Sililara Sitha Nayana | Kavindya Adikari & Danidu Perera | Tharu Piri Re | Siyatha TV

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 115

  • @duminda8079
    @duminda8079 Рік тому +85

    හරිම ආදරණියයි..දිවි තියෙන තුරැම. ආදරයෙන් ඉන්න...දළදාසමිදු පිහිටයි

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 Рік тому +105

    කවි හරිම ආදරෙයි දනිදු ට.... ඔයලාට හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබේවා 😍😍😍😍😍

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne5628 Рік тому +30

    මේ තමයි සසර ගමනේ හැටි අපි රැස් කර ගත්තා වු සියලු දේ මේ ආත්මයේ ලැබෙනවා කාලය හා ඉවසීම ඉතා වැදගත් සුභ අනාගතයකට හදවතින් ම පැතුම් ඵක් කරනවා.......

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh Рік тому +127

    ඔයා පොඩි කාලේ අම්මා ,තාත්තා කියපු " සද තරු මල් " ගීතය වීඩියෝව බලන කොට හරිම දුකයි . තාත්තා ඔයාට ආදරේ තරම අපට පේනවා .එයා තනි කරන්න එපා .ඒ ටික දනිදු ට වෙන්න ඉඩ තියන්නත් එපා පුතේ .ඔයා හොඳ දරුවෙක් .සුබ අනාගතයක් !

  • @sampathpriyantha6364
    @sampathpriyantha6364 Рік тому +33

    දිව් තියෙන තුරාම ආදරෙන් වෙන් නොවී ඉන්න.ලස්සනයි ඒ ආදරය .

  • @Dilru6666
    @Dilru6666 Рік тому +12

    කවී ❤️ දනිඳු
    ඔබ දෙපලටම සුභ විවාහ මංගල්‍යයක් සේම ජයෙන්ම ජය පිරි වාසනාවන්ත යුග දිවියක් .. 🙏❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn Рік тому +45

    කවී ඔයා හොදටම ජීවිතේ තේරැමි අරගෙන නිසා කවදාවත් ජීවිතේ වරද්ද ගන්න එපා❤

  • @rathnasriperera5593
    @rathnasriperera5593 Рік тому +44

    කලාවෙන් ඈත් වෙලා හරි හොදින් ඉන්න ඔයා හොද දුවක් අපි හරි ආදරෙයි ඔයාට

  • @kalyaniramanayaka8320
    @kalyaniramanayaka8320 Рік тому +9

    ඔය .දෙන්න හරිම ආදර නියයි හොදටම..ගැලපෙන දෙන්නෙක් budu sarani

  • @wasanthisilwa8864
    @wasanthisilwa8864 Рік тому +8

    Kavige hithe danidu wenuwen adare uthuranawa adarei kavi ❤️❤️❤️❤️❤️❤️💕💕💕💕

  • @amasha6892
    @amasha6892 7 місяців тому +2

    නිහතමානී දෙන්නෙක් ආදරේයි දෙන්නටම හැමදාමත් සතුටින් ඉන්න ❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +20

    ❤❤❤❤❤❤❤❤❤❤❤ සියලුම දෙනාට තෙරැවන්සරණයි .🙏👍👍

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su Рік тому +7

    හරිම ලස්සනයි මැණික හැමදාම සතුටින් ඉන්න මල්ලි එක්ක ❤❤❤❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs Рік тому +13

    අනේ හරිම ලස්සනයි❤❤❤

  • @silvapremawate4419
    @silvapremawate4419 Рік тому +11

    හරි ලස්සනයි ඔය දෙන්න ජිවිතේ ජයවේවා ඔයලගේ බුදුසරණයි ❤❤❤🌹❤❤❤

  • @kemakalpani7416
    @kemakalpani7416 Рік тому +18

    ලස්සනයි දුව හොදින් සතුටින් පවුල් ජිවිතය ගතකරන්න.. සුභ විවාහයක්

    • @nalanisriyalatha2346
      @nalanisriyalatha2346 Рік тому

      ලස්සනයි duwa dannama hamsdama සතුටින් ඉන්න හැමදාම දිනූduwa oyawageema ආදරයn balagsnna වෙනස් වෙන්න apa hamsdama සතුටින් ආදරyan inna අම්මා wagenam wenna apa paw oyaga තාත්තා aya wearadi nha ayawath ආදරයn nalaganna theruwan saranai සැමටම 💓👍🌹💓👍🌹💓👍🌹💓👍🌹💓🙏

