හබරන තුන් නිවුන් දරුවන්ගේ නිවසේ වැඩේ 💪💪බීම්ස්දාලා පසුත් අදින්නයි උත්සාහය අද 🇱🇰❤️

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 251

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 5 місяців тому +10

    පෙඩි හාමුදුරුවනේ...මගෙ ලඟ ලස්සන ලස්සන කතාපොත් ගොඩාරියක් තියනවා ..මට ඒ ටික දුෂෙයින්ඉන්න ඉස්කෝලේටම පරිත්‍යාග කරන්න ආසයි ..අර ඈත ඉස්කෝලේ ..ගුරැතුමියන් ස්ව කැමැත්තෙන් නොමිලේ උගන්වන්නේ..මට ඒකෙ නම මතක නෑ ..හැබැයි ඒ පොත් මගේ මුණුපුරැ මිණිපිරියන් නව දෙනා පාවිච්චි කරපු ඒවා ..ඒත් ඒවා හරිම ලස්සනයි ..ඉංග්‍රීසි සිංහල දෙකම තියනවා ..අනේ කොහොමද ඒ ටික ඔබ වහන්සේට යොමු කරන්නේ..ඔබ වහන්සේට පුළුවන් ද එය මට ඒ පාසැලට පරිත්‍යාග කරන්න වැඩ පිළිවෙලක් සූදානම් කරලා දෙන්න ?

    • @Podi_sadu_official
      @Podi_sadu_official  5 місяців тому +1

      0716681238 මෙ නම්බර් එකට whatsapp මැසෙජ් එකක් දාන්න අනිවාර්යයෙන් 🙏🩷

    • @chanakapradeep9363
      @chanakapradeep9363 5 місяців тому

      හැලබවැව පාසල

    • @swarnahiggoda8166
      @swarnahiggoda8166 5 місяців тому

      @@Podi_sadu_official මගේ ලඟ තියන කතාපොත් ටික දුශෙයින් ඉන්න පාසැලට ( මැදවච්චිය ද) මතක නෑ ..ඒ පාසැලට පරිත්‍යාග කරන්න ආසයි..ඒ ටික පිළවෙලට අසුරලා තියන්නම්..කෙසේද ඒ පාසැලට එය දෙන්නෙ ? ඔබ වහන්සේ සූදානම් කරලා දෙන සේක්වා..

    • @NishanthapradeepKumara-k9w
      @NishanthapradeepKumara-k9w 5 місяців тому

      ​@@Podi_sadu_officialඅපිවත් එක්කන් යන්නකො හමුදුරුවනෙ වැඩ වලට

    • @sahasdulmina4783
      @sahasdulmina4783 5 місяців тому

      ​@@Podi_sadu_official
      ගෙවල් හදන එක
      තෝ කරන්ඩ එපා.
      ඕව රාජ්‍ය ආයතන වලින්
      කරන්ඩ ඕන දේවල්.

  • @nadinadi647
    @nadinadi647 5 місяців тому

    ඔබ වහන්සේට නිදුක් නිරොගි බව දීර්ඝඋස ලැබේවා තවත් මෙවැනි උතුම් වැඩ කරන්න ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SunilK-np7cf
    @SunilK-np7cf 5 місяців тому +1

    Budusarani

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 5 місяців тому +1

    මේ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය දර්‍ය් ලැබේවා 🙏🙏🙏🙏

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 5 місяців тому +1

    Budu sarani ❤❤❤sadu🙏🙏🙏

  • @Siryani-xf5nt
    @Siryani-xf5nt 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dantidanti1017
    @dantidanti1017 5 місяців тому

    තෙරුවන් සරණයි සැමට 💙💙♥️♥️💕💕💚💚

  • @DilDill-uw6oi
    @DilDill-uw6oi 5 місяців тому

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීලා සමිඳුන්ගේ පිහිටයි ස්වාමීන් වහන්ස මගේ දුක් ගැටලුවක් කීමට තියෙනවා ඔබ වහන්සේගෙන් උපකාරයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 5 місяців тому +1

    Tharuwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏

  • @damayanthim4951
    @damayanthim4951 5 місяців тому +2

    නමෝ බුද්ධස්ස 🙏🙏🙏තෙරැවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ වහන්සේට උදව් උපකාර කරන සියලු දෙනාටම සියලු සැනසුම ලැබෙිවා ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු 🙏🙏🙏

