ක්‍රිෂ් ගනුදෙනුවට නාමල්ට නඩු පරීක්ෂණ කරන්න අවුරුදු 8ක් ගිහින්

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 90

  • @LakshithaChathuranga-er9pl
    @LakshithaChathuranga-er9pl День тому +79

    පාඩුවේ ඉන්න දිපන් වගේ කෙදරියක් ඇහෙනවා 😅

  • @RuwanKumara-u1t
    @RuwanKumara-u1t День тому +39

    අනිවාර්යයෙන්ම මේ වගේ පරයින්ට නීතිය ක්‍රියාත්මක කරලා.අලුත් පනතක් ගේන්න ඕනී පාර්ලිමේන්තුවට එන්න බැරිවෙන්න.රාජපක්ෂලාට විතරක් නෙවෙයි හැමෝටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනී

  • @srilankan_34
    @srilankan_34 17 годин тому +6

    උන්ගේ ආණ්ඩු තියනකම් උන් හැමදාම බේරුනා,, දැන් ඉවරයි 💯

  • @thuhansawaduge4640
    @thuhansawaduge4640 День тому +49

    වියයුතු දේ වෙමින් පවතින එක ගැන සතුටුයි .අපිට ඔනා ලස්සන රට ක් අනාගතය වෙනුවෙන් ..

    • @EmbiliPitiya
      @EmbiliPitiya 23 години тому +1

      Aniva.api.peya.24.horu.allamu

    • @salun_
      @salun_ 16 годин тому +1

      @@EmbiliPitiya 24 madi, 24/7 one oya horu hathikare allanna

  • @SaSs-o1n
    @SaSs-o1n День тому +32

    වේලාසනින් හොයන්නෙ කොහොමද යකෝ. හොයන උන්නව එදා .! එක්කො මරනව එක්කො මාරුකරලා යවනව. ඔයා. බබාද.?

  • @teampaboda577
    @teampaboda577 День тому +31

    මූන් හිතන් ඉන්නෙ ආය බලයට එන්න.. හීනෙන් තමා 😂😂😂😂😂

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 День тому +59

    මුං මේ රජය කරන්න දෙන්නෙ නැතිව යටින් ගේම් ගහනවා.හාල් / පොල් / වරායේ ප්‍රශ්ණ වලත් මුංගෙ හෙන්චයියො ගහන ගේම්.මුංව හිරේට දාන්න ඕන.

    • @Jeewanthiweer
      @Jeewanthiweer День тому +1

      True

    • @c-musicstudio8857
      @c-musicstudio8857 День тому

      bariwena kota ohoma tramai kediri ganne, 🤣

    • @udiyamovies6365
      @udiyamovies6365 23 години тому

      @@c-musicstudio8857 දැන් පොඩ්ඩ පොඩ්ඩ කෙදිරි ගෑවෙනවා නේ බයියොන්ට🙂

    • @cssenanayake6362
      @cssenanayake6362 22 години тому

      @@c-musicstudio8857උබට තේරෙන්නෙ නෑ ඕව

    • @supunwk6613
      @supunwk6613 22 години тому

      @@c-musicstudio8857me inne puka Dena bayyek 😂😂

  • @slmicro3857
    @slmicro3857 22 години тому +8

    චතුරට හීන් දාඩිය දාලා මොකෝ 😂

  • @RoshanSattambi
    @RoshanSattambi День тому +10

    වෙනරටකනම් මුන් ජිවිතාන්තය දක්වා හිරේ

  • @SaSs-o1n
    @SaSs-o1n День тому +28

    එකෙකුටවත් දන්ඩුවම් නොලැබෙන තාක් කල් රජය විහිලුවට ලක්වෙයි. ?. පරක්ක නොවී නීතිය ක්‍රියාත්මක කරන්න.