  • @ParamiDgamage-c2n
    @ParamiDgamage-c2n 6 місяців тому +1

    Gayanta jelas vage ne Hoda vade😂.Kavi harima adaraniyaii❤

  • @chandanalalith3784
    @chandanalalith3784 Рік тому +24

    කාවින්ද්‍යා... ඔයාට මම සුබ patanava. අලුත් ජිවිතේ ට. හැබැයි ඔය විකාර වැඩ සසටහන් වලට යන්න එපා.... මොකද එකෙන් නැති ප්‍රශ්න කවදා හරි එනවා දරුවෝ.... 🌹

  • @IKumudu
    @IKumudu Рік тому +11

    සතුටින් ඉන්න හැමදාමත්❤❤❤❤

  • @SamanthiMalkanthi-cx8hc
    @SamanthiMalkanthi-cx8hc Рік тому +3

    ඔය ආදරෙ හැමදාම් ඔයවගෙ රැක ගන්න දරුවො හරිම ආදර නියයිදලදා..සමිදු පිහිටයි පුතෙ ඔයාලා. දෙන්නාටම

  • @LiveYourLife-ez1uc
    @LiveYourLife-ez1uc Рік тому +5

    Bless you Kavi. You went through so much. You deserve good love and good marriage and stay together and be a example to world

  • @bpathirana1552
    @bpathirana1552 Рік тому +1

    හරිම ලස්සන සිංදුවක්..

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Рік тому +6

    හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ❤❤❤

  • @NayanatharaHewawitharana2015
    @NayanatharaHewawitharana2015 Місяць тому

    සිලිලාර සිත ❤නයනා❤

  • @ashapriyashani5163
    @ashapriyashani5163 Рік тому +3

    Genuine kollek❤❤dhanidu

  • @PoorNima-vu5vy
    @PoorNima-vu5vy Рік тому +1

    Chuti kella harima lassani.oyala denna hamadama adren inna.

  • @englishpanadura3338
    @englishpanadura3338 7 місяців тому

    Be happy darling Kavi
    So many times i watch this so sweet

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 Рік тому +6

    කවී හරිම ආදරණීය දරුවෙක් ❤❤❤❤

  • @amilashiromi4117
    @amilashiromi4117 Рік тому +9

    හැමදාමත් ආදරෙන් ඉන්න.කවීව ආදරෙන් බලාගන්න.

  • @ConfusedDahliaFlower-jf4pm
    @ConfusedDahliaFlower-jf4pm Рік тому +1

    Superb. Very loving couple. Msy the triple gem bleds u two.

  • @kukisewwandi1454
    @kukisewwandi1454 Рік тому +1

    hamadamath sathutin inna kiyala prarthana karanawa.matching couple ❤❤❤

  • @rajithamd8310
    @rajithamd8310 Рік тому +1

    ලස්සනයි menika 🥰🥰 suba ගමන් ඔයා dannata❤❤❤දන්නට 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😘😘😘😘😘😘😘😘😘😘👍

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 11 місяців тому

    ලස්සනම ලස්සනයි ආදරෙයි❤❤❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara Рік тому +3

    කවි අක්කි ❤❤❤

  • @TravelalongNZ
    @TravelalongNZ Рік тому +4

    An open minded, real human being. Danidu your singing is excellent. Love is nothing but accepting who they are. Stay blessed both of you.
    “No matter what they tell us
    No matter what they do
    No matter what they teach us
    What we believe is true
    And I will keep you safe and strong
    And shelter from the storm
    No matter where it's barren
    A dream is being born
    No matter who they follow
    No matter where they lead
    No matter how they judge us
    I'll be everyone you need
    No matter if the sun don't shine
    Or if the skies are blue
    No matter what the end is
    My life began with you”
    Song by Boyzone