  • @DasunViraj
    @DasunViraj 5 місяців тому

    🙏 චිරක් කාලයක් සම්බුද්ධ ශාසනය රැකගෙන මේ කරන උතුම් ක්‍රියාව ඉදිරියට කරගෙන යෑමට සත්‍ය ධෛර්යය ලැබීම සාධූ සාධු සාදු🙏🙏🙏🙏🙏

  • @lalita1889
    @lalita1889 5 місяців тому +1

    Alai. Balanna yaddi parissamin. Yanna🙏🙏🙏🙏🙏

  • @kurulukurulu3887
    @kurulukurulu3887 5 місяців тому +2

    මටත් ආසයි දවසක් හරි ඇවිත් උදවු කරන්න

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 5 місяців тому +2

    මායිම් ගම්මාන වල ඉන්න අසරණ බෞද්ධ සිංහල යින්ට පිහිට වෙන්න.
    නැත්නම් උන් හිටිතැන් නැතිවෙන ජාතියක් වීගෙන යමින් යන්නේ

  • @GangaGamage
    @GangaGamage 5 місяців тому +2

    ❤️🙏🙏සියළුම දෙනාටම ගොඩක් පිං 🙏🙏

  • @SomawathiSoma-e1l
    @SomawathiSoma-e1l 5 місяців тому +3

    දළදා සමිඳුන් පිහිටයි පින්වත් හාමුදුරුවනේ

  • @jayanthakumara5372
    @jayanthakumara5372 5 місяців тому

    තෙරැවන් සරනින් ඔබවහන් සේ සුවපත් වෙවා

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 5 місяців тому +1

    තේරැවන් සරනයි අහිංසක ජීවිත වලට පන දේනවට ගොඩක්ම පින් 🎉🎉🎉🎉🎉

  • @ajksjsjzjjzkzk7040
    @ajksjsjzjjzkzk7040 5 місяців тому

  • @achalalalaka3237
    @achalalalaka3237 5 місяців тому

    Ape hamuduruwan athulu seyalu denatama yoda Bala yoda sakthiya labewa🙏🙏🙏🌹🌹🌹

  • @kumarimorathiyadewlage2312
    @kumarimorathiyadewlage2312 4 місяці тому

    Godak pon 🙏🙏🙏

  • @SamanPushpakumara-bm6el
    @SamanPushpakumara-bm6el 5 місяців тому +1

    හාමුදුරුවෝ නිදුක් නිරෝගී සුවය ලෙබෙව

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 5 місяців тому +1

    බුදුසරණ යි❤❤❤බුදුසරණ යිඔයාට 🎉🎉🎉❤❤

  • @Shasika-q6z
    @Shasika-q6z 5 місяців тому

    Lankawata awaha hanthane aniwarayenma anawa ape hamuduruwane

  • @sriyakanthi1339
    @sriyakanthi1339 5 місяців тому +1

    ගොඩාක් පින් අපෙ හමුදුරැවනෙ තෙරැවන් සරණයි ❤🌹🌹🙏🙏

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td 4 місяці тому

    Saadu.saadu.saa 🎉🎉🎉🎉🎉

  • @noname3808
    @noname3808 5 місяців тому +1

    obawanseta budubawa hthweanwa sadu sadu sadu🙏🙏🙏

  • @suminda8308
    @suminda8308 5 місяців тому

    ♥️🙏🙏🙏♥️

  • @dilmisanjula9969
    @dilmisanjula9969 5 місяців тому

    ඇත්තටම යෝංංධබල යෝධ ෂක්තිය ලැබෙන්න ඔින ඔබවහන්සිට තෙරුවන් සරණයි මේ වගේ නැති බැරි අයට ඉන්න හිටන්න තැනක් හදල දෙනවට , බුදුසරණයි

  • @jayathaheti3349
    @jayathaheti3349 5 місяців тому +1

    Theruwan saranai ape hamuduruwanta monaragalataha wadinna

  • @sheherasilva7118
    @sheherasilva7118 5 місяців тому +1

    Mehepeta Dewevarunta Theruwan Saranae🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @samanthabandara7097
    @samanthabandara7097 5 місяців тому +1

    තෙරුවන් සරනයි ❤❤

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt 5 місяців тому +1

    හාමුදුරුවන් ගේ වැඩ සටහන හරිම ලස්සනයි අපි සවුදිවල සිට වැඩ සටහන බලනවා බුදු සරණයි

  • @chandrathennakoon7046
    @chandrathennakoon7046 5 місяців тому +1

    theruwan saranai ape hamuduruwane oba wahansetath an siyaluma denatath parissamin ape hamuduruwane

  • @HgHh-c1b
    @HgHh-c1b 5 місяців тому +3

    සුබාඋදාසනක්. ඔබහසේටත්.. සියලුදෙන්ටත්.. ගොඩක් පින්. මේවගේ.. උතුම්. පින්කම්.. වලට සාදු සාදු සාදු.. 🙏🏻🙏🏻🙏🏻. මම කුවේට්.. වල.. අශෝකා...