    • @ShanIndunil
      @ShanIndunil 16 годин тому

      රජය් නෙමෙයි බන් විහිලුවට ලක් වෙන්නෙ මේ රටේ අදිකරන පද්දතිය සහ නීතිපති

  • @dewmikaranvidu6463
    @dewmikaranvidu6463 День тому +15

    ගැටෙන හැටි අපි බලන් ඉන්නේ

  • @kumarans-s7c
    @kumarans-s7c 21 годину тому +4

    අවුරුදු 8 ක් රාජපක්ෂ පවුලේ ........ බලයට යටත්ව තිබුණ අධිකරණ නීති සහ නිලධාරීන් ...!!!! මේව ඉතින් පුදුම වෙන්න දේවල් නෙමෙයි !!!! රාජපක්ෂ බලය යටතේ ..... ඔක්කෝම .. නිදොස් කොට නිදහස් කරන ලදී ..😂😂😂😂😂😂

  • @dil-oc9cs
    @dil-oc9cs 23 години тому +8

    හිගන්නො වගේ දේශපාලනේට ආපු උන් බිලියනපතියො වෙලා.. හොරකමේ කෙල පැමිණි උන්. අපට නේද මුන් මේ හිනා වෙන්නෙ...
    😢

  • @Bandara.14
    @Bandara.14 День тому +12

    මෙන්න දේශපාලන පලිගැනීම් ගන්නවෝ....😂😂😂😂😂 විය යුක්ත නිසි ලෙස සිදුවෙමින් පවති....🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා 🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️

  • @athulahemantha149
    @athulahemantha149 День тому +4

    අව්රුදු 8 ක්‌ ෆයිල් CID එකේ නීතිපති දෙපාර්තමේන්තුවේ හැංගිලා 🤣🤣🤣🤣🤣

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 День тому +5

    නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ තත්වයක්නේ තිබුණේ. දැන් නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරං. තව ගොඩක් නඩු එයි ඉස්සරහට.

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 22 години тому +1

    Niyami....😢😢😢😢😢

  • @HirunKarunaratne
    @HirunKarunaratne 22 години тому +2

    *මිනිස්සු උන්ගෙම පාණ්ඩු පත් කළාම උන් උන්වම අල්ලන්නෙ නෑනෙ*

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 20 годин тому +1

    පහුගිය ආන්ඩු මේවට වග කියන්න ඕනේ ඇයිද නඩු දැම්මෙ නැත්තෙ ඇයි, මාලිමාව ආන්ඩුවක් ආවේ නැතිනම් මෙවා මිනිස්සු දැනගන්නෙ නැ මාලිමාවට ජයවේවා

  • @RoshanSattambi
    @RoshanSattambi День тому +2

    මේ නීතිය තව හොදට සකසා මුන්ට දඩුවම් දුන්නා නම් හරි

  • @Robots1994
    @Robots1994 14 годин тому

    රාජපක්ෂලට ඉස්සරහට පුකෙන් යන්න වෙන්නේ

  • @slmicro3857
    @slmicro3857 22 години тому

    පාඩුවේ ගමන යන ගමන් හොරාකන්න දීලා බලන් ඉන්න්ද නාමල්🤣🤣🤣🤣🤣🤣

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh День тому +2

    නාමල් ගේ ඩේසි ආච්චි බැසිල්ගේ ගෝටගේ අනිත් මහඑකාගේ දරුවන්ට .නොදී මහින්ද ගේ දරුවන්ට පමනක් ආදරය කලේ මොකද?

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 15 годин тому

    නොච්චියාගම මිනිස්සු ලෑස්ති වෙලා ඉන්න ඔන්න හොරු එනවෝ

  • @SamanSamanabedda
    @SamanSamanabedda День тому +3

    “2024 සැප්තැම්බර් වෙනකම් මේ රට පාලනය කළේ හොරු, දූෂිත දේශපාලකයින් නිසා ආදිචෝදනා ගොනු කිරීමට වසර 8ක් ගත වූ බව මුළු රටම සහ නාමල් දනී”. අනුර කුමාර ජනාධිපතිතුමා කියනවා වගේ මේ රට අපිටත්, අපේ දරුවන්ටත් ජීවත් වෙන්න පොහොසත්, ලස්සන රටක් බවට පත් වනු ඇත. අපට දැන් ශක්තිමත් වැඩ බලන පොලිස්පතිවරයෙක්, CIDක්, අල්ලස් කොමසාරිස්වරයෙක් සහ හොඳ නීතිපතිවරයෙක් ඉන්නවා. මේ අයට කලින් වගේ ජනාධිපති සහ ඇමතිවරු උපදෙස් දෙන්නේ නැහැ. අපි තාක්ෂණික ගැටළු සමඟ නඩු ගොනු කරන්නේ නැහැ. එවිට හොරුන්, ජාවාරම්කාරයන් “නිදොස් කොට නිදහස් වන්නේ නැත”. මේක නාකි මයිනගෙයි, පිනාගෙයි ආණ්ඩුවක් නෙවෙයි, ජනාධිපති අනුර කුමාර ප්‍රමුඛ ජනතාවාදී ආණ්ඩුවක්. අනුර කුමාර ජනාධිපතිතුමා කිව්වා වගේ, අල්ලන කොට කෙදිරි ගාන්න නම් එපා ඔන්න හොදේ. සිතාසි එනකොට හැන්ගෙන්න බැ හොදේ. අනුර කුමාර ජනාධිපතිතුමාට සහ NPP රජයට ඡන්දය දුන් සියලුම ජනතාවට “අපේ උත්තමාචාරය”.