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka Рік тому

    Kwee , Danidu Oyala Dedenatama❤❤
    Hemadamath
    Àdarayen Senehasin
    Inna Lebewa.🙏
    💚🍀Wasanawa Doure
    Galana Jewitha
    Wewa ❤
    Miyena Thurawatama.
    Louketama
    Àadaraya Kiyadenna Hemadamath.
    Suba Anagathayak❤❤❤

  • @ChampikasamanthiSumithraarachc

    KAWINDYA DANINDU ❤️❤️❤️❤️

  • @mahegunarathne9053
    @mahegunarathne9053 Рік тому +1

    Perfect couple. Please take care of each other in every situation 😊

  • @ChinthakaLiyanage-d8r
    @ChinthakaLiyanage-d8r Рік тому +6

    කවි ආදරයට ආදරේ කෙනෙක් ඔයාගෙ අනාගතය සුබ වෙවා

  • @shanishani740
    @shanishani740 Рік тому

    ලස්සනයි patiyo kavi❤️❤️❤️❤️

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 Рік тому +3

    කවි❤❤❤❤❤

  • @depthiweersilva4020
    @depthiweersilva4020 Рік тому

    Lovely well matched couple.God bless you both💕

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 Рік тому +2

    Lovely ❤

  • @syapabandara1909
    @syapabandara1909 Рік тому +1

    Kavi manika mr danidu. Hamadama sathutin inna. ❤

  • @madarahansini2973
    @madarahansini2973 Рік тому

    Love it congratulations

  • @swarnaranasinghe170
    @swarnaranasinghe170 Рік тому +1

    Kavi danidu Denna harima adata née yai . God bless

  • @indikaw.a.u.
    @indikaw.a.u. Рік тому +7

    අතුල සමිතා සිංදු කියන කොට හැගීම් ප්‍රකාශ කරන විදිහ ඉතා ඉහළ මට්ටමක තියෙනවා.

    • @BiyaTis
      @BiyaTis Рік тому +1

      හ්ම්ම් voice එකත් හොඳටම මදි

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 Рік тому +1

    Jesu pihitai hemadaama adaren inna...kavi dani...

  • @HameedaMohomed
    @HameedaMohomed Рік тому +2

    Stay blessed Kavi ❤

  • @manojijayamali4093
    @manojijayamali4093 Рік тому +1

    Adaren hamadama inna ❤

  • @DevikaSumanasekara
    @DevikaSumanasekara Рік тому +5

    Kawee ge husband adrennya charityak wage peene…. Proud wife❤

  • @travelwithjeena9566
    @travelwithjeena9566 Рік тому

    God bless ❤❤

  • @chathurisenavirathna7676
    @chathurisenavirathna7676 Рік тому

    Stay blessed ❤❤❤

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Рік тому

    Beautiful couple, we love you both, have good family life.

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 Рік тому

    Lovely couple . Be happy forever ❤❤

  • @dimuthunadee755
    @dimuthunadee755 Рік тому +16

    අම්මා වගේ වෙන්න එපා තාත්තා වගේ වෙන්න එපා කිව්වට මේ තරම් රසිකයන් ආදරෙ කරන්නෙ ඒ දෙමාපියන් තමන්ගේ දරුවන් මේ තරම් ඉහළට ඔසවා තබපු නිසා නේද....වාසනාව තිබුන කෙනා කවි මැනික් කැටේ ලබා ගත්තා...සුභම සුභ අනාගතයක් දෙන්නාටම....❤❤❤

    • @bpathirana1552
      @bpathirana1552 Рік тому +2

      ඒකනම් අත්ත.. ඒ දෙමව්පියන් රන්ඩු වෙලා දෙපැත්තකට වෙලා ලමයින්වත් දෙපැත්තකට ඇද ඇද එකිනෙකාගේ වැරදි කිය කිය ලැජ්ජ නොකරගෙන.. දරුවන්ට අවශ්‍ය අම්මා ආදරේ..තාත්තා ආදරේ අවශ්‍යය වෙලාවට දුන්න නිසා ඒ දරුවෝ අද සමාජයේ ලස්සනට සැහැල්ලුවෙන් ඉන්නවා..