  • @sarahsad8490
    @sarahsad8490 5 місяців тому +2

    ඔබ වහන්සේට මගේ නමස්කාර දිර්ඝායු ලැබේවාසියලු දෙනාටම දිරිය ශක්තිය ලැබේවා බුදු සරනයි❤❤

  • @KwtKwt-mp8be
    @KwtKwt-mp8be 5 місяців тому

    Budu saranae

  • @amiladhanushka3954
    @amiladhanushka3954 5 місяців тому +1

    නමෝ buddhaya 🙏🙏🙏 theruwan saranai podi හාමුදුරුවෝne oba වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා saadu saadu saaaa 🙏🙏🙏🙏🙏

  • @anandaanand4839
    @anandaanand4839 5 місяців тому +1

    අපේ හාමුදුරැවන් අැතුලු හැමොටම බුදු සරනයි

  • @Shasika-q6z
    @Shasika-q6z 5 місяців тому

    Theruwan saranai ape hamuduruwane mewan deal Kiribati oba wahanseta thawa thawath sakthiya lebewa ape hamuduruwane

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 5 місяців тому +3

    ඔබවහන්සේ වැනි බුදු පුතුන් දැකීම ම වාසනාවක් අපේ හාමුදුරුවන් වහන්සේ ට දීර්ඝායු ලැබේවා .

  • @premasinhaadhikarigeshakilanag
    @premasinhaadhikarigeshakilanag 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @RohanPerera-gr4go
    @RohanPerera-gr4go 5 місяців тому +1

    Ape haamuduruwantath wada karana hamotamath tsi🌹🌹🌹

  • @mana8801
    @mana8801 5 місяців тому +1

    ගොඩාක් pin ape හාමුදුරුවෝ

  • @DharmasenaPD
    @DharmasenaPD 5 місяців тому +1

    Budu Saranai ape Hamuduruvane

  • @PoornimaRajapaksha-r2c
    @PoornimaRajapaksha-r2c 5 місяців тому

    Bohoma pin budu saranai

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 5 місяців тому +1

    ❤❤❤❤බුදුසරණයි අපේ හාමුදුරුවනේ ♥️♥️උදව් කරන හැමෝටම ගොඩක් ගොඩක් පින් ❤️♥️

  • @rohiniperera3165
    @rohiniperera3165 5 місяців тому +1

    Theruwan saranai obwahanse athulu wada karana siyalu denatama

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 5 місяців тому +1

    අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේ කරන මෙ සත් ක්‍රියාවලට පිං මගෙ ඇස් වලට කදුළුත් ආවා.මිහිපිට දෙවියන් කියන්නෙ ඔබ වහන්සේ ලා වගෙ අයට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @anjayalath286
    @anjayalath286 5 місяців тому

    හාමුදුරැැවනේ ඔබ වහන්සේට කොල් ගත්තා වැඩනැ හාමුදුරැැවනේ අනුරද පුරේපුංච් පන්සල

  • @malkanthinissa
    @malkanthinissa 5 місяців тому +1

    🙏🙏🙏🤲 teruvan saranai oba wahanseta udaukarana siyaluma denatat

  • @SamanWijesiri-n8p
    @SamanWijesiri-n8p 5 місяців тому +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ඔය කරන පිං වැඩ වලට 🙏🏻🙏🏻🙏🏻

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 5 місяців тому +1

    ❤❤❤❤😂😂😂😂😂😂😂😂බුදුසරණ යි❤❤❤

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 5 місяців тому +1

    තේරැවන් සරණයි කරන රාජකාරිය අති උතුම් අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා විශ්වමාතාවගේ ආශිර්වාදය එකාන්තයේන්ම ලැබේවා සැලැබිඑකක් දැම්මොත් හරිම වටිනවා අලින් ගේන් ආරක්ෂාවත් ලැබෙනවා යතාකාලේදි මල් වගේ දරැවන්ට එකම ගෙදර ඉදිවි විශ්ව මාතාව පිහිට ලැබේවා ඇඩෙනවා පොඩි හාමුදුරුවන්ගේ වැඩසටහනක්ම බලනව ස්තූතියි විශ්වයට