  • @ranithranawaka9279
    @ranithranawaka9279 21 годину тому

    ලන්කාවේ rugger, football දෙකම කැවේ මේ කරුමක්කාර අයියල මල්ලිල සෙට් එක. කොලඹ මැද තියෙන සුපිරි තැනක බාගෙට හදල කැලි කඩන් වැටෙන building එකක් අටවල කාල තියෙන්නෙත් මු!!!

  • @birthdayboy4423
    @birthdayboy4423 День тому +1

    ජනතාව රවට්ටන්න එපා. කරන දෙයක් කෙලින් ☄️

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 23 години тому

    අම්මේ හරි පාඩුවේ ඉන්න පවුලක් හොර පවුල රටම කෑවා

  • @subhashiranathunga3055
    @subhashiranathunga3055 День тому

    නාමල් කියපු කතාව අනිත් පැත්තටත් හරි වගේ

  • @VindyaSewwandi-w5b
    @VindyaSewwandi-w5b День тому +1

    ❤❤❤😮😮

  • @shyam9136
    @shyam9136 День тому

    ගොනෝ අවුරුදු ගානක් තිස්සේ ඔක්කොම නඩු වලින් ඕකුන් නිදහස් කරපු එකනේ කරේ

  • @evonneperera9839
    @evonneperera9839 День тому +9

    Kaalakanni ape rata kewa

  • @MYKSamarathunga
    @MYKSamarathunga 19 годин тому

    දැන් පුකෙන් කෙදිරි ගාන්නෙ

  • @rasikakularathna2038
    @rasikakularathna2038 22 години тому

    ඕක මහත්මයෙක් වෙන්නේ කොහොමද. මුන්ට තවමත් දිව නැමෙන්නේ නැද්ද උගේ නම කියන්න

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t День тому +7

    තාත්තයි බාප්පයි මහපයි රට කලෙ නඩු පිස්සුුද තොපිට හිතනවත් ඵපා

  • @sureshpeiris5929
    @sureshpeiris5929 День тому +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @panchalasenarathne8608
    @panchalasenarathne8608 День тому

    Owu owu

  • @SanjayaDhanushka-q7k
    @SanjayaDhanushka-q7k День тому +5

    Mun kala kani horakan karala ma rata kawa.

  • @sanathliyanaarachchi7686
    @sanathliyanaarachchi7686 День тому +1

    Yes I it’s your own government did not do right thing

  • @dennisperera8256
    @dennisperera8256 21 годину тому

    Meke derenema danne eke hodai.. 😂😂😂

  • @VindyaSewwandi-w5b
    @VindyaSewwandi-w5b День тому +1

    Hi

  • @barns7506
    @barns7506 19 годин тому

    Hahahaha bail out wieda ? 😅

  • @JanakaLiyanage-gf2fk
    @JanakaLiyanage-gf2fk День тому +2

    අවුරුදු අටක් ගියාට කමක් නෑඉඩම් නඩු අවුරුදු 30/40යන්නෙ මිනීමැරුමක් අවුරුදු 20/30කට පස්සෙ ඇදෙන්නෙ