  • @rathambalagesakunthala257
    @rathambalagesakunthala257 Рік тому +1

    Niyametama gelapena kena awasanedi lebuna.❤❤❤❤❤❤❤❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 11 місяців тому

    කවි දුව සහ ඵයා ෙග් මහත්තයා නසයි ෙමි බලන් ාන්❤❤❤❤❤

  • @kgskaushalya4898
    @kgskaushalya4898 Рік тому

    ❤❤ යහපතක් ම වේවා දෙපලටම..

  • @sunethrarathnayaka-rr1su
    @sunethrarathnayaka-rr1su Рік тому

    Wish u kavindya❤

  • @anushkaperera372
    @anushkaperera372 Рік тому +1

    🥰🥰😘♥️♥️♥️

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 Рік тому

    ❤🎉

  • @balrogjunior7329
    @balrogjunior7329 Рік тому

    Budusarai oya la ta satutak sanaseemak ma labewa life eka ta

  • @heshanirathnayaka3220
    @heshanirathnayaka3220 Рік тому

    Kavi oya harima lasani hamadama oya hinawa sathuta radawa

  • @anthonygayan505
    @anthonygayan505 Рік тому

    Oyalage wadasatahan baladde hithama pirenawa kave duwa oyata hambela inna hasbanuth oyawa therun gaththu kenek ewagema gayanwa therun gaththu pujanith hoda duwek

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v Рік тому +6

    පූජනී ලස්සනට ඇදලා.

  • @KumariDassanayake
    @KumariDassanayake Рік тому +1

    සතුටින් ඉන්න කවී පුතේ.ජිවීතේ ඇතුලේ ජිවත් වෙන්න .

  • @anthonygayan505
    @anthonygayan505 Рік тому

    Demau piyange labena hoda purudu daruwantath ae purudu theyanawa👍🙏♥️athula samitha wen unath adatath harima aekamuthuwen innawa ane kave duwa ewagema ape gayan putha hari aekamuthuwen innawa aekata sapot aeka dena kavege hasban wagema pujani manikatath oyala 4 denatama seyalu deveyange phitai oyalawa balala ape ennawane wenwela inna thawath aya maraganna yanawa ane melamaiwa balala hadeyalla❤❤❤❤

  • @RenukaKUMARI-l5d
    @RenukaKUMARI-l5d 11 місяців тому

    ❤❤❤❤❤❤Kavi

  • @englishpanadura3338
    @englishpanadura3338 Рік тому

    Kavi darling so sweet

  • @englishpanadura3338
    @englishpanadura3338 Рік тому +1

    Rangana is a good guy
    Happy for others

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג Рік тому +1

    Kaviadareilasani❤❤ ❤❤🎉🎉🎉🎉🎉

  • @nishanthirathnayake891
    @nishanthirathnayake891 Рік тому +1

    Kawi❤❤

  • @LakshaPriyadarshani
    @LakshaPriyadarshani Рік тому +1

    Mata hitha ganna ba කොහොමද කවි akkiyi Gayan aiyayi ohoma inne kiyala.mata eka hithanakotath dukai.🥺

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +1

    කවීට❤❤❤❤❤❤

  • @saloonwarangana
    @saloonwarangana Рік тому

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani8807 Рік тому

    Eyata adare karana kenek labila hamadama athnohara me adare ekama widiyata nowenaswa oyata labewa kiyala parthana karanawa hamotama jiwithe adare muladi mehema sundara unath kalayak yaddi a adare aduwenawa wenaswenawa ethakota danena wedanawa kiyala iwarayak naha daraganna amarui aththatama godak pahuwela a wenasa danunu mata apahu harenna baritharamata dura awilla oyata suba anagathayak