  • @LeslieBilon
    @LeslieBilon 5 місяців тому +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @Userr189r
    @Userr189r 5 місяців тому +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න

  • @lalita1889
    @lalita1889 5 місяців тому

    Rgayu wewa

  • @NishanthapradeepKumara-k9w
    @NishanthapradeepKumara-k9w 5 місяців тому

    අනෙ අපිවත් එක්කන් යන්න කො හමුදුරුවනෙ වැඩ වලට

  • @seethakumari853
    @seethakumari853 5 місяців тому +1

    මට dananna බුදුන් wadeya wagae

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 5 місяців тому +4

    තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සෙට 🙏🙏🙏 දායකත්වය දෙන ඔබසැමටත් උතුම් තෙරැවන සරණයි 🙏🙏🙏 සියලු දෙව්යන්ගෙ පිහිටයි🙏

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 5 місяців тому +4

    හාමුදුරුවනේ මීවනපලානෙ මහත්තය මුන ගැහිලම එන්න ඔබ වහන්සේ ඇතුළු උදව් උපකාර කරන සියලු දෙනාට උතුම් වු නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු

  • @serantimang6998
    @serantimang6998 5 місяців тому +2

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ ඔබ සැමට සුබ දවසක්

  • @manoryjjk3809
    @manoryjjk3809 5 місяців тому +1

    බුදුසරණයි සැමදේනාටම

  • @KamalaWathi-ls2mb
    @KamalaWathi-ls2mb 5 місяців тому

    Oba wahanseta dirgusa

  • @KanthiKanthi-y8u
    @KanthiKanthi-y8u 5 місяців тому +2

    Ane hamuduruwo.nisama.dn.pansal.wala.hamudurwoh.tikak.hadila.oba.wahansata.godak.pin

  • @ChandiChandi-t5s
    @ChandiChandi-t5s 5 місяців тому

    TERUWAN SARANAI APE HAMUDURUWANE

  • @sisirakumara1045
    @sisirakumara1045 5 місяців тому

    ❤❤❤❤❤

  • @HamLab
    @HamLab 5 місяців тому

    Karana samaja sewaya agaya karanawa.namuth sampurna his mudu Kala num bhikshu bhawayata galapenawa.Ay Obama wahanse sampuurna hisa mudu Gannett natte 😢

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 5 місяців тому +1

    Siyaluma danata tharuvan saranai❤❤❤

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 5 місяців тому +9

    පින්වන්ත හාමුදුරුවනේ ඔබවහන්සේටත් ඔබ වහන්සේගේ මවුපියන්ටත් සහභාගි වන උදව් කරන සියලු දෙනාටත් අපට අපගේ මව්පියන්ට දෙවියන්ට හැමෝටම පිරිලා බෙන්නට ඔබ වහන්සේට අනන්ත වාර්ෂික වාද කරනවා ඔබ වහන්සේ ඉතාම වටිනා දේවල් කරන්නේ ඔබ වහන්සේට බලාපොරොත්තු වන විමුක්තියත් හමු වේවා!

  • @sudarmakumari2762
    @sudarmakumari2762 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @NuwanMadushanka-x1j
    @NuwanMadushanka-x1j 5 місяців тому

    හාමුදුරුවනේ මම දෙවාලයක් හදනවා පුලුවන්නම් උදඋවක් කරන්න

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 5 місяців тому

    Godak sathutui geya hadaganna udaw labunata

  • @kiriamma4515
    @kiriamma4515 5 місяців тому +2

    ඔබ වහන්සේ මේ කරන ශත්කිූරියාව ඉතාඋතුම්

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 5 місяців тому +7

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ගේ මේ උතුම් සත් ක්‍රියාව න් තවතවත් සාර්ථක වේ වා හැමෝටම උතුම් තෙරුවන් සරණයි 🙏🙏🌷🙏🌷🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 5 місяців тому +4

    අපේ හාමුදුරුවනේ ඔබහන්සේ ගේ මේ උතුම් හැම වැඩක්ම සාර්ථක වේ වා සාදු සාදු සාදු

    • @App-p7u
      @App-p7u 5 місяців тому

      Ginum. Ankayak. Laba. Danna.apa.hamuduruwana

  • @lalita1889
    @lalita1889 5 місяців тому

    Samma. Sam budu saranai. Dirgayu wewa

  • @chithrakumari1395
    @chithrakumari1395 5 місяців тому +1

    හරි satutin ඔක්කොම වැඩ pen සිත් pahla වෙන්න pena teyena ඕනෑ හැමෝටම bsdp

  • @kanaka9693
    @kanaka9693 5 місяців тому +2

    තෙරැවන් සරනයි සියලු දෙනාටම ගොඩක් පිං

  • @indraniekularatne7515
    @indraniekularatne7515 5 місяців тому +1

    හාමුදුරැ ෙවා් ඉංජි ෙන්රැව ව ෙග මාර දැනුමක්ෙන්

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 5 місяців тому +11

    ඔබ වහන්සේට ටයෝධබල යෝධ ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා .ලැබේවා ලැබේවා ..

