් එකක් දේන්ඩ උපදේස් ලබාගන්ඩ.....
කඩෙන් ගන්න ගෙඩි 2, 3ක් අරන් එහි බීජ අරන් පැල තවාන් කරගෙන පැල ලබාගන්න
Kuliyata dammalada katha karanne thaman ude hawaha karana wagawe peli ganana danneth nane
අතු පැල කරනවනම් කොච්චර කල් යනවද ගෙඩි එන්න
sugath mahaththayagen ahanna
මත්තයෝ මේක බිස්නස් කරගන්නෙ කොහොමද plz හෙල්ප් කරන්න ko
Sugath mahaththayagen ahala balanna. Manin market dammahaki
බිජ ගන්න තැන් දැනුම්දෙන්න
පිස්සෙක්ව දාගෙන නෙ වීඩියෝ එක කරලා තියෙන්නේ ....වගාවට අදාළ කරුණු ටිකයි...බැනිලි ගොඩයි...
වීඩියෝ කරපු කාලෙ තිබුන ගැටලු තමා ඔය..
Me kenage no ekak denawada puluwannam
discription ake thiyanawa
ගොවිරජා දියුනුවෙන් දියුනුවට පත්වේවා !මාධ්‍ය මහත්තයාත් සුපිරි .
මෙහෙම කොල්ලෙක් දකින්න ලැබීමත් සතුටක්!,
ගොඩක් හොඳ වීඩියෝවක් ස්තුතියි ❤❤❤💥💥💥👍👍👍
ලස්සන මනුස්සයෙක් සහතික ඇත්ත කතාවක් කිව්වෙ ❤️❤️❤️❤️
Godak watinawa adahas thiyana kenek sugath mahaththaya. Lagadeema thawath akak danawa. Pol wagawa sambandawa. Meyagema.
Thank u for your valuable advice . Wish u Will grow more and more.
හොද වගාවක්
බොහොම වට්නවා ගොඩක් ස්තුතිය ඔබට
වටිනා කතාවක් මේක..ලංකාවේ දේශපාලුවෝ න්ට මේ ලෝකේ දැනුමක් නෑ...මේ වගේ මිනිස්සු ඉන්නවා නම් රට ගොඩ...
ෆැශන් වගාව එකේ ප්‍රස්න අහන්න ඇවිත් වෙන වෙන ප්‍රස්ණ අහන්න උනා අපරාධෙ වැඩ සටහන මරු අනවස්‍ය කරුනු කීමෙන් ඇත් වෙන්න please
ඇත්ත කතාව කියද්දි රිදෙනවා නේද තො.පිට.. ඒකට තමයි වහල් කම කියන්නෙ.. වහල් බ.ල්ලො 😂😂
ගොවි මහතාට ජයවේවා
නියමයි
Good advice from his own experience 💪🏾
Thanx
Super
මේ මහත්මයා අපි ඉස්සර අහලා තිබුණු යෝධයෙක් වගේ. රටක් වටින මෙවන් මිනිස්සුන්ට පොඩි සහයක් වත් ආණ්ඩු වලින් ලැබුණා නම් මේ රට සුරපුරයක් වෙනවා නියතයි.
Niyama kondak thiyena govi rajek b.s
Api asaven baluvath video wka maga navathinava.thavath hoda video ekak danna.thanks.
Me video aka ganiddi camarawa pissu natuwa.. hirawenna gaththa. Kathakaran yaddi video aka nawathuna.. akao aula....😂😂
Supiri waddek
👌👌👌👌👌
අපේ ගොවිමහතුන් දඹුල්ල ඇලහැර සීහෙල ගම්මානයට සංචාරය කලොත් බොහෝ වැදගත් .. එහෙම උනාම වස විස නැති ආහාර ඔබතුමාට හදන්න දැනුම ලැබේවි.. 🙏🙏🙏
මේ මට්ටමින් හරි ගොවිතැන පවත්වාගෙන යාම ගැන ආඩම්බර වෙනව 🙏