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +3

    DINIDU. &. KAVINDIYA❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 Рік тому

    👍👍👍👍👍👍👍👍

  • @shyamaliegunther4658
    @shyamaliegunther4658 Рік тому

    Kavi.du❤❤❤❤

  • @bimaldan8380
    @bimaldan8380 Рік тому

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @sjperera3495
    @sjperera3495 Рік тому

    💚💚💚💚💚💚💚💚💚💚💚

  • @sam12346
    @sam12346 Рік тому

    කවීගෙ ආදරෙ ❤❤❤❤❤❤

  • @srilanka3144
    @srilanka3144 Рік тому

    කවි මැණික

  • @ChandraLatha-n3y
    @ChandraLatha-n3y Рік тому +1

    Duwa sadakalma oya adaraya ramayana nihathamai oyata waradinna budusaranai jesu pihitai

  • @nirowaduge6319
    @nirowaduge6319 Рік тому +2

    ගයාන් ට ඉරිසියයි වගේ හැබැයි 😂

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v Рік тому +6

    කාවින්‍යාගෙ ඇදුම නම් ලස්සන නැහැ. අනිත් හැම දේම හොදයි

    • @sandunimekala6416
      @sandunimekala6416 Рік тому

      Ow ithin varaddk heuve naththan kahnva vagene neda😂

  • @vitztoyota8712
    @vitztoyota8712 Рік тому

    මුල නේ තාම

  • @dushanthidileka5104
    @dushanthidileka5104 Рік тому +2

    Adaraniya yuwalak. Kawadawat as wahak wadinna epa dewa karunawen yahapatama Patanawa.. Goad blass

  • @shamasamaranayaka7905
    @shamasamaranayaka7905 Рік тому +2

    Hoda husband kenek hambawela thiyenne eka raka ganna. Amma wage pissu wada karanna epa. Marenakamma me husband ekka enna.

  • @pushpadayani4129
    @pushpadayani4129 6 місяців тому

    Ammi vage nam venna epa❤

  • @SurangaFernando-q6k
    @SurangaFernando-q6k Рік тому +1

    Ranganayata trak dan , oya programe walata giyata oyalage thaththwaya thiyaganna
    Kiyana kiyana dewal karanna epa

  • @jahanvikapoor6454
    @jahanvikapoor6454 Рік тому

    Gauma nam kisima angayk ne .eyta mara kethai

  • @fathimaaathifa3113
    @fathimaaathifa3113 Рік тому +5

    ගයාන්ට ජලස් ඇති

    • @shyamasinhapurage7535
      @shyamasinhapurage7535 Рік тому +3

      Overacting දානව ඒක වහ ගන්න 😂

    • @ashvithakurera5274
      @ashvithakurera5274 Рік тому +1

      මිනිස්සු හැමෝම ඔයාලා වගේ නෑ. ඔයාලගෙ හැටිනෙ ඔය කියන්නෙ. එයාලා එහෙම නෑ. ජෙලස් වෙන්නෙ මොකටද වැදගත්, ලස්සන, සරළ ගෑණු ළමයෙක් එයාට දැන් ඉන්නකොට😊

    • @ashensilva2240
      @ashensilva2240 Рік тому +1

      ජලස් කිව්වෙ😂

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 Рік тому +2

    Lovely ❤❤

  • @KumaraSisira-y7s
    @KumaraSisira-y7s Рік тому +1

    Wow ❤❤❤❤super

  • @nrvedios600
    @nrvedios600 Рік тому

    ❤❤

  • @nimeshamadushani2065
    @nimeshamadushani2065 Рік тому

    ❤️❤️

  • @prabapraba3178
    @prabapraba3178 Рік тому

    ❤❤❤

  • @dissanayakedissanayake5974
    @dissanayakedissanayake5974 Рік тому

    ❤❤❤❤❤