  • @JnimeeraPrabodini
    @JnimeeraPrabodini 5 місяців тому +2

    ගොඩක් පින් හාමුදුරුවනේ .

  • @WasanthiHenarath
    @WasanthiHenarath 5 місяців тому +12

    අපේ පොඩි ස්වාමීන් වහන්සේ ට පීංමේ කරන සේවයට හැම දෙයක්ම සාර්ථක වේවා 🙏 තෙරුවන් සරණයි සියලුම දෙනාටත් 🙏🙏🙏

    • @KanthiKanthi-jg7qx
      @KanthiKanthi-jg7qx 5 місяців тому

      ඒක.අන්න.රානිල්ශොන්අය.වැය

  • @jshddhdb6264
    @jshddhdb6264 5 місяців тому

    Budusaranai deawipihitai🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @WajiraniDinushika
    @WajiraniDinushika 5 місяців тому

    Ape game godak aya innawa udau karanna awith.godak pin hamotama

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 5 місяців тому +2

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @chandradk8578
    @chandradk8578 5 місяців тому +2

    තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේ ඇතුළු ඔබ සියලු දෙනාටම ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @serinaseroka9776
    @serinaseroka9776 5 місяців тому +10

    ව්හිලු තහලු කරම්න් ඒ හදවත් වලටම ලං වෙලා සහෝදරත්වයෙන් නිවස සාදන වැඩෙත් නොදැනුවත්වම කරගන යන ගමන සාර්ථක වේවා ,,ගරු ස්වාමීන් වහන්සේට සහ සැම දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️

  • @shiromalahettiarachchige2350
    @shiromalahettiarachchige2350 5 місяців тому +2

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවන්ටත් වැඩ කරන සියලු දෙනාටම බුදු සරණයි ❤❤❤❤

  • @SssSss-d3h
    @SssSss-d3h 5 місяців тому +1

    Budusarani oba vahanseta.

  • @Sam9s-f8y
    @Sam9s-f8y 5 місяців тому +2

    අපේ.පොඩි.හාමුදුරුවන්.වාහන්සේට.තුනුරැවන්ගේ.පිහිටයි.

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 5 місяців тому +5

    අපෙ හමුදුරුවන් . උදවු .කරපු සියලුම දේනාටත් තුනුරුවන් 🌸සරනයි දිර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි බවය ලැබේවා

  • @thamarakumari115
    @thamarakumari115 5 місяців тому

    Teruwan saranai podi sadu

  • @danushkrisha7314
    @danushkrisha7314 5 місяців тому +6

    ගොඩක් පින් ඔබවහන්සේට

  • @ThushariThalagalage
    @ThushariThalagalage 5 місяців тому

    පැවිදි ජීවිතය මේ තරම් ...කෙලිලොල්..බවට පෙරලෙමින්...කොහෙන්.කොතනින් නවතීවිද?...නමුත් නිර්මල ධර්මය අකාලිකයි..ශ්‍රි සද්ධර්මය...අහස නම් කෙලිලොල් වු අපේ ජීවිත පොලව වගෙ ..

  • @udayasampath5412
    @udayasampath5412 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @SureshSuresh-r8g6s
    @SureshSuresh-r8g6s 5 місяців тому +3

    පොඩි,සාදුට,පින්

  • @KaliniHettithantha
    @KaliniHettithantha 5 місяців тому +1

    Swameen wahanse Athulu Oba hamata neduk Neerogee dampathiya Arakshava labeva!!!!!!❤❤❤❤❤❤❤

  • @harrietvinitha9097
    @harrietvinitha9097 5 місяців тому +1

    Ape hamuduruwane sathutin wada wenawa neda a oba wahansege shakthiyai hamoma lassanata piliwalata wada karanawa budusaranai siyalu dewiyangema pihitai arakshawai

  • @sisirakumara1045
    @sisirakumara1045 5 місяців тому

    අපේ හාමුදුරුවනෙ සපාරි ව්ඩියෝ එකත් දාන්න