  • @jakmood1113
    @jakmood1113 День тому +1

    Mr. News Broadcaster.
    You lack the courage to admit that Sri Lanka does not have a free and independent legal system.
    As a reporter, you must research why these incidents were not handled seriously by the police and justice departments...
    Your job does not consist solely of reading the news... It should be noted that a free and independent court system, similar to that of the United Kingdom, must be established in Sri Lanka. It works like a chess game. Judeciry is always on the lookout for politicians who violate the UK constitution and its rules and regulations.
    And prosecution dose not take years mate.
    Talk about good things that sri lanka need, don't glorified the rubbers and how victorious they are.!
    You need independently operated judeciry systems.
    Justice Department never want to know who's in the power. Apply same law

  • @avinashwickrama9750
    @avinashwickrama9750 День тому +1

    Chathura ubalata full aul neda...kade gihin lewakapu widihata

  • @Lankadd-r5s
    @Lankadd-r5s День тому +2

    Kary ballo kerana thiyala okkoma kary wade kerala kthawa nam khoamda kari ballo

  • @manjulaperera409
    @manjulaperera409 День тому

    Tawa awurudu 10k nadu kiyai😅😅

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 День тому

    N Pati not sure

  • @pradeepgallage
    @pradeepgallage 20 годин тому

    Namal said what the government should say 😂
    You are the one who was disturbing and challenging the government.😅

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo День тому

    Kaiya Aye Ana ganna yanne 😂😂😂😂

  • @vimukthi3342
    @vimukthi3342 День тому

    ayuda pennana ekkan yanna pawla pitinma

  • @dulanthaminda7165
    @dulanthaminda7165 20 годин тому

    Oya baba da welasana hoyanne kohomoda mun ekathuwela mewa yata gahuwane.

  • @virajpriyamantha6748
    @virajpriyamantha6748 13 годин тому

    Thambuththegamata enna epa kariyonge kalli kapanawa

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 День тому

    අනෙක් නඩු නිදොස්කොට නිදහස් උනා මේක

  • @helaya8937
    @helaya8937 23 години тому

    Ikmanata nadu tika ahala munwa hire demmanam me kedirilla nawaththa ganna thibba😂.wishala karadayak unane meka😂.

  • @thepuldarshana9056
    @thepuldarshana9056 День тому +1

    Keta tiyala kiyannam. Muta dawas 2n Epa. Munwa hire danne ban. Rewatenna epa. Mun okkoma ekai

  • @kaputakak-kak
    @kaputakak-kak 22 години тому

    76 saapaya.. mun inna ona welikada.. kalakanni wesigeputtu

  • @bimstarable
    @bimstarable День тому

    What he means He is threatening government and whole country if he will be punished everyone who.punishes him will be crushed

  • @thidasattanayake5838
    @thidasattanayake5838 День тому

    Ane hodai. Kawada owa visadeida

  • @Priyantha-e3d
    @Priyantha-e3d День тому

    Munwa ratin pituwahal karanna ona

  • @emperorshey8686
    @emperorshey8686 День тому

    Aththata horakam karath
    Ekek athulara dala nidos kota nidahas karnw😅😅😅

  • @disanayakakumari4809
    @disanayakakumari4809 День тому

    Aniwaryen ahinsaka daruwooo kochchara bada genni ennawa da munta sobaha darmaya pawa daduwam denawa

  • @faiza2462
    @faiza2462 День тому

    Mu madawey pat kohamadah rth barahatot janatawah wenasay rtmh geneyganey 😊😊😊😊😊😊

  • @thusharialagoda2557
    @thusharialagoda2557 День тому

    හොරකම් කරලා පාඩුවේ ඉන්න පුලුවන්ද එහෙම ?

  • @leopascal1584
    @leopascal1584 День тому

    අවුරුදු 100 ක් ගියත් උන් අල්ලන්න බැරි කම්බ හොරු 😂

  • @azja3880
    @azja3880 18 годин тому

    News kiyana Buru puthath Mahindrage kalay mahindatha puka dii Gena hitiyay

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 День тому

    Unge appage anduwen ida dila thibune munta hora kanna😂😂

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 День тому

    Aurudu Gaanak Hoyanda thibichcha Euwalu? Kauda heuwe naththe? Mahinda Samaga Pohottuwo wenda ethi heuwe naththe....

  • @buddhika6819
    @buddhika6819 День тому

    me balla mona higannekda namal ballo thoge ahawal eka kapa gannathuwa hitapan.tho hithuwada ballo api thopita baya wei kiyalada